PIMBURAGALA HICKING PART 2, පිඹුරාගල කන්ද නැගීම, Gayan Man

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • Pimburagala is located at the corner of Gampola Meetalawa, Kohowala village. This rock is about four kilometers long. It is located on the border between Kandy District and Kegalle District and it is also located on the border between Central Province and Sabaragamuwa Province. This rocky area has been designated a protected area. The Nellie plant has grown very well in this rock. There are also many parties. We have many villages from this rock can be seen Beautiful views can be seen from this rock. This is a great gift of nature and we must protect it.
    පිඹුරාගල පිහිටා ඇත්තේ..ගම්පොල මීතලාව, කොහොවල ගම්මානයේ කෙළවරෙ. මෙම පර්වතය දිගින් කිලොමීටර් හතරක් පමණ වේ. මහනුවර දිස්ත්‍රික්කයත් කෑගල්ල දිස්ත්‍රික්කයත් අතර මායිමේ පිහිටා ඇත එහෙන්ම මධ්‍යම පළාතත් සබරගමුව පළාතත් අතරේ ද මායිම් වල පිහිටා ඇත. මෙම පර්වත ප්‍රදේශය රක්ෂිත ප්‍රදේශයක් ලෙඩ වෙන් කර ඇත. නෙල්ලි ශාකය බහුලවම මේ පර්වතයේ ඉතා හොඳින් වැවී ඇත. නොයෙක් පක්ෂින් ද ඇත. මෙම පර්වතය මත සිට අපට ගම්දනව් ගණනාවක්
    දැකගත හැකිය. ⁣අති සුන්දර දසුන් මෙම පර්වතය මත සිට දැක හැකිය. මෙය සොබා දමේ මහඟු දායාදයක් වන අතර අප එය රැක ගත යුතය.

ความคิดเห็น • 4

  • @user-wk3vo1ie9i
    @user-wk3vo1ie9i หลายเดือนก่อน +2

    යන්න ආසා හිතෙන ලස්සන තැනක්.ස්තූතියි ඔයාට.තෙරුවන් සරණයි❤

    • @GAYAN-e2f
      @GAYAN-e2f  หลายเดือนก่อน

      ස්තුතියි ...ඔයාටත්...

  • @dammikaamarathunga7907
    @dammikaamarathunga7907 หลายเดือนก่อน +1

    කොහොමද යන්නේ ඔතනට

    • @GAYAN-e2f
      @GAYAN-e2f  หลายเดือนก่อน

      ගම්පොල ගල්පාය..වරකාවල පසුකර කොහොවල ගම්මානයට පැමිණ පොල්වත්ත හන්දියේ සිට පිඹුරාගල ප්‍රදේශයේ බොහො ප්‍රදේශයන්ට මෙ පර්වතය දැක ගත හැකියි