ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇබ්බැහි වෙලා ඉන්නෙ පොඩි වැඩ්ඩො බලන්න මාරම ලස්සනයි❤️❤️පුංචි හිත් මල් වගෙ හරිම ආදරණීයයි
චීට දුව අහිංසකයි ඇත්තටම... සැබෑ ම සිංහල ගතිපැවතුම් එයාගේ තියෙනවා❤🌹🌹
අනෙ හරිම ලස්සනයි හැමදාම පොඩි වැඩ්ඩෝ ලස්සනයි පුංචි දරුවන් පුංචි හිත් මල් වගෙමයි ලස්සනයි .❤ .සියලු දෙනාටම තෙරුවන් සරණියි .🙏🌻🌻🙏🌻🙏
පිලිපීන බාබා එක්ක ආව පොඩි පැටියා සෝයි අනේ❤️❤️❤️❤️❤️ . හැමෝටම ❤
පිටරට සිටින අපිට මුනට හිනවරැගෙන එන පොඩිවැඩ්ඩො වැඩසටහන ගේන ඹයාට තුනුරැවන් සරනයි
අදනම් හරිම ලස්සනයි දරුවො හතර දෙනාම. Verry nice problems podi weddo .im wochhing from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺
පිලිපීන බබා ශෝයි අනේ . මිශ්‍ර ලමයි හරිම දක්ශයි ❤❤❤❤
හදමුද
@@naveensandaru ❤
1
Thank you
හ්ම් පිලිපින් බබා නියමයි . අනිත් බබත් ලස්සනයි .
පිලිපීන බබා...ඒ ජාන ඒලෙසින්ම..අපේ එකි අහිංසකී
Ow ape penchi hari ahinsakayi. ❤❤❤❤
ड़ड़ञभठढड़ड़
ඔව් ❤
එය පිලිනයේ අම්මා උනාට තාත්තා ලoකාවෙනේ නේද
ළමයා පිලිපීන වෙන්නෙ කොහොමද. තාත්තා ශ්‍රී ලාංකික වගේ ම සිංහල. එතකොට ලංකාවේ පිය පාර්ශ්වයෙ හැටියට තමයි වාර්ගිකත්වය හිමිවෙන්නෙ. එතකොට මේ ළමයා ශ්‍රී ලාංකික හා සිංහල
පොඩි වැඩ්ඩියන්ට උතුම් තුණුරුවන්ගේම සරණයි !පොඩ්ඩන්ගේ ලෝකයේ ඊර්ෂ්‍යාව වෛරය , කුහකකම නැහැ .. හරිම පිවිතුරු අදහස් තියෙන්නේ .. ස්තුති ඔබ තුමන්ට ...හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පිලිපීන බබා ශොයි අනෙ කියන්න එපා. අනිත් බබා ලංකාවෙ උනත් එත් චුටි බබක්නෙ. 😥 ඔක්කොම බබලා ශොයී.
සිරාම . අරයා ලංකාවෙ උනානම් පණ්ඩිතකම කියයි. අපේ අයට අපේ අයම කැපිල්ල. බබාලා ඔක්කොම එකයි. එයාලා අහිංසකයි ❤😊
@@aurora0534ඉතිං මෙයා ශ්‍රී ලාංකික තමයි. පිලිපීන ලබ්බක් මගුලකට ද. තාත්තා ලංකාවේ. ඒක හන්දා කොහාමත් මේ ළමයා ශ්‍රී ලාංකික වගේ ම සිංහල
අනේ ඇත්තටම පොඩ්ඩො ටික ගොඩක් ලස්සනයි පොඩි පොඩි අදහස් බොහොම අගෙයි තෙරුවන් සරනයි දෝණිලට
දෙන්නා රගපාන්න ගත්ත නම් හොදයි වගේ 💖💜️💖💜️
අද හරිම ලස්සනයි පැටව් ටික ආදරෙයි ❤❤❤❤
ගොඩක් ලස්සනයි සුපිරි කතා හිනා වෙලා පිස්සු හැදෙන්නවා 🧡🧡❤️💜️🧡❤️💜️🧡🧡
හැමෝම ගිරව් වගේ ❤️❤️❤️❤️ලස්සනයි ගිහාන් මල්ලි තව පැය ක් තියන්නකෝ ❤️❤️හරි ලස්සනයි ❤️❤️❤️❤️
පිලිපීන බබා පිලිපීන බබා ගගා මේකෙ වැලලෙන්න එපා යකොව්.. ඒ කෙල්ලගෙ අම්ම විතරයි පිලිපීනේ.තාත්තා ලංකාවෙ අපේ එකෙක්.. උඹලත් ඉතින් මල් පැලේට පෝච්චියේ නම දාගෙන වැලලෙනවා..😂
සිරාවටම ලංකාවේ උන් නම් පට්ට කුහකයි. මේ ජීවත් වෙලා ඉන්න පොඩි කාලේට මොකා බැන්දත් මොකද සතුටින් ඉන්න පුලුවන් නම්. අනේ මන්දා අපෙ සමහර උන් නම් කතා කරලා වැඩක් නෑ
😅
අනේ ඔව් ඒ පිලිපිනයේ"කියන්නෙ"එයාගේ අම්මා පිලිපින්"තාත්තා"ලාoකිකයෙක්"ඒ දරුවා වගේම ඔක්කොම දරුවෝ"සෝයි"ඒ පීලිපීන්'කාන්තාවත්"හරි හොද පාටයි
Oy hri
Mage chuti duwa. Mage translator. Proud of you mage aderie.😘❤️
Hi sis congratulations both of you❤❤. Kaso daming basher dito sis. Pati BATA pinapatulang nila😂😂 God bless you sis and your family members ❤️🥰😘
@@raqueldesilva thank you bhe. Wag mo pansinin mga bashers, hnd tlga mawawala mga ganyang klaseng tao. Malungkot at puno ata ng inggit at puot ang buhay na meron sila..Hahaha.
@@raqueldesilva mas focus aq sa magagandang bagay para positive at happy lang. 😊
@@lailaKoralegedara yeah totoo Yan.. maraming toxic na Tao Kaya deadma nlng bhe.
අයියෝ මෙහෙමත් පොඩි වැඩ්ඩෝ අප්පා.🤔💖💖💖💖🤣🤣🤣
Ai me mnissu pilipine ayta baninne.eylath api vg mnissune.
😊
අනේ මුල් බබාලා දෙන්නා ශෝක් අනේ. ❤❤❤ ඒ හුරතලේ.. ❤❤
අද ඉන්න පොඩි පැටවුන් ටික හරි ම සොක් අනේ ...බුදුසරණ යි ..පැටවුන් ට....❤❤❤
පිලිපින් දුවගේ කතාටික නියමයිනේද
ගොඩාාාාාක් ලස්සනයි
මේ ළමයා පිලිපීන වෙන්නෙ කොහොමද. තාත්තා ශ්‍රී ලංකාවේ
ගොඩක් හොඳයි දෙනාම ❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖🌿🌿🌿💞💞💞💯💯💯💯💯💯🌹🌹🌹🌹💐💐💐💔💔💔
Okkoma babala hondayi. ❤❤❤❤❤Pilipin baba ekka hiti chuti petiyai deweni wate pink frock eka endan hiti petikkiyi harima shoyi. Pilipin baba nam tikak lokuyi wagema enga beragannath dakshayi. Eya ekka hiti anik petiya godaak hurathal.
දෙන්නම හරිම ශෝයි 😘😘😘
අනේ ආසාවේ බැ පොඩි අයගේ කතා අහන්න ❤❤❤බුදුසරණයි.. දරුවනේ ❤❤
හරි ලස්සනයි.🍁🌱🌺🍁🌱🌺🍁🌹
හරිම ලස්සනයි චුටි බාබාලාගේකතාව හරිම දක්ෂයි
මම ආසාම වැඩසටහන තේරුවන් සරණ්‍යි සියලු දෙන්නාටම
Rishana's fan here..proudly filipino prideBeauty and brain shana baby..
අනේ ඉතින් පොඩි උන්ගේ මේ කෝලම් නම් බලාගෙන ඉන්නම්කෝ දවසක් හරි....😘😘😘❤️❤💚💜️
දරු පැටිව් ලෝකෙ කොහේ වුනත් එකයි..
ළමයි කියන දේවල්වලින් ප්‍රශ්න හැදෙන්න පුලුවන් මේක නම් විකාරයක් අම්මලා තාත්තලා හිතන් ඉන්නේ ළමයි මාධ්‍යට ගේන එක ලොකු වැඩක් කියලා දරුවෝ රටේ සම්පත් ගොඩාක් දක්ෂයි
ළමයින්ගෙ,ළමා,කාලය, ඉවරයි
කටකාර පැටව් ට්කක්❤❤
Daddy miss you Shana darling❤❤❤❤.. see you soon 😚😚😚 Other 3 cute baby's are gorgeous 😍😍😍 Best of luck Hiru TV and Mr. Gihan 🎉🎉🎉
සූපිරිම වැඩ්ඩෝ ඉන්නේ බලන්න මාරම ආසයි
පිලිපීන බබා අම්මා වගේමයි.ඒ වගේම බුද්ධි මත්
ඔක්කොම ලස්සනයි 🌸
පිලිපීන් බබයි අනිත් බබයි කතා කරනවා ශෝයි...❤
පිලීපින් බබා නියමයි
Adanam harryma lassanai rasavinda hodatoooooma 🌹🌹🌹🌹❤️❤️❤️❤️💯💯💯💯budusaranai Mme wadasatahana karana gihann mahathmayatath dula 4 dennatama adarei manika.
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
මේ පිලිපීන ගෑනු කෙනා ලාලියා කෝරලගෙදර.අපේ එකෙක් බැදල ඉන්නෙ. යූටියුබ් චැනල් එකකුත් තියනව.
Thank you dear. ❤️
bro. chanel eke name eka ewanan puluwanda❤
❤❤❤❤❤❤❤❤okkoma harima dakshayi wagema lassanayi.suba anagathayak.
ලංකාවේ බබාල ඔක්කොම හොඳයි අපේ වුන් බෙදන්න හරි දක්ෂයි
Aneee harima shooooi me babala nam.dakiddith asai hith wala kisima narakak na❤❤❤❤
ආසම වැඩ සටහනක් 👍👍👍😂
බුදුසරනයි මැණිකේ ලාට
ශෝක් චුට්ටො දෙන්නා 😍😍
Very cute, sociable girls.❤
Harima mal wage kiriy DARUWO beuti ❤ lovely children's daruwange kata walata Hina yanawa. I enjoy niliyanta wada mewage chnal wada satahansk hodai thanks
හැම බබාම ශොයි
ane poddo denna shok harima lassanai❤❤❤
පොඩ්ඩො තමයි ඇත්තම කිව්වෙ..කැලේ අලි ඉන්නෙ හෙලුවෙන් 🙃🙃🙃
ඇත්තටම හරිම ආසයි පොඩිවැඩ්ඩන්ගෙ කතාවල් වලට..පිටරට ඉඳන් බලන්නෙ..
Budusaranai jaya wewa deergau pathanawa
කෙනුලි බබා ශෝක් අනේ
රසික පුතා ආඩම්බරයි දුව ගැන.මේ ප්‍රොගැම් එකෙ පටිගත සිනහ හඩ ආශවාදයට බාධාවක්
Mnnan hithanne niyama kollek.. oya ahinsage aiyala kii denek Philippine kello thiyan innawada..a kello hithanne atthatama ekala love kiyala.. a kollo adare karala hoo nokara a kellawa marry karala. Meke samahara banina ekalath oya wage wena ratawala ganu thiyan inna athi.dn ganita penna anith ekalata baninawa. ape minissu lajjai a minissu open ona deyak kiyanawa.. mee lamayata pawa banina gothayo inne ehew ratakata mehema wena eka ahanna deyakda.. daksha lamayek..good luck duwa...(mewaye dala thiyena cmnt dakala salenna epa bro lamaya harima dakshai,dawasaka hodathanakata yai sure❤❤❤)
Okkotama wada gihange katha ahanna ආසයි
Aliyage kathawa 😂🤣😂🤣
Nice children💕💕💕
Anthima denna mare maru😂😂😂😂
Budusaranai saranai !
Lassanai .... katakarai....🌹4
අනේ shoei පැටවු ali haliwallan.❤🌹🌹🌹🌹❤❤❤❤
ආච්චිලා ලමයි බලාගෙන අන්ටිමට ආච්චිලා බලා ගන්න අය නෑ
නංගි මරැ. අනෙ. 🤭🤭👍🇱🇰
මමත් බැලූවා කටර් ගෙ ඉදගන ❤❤
Shok aneee❤❤❤❤
ලොකු අයියගෙ බැලුම් පැකට් උස්සන් ගියෙ ඇයි ඕෂි අක්කෙ 😂
🤣🤣😃🤣😃
😊😊😊
මොන බැලුම්ද
hitunoth philippine walin badinava❤
API PODI WEDDOOO❤❤❤❤
Woooooooou 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞👍👍💖
❤❤❤.polaese babaa sooy.daennatam bs
ලමයි හැමොම බුද්දිමත් හරිලස්සනයි
Me babala denna akkai nangi wage. Ethtatama me denna ragapanna gathtanam hari
wow congrats..
Thank you bhe 😘
Apee lankawee. Lamai lassnai😂
සමහර අය ළමයින්ට දාලා තියෙන comments දැක්කම 🤔පුදුම අදහස්.
Harima shoooi me wedasatahana.
පිලිපීන කෙනාට සින්හල බෑ නම් කියන ඒවා අහන් ඉදලා react කරන්නේ..🤔🤔🤔
Husband mehe nisa tikak dannawa athi
Api english ahanawa waga
පිලිපින් දුව හරි බුද්දිමත්.
Very nice ❤❤❤👍👍👍
පොඩි දරුවෙක් තාත්තා මිය ගිය එක කියාදි ඒ සිදුවීම හාර හාර අහමින් මවගෙන්ද අසමින් අපහසුතාවයට පත් කිරීම අනුමත නොකරමි
පැයක්වත් තියන්න බැරිද වැඩසටහන
Podi lamai mal wage hita harima lassani
❤❤🤗❤❤cuit ❤❤
❤❤❤❤❤
සෝක් නෙ නියමයි❤❤😂🙏🙏🇶🇦
Me wedasatahana nawaththanna epa aneeeee harima shoook e babala dennama ... 💕❤🥰😘❤
Kanuli. Duwa. Maru.budusarany.
Pili pine baba ta adare hithena aya ko balanna
💗💗💗💗💗💗💗💗💗
Hiru. Why don't you give gifts for them.
Niyama weddo
👍👍👍
Adareye godak pataune
GOOD week 🤑🤑🤑🤑
Very.Samrt.Girl..
❤️❤️❤️🎉🎉ලස්සනයි ❤️❤️😘😘ව්
ඇබ්බැහි වෙලා ඉන්නෙ පොඩි වැඩ්ඩො බලන්න මාරම ලස්සනයි❤️❤️පුංචි හිත් මල් වගෙ හරිම ආදරණීයයි
චීට දුව අහිංසකයි ඇත්තටම... සැබෑ ම සිංහල ගතිපැවතුම් එයාගේ තියෙනවා❤🌹🌹
අනෙ හරිම ලස්සනයි හැමදාම පොඩි වැඩ්ඩෝ ලස්සනයි පුංචි දරුවන් පුංචි හිත් මල් වගෙමයි ලස්සනයි .❤ .සියලු දෙනාටම තෙරුවන් සරණියි .🙏🌻🌻🙏🌻🙏
පිලිපීන බාබා එක්ක ආව පොඩි පැටියා සෝයි අනේ❤️❤️❤️❤️❤️ . හැමෝටම ❤
පිටරට සිටින අපිට මුනට හිනවරැගෙන එන පොඩිවැඩ්ඩො වැඩසටහන ගේන ඹයාට තුනුරැවන් සරනයි
අදනම් හරිම ලස්සනයි දරුවො හතර දෙනාම. Verry nice problems podi weddo .im wochhing from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺
පිලිපීන බබා ශෝයි අනේ . මිශ්‍ර ලමයි හරිම දක්ශයි ❤❤❤❤
හදමුද
@@naveensandaru ❤
1
Thank you
හ්ම් පිලිපින් බබා නියමයි . අනිත් බබත් ලස්සනයි .
පිලිපීන බබා...ඒ ජාන ඒලෙසින්ම..
අපේ එකි අහිංසකී
Ow ape penchi hari ahinsakayi. ❤❤❤❤
ड़ड़ञभठढड़ड़
ඔව් ❤
එය පිලිනයේ අම්මා උනාට තාත්තා ලoකාවෙනේ නේද
ළමයා පිලිපීන වෙන්නෙ කොහොමද. තාත්තා ශ්‍රී ලාංකික වගේ ම සිංහල. එතකොට ලංකාවේ පිය පාර්ශ්වයෙ හැටියට තමයි වාර්ගිකත්වය හිමිවෙන්නෙ. එතකොට මේ ළමයා ශ්‍රී ලාංකික හා සිංහල
පොඩි වැඩ්ඩියන්ට උතුම් තුණුරුවන්ගේම සරණයි !
පොඩ්ඩන්ගේ ලෝකයේ ඊර්ෂ්‍යාව වෛරය , කුහකකම නැහැ .. හරිම පිවිතුරු අදහස් තියෙන්නේ .. ස්තුති ඔබ තුමන්ට ...හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පිලිපීන බබා ශොයි අනෙ කියන්න එපා. අනිත් බබා ලංකාවෙ උනත් එත් චුටි බබක්නෙ. 😥 ඔක්කොම බබලා ශොයී.
සිරාම . අරයා ලංකාවෙ උනානම් පණ්ඩිතකම කියයි. අපේ අයට අපේ අයම කැපිල්ල. බබාලා ඔක්කොම එකයි. එයාලා අහිංසකයි ❤😊
@@aurora0534ඉතිං මෙයා ශ්‍රී ලාංකික තමයි. පිලිපීන ලබ්බක් මගුලකට ද. තාත්තා ලංකාවේ. ඒක හන්දා කොහාමත් මේ ළමයා ශ්‍රී ලාංකික වගේ ම සිංහල
අනේ ඇත්තටම පොඩ්ඩො ටික ගොඩක් ලස්සනයි පොඩි පොඩි අදහස් බොහොම අගෙයි තෙරුවන් සරනයි දෝණිලට
දෙන්නා රගපාන්න ගත්ත නම් හොදයි වගේ 💖💜️💖💜️
අද හරිම ලස්සනයි පැටව් ටික ආදරෙයි ❤❤❤❤
ගොඩක් ලස්සනයි සුපිරි කතා හිනා වෙලා පිස්සු හැදෙන්නවා 🧡🧡❤️💜️🧡❤️💜️🧡🧡
හැමෝම ගිරව් වගේ ❤️❤️❤️❤️ලස්සනයි ගිහාන් මල්ලි තව පැය ක් තියන්නකෝ ❤️❤️හරි ලස්සනයි ❤️❤️❤️❤️
පිලිපීන බබා පිලිපීන බබා ගගා මේකෙ වැලලෙන්න එපා යකොව්.. ඒ කෙල්ලගෙ අම්ම විතරයි පිලිපීනේ.තාත්තා ලංකාවෙ අපේ එකෙක්.. උඹලත් ඉතින් මල් පැලේට පෝච්චියේ නම දාගෙන වැලලෙනවා..😂
සිරාවටම ලංකාවේ උන් නම් පට්ට කුහකයි. මේ ජීවත් වෙලා ඉන්න පොඩි කාලේට මොකා බැන්දත් මොකද සතුටින් ඉන්න පුලුවන් නම්. අනේ මන්දා අපෙ සමහර උන් නම් කතා කරලා වැඩක් නෑ
😅
අනේ ඔව් ඒ පිලිපිනයේ"කියන්නෙ"එයාගේ අම්මා පිලිපින්"තාත්තා"ලාoකිකයෙක්"ඒ දරුවා වගේම ඔක්කොම දරුවෝ"සෝයි"ඒ පීලිපීන්'කාන්තාවත්"හරි හොද පාටයි
Oy hri
Mage chuti duwa. Mage translator. Proud of you mage aderie.😘❤️
Hi sis congratulations both of you❤❤. Kaso daming basher dito sis. Pati BATA pinapatulang nila😂😂 God bless you sis and your family members ❤️🥰😘
@@raqueldesilva thank you bhe. Wag mo pansinin mga bashers, hnd tlga mawawala mga ganyang klaseng tao. Malungkot at puno ata ng inggit at puot ang buhay na meron sila..Hahaha.
@@raqueldesilva mas focus aq sa magagandang bagay para positive at happy lang. 😊
@@lailaKoralegedara yeah totoo Yan.. maraming toxic na Tao Kaya deadma nlng bhe.
අයියෝ මෙහෙමත් පොඩි වැඩ්ඩෝ අප්පා.🤔💖💖💖💖
🤣🤣🤣
Ai me mnissu pilipine ayta baninne.eylath api vg mnissune.
😊
අනේ මුල් බබාලා දෙන්නා ශෝක් අනේ. ❤❤❤ ඒ හුරතලේ.. ❤❤
අද ඉන්න පොඩි පැටවුන් ටික හරි ම සොක් අනේ ...බුදුසරණ යි ..පැටවුන් ට....❤❤❤
පිලිපින් දුවගේ කතාටික නියමයිනේද
ගොඩාාාාාක් ලස්සනයි
මේ ළමයා පිලිපීන වෙන්නෙ කොහොමද. තාත්තා ශ්‍රී ලංකාවේ
ගොඩක් හොඳයි දෙනාම ❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖🌿🌿🌿💞💞💞💯💯💯💯💯💯🌹🌹🌹🌹💐💐💐💔💔💔
Okkoma babala hondayi. ❤❤❤❤❤Pilipin baba ekka hiti chuti petiyai deweni wate pink frock eka endan hiti petikkiyi harima shoyi. Pilipin baba nam tikak lokuyi wagema enga beragannath dakshayi. Eya ekka hiti anik petiya godaak hurathal.
දෙන්නම හරිම ශෝයි 😘😘😘
අනේ ආසාවේ බැ පොඩි අයගේ කතා අහන්න ❤❤❤බුදුසරණයි.. දරුවනේ ❤❤
හරි ලස්සනයි.🍁🌱🌺🍁🌱🌺🍁🌹
හරිම ලස්සනයි චුටි බාබාලාගේ
කතාව හරිම දක්ෂයි
මම ආසාම වැඩසටහන තේරුවන් සරණ්‍යි සියලු දෙන්නාටම
Rishana's fan here..proudly filipino pride
Beauty and brain shana baby..
අනේ ඉතින් පොඩි උන්ගේ මේ කෝලම් නම් බලාගෙන ඉන්නම්කෝ දවසක් හරි....😘😘😘❤️❤💚💜️
දරු පැටිව් ලෝකෙ කොහේ වුනත් එකයි..
ළමයි කියන දේවල්වලින් ප්‍රශ්න හැදෙන්න පුලුවන් මේක නම් විකාරයක් අම්මලා තාත්තලා හිතන් ඉන්නේ ළමයි මාධ්‍යට ගේන එක ලොකු වැඩක් කියලා දරුවෝ රටේ සම්පත් ගොඩාක් දක්ෂයි
ළමයින්ගෙ,ළමා,කාලය, ඉවරයි
කටකාර පැටව් ට්කක්❤❤
Daddy miss you Shana darling❤❤❤❤.. see you soon 😚😚😚
Other 3 cute baby's are gorgeous 😍😍😍
Best of luck Hiru TV and Mr. Gihan 🎉🎉🎉
සූපිරිම වැඩ්ඩෝ ඉන්නේ බලන්න මාරම ආසයි
පිලිපීන බබා අම්මා වගේමයි.ඒ වගේම බුද්ධි මත්
ඔක්කොම ලස්සනයි 🌸
පිලිපීන් බබයි අනිත් බබයි කතා කරනවා ශෝයි...❤
පිලීපින් බබා නියමයි
Adanam harryma lassanai rasavinda hodatoooooma 🌹🌹🌹🌹❤️❤️❤️❤️💯💯💯💯budusaranai Mme wadasatahana karana gihann mahathmayatath dula 4 dennatama adarei manika.
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
මේ පිලිපීන ගෑනු කෙනා ලාලියා කෝරලගෙදර.අපේ එකෙක් බැදල ඉන්නෙ. යූටියුබ් චැනල් එකකුත් තියනව.
Thank you dear. ❤️
bro. chanel eke name eka ewanan puluwanda❤
❤❤❤❤❤❤❤❤okkoma harima dakshayi wagema lassanayi.suba anagathayak.
ලංකාවේ බබාල ඔක්කොම හොඳයි අපේ වුන් බෙදන්න හරි දක්ෂයි
Aneee harima shooooi me babala nam.dakiddith asai hith wala kisima narakak na❤❤❤❤
ආසම වැඩ සටහනක් 👍👍👍😂
බුදුසරනයි මැණිකේ ලාට
ශෝක් චුට්ටො දෙන්නා 😍😍
Very cute, sociable girls.❤
Harima mal wage kiriy DARUWO beuti ❤ lovely children's daruwange kata walata Hina yanawa. I enjoy niliyanta wada mewage chnal wada satahansk hodai thanks
හැම බබාම ශොයි
ane poddo denna shok harima lassanai❤❤❤
පොඩ්ඩො තමයි ඇත්තම කිව්වෙ..කැලේ අලි ඉන්නෙ හෙලුවෙන් 🙃🙃🙃
ඇත්තටම හරිම ආසයි පොඩිවැඩ්ඩන්ගෙ කතාවල් වලට..පිටරට ඉඳන් බලන්නෙ..
Budusaranai jaya wewa deergau pathanawa
කෙනුලි බබා ශෝක් අනේ
රසික පුතා ආඩම්බරයි දුව ගැන.මේ ප්‍රොගැම් එකෙ පටිගත සිනහ හඩ ආශවාදයට බාධාවක්
Mnnan hithanne niyama kollek.. oya ahinsage aiyala kii denek Philippine kello thiyan innawada..a kello hithanne atthatama ekala love kiyala.. a kollo adare karala hoo nokara a kellawa marry karala. Meke samahara banina ekalath oya wage wena ratawala ganu thiyan inna athi.dn ganita penna anith ekalata baninawa. ape minissu lajjai a minissu open ona deyak kiyanawa.. mee lamayata pawa banina gothayo inne ehew ratakata mehema wena eka ahanna deyakda.. daksha lamayek..good luck duwa...(mewaye dala thiyena cmnt dakala salenna epa bro lamaya harima dakshai,dawasaka hodathanakata yai sure❤❤❤)
Okkotama wada gihange katha ahanna ආසයි
Aliyage kathawa 😂🤣😂🤣
Nice children💕💕💕
Anthima denna mare maru😂😂😂😂
Budusaranai saranai !
Lassanai .... katakarai....🌹4
අනේ shoei පැටවු ali haliwallan.❤🌹🌹🌹🌹❤❤❤❤
ආච්චිලා ලමයි බලාගෙන අන්ටිමට ආච්චිලා බලා ගන්න අය නෑ
නංගි මරැ. අනෙ. 🤭🤭👍🇱🇰
මමත් බැලූවා කටර් ගෙ ඉදගන ❤❤
Shok aneee❤❤❤❤
ලොකු අයියගෙ බැලුම් පැකට් උස්සන් ගියෙ ඇයි ඕෂි අක්කෙ 😂
🤣🤣😃🤣😃
😊😊😊
මොන බැලුම්ද
hitunoth philippine walin badinava❤
API PODI WEDDOOO❤❤❤❤
Woooooooou 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞👍👍💖
❤❤❤.polaese babaa sooy.daennatam bs
ලමයි හැමොම බුද්දිමත් හරිලස්සනයි
Me babala denna akkai nangi wage. Ethtatama me denna ragapanna gathtanam hari
wow congrats..
Thank you bhe 😘
Apee lankawee. Lamai lassnai😂
සමහර අය ළමයින්ට දාලා තියෙන comments දැක්කම 🤔
පුදුම අදහස්.