රිවස්ටන් බලන්න තියන තැන් සියල්ල දැන් බලන්න... Riverston - 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 87

  • @priyanthi2070
    @priyanthi2070 2 ปีที่แล้ว +6

    මේ ලස්සන සුන්දර ස්වාබාවික සෞන්දර්යෙන් පිරි දසුන් අප වෙත ගෙන එනවට ගොඩක් ස්තූතියි ..
    විවේක පාඩුවේ මේ වගේ ස්වාබවික පරිසරයේ සුන්දරත්වය බලන් ඉන්නකොට සිත නිවෙනවා.
    ගොඩක් ස්තූතියි...මේ තැන්වල තොරතුරු ලබා දෙනවට..🙏💐

    • @travelmapwiththaranga9343
      @travelmapwiththaranga9343  2 ปีที่แล้ว

      ස්තූතියි ... ඔබේ අදහස් අපට ශක්තියක් තවත් වටිනදේ රැගෙන එන්න... හැකිනම් ඔබේ මිතුරන්ටත් share කරන්න 🙏❤️

  • @sathinmanitha9442
    @sathinmanitha9442 4 ปีที่แล้ว +13

    ලංකාවෙ තියන මේ වගේ ලස්සන තැන් බලනව වගේම මේව ආරක්ෂා කරන එකත් අපේම යුතුකමක් ❤️

  • @dilankanavod5026
    @dilankanavod5026 4 ปีที่แล้ว +7

    අර්තාන්විතව මෙවන් දේවල් අප වෙත රැගෙන ඒමට ස්තූතිය පල කරනවා සේම . මෙවන් වටිනා වැඩ සටහන් කිරීමට තවත් ශක්තිය ලැබේවායි පාර්තනා කරනවා ❤️

  • @ChemistryLk-dg2ip
    @ChemistryLk-dg2ip 3 ปีที่แล้ว +6

    අනිවාර්යෙන්ම දවසක බලන්න යන්න ඕනෙ.වැඩසටහන හරිම ලස්සනයි 👍

  • @dinelkamadhushan7961
    @dinelkamadhushan7961 2 ปีที่แล้ว +4

    බිනර ගැන විස්තර කල එක වටිනව. ගොඩක් අය දන්නෙ නෑ ඒව ගැන.

  • @dilkiwathsala5708
    @dilkiwathsala5708 ปีที่แล้ว +2

    apith giya harima lassanai.

  • @lassanaseethawaka-
    @lassanaseethawaka- 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @priyankaraofficial8747
    @priyankaraofficial8747 4 ปีที่แล้ว +5

    නියමයි දකිනවිට යන්ටමයි හිත
    🔥🔥🔥👍👍👍😍😍😍

  • @sandaruwanamarasingha789
    @sandaruwanamarasingha789 3 ปีที่แล้ว +2

    Thanks

  • @LawanLawan-g1f
    @LawanLawan-g1f 19 วันที่ผ่านมา

    Nice brother ❤

  • @manulahimansana7441
    @manulahimansana7441 3 ปีที่แล้ว +5

    Wow 😍😍😍😍

  • @ASANGAWITHNISHA
    @ASANGAWITHNISHA 2 ปีที่แล้ว +3

    NICE VLOG KEEP IT UP

  • @apsarashawindi823
    @apsarashawindi823 2 ปีที่แล้ว +3

    Thank ☺️

  • @nish4884
    @nish4884 4 ปีที่แล้ว +2

    Thanks for the vedio.

  • @shanii8288
    @shanii8288 2 ปีที่แล้ว +3

    lasaanai 🥰 maru

  • @nirmalafernando456
    @nirmalafernando456 ปีที่แล้ว +1

    Wow

  • @ethkaduresumanasara6289
    @ethkaduresumanasara6289 4 ปีที่แล้ว +2

    Well done

  • @manulahimansana7441
    @manulahimansana7441 3 ปีที่แล้ว +3

    wonderful

  • @kumarykumary6326
    @kumarykumary6326 3 ปีที่แล้ว +2

    Bohoma stutei hode man matale apit geya rewastan

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 3 ปีที่แล้ว +2

    good video!!

  • @pasanmadushanka4703
    @pasanmadushanka4703 4 ปีที่แล้ว +2

    Good work brother

  • @SamanKumara-zi4pv
    @SamanKumara-zi4pv ปีที่แล้ว +1

    අයියා මාතලේ සැලගම හුලංගල ගැන video එකක් කරන්නකො

  • @channelsk1298
    @channelsk1298 4 ปีที่แล้ว +2

    niyama wadak

  • @kavindumadushan3410
    @kavindumadushan3410 3 ปีที่แล้ว +2

    Nice

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +2

    #49වේදිකාව
    ❤️❤️

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 2 ปีที่แล้ว +2

    💖💖💖💖💖💖🇱🇰

  • @reetashamali6998
    @reetashamali6998 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Sandeep_Chirantha
    @Sandeep_Chirantha 2 ปีที่แล้ว +2

    balann Yana thanata main road eke idala kochchara durada please danna kenek kiyannko 😥

    • @sujithsadaruwan7810
      @sujithsadaruwan7810 2 ปีที่แล้ว

      Main road kiyanne dr town eke idan wahaneka yanna puluwan.ita passe oya kemthi then wala pain yanna puluwan.den ganna mona hari thiynawa nam mekata msg dannako.mn kiyannam danna deyak

  • @stambosilva6292
    @stambosilva6292 ปีที่แล้ว

    විදේශිකයන් ගෙන් මහා විශාල ආදායම් හොයන්නයි කතාව.ඒත් එ පාලම හදා ගන්න බැ මේ පාලකයන් ට.. නිකන් හරි කඩන් වැටුනානම් ......පෝට්සිටි වගේ වැදගත් කමක් නැති විකාර තමයි උන්ට වටින්නේ.

  • @maduff3800
    @maduff3800 5 หลายเดือนก่อน +1

    ඒ ගේට් hous එකේ contact නම්බර් එකක් නැද්ද අයියේ

  • @babyseyalee1448
    @babyseyalee1448 3 ปีที่แล้ว +2

    👍👍👍❤

  • @chandanikumari-lt9ql
    @chandanikumari-lt9ql 3 ปีที่แล้ว +2

    අපි ඉරිදා ගියා.

    • @travelmapwiththaranga9343
      @travelmapwiththaranga9343  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අපි සමඟ ඉන්නවාට... 🙏❤️ comment කලාට...👍පුළුවන්නම් share කරන්න .🙏❤️

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว +2

    💜️🙏🇱🇰 💜️🙏🇱🇰 💜️🙏🇱🇰

  • @TravelwithTukTuk
    @TravelwithTukTuk 3 ปีที่แล้ว +2

    mulinma yana podi lake eka mokkda ?

    • @travelmapwiththaranga9343
      @travelmapwiththaranga9343  3 ปีที่แล้ว

      දංකන්ද වැව කියල තමයි කියන්නේ.
      මැදවත්ත වතුයාය ලඟ තියන වත්ත දංකන්ද ඒ නමින් තමයි වැවත් හදුන්වන්නේ. ස්තූතියි අපිව බලනවට...

    • @TravelwithTukTuk
      @TravelwithTukTuk 3 ปีที่แล้ว

      @@travelmapwiththaranga9343 ethanata yanna permission ganna oneda

  • @roshancamillus4605
    @roshancamillus4605 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @dularatheertha2302
    @dularatheertha2302 3 ปีที่แล้ว +2

    🤟

  • @slpuppy3282
    @slpuppy3282 3 ปีที่แล้ว +2

    Cab service ek number danwd

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +2

    😌😌😌😌😌😌😌😌

  • @dularatheertha2302
    @dularatheertha2302 3 ปีที่แล้ว +1

    🤟🤟🤟😍😍😍😷

  • @thariduudayanga0255
    @thariduudayanga0255 2 ปีที่แล้ว +1

    Mamat giyaa harima lasani

  • @Linzo-mb7kb
    @Linzo-mb7kb 4 หลายเดือนก่อน

    මෙක කොහෙද තියෙන්නෙ කියල කියන්නකො 😢

  • @damithasandeepa3772
    @damithasandeepa3772 2 ปีที่แล้ว +3

    රිවස්ටන් යන්ට හොදම කාලේ කවද්ද

    • @travelmapwiththaranga9343
      @travelmapwiththaranga9343  2 ปีที่แล้ว +1

      ජනවාරි සිට ඔක්තෝම්බර් හොඳයි... මාර්තු වගේ තද සුළඟ එක්ක වෙනස් වටපිටාවක් , අපිත් යන්න ඉන්නේ. වැස්ස අඩුකාලෙ කොහොමත් හොඳයි...

    • @rnkrnk2490
      @rnkrnk2490 11 หลายเดือนก่อน

      තනියම කෙල්ලෙක්ට ඔය කියපු ටික බලන්න යන්න පුළුවන් ද 🤔ඒ හොටෙල් එකෙන් ගාර්ඩ් කෙනෙක් ගන්න එහෙම පුළුවන් ද යන්න wehical එකක් එක්ක..

  • @sampathkarunarathna8195
    @sampathkarunarathna8195 2 ปีที่แล้ว +1

    අපි class එකෙන් යනවා

  • @hasinduvirath5951
    @hasinduvirath5951 2 ปีที่แล้ว +2

    Poddk rood eka kiynnabarida

  • @samannishantha9857
    @samannishantha9857 ปีที่แล้ว +1

    Meeka vikarayak promotion ekak me katanbe redda

  • @chathukavilogs3746
    @chathukavilogs3746 2 ปีที่แล้ว +2

    Ape gama

    • @dew9945
      @dew9945 2 ปีที่แล้ว

      Machan dawas kiyak yaida Rwistan.babara kiriElla.pitwala pathana.sera Ella sembu wathta oya tika yanna

  • @olithaliyanage3168
    @olithaliyanage3168 3 ปีที่แล้ว +2

    Mee dawas wala awulak nedda ohe 🙄

  • @indikaroshan785
    @indikaroshan785 3 ปีที่แล้ว +2

    Obe idiripath kireema hari apurui