පාන් වලින් මෙච්චර රසට පුඩිමක් 😱 delicious bread pudding recipe
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- දවසක් හරි පරණ පාන් ඔයාලත් විසිකරනවනම් මෙහෙම හදලා බලන්නකො රස. පොඩි බබාලට උනත් හරිම පහසුවෙන් කවන්න පුළුවන් වගේම. හරිම ගුණයි. ඉතින් මේ රසම රස පාන් පුඩිම හදන්න Oven එකක් ඕන වෙන්නෙත් නෑ ඔයාලට. steam කරලා හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
වතුර මේස හැදි 5ක්
සීනි කෝප්ප 1ක්
පෙති පාන් 6ක්
නැවුම් කිරි කෝප්ප 2ක්
බටර් මේස හැදි 2ක්
ලුණු ස්වල්පයක්
බිත්තර 2ක්
වැනිලා තේ හැදි 1ක්
වියළි මිදි ( අවශ්‍ය නම් පමණක්)
පාන් වලින් මන් හදපු තවත් අතුරුපස කිහිපයක්
වැඩිපුර පාන් තියෙනවනම් මේ ස්නැක් එක හදලා තියාගන්න | Easy Snack Recipe in 5 mins by Ape Rahata 🇱🇰
• වැඩිපුර පාන් තියෙනවනම්...
පාන් වලට චොක්ලට් පවුඩර් දාලා හදන රස කෑමක්|Chocolate Bread Dessert
• පාන් වලට චොක්ලට් පවුඩර...
Indulge in the cozy goodness of my Bread Pudding recipe - a delightful blend of bread. This simple yet comforting dessert is sure to warm your heart and satisfy your sweet cravings. Join me on @aperahata a journey of easy baking, creating a classic treat that's perfect for any occasion. Let's bake up some joy together! 🍞🍮 #BreadPudding #EasyDesserts #HomemadeTreats"
පාන් එකතු කරලා හදපු තවත් රසවත් පුඩිමක් th-cam.com/video/7LnjENZsiKk/w-d-xo.htmlsi=Y2QIWlJJuhUwvgMr
7:06
Godak ස්තුතියි mata bread pudding ekak හරියටම hadana heti denaganna one wuna. Meken ඉතාම පැහැදිලිව කියලා දුන්නා . ස්තුතියි නැවතත් .❤🎉
අනේ thank you comment ekata ❤️🥰
Thanks harima lassanata pudding aka thiyawana
Rasai wage
Thank you so much ❤️ godak rasai hadala balanna 😊
Easy receipe thank you so much ❤❤❤🎉🎉🎉
Thank you 😊
Thanks,miss,rasa,kama,kiyala,danwata
❤
Wow ❤❤❤😊😊
❤️❤️
Thanks,miss,
Teruwan saranay ❤
🙏🏻
Pudin aka harima rasai mam hduwa
Ane ehmda. Thank you 😊❤️
Recipe eka danaeanam godak hodai..❤️👌
❤️❤️
Nicely done
Thank you ❤️😊
Oya.godak.hodata.kiya.denawa
Thank you so much ❤️
❤ස්තුතියි මිස් ගොඩාාාාාාක්
❤🤗
ස්තුතියි ඔයාට
❤️🫶❤️
Caremal karapu nisa upside down karanna puluwan etakota oyata caremalised juice amutuwen wakkaranna awashya naha putha...
Honda uthsahayak...
Thanks for your comment, Aunty! ❤️
Apita,rasa,kama,kiya,dAnawata
Hadala balala rasath kiyanna 🥰
ඕක up side down දාන්න බැරි ද ,
පුළුවන් 👍
අනේ ඔයා අනිත් අයත් එක්ක කලිම් පුඩිම් බෙදාගත්තා කිව්වට මට බෙදුවෙ නෑනෙ😂😢
පුඩින් එක නම් රසයි..❤
😁 ළගක හිටියනම් ඉතින් අනිවාරෙන් දෙනවනෙ ❤️ thank you 😊
@@aperahata 😇💛
Ithuru kama man satththunta danawa
Ow ekath hoda deyak 😊