Inter නැසනල් 2 | Episode 54 - (2022-02-15) | ITN
ฝัง
- เผยแพร่เมื่อ 28 พ.ย. 2024
- Inter නැසනල් 2 | Episode 54
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Interනැසනල්2 #Episode54
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Instagram : / itn.srilanka
Follow on TikTok : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on TH-cam: bit.ly/Subscrib...
© 2022 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
හොඳම සහාය නිළිය හුංගි..සුභ පතනව ඔබට..❤️
මේ family ඔක්කොම ජීවිතේ ට පට්ට ආදර්ශයක්
අනිවාර්යයෙන්
Aniwarenma
හෙට වඩින "නවම්" පුර පසළොස්වක පොහෝ සද සිසිලසින් ඔබ සැමගේ මෙත් සිත් සුවපත්
වේවා🙏🌕
හොඳ පනිවිඩයක්.. මිනිසුන් අනුන්ට පේන්න බැරි දේවල් කරන්න ගිහින් නිකං තිබුන සැනසීම සහ සතුට නැති කරගන්න හැටි මේ චරිත වලින් ලස්සනට ඉදිරිපත් කරනවා..
අනේ චූටි මැණික හරි ලස්සනයි❤
සපරමාදුටයි නිලූටයි ඇවිලෙන්නේ අනිත් මිනිස්සුන්ට දෙන ගින්දර තමා.. සපරෙ හදන්නේ ලාල්ගෙත් පවුල නැති කරන්න වගේ
දිස්නට කකා බිබී ඉන්න තියෙන එකම මදිද,😂😂 මන් ආසම නැති එකා තමා දුස්මන්ත, දිස්නට බොරු කරන හැටි
තමන් මොන දේ කලත් හෘද සාක්ශියෙන් ගැලවීමක් නෑ. දිස්නාගෙන් ඉගෙන ගන්න තියෙන දේ
ඩයහහ කක
නිරූගෙ ලොකුකම නම් තාම බැහැලා නැ..දුෂ්මන්ත කියන කපටියා නිසා මුදලාලිගෙ හිත ගොඩක් රිදුනා..
ඒකනේ
Ane me kwt ad nedd
සපරෙමාදු වගේ මිනිස්සුන්ට කවදාවත් හරි යන්න හොද නෑ..
අච්චර උදව් කරන ලාලුයි ගෑනියි බොරු කියලා කොටවලා ඒකෙන් කියක් හරි හොයාගන්න හදන්නේ..
අම්මෝ...කොච්චර ලස්සනයිද මේ drama එක ❤️❤️❤️❤️❤️❤️
මට පේන්න බැ මෙ නිරුගෙ අඩෝ වැඩ්යාව මුසල කමට උඩ්න් යන්න ගියාම මිනිස්සුන්ට අනම් මනම් කියන කොට ඔහොම වෙනවා නිරු වගෙ ගැනුන්ට
සිල්කා ගේ acting superb
සපරෙ හදන්නෙ ගෙවින්ගෙ පාරෙ යන්න වගේ🤣🤣🤣
Cute manika Lasanai oya
සපරමාදු ඇත්තම couple එකද ? හරිම තාත්විකයි රඟපෑම... 🙂🙂🙂
ජයේ කොහොම හරි සල්ලි ටික ගන්න බලන්න ....menike හිත හොද නිසා කපටින්ට අහුවෙලා 🤣🤣 නිලි පිස්සු ව 🤣🤣
රුපියලක් හොයන්න කෝටියක් මහන්සි වුණ විදිහ දන්නෙ උඔයි මමයි විතරනෙ 😭😭😭
ලාල්ගෙ wife ගේ කෑම රහ වැටිලා වගේ සපරමාදුට😃😃😃
නැන්දා නිරූට හොදට කිව්වා නේ
මිසි හොදකට නම් නෙමෙයි මුදලාලි පස්සෙන් ඉන්නෙ.
ඇඟිල්ල තරමට ඉදිමෙන්නට ඕනෑ බොරු සෝබනය වැඩක් නැහැ 🤣🤣
පව් ජයේ....දුක් වින්ද heti කලිසම දනී 😢😢
මුදලාලි මැනිකෙට සමාව දෙන්නෙ නැති වෙයිද සල්ලි හොරකම් කලාට ???
Ungi looks more worried than anyone else. Super acting!
කුලියට වාහනයක් අරන් යමු කියපු එකට කැමති නොවී මහන්තත්වෙට කාර්එකේ ගිය පාපෙ තමයි කියලා මේ ගෑනිට හිතෙන්නෙම නැද්ද ?
නෑ නිරූ සාධාරනයි ........ ඕනෙම කෙනෙක් කැමති ජීවිතේ එක වතාවක් හරි තමන්ගේ වාහනේක wedding එකකට යන්න ..... විශේශයෙන් ගෑණු අය ...... සපරමාදු බොන්නෙ නැතුව හිටියනම් හරි ...😌😥🔥
Math Kalpana karanne ekamai🥲
Eheama baluwama pirimith wedding ekakata gihin bonna asai kiyla kiyanna puluwan
@@kumuduperera9321 නෑ නියම මිනිහෙක් නම් තමන්ගෙ ගෑනිගෙ ආසාව වෙනුවෙන එක වතාවක් හරි තමන්ගේ වාහනේ ගිහින් නොබී එනව ...
@@sdwckavee7497 මෙහෙමයි සපරෙත් ඔය අනික් පිරිමි වගේ එකතු වෙවී බොන්නේ නෑනේ. එයා නිරූ නිසා කොච්චර දේවල් කලාද, වාහන ගත්තා රෑ වෙනකම් pick me ගියා. ඒ හැම දේම කලේ නිරූගේ ආසාවල් වෙනුවෙන් තමයි. ඒ නිසා පාටියට ගිහින් ටිකක් බොන්න ඇති. අද කාලේ පාටි වලට ගිහින් නොබී ඉන්න අය නෑනේ. අනික නිරූගේ මහන්තත්තකම තාම නැති වෙලා නෑ. ඒත් සපරෙ වචනයක් නිරූට කිව්වාද.
සපරමාදු ලාල්ගේ පවුල කඩන්න වගේ හදන්නේ පව් ලාල්
නිරූ,සපරෙ මුදල් හොයන්න දත කනවා.දිස්නා තියෙන මුදල් වියදන් කරන්න දත කනවා
සපරමාදු ඊලගට අමාරුවෙ වැටෙන්න යන්නෙ
මුදලාලි මැණිකෙ බලල එන්නම් කියල හාඩ්වෙයාර් එකෙන් එන්නෙ දවල්.ඒත්.දොර ළඟ ඉන්නෙ රෑවෙලා.
අචිචී බන පොතේ කනපිට බලන්නේ😲... කතාව හොදයී..👍👍👍👍
නීරූ ලා එයාලගේ තරමේ හැටියට වැඩ කරා නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ.. ඇගිල්ලෙ තරමට ඉදිමුනා නම් හරි.. ඕවා කාට කාටත් හෝද පාඩම්..
මුදලාලි පව්ව්...
වෙන කාට හරි උනානම් නිරූ කොහොම කියවයිද
කතාව නම් හරිම ලස්සනයි 👌👌
සපරේ එතන ඇත්තටම නිදාගත්තද මන්දා බන් 😁
රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ 👈👈
සිල්කා හුංගි 💥💥
සපරමාදුත් එකයි ගැනිත් එකයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි කතාව අදත් පට්ටම ලස්සනයි
අපෝ මේ මේධානම් එපා කරවනව ඩ්‍රාම එක..
පව් මුදලාලි
There are many like saparamadu in society nowadays..
හරිම ලස්සනයි කතාව.❤️
මුදලාලිට.තරැ.විසි.උනා.සතපහක්.දෙන්න.කැමති.නැති.මුදලාලි.ඒක.වර.ලක්ෂ.5.ක්.මැණිකෙ.නැති.කලා.පිස්සු.හැදෙයි.නෙද..මුදලාලි.ගෙ.කඩෙ.වැඩ.කරන.ගොලයයි.ගෙදර.ඉන්න.නංගි.හොදට.ගැල.පෙනවා..ඒ.නංගි.හොදට.රගපානවා.මන්.හරි.ආසයි.ඒයා.කතා.කරන.විදිහට.ඔයාට.ඉදිරියට.යන්න.මගෙන්.සුභ.පැතූමි.නංගි
කතාව නියමයි
මුදලාලි 🔥
තාම උඩගුකම අඩු ne නිරූගේ....මූනෙ heti.
කතා කරපු keta.ara nenndata.🙄..සපරමාදුත් සෙට් උනොත් ශෝක් බත් අක්කට ..
චාරුට කියපු දේවල් වලට නිරූටත් විදවනන්න ඕනෙමයි 👌👌🤣🤣
ලස්සනයි 🌹
ජයේ කතා කරන්න එපා දිස්න එක්ක.
Pattama kathava niyamai mudalaali gen salli gaththata maeniketha samava deida dannae
Godak adaren me kathawa balanne.ape oluwai manasi nidahas kara gandath ekka.ane plees onawata wada bolada athal dala kathawa kandath epa ape athal kadandath epa.🙏🙏🙏❤️❤️❤️
Thanks
ලාල් 🤭 ඔයා පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්🤭
ඕකට තමයි පැරැන්නො.කීවෙ ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න කියල නිරූ.
Saparamadu ta chamodige Kama raja watila niruta Hari wade wenne paw niruge uddachcha Kama yai wage
Niruge ragapama supur
සපරෙට පල දුන්නේ ජෙගාට කරපු අපරාදෙ
නීරු මේකිගේ කටේ සවුදම ගිහිල්ලා නැහැනේ තාම නොදකින්.
අනේ හුංගි
නිරෑගෙ ලෝකුකම
Mudalali wears a yellow coloured shirt in the shop.
When he goes up to the house its a striped shirt
gavin charu ekathu wai kathawa hadapu saparamadu chamodi ekka set wai
Same with silka. Red t shirt turns blue
මොනා උනත් නිරූගෙ family එක ආදරෙන් ඉන්නවා❤️🙄🙄🙄🙄ලාල්ගෙ වයිෆ්ගෙන් බත්වල ගානත් සපරෙ කඩාගනියි වගේනේ
Aney jayede acting nam maarai..
නියම කතාව ඈ...........හ්
නිරූ ගේ එත් ලොකු කම් බැහැල නෑ
මේ ගෑනී චීත්තයක් ඇන්දා වගේ
disnage adilla tamai maru
Super
very nice👍
නිරු තමා අඩන්නවා
❤
🙏🙏🙏🙏
Dusmanthaya hena gadda🐈⬛
asama ne niruta nam
Apoi Lal Ge paulath Hari wage 🤔🤔
Kathawa koo
Kulaya 😂😂😂
Hoda wade niluta
👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤️❤️❤️🔥🔥🔥🔥🔥💋💋💋💋
Mona unth niruge paula hri ekamuthui.. onama prashnekt denn ekt innw. Ek gdk watinwa...ada kale ehem paul gdk adui... prashnyk unma denna mara gnnwa gdk than wala. E athin me paula adarshamath..
යකූ කෝටියක් දුක් වින්දා කියලා ලෝභයෙක් වෙන්න කියලා නෑනේ
මුදලාලි එහෙම නොවුනා නම් දිස්නා දුශ්මන්ත වගේ උන්ට සේසතම පුදලා
@@Rashmi_Tissera අනෙ ඔවි
👍👍👍
Matanam me kathawa balapuwama 90% kelawenne wife nisa kiyalai therenne 🥴 loketa pennanna gihin 🥴
15:30
Miseege katha..... eyata chatithayak denna onawata mekata balen dala.
Niruta act krna ganu kena attatama muspenthu ganiyek.mune hati, marama kathai dushta patai muna
NRFC හෝ PFC Account වලට $ අවශ්‍ය අය බිංදුව,හත,අට,නවය,නවය,නවය,හැත්තෑව,තුන පහට what ap අමතුමක් දෙන්න
Apo..mudalalige.mesi.adina.aedum.harima.kethai.18.kellak.keyalla hithanne
❤