මෙත්තාව ලෝකය | ධම්ම සමාධි මෙහෙනින් වහන්සේ | poya program| yarltv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 41

  • @thilaka1255
    @thilaka1255 หลายเดือนก่อน

    අරිය උත්තමාවියණි ඔබතුමියට උතුම් අරිහත්පලයම අධිෂ්ඨාන කරමි.

  • @kanchananawarathna4180
    @kanchananawarathna4180 13 วันที่ผ่านมา

    Suwapath wewa ape meheninwahansa...🙏🙏🙏🙏

  • @samlivera8992
    @samlivera8992 หลายเดือนก่อน +1

    අපේ මෙහෙනින් වහන්සේ සුවපත් වේවා❤️🙏🙏❤️

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 หลายเดือนก่อน +2

    උතුම් සිරි සද්ධර්මය අසන්න ගෝතම සමන හෙල බුදු පවිත දහම දැකගන්න සෝත අාපන්න වන්න

  • @LalithaDamayanthi-qo2pn
    @LalithaDamayanthi-qo2pn หลายเดือนก่อน +1

    යහපතක්ම වෙවා !!!""'''🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @samlivera8992
    @samlivera8992 หลายเดือนก่อน

    මෙ සසර ගමන කෙටිකරගන්න උතුම් නිර්වානයේ සුවය විදින්න පුලුවන් ලංකාවේ එකම බාවනා මද්‍යස්තානය❤ පින් ඇත්තෝ දකිත්වා

    • @m.su.ni.1973
      @m.su.ni.1973 หลายเดือนก่อน

      කොහෙද මේ තැන තියෙන්නේ?යන විදිය කියනවද?

  • @m.su.ni.1973
    @m.su.ni.1973 หลายเดือนก่อน

    ඔබ වහන්සේ වැඩ සිටින්නේ කොහෙද? තෙරුවන් සරණයි!!! .....🪔🪔🪔

  • @pathmalatha8312
    @pathmalatha8312 หลายเดือนก่อน

    නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා!!!!!

  • @ChandikaPriyanthi-d4d
    @ChandikaPriyanthi-d4d หลายเดือนก่อน

    සුවපත් ෙවිවා

  • @DSD394
    @DSD394 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි මේ පින්වත් මෙහෙනින් වහන්සේට වගේම සියලුම දෙනාටම.දර්මය නිවැරැදිව අල්ලා ගන්න.මීවනපලානේ හා වහරක දර්ම විකුර්ති බණ අහලා ලබාගතහැකි නිවනක් නෑ.මේ දේශනාව තුල පවතින පාලි විකුර්තින් හා දේශනා විකුර්තින් නිවෙරදි දර්ම දේශනා තුලින්ම අවබොධ වේවා!!! 🙏🙏🙏
    ගැටීමක් නොවේ.දර්ම දේශනා විකුර්තින් මේ කාලයේ ඉතාම සුලභයි.නිවැරැදි කල්‍යාණ මිත්‍රයන් නොලැබුන්හොත් සසරම ඉවරයි

    • @kusumperera296
      @kusumperera296 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත. මොන බොරුවක්ද මේ කියවන්නේ. දන්න මිනිස්සු දන්නවා. නොදන්න මිනිස්සු කොච්චර රැවටෙනවද.. මේ බණ කියනවා කියලා මේ මෙහෙණින් වහන්සෙ ලොකු පවක් කරගන්නේ...

    • @DSD394
      @DSD394 หลายเดือนก่อน

      @@kusumperera296 ඇත්තටම .හරිම අනුකම්පාවක් ඇතිවෙන්නේ මේ අය ගැන.කොපමණ මුලාවක ඉන්නවාද නොතේරී.අනිත් අයවත් මුලාවක දාන්න උත්සහා කරනවා නොතේරී හෝ තේරී

    • @dhammadassana5325
      @dhammadassana5325 หลายเดือนก่อน

      මීවනපලානෙ හාමුදුරුවෝ ගැනනම් දන්නෙ නෑ හැබැයි වහරක හාමුදුරුවෝ දේශනා කරපු දහම නාහන කෙනෙක්නම් ඉතින් අපාගත වෙන්න පුලුවන්

  • @rasikasampath1793
    @rasikasampath1793 หลายเดือนก่อน

    සුවපත් වේවා

  • @WasanthaLalani-qn3ii
    @WasanthaLalani-qn3ii หลายเดือนก่อน

    Niduk nirogi suwapath bawaya lebewa oba wahanseta

  • @DhammikaGunasekara-v1g
    @DhammikaGunasekara-v1g หลายเดือนก่อน

    Suwapath wewa mehenin wahansa

  • @KumariDissanayake-n6w
    @KumariDissanayake-n6w หลายเดือนก่อน

    Mata awaboda wuna isthuthi oba wahanseta❤❤❤❤❤

  • @manojasajeewani1585
    @manojasajeewani1585 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @m.su.ni.1973
    @m.su.ni.1973 หลายเดือนก่อน

    ඔබ වහන්සේව මුන ගැසීමට පුළුවන් ද?

  • @shehanmadusanka7312
    @shehanmadusanka7312 หลายเดือนก่อน

    Bibila kotagama bawana maddiyasth@naya

  • @GracePerera-uy8hy
    @GracePerera-uy8hy หลายเดือนก่อน +3

    මෙහෙණින් වහන්සේ. වැඩ ඉන්නේ බිබිල කොටගම භාවනා මධ්‍යස්ථානය

    • @nilukshi2268
      @nilukshi2268 หลายเดือนก่อน

      4n number ekk dannawada dannwanm dannako

  • @PradeepaChandani-dv4gt
    @PradeepaChandani-dv4gt หลายเดือนก่อน +6

    බිබිල kotagama භාවනා mdyasthanaya. Yanna . Kama bima idum hitum sathiyama නොමිලේ . Satha පහක් wath ඉල්ලන්නේ na. හැබැයි නිවන pennanawa

    • @nilukshi2268
      @nilukshi2268 หลายเดือนก่อน

      4nnumber 1k dannedda

    • @nilukshi2268
      @nilukshi2268 หลายเดือนก่อน

      යන විදිහ ටිකක් කියන්න ගමිපහ ඉදල

    • @DhammaWimukthithero
      @DhammaWimukthithero หลายเดือนก่อน

      ගම්පහ නගරයට එන්න බිබිල බස් එකේ ගිහින් 5කනුවෙන් බහින්න එතනින් කොටගම බස්එක එනව සුවපත් වේවා

    • @poojacherry4141
      @poojacherry4141 หลายเดือนก่อน

      🙏🙏🙏🌹🌹🌹

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 หลายเดือนก่อน

    පසන්නා යක්කා අප්පසන්නා නීචායක්කා

  • @nilukshi2268
    @nilukshi2268 หลายเดือนก่อน

    mehenin wahase wedinne koheda kiyala danna kenek kiyanwada theruwan sarani

    • @srinathpumalidayananda2297
      @srinathpumalidayananda2297 หลายเดือนก่อน

      කොටගම,බිබිල ...විපස්සනා භාවන මධ්‍යස්තානය.....

    • @nilukshi2268
      @nilukshi2268 หลายเดือนก่อน

      4n number eka dannwanam dannako කොටගම කොටගම බිබිල කොයි පැත්තෙද නොදන්න නිස අහන්නෙ තෙරුවන් සරනයි

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน

    Raga dwesa moha nisa ... matweema .... mayawa rasawidinna puluwan ... matweema nisama atharaman wena wa anathuru sahitha dewala ..

  • @vajirawanniarachchi4064
    @vajirawanniarachchi4064 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anomapriyadarshani8606
    @anomapriyadarshani8606 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @dhanushikajanani2682
    @dhanushikajanani2682 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ThusithaPathirana-ji4gd
    @ThusithaPathirana-ji4gd หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gayashantheekshana8011
    @gayashantheekshana8011 23 วันที่ผ่านมา

    🙏🙏🙏