සජිත්ගේ බද්දේගම වේදිකාවට වැඩපු මිහින්තලේ හාමුදුරුවෝ මාලිමාව පතුරු ගහයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 544

  • @champaratnayake7181
    @champaratnayake7181 หลายเดือนก่อน +48

    රට වැසියා දැනුවත් කිරීම වෙනුවෙන් ප්‍රනාමය පුද කරමි ස්වාමීනි. 🙏🙏🙏🙏

    • @KamalKamal-jc8lr
      @KamalKamal-jc8lr หลายเดือนก่อน +6

      හොරුන්ට කොහොමත් හොරුන් කැමතියිනේ

    • @hachaminda8766
      @hachaminda8766 หลายเดือนก่อน +1

      Dan munta revila enne😂​@@KamalKamal-jc8lr

    • @sanjunuwan2513
      @sanjunuwan2513 หลายเดือนก่อน

      Ane uba wage kalakanniyek

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 หลายเดือนก่อน

      Aniwaryenma un wahanseta thunuruwange saranai

    • @wengappuli3294
      @wengappuli3294 หลายเดือนก่อน +1

      රට වැසියට කියන්න ඕන සංස්කෘතික අරමුදලින් ගසා කාපු කෝටි එක් දහස් එක සීය ගැන .නිදන් හොරා ගැන.මිනීමරැ තාත්තා ගැන. අරලියගහ මන්දිරයෙන් හොරා ගත්ත මැණික් ඇතුලු වටිනා භාණඩ හොරා ගත්ත අම්ම ගැන හොර සල්ලි අච්චු ගහල අහු වුන වෙලාවෙ මහින්ද බේර ගත්ත නංගා ගැන. කෝටි ගණන් බදු මුදල් නොගෙවපු නටා ගෙන එන වෙන්ඩ ආර්යාව ගැන. හොරා කෑවට නඩු වැටිච්ච නාලක ගොඩ හේව. සුජීව සේනාසින්හ ගැන.

  • @antonythamel7513
    @antonythamel7513 หลายเดือนก่อน +34

    ඔබ වහන්සේ ගේ කතාව සහතික ඇත්ත

  • @chamindashiram3932
    @chamindashiram3932 หลายเดือนก่อน +11

    අනුර කයිය විතරයි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම වැඩ කරනවා❤🎉

  • @PadminiKariyawasam-v9o
    @PadminiKariyawasam-v9o หลายเดือนก่อน +20

    ❤❤ සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය නියතය 22

    • @wengappuli3294
      @wengappuli3294 หลายเดือนก่อน +1

      ඔව් ඔව් තව නිදන් හාරන්න පුලුවන්. සංස්කෘතික අරමුදලින් ගසා කාපු කෝටි එක් දහස් එක සීය ගැන කථා කරපල්ල කෝ ඔක්කොටම ඉස්සර.

  • @champaratnayake7181
    @champaratnayake7181 หลายเดือนก่อน +33

    සොම්බි ජෙප්පන්ගෙන් ... රට බේරාගමු.

    • @DharmasiriKumara-c4s
      @DharmasiriKumara-c4s หลายเดือนก่อน +2

      තොගෙඅම්මාතමයි

    • @udayasooriyaarachchi7299
      @udayasooriyaarachchi7299 หลายเดือนก่อน

      Thope Manda Buddika Mongal Copy Daasagen rate ithuruwechcha Nidahanai Banku tikai beraganda thiyenne..

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 หลายเดือนก่อน +2

      Aniwaryenma combination kalakanni ahikuntaka jeppo hakulalama yanna one

    • @PriyaPriyangika
      @PriyaPriyangika หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ,,❤❤❤❤❤

    • @MGRPriyankara
      @MGRPriyankara หลายเดือนก่อน

      Muwa genalla ube ganith ekka thiyapann

  • @radharasangani7816
    @radharasangani7816 หลายเดือนก่อน +19

    සුපිරිසිදු සජබයට .,සජිත් මැතිදුණි ඔබට ජයමවෙීවා ජයමවෙීවා ජයමවෙීවා ජයමවෙීවා ජයමවෙීවා ජයමවෙීවා අපේ රටජාතියට සතුට සෞභාග්‍යය උදාවෙීවා ..!!!

    • @KumaradasaRajapaksha-tg8kl
      @KumaradasaRajapaksha-tg8kl หลายเดือนก่อน +2

      සුපිරිසිදුයි...😂😂😂😂
      සංස්කෘතික අරමුදල අවභ්හාවිතා කළ සජිත් ඉන්න හින්දද..?
      කැලෑ කපපු බදුර්දීන් ඉන්න හින්දද?
      හන්තානෙ ඉඩම් හොරාකාපු කිරිඇල්ල ඉන්න හින්දද?
      ඕකෙ ඉන්න ඔක්කොම එකයි..
      මේ චීවරධාරියා කියන බොරුවලට උඹල රැවටෙන්න එපා...
      ගෝඨාභයට කැළණියේ නාගයා පෙන්නුව වගේ උන්දැ කෙනෙක් තමා මේ ....
      ඔය චීවරධාරීන්ට අස්ගිරි පාර්ශවයේ මහානායක හාමුදුරුවො හම්බ වෙන්න කියල උන්වහන්සෙ කියල තියෙන්නෙ..
      මේ පට්ටපල් බොරුකාරයො හාමුදුරුවොන්ටත්,බුද්ධාගමටත් නිගාවක්..

    • @wengappuli3294
      @wengappuli3294 หลายเดือนก่อน +1

      1.මිනීමරැ පේමදාස තාත්ත මැරැන දවසේ මුලුරටම රතිඤ්ඤා පත්තු කලේ ඇයි. 2.සංස්කෘතික අරමුදලින් ගසා කාපු කෝටි එක් දහස් එක සීය ගැන මොකද කියන්නේ. 3. නිදන් හොරා කවුද 4.අම්මා අරලියගහ මන්දිරයෙන් හොරා ගත්ත මැණික් ඇතුලු වටිනා භාණ්ඩ කෝ 5 .නංගී හොර සල්ලි අච්චු ගහල අහු වුනා නේද.මහින්ද නේද බේර ගත්තේ. 6.බිරිද ජලනී ගෙවල් කුලී කෝටි ගණණ් ගෙවල නෑ නේද. තව තියෙනව.වටේ ඉන්නේ ඒවාගේම හොරැ රැලක්. ඔන්න සුපිරිසිදු කම. බොරැ නම් කියපන්.

    • @kelumkarunasingha8716
      @kelumkarunasingha8716 หลายเดือนก่อน

      සුපිරිසිදු😂මාර jokes නෙ.ගලිබවුසරුත් පිරිසිදුයි කියල හිතෙන් උන් ඉන්නවනෙ 😂

    • @wengappuli3294
      @wengappuli3294 หลายเดือนก่อน

      සුපිරිසිදු භාවය පැහැදිලි කරපන් කරැණු ඇතිව. ඊට ඉස්සර වෙලා කියපන් සංස්කෘතික අරමුදලින් ගසා කාපු කෝටි එක් දහස් එක සීය ගැන. නිදන් හොරකම් ගැන. වටේම ඉන්න හොර නඩ ගැන. නාලකල සුජීවල බදුඋද්දීන්ල ගැන.

  • @PlSriyakanthi
    @PlSriyakanthi หลายเดือนก่อน +23

    ජය වෙිවා අපේ හාමුදුරැවනේ

    • @wengappuli3294
      @wengappuli3294 หลายเดือนก่อน

      තව තව ලයිට් බිල් ගෙව්වොත් හොදයි නේහ්.

    • @RasikaPriyani-k2t
      @RasikaPriyani-k2t หลายเดือนก่อน

      සාදු. සා දු

    • @RasikaPriyani-k2t
      @RasikaPriyani-k2t หลายเดือนก่อน

      අනුර😊😅😂

    • @RasikaPriyani-k2t
      @RasikaPriyani-k2t หลายเดือนก่อน

      දි නන. ස ජි ත්❤❤❤.

  • @sarathchandra1777
    @sarathchandra1777 หลายเดือนก่อน +21

    6:03 jayawawa jayawawa 🎉🎉🎉🎉🎉🎉🎉සජිත් jayawawa සජිත් සජිත් sjb jayawawa 🎉🎉🎉🎉🎉🎉🎉සජිත්

    • @SujaTha-xz3pg
      @SujaTha-xz3pg หลายเดือนก่อน

      තෙරුවන්. සරණයි අපෙ. හාමුදුරැවනෙ.

  • @MallikaP-o6n
    @MallikaP-o6n หลายเดือนก่อน +23

    sajithta❤ jaya ❤ wewa ❤

  • @raniheen281
    @raniheen281 หลายเดือนก่อน +15

    ඇත්ත හාමුදුරුවනේ අපේ මහත්තයා මට දරැවා ලැබෙන්න ඉන්නකොට උදේට පාන් ගෙඩියක් ගේන්න කඩෙිට ගියා මමබඩගින්න ඉවසන්න බැරිව ගියා බලන්න යනකොට මනුසුසයා අබුඩෙ ගහලා වැස්සේ බොඩි එකක් දිලා පාරේ හිටගෙන ඉන්න දිලා හයවෙනකමි හිටියා මම බඩගින්නේ හිටියා එනකමිම මමත් කියන්නේ දන්න කොනකුටවත් දෙන්නනමි එපා කියලා එවුන්ට චන්දේ

    • @seethakumarihami8031
      @seethakumarihami8031 หลายเดือนก่อน +2

      Jepponta 22 Henagahapan Henagahapan Henagahapan Henagahapan Henagahapan .

    • @PriyaPriyangika
      @PriyaPriyangika หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ,මුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පේනවා තරම

    • @BandaraHapurada-u2z
      @BandaraHapurada-u2z หลายเดือนก่อน

      😂❤​@@seethakumarihami8031

    • @TharuDasanayake-y9j
      @TharuDasanayake-y9j หลายเดือนก่อน

      😂😂😂

    • @wengappuli3294
      @wengappuli3294 หลายเดือนก่อน

      ඔයා ගේ මහත්තයා මොකක්ම හරි ලොකු ජනතාවට හතුරු කමක් කරන්න ඇති අනිවාර්යයෙන්. ඒක ඔයා ගේ හිත දන්නවනේ. ඒ කාලේ භීෂණය ඇති කලේ සජිත් ගෙ තාත්තා ආර් පේමදාස. තරැණයො හැට දාහක් ටයර් සැයවල දාල පිච්චුව. ඔයාට ඒව මතක නැත්තේ ඇයි. තිමාණ විතාන වගේ වයිද්ය ශිෂ්‍යයො පරාල ඇණ ගහල මැරෙව්ව. සූරියකන්ද සමූහ මිනීවලට දරැවන් දාල මැරෙව්ව කවුද. කථා කරනව. ඒ අම්ම කෙනෙකුට දුක ඉවසන්න බැරිව ඇගේ ලේ වතුර වෙලා මැරැණ. තමාට පාන් කෑල්ල කන්න බැරිවුන එකට ඔහොම අවලාද කියන ගෑණි අර දරැවන් ගැන මොනවද කියන්නේ. ඒ අම්මල මුගේ මිනීමරැ තාත්තා කරපු අපරාධ නිසා පොලවේ පස් කාල මැරැන. රටක් වටින රිචඩ් පතිරණ සත්‍යපාල වන්නිගම විජේදාස ලියනාරච්චි වගේ රටට පුයෝජනවත් මිනිස්සු කී දාහක් මුගේ තාත්ත මැරැවද. කථා කරපන්කෝ මිනිසුන් ගේ තරහ අවුස්සන්නේ නැතිව.

  • @RanjithKarunathilaka-ru5yq
    @RanjithKarunathilaka-ru5yq หลายเดือนก่อน +4

    අනේ හාමුදුරුවනේ ලබාදුන් වාහනේ..කාගෙයි බුදුන්ගෙ ධර්මය ත් විකුණන එක අපාගතවේවා...

  • @nimalgunatunga961
    @nimalgunatunga961 หลายเดือนก่อน +8

    අපේ .හාබුදුරැවනේ .කියන.එක
    හොදට .ඉගන.ගන්න.අමිමෙ
    තාත්තේ.මෙවා.බොරැ.නෙවෙයි
    සියලුදෙනාට බුදුසරණයි

    • @wengappuli3294
      @wengappuli3294 หลายเดือนก่อน

      අනේ බං සංස්කෘතික අරමුදලින් ගසා කාපු කෝටි එක් දහස් එක සීය ගැන කථා කරපල්ල කෝ.

  • @wcdharmapriya6969
    @wcdharmapriya6969 หลายเดือนก่อน +15

    ජයවේවා !!!.

  • @pradeeppriyalal5471
    @pradeeppriyalal5471 หลายเดือนก่อน +4

    මගේ කතිරයත් මාලිමාවට හාමුදුරැවනේ ජයවේවා මාලිමාවට

  • @radharasangani7816
    @radharasangani7816 หลายเดือนก่อน +29

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ඝායුවේවා ...!!!!

    • @KamalKamal-jc8lr
      @KamalKamal-jc8lr หลายเดือนก่อน +1

      මැරිලම පලයන්

    • @hachaminda8766
      @hachaminda8766 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @wengappuli3294
      @wengappuli3294 หลายเดือนก่อน +1

      වැඩි වැඩියෙන් ලයිට් බිල් ගෙවපන්.

  • @n-lyrics8798
    @n-lyrics8798 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට බොහෙම පිං ❤🙏🙏🙏

  • @nawarathnasakalasooriya4030
    @nawarathnasakalasooriya4030 หลายเดือนก่อน +3

    අනුර මහත්තය නිසයි වාඩිවෙලා ඉන්න පුටු ලැබුණේ නැත්නම් අපි ට ගියපාර වගේ හිටගෙන ඉන්න වෙන්නේ අනුර මහත්තයාට රඡ වෙන්න මේ පිනම ඇති

  • @chamindashiram3932
    @chamindashiram3932 หลายเดือนก่อน +6

    ක්‍රියාකාරී ප්‍රායෝගික නොකැලැල් වැඩපිළිවෙළ සහිත කණ්ඩායම සමග පෙරට❤🎉

    • @wengappuli3294
      @wengappuli3294 หลายเดือนก่อน

      සංස්කෘතික අරමුදලින් ගසා කාපු කෝටි එක් දහස් එක සීය ගැන කථා කරපල්ල කෝ ඔක්කොටම ඉස්සර වෙලා.

  • @upananda-mb2vw
    @upananda-mb2vw หลายเดือนก่อน +3

    ඔය හාමුදුරුවන් ගේ BMW එක කෝ මුදල් වලට කඩේ යන මිහින්තලේ හාමුදුරුවෝ සැප්තැම්බර් මස 21 වෙනිදා සාදය හමාරයි මාලිමාවට ජය වේවා

  • @chandrasiriwimalarathna2649
    @chandrasiriwimalarathna2649 หลายเดือนก่อน +15

    ලයිට් බ්ල නිසා නෙවෙයි හාමුදුරුවො මේ වේදිකාවට තල්ලු කලේ.මාලිමාවෙ වෛරී කමෙන්ට් නිසයි.මට මතකයි පසුගිය කාලේ යම් සිද්ධ්යක් නිසා ඇතැම් අය මේ හාමුදුරුවන්ට කහකඩය කියම්න් අපහාස කලා.ඒ කමෙන්ට් අපේ ෆෝන්වල තවම තියෙනවා.

    • @disnaniroshani
      @disnaniroshani หลายเดือนก่อน +3

      මම කතෝලික එත් අපි බුදුදහම ata ගොඩක් ආදරේ. හාමුදුරුවන්ට බනින්න එපා කාටත් තියනවා තාමන් කැමති දේ කරන්න.

    • @raniljayawickrama8397
      @raniljayawickrama8397 หลายเดือนก่อน +4

      අදටත් කහකඩයෙක් තමයි චිවරයේ ගෞරවය රැකෙන විදිහට කටයුතු කරන්න

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 หลายเดือนก่อน

      @@raniljayawickrama8397 ආගම දහමට ගරහන සක්###ක් මාලිමාවට ජන්දය කඩන කැන##ක්.

    • @ajsumanasekara7500
      @ajsumanasekara7500 หลายเดือนก่อน +3

      කහකඩයට කහකඩයා නොකියා මොකක්ද බං කියන්නේ....

    • @Damindasuranjith
      @Damindasuranjith หลายเดือนก่อน +1

      ඇත්තට.🤣🤣🤣

  • @purnimatc
    @purnimatc หลายเดือนก่อน +5

    දැනුවත් කිරීම ඉතාමත් වටිනවා

  • @PadminiKariyawasam-v9o
    @PadminiKariyawasam-v9o หลายเดือนก่อน +9

    සජිත් ජය නියතයි 22 ❤❤❤❤

  • @gaminirathnayaka6940
    @gaminirathnayaka6940 หลายเดือนก่อน +2

    මිහින්තලේට කෝටි තුන හතරක ආධාර ලැබෙනවා. ඒවාට මොනවද වෙන්නේ කියා සොයා බැලිය යුතුයි

  • @Vat2200
    @Vat2200 หลายเดือนก่อน +2

    SAJITH next President 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @TheNimal64
    @TheNimal64 หลายเดือนก่อน +10

    ජයවෙව සජිත්

  • @AsokaAriyarathna
    @AsokaAriyarathna หลายเดือนก่อน +2

    වී 8 වාහනවලට තමුන්ගේ පුද්ගලික වාසියට

  • @sisilbanda3695
    @sisilbanda3695 หลายเดือนก่อน +3

    අනේ මේ ගමන වත් මේ අසරණ ජනතාවට සෙතක් ශාන්තියක් උදාවේවා රටට යහපතක් වේවා සජිත් මැතිතුමා ඒ දේ කරනවා විශ්වාසයි.

  • @wengappuli3294
    @wengappuli3294 หลายเดือนก่อน +3

    ජනතාව උඔල හිතන තරම් මෝඩ නෑ.

  • @AmanullaAbdulhameed
    @AmanullaAbdulhameed หลายเดือนก่อน +9

    සජිත්. නියත ජනාධිපති2024

  • @gaminirathnayaka6940
    @gaminirathnayaka6940 หลายเดือนก่อน +2

    හාමුදුරුවෝ 600ක් ධර්ම චක්‍රය දාලා මරපු ප්‍රේමදාසගේ පුතාටද චන්දෙ දෙන්න ඕන

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka หลายเดือนก่อน +2

    මේ පෙරේතයා මිහින්තලේ නමත් කනවා.තොගෙ වැදි බණ අපිට එපා.අපි මාලිමාව දිනවනවාමයි

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e หลายเดือนก่อน +4

    අනාගත ජනාධිපති සජිත් ට ජයවේවා හිණිදුම ජනතාවට ජයවේවා.🎉🎉🎉🎉🎉🎉🎉

  • @KasunJKDarshana
    @KasunJKDarshana หลายเดือนก่อน +9

    ජංගම තිරයක් යොදාගෙන රට පුරා දැනුවත් කිරිමක් කරනවානම් සෑම නගරයකම හොදයි හාමුදුරැවනේ.මිනිස්සුන්ගේ ඔලු හොදලා ඉවරයි දැන්.

    • @PriyaPriyangika
      @PriyaPriyangika หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් .මුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වත් නොදන්නා වුන් මාලිමාව කියලා වැලලෙන්න හදනවා

    • @kelumkarunasingha8716
      @kelumkarunasingha8716 หลายเดือนก่อน

      ජරාව පිරුනු ඔලු හෝදන්න ඕන තමයි

  • @ThilakaThewarapperuma
    @ThilakaThewarapperuma หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට ගොඩක් පින්. අපේ කොල්ලෝ කොල්ලෝ ඕව දන්නේ නෑ අපේ හාමුදුරුවනේ. මුන්ගේ මොකටද රැවටිලා ද දන්නේ නෑ. ජයවේවා සජිත් මාටිතුමා 🌹❤️🌹❤️❤️🌹❤️❤️❤️

  • @wengappuli3294
    @wengappuli3294 หลายเดือนก่อน +3

    මෙයා ආවොත් රට තවත් වලපල්ලට යනව නියතයි.

  • @chamalipriyanthi1137
    @chamalipriyanthi1137 หลายเดือนก่อน +2

    සමහර කතා ඇහෙන විට හිතෙනවා ගෙරි ඔළුවක් නිවන් ගියත් සග ඔළුවක් නිවන් යන් නැ

  • @heshanikl1661
    @heshanikl1661 หลายเดือนก่อน +6

    Mulu ratama sajith❤

  • @induhemantha
    @induhemantha หลายเดือนก่อน +6

    ආගමට දහමට ,නැති කසිප්පු ගහන කීප දෙනෙක් එක්ක කතා කරා අද දවසේ දන්න දේකුත් නැහැ .රැල්ලට මාලිමාවෙ,,,,,
    කරුණු තේරුම් කරලා දුන්නා ඔක්කොම සජිත්ට චන්දය දෙන තැනට මානසිකත්වය හැදුවා

    • @PriyaPriyangika
      @PriyaPriyangika หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ,,රැල්ලට යන වුන් උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වත් දන්නේ නැතිව ඇති

    • @TharuDasanayake-y9j
      @TharuDasanayake-y9j หลายเดือนก่อน

      😂😂

  • @ThilakFernando-ps6vn
    @ThilakFernando-ps6vn หลายเดือนก่อน +3

    සජිත් ❤️🇱🇰❤️

  • @renukasadamali7506
    @renukasadamali7506 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
    සජිත් මැතිඳුනි ජය වේවා 💗💚💗💚💗💚💗💚💗💚💗💚

    • @nawarathnasakalasooriya4030
      @nawarathnasakalasooriya4030 หลายเดือนก่อน +1

      නිදන් හොරාටද ජයවේවා කියන්නෙ

  • @upananda-mb2vw
    @upananda-mb2vw หลายเดือนก่อน +3

    මේ පාර අපි මාලිමාවට ඡන්දය දෙන්නේ මාලිමාවට ජය වේවා බයියෝ බන්ග වේවා

  • @nishanthafernando8963
    @nishanthafernando8963 หลายเดือนก่อน +2

    සිවුරු රඳවනය......ඔබට අපි අනුකම්පා කරමු......

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d หลายเดือนก่อน +1

      පල ජේසු පකය

  • @PriyaPriyangika
    @PriyaPriyangika หลายเดือนก่อน +4

    නිරාගමික මාලිමාව නමි එපා.උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැක්කා නමි,බුද්ධාගම එකෙක් නමි දෙන්නේ නැ මුන්ට

  • @PadminiKariyawasam-v9o
    @PadminiKariyawasam-v9o หลายเดือนก่อน +4

    ❤❤❤❤ සජිත් ජනාධිපතිවරයා ජය නියතයි 22

  • @sisirasuwarna1367
    @sisirasuwarna1367 หลายเดือนก่อน +2

    කඩේගියට කමක් නැහැ හාමුදුරුවනේ බොරු බේගල් කියන්න එපා අපායට යයි බුද්ද චීවරයට අගෞරව කරන්න එපා

  • @sanjeewaprasanna2667
    @sanjeewaprasanna2667 หลายเดือนก่อน +1

    Horu

  • @ranwickramasinghe
    @ranwickramasinghe หลายเดือนก่อน +1

    මුදලට නැවෙන්නෙම නැති හාමුදුරුනමක් ඈ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 หลายเดือนก่อน +2

    අනේ යකෝ ඇදන් ඉන්න සිවුරටත් අපහාස කරන්න එපා... 😂😂😂😂😂

  • @sharemarketfull-sinhala5215
    @sharemarketfull-sinhala5215 หลายเดือนก่อน +1

    ❤NPP❤

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 หลายเดือนก่อน +3

    සජිත් මැතිතුමා ට ජය වේවා ❤❤

  • @WimalaRathnayaka-r3n
    @WimalaRathnayaka-r3n หลายเดือนก่อน +9

    ජනදි.පති..සජිත.්❤🎉😂

  • @Tharu..690
    @Tharu..690 หลายเดือนก่อน +15

    උන් වහනසේ කඩෙි යන්නෙ රට සහ ජනතාව වෙනුවෙනි.ඔබ වහන්සේ කියන දේ ඇත්ත.

    • @CaliforniaCamping-p8f
      @CaliforniaCamping-p8f หลายเดือนก่อน

      😂

    • @PriyaPriyangika
      @PriyaPriyangika หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @GaguniNishali
      @GaguniNishali หลายเดือนก่อน

      😂.විල්පත්තු කෑලෑ කපනවා කිව්ව හාමුදුරුවෝ ත් ඒ පැත්තෙ .කැපුවයි කිව්ව බදුරැදීනුත් ඒ පැත්තෙ . අනේ හාමුදුරුවනේ අපි සිංහල අපි මුස්ලිම් අපි දෙමළ .ඒ කාලෙ ඉවරයි .අපි හැමෝම ලාංකික ❤❤❤

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 หลายเดือนก่อน +1

    නියමයි හැම ගමකම මාලිමාවට චන්ද වැඩිකරණවා පෙමදාසයා කෙලවපුරට හදන්න මාලිමාවට එකතුවෙයන් නොදකින් වහලා

  • @PeramunaPeramuna-xy4gu
    @PeramunaPeramuna-xy4gu หลายเดือนก่อน +1

    නිවැරදි මග පෙක්වන උතුමි සඝරැවනට උතුමි දලදා සමිදු පිහිටයි

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka หลายเดือนก่อน +14

    අපේ මව්බිම ආර්ථිකමය සහ සංස්කෘතිමය වශයෙන් ගොඩගත හැකි එකම සහ සිට්න නායකයා සජිත්...සජිත්...සජිත් මයි. රට වැටී ඇති මේ ආගාධයෙන් ගොඩ ඒමට මේ අවස්ථාවේ සජිත්ට බාර නොදෙන්නේ නම් අපේ රටේද ජනතාවගේද අවාසනාව වන්නේමය. බුද්ධිමත්ව සිතා බැලූවිට සජිත්ට කිසිදාක රට පාලනය කිරීමට අප වරමක් දී නැත​. සෑම අවස්ථාවකම ඔහුට එරෙහිව රනිල් සහ සහචරයන්ද​, අනෙකුත් බලවේගද ක්‍රියාකර ඇත​. ඒ නිසාමයි අප පවසන්නේ මෙවර වත් බුද්ධිමත්ව සිතා ඔහුට රට බාරදිය යුතුය කියා....
    ජන නායකයාණෙනි! ඔබට නියත ජය ලැබෙනු ඇත​........

    • @vihangakarawita2599
      @vihangakarawita2599 หลายเดือนก่อน

      Yahapalane sajith hitiye nadda

    • @wengappuli3294
      @wengappuli3294 หลายเดือนก่อน

      ඔව් ඔව් සංස්කෘතිය හොදට රැක්ක බව හැමෝම දන්නව. සංස්කෘතික අරමුදලින් ගසා කාපු කෝටි එක් දහස් එක සීය ගැන කථා කරපල්ල. නිදන් හොරා කවුද ලැජ්ජයි නේදබං කඩේ යන එකටත්.

  • @thushanwijewardhana8179
    @thushanwijewardhana8179 หลายเดือนก่อน +1

    මතක් කරල රුපියල් 5000 අරන්‍ යන්න .අනිත් එවුවනම් ලැබිල වගේ මේ පුද්ගලයට

  • @wisuddimahahunupitiye308
    @wisuddimahahunupitiye308 หลายเดือนก่อน +1

    Akd❤

  • @rajithavroon9938
    @rajithavroon9938 หลายเดือนก่อน +2

    අම්මෝ සල්ලි 😂😂

  • @gaminirathnayaka6940
    @gaminirathnayaka6940 หลายเดือนก่อน +1

    හොරුන්ට ප්‍රශස්ති ගයන් නෑ රහතන් වහන්සේලා

  • @chamalipriyanthi1137
    @chamalipriyanthi1137 หลายเดือนก่อน +1

    225 එපා කියලා බැනපු හාමුදුරැවෝද මෙි............... හිතන්න

  • @gunawardhanaleel9763
    @gunawardhanaleel9763 หลายเดือนก่อน +11

    බද්දේගම දැකපු විශාලම ඡනගග

    • @hachaminda8766
      @hachaminda8766 หลายเดือนก่อน

      Pupa thamai😂😂

    • @malshasoha5305
      @malshasoha5305 หลายเดือนก่อน

      😂

    • @TharuDasanayake-y9j
      @TharuDasanayake-y9j หลายเดือนก่อน

      😂😂

    • @WasanaNanayakkara-wm1xj
      @WasanaNanayakkara-wm1xj หลายเดือนก่อน

      Apith baddegama thamai.janagaga nemei.mada ganga.apu un watenna bila..apita iye pare yannath na🤮

  • @AjithSilva-d9y
    @AjithSilva-d9y หลายเดือนก่อน +2

    Thats true 😢😢😢😢

  • @nimaniisuri4682
    @nimaniisuri4682 หลายเดือนก่อน +2

    වෛරස පතුරුවන හාමුදුරුවනේ බොරැ කියවන්නෙ ඇයි.

  • @WasanaNanayakkara-wm1xj
    @WasanaNanayakkara-wm1xj หลายเดือนก่อน +1

    අනේ හාමුදුරුවනේ 😂😂😂
    අපි AKD ට ඡන්දෙ දීලා ඉවරයි..

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 หลายเดือนก่อน +1

    Horu samaga heluven

  • @chitraniabeyratne8360
    @chitraniabeyratne8360 หลายเดือนก่อน +2

    ❤❤❤❤දිනන සජිත්

  • @MohammedRafaideen-rr5nv
    @MohammedRafaideen-rr5nv หลายเดือนก่อน +3

    ❤❤❤❤❤Sjb jayawe

  • @SaseendraMeegasdeniya
    @SaseendraMeegasdeniya หลายเดือนก่อน +1

    මිහින්තලේ දානෙ ටිකක් කාලා පුතානෝගෙන් ජපන් ටිකක් ඉගෙනගෙන V8 එකකුත් ඉල්ලගෙන සිවුර ගලවලා පලයන්

  • @පාලිතබණ්ඩාර
    @පාලිතබණ්ඩාර หลายเดือนก่อน +1

    රට බේරා ගනිමු හාමුදුරුවෝ තෙරුවන් සරනයි

  • @BenadickFernando
    @BenadickFernando หลายเดือนก่อน +2

    සම්පූර්ණ ඇත්ත කතාව

  • @DhammikaRathna-l1z
    @DhammikaRathna-l1z หลายเดือนก่อน +1

    මේවා ටිවි චැනල් වලත් දැම්මානම් තමයී ගොඩක් වට්න්නේ

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj หลายเดือนก่อน +2

    ඔය ලබ්බවල් නෙවෙයි , ලැහැස්ති වෙයන් අර WPC ට හු##න ගිය එකටයි , ආච්චි එක්ක පන්සල් ආපු අවුරුදු දහතුනේ දැරිවිය අපයෝජනය කරපු එකටයි මහ උලුගෙදර යන්න .
    මාලිමාව දිනලා ඉවරයි කහකඩයො .

  • @thilaknishantha4726
    @thilaknishantha4726 หลายเดือนก่อน

    කන්නැතිව මිනිසුන් ලයිට් බිල ගෙවපුම අමතක වෙලාද කොහෙද

  • @kokilafernando1486
    @kokilafernando1486 หลายเดือนก่อน +1

    හාමුදුරුවන්ට දේශපාලනය සුදුසු නෑ, ආගමික කටයුතු කරගෙන ඉන්න හාමුදුරුවනේ.
    සජබේ ඉන්න බහුතරය හොරු. අපට අවශ්‍ය දූෂණය,වංචාව, හොරකම නැති දේශපාලනයක්.
    රටේ ජනතාව බුද්ධිමත්, ඔවුන් ජන්දයේදී නිවැරදි තීරණය ගනීවී.
    ඔබලා වැනි හාමුදුරු ගැන අපිට හරිම කණගාටුයි, ලැජ්ජයී.

  • @KumuduBalapatha
    @KumuduBalapatha หลายเดือนก่อน

    මාලිමාවට ජය

  • @ShanakaKrishmal
    @ShanakaKrishmal หลายเดือนก่อน +7

    76වසරක් රට කාපු බීපු

  • @MahindaRathna-xe4qm
    @MahindaRathna-xe4qm หลายเดือนก่อน +8

    කඩේ යන්නේ v 8 එකට.......

  • @KumuduBalapatha
    @KumuduBalapatha หลายเดือนก่อน

    මාලුමාවට ජය වේවා

  • @ChandaniEdirisinghe-lv8ld
    @ChandaniEdirisinghe-lv8ld หลายเดือนก่อน +1

    නියත ජනාධිපති සජිත් ප්‍රේමදාස ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️w

  • @jadhema
    @jadhema หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @gaminirathnayaka6940
    @gaminirathnayaka6940 หลายเดือนก่อน

    පුළුවන් නම් මිහින්තලේ දිනල පෙන්නන්න

  • @NihalAmarathunga-g4f
    @NihalAmarathunga-g4f หลายเดือนก่อน +1

    සුවාදින කියලා කිව්ව මිහින්තලේ ආන්දන සගර දඔරඅමිල ඇතුළු ව්‍යාපාරික වහන්සේල කිප දෙනෙක් පමණක් දැනට ඉතිරිව ඉන්නවා ජාතිවාදය ආගම්වාදය පතුරුවන්න ජාතිවාදය ආගම්වාදය නැතිනම් මේ අයට රැකෙන්න බෑ මේ ව්‍යාපාරිකයන් කලබල වෙලාතියෙන්නේ ව්‍යාපාර කරන්න බෑරිවෙයි කියන බයට දඹරඅමිලලාට ලක්ෂ ගනන් පඩිගන්න රැකියාවල් නැති වෙයි කියල බය නැතිනම් මහජනතාවට සේවයක් කරන්න නෙමෙයි මේච්‍චර නහින්නේ එහෙම නම් ජනතාවට බරපතල අසාධාරණයක් ලක් උන පසුගිය කාලේ කොහිද හිටියේ. ජනතාව බඩගින්නෙ ඉන්නකොට කෝටි ගණන් වියදම් කරලා පෙරහැරවල් තියන්න ඕන කියලා මුදල් එකතු කරපු මේ භික්ෂූන් වහන්සේට තිබුනනේ රට යහපත් අතට පත්වෙනකං පෙරහරේමුදල් පීඩනයට පත්වෙච්ච පාසල් අරගන්න බැරි දරුවන් ඉන්න වේලක්වත් කන්න බැරි අසරණ ජනතාවට ඒ වගේම බෙහෙත් ටිකක් සල්ලි දීලා ගන්න බැරි ජනතාවටබෙදලා දෙනවා කියලා කියන්න . ජනතාවට ඔච්චර ආදරේ නම් කෝටි ගණන් වියදම් කරලාපෙරහැර නොතිබ්බා කියල අසමසම බුදුරජාණන් වහන්සේට අගෞරවයක් වෙන්නේ නෑ. බඩගින්නේ හිටපු කෙනාට කන්න දීලා කුස පුරෝවලයි අසමසම බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ කියලා අපිට උගන්නලා තියෙනවා . මෙච්චර කල් ධර්මය කියකිය අධර්මය වෛරය පතුරමින් ස්වාමීන් වහන්සේ නමකට නොගැළපෙන ලෙස කටයුතු කිරීම ධර්මයට නොවේ හාමුදුරුවනේ අතීතයේ හිටිය දේවදත්ත ස්වාමීන් වහන්සේ වගේ අනුරව මේ තරම් විවේචනය කරන්න අනුර කරපු වැරැද්ද මොකක්ද ? දූෂිතයන් වංචාකාරයන් නැති ජාති භේද ආගම් භේද නැති හොරු වංචාකාරයෝ බේබද්දන් නැති මාලිමාව වැනි පක්ෂයක පෝසත් රටක් ලස්සන ජීවිතයක් ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න දිවා රෑ නොබලා මේ මිනිස්සු වෙහෙස මහන්සි වෙන එකටද ? විදේශ රටවල ඉඳලා ගෞරවනීයමිනිස්සු ඒ රටවල තියෙන සැප පහසුව මේ රටේ ජනතාවට දරුවන්ට ලබාදෙන්න මාලිමාවට ඡන්දේ දෙන්න මෙච්චර වියදම් කරන්න එන එකටද මේ තරම් නොකැමැත්තෙන් කටයුතු කරන්නේ ඔබ වහන්සේලා ඔය රැස්වීමට ආපු බුද්ධිමත් ජනතාව තේරුම් ගනියි ඔබ වහන්සේලා ගැන මේ පෝස්ට් එකෙන් ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේලාට සිත් තැවුලක් නොවේවා . අසමසම බුදුදහම දිගුකල් රැඳේවා .

  • @Rusiruofficial...22
    @Rusiruofficial...22 หลายเดือนก่อน

    දෙසපාලනය කරන ඔක්කොටම මෙයා බැන්නා මිහින්තලය පැත්ත පාලාතෙ ඒන්න ඒපා කියලා සජිත්ට කඩෙයකවා ලැජ්ජයි

  • @RANJITHWASALAGE
    @RANJITHWASALAGE หลายเดือนก่อน +19

    හාමුදුරුවනේ ලයිට් බිල ගෙව්ව කියල ඔහොමත් කඩේ යනවද

    • @arunadealwis3362
      @arunadealwis3362 หลายเดือนก่อน

      Umblata puke .....nadda kiynne

    • @sanjunuwan2513
      @sanjunuwan2513 หลายเดือนก่อน

      Ou ban

    • @AGK165
      @AGK165 หลายเดือนก่อน

      මෙහෙමත් හාමුදරුවෝ කෙනෙක්,ව්ලි ලැජ්ජයි.

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d หลายเดือนก่อน +1

    කයියකායකය වැඩක් නෑ 😂

  • @ChamindaNishantha-rl1fz
    @ChamindaNishantha-rl1fz หลายเดือนก่อน

    අපි අහල තියෙනව වාරියපොල සුමංගල හිමි ව⁣ගේ රට දැය වෙනුවෙන් එඩිතරව ඉදිරියට ඇවිත් නිවැරදි තීරණ ගනිපු හැටි .හැබැයි ඉතින් මේ තරම් මිනිස්සු දුක් කන්දරාවක් කරගහගෙන ඉන්න වෙලාවෙත්.ඒ තත්වයට රට පත් කරපු උන්ට,ඔබ වහන්සේ කියනව උන් තමයිලු සුදුසුම .අනේ මන්ද .අනේ සාදු

  • @ChamindaNishantha-rl1fz
    @ChamindaNishantha-rl1fz หลายเดือนก่อน

    මතකද මන්ද ගියපාර සුදුසුම කෙනා ගැනත් ඔය විදියටම කිව්ව නේ අපේ හාමුදුරුවනේ .අපිනම් ආයෙ රට හූරගෙන කාපු දේශපාළුවොන්ට රැවටෙනව බොරැ.අපිට V8 ඕන නැහැ .රටට යහපතක් වෙනවනම් ඒක තමයි ඕන .ඒ නිසා මුඵ පවුල පිටින් මෙදා පාර මාලිමාවට

  • @n-lyrics8798
    @n-lyrics8798 หลายเดือนก่อน +1

    මිනිස්සු වෛරයෙන් පිස්සු වැටිල 😢😢😢

  • @chamalipriyanthi1137
    @chamalipriyanthi1137 หลายเดือนก่อน

    ජන්දයේදි කිසිම පක් ෂයකින් ආගම විකුනන්න එපා

  • @786kankungotukola
    @786kankungotukola หลายเดือนก่อน +1

    නිරාගමික මාලිමා නඩය 22 වෙනිදා ඉදන් ආපහු පාරේ, එනවා නානවා ගුටිකනවා යනවා. ජේවීපී එක ඉන්දියානු බඩු වර්ජනය කරපුවා මතක් වෙනවා, දැන් නම් බැටලු හම පොරවගෙන ඉන්නේ

  • @W.shanthaWellage
    @W.shanthaWellage หลายเดือนก่อน

    බොරැ වපුරනවා මිහින්තලේ

  • @WasanaNanayakkara-wm1xj
    @WasanaNanayakkara-wm1xj หลายเดือนก่อน

    NPP ජය නියතයි ❤

  • @nimaniisuri4682
    @nimaniisuri4682 หลายเดือนก่อน

    ඔබ ගැන කලකිරැනා හාමුදුරුවනේ සජබෙ එපාම වුනා සජත් හරකෙක් මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @Konar-n8l
    @Konar-n8l หลายเดือนก่อน

    V..8...උන්මාදය..මෙයාට.හොදට.ඇමතුවා...හාමූදූරුනමක්..සිවූරු ඉල්ලෙ....😂😂😂😂😂😂

  • @gaminirathnayaka6940
    @gaminirathnayaka6940 หลายเดือนก่อน

    මෙයාලට කෑම බීම ලෑම ඔක්කොම හම්බෙනවා....අපටත් අඩුම තරමේ කෑම බීමවත් සපයා ගන්න පුළුවන් ආණ්ඩුවක් හදාගන්න ඉඩ දෙන්න....

  • @indranipremalatha4436
    @indranipremalatha4436 หลายเดือนก่อน

    ආ ආ තොප්පි ටිකක් නම් දාල තියෙන්නේ
    අනේ හාමුදුරුවෝ දන්න දේශපාලනේ

  • @onadayak217
    @onadayak217 หลายเดือนก่อน +7

    V 8 උපකුලපති වරම් ලද්දෝ

  • @gaminirathnayaka6940
    @gaminirathnayaka6940 หลายเดือนก่อน

    සල්ලි වලට කඩේ යනවා නියමෙට

  • @thushanwijewardhana8179
    @thushanwijewardhana8179 หลายเดือนก่อน

    තාමා අවුරුදු 40ක් විතර පරන අවලාද තමයි ගහන්නෙ. පව් ඔබ වහන්සේ

  • @sarathadipaththu6530
    @sarathadipaththu6530 หลายเดือนก่อน +7

    දැන් ජාතියද ඔය නියෝජනය කරන්නෙ.ලදරුවෙක් අරන් රට වටේ යන්නෙ

    • @hachaminda8766
      @hachaminda8766 หลายเดือนก่อน +1

      Aniwaryenma 😂

    • @sanjunuwan2513
      @sanjunuwan2513 หลายเดือนก่อน

      Yes

    • @AGK165
      @AGK165 หลายเดือนก่อน

      සජිත් ලදරුවෙක්.