ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අනුරාධපුර ආවා 🙏🏻💐 Anuradhapura Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Welcome
    Don't forget to Subscribe to our TH-cam channel
    We get all my music from artlist.io/D-3...
    Follow us on Instagram @ DanRodrigo88
    / danrodrigo88
    Enjoy ❤

ความคิดเห็น • 385

  • @maheshudayakumara8134
    @maheshudayakumara8134 หลายเดือนก่อน +19

    ඒ ගැනු ලමයා අදින ඇදුම් වල සන්වර කම... ආචාරය 🥰🥰🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @King_fr782
    @King_fr782 หลายเดือนก่อน +90

    විශ්වයේ බලගතුම ස්තානය රුවන්වැලිසාය. 🙏❤️

    • @nike-yk1fo
      @nike-yk1fo หลายเดือนก่อน +3

      Track ලන්තේ 😅

    • @King_fr782
      @King_fr782 หลายเดือนก่อน +8

      @@nike-yk1fo ද්‍රෝනයක් බුදුහාමුදුරුවන්ගේ ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්තානය.මෙතන කොච්චර බලවත්ද කියලා උබ දන්නෙ නෑ.

    • @mycf6
      @mycf6 หลายเดือนก่อน +1

      @@King_fr782 💯💯

    • @isuisuruni9062
      @isuisuruni9062 หลายเดือนก่อน +1

      ​@@King_fr782🙏🙏🙏

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +10

      Definitely 💯

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV หลายเดือนก่อน +33

    **උදේ පාන්දර පහමාරට හයට විතර මල් ගන්න තැනට ගියා නං ඔයාලට ඔය මී මැස්සෝ ගොඩාක් බලන්න පුළුවන්**
    **ඒ වෙලාවට තමා යන්න ඕන ඒ වෙලාවට හිතට දැනෙන සහනය කියල නිම කරන්න බෑ මාර ආසයි මාරම සැහැල්ලුවක් දැනෙන්නේ**
    **ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින අති උතුම් රුවන්වැලි සෑ මහරජුන්ගේ පිහිට නම් කියලා නිම කරන්න බෑ ඒ වගේම තමයි ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට සිසිලස**
    **කිසිම තැනකින් ලබාගන්න බැරි හිතට නිදහසක් හිතට සැහැල්ලුවක් ලබා දෙන ගොඩක්ම ආසම තැනක් .ඒ වගේම යන්න ඕනේ පාන්දර රුවන්වැලි සෑයට යන්න ඕනේ නැත්නම් රාත්‍රියට යන්න ඕන දහයට කලින්**
    මළුවේ වාඩිවෙලා ඉන්නකොට දැනෙන සිසිලස කියලා නිම කරන්න බෑ🙏🙏🙏
    බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් ශෙයා කරාට
    ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි සියලු දෙනාට!!🙏🙏

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you for your lovely words 🥰

  • @user-uq2lp9qk9v
    @user-uq2lp9qk9v หลายเดือนก่อน +16

    අහඹුවක් සේ නෙතේ ගැ ටී
    ටිකින් ටික ❤️යා වී
    දැන් හිදී ජිවිතේ රැ දී
    ඉතිං මේ ටික නොකියාම බැ රි
    "Devni" ගේ 🧚‍♂️
    සිනාවට බො සිත් පෙම් බදී
    මනුදමි පිරුණු
    "Dan" ගේ ❤️
    සිත හෙමිහිට අප සිත් සොරා ග නී
    තෙරුවන් සරණ පතනවා හැමදාම අ පි
    සැමදා ඉන්න ඔය වගේ සෙනෙහසින් බැ දී
    ❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Harima lassanayi

  • @amavividanagamage8162
    @amavividanagamage8162 หลายเดือนก่อน +13

    අලුත් සහල් කියන්නෙ කුඹුරු ගොවිතැන් කරන ගොවීන් ඔව්න්ගෙ අස්වැන්නෙ පලමු කොටස (අග්‍ර කොටස) භාග්‍යවතුන් වහන්සේට පූජ කරනවා. අලුත් සහල් මංගල්‍යය කියන්නෙත් ඒකටමයි. චාරිත්‍රානුකූලව පවත්වන එකට.❤ රුවන්වැලි සෑයට හවසට යන්න ටිකක් වාඩි වෙලා ඉදලා එන්න. හරි ලස්සනයි ඒ වගේම හිත නිවෙනවා 🙏❤ බුදුසරණයි ඔයාලට

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Thank you.Good explanation 👍🏻

  • @dulminasadeesha9509
    @dulminasadeesha9509 หลายเดือนก่อน +2

    හරිම වැදගත් විදියට හැසිරෙන ඡීවත් වෙන දෙන්නෙක්...ආදරණීය පවුලක් ..බදු සරණයි..

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you for your kind words ❤️

  • @mangamangali4017
    @mangamangali4017 7 วันที่ผ่านมา

    පුතාගේ කතාවයි... දුවගේ හරිම සංවර චාම් කමටයි හරි ආසා හිතෙනවා ...
    හැමදාමත් සතුට ඉතිරේවා ..❤❤❤

  • @ayesharanasinghe260
    @ayesharanasinghe260 หลายเดือนก่อน +14

    අනුරාධපුර ඉදලා අක්කිගෙයි අයියගෙයි වීඩියෝ බලන මන්....😢ගොඩක් ආසාවෙන් ඉන්නේ ඔයාලව meet wenn...🥲

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Next time hamu wemu 🥰

    • @ayesharanasinghe260
      @ayesharanasinghe260 หลายเดือนก่อน

      @@DanRodrigo88 definitely ❤️

  • @salikaweerasinghe3341
    @salikaweerasinghe3341 หลายเดือนก่อน +3

    අනුරාධපුරයේ ගියා වගේ දැනුනා.කොහා කෑ ගහන සද්දෙත් ඇහෙනවා. හරිම ආදරණීයයි. පරිස්සමින් ඉන්න.❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      🙏🙏❤️

  • @ema5852
    @ema5852 หลายเดือนก่อน +2

    Akki ayiya oyala dennata godaaak adarei. Harima nihathamaniiii copul ekak 😘❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you for your lovely message ❤️

  • @kavindra.nimesh
    @kavindra.nimesh หลายเดือนก่อน +3

    මරු දෙන්නා ..මදෑ සීගිරිය බලන්න හැදුවා...දෙන්නටම ආදරෙයි...stay safe....❤❤

  • @nilukadilrukshi7133
    @nilukadilrukshi7133 หลายเดือนก่อน +2

    ❤harima ලස්සනයි video ,,god bless both of you 😊❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you ❤️

  • @dilshanranasingha6678
    @dilshanranasingha6678 หลายเดือนก่อน +8

    11:14 කැමරාවට ලැජ්ජා එක්කෙනා😂😂❤❤

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj หลายเดือนก่อน +3

    අදත් ලස්සනයි .ඔයලගේ video හරිම ලස්සනයි.දෙන්නටම බුදු සරණයි❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 หลายเดือนก่อน +3

    So happy vedio ekak dala thynwa dakkma...❤❤❤❤Akki lassnaii..grand mar gdaaak lassnaii ❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @sewmiwijesekara
    @sewmiwijesekara หลายเดือนก่อน +7

    Anee akkai aiyai balanna asawen inne... anuradhapura awith gihinne😢😢

  • @ruubalasooriya9332
    @ruubalasooriya9332 หลายเดือนก่อน +2

    Oyalage video ekk dala tynv dakkama harima sathutui.❤️😊

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Glad to hear 🥰

  • @himayavlogs
    @himayavlogs หลายเดือนก่อน +3

    අනුරාධපුර ඉදන් මමත් vlogs බලනවා 😁 nice video ❤

  • @yashnation3987
    @yashnation3987 หลายเดือนก่อน +2

    අක්කට අාදරේ සෙටි එක කෝ❤❤❤❤❤❤ ලස්සනයි අක්කේ නියමයි අයියේ අදත් සුපිරි විඩියොව

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thanks for the support 🩷

  • @Thinuli2015
    @Thinuli2015 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්න ගොඩක් පිංවන්තයි...බුදුසරණයි ඔයාලා දෙන්නට...🎉🎉❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Budusaranayi 🙏

  • @NilmiDingirige
    @NilmiDingirige หลายเดือนก่อน +6

    රසද...මන් ආසම මල්ලිගේ ඒ වචන වලට...🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      😁😁😁😁

  • @ashasewwandi2524
    @ashasewwandi2524 หลายเดือนก่อน +2

    මාත් අනුරාධ පුරෙ.
    ඔයාලගෙ විඩියො බලනවා.ලස්සනයි ඔය දෙන්නම.❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you 🥰

  • @sureshthusitha7586
    @sureshthusitha7586 หลายเดือนก่อน

    මන්නම් ආසම දෙව්නිගෙ කතාවට හිනවට❤❤❤ඔයාලගෙ වීඩියෝස් බලනවා ආසාවෙන්.ඔය දෙන්නා මිනිස්සු එක්ක ගනදෙනු කරන විදිහ දකිද්දි හරි ආසයි.සුපිරි කපල් එකක්❤❤❤බුදුසරනයි

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you 😍

  • @reshandiweligamage5753
    @reshandiweligamage5753 หลายเดือนก่อน +2

    Anee aiyai akki anuradhapura awitha🥰❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      We did 😁❤️❤️

  • @Nisansala-c9v
    @Nisansala-c9v หลายเดือนก่อน +2

    දෙව්නි කවදාහරි වයසට ගියාම අත්තම්මා වගේම ඉදි❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Maybe definitely 💯

  • @isuruisuru7182
    @isuruisuru7182 หลายเดือนก่อน +1

    Adath godaaaak lassanai video eka.adarei dennatama.පරිස්සමෙන් sathutin inna.bs.😍😍🤗😘😘

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      Thank you ❤️

    • @isuruisuru7182
      @isuruisuru7182 หลายเดือนก่อน

      Welcome 😁😘

  • @amalkadilki4254
    @amalkadilki4254 14 วันที่ผ่านมา

    අනේ මාත් අනුරාධපුරේ අක්කියෝ අයියේ.. මං ඔයාලගේ වීඩියෝ ඔක්කොම බලනවා. අද තමා first comment එක දැම්මේ. මාත් යන්න ආසම තැන තමා ජය ශ්‍රී මහා බෝදිය, රුවන්වැලිසෑය කියන්නේ... 🌸🙏 ඔයාලා එක්ක කතා කරන්න හරි ආසාවෙන් ඉන්නේ මං 🥺

    • @DanRodrigo88
      @DanRodrigo88  13 วันที่ผ่านมา +1

      Thank you for your lovely message 🥰

  • @agssljournal5551
    @agssljournal5551 หลายเดือนก่อน +1

    Therueansaranai🙏🙏🙏 Mage mahaththaya Anuradhapure api inneth Anuradhapure❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you 😊

  • @user-hn9wy2lz9y
    @user-hn9wy2lz9y 12 วันที่ผ่านมา

    ඔක්කොම video බලනවා🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  10 วันที่ผ่านมา

      Thank you.inna api ekka digatama ❤️

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน +1

    ඹයා ල ගෙ සියළු ම යහපත් සිතුම් පැතුම් ඉටු වෙවා කියා ප්‍රාර්ථනා කරන්න❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you 🙏 and wish you the same

  • @kanishkadilishan4135
    @kanishkadilishan4135 9 วันที่ผ่านมา +1

    giving ❤ for both of you

    • @DanRodrigo88
      @DanRodrigo88  9 วันที่ผ่านมา

      Thank. You ❤️

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby หลายเดือนก่อน +2

    Aluth sahal kiyannee ,......Minissunge wagawalin hambena palaweni haal tika poojaa karana eka dan aiyee .......❤❤❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 15 วันที่ผ่านมา

    මම නුවර aruppola. ඉන්නේ Kumari. ලස්සනයි ඔයාලගෙ vidiyo s බලනව ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  13 วันที่ผ่านมา

      Thank you ❤️

  • @sadaleechristina7950
    @sadaleechristina7950 หลายเดือนก่อน +2

    Dan oya lassanata kathaa krnwa harima cute ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thanks for the support 🩷

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 หลายเดือนก่อน +2

    ඇත්තටම කියන්නේ, ඔය දෙන්නගේ නංගිට මං හරිම ආදරෙයි ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      😳😳😳

    • @mahindarajapaksa6308
      @mahindarajapaksa6308 หลายเดือนก่อน

      @@DanRodrigo88 ඇත්තටම මං කියන්නේ.නංගිට වයස කීයද ?

  • @DenethShivon
    @DenethShivon หลายเดือนก่อน +5

    දෙව්නි අක්කී හරිම ලස්සයි❤❤ සුරංගනාවියක් වගේ මටත් ඉන්නවා ඔයා වගේම අක්කී කෙනෙක්.❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you 🥰

  • @dsvlog6100
    @dsvlog6100 6 วันที่ผ่านมา

    නෙලුම් මල් අතින් ගත්ත දෙව්නි නංගි ත් නෙලුම් මලක් වගේ ❤❤❤❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  6 วันที่ผ่านมา

      Thank you for your lovely words ❤️

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m หลายเดือนก่อน +1

    අනේ නෑ අනේ අපි ඉන්නේ පිටරටඉතින් කොහේද අපි අනුරාධපුරේ යන්නේ?ලංකාවට ආපු දවසකට ඉතින් යනවා වෙන මොනවා කරන්නදඕගොල්ලන් ගිහින් වැඳලා ආවා ආවානේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔය සියලූම දෙනාටහදවතින්ම හැමදාමත් ආදරෙයි

  • @DulithWijesinghe-gj7bv
    @DulithWijesinghe-gj7bv หลายเดือนก่อน +7

    "Hi everyone, ඕගොල්ලන් කෝමද..ඔදින් ඉන්නවද" අද ඇහුවෙ නෑනෙ😢😢❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      😭😭😭😭

  • @myhomecity9508
    @myhomecity9508 3 วันที่ผ่านมา

    අයියා ඔයා කොහෙන්ද ඔය ඇදන් ඉන්න t shirt collection එක ගත්තෙ?

  • @sasifdo3642
    @sasifdo3642 หลายเดือนก่อน +1

    අපි ඊයෙ තැබීලි බිව්වා මට අයියවයී අක්කවයී මතක් උනා😍😍අනෙ සාදු සාදු ජය ශ්‍රී මහා බොධින් වහන්සෙ සහා රුවන්වැලී මහා සැයට මගෙ නමස්කාර වේවා....🙏☸️අයියයී අක්කයී ගිය එක ගොඩාක් හොදයී🙏🙏අලුත් සහල් කියන්නෙ තමන්ගෙ කුඹුරෙන් ගන්න සහල් වල පලමු කොටස අපි පුජ කරනවා බුදු රදුන් හට අයියෙ අලුත් සහල් මංගල්‍ය කියන්නෙත් එකටම තමා...හවසට තමා යන්න ඕනෙ රුවන් වැලී මහා සෑයට🙏🙏අයියා කිව්වා වගෙ අයියා නම් සුදු වෙලා අව්වෙ ගිහින් අක්කා නම් කලු වෙලා නෑ අනෙ....අනෙ අනුරාධපුරයේ ගිහින් ඇලක නාන්නෙ නැතුව ආව එක නම් අඩුවක් හොදෙ.....අපරාදෙ නාන්න එපැයී ගොඩාක් ශොක් අනේ...❤️😍ආදරෙයී දෙන්නටම❤️❤️🙏☸️

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      🥰🥰🥰

  • @ronaalifernando5563
    @ronaalifernando5563 หลายเดือนก่อน +1

    දුවේ ඔයාලා අපෙ රටෙ දෙට අදරෙ කරන්න පුලුවන් එක හරි හොදයි ඔයාලාට අදරෙයි ජෙසු පිහිටයි ❤🙏

  • @NadunSachintha-fq3tg
    @NadunSachintha-fq3tg 2 วันที่ผ่านมา

    ඇයි ඒ කඩෙන්ම කැවේ අනුරාධපුර මෙලෝම රහක් නැති කඩේ 😩

  • @RidmiTharaka-t2g
    @RidmiTharaka-t2g หลายเดือนก่อน +2

    Ou oya ape අනුරාධපුරය ❤❤❤❤❤❤😊😊😊

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      🥹💕❤️

  • @himansidesilva3588
    @himansidesilva3588 หลายเดือนก่อน +1

    need long videos
    more love for travel vlogs🥰💓💓

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +1

      ❤️❤️❤️ ok ok

  • @maryamal3175
    @maryamal3175 หลายเดือนก่อน +1

    ඔයාලාට නම් ගොඩක් පින්

  • @indunilweerasinghe7251
    @indunilweerasinghe7251 หลายเดือนก่อน

    Though you are living in England, both of you look very genuine , down to earth and innocent. May you have a wonderful life ahead......

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Than you very much 🥰

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 หลายเดือนก่อน +2

    Ane sadu sadu sadu math anumodam wenawa sathutin

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @saheli_senevirathne
    @saheli_senevirathne หลายเดือนก่อน +5

    14:44 Dan aiye 😂 ඔයා වැරැද්දක් තමා කරනවා😅.live ආව වෙලාවක බැනුම් අහගන්න තමා ඔය හදන්නේ😂💔

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน +2

      @saheli_senevirathne good, we need some publicity 🤣🤣🤣

  • @jontijonti1692
    @jontijonti1692 หลายเดือนก่อน

    ඔයලාගේ විඩියෝ හැම එකක්ම වාගේ බලනවා. ❤💐🤗

  • @sithuminikarunarathne244
    @sithuminikarunarathne244 หลายเดือนก่อน +1

    Oyala polonnaruwe enne nadda. Adath vlog eka lassani 🥰🥰❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      @sithuminikarunarathne244 anything good over there?

  • @NadunSachintha-fq3tg
    @NadunSachintha-fq3tg 2 วันที่ผ่านมา

    මන් බලනවා ...

  • @hasharanethmini5084
    @hasharanethmini5084 หลายเดือนก่อน +1

    අනේ🥺 අනුරාධපුරේ ඇවිත්♥️

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @miyurigamge1918
    @miyurigamge1918 หลายเดือนก่อน

    😊ආශීර්වාද කරනවා සියලූ දෙනාටම

  • @devikagamage9316
    @devikagamage9316 หลายเดือนก่อน +1

    ලස්සනයි නංගී මල්ලි ❤❤

  • @ude-vl3ie
    @ude-vl3ie หลายเดือนก่อน

    ane aid mand akkaw mt magema akkek wage danenwane anee.mt akkal n mn thamai mehe akka e unat.giya athmek hari akk ape wennathi.e tharamm danenw huruwak...oyal dennama harima shok.parissaman indo...aye yano nm dunhida alla balanna ehema yando. eth gamana nam pana yanaw eth ethan lassanai...budusaranai...

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Ane thank you 💕

  • @Whitex_MALIYA
    @Whitex_MALIYA หลายเดือนก่อน +2

    I'm from Anuradhapura

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි video eka

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 หลายเดือนก่อน +1

    (ටැඹිලි ) ඒකත් මරු😅❤

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m หลายเดือนก่อน +2

    තෙරැවන්සරනයි❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @JourneyWithAlwis31
    @JourneyWithAlwis31 หลายเดือนก่อน +1

    Much Love 🥰💚

  • @rajapaksharajapaksha8697
    @rajapaksharajapaksha8697 หลายเดือนก่อน

    Where were you? 🙄 are you okay?why videos too late?we are waiting for a new sweetest vlog akki and ayya....🤗❤️

  • @priyanipolkotuwa1080
    @priyanipolkotuwa1080 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ ලස්සනයි ❤

  • @bandulaatapattu55
    @bandulaatapattu55 หลายเดือนก่อน +2

    ඔය ගොල්ලන් හොදින්ද???
    Pl start as usual because it's good 👍

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Will do 😍

    • @bandulaatapattu55
      @bandulaatapattu55 หลายเดือนก่อน

      @@DanRodrigo88 thanks a lot 😍

  • @chamathjayanga
    @chamathjayanga หลายเดือนก่อน +8

    රුවන්වැලි සෑයේ යන්න ඕනේ රෑට
    රෑට පට්ට

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Ow Apith hithuwa 🥰

  • @Aspiration9
    @Aspiration9 หลายเดือนก่อน +1

    We are waching this at Rajagiriya ! 😃

  • @phoebed13
    @phoebed13 หลายเดือนก่อน

    Ruwanwalimaha saya me vidiyta pennuwta godk pin. Budusaranaii 🙏

  • @geeknordofficial
    @geeknordofficial หลายเดือนก่อน

    බුදු සරණයි 🥺🌸❤ ඔය දෙන්නටයි අනිත් හැමෝටමයි ❤😊

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Budusaranayi 🥰🙏

  • @isurubuddika7648
    @isurubuddika7648 หลายเดือนก่อน +1

    අපේ ගෙවල් පැත්තෙ ඇවිල්ලනේ❤

  • @lalanaekanayake248
    @lalanaekanayake248 หลายเดือนก่อน

    හැමෝටම ජයශ්‍රීමහබෝසමිදු පිහිටයි .
    🙏🙏🙏

  • @AvindyaSandeepani-od7ye
    @AvindyaSandeepani-od7ye หลายเดือนก่อน

    ඔයාලා කොහේහරි යනවා නම් කලින් දවසේ update එකක් දෙන්න අනේ ...ආසයි දකින්න ඔයාලා ව ❤😢

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Next time 👍🏻

  • @pavithramadubhashini-mk3lb
    @pavithramadubhashini-mk3lb หลายเดือนก่อน +1

    Adarei godak ❤❤❤

  • @viranthak2000
    @viranthak2000 หลายเดือนก่อน +1

    Nice vlog akka & ayya❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you ❤️

  • @shainisiriwardhana718
    @shainisiriwardhana718 หลายเดือนก่อน

    Mama balanawa oyalage vedios anuradhapura eendan ❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you 😊

  • @malindumethsara6635
    @malindumethsara6635 หลายเดือนก่อน +1

    11:15 ආහ්හ් මේ ඉන්නේ 😁❤️

  • @chamilahalangoda8719
    @chamilahalangoda8719 หลายเดือนก่อน

    ආසාවෙන් බැලුවා අපිත් රුවන්වැලිසෑය වදින්න ගියා වගේ දැනුනේ ගොඩක් පිං ❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      ❤️❤️🙏

  • @nishunish1338
    @nishunish1338 หลายเดือนก่อน

    Jaffna lassanai Trincomalee lassanai
    Ewayeth yamu ❤❤❤

  • @mihirigunasekara6381
    @mihirigunasekara6381 หลายเดือนก่อน

    Aththmi mn oylge vlogs blnne ayyge voice nis.ek hrima relaxing Mt nm.study krl break ekk gttma oylge vlogs blnw relax wenn❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you 🥰

  • @flashff2354
    @flashff2354 หลายเดือนก่อน +1

    Hello mage gama Anuradhapura 😊😊😊

  • @rajapaksharajapaksha8697
    @rajapaksharajapaksha8697 หลายเดือนก่อน

    Akki and ayya...?videos ndd...🙄 api balan innw honde...lssna vlogs genakal..love you so much...this vlog is so beautiful and valuable ...

  • @user-sw5lq3zh1w
    @user-sw5lq3zh1w หลายเดือนก่อน +1

    Me loken yand asama thana ✨️😍

  • @malindumethsara6635
    @malindumethsara6635 หลายเดือนก่อน +1

    Bosaa ... 🥰🥰🥰🥰🌸🌸❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @isuruparis2702
    @isuruparis2702 หลายเดือนก่อน

    අපේ අනුරාධපුර 💖😍

  • @dimuthsanjeewa2196
    @dimuthsanjeewa2196 หลายเดือนก่อน +1

    Math අනුරාධපුර

  • @bawanthaprasad8502
    @bawanthaprasad8502 หลายเดือนก่อน +1

    Superb ❤❤❤

  • @thularidinushika27
    @thularidinushika27 หลายเดือนก่อน +2

    ❤❤hi akki and aiya

  • @sachinthadilshan9287
    @sachinthadilshan9287 หลายเดือนก่อน +1

    Api anurdapura oyalage vidiya balanawa

  • @user-ps6nm3vj1e
    @user-ps6nm3vj1e หลายเดือนก่อน

    මන් ලොකේ යන්නම ආස කරන තැන තමයි මේ

  • @ama_senavirathna
    @ama_senavirathna หลายเดือนก่อน +1

    14:44 ගුටි කන්න තමා ලෑස්ති දෙන්නා 😅

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣

  • @hodophile3629
    @hodophile3629 หลายเดือนก่อน +2

    Nice Video❤ Hope you wont re-upload this video.. 😁

  • @dilinidinushika6287
    @dilinidinushika6287 หลายเดือนก่อน +1

    Ape gewal lagatama awith😢❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Next time we let people know on our instagram before we leave ❤️

  • @neranjanpandithakorakage781
    @neranjanpandithakorakage781 หลายเดือนก่อน +1

    Butterfly place

  • @chamithchamith4774
    @chamithchamith4774 หลายเดือนก่อน

    Siyala petum ituwewa..kiri සිහින ituwewa..

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Thank you 🥰

  • @user-dp6ed6hv9r
    @user-dp6ed6hv9r หลายเดือนก่อน

    අනේ ඔයාලා ලගටම ඇවිත් නේ 🌝❤️🥰

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 หลายเดือนก่อน

    Paule siyaluma denata budusaranai 🙏🙏🙏🙏🙏❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Oyatath 🥰🙏

  • @kavinduvihanga3782
    @kavinduvihanga3782 หลายเดือนก่อน

    Apith anuradhapure Aiya and Akki ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      Ehemada ❤️

  • @ayesharanasinghe260
    @ayesharanasinghe260 หลายเดือนก่อน +1

    ළගටම ඇවිල්ලා නෙහ්❤ 🥲

  • @SachiniRasara-qu2ie
    @SachiniRasara-qu2ie หลายเดือนก่อน

    Theruwan saranai 🙏 oyala hamotama

    • @DanRodrigo88
      @DanRodrigo88  หลายเดือนก่อน

      🙏🙏❤️

  • @user-em7qt8xu2h
    @user-em7qt8xu2h หลายเดือนก่อน +1

    Sigiriye part 2 vlog eka koi?
    😙♥️

  • @user-lo7qv3wv8d
    @user-lo7qv3wv8d หลายเดือนก่อน +2

    Nice❤❤❤