ayya amparatath evilla thiyanawa ne.. ammo mama godak chances miss karala thiyanawa .. mokadha ampara mage langa gama. batticaloa eke east lagoon hotel eketh mama hitiya dhavasak dhekka oya bike set eka but mama hithiwe nehe eka ayyage set eka kiyalawath oken ayyath hitiya kiyala.. ammo shit pattama dhukak dhenanawa mechchara chance hambawelath mata ayyawa hamba wenna beriwuna..😭😭😭😭
ඔබ තරම් විශිෂ්ඨ අත්දැකීම් මේ ලංකාවේ කාටවත් නැහැ අයියේ ❤️
Yes. I also went there and stayed one night . Very beautiful tank
.
I will added to my bucket list
අයියාගේ විඩියෝ එක ලස්සන මමත් ඇත්තටම කැමති අයියාගේ අත්දැකීම් බෙදා හදාගන්න ❤️
Wow... Amazing place... Wanna visit there one day...
පාරාදීසයක ජීවත් වෙලත් එහි සුන්දරත්වය විඳලා නැති අපි හරිම පව්.
ඩිලන් අයියා බලන්න අපිත් ආවා.. රෑ සිංදු කියල හොද කතා බහක යෙදුනා ❤❤❤
Thank you for delivering pizza! 🙂
හරිම ලස්සන තැනක් ❤️🌷❤️
පාරුවේ ගීතයත් හරිම සුන්දරයි
අහම්බෙන් ටීවී එකේ ප්ලේ උනා ලෝකෙ වටේ බයික් ගමන❤ සතුටක් අදුන ගන්න ලැබීම සහෝදරයා
පරිසරයේ සුන්දරත්වය විදින්න පුලුවන් ඔබවැනි අපූරු පරිසර හිතකාමියෙකුට පමණයි.මෙවැන්නක් අපට හදුන්වා දුන්න ඔබතුමාටත්,මෙහි නිර්මාතෲවරයාටත් අපගේ ආදරය සහ ගෞරවය !!!
Katahari kiyanna puluvanda me awsaneta ahena sinduva mokakda kiyala
@@nerorandy3736 කන්දේ ලන්දේ ගගුලැන්දේ පේනාතෙක් මානේ..(රෝහණ බැද්දගේ)
@@anojamanamperi1363thamk you so much
ඔබතුමා අපේ වීරයෙක් අයියේ විශිෂ්ට මිනිසෙක් ❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️
වීඩියෝවක් එනකල් බලන් හිටියේ💯💯❤️❤️👍
ඩිලන් අයියා මාටිනා අක්කා ආදරෙයි හොදේ ❤️❤️❤️❤️❤️ හැමදාමත්.....😊😊😊
Ampara is a very beautiful place
Super ❤
End eke sinduwa thama supiri
අම්පාර .සියඹලාණ්ඩුව .පොතුවිල් ආරුගම්මේ.මොණරාගල ඈත වන්නියේ ගමේගොඩේ ලස්සන සුන්දර තැන් තියනවා.පිරිසිදු කම.පිළිවෙළකට සනීපාරක්ෂක දෑ වගේම ගමේගොඩේ පැරනි ආහාර තියෙනවා
Really she wegagath uba keriyek
You are such a beautiful couple I have seen great ayiya..,😍😍❤️
බ්‍රිජට්ගේ දිරිය වෙනස් කලා මගේ දිවිය ♥️
එතනනම් පට්ට ❤❤
Mama asama nihatamani manushsayek dila
විරාජ් භාතිය dreamstar හිටපු😮❤
ඩිලන් අය්යා ලංකාවට ඇවිත් 😍👍
හොඳ කැමරා එකක් ගන්න @Days of dilshan එකේ තියෙනවා වගේ එකක්
අඩේ මගේ ගම නියමයි නේ අපේ වැව මම diver කෙනෙක් වෙන්න මාව හොද පිහිනුම් 🏊 කරුවෙක් කරපු වැව කිබුල් වල ආදරෙයි ඔයාල ආවට 👍
👍👍👍
❤️❤️❤️❤️❤️
😍🥰🔥
❤❤
👍
අයියා ආයේ හිඟුරාන අම්පාරේ එන කොට කතා කරන්න කෝ කලින්ම මාත් ආසයි හම්බ වෙලා වචන දෙක තුනක් කතා කරලා පොටෝ එකක් ගහලා යන්න.. ❤️
where is punchi..
❤🌹
♥️
අයියාගේ අර පාරැ ෆිල්ම් එක මම අද එලියෙනකං බැලුවා අයියේ ඒ බලන ගමන් ඉවර උනාම තමා අනෙක් විඩියෝ ටික බලන්න ගත්තෙ අයියා අවෙ අපේ ගමට මම කලින් අයියා ගැන ආරන්චි වෙලා තුබුණා නම් මට කලින් ඇවිත් කතා කරන්න තිබ්බා අයියේ😭❤️
1st comment
ayya amparatath evilla thiyanawa ne.. ammo mama godak chances miss karala thiyanawa .. mokadha ampara mage langa gama. batticaloa eke east lagoon hotel eketh mama hitiya dhavasak dhekka oya bike set eka but mama hithiwe nehe eka ayyage set eka kiyalawath oken ayyath hitiya kiyala.. ammo shit pattama dhukak dhenanawa mechchara chance hambawelath mata ayyawa hamba wenna beriwuna..😭😭😭😭
ගොඩක් දවස්ද ලංකාවට අැවිල්ලා ඔයාගේ වීඩියෝ දානවා අඩුයිනේ
මන බැන්ඳේ වින්දේ සුව පහසේ
වාසේ ගම්මානේ...
කියන්න දෙයක් නෑ.
ජාති.
Thank you Dilan for this amazing video. Can you please share Viraj's contact number. Can not wait to visit this beautiful place. Thank you
❤❤❤❤❤❤❤❤❤
❤️❤️
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤