Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 43 | 2023-03-12 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 43 | 2023-03-12 | Hiru TV
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3HYdTer
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #podiwaddo #podiwaddohirutv

ความคิดเห็น • 149

  • @nethugaming6792
    @nethugaming6792 ปีที่แล้ว +58

    ගොඩාක් දුක හිතුනා චුටි පුතේ ,මගේ පුතාටත් එයාගේ විරෝදාර රණවිරු පියාණන් නැති වෙන කොට අවුරුදු 2යි .දැන් එයාට අවුරුදු 16යි,පුතා ශිෂ්‍යත්වයෙන් ඉහලින් පාස් වෙලා දැන් O / L වලට සුදානම් වෙනවා.ණැනවත්, ගුණවත් පුතෙක් වෙලා රටේ හොඳ පුරවැසියෙක් වෙන්න චුටි පුතේ .💕💕 කළුතර බෝ සමිදු පිහිටයි! ඔයාටත් අම්මටත් 💕💕

  • @sachinisewwandi4797
    @sachinisewwandi4797 ปีที่แล้ว +106

    ගොඩක් දුක හිතුන..ඒත් මේ අම්ම ශක්තිමත් අම්ම කෙනෙක් කියල දැනුන.ඒ අම්ම අගය කලයුතු චරිතයක්❤👍
    රටට හොද පණිවිඩ දෙන වැඩසටහනක්..

    • @deepikand5722
      @deepikand5722 ปีที่แล้ว +1

      0w athtamai e amma kiyapu de hariyatama hari podi daruwata terena aurin athta kiyapu eka eka hodama deyak paw eka marama widiyata waduna hadawatata hodaa saktimath amma kenek e babata tathta onama kale eyata ahimi wenne kamak na pute amma oyage sKtiyata innawa තෙරුවන් සරණයි

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +60

    චූටි පුතාගෙ පියාට නිවන් සුවය ලැබේවා 😢🙏 පුතේ හොඳින් ඉගෙන ගෙන රටට වැඩ දායි පුරවැසියකු වෙන්න .....සුබ අනාගතයක් පුතේ තෙරුවන් සරණයි ❤❤🌹🌹🌹

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +62

    පුතා තාත්තා නැති නිසා ඔයා හොදටම ඉගෙන ලොකු වෙලා අම්මාව හොදට බලා ගන්න පුතේ බුදු සරණයි දෙවි පිහිටයි

  • @piuminishara2910
    @piuminishara2910 ปีที่แล้ว +39

    අනේ විෂ් පුතේ.මගේ තාත්තත් නැති උනෙත් මං චූටීම කාලේ අද මට අවුරුදු 30ක් වෙලත් මට තවමත් එයා නෑ කියලා දැනෙන් නෑ.ඔයාගේ චූටි හිතට බර වැඩි උනත් ඇත්තට මූණ දෙන්න ඔයා හයිය දරුවෙක්.තෙරුවන් සරණයි පුතේ

  • @hashinidineshika2246
    @hashinidineshika2246 ปีที่แล้ว +34

    පුතාගෙ පියාට නිවන්සුව ලැබේවා.. 🙏 හොදට ඉගෙන ගෙන රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න පුතේ. 😊❤

  • @cricketpisso-4086
    @cricketpisso-4086 ปีที่แล้ว +20

    කවදාවත් ඒ පුංචි හිතට දුකක් දැනෙන්න එපා.ඔයාටත් නංගියෝ පරමිතාවක් පුරන්න අවස්තාවක්.අපේ කාලයේ යශෝදරා වෙන්න අවස්තාවක් බුදු සරණයි.

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +32

    පුතා තාත්තා ගැන කියන කොට ඇස්වලට කදුඵ ආව මගේ තාත්තා මට අවු 9න් නැති උනා අදටත් තාත්තා මතක් උනාම ඇස්වලට කදුඵ ඒනවා පුතාට හෙදට ඉගනගේන රඡේක් වේවා

  • @gimhanijayathilaka5734
    @gimhanijayathilaka5734 ปีที่แล้ว +14

    රත්තරන් පුතේ...ඔයා හරිම ලස්සනයි .මගෙ රත්තරන් පුතා හොඳට ඉගෙන ගෙන අම්මව හොඳට බලා ගන්න.බුදු සරනයි ඔයාට .

  • @nayomi8153
    @nayomi8153 ปีที่แล้ว +12

    🥺මගේ තාත්තත් නෑ...මට එයාව ගොඩක් මතක් උනා...මෙච්චර ලොකු වෙලත් තාත්තා නැති අඩුව මකන්න බෑ 🥺😭හිතා හදා ගන්නත් බෑ ඒත් මේ චූටි මල්ලි එක දරා ගන්න පුරුදු වෙලා...ඒ අම්මා ගොඩක් ශක්තිමත්...එකයි මේ මල්ලි මේ වගේ දරා ගැනීමක් තියෙන්නේ❤️...

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +8

    Nice girl 😂😂😂 මාමාගේ නම්බුව left. 🙃🙃🙃🙃😂😂😂 රොමැන්ටික් පවුල. 💐💐💐💐💐 හිනා වෙලා පණ යනවා පොඩ්ඩනේ. සියලුම පොඩ්ඩන්ඩ සුභ පතනවා . සමහර දේවල් සංවේදි .😢😢😢 ඒ පැටව් හරිම සුන්දරයි . තෙරුවන් සරණයි . ගිහාන් අය්යාත් ඉතිම් බබාගේ බාබා වගේ. මරු .

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +10

    සුදු පුතාට දුක හිතුණා . ඒවගේම අනිත් පුතා නම් අපිව හොදටම. හිනැස්සුවා දූලා පුතාලා හැමෝටම ජේසු පිහිටයි ❤❤❤❤

  • @strider806
    @strider806 8 หลายเดือนก่อน +2

    රණවිරු පුතා රටට ජාතියට වැඩදායි පුරවැසියෙක් කරන්න අම්මේ. ඔබ තුමියටත් පවුලටත් බුදුසරණයි!

  • @donid7595
    @donid7595 ปีที่แล้ว +14

    පුතා තාත්තා ගැන කියපු විදියට මගෙ ඇස් දෙකට කඋුඑ ආවා මෙවගේ උුකක් කිසිම දරැවෙකු ට අත් නොවෙිවා පතනවා පුතා ට සියලු දෙවියන් ගෙ පිහිටයි ආදරේයි හැමදාමත් සතුටම පුතාට ලැබෙිවායි පතනවා

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +22

    ලස්සන වැඩසටහනක්...හරි ආසාවෙන් බලනව. ගොඩාක් ස්තුතියි .. 🙏🙏❤❤

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +14

    .විෂුනු පුතාගෙ තාත්තා ගැන කියනකො දුකයි පවු දරුව .තෙරුවන් සරණියි පුංචි පුතා ඔයාටත් දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 කලාකරුවනනි ඔබටද ජය වෙවා 🙏🌷 පියානනි

  • @hailaa4912
    @hailaa4912 ปีที่แล้ว +142

    විෂුනු පුතාගේ පියාටනිවන් සුවයපතමු පුතාතාත්තාගැනකියන කොට මටනමි දුකහිතුනා

  • @chamilanisha7380
    @chamilanisha7380 ปีที่แล้ว +13

    අනේ පුතා.
    ඔයාගේ තාත්තා හොද තැනක
    ඈති..ඔයා සතුටින් ඉන්න
    ලැබේවා
    God bless you

    • @citycell6789
      @citycell6789 ปีที่แล้ว

      🙏🙏🙏😭😭😭❤❤❤😘😘

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +4

    ආදරෙයි මැණික......
    Oyage amma oyawa හදන්නේ hodama විදියට ......💖⭐🌟 punchi kale idala hari විදියට oyawa hadana eka aththa kiyala dena eka ගොඩක් වටිනවා ......
    Budu saranai !!!💖🙏🙏🙏 පුතෙ ......🙏🙏💖💖💖🌟🌟🌟⭐⭐⭐

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +44

    අදනමි මරැ මාමලාගේ පුංචිලාගේ බාප්පලාගේ රෙදි ඉල්ලේ😂😂😂😂😂😂😂

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ ปีที่แล้ว +6

    දෙවනිට ආපු කොල්ලා තමයි මරු

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +20

    ඇත්තටම හරිම දුකයි අද මෙ වැඩසටහන බලනකොට පොඩි පුතාගේ කතාව අහනකොට

    • @kaveeshlakshan8093
      @kaveeshlakshan8093 ปีที่แล้ว +1

      අනෙ එ තාත්තට නිවන් සුව ලැබේවා ......!පුතෙ ඔයාගෙ අනාගතය සුබ වෙන්න ඕනෙ.හොදට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙන්න පුතෙ.අම්ම බලා ගන්න..ඔයාගෙ අම්මත් ගොඩක් ශක්තිමත්.....සුබ අනාගතය ක් වේවා........!😍❤️

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +4

    බුදු සරණයි රත්තරං පුතේ ඔයාට .......... ඔයාගේ තාත්තට නිවන් සුව ලැබේවා

  • @komarkomar8497
    @komarkomar8497 ปีที่แล้ว +3

    පුතේ ඔයාගෙ තාත්තාට නිවන් සුව ලැබෙිවා ,සියාගේ ඇස් දෙකට කදුලක් ආවේ පුතාගෙ තාත්තා මතක් වෙලා,තාත්තේ ඔබෙි පුතාට නිවන් සුව ලැබෙිවා

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +14

    නිවන් සුව ලැබේවා ඔයා ගේ තාත්තාටපුතේ🙏🙏🙏🙏

  • @Kushneth1999
    @Kushneth1999 ปีที่แล้ว +17

    මගේ අප්පච්චිත් එහෙමයි...රට වෙනුවෙන් සටන් කරපු කෙනෙක්..මට මාස 6 දී එයා මමයි අම්මවයි මේ ලෝකේ තනි කරලා ගියේ...ඒ උනාට කොහෙට හරි වෙලා එයා අපි දෙන්න දිහා බලාගෙන ඇති ❤

    • @දිනූ-බ3හ
      @දිනූ-බ3හ ปีที่แล้ว +1

      අනේ බුදුසරණයි ඔයාට❤️❤️❤️

    • @komarkomar8497
      @komarkomar8497 ปีที่แล้ว +2

      විර පියෙකි ,නිවන් සුව ලැබෙිවා

    • @Kushneth1999
      @Kushneth1999 ปีที่แล้ว +1

      @@දිනූ-බ3හ 😍

    • @Kushneth1999
      @Kushneth1999 ปีที่แล้ว +1

      😍

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 ปีที่แล้ว +1

      ​@@Kushneth1999 Ammawa Hodin Balaganna oyala Dennatama🥰🥰 Devi pihitai 🙏

  • @dinukagimshan1153
    @dinukagimshan1153 ปีที่แล้ว +29

    කෝප්‍රල් ශානික නිවන් සුව 🙏❤️

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +1

    කාලය .ගෙවී .යනවා .නොදැනුවත්ව ..oyaalata.නුවණ .දැනුම .vadiwevaa.budusaranayi ..ලස්සනයි .

  • @priyankaperera6781
    @priyankaperera6781 ปีที่แล้ว +5

    අනේ ඒ පුතා මැරුණ විදිය කියලා අම්මා දිහා බලන විදිය ..අනේ පවු දෙයියනේ ...

  • @dilkasewwandi-zw2qh
    @dilkasewwandi-zw2qh ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා චූටි පුතාගෙ තාත්තට..!!🥺😢😢 තෙරුවන් සරණයි මැනික හොදට ඉගෙනගෙන හොද තැනකට යන්න❤අම්මව බලාගන්න පුතෙ ඔයා ලොකුවෙලා❤💟

  • @mgchinthaka1146
    @mgchinthaka1146 ปีที่แล้ว +9

    පුතුගේ පියාට නිවන්සුව ලැබේවා

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +7

    හරි වාසනාවන්ත පව්ල්ක් බුදු සරණයි ඇස්වහාක් වැදෙන්න එපා 🙏🙏🙏🙏❤️❤️

    • @hashinidineshika2246
      @hashinidineshika2246 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතිය.. 🙏😊❤

  • @kuwaitm3795
    @kuwaitm3795 ปีที่แล้ว +6

    ඇස් දෙකට කඳුළුත් ආවා හරිම දුකයි පව් බබා ඔයා

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +5

    විෂුණු පුතාට සහා අනිත් දුවලා පුතාල හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏පොඩිඩෝ වැඩ්ඩෝ ආදරේයි ගොඩක්ම ❤️💚🤎🩵🧡💙💜💛

  • @hs...4977
    @hs...4977 ปีที่แล้ว +1

    විසුනු.පුතේ.ඔයාගේ.තාත්තා.කොහේ.හරී.ඉදන්.ඔයාගේ.දිහා.ඔයාගේ.දක්ශතා.දැකලා.සතුටු.වෙනවා.ඇතී.පුතේ.ඔයා.හොදට.ඉගෙනගෙන. රටට.දැයට.අවැසි.හොද.දරුවෙක්.වෙන්න..ඔයාට.දළදා. සමීදු.පීහීටයි

  • @vasanthadenipitiya9475
    @vasanthadenipitiya9475 7 หลายเดือนก่อน

    ලමයි..අවංකවම..සියලු.දේ
    කියනව..අායෙ.රහසක්..නෑ
    එ්ත්..හැම..දෙමවි..පියෝම.
    කැමති..නෑනෙ..පුද්ගලිකත්
    වය..හෙලි..කරන්න
    එ්නිසා..ලමයි..ඉදිරිපත්..කරන..දෙගුරැන්ව..අගය.කරමු
    ගිහාන්..නමි..තාමත්.බබානෙ
    එයාට..ස්තුතියි..ජනතාවට..දෙන..සතුටට

  • @raviravishka4727
    @raviravishka4727 ปีที่แล้ว +4

    අනේ ඔය ඇත්තද පුතේ කියන්නේ අනේ හදවතින්ම දුක් වෙනවා පුතේ ඔයාගේ තාත්තට අජරාමර නිවන් සුව අත්වෙනව 😭🙏

  • @prabashsaminda113
    @prabashsaminda113 ปีที่แล้ว +2

    නිවන් සුව අයියේ.... 😥අක්කේ, දරුවටයි ඔයාටයි බුදු සරණයි❤️

  • @Vishvish-r4t
    @Vishvish-r4t ปีที่แล้ว +6

    ගිහාන් ට ජීවිතේ අමතක නොවන දවසක් වේවි මේක

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ ปีที่แล้ว +3

    විශුනු පුතාගේ තාත්තට නිවන් සුව ලැබේවා !!!

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් සර් ඔබතුමාට ස්තුතියි ගොඩක් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ 💯💯💯💯💯 🌿🌿🌿🌿🌿🌹🌹🌻🌻🌹🌹🌹💘💘💘

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว +5

    Putuge tattata niwan suwa ලැබේවා 😭😭❤️❤️❤️❤️❤️

  • @saramohammed8212
    @saramohammed8212 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා පුතාගේ පියාන්ට ❤❤❤❤❤

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 ปีที่แล้ว +4

    අද දවස හරිම ලස්සන රටට ආදර්ශමත් පනිවිඩ දුන්නා

  • @shilpanethmi2110
    @shilpanethmi2110 ปีที่แล้ว +2

    පොඩි වැඩ්ඩෝ වල ආස ම episode එකක් මේක 💗 එක ම episode එකක ගොඩක් ආදරෙන් ඉන්න අම්මෙක් සහ තාත්තෙක්ගේ පුතෙක්, තාත්තා අහිමිවුණු පුතෙක්. ඒ දෙන්නගේ අත්දැකීම් හරි ම වෙනස්නේ. ඉතිං, එයාව තාත්තා රට ඉන්න දුවෙක් එක්ක ගෙන්නපු එක හොඳයි. එතකොට දෙන්නගෙම තාත්තලා ළඟ නැති නිසා එයාට දුක හිතන්නේ නෑනේ 😌😍

  • @raviravishka4727
    @raviravishka4727 ปีที่แล้ว

    මම නම් පොඩි වැඩ්ඩෝ පටන් ගත්තු දා ඉඳලා හරි ආසාවෙන් මේ වැඩසටහන බලනවා අපේ පොඩි දරුවෝ කරන කියන දේවල් හරි ආසාවෙන් රසවිඳිනවා ඔබතුමා ඇතුළු සියලුම සභාගි වන දරුවන්ට දළදා සමිදු පිහිටයි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බැල්ම ආරක්ෂාව ලැබෙන්න ඕන 🙏🙏🙏🙏🙏👍

  • @randiwimansa3861
    @randiwimansa3861 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බලන ලස්සන වැඩසටහනක්🌸💕🌸
    keep it up

  • @senaldinesh5268
    @senaldinesh5268 ปีที่แล้ว +1

    අනේ පව් එ පුංචි පුතා

  • @Vogs123
    @Vogs123 ปีที่แล้ว +1

    ඒ තාත්තට නිවන් සුව ලැබේවා

  • @pradeepkumara813
    @pradeepkumara813 ปีที่แล้ว

    Puthe oya hodata igena gena ammawa hodin balaganna thaththai hoda thenaka ipadila eathi oya hodin igena ganna තෙරුවන් සරණයි ammathath puthathath

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว +4

    හරිම ලස්සන වැඩ සටහනක් ❤❤❤❤❤❤❤

  • @hs...4977
    @hs...4977 ปีที่แล้ว

    මගේ.ආසම.වැසටහන

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว +1

    Ane පුතේ mage tatta අපිව dala යනකොට apit podi dan අවුරුදු 30k wenawa පුතේ oyat වගේම matat e duka hodata දැනෙනවා dan tama eyage aduwa hodatama dannenne oyata බුදු සරණ puthe meka tama ලෝකේ hati පුතේ terum ganna oya tama podi wadi patiyo❤️❤️

  • @florenceiayakody6370
    @florenceiayakody6370 ปีที่แล้ว +3

    ලස්සනයි 😍😍😍😍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    ❤❤❤❤ Aththatama Adaraniya Couple Ekak💐💐💐

  • @ජේ.ඒ.ගෙවත්ත
    @ජේ.ඒ.ගෙවත්ත ปีที่แล้ว +2

    සමාදානයේ සැතපේවා ! පුතුගේ පියාට. පුතුට ජේසූ පිහිටයි !

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว +2

    විසුනු පුතා නම් තත්තට ගොඩක් ආදරෙයි නේද නිවන් සුව ඒ තත්තට

  • @shamaliperera311
    @shamaliperera311 ปีที่แล้ว

    විශුනු පුතේ ඔයාගෙ තාත්තාට නිවන් සුව අත් වේවා ..ඔයා ඔයාගෙ තාත්තා ගැන කියද්දී මේ වැඩසටහන බැලුව කී දෙනෙකුගෙ ඇස් වලට කදුලු එන්න ඇතිද..ඒත් පුතේ ඔයාගෙ අම්ම් ඔයාගෙ තාත්තා ගැන කියද්දී මට හිතුනේ එයාට ඒ වචන ටික කියාගන්න බැරි වේවි කියලා ... ??.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +8

    Thatth pettiya atula enna kiwwama harima duka hituna pode manasata duka hituna😭

  • @pradeepsuranga7919
    @pradeepsuranga7919 ปีที่แล้ว

    මල්ලි ඔයා හොදට ඒගෙන ගන්න මගේ වයස අඔරුදු නවය

  • @waninayekasrb9446
    @waninayekasrb9446 ปีที่แล้ว +2

    Visunu manikage thatthita ajaramara niwansuwa labewa 😭 adanam shooy .budusaranai 4 dennatama gihan mahathmayatath digauwewa theruwan saranai 🥰💝💝💝💝🌹🌹🌹🌹🌹

  • @sachinthamadumali6011
    @sachinthamadumali6011 ปีที่แล้ว

    බබාගෙ තාත්තට නිවන් සුව ලැබේවා🥺❤

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว +1

    Podi patau seratama theruwan saranai ❤

  • @Adventureceylon
    @Adventureceylon ปีที่แล้ว +1

    Ane niwan suwa lebewa e mallige thaththata ♥♥

  • @renukadamayanthi4828
    @renukadamayanthi4828 ปีที่แล้ว

    Me wedasatahana harima lassana wedasatahanak.duka wagema sthutada ethi wenawa.chuti puthage thaththata niwan suwa labewa.romantik pawulata harima adarei.ochchara adaren inna pawulaka chuti puthata booruwa modaya wage wachana kiaynna epa.adaren inna .gihan mahaththaya lassanta wedasatahana meheyawanawa.budusaranai

  • @chanaka.ranga_
    @chanaka.ranga_ ปีที่แล้ว +2

    මරු 👌 වැඩසටහන 😍 පොඩ්ඩන්ගේ

  • @nadishalakmali7470
    @nadishalakmali7470 ปีที่แล้ว +3

    Janith මාමා left 😂😂😂

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +1

    Chuti manika oyaga piyata kalyana mithra sath purusayan athi davi minisun athara epadeevaa nivan maga avaboda wevaaa visnu puthaga ammata godaak pin maa daruvata aththa katha karanna purudu kereema godaak vatinava tharuvan saranai davi pihitai deergayusa labevaa

  • @padukkageperera4045
    @padukkageperera4045 ปีที่แล้ว

    Mr. Gehan,. . because of you, it will decome famous dear

  • @daniellerandall5229
    @daniellerandall5229 ปีที่แล้ว +2

    My heart broke for that little angel. May his dad rest in peace 🙏. God bless you baby

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +2

    Ane paw me daruwa. Mage as walata kadulu awa. Harima dukai. Ethumata niwan suwa labewa

  • @adeesharangana9928
    @adeesharangana9928 ปีที่แล้ว +1

    Theruwan saranai putha...

  • @manelbrenda3353
    @manelbrenda3353 ปีที่แล้ว +1

    In the name of juses both are so strong and so protective .putha you staduy well and be a good son to your mother and to the country .i pray for your father ,s soul and both of you .I enjoyed all of your presentation .God bless to all

  • @nahero
    @nahero ปีที่แล้ว +11

    සූරයන්ගෙත් සූරයා Season 2 ඉස්කෝලේ ඉන්න හැමෝටම කියන්න ලංකාවට දන්න හිරුට කතා කරන්න

  • @priyankap4051
    @priyankap4051 ปีที่แล้ว

    Putage tattata niwan zuwa godak lassanai gihan sir attatama lassanai budu saranai

  • @thaveesharandil2455
    @thaveesharandil2455 ปีที่แล้ว

    Duka hithuna malli hodata igenna. Chuti malli oyage thaththa ta niwan suwa labewa 😭😭😭😭

  • @chanaka.ranga_
    @chanaka.ranga_ ปีที่แล้ว +1

    ලස්සන මල් නිර්මාණ නැරබිමට දායකවන්න අපගේ චැනලයට

  • @kalumkarunarathne6099
    @kalumkarunarathne6099 ปีที่แล้ว

    බුදු සරණයි පුතේ ඔයාට

  • @november4829
    @november4829 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @juliacell7425
    @juliacell7425 ปีที่แล้ว +4

    💐💐💐💐

  • @clarekekulawela505
    @clarekekulawela505 ปีที่แล้ว +2

    Very nice 👌

  • @tharakasandamali2615
    @tharakasandamali2615 ปีที่แล้ว

    Vidhunu putha lassana wi godak loku u nhama

  • @maheeshadewmini1204
    @maheeshadewmini1204 ปีที่แล้ว

    Ane paw eya thathath gana kiyanakota mage age hiri kaduth pipuna😵😔😔😭

  • @yohanadolphus2598
    @yohanadolphus2598 ปีที่แล้ว

    Janaka aiya ge card eka iwarai😅

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 ปีที่แล้ว

    අම්ම තාත්තා කරන රැකියා අහන්න එපා .

  • @ik6298
    @ik6298 ปีที่แล้ว +1

    පව් දෙයියනේ 😔

  • @SamA-dy5ib
    @SamA-dy5ib ปีที่แล้ว +3

    👍👍👍❤️❤️

  • @chamindaneehathurusingha8575
    @chamindaneehathurusingha8575 ปีที่แล้ว +1

    Wisunu patiyoo .oyata suba anagatayak manika

  • @sachiniabesinghe4318
    @sachiniabesinghe4318 ปีที่แล้ว

    nice girl😂 janith mama left 😂

  • @chandimaabepitiys9414
    @chandimaabepitiys9414 ปีที่แล้ว +2

    Niymi poddo harima aswen balnne

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 ปีที่แล้ว

    Dukai aababaga thatha nathi aaka Amma Hoda Kanak daruwanta attha uganna aka hodai budusarani

  • @lakshmansamarasena1918
    @lakshmansamarasena1918 ปีที่แล้ว

    😊😊😊😊😊😊

  • @malikumara4237
    @malikumara4237 ปีที่แล้ว

    Godak late wela beluwe, raththaran puthe oyage Thathtata niwan suwa lebewa!

  • @MARIA-bw8xd
    @MARIA-bw8xd ปีที่แล้ว

    Ada nam podi waddo wada satahana duka hituna ara puthage tattha nati una hati kiuwama mageth akkta hitapu ekama putha bypass surgery ekak karanna gihin nati una 33 wayasa eyage duwa ta aurudu 3 i dan e daruwath kuyanne eyage tatthawa pettiye dala yata karapu hati pu punchi patauta kochara duka adda😢😢😢 puthe oyage tattha Divya loke idan oya diha baln ati rata wada ati daruwek wenna patiyo amma wa adaren bala ganna puthe jesu pihitai puthe
    Thank you hiru man asama pg eka podi waddo

  • @santhigamage7820
    @santhigamage7820 ปีที่แล้ว

    Sudu puthage muna dakiddi godak dukai puthe..

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว

    Wow Niyamai

  • @kosalawijegunawardena3826
    @kosalawijegunawardena3826 ปีที่แล้ว

    Niwan suwa ththata puthe...😭😭

  • @chahdrakahthi2148
    @chahdrakahthi2148 ปีที่แล้ว

    Suwa puthtaga tathtata niwan suwa labawa podi waddoooota jayawewa

  • @priyankap4051
    @priyankap4051 ปีที่แล้ว

    🧡❤💚💛

  • @sumanavawathiewarna6985
    @sumanavawathiewarna6985 ปีที่แล้ว +1

    Harima dukai pau