Honda Honert 250cc (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2019
  • Hi Guys,
    This is our third bike review video (Honda Hornet 250cc)
    Special Thanks for Mr.Mohamed Akram
    If you like our video please like,comment and share.
    We are SL WHEELS UP...
    #SLWheelsUP #honda #hornet #japanbikes #hondabikes #bikes
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 458

  • @danushkadhananjaya5136
    @danushkadhananjaya5136 4 ปีที่แล้ว +8

    සුපිරි වැඩක් යාලු..ඔයාලා වගේ බයික් එකේ හැමදේම ලස්සනට විස්තර කරලා කියලා දෙන අය හුගක්ම අඩුයි..ඔය ගැම්මෙන් දිගටම ඉස්සරහට යන්න..

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ..ඉස්සරහටත් අපිත් එක්කම ඉන්න..අපේ මොනා හරි අඩුපාඩුවක් දැක්කොත් අනිවා කියලා දෙන්න..💪❤️

    • @imeshasandeepa2585
      @imeshasandeepa2585 4 ปีที่แล้ว

      Mawath subscribe karala sup ekak dennako yalu

  • @apiapine-5830
    @apiapine-5830 4 ปีที่แล้ว +1

    :
    #CBR1000cc
    #bikes
    #lanka fatta video eka ...thawa video oni issarahata ...ජය වේවා බුදු සරනයි ❤❤

  • @broo7127
    @broo7127 2 ปีที่แล้ว +1

    Ado patta aiye eka math kavada hari ganne mekk thama aiye ❤️🙂💪

  • @ravishrandila2314
    @ravishrandila2314 4 ปีที่แล้ว +1

    පට්ටයි...බන් එලම...හොදට විස්තර කරලා තියෙනවා😍😍😍

  • @nadunchamika8816
    @nadunchamika8816 2 ปีที่แล้ว +1

    පට්ට බ්‍රදර්... දන්නැති ගොඩක් දේවල් දැනගත්තා.. කරගෙන යමු... එලම

  • @alkalakaraya
    @alkalakaraya 4 ปีที่แล้ว +1

    754 සබ්ස්ක්‍රයිබ් එක මගෙන් යාලු. තෑංස්

  • @youdecide5344
    @youdecide5344 4 ปีที่แล้ว +2

    Machn puluwannm eka video ekak karala a video ekata uparima views aran ilaga eka karapn. ❤️❤️❤️❤️ ube idea eka patta. Digatama karapn

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      Thanks machan.Aniwa me para bike eken views tikak aragena thama anik eka karanna hithagena inne..apith ekka digatama edapan bn..mona hari adupaduwak dekkoth kiyala diyam bokka..❤️💪

    • @youdecide5344
      @youdecide5344 4 ปีที่แล้ว +2

      @@SLWheelsUPProductions අනිවා බන් අනිවා.. උබ කරන කියන හැමදේම කිසිම අඩුවක් නැතුව ලස්සනට වෙන්න ඕනේ.. මේ උදාවෙන 2020 අවුරුද්දේ උබ ගන්න මේ අහිංසක උත්සහයට හොද ප්‍රතිඵල ලැබෙන අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කවදාවත් උබට වරදින්න එපා. ඒ වගේම යූ ටියුබ් චැනල් කරන අනිත් හැම අහිංසක කොල්ලෝ කෙල්ලොන්ටත්, මෙ ලෝකේ ජීවත් වෙන කොයිම මනුස්සයට උනත් ජීවිතේට වාසනාව උදාවෙන රත්තරන් වටින අවුරුද්දක් බවට 2020 පත්වේවා..!!!!❤️❤️❤️❤️❤️❤️

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      @@youdecide5344 ඒ වගේම තමා බන් උබටත් කරන්න හිතන් ඉන්න හැමවැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ.හිතේ තියෙන බලාපොරොත්තු කිසිම කරදරයක් නැතුව ඉටු වෙන්න කියලා මම බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා.උබ වගේ හිතන,අවංකව කතා කරන කොල්ලෝ අඩුයි බන්..උබටත් ජයවේවා මචන්..❤️❤️❤️

  • @MaleeshaDeshonKhalifer
    @MaleeshaDeshonKhalifer 4 ปีที่แล้ว +2

    patan gaththu wage සාර්ථකව kra ganna mama suba pathanawa Brother god bless you ❤️

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว +1

      තෑන්ක්ස් බොක්ක.ජය වේවා.❤️💪

  • @kittaproduction2565
    @kittaproduction2565 4 ปีที่แล้ว +1

    onna video eka baluwoooo.. Sub karaa.. Ela bn.. Jaya wewaa

  • @athalkitchen
    @athalkitchen 4 ปีที่แล้ว +1

    Kollo apita ona topic 1k... ela patta bro

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว +1

      එලම බොක්ක..දිගටම අපිත් එක්ක ඉන්න💪❤️

  • @Sylish
    @Sylish 4 ปีที่แล้ว +3

    wonderful review keep it up 👍💪

  • @rasikapriyadarshana4989
    @rasikapriyadarshana4989 4 ปีที่แล้ว +11

    Ammoo.. agatath ekka pana nathi una සවුන්ඩ් එකට...❤️❤️❤️

    • @Traveler9111
      @Traveler9111 4 ปีที่แล้ว

      පුකේ අමාරුවක් ඇති එහෙනම්

    • @Traveler9111
      @Traveler9111 4 ปีที่แล้ว

      පුකේ ඇගිල්ල ගහගන්න

    • @rasikapriyadarshana4989
      @rasikapriyadarshana4989 4 ปีที่แล้ว +1

      තියෙනවා.. පුකේ අමාරුවක් හොර්නට් එකක් පදින්න..😂

  • @sharetv9405
    @sharetv9405 4 ปีที่แล้ว +1

    Nice review. 👍. සුභ දවසක්

  • @kavishkanipun
    @kavishkanipun 4 ปีที่แล้ว +2

    Niyamaai.keep it up💪

  • @musichublk9944
    @musichublk9944 4 ปีที่แล้ว +2

    Ela bro තවත් super vedeo කරමු bro

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      තෑන්ක්ස්...දිගටම අපිත් එක්ක ඉන්න..ඔයාටත් ජය වේවා ❤️💪

  • @UdaraMadusankaPerera
    @UdaraMadusankaPerera 4 ปีที่แล้ว +1

    හොඳට කරලා තියෙනවා review එක පට්ට

  • @sldarkheart4504
    @sldarkheart4504 4 ปีที่แล้ว +1

    එල නියමෙටම කරන් යනව සහෝදරයා

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      එලම් බ්‍රෝ..දිගටම අපිත් එක්ක ඉන්න..❤️💪

  • @officialnethsaraketipearachchi
    @officialnethsaraketipearachchi 4 ปีที่แล้ว +4

    Jaya wewa ginhanaya.. ohoma yaman ❤❤

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      තෑන්ක්ස් බ්‍රොක්ක..දිගටම අපිත් එක්ක ඉන්න..❤️💪

  • @BeatCreationsGaming
    @BeatCreationsGaming 4 ปีที่แล้ว +1

    Patta Machan. Good Luck

  • @harshaudara52
    @harshaudara52 4 ปีที่แล้ว +1

    Supiri brother review eka ❤️

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว +1

      Thanks bro..Subscribe karala digatama channel ekath ekka inna..❤️💪

  • @lalithsamarakoon9542
    @lalithsamarakoon9542 4 ปีที่แล้ว +1

    ඔන්න 756 මගෙන් bro

  • @broo7127
    @broo7127 2 ปีที่แล้ว +1

    Marama pahadiliyi oya kiyala dunna pahadili vennama ❤️🙂💪👍👍

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +2

    ඔන්න සබි කරා මචන් පටිට ආ ❤️👍😍😍

  • @sithumdewmina4802
    @sithumdewmina4802 3 ปีที่แล้ว +1

    Aiye thani sailansar hornet eka double sailansar karanna puluwan da? Kiyak withara yai da? 🤔🤔🤔🤔

  • @malingainduwara5182
    @malingainduwara5182 ปีที่แล้ว +1

    Great Review mchn.❤️

  • @chamaralakshan9368
    @chamaralakshan9368 4 ปีที่แล้ว +1

    ඒක පට්ටයි බ්‍රෝ..ඔහොම යමු ඉස්සරහට..❤️

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      තෑන්ක්ස් බොක්ක.දිගටම අපිත් එක්ක ඉන්න..💪❤️

    • @imeshasandeepa2585
      @imeshasandeepa2585 4 ปีที่แล้ว

      Mawath subscribe karala sup ekak dennako

  • @theartofthavinsa3585
    @theartofthavinsa3585 4 ปีที่แล้ว +1

    926 සබ් කරා
    122 ලයික්
    වීඩියෝව බැලුවා
    සුබ පැතුම්

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      තෑන්ක්ස් බොක්ක..දිගටම අපිත් එක්ක ඉන්න..❤️💪

  • @lakshithabro3176
    @lakshithabro3176 4 ปีที่แล้ว +1

    Baik eka maru supirima video ekak ❤️❤️❤️

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      තෑන්ක්ස් යාලු..දිගටම අපිත් එක්කම ඉන්න..❤️💪

  • @pasindu1926
    @pasindu1926 4 ปีที่แล้ว +1

    Mekak ganne kohomd

  • @TechTravel0721749045
    @TechTravel0721749045 4 ปีที่แล้ว +1

    Ela ela ayye

  • @maalviral
    @maalviral 4 ปีที่แล้ว +2

    Onna sahodaraya oyawa subscribe kara man poddak wela giya ah sorry haridooo ehenam jaya wewa budu saranai ❤️😘❤️😘❤️

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว +1

      ඒකට කමක් නෑ යාලු..ඔයාටත් ජය වේවා..❤️💪

    • @maalviral
      @maalviral 4 ปีที่แล้ว +1

      @@SLWheelsUPProductions ela brother ❤️😘Happy new year ah hetata bs ada ra 12ta video ekak danwa aniwa balanda....sd

    • @imeshasandeepa2585
      @imeshasandeepa2585 4 ปีที่แล้ว

      Mawath subscribe karala sup ekak dennako

  • @nadunwijesinghe965
    @nadunwijesinghe965 4 ปีที่แล้ว +1

    CDI unit ekata neda mu EFI unit eka kiyala kiwwe? Review ekanam hondai well detailed podi podi adupadu thiyenne 💯❤

  • @maashisdiary6462
    @maashisdiary6462 4 ปีที่แล้ว +1

    813/67 magen yaaluwe
    Sampurna video ekema baluwa
    Mata kala udauwata thank you !!!
    Good luck !!!

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      එලම..ඔයාටත් ජයවේවා.දිගටම අපිත් එක්ක ඉන්න..❤️💪

  • @maheshudayanga2632
    @maheshudayanga2632 3 ปีที่แล้ว +1

    Mchn lnkawe koheda gnna thiyenne .ripli akk dhn plzz..

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  3 ปีที่แล้ว

      google krla blnan riyasewana saha bike gedara.. hbai hodta ceck krla ganna... mokda me tike potha copy hdla dena case ynwa ekai

  • @dineshmaduranga8939
    @dineshmaduranga8939 4 ปีที่แล้ว +1

    Elazz 👍

  • @deshanvlogs
    @deshanvlogs 4 ปีที่แล้ว

    Ela.,.good luck

  • @danushkadilenthi1991
    @danushkadilenthi1991 4 ปีที่แล้ว +2

    200/ like ....නියමයි

  • @JEEWAN1998
    @JEEWAN1998 4 ปีที่แล้ว +1

    Video eka fatta

  • @sriyanthasriyantha8141
    @sriyanthasriyantha8141 4 ปีที่แล้ว +2

    Niyamai me bike eka kiyak withara weida malli

  • @sldudes3547
    @sldudes3547 4 ปีที่แล้ว +2

    Patta brooo elamaa 💪🏻💪🏻💪🏻💪🏻

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว +1

      තෑන්ක්ස් බ්‍රෝ..දිගටම අපිත් එක්ක ඉන්න..❤️💪

    • @sldudes3547
      @sldudes3547 4 ปีที่แล้ว +1

      SL Wheels UP Aniwa💪🏻💪🏻

  • @robbin813
    @robbin813 3 ปีที่แล้ว +5

    6:50 exhaust note

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว +1

    Budusaranai obatumata jaya wewa

  • @thanuladevine6827
    @thanuladevine6827 4 ปีที่แล้ว

    8.02 EFI ?> cdi

  • @slrider8404
    @slrider8404 4 ปีที่แล้ว +2

    Kalutara vidyale 😮😂❤️

  • @GajamangaCharitha
    @GajamangaCharitha 4 ปีที่แล้ว +1

    Happy new year my friend

  • @nisal2337
    @nisal2337 3 ปีที่แล้ว +1

    Chasi 125,150,115 wage bick wala lankawe price kohomada chasi ekka bick eke diga ahema wenas wenawada

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  3 ปีที่แล้ว

      bike eke diga ehea loku wenasak wen nee price nm dan godak gnana corona case jisa hariytma kyna be chassis 150 laksha 10at ynwa 9tat tynwa wenas wenwa

  • @ashannirusha670
    @ashannirusha670 4 ปีที่แล้ว +6

    ඩබල් කෑන් ගහපු නිසා petrol 1L කින් Km කීයක් දුවන්න පුලුවන්ද broo.

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      1L කින් 25 Km ගිහින් තියෙනවා බ්‍රෝ..ගානට සර්විස් කරලා තියාගෙන ඉන්න නිසා අවුලක් නෑ..❤️💪

    • @ashannirusha670
      @ashannirusha670 4 ปีที่แล้ว

      @@SLWheelsUPProductions elm

  • @goldenfox..603
    @goldenfox..603 2 ปีที่แล้ว +1

    Den kale kiyatada ganna puluwann honut bike ekak

  • @user-yk6sf1yj4k
    @user-yk6sf1yj4k 4 ปีที่แล้ว

    චැසි 150 නිල් පාට බයික් එකක් හොයා ගන්න පුලුවන් වෙයිද

  • @imeshasandeepa2585
    @imeshasandeepa2585 4 ปีที่แล้ว +1

    Video eka supiri,math onna subscribe kara bro

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ..දිගටම අපිත් එක්කම ඉන්න..ජය වේවා..💪❤️

  • @user-dr9vv4pf6t
    @user-dr9vv4pf6t ปีที่แล้ว +1

    BRO BACKGROUND MUSIC එක මොකක්ද කියන්නකෝ

  • @sldigitalcreation2445
    @sldigitalcreation2445 4 ปีที่แล้ว +1

    නියමයි😍

    • @user-pg4bp6my5n
      @user-pg4bp6my5n 4 ปีที่แล้ว +1

      අපේ එවාත් බලන්න

  • @sujifernando906
    @sujifernando906 2 ปีที่แล้ว +2

    අයියේ...කොහොමද hornet bike එකේ ගියර් මාරු කරන්නෙ?
    සාමාන්‍ය විදිහට 6ම පල්ලැහැටද? නැත්තම් 1st up 2nd - 6th down ද?🤔

  • @bee_waves
    @bee_waves 4 ปีที่แล้ว +1

    Elma🤗

  • @dilsarapramudith3754
    @dilsarapramudith3754 4 ปีที่แล้ว +1

    Japan hornet 250 bike ekak imported krla lankawe register karanna kiyak yanawada

  • @slgameplay1216
    @slgameplay1216 4 ปีที่แล้ว +1

    Onna sub kara bro ..

  • @thinugalakvin8316
    @thinugalakvin8316 2 ปีที่แล้ว +1

  • @dinidutharaka2201
    @dinidutharaka2201 4 ปีที่แล้ว +2

    Lankawe thiyenawada aluthinma ganna honet bike

  • @slkorea8748
    @slkorea8748 4 ปีที่แล้ว +1

    Ela bro 749 hode okoma baluwa good luck

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      තෑන්ක්ස් බ්‍රෝ..දිගටම අපිත් එක්ක ඉන්න..ජය වේවා❤️💪

  • @prasadkumara7663
    @prasadkumara7663 4 ปีที่แล้ว +1

    ජයවෙිවා

  • @with8472
    @with8472 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @samanthalgaswattha7302
    @samanthalgaswattha7302 4 ปีที่แล้ว +2

    Like 197 ජයවේවා

  • @akilairanga651
    @akilairanga651 4 ปีที่แล้ว +1

    Sidr stande eka rathu patin pennuwe man hithana widihata

  • @CeylonCapture
    @CeylonCapture 4 ปีที่แล้ว +1

    Aluth eka balanna enna bro

  • @abbasvlogs9011
    @abbasvlogs9011 4 ปีที่แล้ว +1

    Ayye me bike eka leter 01 ta kiyyatha km thuvanne araka suttai kiyannako pls

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      1l wlta 20-25km krnwa malli... bike eka hodta maintain krnwnm godk hodta thel krnwa

  • @dilumacademy7674
    @dilumacademy7674 ปีที่แล้ว +2

    වොව් 💛💛💛

  • @dilshantharuka5245
    @dilshantharuka5245 4 ปีที่แล้ว +1

    පට්ටම

  • @RonalPerera-qp2ru
    @RonalPerera-qp2ru 3 ปีที่แล้ว +1

    Bro ch150 2tone colour nemei da

  • @eranjasaman4648
    @eranjasaman4648 4 ปีที่แล้ว +1

    Jaya wewa

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      තෑන්ක්ස් බ්‍රෝ..ඔයාටත් ජය වේවා💪❤️

  • @liyoproductions-3265
    @liyoproductions-3265 4 ปีที่แล้ว +1

    Well

  • @TrapNoss
    @TrapNoss 4 ปีที่แล้ว +3

    yako pattama review akak lankawe ponnayo gossip wadiyan hoyana nisa thama me wage hoda youtubers la trending anne nathe...

  • @shanikafernando8411
    @shanikafernando8411 4 ปีที่แล้ว +1

    Good video

  • @nuwanlakshitha7289
    @nuwanlakshitha7289 2 ปีที่แล้ว +1

    පට්ට ☺️🤟

  • @akash-dr1lj
    @akash-dr1lj ปีที่แล้ว +1

    Kaluthara neda baik eka

  • @zkoppa_aziya
    @zkoppa_aziya 4 ปีที่แล้ว

    ❤️👌

  • @allinonegamer2126
    @allinonegamer2126 2 ปีที่แล้ว +1

    Kiykt wge den gnn puluvnd

  • @dinu5074
    @dinu5074 4 ปีที่แล้ว +1

    828 magen thanks friend .good luck

  • @BandStyle
    @BandStyle 4 ปีที่แล้ว +1

    elm bro

  • @cmusic345
    @cmusic345 4 ปีที่แล้ว +1

    Nice video ❤️👍

  • @nishanthapushpakumara3917
    @nishanthapushpakumara3917 ปีที่แล้ว +1

    Padinwa aduym nadaththuwa aduda bro

  • @navodhyadamsara7636
    @navodhyadamsara7636 4 ปีที่แล้ว +1

    Chamara aiya onna har 🖤🖤🖤

  • @vinothselvaraja1486
    @vinothselvaraja1486 4 ปีที่แล้ว +1

    Bro indian bike ekak paavichi karana eka lazida natham japan bike eka hodada

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว +1

      indian ewata lankawe parts hoyaganna lesi price godakadui.. eth japan ekk nam parts tikkhoygna amarui gana wadi e kynne maintain karanna loku wiyadamak ynwa indian bike ekakta wada

    • @vinothselvaraja1486
      @vinothselvaraja1486 4 ปีที่แล้ว

      @@SLWheelsUPProductions thanks bro

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      @@vinothselvaraja1486 welcome

  • @naturemedia4222
    @naturemedia4222 4 ปีที่แล้ว +1

    ela bro 823 magen

  • @akilasooriyabandara1839
    @akilasooriyabandara1839 2 ปีที่แล้ว +1

    efi unit newe bro cdi

  • @lakshithabro3176
    @lakshithabro3176 4 ปีที่แล้ว +1

    750 wen subscribe eka magen

  • @pasindugimhan7196
    @pasindugimhan7196 2 ปีที่แล้ว +1

    සෙන්සර් කාබ්, නෝර්මල් කාබ් අතර ලොකු වෙනසක් තියෙනව ද..... fuel එකට ලොකු බලපෑමක් වෙනවද

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  2 ปีที่แล้ว

      lokuma kyne mehemai.. sensor carb ekn engine ketat podi security ekk tynwa eka pitin tynne..

    • @pasindugimhan7196
      @pasindugimhan7196 2 ปีที่แล้ว +1

      @@SLWheelsUPProductions තෑන්ස් බ්‍රදර් 🙂🧡🧡

  • @arasndunyas1330
    @arasndunyas1330 4 ปีที่แล้ว +2

    126 Like bizden başarılar dileriz 😀 komşu bizede belleriz Yeni vidyomuza buyrun

  • @madhurak1542
    @madhurak1542 3 ปีที่แล้ว +1

    Aiye fines denvada Aiye Aiye akuru 3 kat fines kiyak ganna puluvan da Atin kiyak vitara danna oni da mg danna

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  3 ปีที่แล้ว

      goda finane tma malli japan bike wlata ....japan ekk ona nm ful cash deelama thama ganna ona...

  • @tharukapasindu8502
    @tharukapasindu8502 4 ปีที่แล้ว +1

    150cc Hornet bike ekak kiyak weide

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว +1

      CH නම්බර් අනුව ගනන් වෙනස් වෙනවා යාලු..

  • @janithgunasena9741
    @janithgunasena9741 3 ปีที่แล้ว +1

    Nice video bro well presented clear and concise about the bike details bro i wanna know whats the background music

  • @thevindunuran2854
    @thevindunuran2854 3 ปีที่แล้ว +1

    Kalutara holly cross ek pitipasse neda aiye video ek krla thinne kalutarad aiya 😍❤️

  • @charithjayaman1296
    @charithjayaman1296 4 ปีที่แล้ว +1

    Teal kochcharak karanawada

  • @srathnayaka
    @srathnayaka 4 ปีที่แล้ว +2

    Oyawa sab kala matath sab ekak danna

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      ඔයාව කලින්ම සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරා යාලු..❤️💪

    • @imeshasandeepa2585
      @imeshasandeepa2585 4 ปีที่แล้ว

      Mawath subscribe karala sup ekak dennako

  • @indesjeet8574
    @indesjeet8574 2 ปีที่แล้ว +1

    ඩබල් සයිලන්සර් ඔරිජිනල් එනවද අපි කරා ගන්න ඕනද

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  2 ปีที่แล้ว

      original enne thani eka malli.. double eka nm modified ekk.. 50000k wge gya

  • @tharinduekanayake5265
    @tharinduekanayake5265 3 ปีที่แล้ว +1

    Aiya honert akuru dekk kiykt wage gann puluwnda

  • @DOGGYGAMINGOFFICIAL
    @DOGGYGAMINGOFFICIAL 4 ปีที่แล้ว +1

    Patta

  • @pathumlakshan4736
    @pathumlakshan4736 4 ปีที่แล้ว +1

    ✌️👍👉✌️✌️✌️✌️

  • @kgkstudio6673
    @kgkstudio6673 4 ปีที่แล้ว +1

    good luck

  • @rgbuyandsell7054
    @rgbuyandsell7054 4 ปีที่แล้ว +1

    Sensor cab ekkea use ekka monavathe

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      chassies 120n uda enwa sensor cab..eka godk hodai bike ekta.. auto maintaines wlin ehema..

    • @rgbuyandsell7054
      @rgbuyandsell7054 2 ปีที่แล้ว

      Mokkatha bro background song ekka ❤️

  • @limanshadamsarani8174
    @limanshadamsarani8174 4 ปีที่แล้ว +1

    XL R තට්ටක් 250 ගැන විස්තරයක් කරන්න ගනන් එක්ක.

    • @SLWheelsUPProductions
      @SLWheelsUPProductions  4 ปีที่แล้ว

      අනිවා ඉක්මන්ට රිවීව් එකක් කරනවා යාළුවා..❤️💪