@@avanthibasnaygfuhy8uyya6ke90 If you need to cry, you should watch Thaksalawa. According to me, Ananda Abenayaka's best teledrama is Thaksalawa. Himali sayurangi's excellent acting...
හැමදාම කියන්න තියෙන්නේ ඉතාමත්ම සාර්ථක ආදර්ශමත් නිර්මාණයක දිගහැරුමක් කියයි. සුවර්ණවාහියටත් හැම නිරුපන ශිල්පීන්ට අපසැමගේ ස්තුතියි. I only have the highest compliments for this show!!!
දෙන්නම පීඩනයෙන් ඉන්නේ හැබයි එක්කෙනෙක් තාත්තා වයසින් වැඩියි අත්දැකීම් වැඩියි එයා බබා පාට් දැම්මාම දුව සියදිවි නසාගෙන මේ බබා තාත්තාගේ කෝන්තරේ කෙලවර කරගන්න වෙන අවස්ථා වැඩියි. ඔනැ කුනුහරපයක් කථාකරලා විසදාගන්න පුරුදු වෙන්න. අනෙකාට සමාව දෙන්න එය තමාට සමාව දී තමුන් පීඩනයෙන් මුදවාගෙන අන්අයගේත් පීඩනය ලිහිල් කිරීමේ මගයි.
කාලෙකින් බලපු ලස්සන කතාවක් 👍❤🔥 මල් කතාම බලලා මෙහෙම එකක් බලනවා කියන්නේ මාරම වෙනසක් දැනෙනවා..🥴😊😊 අනික මේ කතාව කෙල්ලෙක්ගෙ හදවතටම කතා කරන කතාවක් 🥺🥺💛💛
චාරු ගේ චරිතය හරහා තමයි සමාජය නිවැරදි මානයකට යොමු කරන්නේ❤️
තාත්තා ගැන විතරක් නෙමෙයි නැන්දා/අක්කා ගෙ ආදරෙත් මේ කතාවෙ හරියට වටිනව.....
Costume design ගැන හොඳ සැලකිල්ලක් දක්වලා තියනවා...වෙන නාට්‍ය වගේ ගෙට යනකොට එකක්, එළියට එනකොට වෙන එකක් නොවේ...සියුම් දේ පවා නිරික්ෂණය වෙලා තියනවා... Ananda Abenayake & Namala Jayasingha nice combination...
කාලීන ප්‍රශ්නයක් අද කාලේ ලීක් වෙන වීඩියෝ වල උනත් අපි නොදකින පැත්තා ඕක තමා දෙමාපියන්ගෙ , එක වයස් කාණ්ඩයකට වරදක් නොවන තවත් වයස් කාණ්ඩයකට ජීවිතයම එපා කරවන ප්‍රශ්නයක් ,දරුවෝ ලොකු වෙනකොට එයාලට එයාලගෙ ජීවිතය විදින්න ඕන හිතුනට දෙමාපියන්ගේ බලාපොරොත්තුව එයාලගෙ කැමැත්ත අනුව එයාලගෙ දරුවෝ ජීවත් වෙන එක තමා,ජීවිතයේ ආතල් ගන්න හැමෝටම දවසක ඒ ආතල්ම දරුවෝ ගන්නකොට ලැජ්ජාවක් වෙනවා 😥 ,ජීවිතය කියන්නෙ කරදරයක් කියලා හිතුවම ජීවිතයේ කරදර නැ ඒක හිතට වැදුනා ❤
දරු දුක පපු ගැඹුරේ හංගාගෙන අනේක දුක්විදින පිය වරුන් ගැන ලියවුණ කතාවක්..
ආසාවෙන් බලන්න පුළුවන් කතාවක්..💜️💜️💜️
අප්පච්චි, දුක් හංගන්න පුළුවන්, මහමෙරක් බර උසුලන්න පුළුවන්, දරුවන් බිරිද වෙනුවෙන් තම ආසාවන් හැගීම් යටපත් කරන්න පුළුවන් ආදරණීය චරිතය අප්පච්චි.
අනේ මෙි කතාවෙි තාත්තා... මට ඒ චරිතේ පුදුම විදියට දැනෙනවා.. මුළු පපුවම වෙලාවකට අමුතු රිද්මෙකට ගැහෙනවා ඒ තාත්තව දකිද්දි. ❤❤❤❤❤❤
Qq
Ow
Ow eka atta jayawewa
Acting සුපිරි
@@surangahemachandra ඒ තාත්තා දරුවාගෙ ආත්ම ගරුත්වය රකින්න කොච්චර උත්සහයක් ගන්නවද.පව්
කලාව මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරනව කියන එක ඇත්ත. කලාවකින් වෙන්න ඕනම දෙයත් ඒක. පලමු episode එකේ ඉදන්ම ප්‍රේක්ශකයට හිතන්න යමක් දෙන නිර්මානයක්. මේකෙ ඉන්න දැවැන්ත චරිත ටික දැක්කම හීන් දාඩියත් දානව. සුලු චරිත වලටත් අරන් තියෙන්නෙ මහා විශාල රූස්ස ගස් වගේ චරිත! අයෙ ඉතිං කතාව බලන්න අමුතුවෙන් හේතුවක් අවශ්‍ය නෑ කතාව පටන් ගද්දි යන නම් ටික දැක්කනම් ඇති. ❤
කනටයි ඇහැටයි අප්ප්රියාවක් නැතිව බලන්න අහන්න පුළුවන් කතාවක් තමයි පිතෘ
උමාලි කවදාහරි ස්වර්ණා මල්ලවාරච්චි වගේ සම්මානනීය නිලියක් වෙනවා අනිවාර්යෙන් ම. හැඩ රුව, කතාව, රගපෑම ඔක්කොම ඒ වගේ. මාරම ලස්සනයි. ඒ වගේම චාන්දනී මහත්මියත් අපි ගරු කරන වටිනා කෙනෙක්. මාරම ලස්සන කතාවක්. 👍👍
Eka aththa.super act
අනිවාර්යයෙන්
අනිවාරයෙන්ම
හොදම,දක්ෂතම නලු,නිළි පිරිසක්.දෙබස් අඩු වුනත් මුහුණෙ හැගීම් වලින් ලොකු කතාවක් කියනවා
'තක්සලාව' බලලා මට ඇඩුනා
'බැද්දේ කුලවමිය' ගමේ පිපුණා
'වීරයා ගෙදර ඇවිදින්' තැවුනා
'ජීවිතයට ඉඩදෙන්න' ට සිතුණා
'පිතෘ' සෙනේ දෝරේ ගලා ඇදුනා .......
මාත් මේ ඔක්කොම බැලුව හරිම ලස්සනයි
I watched all except thaksalawa
@@avanthibasnaygfuhy8uyya6ke90 If you need to cry, you should watch Thaksalawa. According to me, Ananda Abenayaka's best teledrama is Thaksalawa. Himali sayurangi's excellent acting...
ලස්සනයි කතාව අදත්...🥰 තාත්තා ...ඇත්තටම එහෙම දෙයක් උනාම තාත්තත් අසරණයි දුවත් අසරණයි ජීවිතේ ඇත්ත යථාර්ථය කෙල්ලොන්ට කියලා දෙන අතිවිශිෂ්ඨ නිර්මාණයක්
ස්වර්ණ මල්ලවආරච්චි තරුණ කාලෙ අපිට අයෙත් දකින්න පුළුවන් උමාලි ගෙන් රගපැම් 👌 කතාව ලස්සනයි 👍👍❤❤❤🙏
🙏🙏🙏🙏
Meke swarna mallawaarachchi inne koi hariyeda??
උමාලී ඒ වගෙ කියල කියන්නෙ😊
Monawada swarna ragapawe 18+ awada
මේ වෙනකන් බලපු epi 4ම මගේ හිතේ ගැබුරටම තට්ටු කලා..මේ කතාව මගේ කතාව නොවෙන්න ප්‍රාර්ථනා කරනවා..🙏🙏
Oyage newei hama kenagem 🥰
Mattuda
තාත්ත කියන්නේ දරු දුක හන්ගගෙනම ජිීවිත කාලෙම දරුවන් වෙනුවෙන් කැපවෙන මහා දැවැන්තයෙක්. එකී චරිතයක් ලෝකයක් ඉදිරියේ රඟ දක්වන ඔහු සැබෑම නළුවෙක්... දක්ෂ නළුවෙක් ඉතිහාසයේ බිහි වුනු. තණමල් විල කොල්ලෙක් නාට්‍යයේ ලොකු අයියා... ආදරෙයි ඒ දක්ෂ නළු පෞර්ෂයට.. ♥️
දකින සහා නොදකින *පීතෘ* සෙනෙහසේ යථාර්ථය ..
රැදිසිටින ඔබසැමට "ස්තුති" 🙂❤️
🙋♀️👍
ඔයා දන්නවද පීතෘ සෙනහස,,ඒකට වචන නැහැ,,මව් සෙනෙහස වගේ open නැතිනිසා,,,,,
😭😭තාත්තයි දුවයි ඇත්ත හංගනවා නැන්දා ට එත් නැන්දා පවුල ගැන මොන තරමි හිතනවද නැන්දා පවු❤❤❤❤
අසාධාරණ සමාජ,සංස්කෘතික සීමා තුල තරුණ දරුවන් වගේම ඒ දරුවන්ගේ දෙමව්පියනුත් විදින පීඩනය පෙන්වන කතාවක්!
Aththenma 💔
A/L karanna thiyana vayasa thavath adhala 30 paninakl university gane badaganna sidhdhakarana samajayaka hamoma vinasayatayi ahu venne. Aurudhu 19, 20 venakota upadhiyath aran rakiyavakata yanna puluvannam ?
චාරු කියන චරිතෙ කරන නිලිය පුදුම දක්ශ කෙනෙක් ඕනෑම ඩ්‍රාම එකක ලස්සනට විශිෂ්ට විදිහට රගපානවා.ඒවගෙම හොද බුද්දිමත් කෙනෙක්..
චමිලා පීරිස් .. තිර පිටපත් රචක නාමල් ජයසිංහ ගේ බිරිඳ ..
@@k.w.ajayathissa4611 really???
@@eeee0000 yes
@@k.w.ajayathissa4611 ඇත්තමද...ඒ නාමල් ජයසිංහගෙ බිරිඳද..thank you 🙏
@@k.w.ajayathissa4611 දෙවියනේ😍 මන් මෙච්චර කාලෙකට දැනගෙන හිටියේ නෑනේ..... නාමල් ජයසිංහ ගොඩක් තරුණයි වගේ මට පේන්නෙ 😍
තාත්තා පණටත් වඩා ආදරය කරන තමන්ගෙ දුව room ගිහින් මාට්ටු වුනාම දැනෙන දුක
අම්මා තමන්ගෙ පණටත් වඩා ආදරය කරන පුතා අරක්කු බොනවා සිගරට් බොනවා වැරදි වැඩ කරනවා දැනගත්තාම දැනෙන දුක කියල නිම කරන්න බෑ ඒක පට්ට දුකක්
මං ආරාධනා කරනවා තරුණ ළමයි හැමෝම මේ කතාව බලන්න.
චරිත් අයියා පට්ට කතාව
හරිම ලස්සන කතාව. අද සමාජයට ගැළපෙන ආදර්ශමත් කතාවක්👍👍🔥 super kathawa 🔥👌👌
පිතෘ නිර්මාණය ලස්සනයි. ආනන්ද අබේනායක ගේ නිර්මාණයක් කියන්නේ බලන්න පුළුවන් අර්ථවත් කතාවක්.
නාමල් ජයසිංහගේ හදවත තමයි කතා කරන්නේ
හැමදාම කියන්න තියෙන්නේ ඉතාමත්ම සාර්ථක ආදර්ශමත් නිර්මාණයක දිගහැරුමක් කියයි. සුවර්ණවාහියටත් හැම නිරුපන ශිල්පීන්ට අපසැමගේ ස්තුතියි.
I only have the highest compliments for this show!!!
ටෙලිනාට්‍යයක් බලන හැගීම නෙවෙයි එන්නේ... මේ සැබෑවක් වගේ...
"කරදර" කියන්නේ ජීවිතයට කියන තවත් නමක් කියලා හිතා ගත්තම කරදරයක් නෑ ජීවිතයේ ..!
සත්තකින්ම
Eka aththa
Yes
අැත්ත
එකී නොකී සියළු කරදර වලට විසඳුම උපාදානය නොකිරීම හෙවත් අල්ලා නොගැනීමයි .....අනුපාදාය න පරිතස්සෙය්ය.....යන බුදු වදන පරම සත්‍ය වේ .
රගපානව කියලා හිතෙන්නෙ නෑ.උමාලිගෙ voice එකයි රගපෑමයි දකිද්දි ප්‍රවීණ නිලි ස්වර්ණා මල්ලවආරච්චි මතක් වෙන්නෙ නැද්ද
මතක් වෙනවා 😍😍😍
Julia roberts ge features thiyenawa
Ruupeth eyage tharuna kale wageee mta nm penne ❤️🥺
ඔව්
Yes, absolutely
කියන්න වචනයක් නෑ ..හැමෝම නියම.. උමාලි මේකේ දකින හැම මොහෝතකම ස්වර්නා මල්ලවාරච්චි එ නිලිය දකිනවා..🌹🌹🌹🌹 හරිම ලස්සන කතාවක්
කතාව ටිකක් නිහඬව ගියත් හරිම රසවත්, ලස්සනයි 🌹🌹
මං කිසිම කථාවක් බලපු නැති කෙනෙක්.. හැබැයි අනිත් අය බලන නිසා නාඩගම්කාරයෝ බලන්න ගත්තා.. ඒක බල බල ඉද්දී පාර දිගේ බැලුනා ඉබේටම.. ඒකට වහ වැටුන පාර පළවෙනි episode එකේ ඉදන්ම youtube එකෙන් බැලුවා.. නාඩගම්කාරයෝ වලට වඩා පාර දිගේ බලන්න ආසයි.. දැන් පීතෘ.. වාව්.. තුනම ලස්සනයි..❤️❤️❤️ ස්වර්ණවාහිනී දැන් මරු..😍❤️
මමත් හැබැයි නාඩගම්කාරයෝ බලන්නේ නෑ
@@arunirathnayaka8029 මාත් ඒකට එච්චරම කැමති නෑ.. පාර දිගේ එකයි මේකයි තමා ගොඩක්ම ලස්සන..
පාර වසා ඇත එකත් ලස්සනයි .ස්වර්නවාහිනී එකේ
@@Disna0608 ඒක නම් බලන්න හිතෙන්නේ නෑ..🤢🤮
ළඟකදි ඉඳලා ස්වර්ණවාහිනියට පිස්සුද මන්දා 😜😜😜😜
පාර දිගේ.... නාඩගම් කාරයෝ.. පාර වසා ඇත..... ගුග්ලි....... අලුත් එක පීතෘ... මේ වගේ සුපිරි tele drama නොබලා ඉන්න බැරි පිස්සුවක් අපිටත් හැදෙනවා 💕💕💕💕💕💕💕💕💕💕💕
අනේද කියන්නේ එයා වටේම කරකවනව.
රංගනගේ වැඩ පෙන්නනවා😁😁
අනිවා
ඔයා කියන නිසා බලන්නම්කෝ
@@niro9989 ඔන්න හරී
සුදු ඇඳගෙන කලු ඇවිදින් එකේ පැන්චත් ඉන්නවා😘
විමලසිරි
ලොක්කා අයියගෙ රංග පෑම සූපිරී.
මන් නම් කියන්නේ මේ කතාවෙන් කියන්න උත්සාහ කරන්නෙ තාත්තාගේ ආදරේ ගැන විතරක්ම නෙවෙයි.. ආදරවන්තයින්ට සමාජෙන් වෙන අසාධාරණය. ප්‍රශ්න විසදීමට නොදන්නා දෙමව්පියන් ගැන. හැම කෙල්ලෙක්ටම කියන්න ඕනි කන්‍යාභාවය කියන්නේ මුලු ජීවිතේම නෙවෙයි කියලා, ඒක නැති වුනා කියලා තමන්ගේ වටිනාකම නැතිවෙන්නේ නෑ කියලා
බහුතරයකට පෙනෙන්නෙ තාත්තාගෙ ආදරය සහ නරකම දුවකගෙ චරිතය පමනයි.
@@welcometoournest3954 මේ කතාවෙන් දෙන්න හදන්නෙ දුව වැරදි කියලාම නෙවෙයි
අනිවාර්යයෙන්
ආනන්ද අබේනායක ගේ නිර්මාණයක් කියන්නේ ඉතිං ආයේ කතා දෙකක් නෑ ❤️
තවත් ස්වර්ණා කෙනෙක් අති විශිෂ්ට චරිතයක්, ඔයා ට පුතේ ඉදිරියටම යන්න හේතු වාසනා වේවා!
ආසම චරිත කීපයක් .....❤️ ආනන්ද අබේනායකගේ විශිශ්ඨ නිර්මාන අතරින් එකක්❤️💪🏻💐
කරදර කියන්නේ ජීවිතේට කියන තවත් නමක් කියලා හිතාගත්තම කරදර අඩුයි ❤️
තාත්ගේ ආදරේ විඳපුවත් නැති මම වගේ උන්ට මේකත් මහමෙරක්♥️♥️♥️ උමාලි♥️
මහ පොළොවේ ජීවත් වන, අව්‍යාජ චරිත..පිය සෙනෙහස හදවතේ හිරවී ඇති සිදුවීම් මාලාවක්... ආනන්ද අබේනායකගේ තවත් විශිෂ්ට නිර්මාණයක්..
විල්සන් මාමා.... මේ නාට්‍යයේ දකින්න ලැබුනට සතුටුයි 😍😍
පුදුම ගංකාරයෙක් තමයි
නාමල් ජයසිංහ ❤️.. කොල නෑ කියලා නොලියා ඉන්න එහෙම එපා.. තව ඕනි අපිට මේ වගේ මාස්ටර්පීස්.. ❤️
ගොඩක් කාලෙකින් දකින හොඳම ටෙලි නාට්‍යය ක් හැමොගෙම රගපෑම් අති විශිෂ්ඨ යි
Lots of love and respect Mr.Namal Jayasingha for writing such a wonderful drama😃😃👑👑👑
රජයේ සේවකයෝ= හිතුනද නැගිටලා ගිය හැකි=😁😁
😄😄👍
මටත් හිතුනේ ඒකමයි 👍😃
😁
ඔව් බලන්න ඕන රෙස්පට් එක.වැඩක් කරගන්න ගියාම.මනුස්සයෝ ගනන් ගන්නේ නැහැ.උන් කියවනවා විතරයි.එක්කො සීට් එකේ නැහැ.ඒත් මාසේ අන්තිමට පඩි පැකට් එක නම් බලනවා හොදට
@@dulaniwalpola3214 ඒකනේ රාජ්‍ය සේවයට කව්රුත් යන්න කැමති ...
තාත්තා ඒ චරිතේ ඒ වචනේ තියෙන ගාම්බිර කම .ඒ රැකවරනය. මේ චරිතය තුලින් හොදටම පෙන්නනවා ❤️❤️❤️❤️
අනේ.කෙල්ල.පලා..තෝරනව.හොද.
ලමයා.කල්පනා.කර.කර.ඉන්නවට
වැඩිය..ඒක.හොදා
තාත්තා වගේම දුවත් silent treatment දෙනවා..තමන්ගෙ ලගම අයට. ඒ කොල්ල එක්ක යන්න හොඳ යි.. ප්‍රශ්නෙ දි ඒ කොල්ල අතාරිනව.. අනේ මන්ද..ඒ කොල්ල වත් ප්‍රශ්ණය විසදගන්න සම්බන්ද කරගන්න ඕනේ.
පලවෙනි කොටසින් ම හදවතේ කටුවක් ඇනුන වගේ දැනුන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වටිනාකමක් තියෙන කතාවක් ❤❤❤❤❤❤🌙🌙Good night friends
රංගනයට උපන් හපන්නුත් එක්ක උමාලි😍
හැම කෙනාම තමන්ගේ චරිතයට සාධාරනයක් උපරිම දෙනවා. චරිත කියලා නොහිතන තරමටම.
පළවෙනි එපිසෝඩ් එකම යෝකර් එකක් දාලා අපිව දනගස්සලා දැම්මා.පුදුම ගoකාරයෝ තමයි 😍😊
සිරාම
Yoker kiyanne mokadda
@@Rashmi.2021
මේ දාන්නේ යෝකර් තමයි
th-cam.com/users/shortsFjh6tNGyg6Q?feature=share😊
@@kelumsamarasekara5199 thankz kiyala dunnata..... cricket balanne na man eka nisaa danne naa..
@@Rashmi.2021
Ok😊👊
අද එකතු උන චරිත දැක්කම කූඹියෝ .. සුදු ඇදගෙන කළු ඇවිත් කතා දෙකම මතක් උනා . මම ආසම අති දක්ශ නළු නිලියන් මේ කතාවේ ඉන්නේ.... ලොක්කයියා 1 ❤️❤️❤️
ජිවිතේ කියන්නෙ කරදර වලට කියන තවත් නමක්..👍
කරදරමයි ජීවිතයක හැමදාම🙃
ලස්සන කතාවක්❤
කුතුහලය උපරිම තියෙන රසවත් කතාවක්❤❤
සමහර දෙමව්පියෝ ආදරේ නිසාම දරුවන්ගෙන් පලි ගන්නව 😭😭😡😍
ඇත්ත
ප්‍රශ්ණ වලට උත්තර මත්පැන් නම් ...මම මුහුද තරම් බීල ....🤣🤣☠️😀😀
ලොක්කයියගෙ ,රගපෑමනම් නියමයි 👌
මල් කතා කැලේ 😍 සතියෙ දවස්වල දාන්න තිබ්බෙ
ආනන්ද කූමාරඋන්නැහෙ 💗 හිටගෙන ඉදියත් රඟපානවා වගෙ, පට්ටම character එකක් ,හොදම චරිත ටිකක් ඉන්නේ,කතාව රසටම තියෙයි.😍
තාරුණ්‍යය අබියස සිටින හැම දුවෙක්ටම මේ කතාව බලන්න පුලුවන් නම්,ජීවිත කතා ගොඩක් වෙනස් වෙයි,
ගොඩක් ලස්සනයි ..උමාලි අක්කා ගොඩක් ලස්සනයි ..
තාත්තේ නියම සාදාරණයක් කරනවා චරිතෙට ❤😍
ජිවිතේ කියන්නෙම අපි වගෙ මිනිස්සුන්ට කරදරයක් තමා.සමහර දෙවල් තිබ්බත් කරදර නැතත් කරදර.
ආනන්ද කුමාරඋන්නැනැ(සුදු ඇඳගෙන කළු ඇවිදින්) අපිට අමතක නොවන චරිතයක්
තාත්තලා ගොඩක් ඔහොම තමා ...
ප්‍රශ්නයක් ආවම Shutdown වෙනවා ...
හරිම ආදර්ශමත් කථාවක් ♥️
දරුවන්ගේ වැරදි වෙනුවෙන් හැම ආදරණීය තාත්තා කෙනෙක්ම ඔහොමයි.ඒ ආදරේ තේරුම් යන්නේ තාත්තා ලග නැති දවසක😔
කාලෙකට පස්සෙ බලපු ලස්සනම ඩ්‍රාමා එකක්...👌👌👌👌👌👌👌
Kisima arthayak nathi Seema ramuwakata kotuwela inna manasika diyunuwak nathi kalaya anuwa wenas wenne nathi samajeka inna tharunayan, adarawanthayan, saha eyalage demapiyanta widinna wena hith ridaweem 💔
තාත්තගෙ අදරේ ලබන්නැති කට්ටිය ලයික් එකක් දාන් යන්න ,,,..ඒ නිසාම කතාව බලන අය...❤️❤️❤️❤️❤️❤️😔
❤❤❤❤❤😌
😔
❤️❤️❤️❤️
උමාලිගෙ රගපෑම් නියමයි
ඒ තරම්ම ලස්සනයි.කදුළු එනවා ඒ චරිත දැනෙනවා
දුවගේ පැත්ත ගන්නවද ? තාත්තගේ පැත්ත ගන්නවද කියලා කල්පනා කරන අය ලයික් කරන්න.
දෙපැත්තටම නැතුව නැන්දාගේ පැත්ත ගන්නවා 😂😂😂
@@niro9989 😁මමත්....හැබැයි නැන්දා දැනගත්තොත් තාත්තාට වගේම දුකක් දැනෙයි......නැන්දා ගෙ චරිතයත් සංවේදී නිසා ...
තාත්තට දුවගේ සිදුවීම දරාගන්න බෑ.ඒක ඇත්ත .එත් කතා කරලා ප්‍රශ්න විසදාගන්න එකෙන් නම් එයා අසමත් ,දුවත් ඒකෙන් ගොඩක් විදවනවා.කොල්ලා උනත් කෙල්ලට ඇත්තටම ආදරෙයි .ඒ නිසයි මේ විදියට පස්සෙන් එන්නෙ.ඔක්කොම එකම වේදනාව විදින්නෙ
නාමල් ජයසිංහ සහෝදරයා ලියන්නෙ ,ආනන්ද අබේනායක නිර්මාණයක්
අනිවාර්යයෙන්ම ලස්සන ,යමක් සමාජයට දෙන කතාවක් වෙයි.....සහ
නිෂ්පාදකත්
Room යන්න කලින් දේපාරක් හිතන්න පෙලබ්වෙව්වට ගොඩාක් ස්තූති.🙏
වටිනාකමක් තිෙයන ලස්සනම කතාවක් 🔥🔥🔥🔥❤️❤️❤️❤️
මගේ තාත්තා තත් හීටියානම් කියලා හිතෙනවා 😭😭😭😭
😢😢😢
උමාලි අක්ක පොඩි කෙල්ලෙක් වගේ.😍😍😍
දිගටම මේ වගෙ අර්ථවත් කතා දාන්න ස්වර්නවාහිනි
නාඩගම්කාරයෝ,පීතෘ
මට නම් බලන්න කියලා වැදගත් මේ කතා දෙක විතරයි....
කතාවෙ ගන්න තියෙන දේ අපෙ අය ගන්නවද සැකයි. පැහැදිලිවම ප්‍රධාන වශයෙන් කතාවෙන් අදහස් කරන්නෙ දුවගෙ වැරැද්දක්වත් තාත්තගේ ආදරයක්වත් නෙවෙයි. රාමුකල ලාංකීය සමාජ සංස්කෘතිය තුල ඇති නොදියුණු ආකල්ප වල ඇති බලපෑමෙන් මිනිස්සුන්ගේ ජීවිත වල නිදහසට සහ අයිතිවාසිකම් වලට ඇති වී තිබෙන ඛේදවාචකයයි. දුව වැරදියි කියල කමෙන්ට් දාන අය ගැනම තමා මේ කතාවෙන් කතා කරලා ඒ අයට දුව නෙවෙයි වැරදි අපි දේවල් දිහා බලන විදිහයි වැරදි කියල පෙන්වා දෙන්නයි මෙතන try කරල තියෙන්නේ. මොකද ලංකාවේ තරුණ කාලේ තරුණ තරුණියන්ට අහිමිකරල තියෙන්නේ. ඒත් ඒක තේරුම්ගන්ඩ පුලුවන් බහුතරයක් හදාගන්න එක හිතන තරම් ලේසි නෑ. හැබැයි උත්සහයට ගරු කරන්න ඕනි.
Definitely 👍
🥱🥱🥱
ජීවිතේ කියන්නෙ කරදරවලට කියන තවත් නමක් කියලා හිතාගත්තම කරදරයක් නෑ.
Ape hamuduwane.. mal pooja karnna welawak tiynwada gedra....
ඔබවහන්සේගේ පිලිතුරට මම එකඟයි.තෙරුවන් සරනයි .
Na ehema welawak na. Samanyen minissu sirithak widiyata udeta saha hawasata mal pooja karanawa.
ස්තුති ape hamuduruwane.theruwan saranai oba වහන්සේට
පිය සෙනෙහසක අරුමය...❤️❤️❤️
කාලක් ඉල්ලුවම භාගයක් දෙන මේ බාර් එක කොහෙද තියෙන්නේ...👀🥰❤️
නියමයි,,'"කරදර - ජීවිතය "'වෙනුවට,,🤣🤣🤣
අදත් කතාව පට්ටම පටිටම පට්ට ලස්සනයි
piyakuge senehasa, kalakin dakka lasssna kathawak, hurima watina kathawak
චාන්දනී සෙනෙවිරත්න 😍🥰♥️
Chandani, Priyantha, Umali, Chamila Supiri acting hithata danene lassanama kathawak,, ..Chandi na, Thuwakku na, Underworld na, Hathuro na, Horakam Na ,Murder case na harima lassanai drama eka
ඇල්කොහොල් ටික වහලා දෙන විහිළුවෙන් කතාවෙ තියෙන වටිනාකමට කෙළවනවා.
මොන රටක්ද බං මේක....
වහන්නම ඕනනම් වහන්න ඕනා දාහක් දේ තියාගෙන අරක්කු ටික වහන අම්මගෙ රෙද්දෙ සංස්කෘතිය
Me kathawe witharai skip karanna thanak naththe.hama thapoarayakma mara lassanai
විල්සන් අංකල් කියන්නේ සුපිරි චරිතයක්
ආනන්ද අබේනායකයන් ගෙ නිර්මාණ විශිෂ්ඨයි .සුපිරිම රංඟන ශිල්පීන් ශිල්පිනියන් ..අද සමාජයට ගැලපෙන කතාවක් 👌👌
පැංචයි,විල්සන් මාමයි දෙන්නම ඉන්නවා .
පිය සෙනෙහසක අරුමය ❤😘
අච්චර අමාරුවෙන් උයල කන්න දෙන නැන්දට හෝදන්න කාපු පිගානත් හෝදන්න ඉතුරු කරන්නෙ නැතුව ඒකත් අරගෙනම නැගිටිනව වගේ දැම්ම නම් හොදයි වගේ.ඒක නරක පූර්වාදර්ශයක්.නැන්දා තනි වෙලා