දෙවියෙක් වගේ බොස් දීපූ ලක්ශ 47ක උපන්දින තෑග්ග - Surprise Birthday Gift

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @ramithrasnayake5463
    @ramithrasnayake5463 4 ปีที่แล้ว +17

    This announcer is excellent. I have watched a few interviews conducted by him and his professional approach, choice of language and body movement are all very suitable for visual media. He is MOST DEFINITELY a very good example for young TH-camrs. All the best NiFM!

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 4 ปีที่แล้ว +2

      katha karana kenata eyata adahas dakwanna ida denawa medin paninne na, panditha na. very good.

    • @ramithrasnayake5463
      @ramithrasnayake5463 4 ปีที่แล้ว +1

      @@dishanmadhuranga8032 Ow. Hariyata harı.We as viewers must support such talented media professionals to do even better.

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +177

    ඔබතුමා සැබෑම මිහතමානී මිනිසෙක්... සියලු ව්‍යාපාරික කටයුතු දියුණු වේවා ...
    ඔබතුමන්ව දිනක දැක ගන්න සිත් පහල උනා.. ආයතනය තියෙන තැන දැනගත්තොත් වඩින්නම්... තෙරුවන් සරණයි

    • @msjbe2970
      @msjbe2970 4 ปีที่แล้ว

      අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරනයි

    • @aitmconsultancies3472
      @aitmconsultancies3472 ปีที่แล้ว

      ඒ කුමක් සදහාද ස්වාමීන් වහන්ස?

  • @sriyasriya9042
    @sriyasriya9042 4 ปีที่แล้ว +45

    සතුට වැඩි කමට ඇස්වලට කදුළු ආවා සේවයකුගෙ අගය දන්නා ඉතාමත් නිහතමානී පුද්ගලයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏තව තවත් ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @nldammika336
    @nldammika336 4 ปีที่แล้ว +317

    ගොඩක් හොද මහත්මයෙක් ඔබ තුමාගේ ව්‍යාපාර තව දියුණු වේවා

    • @maheshdilip331
      @maheshdilip331 4 ปีที่แล้ว +3

      Supir hadawathak athi minisek... Obata jaya.. ❤️ ❤️

    • @samithasandaruwan1051
      @samithasandaruwan1051 4 ปีที่แล้ว

      niyama mahaththayek jaya wewa budusaranai

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial 4 ปีที่แล้ว +47

    "දෙවියො ඉන්න ඕනෙ නෑ, මනුස්සයෙකුට දෙවියෙක් වෙන්න පුලුවන්" ❤❤❤

  • @sanka3413
    @sanka3413 4 ปีที่แล้ว +151

    මා නම් සතුටු වෙන්නේ ආයතනයේ ලොක්කා තමන්ගේ පරණනම සේවයකට වාහනයක් අරන් දිපු එක නෙමෙයි මට මොවුන් දෙන්නව අගය කරනවා මොවුන්ගේ දහිරිය උත්සාහය කාපු කට්ට හැටියට අද ඔවුන් සතුටින් ඒ වගේම මේ වගේ සාධාරණය බොස් කෙනෙක් ලැබෙන්නෙත් ගොඩක් තමුනුත් සාධාරණ වෙන්න ඕනෙ,ඔබලා දෙන්නටත් ඔබලගේ ආයතනයත් දිනෙන් දින දියුණුව වේවා,තෙරුවන් සරණයි ඔබලා සියලුම දෙනාට

    • @kumara85
      @kumara85 4 ปีที่แล้ว +3

      Aa wage ayawa deviyama balgnna oni

  • @wahsand5118
    @wahsand5118 4 ปีที่แล้ว +15

    මේ මහත්මයා මාරම වටින පුද්ගලයෙක්. ඒ වගේම ගොඩක් වටින පණිවිඩයක් අතිත් ආයතන ප්‍රදානීන්ට දෙන්නේ.. ඒක් තේරුම් ගන්න එකයි ඒගොල්ලොත් ඒ වගේ වෙන්න උත්සහ කරන්නයි ඕනේ. මේකට ගොන් විදියට ඊර්ශ්‍යා කරන්නේ නැතුව.. මොහුට ලොකු ලොකු විශ්වවිද්‍යාල වලින් ගත් උපාදී නැතුව ඇති හැබැයි හැමෝටම ගන්න බැරි මනුස්සකම කියන උපාදිය තියෙන්න ඕනේ.

  • @ZONA99th
    @ZONA99th 4 ปีที่แล้ว +484

    ඒ බොස්ගෙ නිහතමානී කම කියන්නෙ මාද්‍ය සාකච්ඡාවෙදිත් සේවකයට මයික් එක අල්ලගෙන හිටිය..බලන්න එතකොට සේවක සේව්‍ය සම්බධකම් කොහොමද කියල...

    • @Duminda-sl7nc
      @Duminda-sl7nc 4 ปีที่แล้ว +6

      Matath ekam hithuna

    • @lalithairangani5630
      @lalithairangani5630 4 ปีที่แล้ว +4

      Hoda boskenak

    • @kaviduhirushan9806
      @kaviduhirushan9806 4 ปีที่แล้ว +3

      ඒක තමයි බං මාත් බැලුවේ 👍👍👍

    • @dasunsankalpa7703
      @dasunsankalpa7703 4 ปีที่แล้ว +7

      අපි ඔහුගෙ සෙවකයො විම❤❤❤❤❤💪🙏

    • @anomarankoth2199
      @anomarankoth2199 4 ปีที่แล้ว +2

      Yes

  • @MadeinSriLankaBrand
    @MadeinSriLankaBrand 4 ปีที่แล้ว +510

    මේකනම් පුදුම දෙයක් ආයතන ප්‍රධානියා මයික් එක අල්ලනවා මාරයි

    • @teklaeroshane9059
      @teklaeroshane9059 4 ปีที่แล้ว +13

      Eka thamai uthum manussayekge thiyena nihathamaanikama.

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 4 ปีที่แล้ว +5

      Koitaram wasana wantada ,ane mage dirapat wela tiyana ge hadala denna pin wanta kenek innawanam ,Mata udawu karanna karunakarala

    • @nilmichathuchathumini1236
      @nilmichathuchathumini1236 4 ปีที่แล้ว +2

      Hmmm matath eka hithuna

    • @MediatvSriLanka
      @MediatvSriLanka 4 ปีที่แล้ว +3

      Eka thamai boss ge ugathkama. Budhdhimath kama.

    • @hemauggalla2025
      @hemauggalla2025 4 ปีที่แล้ว +12

      අපේ රටේ ඕව පුදුම වුනාට හුඟක් යුරෝපා රටවල් වල සේවකයයි බොසුයි අතර බේදයක් නැහැ

  • @madushika96kashini67
    @madushika96kashini67 4 ปีที่แล้ว +97

    මාරම ලස්සන වැඩසටහනක්...මට ටදයක් ලැබුනා වගේ හිතේ සතුටක් ඇතිවුනා මාරම..මිනිස්සු තමයි දෙවිවරුන් වෙන්නෙ❤️අවංක සේවකයෙක් නිහතමානි ස්වාමියෙක්🙏

  • @kaveevlogs5197
    @kaveevlogs5197 4 ปีที่แล้ว +69

    මේකෙන් තව අගයන්න ඕන කෙනෙක් තමා බොස්ගේ wife මොකද සමහර අය කැමති නෑ නේ

    • @kumariuae3589
      @kumariuae3589 4 หลายเดือนก่อน +1

      Atthatama hoda manussathwayak tiyane nonakenek mahathtayek
      Godak agaya karanawa
      Obalawa adunannatiunath
      Wadi wadiyen obalata hariyanna oni

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 4 ปีที่แล้ว +235

    ශ්‍රමයට සරිලන පරිදි පඩි ගෙවිම සහ සෙවකයින්ට සැලකීම තමයි දියුණුවෙ රහස..

  • @sunethgunawardana123
    @sunethgunawardana123 4 ปีที่แล้ว +3

    චන්දිම මහතා ගොඩක් නිහතමානී කෙනෙක් . සෙවකයාට මයික් එකත් අල්ලනවා. ජය වෙවා .වැඩ් වැඩියෙන් අායතනය දියුණු වෙවා . වැඩ සටහන හොදට කරනවා .ජය වෙවා

  • @arrowjr5498
    @arrowjr5498 4 ปีที่แล้ว +141

    කට්ට කලා දියුණු වුන මනුස්සයෙක් මුල අමතක නැති මනුස්සයෙක් ඉතින් හරි යන්නේ නැතුව තියෙයිද 🤘

  • @pragnaloka1
    @pragnaloka1 4 ปีที่แล้ว +64

    ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රායෝගිකව දකින්න පුලුවන් අවස්ථාවක්. සිගාලෝවාද සූත්‍රෙය් සේව්‍යය සේවක සම්බන්ධතාවයට හොද නිදසුනක්. ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @jeewania.d.p9431
    @jeewania.d.p9431 4 ปีที่แล้ว +95

    අවංක හොඳ මනුස්සයෙක් කවදාවත් වරදින්නේ නෑ ඔබට සදා ජය ජේසු පිහිටයි

  • @isharalokugamage
    @isharalokugamage 4 ปีที่แล้ว +72

    මගෙ බොසුත් ඒ වගේ....මට බයික් එක කන්න බොන්න අඳින ජොකාගෙ ඉඳලා අරන් දෙන්නෙ අපේ බොස්...අයියා කියලා මන් කියන්නෙ. මන් ඩිප්ලෝමා එකක් කරනවා ඒකට පවා උදව් කරන්නෙ ඒ මනුස්සයා...😍

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 4 ปีที่แล้ว +120

    තව තවත් හරියන්න ඔන එතුමාට.දිර්ඝායුෂ ලැබෙිවා

  • @suranjansuranjan2742
    @suranjansuranjan2742 4 ปีที่แล้ว +4

    සේවකයාගේ කතා විලාශයෙන් සහ ඔහු දෙන පිළිතුරු වලින් පැහැදිලි වෙනවා ඔහු කරන වෘර්තියට එහාට ගිය සියලු දේගැන හොද අවබෝදයක් සහ හොද දැනුමක් තියෙන කෙනෙකු බව, ජයවේවා !!!!!, Boss well done sir, my blessings for your good work. I am forwarding this video to my Boss too, sure i'll get chased out of the office.

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +124

    අනේ මටනම් ඇඩුනා දෙන්නට දෙන්නාගේ බැදිම අවංකකම නිහතමානිකම දියුනුවෙන් දියුනුවටම පත් වේවා තෙරැවන් සරනයි

  • @manusharavishan3552
    @manusharavishan3552 4 ปีที่แล้ว +9

    ආසයි මෙහෙම අය ඉන්නවා දකින්නත්.. කලගුන සැලකීමටත් එහා ගිය මනුස්සකමක්.. ඇඩුනා මේ බැදීමට කදුලුත් ආවා💗 හරිම අහිංසක මනුස්සයෙක්

  • @hmbmanikemanike6540
    @hmbmanikemanike6540 4 ปีที่แล้ว +202

    අවංක .සේවාවක් .කල.නිසා .ඔබට .
    ස්තුතියි .ඔබ තුමාලාට ..තිස්තුන් කෝට්යක් දෙවි පිහිටයි ....❤🌹👍

    • @susilayupala2959
      @susilayupala2959 4 ปีที่แล้ว +1

      Congratulations nice job brother obata jayenjayama lebewa god bless you amen 🙏. 🙏🇬🇧🇬🇧

    • @susilayupala2959
      @susilayupala2959 4 ปีที่แล้ว

      Nice wife god bless you sister 🙏🙏👍👍

    • @nooranoorin7763
      @nooranoorin7763 4 ปีที่แล้ว +1

      Teruwan sarany 🙏🙏🙏🙏

    • @malikadewathi3584
      @malikadewathi3584 4 ปีที่แล้ว

      boss laga thiyana nihathamani kamai sawakaya kiyala .wanskamak karanna nathuwa ..boss hoda nama sakayo asawan wada karanawa ..ma dakama danna lagama thibuna nisa ..ada wanakota ...dannama godak diyunu wala . apith suba pathanawa ..bs ..

    • @sitharasithaeanodandako5027
      @sitharasithaeanodandako5027 4 ปีที่แล้ว

      Oba thuma ratatama adarsayak

  • @යූටියුබ්පිස්සා
    @යූටියුබ්පිස්සා 4 ปีที่แล้ว +286

    අන්ලයික් කරල තියෙන්නේ සේවකයන්ට සොච්චම් පඩියක් දීල ඒකටත් හූල්ලන බොස්ල වෙන්න ඇති

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +64

    ඔබතැතුමාටජයම .ජයවෙිවා .දුන්දේ.ඉතාම.වටිනවා.ඔබතුමාට .වැඩියෙන් ලැබෙවා .බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා .දෙදෙනාටම .ජයවෙිවා .

  • @yakadahusma6086
    @yakadahusma6086 4 ปีที่แล้ว +49

    අපේ කම කියන්නේ මේකටයි 🇱🇰🙏🏻❤️😇😢ඇගේ මයිල් කේලින් උනා 😘😘😘

  • @anulawamenike9387
    @anulawamenike9387 4 ปีที่แล้ว +88

    ඇත්තම කතාව මිනිසුන්ට පුලුවන් දෙවියෙක්් වෙන්න..ඉතිරි කටයුතු කරගන්න සක්තිය දයිරිය ලැබෙන්න ඔිනේ..තෙරැවන්සරනයි .

    • @shsudath7130
      @shsudath7130 4 ปีที่แล้ว +1

      oya ge watina kama kiyala nima karanna ba budu.saranai

  • @letsseenow6379
    @letsseenow6379 4 ปีที่แล้ว +11

    බොස්ගේ වයිෆ් නම් කාන්තාවන් ට ආදර්ශමත් චරිතයකි.....අපේ ගෑනු එක්ක බලපුවාම මෙන්න රියල් ගෑනු...,

  • @sakunigamage2734
    @sakunigamage2734 4 ปีที่แล้ว +57

    ඇත්තටම පුදුම හිතුන මේ වගේ මනුස්සයෙක් ඇත්තටම දෙවියො ඉදල තියෙන්නෙ අත්තිඩියෙනේ.ජීවිත කාලෙ කවදාවත් අහල නෑ.ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

  • @samsanfernando9516
    @samsanfernando9516 4 ปีที่แล้ว +17

    ආයතනයක් පටං ගන්න කලිං බලන්න මේ වීඩියෝ එක.... මේ විදිහට ගියොත් කවදාවත් වරදින්නේ නෑ..ජයවේවා

  • @J__A__Y__BORTHER
    @J__A__Y__BORTHER 4 ปีที่แล้ว +49

    තව තවත් දියුණුවට පත් වෙන්න ඕනේ. මේවගේ දේවල් අහන්න ලැබීමත් වාසනාවක්. බුදුසරණයි

  • @weenath
    @weenath 4 ปีที่แล้ว +32

    He is not a boss, he's a real leader 😎💜

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 4 ปีที่แล้ว +114

    අපෙ රටෙ පාර්ලිමේන්තුව ඇතුළු සියළු කාර්ය්‍යාල,වලට ආදර්ශයක් මෙ වැඩසටහන..

  • @jmnkumari3888
    @jmnkumari3888 4 ปีที่แล้ว +6

    මේවගේ ආයතනය ප්‍රධානියෙක් නම් ජීවිතේ කවදාවත් දැකල නෑ..තව තව හරියන්න ඕනි...නිදුක් නිරෝගී වෙන්න ඕනී..මේ දෙන්නටම තියෙන්නෙ මාර දැනුමක්..

    • @anupushpakumara36
      @anupushpakumara36 4 ปีที่แล้ว

      වැඩකරන සේවකයා අවංකවම ඒ ආයතනයේ වැඩකරනවනම් සහ සේවකයන් කරන සේවයට ස්වාමියා අවංකවම සලකනවනම් ස්වාමියත් සේවකයත් දෙන්නම රැකෙනව නේද?

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +69

    කරන දේට අවංක උනොත් වරදින්නේ නැහැ. හොද හදවත් මේ. තෙරුවන් සරණයි දෙදෙනාටම.

  • @priyngawarnasooriya6297
    @priyngawarnasooriya6297 4 ปีที่แล้ว +23

    # ඔබ තුමා තව තවත් දියුණු වේවා....නයි fm දැන් නම් වටින දෙයක් කරනවා Best Of luck ❤️❤️

    • @priyanthipieris2427
      @priyanthipieris2427 4 ปีที่แล้ว

      අහන්න ත් සතුටුයි මම දැක්කේ ලoකාවේ එකම boss , ඔබ ගේ බිස්නස් වැඩි දියුණු වේවා !!!තෙරුවන් සරනයි , dubai

  • @elijahisaacnapoleon9545
    @elijahisaacnapoleon9545 4 ปีที่แล้ว +253

    මෙන්න බොස්ලා... අනිත් බොස්ලට දැන් ලැජ්ජ හිතෙයී 😁😁😁😁

    • @indranimanike4009
      @indranimanike4009 4 ปีที่แล้ว +5

      මෙ බොස් මාර බෝස් කේනේක් ඔිබතුමාට තිස්තුන් කෝටියක් දේවියන්ගේ පිහිට. අරක්සාව ලැබෙවා

    • @coversong5820
      @coversong5820 4 ปีที่แล้ว +3

      😀😀😀😀.ow.ow.visheshayen garment factory wala boslata.😀😀😀😀

    • @nipuni5045
      @nipuni5045 4 ปีที่แล้ว

      Ou nn

  • @hirushimaidampola7513
    @hirushimaidampola7513 4 ปีที่แล้ว +21

    මෙන්න නොබෙල් දෙන්න වටින මිනිස්සු 💖💖💖 respect sir💕💕

  • @tusharilanka9367
    @tusharilanka9367 4 ปีที่แล้ว +70

    ගොඩක් හොඳ මහත්තයෙක් ජේසු පිහිටයි

    • @josephnargiht9169
      @josephnargiht9169 4 ปีที่แล้ว

      Verr good God bless you!!!🙏🙏👍🇱🇰

  • @Jana-xn8ps
    @Jana-xn8ps 4 ปีที่แล้ว +20

    මූන බැලුවම පේනව ඒ මනුස්සය රස්සාව අවන්කව කරන කෙනෙක් කියල❤️

    • @dileepanetro382
      @dileepanetro382 4 ปีที่แล้ว +1

      අන්න තේරුනා, ඒ මූනෙන් ඒක තේරෙනව හොඳට🙏

  • @wasanthmala9906
    @wasanthmala9906 4 ปีที่แล้ว +36

    ඔයාට තවතවත් වැඩියෙන් ලැබේවා දේවාසීර්වාද ලැබේවා සේවය කරන්නත් ඕන ඔහොම තමා මමත් රට වැඩ කරන්නෙ ඒත් අපේ රටේ නොවුනත් මම ත් කොයි වෙලෙත් බලන්නෙ වැඩ කරන තැන දියුණුව මගේම ගෙදරටත් වඩා වගකීමකින් මම වැඩ කරන්නෙ

  • @malikamalika3875
    @malikamalika3875 4 ปีที่แล้ว +16

    මගේ ජිවිතෙ බලපු හොඳම වැඩ සටහන. ආදරේයි. පට්ටම නියමයි

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +28

    මේ සර්ට පින් දුක දන්න මනුස්සයෙක් මේ ආයතනය දියුණුවටම පත් වෙන්න ඔන

  • @tharinduperera7275
    @tharinduperera7275 4 ปีที่แล้ว +27

    He is not a Boss, he is a genuine Leader ❤️❤️

  • @පූර්ණ
    @පූර්ණ 4 ปีที่แล้ว +65

    සංසාර බැදිමක්...දවසෙන් දවස දියුණු වේවා...

  • @hirunikarajasekara3620
    @hirunikarajasekara3620 4 ปีที่แล้ว +4

    නිවෙිදක මහත්තයා සුපිරියි .පුශ්නය අහලා උත්තර දෙන්න නිහඩව බලා ඉන්නවා.

  • @indarnidewasinghe5038
    @indarnidewasinghe5038 4 ปีที่แล้ว +44

    දෙන්නා ගැනma සතුටුයි .තෙරුවන් සරණයි

  • @chamathdasunpriya4294
    @chamathdasunpriya4294 2 ปีที่แล้ว +1

    හොද ගුන යහපත් මහත්මයෙක් ඔබේ ආයතනය දිනෙන්දින් දුයුනුවකරා යන්න යෝදබල යෝද සක්තිය ලැබේවා බුදු සරණයි ඔබතුමාට හා පවුලේ සැමට මේ වගේ බොස්ලා ලබන්න සේවකයන් පින් කරන්න ඔනේ ජය වේවා

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +9

    ඔබ වැනි boss ලා අද හොයාගන්න නෑ. සේවකයන්ගේ හිත් සතුටු කරන තරමට, යුතුකම් ඉටු කරන තරමට පෙරලා ඔබට ඒවා ලැබෙනවා. දියුණුවේ එක් රහසක් ඒක. ඔබට දෙවියොත් ආශිර්වාද කරාවි. ඔබ තව තවත් දියුණු වේවා. ඔබට ජයවේවා.

  • @dasunsankalpa7703
    @dasunsankalpa7703 4 ปีที่แล้ว +41

    අපි ඔහුගෙ සෙවකයො විම💪❤❤❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 4 ปีที่แล้ว +24

    මේ වගෙ බොස් කෙනෙක් ලබන්න ගොඩක් පිං කරන්න ඕන මෙ බොස්ගෙ උපන් ගම කොහෙද කියන්නකො පට්ට නිහතමානී මනුස්සයා බුදු සරනයි දෙවි පිහිටයි

    • @askoabatuwttha2092
      @askoabatuwttha2092 4 ปีที่แล้ว +1

      තව තවත් දියුණුවට පත් වෙිවා෴ තෙරැවන් සරණයි

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 4 ปีที่แล้ว +2

    මේ තෑග්ග මට ලැබුණා වගේමයි මට දැනුනේ පුදුම තරම් සතුටක් ඇති වුනෙ මේ තමයි අවංකකම තවත් වචන මොකටද මිහිපිට දෙවිවරුන් අපේ මුළු හදවතින්ම නැගෙන ආශිර්වාදය ඹඛ දෙපල ඇතුළු කාර‌්‍යමණ්ඩලයට තෙරුවන් සරණයි.

  • @harryb4710
    @harryb4710 4 ปีที่แล้ว +21

    බුදු සරණයි දෙපලටම සහ ඔබගේ ව්‍යාපාරයට !

  • @slgaming4117
    @slgaming4117 4 ปีที่แล้ว +67

    අපේ බොස් ල අපිට කරලා තියෙන කැරි වැඩ බලු වැඩ එක්ක බලද්දී මේ යකා දෙවියෙක් !!

    • @eshan784
      @eshan784 4 ปีที่แล้ว +1

      Sirawtama 👌

    • @themoneytube6526
      @themoneytube6526 4 ปีที่แล้ว +1

      hotuth panna yako ekata

    • @slgaming4117
      @slgaming4117 4 ปีที่แล้ว

      @@themoneytube6526 attane itin

    • @nawsadkam5133
      @nawsadkam5133 4 ปีที่แล้ว +1

      සහතික ඇත්ත කථාව. ඒ ජාතියේ බොස්ලා තමයි අපිට ලැබුණේ බං..

    • @slgaming4117
      @slgaming4117 4 ปีที่แล้ว

      @@nawsadkam5133 ow un apita arala un goda giya

  • @gamingking-do3vh
    @gamingking-do3vh 4 ปีที่แล้ว +53

    හදවතට කතකරන මිනිස්සු 🤩🤩🤩🤩

  • @ashansanjay3623
    @ashansanjay3623 4 ปีที่แล้ว +2

    ජය වේවා චන්දිම අයියේ..මම පුද්ගලිකව දන්න ව්‍යාපාරික මහත්මයෙක්..අපේ ව්‍යාපාර දියුණු කරගන්නත් චන්දිම අයියාගෙන් ලැබෙන්නේ මාර සහයක්..😍😍

  • @samindavithana4395
    @samindavithana4395 4 ปีที่แล้ว +18

    අනෙක් ආයතනවල අයිතිකාරයන්ට හොන්ද ආදර්ශයක් .ඔබ තුමාට තෙරුවන් සරනයි!

  • @sidulisethmini449
    @sidulisethmini449 4 ปีที่แล้ว +2

    ඔබනම් අපි මිහිපිට දකිනා දෙවියෙක්. ඔබට තව තවත් හරියන්න ඔනේ. ඔබ වන් මිනිසුන් ලොව ඉතාම අඩුයි.ඔබටත් ඔබ බිහි කරපු දෙමාපියන්ටත් අපි හිස නමා ගරුකරන්නෙම්.ජේසු පිහිටයි ඔබට .❤️❤️👍

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 4 ปีที่แล้ว +33

    හරියට හරි තමන් ජීවත් වෙන්න කරන රැකියාවට අවන්කවම උපරිමයෙන් සාදාරනයට වැඩ කරලොත් කිසිම කෙනෙකුට කිසිම දවසක වැරැදෙන්නෙ නෑ මටත් ඉන්නේ මේ මහත්මයා වගේම දේවත්වයෙන් සැලැකියුතු බොස් කෙනෙක්

  • @nalinprasantha7295
    @nalinprasantha7295 4 ปีที่แล้ว +1

    මෙන්න දෙවිවරු දැකලා නැත්තම් බලාන්න බොස් මයික් එක අල්ලාන් ඉන්න හැටි කොච්චර නිහතමානී මනුෂ්‍යත්වය තියෙන බොස් කෙනෙක්ද ඔයාට තෙරුවන් සරනයි ....

  • @samanthaniroshan3449
    @samanthaniroshan3449 4 ปีที่แล้ว +92

    ඒකට අපේ බොස්ල දීල හූල්ලන එවුන් හිටියෙ මෙන්න රත්තරන් මිනිස්සු

    • @sagarikahettiarachchi9268
      @sagarikahettiarachchi9268 4 ปีที่แล้ว +1

      😭😭😭

    • @MSCUTTING-m5p
      @MSCUTTING-m5p 4 ปีที่แล้ว

      Sahathika aththa

    • @sadaruwa7248
      @sadaruwa7248 4 ปีที่แล้ว

      Sirawatama yako

    • @t.m.9971
      @t.m.9971 4 ปีที่แล้ว

      Brooo..oygema kiyl deyk oya krnn asaid.

    • @t.m.9971
      @t.m.9971 4 ปีที่แล้ว

      Mn mgema kiyl deyk strt krla tyene..mn income ekk gnwa. Hbi exm nisa tikk miss wela tyne..eth Al Iwrun gmn ayeth ptn gnwa.. oninm msg ekk danna..0763498093

  • @chamodsheshan225
    @chamodsheshan225 4 ปีที่แล้ว

    මෙහෙම උතුම් මනුස්සයෙක් මෙහෙම හරි දකින්න අහන්න ලැබුණ එකත් වාසනාවක්.වෙන බොස්ල ආයතන ප්‍රදානීන් මෙහෙම විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්නෙ ප්‍රයිවෙට් සෙක්ට්‍රිලාටයි.මේ බොස් කෙනෙකුත් දැක්කමයි,මේ වගේ ගෝලයකුත් දැක්කමයි

  • @wijethunghe..479
    @wijethunghe..479 4 ปีที่แล้ว +24

    හරිම ආඩම්බරයි....ඉදිරියට ත් වැඩියෙන් දියුනු වේවා...තෙරුවන් සරණයි jesu පිහිටයි

  • @priyankadissanayake8922
    @priyankadissanayake8922 4 ปีที่แล้ว

    ඔබ හොද මහත්මයෙක් මහත්මා ගති ඇති... ඔබ සේවකයින්ට සාදාරනයක් ඉටු කල කෙනෙක්.ඇත්තෙන්ම ඔබට තව තව වැඩි වැඩියෙන් ලැබේවා අනෙක හිතක් පපුවක් නැති ව්‍යාපාරිකයන්ට හොද ආදර්ශයක් ඔබදුන්නා ඔබට පිං

  • @black2.464
    @black2.464 4 ปีที่แล้ว +14

    වේ වගේ බොස්ලා වෙනුවෙන් ඇත්තට මැරෙන්න උනත් පුළුවන් පුදුම.නිහතමානී මනුස්සයෙක් දියුණුවෙන් දියුණුවට පත් වේවා...

  • @worshiptogodsl8580
    @worshiptogodsl8580 4 ปีที่แล้ว +1

    හොද ක්‍රියාවක්....
    මගෙ බොසුත් මෙයට සාමානවම ක්‍රියාවක් කලා...
    God bless to all..

  • @prasadlasantha6196
    @prasadlasantha6196 4 ปีที่แล้ว +4

    ඇස් වලට කදුළු ආවා..දෙදෙනාම අවංක මිනිසුන් දෙදෙනෙක්..ජයවේවා

  • @antonjesudasan6182
    @antonjesudasan6182 4 ปีที่แล้ว

    ඇත්තටම බොස් කෙනෙක් හැටියට සේවකයෙක්ට ඒ වගේ තෑග්ගක් දුන්න ඒ පුද්ගලයට ස්වභාව දහමෙන් ලැබෙන්න ඕන දේ අනිවාර්යෙන්ම ලැබෙනවා. අනිත් එක තමයි බොස් කෙනෙක් හැටියට සේවකයාට කතා කරන්න මයික් එකක් අල්ලන ඒ වගේ නිහතමානි පුද්ගලයෙක් තමයි මිහිපිට දෙවිවරු නෑ කියන්නෙ බොරු ඒක ඔප්පු කරල පෙන්නනවා ඒ සුන්දර මිනිසා සෑම ව්‍යාපාරයක්ම සාර්ථක වෙලා ආයතනයේ තවත් සේවකයන්ට ඔවුන්ගේ ජීවිත වල අඩුපාඩු සොයා ගෙන ඔවුන්ට ධෛර්යයක් වන්නට ආශිර්වාදයක්ම වේවා බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤✌️

  • @donashiranihewawithanagama1259
    @donashiranihewawithanagama1259 4 ปีที่แล้ว +15

    "Sitiyoth hodata hedii deviyoth namata wadii".........When listening to the story tears came automatically.

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 4 ปีที่แล้ว +1

    පෙර සසරේ දන් දීම නිසා ලැබෙනවා කල්යාන මිත්‍රයන් ලෙස සසරේ ගමන් කරනවා මේ වගේ අය ඉක්මනට සසරෙන් ගැලවෙනවා, බුදුසරණයි දෙපලට ම

  • @sithijayasilva4988
    @sithijayasilva4988 4 ปีที่แล้ว +50

    අන්න බොස්ලා ❤️❤️

  • @gkjggvgdd4538
    @gkjggvgdd4538 4 ปีที่แล้ว +1

    හරිම සතුටුයි ...මගේ ඇස් වලට කදුලුත් ආවා...එම ආයතනය ටත් සේවක පිරිසටත් තෙරුවන් සරනයි දිදෙන් දින දියුනුවේවා ....

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 4 ปีที่แล้ว +7

    මෙ මහත්තයාගෙ කම්පැනිය මොනාද කරන්න තියෙන්නේ වාහන හදන තැනක් ද දියුණුව ලැබේවා !!! තව තවත් නිහතමානී කම නියමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි

  • @Manel12345
    @Manel12345 4 ปีที่แล้ว

    කවදාවත් වරදින්නෙ නෑ මේ මිනිසුන්ට . බොසුත් හරිම හොඳ කෙනෙක් .ඒවගේම ඒ සේවකයත් හොඳ අවන්ක කෙනෙක් වගේ පේනවා. හරිම සතුටක් අපිටත් මේ වගේ මිනිසුන්ව දැකීමත්. බුදු සරණයි ..

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 4 ปีที่แล้ว +59

    ඔන්න බොස්ලා,මම ඔබතුමාට ගෞරව කරනවා..හිස නමා..

  • @gomezroyz4081
    @gomezroyz4081 4 ปีที่แล้ว +2

    යූ ට්‍යුබ් එකේ දැක්ක හොදම සහ තේරුමක් සහිත නිවේදකයා

  • @jsmarajakulasekara2373
    @jsmarajakulasekara2373 4 ปีที่แล้ว +11

    මේ වාගේ බොස්කෙනෙක්ගේ ක්‍රියාව සේවයටත් එකම ලෙස ආදාරය කරන්නේ ඒක තමයි ආයතනයේ දියුණුවට එකම් හේතුව බොස් හා සේවයේ ඉන්න සියලුම දෙනාගේ දියුණුව ඒක තමයි රහස.....

  • @shyamaharshani5172
    @shyamaharshani5172 4 ปีที่แล้ว

    මිනිස්සුන්ගේ ශ්‍රමය සූරන්කන සැප පුටුවල වාඩි වෙලා උපදෙස් විතරක් දෙන අය ඉන්න රටක සුපිරිම ආයතන ප්‍රධානියෙක්.නිහතමානී මනුස්සයෙක් ....අවංක සේවකයින්ට සලකන කොට ආයතන දියුණු වෙනවාමයි.....ජයෙන් ජය වේවා ......

  • @chandjay1317
    @chandjay1317 4 ปีที่แล้ว +35

    mee kathawe pradana charithe - BOSSGE WIFE :) wish your company all the best

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 4 ปีที่แล้ว +1

    මම හිතන විදියට අපේ රටේ ඔබ වැනි ආයතන හිමිකරුවන් එක අතක ඇඟිලි ගණනටත් වඩා අඩුයි. ඔබ වැනි බොස් ලා ශ්‍රී ලංකාවට එකයි.
    ඔබ වැනි බොස් කෙනෙක් මා හට ලැබී තිබුණ නං සේවකයෙක් විදියට මා අද යන්නේ Land Cruiser V8 රථයකිනි. ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථකත්වයේ අති සාර්ථකත්වයට පත් වේවා. ජය වේවා තෙරුවන් සරණයි..

  • @ravindudeyagahage6891
    @ravindudeyagahage6891 4 ปีที่แล้ว +6

    ඔබ වැනි අයට සුර⁣ ලොව මල් දෙවියො ඉසී!

  • @සුදුහාමිනේකුලතුංග

    දෙවිහාමුදුරුවනේ... ඇත්තටම දෙවි කෙනෙක්ද මේ . අදහනත් අමාරුයි . මට ඇඩුන යකෝ . මේ වගේ වෙනවනම් හැමෝම මගේ පුංචි දිවයින සුර පුරයක් වෙයි . ඒ වගේම එතුමගෙ බිරිද මාරයි . සතුටුයි බොසුයි සේවකයයි යාලුවො වගේ . දෙවිපිහිටයි ඔයාලට බුදු සරනයි 🙏

  • @sampathjayamini8547
    @sampathjayamini8547 4 ปีที่แล้ว +20

    සේවකයා හරිම දේ කිව්වා පරිත්‍යාගයෙන් තොර ලැබීමක් නැත

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 4 ปีที่แล้ว

    ජිවිතෙ හොදම කාලෙ වැය කරලා ගොඩදාපු කම්පැනි වලින් ඒ වටිනාකම ලැබෙනවනම් ඒ සේවකයො කොයිතරම් වාසනාවන්තයිද? 😊😍
    අඩුමගනෙ සේවකගෙ දියුණුවට උදව් කරන්න බැරිනම් ඒ සේවකයා අමාරුවෙන් දියුණුවෙන ඒක උපේක්ෂාවෙන් බලාගෙනවත් ඉන්න පුළුවන් ප්‍රධානියො තව තව බිහි වේවා. එවන් ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා.. 🙏

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +22

    මේ වගේ උතුම් මනුස්සයන් ඉන්නවා කිව්වමත් පුදුමයි

  • @gangakumari2253
    @gangakumari2253 4 ปีที่แล้ว

    ඔබතුමාගෙ නිහතමානි කමට බොහොම පින් හොද අාදර්ශමත් වැඩක්බොහොම අාඩම්බරයි ඔබතුමා ගැන තව තවත් දියුණු වෙන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @silviyafernando3161
    @silviyafernando3161 4 ปีที่แล้ว +3

    තව තවත් සාර්ථක වේවා ,,දේව ආශිර්වාදය ලැබේවා ජේසු පිහිටයි 🙏 🙏

  • @chamalsuranga6059
    @chamalsuranga6059 4 ปีที่แล้ว

    ආයතන වල බොස්ලා හිතන්නේ සේවකයෝ එයාලගේ වැඩකාරයෝ කියලා....පඩිය දුන්නම ඇති කියලා...ඒත් ආයතනයක සේවකයන්ව ඇගයීමක් කරන්නේ නැත්නම් ඒ ආයතනය දියුනු වෙන්නේ නෑ.....ඔබ තුමාට ජයෙන් ජය වේවා...

  • @gayanprasanga90
    @gayanprasanga90 4 ปีที่แล้ว +8

    ආරම්භයේ දී එකම තැන හිටපු දෙදෙනෙක් අද ආර්ථික මට්ටම් 2ක. නිවැරැදි තීන්දු තීරන ගැනීම්, අසීමිත කැපවීම, එක් අයෙක සිහින වලට ගෙනගොස් ඇත. අනෙකා තවම සේවකයකි.

    • @rukmalbandara8170
      @rukmalbandara8170 4 ปีที่แล้ว

      Ape mattath kewa eda oya kathawa

    • @prasadvithanage153
      @prasadvithanage153 4 ปีที่แล้ว +2

      It is called capitalism .only few people in society can have guts to break the ice Burg.

    • @wasanthadissanayka728
      @wasanthadissanayka728 4 ปีที่แล้ว

      කෙනෙක් ලග ගුණත්, පිනත්, නුවණත්, තුනම ඕන, දියුණුවට හැමෝම ළග සමානව මේ තුන නැති නිසා වෙනසක් තියෙනවා

  • @bsenawirathna6908
    @bsenawirathna6908 4 ปีที่แล้ว +1

    මේක හොඳ ආදර්ශයක් ,දෙපාර්ශවයටම .තෙරුවන් සරණයි !හැමෝටම ජය වේවා !

  • @subasrilanka8134
    @subasrilanka8134 4 ปีที่แล้ว +5

    හිත හොද මිනිහෙක් තව තව ලැබේවා බුදුසරණයි

  • @ආරෝග්යාපරමාලාභා
    @ආරෝග්යාපරමාලාභා 4 ปีที่แล้ว +2

    👌🏻හරිම සතුටුයි
    තෙරුවන් සරණයි මහත්තයාලා දෙන්නටම
    මේ බවයේත් තවත් කුසල් කරගන්ට
    දර්මාවබෝදයත් ලබන්ට
    හරිම සතුටුයි !!!

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +26

    අනේ ඒ ආදරේ

  • @asanthima593
    @asanthima593 4 ปีที่แล้ว +1

    තුණුරුවන්ගේ සරණින් හිතන පතන සියළුම දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..... ඔබ වැනි නිහතමානී නිරහංකාර මිනිසෙක් අපේ රටේ සේවකයින්ට අගනා වස්තුවක් ... ඔබ තුමාටත්... ආයතනයේ සේවකයින්ටත්.... දළදා සමිඳුන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @Randi-p3d
    @Randi-p3d 4 ปีที่แล้ว +5

    ඒකට අපේ එකා 😂 දවසක් නිවාඩු දැම්මනම් බලන්න තිබ්බා කරුනාව 😂😂

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว

    .. 2020. .. අවුරැද්දේ. අහන්න .ලැබුණ .. . වාසනාවන්තම. . . කතාබහ....ජයවේවා . දියුණුවෙන්. දියුණුවට. . පත්වේවා.ගෝල.. සහෝදරයා.. . ඉතා. සංවේදී . උනා. දැක්කා

  • @buddhikaaruna623
    @buddhikaaruna623 4 ปีที่แล้ว +26

    අපේ බොස්ල මේව දකින්න ඕන. සොච්චමක් දීල නිවාඩුත් නොදී වැඩිපුර වැඩ අරං අන්තිමට බලද්දි අපි කඹුරල විතරයි. පෙර ආත්මෙක බොස්ට ණය වෙලා මැරිල ගිහින්ද මංද මේ ආත්මේ බොස් ලගට වැඩට ගියේ.😂🔫

    • @dilhanilowe6021
      @dilhanilowe6021 4 ปีที่แล้ว

      😄😄🤠😄🤠😄😄🤠

  • @ashokoashoka6572
    @ashokoashoka6572 4 ปีที่แล้ว +2

    කල ගුණ දද් හදවත් හදුනන දෙවියන් වැනි මිනිසුන් ඇත මෙ දකින්නෙ එවැනි මිනිසෙක් දිනෙන් දින තව තවත් දියුණු වෙවා , තෙරුවන් සරණයි

  • @virajrathnayake4422
    @virajrathnayake4422 4 ปีที่แล้ว +3

    මනුස්සකමේ සංකේතය තවත් උපමා ඕනී නෑ මෙන්න මිනිස්සු ❤️

  • @mspfight8334
    @mspfight8334 4 ปีที่แล้ว

    පට්ටම චරිතයක් යකෝ පිස්සු හැදෙනවා මේවා දැක්කම. මේ වගේ මිනිස්සු ඉන්නවනෙ යකෝ ලංකාවෙ. කවදාවත් වරදින්නෑ ඔබ තුමාට. ජය වේවා මහත්තයෝ. මෙන්න නියම මහත්තුරැ . බුදුසරණයි.

  • @pirabupirabu2065
    @pirabupirabu2065 4 ปีที่แล้ว +8

    Me wedasatahana karana mallinam harima lassanata program eka karanawa .. kisima porusobana neee .. hihathamani lassanai