Riverston Matale | Srilanka | Adventure in Knuckles | ලංකාව මෙච්චර ලස්සන ද? 🇱🇰 part 1
ฝัง
- เผยแพร่เมื่อ 29 ม.ค. 2021
- Riverston is located in Matale district in srilanka. There are two ways to reach this place. one way is from Matale side and other road is from Laggala side. When we were riding the bicycle through this jungle it was a amazing experience. I really loved that. I think there are more than 10 km from laggala.. but google map showed us just 10km. After reached to the parking we parked our bikes and We entired to the jungle. That environment which was in riverston is very amazing because that trees were not tall and just like bonzai trees and also There was a chill environment. As I think that's why that plants became to that type. Anyway It's very different from other environments but I felt it just like the environment where in Horton plains. But I didn't see any animal there. Anyway we reached to the view point. when we went there the view has already covered with the mist but after few minutes it became clear little bit. then we reached to that mmmmm I don't know what was it. It just like a bus halt but I sure it was not a bus halt I think it was a security room but now it's not using. We captured some photos from that place and we decided to leave By the way we came down to the parking and we decided to visit Babarakiri ella next.. So let's see.. What will happen next.. Keep in touch.. See you from part 2 💚✌️
If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
**************************************************
camera : Go pro hero 8
Editing : premier pro
sounds on : TH-cam audio library
**********************************************
Follow on Instagram : / man_saranna
Like on facebook : / man-saranna-මං-සරන්නා-...
************************************************
THANKS FOR WATCHING මං සරන්නා ...💚🇱🇰
ඊලඟ කෑල්ල තවත් රසවත් 😜 Part 2 එකත් ඉක්මනටම දානවා 💚 Subscribe කරලා සෙට් වෙලා ඉන්න ❤️
අනිවාර්යයෙන් බ්‍රදර්❤️😌 ඒක නොබලා කෑවේ නෑ වගේ බ්‍රෝ❤️😌 😅😅😅
මටත් join වෙන්න පුලුවන් ද
@@grpgunathilaka2105 anee awath joim karagannko plz 🥺🥺🥺🥺
Loli pop kanna
wayasa adala nee 🤣🖐️
How much is the ticket for Pitawala patana?
28:08 ප්ලේස් එකේ ලස්සන කියපු හොඳම විදිය 😁❤️ දිගටම කරගන යන්න අයියා..ඇත්තටම හරිම ලස්සනයි ප්‍රසන්ට් කරන විදිය good luck ❤️❤️
අඩෝ, සුපිරිම බන්, නවත්තන්න එපා වැනල් එක, අපි බලනවා හැමදාම🧡💪
aniwa 💙
ඔව් ආ නවත්තන්න එපා අපි ආසාවෙන් අබලන chanalඑකක්
Wow! This is an amazing video... So much detailed. Good Job and Thanks a lot!
Great job! Love your videos....awaiting the next episode....the lush greenary mixed with the mistic weather....so pleasing to the eyes to see...
Thank you so much 💙
Your explanation is so attractive..and also keep it up..A nice work
💗👍
ගොඩක් වීඩියෝ බැලුවා 😍❤️
තව ටිකයි ඔක්කොම බලනවා ❤️
වීඩියෝස් මාරම ලස්සනයි.. අද තමා සෙට් උනේ.. දිගටම කරන් යන්න අයියා.♥️😍💪
Ela kollek 💙✌
reverston patta lassanai oayage vloges harima lassanai malli jaya wewaaa
😍✌
patta kollo vlogs nam supiri 🔥❤️💫
tnx kollo 💙
ඇත්තටම ලස්සනයි අයියේ අපි ඊයේ ගිහින් ආවේ 😚🍃 මොහොතින් මොහොත වෙනස් වන කාලගුණය එක්ක...ලස්සන පරිසරයක් වින්ද..❤️😍
අඩෝ පට්ට ඒක.😍😍😍 රිවස්ටන් ගැන ඉතින් කියන්ඩ වචන නෑ..ගියපු ඈයෝ දන්නවා 😍😍😍💚
aniwa 💙✌️
Congratulations brother.❤️ keep it up and i am waiting for part 2 ❤️🤘
tnx kollo 💚
yehuuuuuw ................ kollo set ek pattama aa good luck much...and god bless you...
thank you bro ♥️
හරිම වාසනාවන්තයි ඔයා , ලංකාවේ ලස්සන උපරීමේට විදින ගමන් අපිටත් ඒ විදියටම ඒ feeling එක දෙනවා, අපිටනම් ඕවා හීන මල්ලියෝ.තෙරුවන් සරණයි , පරිස්සමින් from 🇦🇪 dubai
woow mcn.i wish your future and also i am waiting to help your future always.good luck my brother ❤️
tnx mchan 💙✌
අද තමා අහමිිබෙන් වගේ දැක්කේ එක වීඩියෝ එකක්... ඒ වෙලේ ඉදන් බලනවා ... මාරම ලස්සනයි වීඩියෝ ටික .. ✌️👌👏 All the best 👍 …මං සරන්නා…
ලස්සනයි අයියේ වැඩේ හොදට කරගෙන යන්න🤟❤️
You too malli 💫
Keep it up brother. Okkoma videos balala like kala ✌️
දවස් ගානක් තිස්සේ ඔයාගේ Videos බලනවා. කියන්න කිසිම අඩු පාඩුවක් නැ.. පට්ටම සරලයි.. හොද ගේමක් ගහපං.. ජය වේවා🖤
ela kiri 💙✌️
Marama lassana video ekak ♥️♥️🥺
Ela a hoya hoya hitapu ekak meka thanks👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
💙✌️
සුපිරියක්🌿🏃✨️
ලස්සනයි වැඩේ හොදට කරගෙන යන්න ❤️🔥
Jaya 💙
Ella beautiful video bro keep it up .
Super ahhh 😌😘😘 kollo supiriyt wede karala tiynwww 😊
tnxx 😍💫
I have been there before when I saw this video I thought I'd go again🖤 ur presenting is nice❤️
Supiri Videos godk eka digata bluwa.. ❤️❤️❤️
ela kollek 💙✌️
Elam ❤keep it up broh
tnx brw 💙
2 years walata passe vdo eka balanne. harima lassanai. kawadawath lankawe riverstone walata gihilla na man. asawen hitiya godak.... From UK
ane niyamai aiye oya video eka lassanata karala thiyenawa shoook
elaa
Patta... 😍🔥👍
මේවෙනකල් දැක්ක ලස්සනම තැනක්...Thanks ayyaa...🇱🇰💯😍😍
Oww patta lssni 💙
Superb 🔥brothers❤
tnx kollo 💙✌️
ඒක සුපිරිම ආහ්... ❤️
💙💙
Wow..Lassanii Ahh..💙👌
Oyge chanel ekt aluthen set une,woo oya marai ayye good luck 💪
නියමයි කොල්ලෝ ජය වේවා 👍👍
Apith giya awurudu ganakata kalin . Harima lasanay ..oyalata thanks . Lankawe lassana than pennanawata .
Supiri bnnn♥️💯🔥
Elma 💙
හරිම ලස්සන චාරිකාවක් අපිත් ඔබ සමග ගමන් කළා වගේ හැගීමක් දැනුනා ... පරිසරයේ තිබෙන පුංචි පුංචි දේවල් පවා පෙන්වමින් කරපු විස්තරය ගොඩක් වටිනවා... සොබාදහම සුදරත්වය උපරිමයෙන්ම ඔබේ කැමරා කාචය හරහා පෙන්නුවා... ඔබ කිව්වා වගේම අපේ මේ ලස්සන රට කොතරම් ලස්සනද යන්න ඔබගේ රූපරාමු තුලින් දැකගත්තා..... travel with Chathura program එකට පසු දැකපු ලස්සනම travel program එකක් මේක....ඔබට සාර්ථක දිගු ගමනක් යාමට සුබපතමි....wish you all the best.....
ස්තුතියි 💙
මේකනම් මරු ජය වේවා 💙☘️
සුපිරියි පාර එහෙම පට්ටට explain. කරනව
elaa 💙
Supiriyak thama ithim❤
💙✌
Good luck 👍 very nice 👌 video 😃😄😁😆
Superb video 😍
Subscribed your channel
Ela kiri🔥 part 2 ekamanata onii
elm 💙
සුපිරි සුපිරි හැබැයි ගස් කුරු වෙන්නේ නම් සීතල නිසා නෙමෙයි හුළඟ සැර නිසා❤🔥🤟😊
Elaaa elaaaa takgala anikath dando
ඔයාගේ වීඩියෝ හරිම අර්ථවත්
Supiri 👍Part 2 danakn baln innawa😁
elma 💙✌
Video ටික සුපිරි 😇
💙✌
Super aiye .parismt wede karnn
tnxx ✌💙
I like to watch your upload video in you tube social media I also like to travell with around my country.congratulations !!! Brother
eka patta ayye 🔥
tnx mlli 💙
Superb bn❤️🔥
tnx brw 💙
ado ube life style eka patta ban😍😀
Congrats bokka❤
tnq bn ✌
Yeahhh Nice Environment 😍🍃
Let's go there together
Elah❤️
This is awesome❤
tnx bother 💙💫
Supiri bn❤️
tnx brw 💙
ayye oya parisaraya vidina widiha bln ind mar asai😍🌿
Api raththota .punchi kale indala api yanawa.marama lassanai.
😍🤘 patta
tnx brw 💙
Super 1st comment
😍💚
පට්ට,සුපිරියට කරනව.
elma ❄️💙
අම්බෝ.......ලංකාවේ ලස්සන........❤️
විඩීයෝ සෙට් එක ඒකක් නෑර බැලුවා.මේක සුපිරිම වීඩියෝ එක.අනිත් කොටස් ටිකත් ඉක්මනටම දෙන්න.සුපිරියටම කරලා තියෙනවා.thankank ඉඳුනිල්.👌👌👌👌
elma brother ✌💙
මුල්ම comment එක මගෙන්
💚✌️
supiri bb😍😍
💙💙
Man Saranna Athulu mithuranta Godak Isthuthie....Harema Lasana,...Dakumkalu Paresara paddathiyakin Hebi Ape Siw Helaye Epadema Sabavinma,.... Vasanavak...Baggiyayak....Mau Beme manaskantha,...Sundara Video Ragena Ena puthe Obata Deepthimath Anagathayakata Subasiri....Theruvan Saranai.....!!!!!!
Video is perfect if you collect all the polythene from the mountain and help the nature 💛🙏
Follow කරන චරිතයක් .🌿♥️
Apith eeye giya .attatama marama lassanai. Mn dakapu lassanama thana🥰
මෙක බලද්දි පරන මතක අලුත් වෙනවා❤️
niyamayi machan. good luck
tnx 💚
@@mansaranna gopro ekenda video kranne
Niyamai brooo
Thank you for picking up rubbish and saving our beautiful planet earth 🌎🙏
love that attitude 💙
Superb malli❤️❤️
tnxxx 💙
Lassanai 👍👍
සුපිරියක් තමා ඉතිං මං සරන්නා අයියා 😌✋❤️,
ජය වේවා🙂 බ්‍රෝ❤️😌 ,
එලම මල්ලියා 💚✌
okkoma beluwaa...
paw ban kuudella...😂
supiri !!!! 💙
elmaa 😁✌💙
Apith nengaaaa supiri hode
උබ සුපිරි. වැඩේ අත අරින්න එපා ලයික් විව්ස් අඩුයි කියලා දිගටම යං සුබ❤️✊🏻
ඒ වචන ටිකත් ලොකු හයියක් මචං 💙✌
@@mansaranna ආදරේයි
අැත්තටම අම්මෝ එ් ලස්සන❤🎉
ලස්සන යි ජයවේවා!
පිටවල පනත
බඹර කිරි ඇල්ල ගියා රිවස්ටන් යන්න බලාපොරොත්තු වෙන් ඉන්නව
woow aye reveston ynna chance ekk hambuna wage🖤✌keep it up
💙🥳
Aniwaryen mam lankawata apuhama mat yanawa harima lassanai macho
aniwa yna 💙
අපි ඉන්නේ රිවස්ටන් වලට පල්ලෙහා,,,විනාඩි විස්සෙන් රිවස්ටන් වලට යන්න පුලුවන්... අපි හැමදාම නොවරදවාම දකින දෙයක් තමා ගස් කපලා පටවන් යන ලොරි...ඒ කියන්නෙ කොටන් පටවපු ලොරි,ලොක්ඩවුන් කියල නෑ..දවසකට අනිවාරෙන්ම අඩුම දෙකක්වත් යනවා අපේ පාරෙන් පල්ලෙහට,,,රිවස්ටන් වල උඩම ටික බේරිලා තියෙන්නේ එහෙට ලොරි වලට යන්න බැරි නිසා.....🥺💔
අපිට සාමාන්‍ය මිනිස්සු විදියට මුකුත් කරන්න බෑ..එයාලට දේශපාලන හයිය තියෙන නිසා...එනවනම් ඉක්මනට රිවස්ටන් වලට ඇවිල්ලා ලස්සන බලලා යන්න..ඔය ලස්සන එන්න එන්නම නැති වෙලා යයි...🥺💔😒
ehmda 😢
Seat54 bus aka yanna puluwanda
@@sujitharuna1794 කෑලි බෑලි එල්ලලා නැති, ලොකු බෆර් එකක් නැති ඒවට අවුලක් නෑ
මමත් රත්තොට බන් ඉන්නෙ🥰
Thanks a lot ayya
apith giaya yaluwoth ekka udata giyahama marama lassanai
Wowwwww
💙✌
Mmth ghn thiyenwa maarama lassanai ❤️ kiyl wedak nh e genanm sithalai puduma wdht
Maru😉👍
😁♥️
ඒක තද බන්....🖤✌ ජය
tnx mchn 💙💫
පට්ට ලස්සනයි
tnx bro 💙
අඩේ පට්ටා❤️❤️ දැන් දන්නෙ❤️❤️❤️❤️ මරු මරු Keep it up❤️
elma 💙
Malitha aiyanam harima hoda yaluwek 😊🥰💓
Meka patta 😍❤
💙 elma