කැරමල් පුඩිම හදන රසම විදිය|Caramel Pudding Sinhala|Creme Caramal Pudding easy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024
  • #caramelPudding #caramelpuddingsinhala #milkmaidrecipe #puddingrecipesinhala #sinhalarecipe #dushanisdiary
    කැරමල් පුඩිම හදන රසම විදිය
    කිරි රස උපරිම රසම රස කැරමල් පුඩිමක් හදමුද? පුංචි වෙලාවකින් ලේසියෙන් හදාගන්න පුළුවන්.
    ප්‍රධාන අමුද්‍රව්‍ය 4 යි ඕනි වෙන්නේ.
    Lets make Sri Lankans all time favourite dessert Creme Caramel Pudding. Very easy to make and a delicious creamy dessert. This Caramel Pudding will be your best caramel pudding recipe. Try it and let me know if you like it. 😊
    අවශ්‍ය ද්‍රව්‍ය
    කිරි මිශ්‍රනය සදහා
    1. ටින් කිරි පොඩි ටින් එකක් (Condensed milk/Milkmaid 395g)
    2. බිත්තර 4 [4 Eggs]
    3. හොදින් කුඩු කරගත් එනසාල් ඇට 3-4 [3-4 cardomoms powdered ]
    4. නැවුම් කිරි ටින් එකෙන් එකක් [1 Can - 300ml Fresh milk]
    5. වතුර ටින් එකෙන් බාගයක් [1/2 can - 150ml Water]
    6. වැනිලා තේ හැදි 2 [2 tsp Vanilla]
    කැරමල් එක සදහා
    1. සීනි කෝප්ප 1/2 [1/2 cup Sugar]
    2. උණු වතුර මේස හැදි 2 [2 tbsp hot water]
    *****ලොකු මිල්ක්මේඩ් ටින් එකෙන් හදනවනම් :
    උකු කල කිරි ලොකු ටින් එකක් (Milkmaid 510g)
    බිත්තර 8
    නැවුම් කිරි (fresh milk)හෝ පිටි කිරි- ටින් එකෙන් එකක්
    වතුර - ටින් එකෙන් බාගයක්
    වැනිලා තේ හැදි 4
    කුඩු කරගත් එනසාල් හයක්
    කැරමල් එක සදහා
    1. සීනි කෝප්ප 3/4
    2. වතුර මේස හැදි 4
    caramel pudding recipe sinhala,how to make caramel pudding,biscuit pudding recipe,caramel pudding,biscuit pudding,chocolate biscuit pudding,pudding recipe,how to make biscuit pudding,pudding recipe in sinhala,pudding,caramel pudding without oven,caramel pudding with milkmaid,caramel pudding with condensed milk,caramel pudding milkmaid recipe,caramel pudding sinhala recipe,pudding with milkmaid,pudding sinhala,pudding recipe without oven,Sinhala recipe

ความคิดเห็น •

  • @chathuniprasadi9996
    @chathuniprasadi9996 2 ปีที่แล้ว +5

    Akke man me widiyata pudding eka haduwa. Harima rasata lassanata awa akke. Thank you very much .. ❤️❤️

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Shaa niyamai nangi! Thank you comment ekata 💗💗💗

  • @DailyvlogwithVero
    @DailyvlogwithVero 2 หลายเดือนก่อน +1

    මමත් හැදුවා හරිම රසට ආවා. Thank you very much 🌿🌸❤️. සරලව පැහැදිලිව මෙහෙම හදන්න කියලා දෙනවට. ❤

  • @maladesilva9819
    @maladesilva9819 ปีที่แล้ว +3

    හරිම රස පාටයි .හරිම ලස්සනයි පුඩින් ඵක..ඔයාගේ රෙසපි එකටත් හදන්න ඕනි .ස්තුති ඩියර්. ❤️ 😍

  • @dularimenaka-xq7ws
    @dularimenaka-xq7ws 11 หลายเดือนก่อน +1

    Eka hariyatama beak una thank you akke

  • @nuwansanjeewa5224
    @nuwansanjeewa5224 ปีที่แล้ว +1

    වැඩි වැඩ නැතිව හරි දේ කියල දෙනවට thanks

  • @kT2015N
    @kT2015N 5 วันที่ผ่านมา

    Thank you so much.... I was looking for this recipe to match condensed milk 395g. Thanks again going to make it today.

  • @rajithanaresh5647
    @rajithanaresh5647 ปีที่แล้ว +1

    Looking yummy....shall we make it in the microwave? If how long we have to keep

  • @Venushboy
    @Venushboy 5 หลายเดือนก่อน

    Ane thank you souch ... hodata clear therum karanawa oya ....❤

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 ปีที่แล้ว +1

    තැන්ක්ස් අපිට හැමදාම අලුත් රෙසිපි දෙනවට බොහොම වටිනා චැනල් එකක්

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Thank you ♥️❤️♥️

  • @sevanikaabhayawardhana3310
    @sevanikaabhayawardhana3310 ปีที่แล้ว +2

    Me pudding eka ki denemta kanna puluwan d? 30 denekta wage hadanawa nm khmada recipe eka wenas wenna oni.

  • @viranjanigunaratne2864
    @viranjanigunaratne2864 ปีที่แล้ว

    Thank you! Very nicely explained 💐

  • @evokepodcast_yehani
    @evokepodcast_yehani 8 หลายเดือนก่อน

    I tried this.. it came out good❤ Thankyou

  • @Sadunihansika-j6z
    @Sadunihansika-j6z 3 หลายเดือนก่อน

    අක්කා මං මේකත් හැදුව tanks ❤❤

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +1

    it's look so delicious and mouthwatering.Thank you for sharing.merry christmas

  • @sachithadissanayake2655
    @sachithadissanayake2655 3 ปีที่แล้ว

    Shaaa harima lassanai. Dakapu lassanama lassana caramel pudding eka

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you nangi ♥️❤️♥️❤️

  • @MalindraAkwatte
    @MalindraAkwatte หลายเดือนก่อน

    ❤❤❤ so good I love it

  • @hansaniweheragama1264
    @hansaniweheragama1264 ปีที่แล้ว

    Thanks for the recipe and i tried this. It taste very good! ❤️👌

  • @chandicooray1304
    @chandicooray1304 5 หลายเดือนก่อน

    Thank you for your great recipe. It worked perfectly 💛

    • @DushanisDiary
      @DushanisDiary  5 หลายเดือนก่อน

      My pleasure 😊

  • @yash3466
    @yash3466 3 ปีที่แล้ว

    අනෙ මම හැදුවා 1st time.it was delicious 😘😘😘😘

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you 🥰♥️♥️♥️

  • @lifeisbeautiful2438
    @lifeisbeautiful2438 ปีที่แล้ว

    Tinkiri loku tin ekkain hadanwa me pramana double karanna oneda.. biththra 8k da ganne ethakota

  • @sesathminnada7135
    @sesathminnada7135 3 ปีที่แล้ว

    හරි ම ලස්සන යි....

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you ♥️❤️♥️❤️

  • @nomaperera9882
    @nomaperera9882 ปีที่แล้ว

    ඔයාගෙ butter scoth recipe එකම තමයී.❤❤q

  • @lakmalidissanayaka5235
    @lakmalidissanayaka5235 3 ปีที่แล้ว +4

    Nande Karamal eka gal wenawane winaadiyen
    Ekata Mokada Karanne

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Lipe gindara hodatama adu karala thiya ganna

  • @kavee_perera
    @kavee_perera 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි රස පාටයි මිස් අවන් පාවිච්චි කරන විදිය කියලා දෙන්නකෝ😁

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Meka bake karana hati video eke thiyanawa. Oyata oven gena thiyana dewal comment karanna man kiyala dennam 😊♥️

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනට නීට් එකට හදලා ඔයා නංගි..😍

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you akka ❤️♥️❤️😘

  • @LokaKatha
    @LokaKatha 3 ปีที่แล้ว +1

    හරිම රස පාටයි අක්කා❤❤❤

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Thank you ♥️❤️♥️

  • @ShafaHussain-qy5gj
    @ShafaHussain-qy5gj ปีที่แล้ว

    I made it it's came well

  • @suneethasamarasingha958
    @suneethasamarasingha958 11 หลายเดือนก่อน

    Best recipes

    • @DushanisDiary
      @DushanisDiary  11 หลายเดือนก่อน

      Thanks a lot❤️❤️❤️

  • @yash3466
    @yash3466 3 ปีที่แล้ว

    Mn hoyapu recipi eka 😘😘😘

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you ♥️❤️♥️

  • @thisithajayashan378
    @thisithajayashan378 ปีที่แล้ว

    Sugar grm keyakda danna one

  • @surenitennekoon8271
    @surenitennekoon8271 ปีที่แล้ว

    Excellent

  • @safra8ify
    @safra8ify 3 ปีที่แล้ว

    Hi I made this pudding according to your recipe...it came out perfectly..thank you so much..this recipe is a keeper for life..thank again..

  • @ruvinikumari7264
    @ruvinikumari7264 3 ปีที่แล้ว

    Akke mama ada me pudin eka heduwa godak rasai hariyatama hari giya gedara kattiya rasai Kiyala kewa oyata thanks

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you nangi ♥️❤️♥️❤️😘

  • @lakshmiillangasinghe2799
    @lakshmiillangasinghe2799 2 ปีที่แล้ว

    Very well explained. Precise and up to the point. 👍

  • @dulshanidissanayake1275
    @dulshanidissanayake1275 ปีที่แล้ว

    Very clear instructions

  • @rashinikavindiya139
    @rashinikavindiya139 2 ปีที่แล้ว

    Me pan eke size eka kiyada dr

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 10 หลายเดือนก่อน +1

    සුපිරි අක්කි .godk lssana pudding ekkk..අවන් එකේ bake kraddi foil kolen wahnna epada?

  • @thushanlakshitha4165
    @thushanlakshitha4165 2 ปีที่แล้ว

    Wow that is perfect

  • @chathurajayakody922
    @chathurajayakody922 2 ปีที่แล้ว

    Granite coated pan eka gatte kohenda

  • @chathuniprasadi9996
    @chathuniprasadi9996 2 ปีที่แล้ว

    Akke fridge eke thiyannama onada. Rice cooker eke steam karaganna barida

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Rice cooker eke steam karanna, video eke kiyanawa balanna

    • @chathuniprasadi9996
      @chathuniprasadi9996 2 ปีที่แล้ว

      @@DushanisDiary fridge eke thiyanna onamada.

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว

    Hareema neat

  • @thilinisewwandi2359
    @thilinisewwandi2359 ปีที่แล้ว

    What is the pan size you used? 6inch?

  • @abeeskitchen5632
    @abeeskitchen5632 2 ปีที่แล้ว

    Nice recipe

  • @lyricswithsl3481
    @lyricswithsl3481 2 ปีที่แล้ว

    Please give me 2 ingredient watalappan recipe

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 ปีที่แล้ว +3

    අක්කි ඔයා කැරමල් එක හදන්න ගත්ත pan එකේ දිග,පලල,උස කියන්න පුළුවන් ද?

  • @ruvinikumari7264
    @ruvinikumari7264 3 ปีที่แล้ว

    Akke pudin eka Dana ekata Thel hari batar hari ganna one nadda

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Oni ne nangi caramel eka danawane, video eke widiyata hadanna hondata enawa

  • @dnd4411
    @dnd4411 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @yash3466
    @yash3466 2 ปีที่แล้ว

    Oven dankota foil dagattata kamsk natda. Nattan uda tika kaluwenawa

  • @madushikanisansa5962
    @madushikanisansa5962 3 ปีที่แล้ว

    Oya aragen tiyena milk maid wargy mokakd

  • @damayanthisenadipathige7064
    @damayanthisenadipathige7064 3 ปีที่แล้ว

    Thanks 🌷❤️

  • @hmcmherath4229
    @hmcmherath4229 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @yash3466
    @yash3466 3 ปีที่แล้ว

    Akki oven preheat karnna oneda
    කූර ගහන අවස්තාවෙ bake වෙලා මදි වගෙන්ම් තව කොච්චර වෙලා බෙක් කරන්න ඔනෙද

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 ปีที่แล้ว

      ayeth winadib10 Kin kura gahala balanna. Madinam thawa 10 k thiyanna.wa

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Ou winadi 10
      Kin aye check karanna ♥️

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Tahks❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍

  • @chamodioshara9276
    @chamodioshara9276 2 ปีที่แล้ว

    Oven eke uda yata eliment dekama danawa da

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 ปีที่แล้ว

    Thank you

  • @prabodhaabeygunawardana8753
    @prabodhaabeygunawardana8753 2 ปีที่แล้ว +1

    කිරිපිටි ගන්නවා නම් කිරිපිටි හැදි කියක් ඕනි ද?dr කිරි එක හදා ගන්න.ඒ ටික දිය කරගන්න වතුර කොච්චර ඕනි ද?කියලා කියන්න පුලුවන් නම් 😊

  • @gangashyamali4353
    @gangashyamali4353 2 ปีที่แล้ว

    Kiri rath karanna oni nedda?

  • @SagarikaDilhani-i3y
    @SagarikaDilhani-i3y ปีที่แล้ว

    මෙි..පුඩින්...එක....ස්ටිිමි ...කප්..වල...දාන්න ...පුලුවන් ද

  • @سعديةزراوية
    @سعديةزراوية 3 ปีที่แล้ว

    ❤️

  • @tashenminidu8038
    @tashenminidu8038 ปีที่แล้ว

    Kohomada ane oke hil ganne

  • @سعديةزراوية
    @سعديةزراوية 3 ปีที่แล้ว +1

    بتفيق

  • @kdmrxlanda8828
    @kdmrxlanda8828 4 หลายเดือนก่อน

    Ane prige ekak nani😢