බුද්ධ ආගම | Buddhism

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 961

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639 ปีที่แล้ว +193

    සිල් ගත්තට වැඩක් නැ අවබෝදයක් නැතුව. දන්නේ නැති දෙයක් කියලා දෙනවට. ගොඩක්. ස්තුතියි ❤️❤️❤️

    • @mithunchamika1195
      @mithunchamika1195 ปีที่แล้ว +5

      සිල් කියලා දෙයක් බුදුහාමුදුරුවෝගේ දර්ශනේ නැ

    • @DR-pv3lq
      @DR-pv3lq ปีที่แล้ว +4

      ඔයිට හපන් සිල් ගන්න අම්මන්ඩිලා.. දානේ ගිලලා ගෙදර යනවා. ඉරිසියාවයි සට කපටිකමයි හැකර කටයි තිබ්බා වගේම තියනවා වෙනසක් වෙන්නේ නෑ.

    • @pradeepikapriyadarshani4413
      @pradeepikapriyadarshani4413 ปีที่แล้ว +1

      පලවෙනි කරුණ හරි. හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...

    • @shanthagamage2915
      @shanthagamage2915 ปีที่แล้ว +3

      උපාසක මහත්වරුන්ගෙයි,උපාසක අම්මලගෙයි සිතේ සිල් රෙද්ද පොරවන්
      පන්සල් යාම" නිවනට" මඟ කියලා.

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 6 หลายเดือนก่อน +1

      ​@@mithunchamika1195 අනේ ඉතින් බොද්දයෙක්
      සිලය ඉපදෙන තැන තීරනය කරනවා, දානය ලැබෙන දේ තීරනය කරනවා

  • @mahindarathnakithulgodage1726
    @mahindarathnakithulgodage1726 ปีที่แล้ว +14

    ඒමාමාට නිවන් අවබෝද වීමට ප්‍රථම ආගමෙහි අරැත වැටහේවා...චානු ඔබගේ...වටිනා උපදෙස් ...ගිනිගත් සමාජයේ යහ පැවැත්මට...ඉවහල්වේවා

  • @geethakanahera4429
    @geethakanahera4429 ปีที่แล้ว +41

    මට නම් අර මනුස්සයා වගේ මොඩ අඩම්බර අයගෙ වචන
    එක පාරක් ඇහුවාම මුළු වැඩසටහනම කරන්න එපා වෙනවා, ඔබගේ උත්සාහ ට
    ජයමවෙවා

    • @kocchukocchu8001
      @kocchukocchu8001 ปีที่แล้ว +2

      Ou ane ekanm aththa.wayasata giyata wadak naa..puhu maanne

    • @ashiedirisinghe7130
      @ashiedirisinghe7130 ปีที่แล้ว +2

      Apo e unda dannawa wadei.hari adambara kara minihek.

  • @senalimaneesha
    @senalimaneesha ปีที่แล้ว +20

    බණ ඇහුවට සිල් ගත්තට වැඩක් නෑ බුද්ද ආගමේ තේරුම දන්නෙ නැත්තම් . ගොඩක් ස්තූතියි අයියෙ හරි තේරුම කියල දුන්නට

  • @janakakoo6123
    @janakakoo6123 ปีที่แล้ว +65

    චානු පුතා අද තමයි වැදගත්ම වැඩ සටහන කියලයි මගේ අදහස මම දන්නෙත් අද .කවදාවත් අමතක වන්නෙ නෙතිවෙඉ
    ඔහොම යන්න ශක්තිය තවත් වැඩි වේවා ...❤❤❤

    • @dschandralatha134
      @dschandralatha134 ปีที่แล้ว +3

      Obadanumawardanayawewa

    • @ishanudayanga339
      @ishanudayanga339 ปีที่แล้ว

      පොන්නයෙ උඹ ට සල්ලි හොයන්න අගම ගාවගන්නෙ නැතුව බැරිද 😡😡☠️☠️☠️

    • @managedonlalsarath6620
      @managedonlalsarath6620 ปีที่แล้ว +1

      😭😭😭

    • @pradeepikapriyadarshani4413
      @pradeepikapriyadarshani4413 ปีที่แล้ว +1

      හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...

    • @dammikamenike2536
      @dammikamenike2536 ปีที่แล้ว

      Wena danuma ganna than nathuwata hodai😅

  • @gaiyabro4677
    @gaiyabro4677 ปีที่แล้ว +25

    බුද්ධියයෙන් ආත්මය ගලවගන්නා මාර්ගය ❤❤❤❤❤

  • @upaliweerasingha5288
    @upaliweerasingha5288 ปีที่แล้ว +12

    පෙරලි පෙරලි වැන්දාට බණ ඇහුවාට වැඩක් නැ අවබෝදයක් නැතිව. ඔබට ජය

  • @VishmikaDeneth
    @VishmikaDeneth 5 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි අයියේ ......
    වැඩේ සුපිරියි❤

  • @swarnapalisilmathawa4738
    @swarnapalisilmathawa4738 ปีที่แล้ว +51

    ඒ මාමා හැමදාම බණ ඇහු වත් ඉවසීම පුරුදුවෙලා නෑ

    • @aagampodedurulagoriaanulaw8404
      @aagampodedurulagoriaanulaw8404 ปีที่แล้ว

      හරිනම් unkalta තිබුණේ egana දැනගන්න ඊළඟට කෙනෙක් ට කියල දෙන්න තිබ්ba නාකි වුණාට පණ්ඩිතයා

    • @KumareSumudu-n6k
      @KumareSumudu-n6k 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 6 หลายเดือนก่อน

      කොහොමත් මෙහේ ඉන්නෙ ගොඩක් පණ්ඩිත අය

    • @kasunbandara6362
      @kasunbandara6362 6 หลายเดือนก่อน

      Madamulana bana 😂

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +27

    ඇත්තටම අද තමයි මේ අපේ ආගම ගැන දැන ගත්තේ බොහොම පිං චානු පුතා

    • @pradeepikapriyadarshani4413
      @pradeepikapriyadarshani4413 ปีที่แล้ว

      හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 ปีที่แล้ว +51

    හැමදාම සිල්
    ගත්තට කෝ අවබෝදය...

    • @VidulGeesan-qs1fx
      @VidulGeesan-qs1fx ปีที่แล้ว +3

      Ow u tube eke anunta bana bana comments dana hamoma e wage thamai..🙂🙂

    • @jananidilu7848
      @jananidilu7848 ปีที่แล้ว

      ​@@VidulGeesan-qs1fx😢😢😢😢😢

    • @upulmanavadu5057
      @upulmanavadu5057 11 หลายเดือนก่อน

      ​@@VidulGeesan-qs1fxමේකනෙ බ්‍රො.හොඳ දෙයක් හොඳින් කිව්වත් ඒක නොපිලිගෙන අනික් එවුන් කුනුහරුපෙන් බනිනකොට නොකියන්න හිතන කුනුහරුපත් එලියට එනවා.විශේශයෙන් ජෙප්පො කුනුහරුපමයි කියන්නෙ.ඉතින් උන්ට උත්තර දෙන්න වෙන්නෙත් හරුප වලින්මයි😅😅😅😅😅😅

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +4

    ගොඩක් පින් ඔයාට ...බුදුසරණයි ..🙏🙏🙏

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼

  • @nuwanwelisadeerage939
    @nuwanwelisadeerage939 ปีที่แล้ว +85

    අර පණ්ඩිත අංකල් කාරයා ෂුවර් එකටම පොහොට්ටුවට කතිරේ ගහපු එකෙක් 🤣

  • @Krishanjaguar
    @Krishanjaguar ปีที่แล้ว +46

    ඇමෝ අර නාකියාගේ හෙන මොලේ ,,🤣 ඌගේ මොලේ ඩැමේජ් වෙයි කියලා තමා හෙල්මට් එකක් දාන් ඉන්නේ🤣🤣🤣🤣

    • @dammikasenavirathna324
      @dammikasenavirathna324 ปีที่แล้ว +2

      E siiyata silaya ganawath අවබෝධයක් නැහැ pau mal

  • @madurangasampath02276
    @madurangasampath02276 ปีที่แล้ว +19

    බුද්ධියෙන් ආත්මය ගලවා දැමිම කියන එක වැරදි ඇත්තටම බුද්ධාගම කියන එකෙ හරිම තේරුම ( බවය උදුරා දමන්නන්ගෙ මාර්ගයයි )

    • @pradeepikapriyadarshani4413
      @pradeepikapriyadarshani4413 ปีที่แล้ว +2

      Aththa❤

    • @kumuduchamodya4918
      @kumuduchamodya4918 ปีที่แล้ว

      ekathamai math baluve budurajanan vahanse athmavadaya bahara kalane

    • @SJ-ki4ue
      @SJ-ki4ue 10 หลายเดือนก่อน

      ow eeka aththa.

    • @ST_can
      @ST_can 7 หลายเดือนก่อน

      ආත්ම වාදය බැහැර කලා කියල කොයි දේශනාවෙද ටියෙන්නෙ. ආත්මය තියනවනෙ. නැවත ඉපදෙන්නෙ ඒනිසානෙ ආත්ම භවය තියනව. ඒක නෑ කිව්වෙ නෑනෙ.😮​@@kumuduchamodya4918

    • @UpendraIsira-q6n
      @UpendraIsira-q6n 3 วันที่ผ่านมา

      ඔව්.

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 ปีที่แล้ว

    👍🌷🌷🌷🌷🌷🌷👍
    ඔබතුමාගේ ඉවසීම
    අති විශිෂ්ටයි
    මෙච්චර ඉවසීමෙන් වැඩ කරන මේ බුද්ධිමත් පුතාගේ දෙමව්පියන්ටත්
    පුතාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.සිතන පතන සියලු සැප සම්පත් ලැබේවා.
    සියලුම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා.
    මේ වැඩසටහන තව තවත් හොඳින් කරගෙන යන්නටශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
    දීර්ඝායුෂ ලැබේවා
    බුදු සරණයි
    👍👍🌷🌷🌷👍👍

  • @theekshana_pasan
    @theekshana_pasan ปีที่แล้ว +75

    අර නාකියා හිතන් ඉන්නෙ සිල් ගත්තම බුදුදහම පුළුවන් වෙනවා කියලා😂😂😂

    • @mayurasudarsha5726
      @mayurasudarsha5726 ปีที่แล้ว +6

      ඕකුන් ඔහොම්මම තමයි

    • @godofgodseyes
      @godofgodseyes ปีที่แล้ว

      How do you know he believed that way?
      May be he didn't?
      May be he said for or against what you believe.
      😮

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali ปีที่แล้ว

      😂😂😂😂නාකියා

  • @TheekshanaDhananjaya-o7t
    @TheekshanaDhananjaya-o7t ปีที่แล้ว +1

    Godak sthuthi chanu

  • @shiromalaranasinghe
    @shiromalaranasinghe ปีที่แล้ว +9

    බුද්ධියෙන් ආත්මය ගලවා ගන්න .maath adai danagaththe.ගොඩක් වටිනවා malle

    • @بيانالعنزي-ر7ل
      @بيانالعنزي-ر7ل ปีที่แล้ว

      ❤❤❤❤❤❤

    • @janithperera9717
      @janithperera9717 ปีที่แล้ว +3

      බුදු දහම කියන වචනයෙන් තමයි , බුද්ධාගම කියන වචනෙ හැදිලා තියෙන්නෙ... " බුද්ධියෙන් ආත්මය ගලවා ගන්න " කියන වාක්‍යම වැරදිනෙ ...ආත්මය ගලවා ගන්න ආත්මයක් තියෙන්න ඕනිනෙ .. අනාත්මයි කියන්නෙ මොකක්ද එතකොට 😢

    • @managedonlalsarath6620
      @managedonlalsarath6620 ปีที่แล้ว

      😭😭😭

  • @ChandraChandra-c4z
    @ChandraChandra-c4z ปีที่แล้ว +1

    Budusaranai puthe oyata aththatama nodanna deyak kiyala dwnawata doodak pin

  • @saji1139
    @saji1139 ปีที่แล้ว +5

    දන්නෙ නැති දෙයක් අද ඉගෙන ගත්තා ගොඩාක් පින් ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා බුදු සරණයි

  • @FishingWithSuresh
    @FishingWithSuresh ปีที่แล้ว

    Mamath ada thamai danagaththe video eka සුපිරි 🙏🙏

  • @sadeepasvishmitha
    @sadeepasvishmitha ปีที่แล้ว +9

    බුද්ධියෙන් ආත්මය ගලවා ගන්නා මාර්ගය බුද්ධාගම වෙන්න තිබුණා ආත්මයක් තිබුණා නම් ..... ත්‍රිලක්ෂණයම අනිත්‍ය , දුක්ක ,අනාත්ම නේ... ,, බුද්ධාගම කියන්නේ මොකද්ද කියල ඔයාගෙන් ඇහුවොත් පිළිතුර ඕක නම් අනිත් ආගම් වලයි බුදු දහමෙහි වෙනස මොකද්ද.. ? ලෝකයේ ගොඩාක් ආගම් වල කියන්නේ බුද්ධියෙන් ආත්මය ගලවා ගන්න කියල ඒ අය විවිධ පාරවල් පෙන්නනවා... ඒත්... බුදුන් වහන්සේගේ ධර්මය ඒ හැම දෙකින්ම වෙනස් අන්න ඒ වෙනස තමයි තව කෙනෙක් දැන ගන්න ඕනේ... ඒ වෙනස දැන ගන්න පුළුවන් අවබෝධයෙන්ම පමණයි ... ඉන් එහාට කෙටි පිළිතුරක් බලාපරොත්තු වුණාට එහෙම එකක් නැ . දන් නැති කෙනෙක් බුදු දහම කියන්නේ මොකද්ද කියලා අහපුහම ."බුදුන් වහන්සේ දේශනා කළ දහම" කියන පිළිතුර හොඳයි . නොදන්න අර්ථකථන දෙනවට වඩා. මොකද ඒකෙන් වෙන්නේ වෙන කෙනෙක් වැරදි අවබෝධයක් ලබා ගන්නවා... පිළිතුර ප්‍රමානවත් මදි කියලා කිව්වොත් කියන්න "හරිම ප්‍රායෝගික දහමක් . යන්න ඕනේ පාර කියලා තියනවා.. හැරෙන්න ඕනේ තැන් පෙන්නලා තියනවා. පාර ඉවර වෙන තැන තමයි ඔයා හොයන හරිම පිළිතුර තියෙන්නේ" (මගේ මතය පමණි)

  • @shamilamanamenra
    @shamilamanamenra ปีที่แล้ว +1

    අමු වැරදියි

  • @pradeepkumara3343
    @pradeepkumara3343 ปีที่แล้ว +17

    බුද්දියෙන් ආත්මය ගලව ගන්නා මාර්ගය. බොහොම ස්තුතියි මමත් ඉගෙන ගත්තෙ අද

    • @arun.kahaduwaarachchi
      @arun.kahaduwaarachchi ปีที่แล้ว

      Athmaya galawageneemak budu Duhamel nehe. Budu dhama anaathmavaadiy.

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +1

    Godakma sthuthi oyata ada thamai danagaththe ❤

  • @asankakosala6860
    @asankakosala6860 ปีที่แล้ว +14

    සියලු බුදුවරැ දෙශනා කරෙ එකම දෙයයි එ ලෝක දර්මතාවය. මම අව්බොද කරගත් තරමට 🙏

  • @niroshani-d8g
    @niroshani-d8g ปีที่แล้ว

    ඔයාට ගොඩාක් පිං නොදන්නා දේ කියලා දෙනවට.අපි සිල් ගත්තට වැඩක් නැ රටට පේන්ඩ.බුදුසරණයි 🎉🎉🙏🙏

  • @loku840
    @loku840 ปีที่แล้ว +6

    මාත් දැනගෙන හිටියේ නෑ අද, තමයි දැනගත්තේ, බොහොම ස්තුතියි 🙏තෙරුවන් සරණයි 🙏

  • @Dila263
    @Dila263 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක බැලුවේ දැන් .. මගේ සහයෝගය දුන්නා ඔයාට... ලස්සනට පිලිවලට කරන වටිනා චැනල් එකට.. ජය වේවා..

  • @MmM-fx8fv
    @MmM-fx8fv ปีที่แล้ว +4

    මල්ලි ගොඩාක් වටිනවා මම වැඩ කරන්නේ කුවේට් හැමදාම බලනවා යන program

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว

    ගොඩක්ම ස්තූතියි

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනව තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 ปีที่แล้ว

    👍🌷🌷🌷🌷🌷👍
    බොහොම හොදයි
    ගොඩාක් පින්
    👍🌷🌷🌷🌷🌷👍

  • @artwithsura
    @artwithsura ปีที่แล้ว +26

    බුද්දියෙන් ආත්මය ගලවාගන්නා මාර්ගය . තැන්කිව් 😍🙏

    • @pradeepikapriyadarshani4413
      @pradeepikapriyadarshani4413 ปีที่แล้ว +4

      හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...

  • @samank7939
    @samank7939 ปีที่แล้ว

    Niyami 🙏🙏🙏🙏💞💞💞💞💞💞💞

  • @lakmuthupiyankarakumara4937
    @lakmuthupiyankarakumara4937 ปีที่แล้ว +8

    ඔබතුමා අර හතරපෝයට සිල්ගන්න මාමට රිඇක්ට් කරපු විදිය හරිම සුන්දරයි.
    වටිනා පණිව්ඩයක් ඔබ එතුම්ට විතරක් නෙමේ සමාජයටම දුන්නේ සුන්දර සිනහවකින්. ගොඩක් ස්තූතියි.

  • @somalatharanjani5871
    @somalatharanjani5871 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 👏👏👏💕❤

  • @anugreenlife7541
    @anugreenlife7541 ปีที่แล้ว +11

    සුභ පැතුම් සහෝදරයා ගැම්මටම තවත් බොහොමයක් වැදගත් දේවල් සමාජයට කියලා දෙන්න
    තෙරැවන් සරණයි ......

    • @pradeepikapriyadarshani4413
      @pradeepikapriyadarshani4413 ปีที่แล้ว

      හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...

  • @Akila.madusanka
    @Akila.madusanka ปีที่แล้ว

    ඒක නම් ගොඩක් වටිනවා

  • @InokaKumari-yh4ec
    @InokaKumari-yh4ec ปีที่แล้ว +35

    බුද්ධාගම කියන්නේ බුද්ධියෙන් ආත්මය ගලවා ගැනීමට කියලා දුන්නට අයියාට ගොඩක් පිං. ඇත්තටම පන්සල් ගියත් දං පිං දුන්නත් සිල් සමාදන් වුනාත් නොයෙකුත් ආකාරයේ දෙවල් බෞද්ධයන් විසින් කළාත් ඇත්තටම බුද්ධාගම කියන වචනයේ තේරුම හරියටම දැනගත්තේ අද තමයි මම නම්. අයියේ ඔයලාට බුදු සරණයි!! දෙවි පිහිටයි!!

    • @managedonlalsarath6620
      @managedonlalsarath6620 ปีที่แล้ว

      😭😭😭

    • @pradeepikapriyadarshani4413
      @pradeepikapriyadarshani4413 ปีที่แล้ว +2

      හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...

    • @manojkorala8584
      @manojkorala8584 ปีที่แล้ว +3

      කොහේද බං බුද්ද දේශනයට අනුව ආත්මයක් තියෙන්නෙ ?

    • @pradeepikapriyadarshani4413
      @pradeepikapriyadarshani4413 ปีที่แล้ว

      @@manojkorala8584 aththa

    • @InokaKumari-yh4ec
      @InokaKumari-yh4ec ปีที่แล้ว

      @@manojkorala8584 එහෙම ද එහෙම නම් බුද්ධාගම කියන වචනයේ තේරුම හරියටම දැන ගන්න පුළුවන් ද.මම කැමතියි දන්නේ නැති දෙයක් හරියට ඉගෙන ගන්න.

  • @VihangaFernandovishwa64
    @VihangaFernandovishwa64 ปีที่แล้ว +1

    නියමයි අයියා මේ වගේ විඩියෝ තව ඉස්සරහටත් ගේන්න

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 ปีที่แล้ว +10

    අදත් ගොඩක් වටිනා වැඩ සටහන් ❤❤❤❤

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl ปีที่แล้ว

    Teruwan saranai obathumata.....

  • @d.m.sdilrukshidilrukshi449
    @d.m.sdilrukshidilrukshi449 ปีที่แล้ว +4

    ඇත්තටම අද තමයි දැන ගත්තේ ඔයාට පින් 🙏🙏🙏

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว

    බොහොම පින් හරිම උතුම් හරිම වටිනවා 🙏🏾🙏🏾🙏🏾

  • @UpulShantha-jr8yv
    @UpulShantha-jr8yv ปีที่แล้ว +5

    බුද්ධියෙන් ආත්මය ගලව ගන්නා මාර්ගය.🙇🙇

  • @dumindakumara6572
    @dumindakumara6572 11 หลายเดือนก่อน

    ඇත්තටම මාර වටිනවා ස්තුතිය අයියේ ❤❤

  • @Mimmimm
    @Mimmimm ปีที่แล้ว +3

    2:33 මෝරපු නැති ගස් නවලා හදන්න පුලුවන් හැබැයි මෝරපු ගස් නවල හදන්න බ් කවදාවත් ..ඒකට හොදම උදාහරණයක් තමා මේ වයසක කෙනා .

  • @dishanproduction7251
    @dishanproduction7251 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +19

    බුදු දහම යනූ ආගමකට එහා ගිය දර්ෂනයක් ☸️🙏
    ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
    ________

  • @sirirathanahimi6411
    @sirirathanahimi6411 6 หลายเดือนก่อน

    හොඳ වැඩැක්

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා වැඩ සටහන මේ වීඩියෝ එක අර මනුස්සයට පෙන්නන්න පුළුවන් කෙනෙක් කියලා දෙන්න සිල් ගත්තට බණ ඇහුවට තේරුමත් දැන ගන්න කියලා මම දන්නෙත් දැන් 👌👌👌👌

  • @wkPrasanna-if1uo
    @wkPrasanna-if1uo ปีที่แล้ว +1

    ගොඩක් වටිනව

  • @janithperera9717
    @janithperera9717 ปีที่แล้ว +14

    ආත්මයක කතාවක් කොහෙන්ද ආවේ අනාත්ම බුදු දහමට 😢

    • @ariyadasakandilp7196
      @ariyadasakandilp7196 ปีที่แล้ว +1

      මේ යකා දනින මගුලකි නෑ

  • @AhangamaGamage
    @AhangamaGamage ปีที่แล้ว +2

    Excellent. Before watching this video I did not have a proper way to explain with few words in simple way to make the other person understand. what Buddhism is. Now it is very clear. Thank you so much. God Bless You.

  • @angalif-cm7xi
    @angalif-cm7xi ปีที่แล้ว +21

    දැනුම වඩන්නට ගියාට කමක් නෑ මචන්.මිනිස්සු දුවන්නේ මයික් එකට නෙවේ. Camarea වට මචන්.හැමෝම කැමති උත්තර දෙන්න camerawa නැත්තම්.හැමෝටම කියලා පවුද්ගලිකත්වය ක් තියනවනේ මචන්.ඒක නිසා ප්‍රශ්න අහන්න ගියාම දුවන මිනිස්සුන්ට බනින්න එපා.පෙනුමෙන් මනින්නට බෑ මිනිසා 😏බ්‍රෝ ඔයාට කවුරැ. හරි ප්‍රශ්නයක් අහද්ද ඔයා පසුතැවෙන්න සූදාන්ම්ද මේකට උත්තරයක් ඕනී.ඔය ප්‍රශ්නෙට ඔයා උත්තර්‍රෙ දන්නැතුව ඉද්දි කවුරැ හරි ඔය ප්‍රශ්නේ ඔයාගෙන් කැමරාවක් ඉස්සරහා ඇහුවොත් මුහුන දෙන්න කැමතිද. අම්මපල්ල දිවුරලා උත්තරයක් ඕනී මේකට .

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Thrtuwan saranai🙏🙏🙏

  • @ChamudiWasana-x5z
    @ChamudiWasana-x5z ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් වටිනව කවදාවත් අමතක වෙන එකක් නැ ඒ දෙනම් මන් දැකපූ හොදම වැඩසටහනක් ලොකු පොඩි හැමොටම ❤

    • @pradeepikapriyadarshani4413
      @pradeepikapriyadarshani4413 ปีที่แล้ว +2

      හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...

  • @rathnasirimathuranage2423
    @rathnasirimathuranage2423 ปีที่แล้ว +1

    ❤❤❤❤ mama hari kamattan balanna.davi pihitai

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +9

    මෙහෙම නේද ...තේරුම
    බුදුන් වහන්සේ විසින්ම අවබෝධ කරදුන්...ආත්මය ගලවා ගැනීමේ මග....තෙරුවන් සරණයි

    • @pradeepikapriyadarshani4413
      @pradeepikapriyadarshani4413 ปีที่แล้ว +3

      හැබැයි මේ video එක තනිකරම බොරුවක් කිව්වේ. දුන්න නිර්වචන මෙයාම හදාගත්ත බොරු...

    • @techbro3034
      @techbro3034 ปีที่แล้ว

      Wrong. Aathmaya kiyala ekak na.

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว

    ගොඩාක් වටිනව ඔබේ වැඩසටහන පාසැල් යන දරුවන්ට උනත් නොදන්න දෙයක් අපි දැනගන්න එක මොනතරම්වටිනවද තෙරුවන් සරනයි ❤❤❤🎉🎉🎉

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +13

    ඇත්තටම මල්ලි .මහ .මොඩ.මිනිසුන් නේද .නොදන්නා .දේ.දැන.ගන්න .මමනම්.ආසයි බුදු සරණයි❤❤❤

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 ปีที่แล้ว +1

    යෝ ධම්මා හේතුප්පභවා

  • @shandyawithanachchi7807
    @shandyawithanachchi7807 ปีที่แล้ว +4

    ගොඩක් හොද වැඩසටහනක් .
    බුදුසරනයි මල්ලි

  • @nil2303
    @nil2303 ปีที่แล้ว

    Good program thnx

  • @dilrukshinisha1172
    @dilrukshinisha1172 ปีที่แล้ว +4

    සුපිරි ,,,, මමත් අදයි දැනගත්තේ බුද්ධ ආගම ,,කියන්නේ එකේ තෙරුම,, 👍👍👍👍👍

  • @nisankanisanka7417
    @nisankanisanka7417 6 หลายเดือนก่อน

    Obata godak pin danuwatkrata taruwansarni

  • @tharakanadishan9843
    @tharakanadishan9843 ปีที่แล้ว +5

    බුද්ධ කියන්නේ බවය උදුරා දැමූ කියන අදහස (මෙතන උප්පත්ති බව ගැන නෙමෙයි කියවෙන්නේ ). ආගම අපි හදාගත්තු එකක් බුදු රජාණන් වහන්සේ දේශනා කරේ ධර්මයක් මිසක් ආගමක් නෙමෙයි.
    වැඩ සටහන සුපිරි නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් එල👍👍👍

  • @IsuruPriyankara-pp5uk
    @IsuruPriyankara-pp5uk ปีที่แล้ว

    සැහෙන්ඩ වටිනවා

  • @janithperera9717
    @janithperera9717 ปีที่แล้ว +16

    බුද්ධාගම කියන වචනය සම්මුතියක් විදියට මිනිස්සු කියන්නෙ බෞද්ධයන්ගෙ ආගම කියන එක හදුන්වන්න... බුද්ධියෙන් ආත්මය ගලවා ගැනීම කියන එක නම් ගන්න බෑ .. 😢 අනාත්මය ගැඹුරින් විස්තර කරන ධර්මයක කොහෙන්ද ආත්මයක් බුද්ධියෙන් ගලවා ගන්න 😢

    • @janithperera9717
      @janithperera9717 ปีที่แล้ว +3

      @@Mihidu.Wanniarachchi ඔතන බුද්ධියෙන් උනත් ගලව ගන්න ආත්මයක් තියෙන් එපැයි.. ගලව ගන්න ආත්මයක් නැ කියලයි මං කිව්වෙ

  • @ajithkumara8561
    @ajithkumara8561 ปีที่แล้ว +1

    Thanks macho

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      🤝 most welcome 🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 ปีที่แล้ว +5

    මම නම් මේක හොද ට පාඩම් කර ගන්නවා බුද්ධාගම බුද්ධියෙන් ආත්මය ගලවා ගන්නවා.. අයියා සුපිරි වැඩ සටහන. අද මේවගේ පුශ්න අහන්න හා ඇහෙන තැනක්නැ. ඒ නිසා මේ වැඩ සටහන් දිගින් දිගට ම හා ඉදිරියෙන් ඉදිරියට ම කරගෙන යන්න ශක්තිය ද්‍යෛය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว +1

    Thank you sir❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +9

    ❤❤❤අපි වයසයි බණ අහනව ඒත් මෙහෙම තේරැම අදයි දන්නේ 😂😂 අර නාකි පඩිය නම්

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      බනින්නෙපා ඒ මනුස්සයට ප්‍රාර්ථනා කරන්නා හෝ බෝධිය ලැබෙන්න ඕනේ කියල දිගටම රැඳිලා ඉන්න මගේ චැනල් එකත් එක්ක ආදරෙයි හැමදාමත් 💚💛🧡🩵🩷

    • @susilanuradhapur681
      @susilanuradhapur681 ปีที่แล้ว

      ඔවි පන්ඩිත නාකී ලොක්කා

  • @Chandrarathna-wy1cr
    @Chandrarathna-wy1cr 6 หลายเดือนก่อน

    Superi ❤❤❤❤❤

  • @dunith305
    @dunith305 ปีที่แล้ว +48

    මට උගන්නන්න එනවද බුද්ධාගම ගැන😂😂😂😂

    • @sunitalanka3102
      @sunitalanka3102 ปีที่แล้ว

      Moda thakathiru lokkek

    • @tharanuwa5281
      @tharanuwa5281 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂😂😂

    • @samasriyanisriyani7507
      @samasriyanisriyani7507 ปีที่แล้ว +3

      😀😀😀😀ඒ මනුස්සය පණ්ඩිත වැඩිය 🤔🤔🤔🤔😀😀😀😀

    • @dunith305
      @dunith305 ปีที่แล้ว

      @@samasriyanisriyani7507 බීල බන්

    • @jananidilu7848
      @jananidilu7848 ปีที่แล้ว +1

      😂😂😂😂gon kama thama😅😅😅😅😅

  • @thushari2428
    @thushari2428 ปีที่แล้ว

    Good video putha theruvan saranai oyata

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 ปีที่แล้ว +3

    මෝඩයොත් වයසට යනව😢 හැමදේම දන්නව කියලා උඩින් ඉන්නෙක නෙවෙයි කරන්න ඕනෙ.. අනික් කෙනාගෙ අදහසටත් පොඩ්ඩක් හරි ඇහුම්කන් දෙන්න ඉගෙන ගන්න ඕනෙ.. සමහර විට 60 පැනපු අංකල් කෙනෙක්ට වඩා අවුරුදු 5ක පොඩි එකෙක් දන්නව ඇති සමහර දේවල්

  • @ThilinaAnoma-fi9fp
    @ThilinaAnoma-fi9fp ปีที่แล้ว

    Budda darmaya kiyala man tadinma vishwashakaranne.. sbawadarmayai❤

  • @madukanimsara8736
    @madukanimsara8736 ปีที่แล้ว +28

    ලෝකයේ යතාර්තය. උපදිනවා ,පවතිනවා ,නැ තිවෙනවා. එම දුකෙන් සදහටම මිදීම.

  • @niwangagula8030
    @niwangagula8030 ปีที่แล้ว

    බොහොම වැදගත් youtube චැනල් එකක් මිනිස්සුන්ට දන්නැති දේවල් කියා දී මිනිස්සුන්ගෙ දැනුම වර්ධනය කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @anrrisvi2636
    @anrrisvi2636 ปีที่แล้ว +5

    Sir oyatta aluth program ekka suppiri. Always my support for you 🙏💕. I'm your student from KSA

  • @SamanKumara-t1l3p
    @SamanKumara-t1l3p 11 หลายเดือนก่อน

    Great work chanu..❤

  • @videooffical1
    @videooffical1 ปีที่แล้ว +19

    චානු අයියෙ 2.16 ඉන්න සියාට මූලක්ගින්න වැඩි වෙලා වගෙ දැනෙන්නෙ මට විතරද ?😂😂😂 කොමෙට් දාන්න ඔයාල හිතන දෙ ?

    • @pasanmalinda9166
      @pasanmalinda9166 ปีที่แล้ว +2

      Mama hithanne eya budu hamuduruwantath uganwanna puluwan baddak...Gon harakek....

    • @videooffical1
      @videooffical1 ปีที่แล้ว

      @@pasanmalinda9166 එකනම් ඇත්ත

    • @sunitalanka3102
      @sunitalanka3102 ปีที่แล้ว +2

      😆😆😆😆

    • @nelumkumari5303
      @nelumkumari5303 ปีที่แล้ว +2

      දන්නවා වැඩිවෙලා අනේ එකයි හැබැයි කිසිම දෙයක් දන්නෙ නැ

    • @videooffical1
      @videooffical1 ปีที่แล้ว

      @@nelumkumari5303 😆ekanam aththa

  • @nivanthavolga2592
    @nivanthavolga2592 ปีที่แล้ว +1

    අපි නොදන්නා දේවල් කියලා දෙනවාට ඔයාට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว +4

    චතුරාර් සත්‍ය දැන හැදින විමසා බලා සම්මා ගෞතම භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ මග ගොස් අමා මහා සදාකාලික සැප ඇති නියත නිවන කරා යාමම පමණයි.
    ඔය කිසිම ආගමක තෙරුවන් සරණයි ගිහින් ලබන පින් ලබන්න බෑ.
    උන් දානයක් දුන්නොත් ඒක ලැබෙනව එච්චරයි එතනින් එහාට නෑ. සිල් රකින්න දන්නෑ. කොච්චර දන් දුන්නත් දානයේ පිනේ විපාක නොදන්න නිසා ඒ පින බලවත් වෙන්නෙ නැති තරන්.
    අනිවාරෙන්ම මරණින් මතු සතර අපාය හිමි වනවාමයි. පෙර පිනක් තිබ්බේ නැත්තන්.
    සම්බුද්ධ ධර්ශය අපේ. සම්බුද්ධ ධර්ශනය සරණ යන සියලු මිනිස්සු ඒකරාශී වූ ජන සමූහය ආගමක් ලෙස බෞද්ධ ආගම හැදින්වෙනවා.
    නමුත් බුද්ධ ධර්ශනය තේරෙන්නේ පෙර පින් ඇති කෙනෙක්ට සතර අපායෙන් මිදෙන්න පින් ඇති කෙනෙක්ටම පමණයි.
    අන් සියලු කිසි ආගමකින් නිවන් තියා මරණින් මතු වෙන දේ වත් දන්නෑ.
    ජීවත් වෙන කාලේ නරක වැඩ නොකලොත් ඔවුන් හිතන්නෙ දෙවියෝ ගාවට යනව කියලා.
    දෙවියෝ කියන්නේ සිව් දෙව් තල වල ඉන්න බෞද්ධයෝ බුදුන් සරණයි ගිය සියලු දෙනා තමා දෙව් තල වල පහල වෙන්නේ. සතර අපා සිව් දෙව් තල හය හතරවත් නොදන්න අන්‍යාගමික යෝ කවදා කතරක් නොපෙනෙන සසර දුකින් මිදෙත්ද?

  • @agnaagnas5454
    @agnaagnas5454 ปีที่แล้ว

    Godak hoda wadasatahanak sthuthi obata

  • @ShanShan-mi8uf
    @ShanShan-mi8uf ปีที่แล้ว +4

    තේරුමක් නැතුව බණ අහපු පින කුසලය පටලවා ගත්ත උද්දච්ච මිනිස්සුන්ට දෙයක් අහන්න තේරුම් කරන්න යන්න එපා . තේරුමක් නෑ .සුපිරි වැඩක් good luck 👍👍

  • @sakunthaladilrukshi8241
    @sakunthaladilrukshi8241 ปีที่แล้ว

    Niyamai

  • @ramiara9100
    @ramiara9100 ปีที่แล้ว +5

    Hamadama sil ganna kena seelacharawa katha karanna

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว +1

    බිද්ධීයෙන් ආත්මය ගලවා ගzනීමයි අzත්තටම බුද්ධාගම යන අර්ථය දzනගෙන හිටියේ නzහz කියලා දුන්නාට ගොඩාක් පිo ඔබටත් ශ්‍රී ලාoකික ජනතාවටත් ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටෙන් නිදුක් නිරොගි සුවයම ලzබි සවුභාග්‍යයෙන් සපිරුනු වාසනාවන්ත ජිවිත පසක්ම වේවා චිරාත් කාලයක්ම ජීවත් වේවා තුනුරුවන් සරනයි !🌷🌷🌷🌷 මම ඉතාලියෙ සිට 🌷🌷🌷

  • @geethachandani8783
    @geethachandani8783 ปีที่แล้ว

    ගොඩක් හොඳ වැඩක් මමත් හැමදාම බලනවා

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් පිං...අපි දැනගෙන හිටියේ නැ❤❤❤❤❤❤

  • @indrajithyahampath684
    @indrajithyahampath684 ปีที่แล้ว

    Very valuable

  • @dulinsampath2854
    @dulinsampath2854 ปีที่แล้ว +5

    අම්මෝ නාකි සීයගෙ ටෝක 😂

  • @podimanikemanike6371
    @podimanikemanike6371 ปีที่แล้ว +1

    හරිම වටිනව ගොඩක් පින් මමත් දැන ගත්තෙ අද තෙරුවන් සරණයි 🙏🙏🙏🥀👍

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +10

    අර සීයා හොදට බණ අහනවා කියලා තේරුනා😹😹...
    හැමදාම බණ අහනවනම් කෝ ඉවසීම...පණ්ඩිත අඥානයෙක් වගෙ කතාකරේ

  • @tusharakumara1334
    @tusharakumara1334 ปีที่แล้ว

    Ow Dan Inna hamadenatama me wage wachana dekakawath therumak kiyala dunnata godak sthuthi

  • @madurathusharavijegunarath135
    @madurathusharavijegunarath135 ปีที่แล้ว +4

    ආගම යනු ආතමය ගලවා ගන්න මාර්ගය නම් අනිත් හැම ආගමකම තියෙන්නෙත් ඒ තේරුමනේ.😅😅😅