pol athu palata patiya genalla මේ ළමයා කොහෙන්දෝ කැලේ පැලෙන් ඇහින්දෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 226

  • @kumaridissanayake987
    @kumaridissanayake987 2 ปีที่แล้ว +86

    අනේ පින් අපිට බැරි දේ කවුරු හෝ ඉදිරිපත් වි කරන මෙ උතුම් සත්පුර්ෂ ක්‍රියාව සසර ගමන කෙලවර වනතුරුම එ අයට සැප බල වර්ණ අයුෂ ලැබිම පිනිසම හෙතු වේවා!!!

  • @sumithrahearth
    @sumithrahearth 2 ปีที่แล้ว +36

    අනේ හුරතල් කෙළි පොඩ්ඩි ආස හිතෙනවා කතා කරන කොට බුදුසරණයි සිය පවුලටම 🙏🙏

    • @monicajanz2576
      @monicajanz2576 ปีที่แล้ว

      ඇත්තටම ඔව් පැහිච්ච ආච්චි ආදරේ හිතෙනවා හුරතලේට

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +53

    පොල්ගස් නගින එකනම් මේ දවස්වල භයානකයි , ඊට වඩා හොඳයි ඉක්මනින්ම පලදාව ලැබෙන එලවලු , පලාවර්ග වාගාව ....තෙරුවන් සරණයි ඔබ තුමාට සහ ඒ පවුලටම ....මමත් අවුරුදු 23 දී දරුවන් 2 න්ගේ මවක් ඔය විදියට පොල් අතු ගෙයක හිටියේ ඇඳ යට හබරල පැල වෙනවා...වැස්සට තෙමෙනවා ... අතීතය මතක්වුනා...

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 2 ปีที่แล้ว +4

      අපිත් එහෙම තමා, අම්මා, තාත්තාගේ ස්ව උත්සාහයෙන් නැගී හිටියෙ. අද වන විට ඉතා සුන්දර, යහපත්, ජීවිත ගෙවනවා. උත්සහය තමා වටින්නෙ.

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว +2

      @@sumedasamankumari7107 අනේ අහන්නත් ආසයි ,අරි අටගි මගට අනුව හැමදාම ජීවත් වෙන්න ,සැම ආත්මයකම වරදින්නේ නැහැ

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 2 ปีที่แล้ว +1

      @@champaperera8487 ඔයාට ගොඩක් ස්තූතියි.

    • @Avidk644
      @Avidk644 ปีที่แล้ว +3

      @@sumedasamankumari7107 අපිත් එහෙම තමා හිටියේ...වැස්සට ඉස්සර නිදාගන්න වත් නෑ හරියට..හැබැයි හැමදාම දුක් විදින්න් නම් වෙන්නෙ නෑ...දවසක දුක් විදින හැමෝටම හරියන්න ඔනි

    • @KeerthiWanigathunga
      @KeerthiWanigathunga 7 หลายเดือนก่อน

      Rrŕr​@@champaperera8487

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 2 ปีที่แล้ว +27

    අනේ එපා ඒ කිරි කැටියව නම් කාටවත් දෙන්න එපා අපි එයාලට උදව් කරමු ජිිවිතේ ජය ගන්න .කාංවන මල්ලි මේ අය මේ සසරේ මෙහෙම ඉපදුනේ පෙර සසරේ දන් නොදුන් නිසයි එි නිසා අපි මෙයාලට කරන උදව්වෙන් ලැබෙන ආහාර ටිකක් සතෙකුට හරි දෙන්න කියලා පිනටත් හුරැ කරවන්න බුදු සරණයි

  • @SriyaniFernando-vf5qr
    @SriyaniFernando-vf5qr ปีที่แล้ว +7

    මේ මිනිසුන් දුක කියන පතුලේ ඉඳගෙනත් සිනහ වෙනවා. මේ අපේම අය , සහෝදර සහෝදරියෝ උදව්වක් ඉල්ලලා දෙන්න ඉදිරිපත් වූ ඔබට පිං..🙏🙏👍🙏🙏

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +7

    අනේ ගොඩක් පින් උදව් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 2 ปีที่แล้ว +49

    අනේ ආස හිතෙනවා සුදු මැණිකට පොටෝ එකක් ගන්න කියන හැටි ආදරෙයි මැණික කාංචන මහාත්තයා ඉතින් කරන්නේ හොදම දෙයක්නේ නිදුක් නීරෝගි ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා එතුමන්ට සහා උදව් උපකාර කරපු සැමට තෙරුවන් සරණයි !!!

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 ปีที่แล้ว +12

    පවු අහිංසක ජීවිත ඔබ තැමාල ට ගොඩක්ම පින් ඒලවලු හදන්න පෝල් ගස් නගින්න ඒපා

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 2 ปีที่แล้ว +29

    ඇත්තටම පිං සිද්ධ වෙනවා මේ කරන උපකාරය එයාලා දුප්පත් උනත් සතුටින් ඉන්නවා එක කොච්චර ලොකු දෙයක් උදව් කරපු සියලු දෙනාටම නිවන් දකින්නට මේ පිං හෙතු වේවා 🙏🏼

  • @RANi-e4d
    @RANi-e4d 2 ปีที่แล้ว +43

    🙏අනේ පව් චුටි කිරිල්ලි ❤කටකාර යි. අම්මගේ මුණේ තියෙන්නේ දුක විතරයි 😭දුක් වෙන්න එපා සතුටින් ඉන්න 🌻හැමදාම පාර්ථනා කරන්න 🤲හැමදෙනාගෙන්ම නිවස හදාගන්න උපකාර ලැබේවා 🙏

    • @sujisaman7899
      @sujisaman7899 ปีที่แล้ว

      එ් අම්මට දුකින් එන්න ෙහ්තුවක් දැන් නෑ ඉතිං. මොකද මහාලක්ෂ්මී මැනියන්ගේ බැල්ම වගේ කාංචන අපේ මහත්මයගේ බැල්ම වැටිලා තියෙන්නෙ.. දීර්ඝායූ කාංචන අපේ මහත්මයා තෙරුවන් සරණයි ඔබතුමන්ට..

  • @ranjaniranjani9390
    @ranjaniranjani9390 2 ปีที่แล้ว +16

    මොනදේ උනත් ඒ අම්මා සිනාමුසු මුහුනින් ජිවිතේට මුහුන දෙනවා👍

  • @sarahsad8490
    @sarahsad8490 2 ปีที่แล้ว +10

    මල්ලි ඔයාට බොහොම පින් අලුත් දෝනීත් ලස්සනයි බුදුසරණයි

  • @nandapodimanike1463
    @nandapodimanike1463 2 ปีที่แล้ว +8

    පුන්ච්.පවුප.රත්තරන් .වාසනාවන්ත .පවුලක් .තෙරුවන්.සරනයි...

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +3

    අනේ පව් දෙවියනේ අහිංසක දරුවන් තාත්තා අම්මා. ගොඩක් පින් සියල්ලටම දීර්ඝ ආයුෂ ලැබේවා

  • @sk-ot1bc
    @sk-ot1bc 2 ปีที่แล้ว +5

    Aswahak nam wadenna afa ලස්සනයි . Pateya සියලුම දෙනාට බුදු සරනයි

  • @niroshakumari3890
    @niroshakumari3890 2 ปีที่แล้ว +7

    මේ කරන උදව් වලට අයියේ ඔයාට ගොඩාක් පිං උදව් කරපු අනිත් අයටත් ගොඩක් පිං

  • @udaygnikumari6561
    @udaygnikumari6561 2 ปีที่แล้ว +3

    කවුරැ වියදම් දැරැවත් කන්චන මහත්මයා ඉදිරි පත් වෙලා කරන මෙහෙය අති විශාලයි දරැ පැටවුන් දෙදෙනාට සහ අනිකුත් සැම දෙනාට සියලු දෙවි රැකවරනයි

  • @seryani2515
    @seryani2515 2 ปีที่แล้ว +11

    🙏🌺🌺☸️🌺🌺🙏 තෙරුවන් සරණයි කාන්චන මහත්තයා ඇතුළු සෑම දෙනාටත් මේ පුංචි දරු පවුලටත්

    • @roshaniratnayake989
      @roshaniratnayake989 ปีที่แล้ว

      කාංචන මහතා ඔබතුමාත් හරිම සංවේදී පුද්ගලයෙක්. ඔබ කරන්නේ ඇති හැකි අය සමග නැති බැරි අය සම්බන්ද කරන සමාජ සත්කාරයක්‌. ක්‌.👏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +2

    Anae ඔබ tuma atulu උදව් උපකාර කළ හැමෝටම niwanin නිවී sanasewa theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏🙏🙏🙏❤️❤️

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 2 ปีที่แล้ว +13

    පැලක් උනත් ඒක රජ මැදුරක් වගේ.කොච්චර අඩුපඩු උනත් නෑ කියලා පුරුද්දක් නැති අහින්සකයො.තව තව හැමෝගෙන්ම උදව් ලැබේවා

    • @NalikaDilrukshi-h8w
      @NalikaDilrukshi-h8w 3 หลายเดือนก่อน

      පැලක් උනත් සමගියෙන් ඉන්නවා ඒකට අපි ළමයි එක්ක තනිවෙලා 🥹ඒ තාත්තා උතුම් තාත්තෙක් ❤️🙏🙏

  • @jayalathsoma
    @jayalathsoma 2 ปีที่แล้ว +3

    පොල් කඩල ජීවත් වෙච්ච තාත්තල අද ගොඩක් දුක්විදිනව ඔබ තුමාගෙ මාධ්‍ය හරහාම දැක්කා.ගෙවත්තෙ වගාවක් කරල විකුනල ජීවත් උනානම් හොඳයි.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +5

    ඔව් කාන්චන ඇතුළු උදව් උපහාර කරන සැමටම පින් පින් සම්මාසම්බුදු සරණයි

  • @sadaruwanengineers4643
    @sadaruwanengineers4643 ปีที่แล้ว +2

    බුදු සරණයි 🌸ඉක්මනින් සුවපත් වේවා සතුට වාසනාව නිරෝගි බව සියලුම අයහට ලැබේවා .

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 2 ปีที่แล้ว +16

    ඒ අම්මා ගෙ මූන එලිය වැටිලා.අනේ පුළුවන් නම් එක කාමරය ක් හදා දෙන්න කාන්චන අයියේ.බබෙක් හම්බ උනාම අම්මාට ටිකක් වැඩිපුර කන්න ඕනි.පුළුවන් නම් කෑම බීම ටිකක් කාගේ හෝ පිහිටක් ලැබුනොත් ගිහින් දෙන්න අයියේ

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට පිං තව දයීය ශක්තිය ලැබේවා

  • @niroshasamarakone2469
    @niroshasamarakone2469 2 ปีที่แล้ว +14

    පොල් ගස් නගින්න එපා කියන්න. හරිම භයානක රැකියාවක් . වගා කරන එක හොඳයි .

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඒ ලස්සන පවුලට ❤❤❤

  • @w.a.amarawathi3511
    @w.a.amarawathi3511 2 ปีที่แล้ว +9

    මෙයාට නේද කරාඹු දෙකක් නැතිව දැම්මෙ..අසරන මිනිස්සු..දෙව් පිහිටයි

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p 2 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩක් පින්..මේ කරන හැම දේකටම...මේ අපේ ගෙවල් හරියෙ නංගි කෙනෙක්..මං හොඳට දන්නවා මේ නංගිව..
    😌😌😌😌😌🙏🙏🙏🙏

    • @bweera
      @bweera ปีที่แล้ว

      ඔයා මේගොල්ලන්ගේ ගේ ළඟ ඉන්නවනම්, තමන්ට පුළුවන් හැටියට උදව් කරන්න.
      ලොකු පිනක්.

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว +2

    Ane loku deyak karadarayak nathuwa daruwawa labunan, thanks kanchana mallita ayala me ththweta hari genawata udaw upakara karapu hamotama godaak pinsiddawenawa, bs parissaming inna hamoma, poddinam hodatama katakarawela, 😄😛❤🌹

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +1

    ඉස්සරහට යන්න තමා ඕන නේද? බුදු සරණයි! ගොඩක් පින්. අහිංසක මිනිසුන්.

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +6

    පව් දෙයියනේ හරිම දුකයි....ඔබතුමාට ගොඩාක් පිං...උදව් කරන හැමෝටම ගොඩාක් පිං

  • @malimali8696
    @malimali8696 2 ปีที่แล้ว +33

    පොඩි දරුවෙක් ඉපදුනාම කවදාවත් ලොකු දරුවට ආදරේ නෑ දැන් නංගි ට තමයි අපි ආදරේ මල්ලී ට තමයි අපි ආදරේ ගගා වැඩිහිටියන් මෝඩ කතා කියන්න එපා.ඒක ලොකූ දරුවා ගේ මානසිකත්වය ට ජීවිත කාලෙම බලපානවා.පොඩි දරුවා ඉපදුනාම කාටත් වඩ ඒ ලොකු දරුවා ට වචනයෙන් පවා ආදරේ දෙන්න.එතකොට ඒ දරුවා දවසක තමන්ගේ නංගි මල්ලී ට අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් තරම් ආදරේ වෙයි.

    • @guwaniguwaniguwani6071
      @guwaniguwaniguwani6071 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් .ලොකු බබාට තේරෙනව නෙ ඒ නිසා අනිවාර්යයෙන් ලොකු බබාට කිසි ම වෙනසක් වචනයකින්වත් කියන්න හොද නැ

    • @srilanka8160
      @srilanka8160 2 ปีที่แล้ว +2

      අනේ පන්ඩිත ගොන් කතා කියන්නේපා යකෝ අඩු පඩුම හොයනන එපා

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 2 ปีที่แล้ว +3

      මෙක අදාළ නැ මෙවැනි තැනකට මොකද මේ විඩියෝ එක කරන්නේ කාංචන මහාත්තයා මිසක ඒ ගෑනු කෙනා නෙමෙයි

    • @srilanka8160
      @srilanka8160 2 ปีที่แล้ว

      මේ ලංකාවෙ ඉන්න මොඩ හුත්තිගෙ පුතාලා මේ මිනිස්සු කවමදාවත් හදන්න බෑ. අඩු පඩුම හොයන සිංහල උන්ට කවදා හරියයිද.

    • @guwaniguwaniguwani6071
      @guwaniguwaniguwani6071 2 ปีที่แล้ว +2

      @@srilanka8160 දෙයක් තේරුම් අරන් කියන දෙයක් කියන්න .අපි නම් නොදන්න දෙයක් තවත් කවුරු හරි කියනවා නම් හරි වැරැදි බලලා ඒ දේ පිලි ගන්නවා.එතන ඒ දරුවා කියන්නෙ නන්ගිට ආදරෙයි නැන්දා මට ආදරය නෑ කියලා.එහෙම වෙනකොට ඔය දරුවො ලොකු වෙනකොටත් වෙනසක් නොවුනත් හිතට එන්නෙ ඒදේ.ඒ නිසා සමහරක් විට ඔබට ඒ දේ තේරුම් ගන්න අමාරු ඇති.දෙමාපියන් හැටියටාපි ඒ දේ පිලිගන්න්වා

  • @Dilinikaushalya-q7p
    @Dilinikaushalya-q7p 3 หลายเดือนก่อน

    Kanchana mahaththayata godak pin oya mihimita budukenek oba thuma buduwewa me asaranayanta niwasak Sara denna

  • @AaAa-yj5iu
    @AaAa-yj5iu 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පින්

  • @KomaryKomary-f7t
    @KomaryKomary-f7t 2 หลายเดือนก่อน

    කංචන සර් ගොඩක් පිං බුදු සරනයි ❤

  • @samadhidisanayake7515
    @samadhidisanayake7515 3 หลายเดือนก่อน

    ලොකු පිනක් ..සතුටුයි .
    තෙරුවන් සරණයි !
    ඒත් අම්මා ගැන දුකයි.මේ වයසෙදි මීට එහා ඉදිරියක් දකින්න පසුබිමක් තිබුණ නම් ..

  • @anushikakumaravadu9340
    @anushikakumaravadu9340 3 หลายเดือนก่อน +2

    කටකාර පුන්චි කෙල්ල, පව් කියලා හිතෙනවා චුටි පැටව් දෙන්නට

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +31

    ඔය අම්මට ලොකුදරුවව මාස හතරක් විතර යනකම් වඩා ගන්න හොදනෑ.... ඒක අලුත දරුවෙක් ලැබුන අම්ම කෙනෙක්ගෙ..... සෞඛ්‍ය තත්වයට හොදනෑ.... පවු.. ඉතින් නොතේරුම් කම තමයි.. දෝනි නම් හරිම හුරතල්..... වාසනාවන්ත යි.... ඔය ලොකු දරුව.... චූටි පැටියත් ලස්සනයි .... කාංචන මහත්තයා ඉල්ලන්නේ.... බොරුවට නේද...?... ඔහොම ඒඅයට ටාගට් දිදී.... උනන්දු..... කරන්නෙ.... කාංචන මහත්තයා දන්නව නැතිනම් වැඩක් කෙරෙන්නෙ නෑ කියල.. ඒඅයත් දෙනදේ... කාල වෙනදේ.... බලාගෙන ඉන්නව එහෙම බෑනෙ.... පුලුවන් අය උදවු කරන කොට.... තමන් ඊටවඩා උනන්දු වෙන්න ඕන.... ගොඩක් දුරට ඉදිරියෙදි නිවසත් හදල දෙයි.... කාංචනමහත්තයාගෙ පිහිටෙන් තමා ඉතින්.... මොනව ලැබුනත්....ස්තුතියි.... ඔබතුමාට .... නිතර.... අසරනයො ගැන සොයාබලා . උදවුකරන වාට..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +2

      පවු අනේ හොද නරක කියා දෙන්න කවුරුත් නැ වගේ 😭

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 2 ปีที่แล้ว

    Kanchana.malli oya.karana me meheya itha agaya kota salakami budusaranai siyalu.denatama

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว

    Godak pin oba thumaga wadasatahan okkoma balanawa harima wadagath adarsamath pinsidu wawa wamwa wathwa

  • @ranuka23ranu92
    @ranuka23ranu92 2 ปีที่แล้ว +4

    Loku Donita adara na Kiyanna apa a lamaya manaseka watai loku ayata molayak nadda manika mat oyata godak adarai

  • @DenuwanRandika
    @DenuwanRandika 11 หลายเดือนก่อน

    මෝනදෙවුනත්.එඅමිමාහිනවෙලාඉන්නවා.ලස්සනයිසතුටනැනසිමඉක්මනින්.ලැබෙවා❤

  • @kumudukumari
    @kumudukumari ปีที่แล้ว

    Mata mathak wenne api hitapu heti ohoma thama apith hitiye ada man inna thena sathutui mage uthsahayen.....budu saranai kanchana aiye..puluwan aya udaw karanna...

  • @pinnawal8172
    @pinnawal8172 2 ปีที่แล้ว

    ගොඩක් පින් සියඑ දේනාටම

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 ปีที่แล้ว +1

    හරිම දුකයි තමයි මේව දකින කොට.මටත් තිබුණෙ මේ වගේ අතීතයක්. පසුකාලීනව මම කුවයිට් රට බලා පිටත් උනේ. දැනට මම සෑහීමකට පත්වෙලා තියෙන්නෙ කුවයිට් රටට පිං සිද්ද වෙන්න.අදත් මම මේ රටේ ජීවත් වෙන්නෙ කිසිමකෙනෙකුට අත පාන්නෙ නැතිව අල්ලා දෙවියන්ගේ රැකවරණය පිහිට නිසා.🙏🙏🙏🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว

    කන්ච්න මහත්තය ට පින් මෙ කරන්න දෙවල් වලට

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +10

    කවදාවත් පොඩි දරුවන් ට ක උරුවත් ආදරෙ නෑ කියන්න එපා...

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +3

    Sadu Sadu sadu kanchana matiduta dirga au lbawa sadu

  • @chandraalwis3874
    @chandraalwis3874 5 หลายเดือนก่อน

    😢😢😢😢 පව් මේ අය ඔබට ගොඩක් ස්තුතියි

  • @n.perera6373
    @n.perera6373 ปีที่แล้ว

    Ane ge hadaganna pin hith pahalanwela, a pethum.ituwena dawasa anakan balagema innwa❤🙏🙏🙏

  • @shandikasilva6742
    @shandikasilva6742 2 ปีที่แล้ว +2

    උදව් කරන සැමටම අප්‍රමාණ වූ පිං අත් වේවා

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว +1

    Hurathal du patiyek photo gannalu kanchana mahathmayata godak pin me dawaswala pol gas engine eka nam awadanam wagema diyunu karagaththoth hodai

  • @shandikasilva6742
    @shandikasilva6742 2 ปีที่แล้ว +1

    පොල් අතු වට කරන්නේ නැතුව මැටි ගහල හදන්න තිබුණේ බිත්ති,අනේ පව් පොඩි පැටව් දෙන්නා තෙරුවන් සරණයි!!!

  • @MdHasan-dq5fw
    @MdHasan-dq5fw 4 หลายเดือนก่อน

    Mona unath nonata hari adaran Ennawa akama ati jivita gaya ganna harima satutui budu saranai

  • @sampathbandara506
    @sampathbandara506 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි .❤️❤️❤️

    • @fatimaaal3769
      @fatimaaal3769 2 ปีที่แล้ว

      🌹🌹🙏🙏🙏🌷🌷

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 11 หลายเดือนก่อน

    You are a great man,mr kanchana..

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 ปีที่แล้ว

    Godak godak pin lebewa.theruwan saranai.

  • @maalidhasanayag
    @maalidhasanayag ปีที่แล้ว +1

    දෝණීගෙ හිනාව රටක් වටිනව

  • @thanujathanuja2383
    @thanujathanuja2383 ปีที่แล้ว +1

    අම්මගෙන් දරුවා ඈත් කරන්න එපා පව්.පුලුවන් විදියට හදා ගන්න උදව් කරන්න

  • @Feathers59
    @Feathers59 ปีที่แล้ว

    ඉතාමත්ම සංවෙිදී විශිෂ්ඨ සමාජ සත්කාරයක්. ඇති හැකි අයුරින් උදව් කරන්න කරමු.

  • @tusarimala9588
    @tusarimala9588 5 หลายเดือนก่อน

    දරු පැටියා දෙනවා කියන්නේ kemaththen nema අසරණ කමට

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 2 ปีที่แล้ว +5

    මම රටයන්නකලින්.තිබුනෙඔයවගෙ.පැලලිගෙයක්.ඒකාලෙ.කාංචනමල්ලිහමුනොඋනනිසාහොදයි.නැතිනම්මගෙකතාවත්.මෙවගෙකියයි.උස්සහයතියනවනම්.ජිවිතෙදිනන්නපුලුවන්.

  • @priyadarshanasampath7177
    @priyadarshanasampath7177 ปีที่แล้ว

    බුදු සරණයි!🙏

  • @bagyalakmini1131
    @bagyalakmini1131 3 หลายเดือนก่อน

    Ayye math kamati me wage ayata udaw karanda.mata sambanda wenda widiyk hri.yna widiyk hri kiynda

  • @lawrenceperera8723
    @lawrenceperera8723 2 ปีที่แล้ว +2

    How much cost a cow?

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 2 ปีที่แล้ว +1

    මේ අයගේ ලිපිනයක් දිය හැකි නම් මගේම සහෝදරියක් ලෙස සිතා මේ දරුවන්ගේ ආදරණීය මවට උදවු උපකාර කිරීමට කැමැත්තෙමි.

  • @MeridaAesthetica
    @MeridaAesthetica 3 หลายเดือนก่อน +1

    Amma lassanai❤

  • @n.m9188
    @n.m9188 2 ปีที่แล้ว +2

    පොල් කඩන එකනම් අවදානම් .වගා කරන්න.පව් දරුවො දෙන්නෙකුත් ඉන්න්වනෙ.බුදු සරනයි

  • @tusarimala9588
    @tusarimala9588 5 หลายเดือนก่อน

    ලොකු doni petikki harima හුරතල්

  • @prabathmadhushan6232
    @prabathmadhushan6232 ปีที่แล้ว

    බුදුසරණයි

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏Attatama podi kamarayak hadala demu hsmoma aekatuwelaaa

  • @senuwejeranna4046
    @senuwejeranna4046 2 ปีที่แล้ว +3

    මේ උදව් කරන්න හැමොම ස්තුතියි හරකට වැඩිය හොඳයි එළුවො ටිකක් අරන් දෙන්න එළුවො ඉක්මනට බොවෙනවා එක වසේක් වැසියො 3-විතර,ගන්න පුළුවන් එළුවා දවසට කන්නේ කිලෝ තුන හමරක් හරකට කිලෝ 35-විතර,කන්ඩ ඔන එළුවා පැය දෙකක් කන්ඩ දිලා අතු මීටියක් කපලා දුන්න නම් හොදටම ඇති හරකට කැම හොදට එළුවා කැලේ කොල වර්ග කන්නේ මගේ හිටිය එත් දැන් නැහැ ගමේ එළුවො හොදයි ලේඩ එනවා අඩුයි කංජන මහතටත් ස්තුතියි

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 ปีที่แล้ว

    Kanchana Mahatha atulu Udau Karana Siyaluma Denata Pin.

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 ปีที่แล้ว +1

    තාත්තා තව උත්සාහවන්ත වෙන්න. වැස්ස නැත්නම් පොල් කඩන එක මේ කාලේ හොදම රස්සාව. ගහකට නගින්න රු.150 ගන්නවා. උත්සහය අත්නොහරින්න.

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 2 ปีที่แล้ว +1

    මොන දේ කරත් අම්මෙක්ගෙන් දරුවෙක් වෙන් කරන්න එපා. බලන්න ඒ අහිංසක කිරි කැටියගේ මූනෙ තියෙන සිරියාව. දරුවා දෙන්න කියලා කියද්දී පපුව පැලෙන්න ආව මගේ. මමත් ඔය වයසෙම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒකයි එහෙම කිව්වේ. පුංචි පව්ලට බුදුසරණයි

  • @pavanidileka3849
    @pavanidileka3849 19 วันที่ผ่านมา

    අනේ පව් ඒ කෙල්ල.තාම චූටිනේ

  • @naomiperera1859
    @naomiperera1859 ปีที่แล้ว

    හරිම දුකක් පව් අහිංසක මිනිසුන් .

  • @niroshasumanasinghe9369
    @niroshasumanasinghe9369 2 ปีที่แล้ว +2

    @ Kanchana Ariyadasa - kiri harakek keeyak withara wenawada?

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว +1

    Udaw keala siyalu deanatama godak pin theruwan saranai sathuten einnea

  • @nayanidhammika6853
    @nayanidhammika6853 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම කියපු විදිය හරි නිකං දෙනකොට සමහර අය නිකං කන්නමයි බලන්නෙ උදවු කරන්න ඔනෙ තමන්ගෙ මහසියෙන් ගොඩ යන්න

  • @rghhgghhvc1521
    @rghhgghhvc1521 ปีที่แล้ว

    Oba thumata godak pin mewage ayata udaw karanawata

  • @BimaliAyesha
    @BimaliAyesha ปีที่แล้ว +1

    ane paw apith duppath. apith inne kuliyata. eth eyala apita wediya asaranai. eyalata udaw karapu hemotama pin. alutin lebunu donige wasanawa

  • @SachiniSurangi-y6q
    @SachiniSurangi-y6q 3 หลายเดือนก่อน

    මෙයාලට පවිල් සන්ධානයක් කරල දෙන්න කාන්චන අයියෙ නැත්නම් තව ලමයි හදයි පව් දරැවොත් අසරණ වෙනව

  • @SanjeewaniSanjeewani-o1n
    @SanjeewaniSanjeewani-o1n 25 วันที่ผ่านมา

    Kiri harakek kiyak wenawada

  • @OmanOman-d7b
    @OmanOman-d7b ปีที่แล้ว

    තෙරැවන්.සරනයි.

  • @roshansiriwardana2788
    @roshansiriwardana2788 2 ปีที่แล้ว

    Wellassa tv contact karanna puluwan udauwak karai

  • @sanduofficial9539
    @sanduofficial9539 2 ปีที่แล้ว +2

    කොහෙද ඒ බබාලගෙ ගම

  • @VillaReefTalpe
    @VillaReefTalpe 3 หลายเดือนก่อน +1

    She is so young

  • @yvonneweerasinghe9861
    @yvonneweerasinghe9861 2 ปีที่แล้ว

    Ane babava parissamen balahanne budu saranai

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +1

    කාබරයක් හදලා දෙනවනම් ගොඩක් පිං

  • @sunitalanka3102
    @sunitalanka3102 2 ปีที่แล้ว

    Devi pihitai udau karapu hemotama deviyangen asirwada wewasaa

  • @kumudukumudu2727
    @kumudukumudu2727 2 ปีที่แล้ว +4

    පව් අනේ ගේ හරි පිරිසිදුයි

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว +1

    Budusarani

  • @srisandaruwan4390
    @srisandaruwan4390 2 ปีที่แล้ว +1

    mage mahaththayath pol kadala thamai mawai babawai jiwath karanne

  • @PrasadWickamsingha
    @PrasadWickamsingha 3 หลายเดือนก่อน

    Oyalata godak pin

  • @maalidhasanayag
    @maalidhasanayag ปีที่แล้ว +2

    අනේ ඒ දරුවාව දෙනවද කියන්නේ කාංචන මහත්තයෝ අනේ ඒකටනම් ඉඩ දෙන්න එපා..

  • @MangalikaJayalath-wi9be
    @MangalikaJayalath-wi9be 4 หลายเดือนก่อน

    දලදා සමිදු පිහිටයි

  • @Thamaralishel
    @Thamaralishel 3 หลายเดือนก่อน

    Pau e ganu lamaya ane mnda ❤

  • @anuralatha
    @anuralatha 2 ปีที่แล้ว

    Malu wenuwata bilipithe udaharanaya thamayi wiya yuththe...bohoma pin obatath adhara upakara karana siyalu denatamath!!!