“Guleba” Dance | Damithri Subasinghe Ft. Oshan Liyanage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Dance Performance : Oshan Liyanage Ft.Damithri
    🔴 මේ Msg එක හොදට කියවන්න 🔴 ලංකාවේ ලොකුම බටහිර නර්තන පවුලට ඔබත් එකතු වෙන්න. දැනටමත් මේ මස සිසුන් 1000 කට වඩා නර්තනය හැදැරීම සදහා අප හා එකතු වී තිබේ. Dancing Classes වලට Join වෙනවා නම් Class තියෙන්නේ නුගේගොඩ, කඩවත, මීගමුව, ගාල්ල, මාතර තැන්වල විතරයි. මේ Classes දුර වැඩියි නම් හෝ තියන වේලාවල් වලට එන්න අමාරැයි නම් මගේ Online Dancing Classes වලට Join වෙන්න පුලුවන්.
    🟢 OSHAN LIYANAGE DANCE STUDO OUR BRANCHES 🟢
    ✅ නුගේගොඩ - සෑම ඉරිදා දිනකම , සවස 2 සිට 6 දක්වා නුගේගොඩ Sujatha විද්‍යාලයේ Auditorium හීදි ( Google Location - Nugegoda Sujatha Vidyalaya )
    ✅ කඩවත - සෑම ඉරිදා දිනකම , උදෑසන 10.30 සිට 12.30 දක්වා කඩවත Pasa Sports Academy හීදි - තෙවන මහල ( Google Location - Kadawatha Sri Lanka Insurance )
    ✅ මීගමුව - සෑම සිකුරාදා දිනකම , සවස 4.30 සිට 6.30 දක්වා මීගමුව රැක්මණි දේවි ශාලාවේ ( Google Location - Rukmani Devi Hall NEGOMBO )
    ✅ මාතර - සෑම සෙනසුරාදා දිනකම , උදෑසන 10.30 සිට 12.30 දක්වා මාතර රාහුල පාර Y.M.B.A ඉදිරිපිට Sipelro ආයතනය තෙවන මහල ( Google Location - Sipelro Institute Matara )
    ✅ ගාල්ල - සෑම සෙනසුරාදා දිනකම , සවස 2.30 සිට 4.30 දක්වා මිරකල් Stadium හීදි ( Google Location - Miracle Stadium Galle )
    🟢 කිසිදු මුලීක දැනුමක් අවෂ්‍ය නෑ. වයස අවුරැදු 6 න් ඉහල ඕනෑම කෙනෙකුට, නර්තනයට සුදුසු තමන්ට පහසු ඕනෑම ඇදුමක් ඇදගෙන එන්න.
    🟢 පංති ගාස්තු - ඇතුලත්වීමේ ගාස්තු 500 පංති ගාස්තු 2000. ඇතුල්වීමේදි පංති ගාස්තු සහ ඇතුලත්වීමේ ගාස්තු ගෙවා ඇතුල්විය යුතුයි.
    🟢 වැඩි විස්තර සදහා Whatspp මගින් අප හා සම්බන්ධ වෙන්න.
    0774 301702 🟢
    ___________________________________
    🔴 Online Dancing Classes
    ~ අලුත් මාසයක අලුත් ආරම්භයක් 🌟
    🟡 ඔෂාන් ලියනගේ Online නර්නත පංති සදහා ඔබත් එකතුවෙන්න⚡️ මුලීක දැනුමක් , වයස් භේදයක් නෑ. ඕනම කෙනෙකුට
    🔴 පෙබරවාරි මාසය සදහා සහභාගි උන සිසුන් සංඛ්‍යාව 500 ඉක්මවයි ❤️ මාර්තු සදහා ලියාපදිංචි වෙන්න.
    🟢 Online Class Details👇
    • සෑම අගහරැවාදා සහ සිකුරාදා දිනකම සවස 7 සිට 8 දක්වා , මාසික ගාස්තුව 1000/= Online Class එකට Join වෙන්න නම් 1000 Deposit කරලා Slip එක මට එවන්න. Microsoft Teams app එක Download කරගන්න.
    🟢 හැමදාම Class ඉවර වෙලා එ දවසේ ඩාන්ස් Routine එකේ Steps By Steps කියලා දෙන Video එක දානවා Group එකට, Class එක මිස් උනත් එකෙන් බලන් ඉගෙන ගන්න පුලුවන්
    🟣 Class එකට Join උනාම Camera Off , Mute කරගන්න.
    🟣 Bollywood , HipHop , Tamil , Contemporary, Dance Hall
    🟢 මෙන්න Account Numbers 👇
    8690047863
    L.D. Sammika
    Commercial Bank
    Kiribathgoda
    0030-13006859-108
    Oshan Liyanage
    Seylan Bank
    Mount Lavinia
    ✅ දෙකෙන් ඕනම එකකට Deposit කරලා Slip එක මට එවන්න ලමයි මං Whatsapp සහ Teams එකට add කරනවා 🤩
    🟡Facebook - Oshan Liyanage
    🟡Instagram - @oshan_liyanage
    🟡TH-cam - Oshan Liyanage Dance
    🟢 Slip එක එවලා Join වෙන්න දැන්ම මාර්තු Batch එකට ❤️
    🟢 More Details -0774 301702 Whatsapp 🟢

ความคิดเห็น • 3.3K

  • @teenashanellofficial2887
    @teenashanellofficial2887 3 ปีที่แล้ว +1852

    Superb energy 💯💯💯🔥🔥🔥

    • @cha-Tv-cha-Tv
      @cha-Tv-cha-Tv 3 ปีที่แล้ว +29

      Ape paththatath awith yanna enna hode

    • @dilinikawshallaya2524
      @dilinikawshallaya2524 3 ปีที่แล้ว +13

      supar danss

    • @aboobakerthrikmohamed8801
      @aboobakerthrikmohamed8801 3 ปีที่แล้ว +5

      ,100supar

    • @nisshankakumara9779
      @nisshankakumara9779 3 ปีที่แล้ว +9

      Akki man leady kenek me mage bf ge account eka mata oayawa contact karaganna widiyak nadda

    • @srilangka222
      @srilangka222 3 ปีที่แล้ว +6

      1️⃣0️⃣0️⃣0️⃣👍🏾1️⃣0️⃣0️⃣0️⃣0️⃣👍🏾👌👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💗💗💗💗💗💋💋💋💋💋💋😃😃😃😃1️⃣😃😃🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @damithri
    @damithri 2 ปีที่แล้ว +420

    Thankyou everyone for this love ♥️🙏🏻

    • @malansir
      @malansir 2 ปีที่แล้ว +2

      Awsome

    • @akilashavinda7337
      @akilashavinda7337 ปีที่แล้ว +1

      Gobba sumana.

    • @dasundasun206
      @dasundasun206 ปีที่แล้ว

      i love you damithri akki .. { vihara teacher } .. 💕💕💕💖💝💝💝💝❤️❤️💝💖💖💟💟💞💟💞💟💟💞💞💐

    • @PradeepaJayasooriya-je1ge
      @PradeepaJayasooriya-je1ge ปีที่แล้ว

      Math dan oyage dance balala tama purudu wenne

    • @sgranjani6481
      @sgranjani6481 ปีที่แล้ว

      Ane akki lassanai godakk oya adareiiii akkyoo

  • @slishugirl6055
    @slishugirl6055 2 ปีที่แล้ว +149

    මේ ඩාන්ස් එකනම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. 👍👍❤

  • @Asinishonara3245
    @Asinishonara3245 ปีที่แล้ว +52

    මන් දන්න නිලියන්ගෙන් හොදටම නටන්න පුළුවන් කෙනා තමා දමිත්‍රි අක්කා මරු ඉස්සරහටම යන්න සුබ පැතුම් ❤❤❤❤

  • @sithuminakasun294
    @sithuminakasun294 3 ปีที่แล้ว +1759

    දමිත්‍රි අක්කයි,ඔෂාන් අයියයි පට්ටයි කියන උං කෝ..! ♥️♥️♥️♥️

  • @bluenestaqua6610
    @bluenestaqua6610 3 ปีที่แล้ว +414

    නැටුම් බලන එකෙක් නෙවෙයි මං
    හැබැයි මේ දෙන්නා නන් පට්ට
    මෙයාලා තමයි හොදටම කරේ 😋😋❤️❤️

  • @esharadhi2716
    @esharadhi2716 2 ปีที่แล้ว +47

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඇත්තටම මාරම ලස්සනයි

  • @sayumeedisansa129
    @sayumeedisansa129 3 ปีที่แล้ว +2225

    මරු ඈ...දමිත්‍රිට ආදරේ අය කෝ බලන්න..😘😘😘

  • @sihinakumara9501
    @sihinakumara9501 3 ปีที่แล้ว +579

    කොච්චර බැලුවත් එපාවෙන්නැ මාරම ලස්සනයි

  • @nethumjayarathna5104
    @nethumjayarathna5104 2 ปีที่แล้ว +51

    කී පාරක් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 🥺❤️😍💝

  • @amilanadee3924
    @amilanadee3924 3 ปีที่แล้ว +389

    ලස්සනයි film වලට එහෙම ඇන්ටිලාම ගන්නෙ නැතුව මේවගේ දක්ෂ කෙල්ලො ගන්න ❤❤❤

    • @madushasadamali3487
      @madushasadamali3487 3 ปีที่แล้ว +4

      හෝ ද ය්

    • @sanjeewarathnayaka275
      @sanjeewarathnayaka275 3 ปีที่แล้ว +3

      Yako film walata ganna oni me wage dakshayo.gon walamal nemei

    • @sasikamalidumadushan1128
      @sasikamalidumadushan1128 2 ปีที่แล้ว

      @@sanjeewarathnayaka275 ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එමlllllllllllll clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.lllllllllllllll

  • @thilinithilinipushpakumari6335
    @thilinithilinipushpakumari6335 3 ปีที่แล้ว +145

    අනේ මන් මේකට මාරම ආසයි..කොච්චර බැලුවත් මටනම් එපා වෙන්නෙ නෑ ..👍👍❤️❤️

  • @janaka82pkumara89
    @janaka82pkumara89 3 ปีที่แล้ว +119

    නියමයි. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ.⁣⁣ ගොඩක් ලස්සනයි 👌👌

  • @sampathnisanka1117
    @sampathnisanka1117 3 ปีที่แล้ว +454

    කියන්න දෙයක් නෑ දෙන්නම ලස්සනට dance කරනවා. පුදුම ලස්සනයි ♥️♥️

  • @sanjeewadon4521
    @sanjeewadon4521 3 ปีที่แล้ว +224

    මං දහ පාරකට වඩා බැලුවා එපා වෙන්නේ නෑ පට්ට ලස්සනයි

    • @danidu1
      @danidu1 3 ปีที่แล้ว +1

      ලස්සනයි

    • @danidu1
      @danidu1 3 ปีที่แล้ว +1

      ලස්සනයි

    • @slvanpisso1722
      @slvanpisso1722 3 ปีที่แล้ว +1

      Matath ehama thama

    • @englishacademysl4257
      @englishacademysl4257 3 ปีที่แล้ว +1

      Mama ada veddi meka 100 paarak balala tiyanava

    • @dilmierangana3067
      @dilmierangana3067 3 ปีที่แล้ว +1

      ඔව් එපා වෙන්නේ නෑ කොච්චර බැලුවත්

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 ปีที่แล้ว +7

    තමන්ගේ සීමාව අදුරගෙන ගැලපෙන දේ ම තෝරා බේරාගෙන ඉදිරියට යන නිළියක්.....
    ලස්සන වගේම චරිතයත් හැසිරෙන විදිහ තෝරා බේරා ගන්නා සියලු දේ ඉතාමත් චමත්කාරයි......

  • @jayasenageindrakanthi3472
    @jayasenageindrakanthi3472 3 ปีที่แล้ว +379

    තව මේ වගේ dance ඉල්ලන අය කෝ බලන්න ❤️❤️❤️❤️❤️❤️

  • @vishwasenesh6077
    @vishwasenesh6077 3 ปีที่แล้ว +71

    අම්මෝ මේ අක්කා නම් මාරම පට්ටයි ♥♥ මාරම ලස්සනයි

  • @samanthadarmakirthi9912
    @samanthadarmakirthi9912 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි මාර step ටිකක් මරු අැ

  • @-buuwalla6199
    @-buuwalla6199 3 ปีที่แล้ว +141

    සුපිරියි....
    බලන්න ඉන්න ආස හිතෙනවා❤️❤️
    ඉදිරියටම යමු🤩🤩
    ලංකාවේ dancing ඉහලටම රැගෙන යන්න ⁣ඔෂාන් අයියේ ඔයාට හැකිවේවා...
    මාරම ටැලන්ට්...
    ආදරෙයි❤️❤️❤️

  • @Yoshi---official.1214
    @Yoshi---official.1214 3 ปีที่แล้ว +141

    කාලෙකින් ඒ සිංදු ආයේ ඇහුනේ ලස්සනයි
    ආදරෙයි ඔයාලා දෙන්නට 100%

  • @prem2govind
    @prem2govind 3 ปีที่แล้ว +53

    Love from tuticorin, Tamil Nadu. Respect your talent.

  • @tissadisanayaka8932
    @tissadisanayaka8932 3 ปีที่แล้ว +46

    කවද හරි ගේන්නේ හොදට නටන්න පුළුවන් කෙල්ලෙක්ම තමා❤❤❤😍✌️

  • @nadika8820
    @nadika8820 3 ปีที่แล้ว +11

    මම නැටුම් නෙවෙයි හදාරාන්නේ සංගීතය ඒත් මේ dance එක මට අහම්බෙන් හම්බ වුනේ බැලුවාම ලස්සනයි.

    • @gayathrikariyavasam9076
      @gayathrikariyavasam9076 3 ปีที่แล้ว

      Mamath බැලුවහම ලස්සනයි නෙමෙයි කොහොමත් oshan අයියගේ dance patta 🙏

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +2

    මං දහ පාරකට වඩා බැලුවා කොච්චර බැලුවත් එපාවෙන්නැ මාරම ලස්සනයි ♥♥♥♥
    ♥♥♥♥

  • @sl.chamiya4838
    @sl.chamiya4838 3 ปีที่แล้ว +42

    😍😍කොච්චර බැලුවත් අයෙත් බලන්න හිතෙනවා සුපිරි දෙන්නම ලස්සනයි 😍😍

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 ปีที่แล้ว +105

    දෙන්නම මරේ මරු...ශෝයී..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා...😘😘😘😘

  • @user-bc4fs8nn1r
    @user-bc4fs8nn1r 2 ปีที่แล้ว +6

    ඔශාන් අයියගෙයි තමිත්‍රි අක්කිගෙයි හැම 𝚍𝚊𝚗𝚌𝚎 එකක් වගේම මේකත් ගොඩාරියක් ලස්සනයි...🥰🙃❤️

  • @isharaanuruddhi2613
    @isharaanuruddhi2613 3 ปีที่แล้ว +68

    දමිත්‍රි හොදටම suport එකක් දෙනවා cover එකට ❤️

    • @nuwandarman2321
      @nuwandarman2321 3 ปีที่แล้ว

      Damithri subasingha da me 💀

    • @aselaasela8326
      @aselaasela8326 ปีที่แล้ว

      @@nuwandarman2321 ලස්සනයි

  • @ohashiindumini7612
    @ohashiindumini7612 ปีที่แล้ว +8

    ඇස් දෙකනම් අහකට ගන්න හිතෙන්නෑ. කෝ බලන්න මෙ දෙන්නට ආදරෙ අය😄❤️❤️❤️💓💛🧡🦿

  • @keerthijayathilaka2391
    @keerthijayathilaka2391 3 ปีที่แล้ว +31

    කොච්චර බැලුවත් ආයෙමත් බලන්න හිතෙනවා.🤩😋😃
    හරිම ලස්සනයි .🤣😃😄🤩🤗

  • @harshanisandeepa214
    @harshanisandeepa214 3 ปีที่แล้ว +57

    නියමයි ඇස්වාක් කටවහක් නම් වදින්න එපා පට්ටම ලස්සනයි ජය වේවා 😘😘😘😘😘👌👌👌👌❤️❤️❤️❤️

  • @avishkavidusara8269
    @avishkavidusara8269 ปีที่แล้ว +2

    මරු ආ දහවෙනි පාරද මන්දා ආයේ බලන්නෙ ඒ තරම් මරු

  • @nilupulithushara1683
    @nilupulithushara1683 3 ปีที่แล้ว +72

    දෙන්නම ලස්සනට ඩාන්ස් කරනවා❤❤️❤️❤️️👌👌👌

  • @dbLines
    @dbLines 3 ปีที่แล้ว +38

    ඒක තදම.. මේක පට්ට සිංදුව. Talented 🔥🔥

  • @amitkkar9183
    @amitkkar9183 3 ปีที่แล้ว +9

    Superb energy ,superb dance......damitri was too good to call a talent for she is just phenomenal..... both of you keep up the good work going.....love from India💕💕🌹

  • @pubuduthushara2628
    @pubuduthushara2628 3 ปีที่แล้ว +138

    ලංකාවෙ ෆිල්ම්ස් බලද්දි ඉන්ටර් නැශනල් ටයිප් නෑ. වැඩක් නෑ ඒත් ලංකාවෙ ඉන්නවා සුපිරි dancing teams ඕගොල්ලො වගේ ඒත් මේ ෆිල්ම්ස් කරන කට්ටිය ඕගොල්ලො වගේ දක්ෂ කට්ටියව තමා ගන්න ඕනෙ. බලන්නකො මේ නැටුමෙ ලස්සන සහ ආකර්ශනය. සුභ අනාගතයක්.ඕගොල්ලො සාර්තකයි. අත අරින්න එපා ඕක international ගෙනියන්නම ඕනෙ.

  • @Sandarurajapaksha.
    @Sandarurajapaksha. 3 ปีที่แล้ว +385

    කාලෙකට පස්සේ,මේ සිංදුව ආයෙ මතක් වුණ අය කෝ?😁

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +6

    දමිත්‍රි ලස්සනයි.ඩාන්ස් එකයි ෆිගර් එකයි 😍😍

  • @dulajantony4833
    @dulajantony4833 3 ปีที่แล้ว +41

    One of the best covers ever made ❤ damithri Don't make me crazy 🤪

  • @prsannalalith5684
    @prsannalalith5684 3 ปีที่แล้ว +22

    සුපිරි ඈ...ප්‍රභූදේව් වගේ දමිත්‍රි සුපිරි ඇගෙම ඩාන්සින් තියනව...පට්ට ම පට්ට

  • @user-ou1pq8rs1u
    @user-ou1pq8rs1u ปีที่แล้ว +1

    Wow very beauty full I love you damithri🎉❤❤ I am going to come to your dancing class quickly

  • @noname.2365
    @noname.2365 3 ปีที่แล้ว +17

    ❤️ඔශාන් අයියා පට්ට ☺️

  • @geethikapramodpramod4142
    @geethikapramodpramod4142 3 ปีที่แล้ว +146

    අක්කි පට්ට ඩාන්ස එකක් ඔය වගේ ඩාන්ස තව දාන්න🙂🙂🙂🙂🙂🙂❤❤❤

  • @sankalpa8594
    @sankalpa8594 2 ปีที่แล้ว +3

    Youtub එක තල්ලු කරන හැමදාම මෙ ඩාන්ස් එක එනව.ඉතින බලනවා.තාම එපා වෙලා නැ ලස්සනයි .🤔🤔🤔

  • @rahulgm1685
    @rahulgm1685 3 ปีที่แล้ว +15

    Watching from Tamilnadu
    Tried your best👏🏼

  • @rasikahewage7953
    @rasikahewage7953 3 ปีที่แล้ว +6

    Damithri in this dance i see you like sai pallavi well done girl ...bless you both

  • @doni7408
    @doni7408 ปีที่แล้ว +2

    විහාරා ඔයා . හරිම ලස්සනයි ඔයා ගෙ ඩාන්ස් එක ලස්සනයි අක්කියෝ 🤗🤗🤗🤗

  • @meaningoflife4012
    @meaningoflife4012 3 ปีที่แล้ว +39

    දමිත්‍රි ඔයා නටනවා ලස්සනයි
    ලස්සනයි

  • @prabhaskommareddy
    @prabhaskommareddy 3 ปีที่แล้ว +60

    I'm watching this video from Batticaloa. It's superb. Congratulations. You both can become great choreographers equal to Indian Dancers.. Appreciate great energy from srilanka.... Love Lanka

  • @SLTV387
    @SLTV387 2 ปีที่แล้ว

    මෙක නම් සුපිරි ..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ....මේ බලන්නෙ 10 වෙනි වට්ගාවද කොහොද .....දමිත්‍රි අක්කී ලස්ස්සනයී ..ඔශානි අයියා සැහැලුවෙන් dance කරන එක හොදටම පේනවා.🥰

  • @rockeagle7155
    @rockeagle7155 3 ปีที่แล้ว +4

    ලංකාවේ ප්‍රබූ දේවා.🔥🔥 නියමයි කොල්ලෝ❤️😎

  • @nayanatharawithana4876
    @nayanatharawithana4876 3 ปีที่แล้ว +14

    Well done Oshan ayia😍...oya dance cover ekak kaloth ayee Kiyanna deyak na...supirima Thama😍...good luck Oshan ayia & Damithri akki

  • @thisaruperera6514
    @thisaruperera6514 ปีที่แล้ว +1

    Super..... best than original one. Keep it up. All the best. How much talented people are there in our country although corrupted politicians destroying this lovely island

  • @user-shanu129
    @user-shanu129 3 ปีที่แล้ว +36

    මේ සිංදුව මාරම ලස්සනයි කියන අය කෝ

  • @sewmisewmi2133
    @sewmisewmi2133 3 ปีที่แล้ว +10

    😍😍 lassanai oshan sir.. damithri akka 😍😍

  • @dayalsamarakoon4389
    @dayalsamarakoon4389 3 ปีที่แล้ว

    වාව් මාර ලස්සනට දෙන්නම නටනව කොච්චර බැලුවත් එපැ වෙන්නෙ නම් නෑ ඒ තරමටම ගොඩාක් ලස්සනයි විහාර ටීච තමයි ගොඩක් ලස්සනට නටන්නෙ බුදුසරණයි දෙන්නටම❤❤❤❤❤

  • @apsaradivyanjalee4560
    @apsaradivyanjalee4560 3 ปีที่แล้ว +11

    Superb dimithri akki

  • @iamstar3747
    @iamstar3747 3 ปีที่แล้ว +6

    👍👍maru maru lassanai 🎶💃very nice dance performance 📽💃

  • @delanisdfernando3932
    @delanisdfernando3932 2 ปีที่แล้ว

    Perfect damithri and oshan nice.I ❤ u damithri and oshan

  • @nadikapriyangani5084
    @nadikapriyangani5084 3 ปีที่แล้ว +265

    දෙන්නම හෝදයි කියන අය කෝ බලමු.

  • @anurogul4304
    @anurogul4304 3 ปีที่แล้ว +9

    Both are doing great Girl’s movements are really perfect

    • @warushawithanasewwandhihan5442
      @warushawithanasewwandhihan5442 2 ปีที่แล้ว

      😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😔😙😙😙😙😙😙😙😙😙😙😙😙🙌🙌🙌🙌🙌🙌🙌

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 💝කොච්චර බැලුවත් 😍එපා වෙන්නේ නැ...❤

  • @fahadsiyam8072
    @fahadsiyam8072 3 ปีที่แล้ว +21

    Superb dance and super energy KEEP IT UP

  • @diniduniuthpalabandaranaya356
    @diniduniuthpalabandaranaya356 3 ปีที่แล้ว +17

    Amazing dance akki and aiya .. coungraguletion .. good luck .. god bless you ..stay safe ♥️🎉️😊🏆️

  • @kaveeshasavindi239
    @kaveeshasavindi239 2 ปีที่แล้ว +2

    සුපිරිම dance cover එකක් 😘😘❤❤🥰🥰

  • @sadarekakushan1940
    @sadarekakushan1940 3 ปีที่แล้ว +17

    සුපිරි, පට්ට, එල, නියමයි, පහර, තද, කොර, ලස්සනයි, මරු, ශා, වාසි, 🤩🤩🤩🤩🤩😍😍😍😍❣️❣️❣️❣️❣️😆😆😆😆😆

  • @himashamadushaniliyanage8911
    @himashamadushaniliyanage8911 3 ปีที่แล้ว +22

    නිකන් අැග හොල්ලන අයට වැඩිය හොදයි නියමයි 👍👍👍👌👌👌👌

  • @wageeshalakshani677
    @wageeshalakshani677 2 ปีที่แล้ว +1

    Godaakk lassanai ane natuma ♥️♥️🔥🔥🔥 mama me natuma baluwa dan 10parakatath wadiya 😁 eth kochchara baluwath epanam wenne na 👍👍♥️♥️oyala denna lassanata natanawa supiri hode 🔥oyala denna thamai hodatama kare 🤗🤗🎀🎀💪

  • @slwhatsappstatus9540
    @slwhatsappstatus9540 3 ปีที่แล้ว +4

    දෙන්නම පට්ට අහ්හ්.අය්යා නම් පට්ටම පට්ට හොදේ.එලම්හ්💑💑💑

  • @anupamamunasinghe8697
    @anupamamunasinghe8697 3 ปีที่แล้ว +20

    Sooo cute😍both of you.... superb dance❤️

  • @ridmivihanga6361
    @ridmivihanga6361 6 วันที่ผ่านมา

    💕😍🥰😍 පට්ටම නාටනවා

  • @meishabathlet2585
    @meishabathlet2585 3 ปีที่แล้ว +27

    The steps are so cleaefull.. It's grateful dance cover.. It is so beautiful an eye catching dance... I wish bottom of my heart to you both and the dancing crew of yours the best... Try to be a bight sun and a moon in the world of dancing... Good luck and congratulations...❤

  • @kavindyamadushani3324
    @kavindyamadushani3324 3 ปีที่แล้ว +13

    අයියේ ඔයා කරපු covers වලින් ඔයාගේ තනියම එවා සහ damithri akkith එක්ක කරපුවා SUPERB😍😘 ALL THE BEST🤘🤘

  • @suranjanimadushika158
    @suranjanimadushika158 2 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නෑ.. පට්ට...❤❤ පට්ටම පට්ට

  • @nireshanawushika7764
    @nireshanawushika7764 3 ปีที่แล้ว +8

    Wooooww beautiful dance cover oshan & dami 👍👌👍super👏👏👏i like you❤️😘❤️

  • @chandilankika5296
    @chandilankika5296 3 ปีที่แล้ว +11

    ඔගොල්ලො දන හැම විඩියො එකක්ම ලස්සනයි

    • @nuwandarman2321
      @nuwandarman2321 3 ปีที่แล้ว

      Ehenam nobala idapan huttiye ❤️

  • @kgipathmini5419
    @kgipathmini5419 13 วันที่ผ่านมา +1

    Supiri ❤️❤️❤️❤️❤️❤️

  • @sanduwickramasinghe9882
    @sanduwickramasinghe9882 3 ปีที่แล้ว +19

    Superb cover adrei denntm good luck

  • @malshikaamarasiri1814
    @malshikaamarasiri1814 3 ปีที่แล้ว +8

    dance ඒකනම් සුපිරි🔥🔥✌

  • @pathumthisaru8368
    @pathumthisaru8368 3 ปีที่แล้ว +1

    තව තව බලන්න හිතේනවා අනේ මාරම ලස්සනයි good

  • @kaushalyasewwandi5160
    @kaushalyasewwandi5160 3 ปีที่แล้ว +12

    W❤️W...watched so many times💕💕💕

  • @sanidutharaka9020
    @sanidutharaka9020 3 ปีที่แล้ว +5

    Niyamai ayye Dennama godak hodata Dance karanawa

  • @shamaleesonath6820
    @shamaleesonath6820 3 ปีที่แล้ว +1

    පට්ට 😍😍😍😍😍😍😍😍😍

  • @mashi3461
    @mashi3461 3 ปีที่แล้ว +4

    As ahakata gann hithennha marama lassanai ❤️❤️

  • @nethmamenuwaraabeysiriguna4324
    @nethmamenuwaraabeysiriguna4324 3 ปีที่แล้ว +5

    Superb energy and perfect steps 🔥👌

  • @dahamdivlog2544
    @dahamdivlog2544 3 ปีที่แล้ว

    Maru supiri. Oo my God🤘🏻🤘🏻🤘🏻🤘🏻👍👍👍👍😆 Dance eke super...

  • @kawyaaaaa
    @kawyaaaaa 3 ปีที่แล้ว +10

    Ada dawasata wisi parakata wada baluwa 😅❤️ maara lssnai ane❤️

  • @jananinimisha5261
    @jananinimisha5261 3 ปีที่แล้ว +4

    Fantastic performance both of you

  • @user-yk7vs7wr7i
    @user-yk7vs7wr7i 4 หลายเดือนก่อน

    Harima lassani දෙන්නටම ආදරෙයි ❤❤❤❤❤

  • @oshenmaduka2036
    @oshenmaduka2036 3 ปีที่แล้ว +10

    එ්ක සුපිරි🔥❣️

  • @harshanibasnayaka3213
    @harshanibasnayaka3213 3 ปีที่แล้ว +9

    මාරම ලස්සනයි ..💗

  • @imalkaudayangani1388
    @imalkaudayangani1388 3 ปีที่แล้ว +1

    ඔය වගේ සිංදු තව දාන්න🤩😄. ගොඩක් ලස්සනයි.

  • @Sithu-ln3dk
    @Sithu-ln3dk 3 ปีที่แล้ว +8

    අම්මො කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ සුපිරි ඒක නම්...ඉරිසියාකර කුහකයො අන්ලයික් කරලා 😡😡😤

  • @nikeshalaperera8664
    @nikeshalaperera8664 3 ปีที่แล้ว +193

    Tamil කොල්ලෙකුයි කෙල්ලෙක් වගේ පෙනුනේ මට විතරද ? පුදුම නැටිල්ලක් 🥺❤️ ලංකාවේ මෙහෙම dance කරන අය ඉන්නවා දැක්කම ආසයි ඇත්තටම අපේ කුහක මිනිස්සුන්ට මේ දේවල් පෙන්නේ නෑ පෙනුනත් දැක්කේ නෑ වගේ ඉන්නවා.. තවත් හොද තැනක ඉදියි ඉස්සරහට ඔය දෙන්නම.. තෙරැවන් සරණයි

  • @Kenu8889
    @Kenu8889 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.

  • @tharakadilhani9058
    @tharakadilhani9058 3 ปีที่แล้ว +9

    Woooow... dami akki osi aiyai itin natuwot itin supirima tamai. ❤❤❤

  • @nalijay2849
    @nalijay2849 3 ปีที่แล้ว +8

    woooooowwww සුපිරියි ..අනේ අපිටත් එහෙම නටන්න පුළුවන් නම් 😍😍😍❤️❤️

  • @ashanimantha6102
    @ashanimantha6102 ปีที่แล้ว

    මගේ රටට ඔයාල වගේ අය ඉන්න එක ආඩම්බරයි.. ඔයාලට ගොඩක් ආදරෙයි..හොද ටැලන්ට් එකක් තියෙනවා.. ඉදිරියටම යන්න හැකි වේවා ටීචර් ඇන්ඩ් සර්.

  • @anjanaperera1887
    @anjanaperera1887 3 ปีที่แล้ว +11

    Full of energy.keep it up❤