What Is An Orbit?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 135

  • @videokatha
    @videokatha 5 ปีที่แล้ว +43

    Great Video Brother!

    • @sulangaart5648
      @sulangaart5648 11 หลายเดือนก่อน

      Respect for a legend in 2024 🫡
      @video_katha

  • @madusanka101
    @madusanka101 5 ปีที่แล้ว +9

    ‌මුලින්ම රොකට් එක launch කරළා අවශ්‍ය උසට අවට පස්සේ,
    Step 1 : Insertion Orbit , මේකෙදි වෙන්නේ Rocket අවශ්‍ය උසට ආවට පස්සෙ පොඩි burn එකක් කරලා කක්ෂය ටිකක් වැඩි කරගන්න එක. ඊට පස්සේ,
    Step 2: Hohmann Transfer , මේකෙදිත් Burn එකක් කරල කක්ෂය තවත් ටිකක් හදාගන්නවා (ලොකු කරගන්නවා ) , මේ හැම එකක්කම කරන්න හරිම වෙලාවට එහෙම නැත්නම් හරිම කක්ෂයට යන්න බැරි වෙනවා.
    මේ step එකේදී space ship or capsule ඉන්නේ ISS එකට පහල කක්ෂයක ,
    ඊට පස්සේ Step 3 : Correction Burns කරලා වේගය හදා ගන්නවා, මොකද මේ අවස්තාවේ දී ISS එක කක්ෂ ගත වෙන්නේ හෙමින් නමුත් Space ship or capsule එක ඊට සාපේක්ෂව කක්ෂ ගත වෙන්නේ වේගයෙන්. ඊට පස්සෙ තමයි අමාරුම වගේම හොදම කොටස තියෙන්නේ
    Step 4: phasing , මේකෙදී space ship එක Burns දෙකක් කරනවා ISS කක්ෂයට යන්න. මුලින් කීව වගේ හැම දේම වෙන්න හරිම කාලයට අනූව, step 3 එකේදී speed එක හදා ගත්තට පස්සෙ ISS කක්ෂයට යන්න burns දෙකක් කරනවා, ඊට පස්සෙ space ship එක යන්නේ ISS කක්ෂයේ ISS එක ඉස්සරහට, ඒ කියන්නේ space ship එක කක්ෂය ට යන්නේ ISS එකට ඉස්සරහින් ( කාලය වැදගත් මුලින් කීවා වගේ ) , space ship එකේ , එහෙම නැත්නම් capsule එකේ speed එක මේ වෙලවෙදී එක සමානයි (එක කක්ෂයට ආවට පස්සේ ) , මොකද ISS එක සහ space ship එක තියෙන්නේ එකකම කක්ෂයේ නිසා. ඒ නිසා මුලින්ම කරන්නේ space ship එක or capsule එක flip කරලා ISS එක තියෙන පැත්තට හරවගන්න එක .( මුහුණලා සිටින සේ) පස්සේ space ship එකේ or capsule එකේ තියෙන thrusters use කරල speed එක අඩු කරගන්නවා, ( ආපස්සට රොකට් එක thrust කරනවා ) එතකොට ටිකෙන් ටික ISS එක ලගට එන්න පුලුවන් , ඊට පස්සේ තමයි ISS එකට dock කරන්නෙ.

  • @SLPOWER
    @SLPOWER 5 ปีที่แล้ว +21

    Spaceship eka retrograde burn ekak karala iss ekata wada pahala kakshayakata yanna one.ethanadi iss ekata wada kaksheeya prawegaya wadi nisa apita iss ekata lan wenna puluwan.eetapasse hariwelawata prograde burn ekak karala iss ekata yanna puluwan.habai hariyatama plan karala hari welawata karanna one.
    Meka prograde burn ekakin iss ekata wada udata gihillath karanna puluwan wei.
    Video ekath Supiri Malinda Ayyya 🔥

  • @vihangadimantha474
    @vihangadimantha474 5 ปีที่แล้ว +2

    1-Perigee එකේදි වේගය තරමක් අඩු කරල හිටපු කක්ශයට වඩා වෘත්තාකාර බවින් වැඩි කුඩා කක්ශයකට යනව
    2-ඊට පස්සෙ නැවතත් සුදුසු මොහොකත් එනකන් ඉඳල කලින් වේගෙ අඩු කරපු තැනදිම වේගය පෙර අගයටම වැඩි කරනව
    3-එතකොට කලින් හිටපු කක්ශයේම වෙනත් තැනකින් එන්න පුලුවන් ඒ කියන්නෙ ඕනෙනම් International space station එක ගාවිනුත් එන්න පුලුවන්

  • @alpstech
    @alpstech 5 ปีที่แล้ว +15

    Answer for : 👇
    ISS එකයි ඔයාගේ Space Ship එකයි තියෙන්නේ එකම කක්ෂෙක නම් ඔයාගේ SS එක ISS ළගට ගෙනියන්නේ කොහොමද ?
    ISS එකට වඩා පල්ලෙහා කක්ෂෙකට ගෙනියන්න ඕනේ මුලින්ම retrograde burn එකක් කරලා. දැන් අපි ඉන්නේ ISS එකේ කක්ෂෙට වඩා පල්ලෙහා කක්ෂෙක. ඉතිං මේ කක්ෂේ ඉන්න නම් අපිට වැඩි වේගයක් තියාගන්න වෙනවා. ඒ කියන්නේ අපි මේකේ ස්ථායීව ඉදියත් ISS එකට කිට්ටු වෙනවා. යටින්. ඊට පස්සේ ISS එක පැත්තට යන්න ඕන කරන ගණනය කිරීම් කරලා pro grade burn එකක් කරලා ISS එක කිට්ටුවට එන්න ඕනේ. ඊට පස්සේ වැඩේ smoothly ගෙනියන්න ඕන නිසා slow කරගන්න ඕනේ. ISS එකට ආසන්න වෙනකොට ප්‍රවේගය කෙමෙන් කෙමෙන් අඩු කරගෙන අන්තිමට එකේ Robot Arm එකට set වෙන්නයි තියෙන්නේ.
    Dreco Thrustersනුත් පාවිච්චි කරන්න පුලුවන් හරිම pot එකට ගේන්න. ❤️

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว +2

      #WinnerWinnerChickenDinner
      Message me below details to TechTrackShow Facebook page:
      - Full name
      - Mobile number
      - T-shirt size
      - Delivery address

    • @kavindugimhana9070
      @kavindugimhana9070 4 ปีที่แล้ว

      බූස්ට් බැක් බර්න් , ප්‍රපල්සිව් ලෑන්ඩින්..මේව ගැන පොඩි විස්තරයක් දෙන්නකො

  • @nilupulbasnayake9458
    @nilupulbasnayake9458 5 ปีที่แล้ว +1

    I do not know exactly how it is done in reality but what I guess from the knowledge I got from your video.
    1. Escaping earth in perpendicular direction
    2. Turning its' direction gradually to be in an angle
    3. Turning engines off until it reach a closer height of ISS
    4. Doing a pro-grade burn to stay in a circular trajectory (after this, both ISS and the rocket is in same trajectory)
    5. Releasing capsule from the rocket.
    6. Assuming that the capsule has fallen behind ISS, turn on capsules engines (or smaller engines) not in the direction that the capsule travels but in an little angled direction toward earth until it little closer to the ISS. In this way the capsule can increase its speed while it stays in same trajectory
    7. Reducing speed in the same trajectory by turning engines on toward opposite direction (so it is still little angled from the direction the capsule travels).
    8. Now the ISS is closer and engines should be turned off. Capsule is coming closer to the ISS as its speed is slightly higher than ISS
    9. Grab the capsule by ISS

  • @NamiduIndunel
    @NamiduIndunel 5 ปีที่แล้ว +4

    Please use KSP to explain lot of space technologies like this.
    About your question. I will answer it using my KSP program.
    1. Go to lower orbit to ISS.
    2. Do a Hohmann transfer orbit to ISS ( use ksp manure nodes and do a prograde burn to ISS and place where it will match ISS )
    3 when distance to ISS is about 1km switch targets relative velocity and do a retrograde burn to slow down about 10ms-1
    4. Activate RCS and adjust yor prograde to ISS.
    5. When you get 100m within ISS adjust your velocity to 2ms--1 and target ISS main docking port ( if docking port is not in your view you may need to rotate ISS)
    6. Finally you can dock with ISS or ISS can use its robotic arms.
    But in reality every Soyuz Fallows ISS behind over 3 days.

  • @samiru619
    @samiru619 5 ปีที่แล้ว +1

    ඔළුව විකාරවෙන විකාර අදහස් එනව කිව්වට, ඊට කලින් කියපුවටත් විකාරවුනා අයියෙ... ඉගෙනගෙන ඉවරකරන්න බෑ කියන්නේ ඕවටතමා... Techtrack❤

  • @ummanero6637
    @ummanero6637 5 ปีที่แล้ว +10

    1. කක්ෂයේ අරය අඩු කරගැනීම.
    2. එවිට අඩු දුරකදී වැඩි වේගයකින් ISS එක ආසන්නයට පහලින් ලගා විය හැකිය.
    3. ISS එකට ලගා වූ විට අවශ්‍ය ලෙස Burn සිදුකර ක්‍රමයෙන් කක්ෂයෙ අරය වැඩි කිරීම.
    4. අරය වැඩි කිරීමේදී ISS එකට පහතින් පැමිනීමේදී ISS පිහිටි කක්ෂයේ වේගයට සමාන වන විට ISS එකට අදාල යානය ගොඩ බෑ හැකිය.

  • @shamanthamadusanka6834
    @shamanthamadusanka6834 5 ปีที่แล้ว +1

    bielliptic transfer එකකින් තමයි ISS කක්ෂය ට එන්නේ ඒ
    ඒ කියන්නේ space craft එකේ දැන් තියෙන කක්ෂයේ perihelion එකෙයි aphelion එකෙයි කෙලවරින් burn එකක් කරල international space station orbit එකට එන්නේ

  • @ChathuraBandara
    @ChathuraBandara 5 ปีที่แล้ว +2

    1. ISS තියෙන කක්ෂයට පහල කක්ෂයකට ලං වීමට අවශ්‍ය spaceship ගෙන යනවා.
    2. ගණනය කිරීම් මගින් අවශ්‍ය ප්‍රවේගය ගණනය කර, prograde burn එකක් මගින් ප්‍රවේගය වැඩි කර ගන්නවා.
    3. prograde burn එකක් කිරීමේදී කක්ෂය ඉලිප්සාකාර වන නිසා පහල කක්ෂයක ඉන්න spaceship එකට iss එක සමීපයට යන්න පුළුවන්.
    -----------
    1. ISS තියෙන කක්ෂයට ඉහල කක්ෂයකට අවශ්‍ය spaceship එක ගෙන යනවා.
    2. ISS එකට ඉහලින් කක්ෂයේ ISS එකට එක ගමන් කරන දිශාවටම ඊට ඉදිරියෙන් spaceship තියන්න ඕන.
    3. නැවත කක්ෂීය ප්‍රවේගය අඩු කර ගනිමින් නියමිත ලෙස ISS තියෙන කක්ෂයට එන්න ඕන. නිවැරදි ගණනය කිරීමකින් ඒ දෙන්නට සමීප වෙන්න පුළුවන්.

  • @opti9022
    @opti9022 5 ปีที่แล้ว +1

    1. iss ekata wada pahala tiyena orbit ekakata කක්ෂගත wenawa
    2.eta pass iss eka lanweddi prograde burn ekak karala iss eka lagata yanawa
    3.canadian arm eken iss ekata connect wenawa

  • @sudamindika5037
    @sudamindika5037 5 ปีที่แล้ว

    spaceship එක සහ iss පෘථිවියේ සිට 450 km දුරින් ඇති කක්ෂයක ඇති විට
    1 periapsis එක ළඟට ගිහින් prorade burn එකක් මගින් වේගය වැඩි කර ගැනීම ..apuapsis එක 500kmපමණ වැඩි වූ පසු engine off කරන්න ඕන ...periapsis එක 450km තබා ගැනීම අනිවාර්ය යි..
    2දැන් අපි spaceship එක සුළු වශයෙන් වෙනස් වූ කක්ෂයක ගමන් කරන නිසා පෘථිවිය ව්ටා කිහිපයක් ගමන් කිරීමෙන් පසුව spaceship එක iss එකට කිට්ටු වෙනවා ...
    3 යානා දෙක ළං වූ පසු periapsis එක ළඟට ගිහින් retrograde burn එකක් කරලා 500km apuapsis එක 450km දක්වා අඩු කර ගන්නවා ...කලින් එකම කක්ෂයේ ඈතින් ගියපු යානා දෙක නැවතත් එම කක්ෂයේම ලං වෙලා ගමන් කරනවා

  • @youbrain
    @youbrain 5 ปีที่แล้ว +3

    Speed eka adu karala slow ma point ekedi space station eka join wena widiyata kakshaya hadaganna plan karanawa.
    (Slowma point eka space station eke kakshye thiyana widiyata)

  • @udeshishara9189
    @udeshishara9189 5 ปีที่แล้ว

    1.යානයේ වේගය අඩුකර ගන්නව.එතෙකොට යානාව iss එකට වඩා පහලින් ඒක පහු කරගෙන යනව.
    2.යානාවෙ වේගය iss එකට වඩා වැඩි නිසා යානාව පහල කක්ශය දිගේ යනකොට යානයත් iss එකත් අතර දුර වැඩි වෙනව.
    3.iss එකත් යානයත් අතර අවශ්‍ය දුර ඇති උනාම,යානාවෙ වේගය වැඩි කරල කක්ශයේ ඉහලට යනව.එතකොට යානාව iss එකට ආසන්න වෙනව.

  • @lahiruudara3356
    @lahiruudara3356 5 ปีที่แล้ว

    Retrograde burn ekak karala pahala orbit ekakta ynawa. Ethkota ISS ekata wada wegen ynwa. Eeta passe hariyata calculate karla awashya thanadi Hohmann transfer orbit hari nattm Bi-elliptic transfer orbit ekak hari (soyuz spacecrafts use karanne meka) use karala ISS ekata langa wenna puluwan. Eeta passe awashya docking port ekata dock wenna hari nattm ISS RMS eka use karala berth karagannawa.

  • @tharindusathruwan6339
    @tharindusathruwan6339 3 ปีที่แล้ว

    Brachistrone trajectory ගැන වීඩියෝ එකක් ඕනි අයියේ

  • @nandunjayawardhana4031
    @nandunjayawardhana4031 5 ปีที่แล้ว +9

    සරලව මම මෙහෙම පැහැදිලි කරන්නම්, ISS එක ඉහල කක්ෂයක තියෙන විදිහට මගේ spaceship එක අඩු අරයක් තියෙන කක්ෂයකට ගෙනියනවා, එතකොට මගේ spaceship එකට ISS ට සාපේක්ෂව වැඩි කක්ෂීය ප්‍රවේගයක් ලැබෙනවා, ඊට පස්සෙ සුදුසු නිවැරදි ගණනය කිරීමක් කරල නිවැරැදි ඉලක්කයක් ලබා ගන්නවා(ඒ ඉලක්කය ලබා ගන්නෙ spaceship එකේ ප්‍රවේගය වැඩි කළ විට ලැබෙන කක්ෂයට අදාළ පරිදිය.) මම spaceship එකේ ප්‍රවේගය වැඩි කළ විට නැවත කක්ෂයේ අරය වැඩි වෙනවා, එවිට ගණනයෙන් ලද ඉලක්කය හෙවත් ISS වෙත ගමන් කළ හැකිය.
    (අයියගෙ video එක නම් සුපිරි!!!)

  • @sudeshsadaruwan2868
    @sudeshsadaruwan2868 5 ปีที่แล้ว +1

    Video 1ka සුපිරි aiyeeee. Rock planat /gas plants ගැනත් විස්තර කරල video 1kakk කරන්න පුළුවන් නම් ඒක ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා 🤔🤔🤔🤔🤔🙂🙂🙂🙂🙂🙂

  • @researcher6583
    @researcher6583 5 ปีที่แล้ว

    thanks

  • @aravindapeiris6624
    @aravindapeiris6624 5 ปีที่แล้ว

    නියමයි. අවකාශ කාලයේ වක්‍රතාවය (Space Time Curvature) ගැනත් දාන්න.

  • @davilonca7431
    @davilonca7431 5 ปีที่แล้ว

    1) එකම කක්ෂයක කක්ෂගතව යනකොට සාපේක්ෂ කක්ෂිය ප්‍රවේගය බින්දුවයි! ISS එකට ලං වෙන්න නං rocket එකේ ක්ෂිය ප්‍රවේගය ISS එක ඒකාක්ෂය ප්‍රවේගයට වඩා වැඩි වෙන්න ඕන. 2) rocket එකේ ක්ෂිය ප්‍රවේගය වැඩි කරගන්න Retrograde burn එකක් කරලා rocket එකේ කක්ෂය කුඩා කරගන්නවා, එතකොට ISS එක rocket එකට වඩා උඩින්, rocket එකට සමාන්තරව ලං වෙලා වගේ පේනවා. Rocket එක ISS එකට සැලකිය හැකි දුරක් සමාන්තරව ලං වෙනවා.
    3) ඊට පස්සේ rocket එක prograde burn එකක් කරලා කක්ෂය ISS එකේ කක්ෂයට ලංකරගෙන ආසන්න වශයෙන් සාපේක්ෂ කක්ෂය ප්‍රවේගය ශූන්‍යය කරගන්නවා. ( ඒත් ඇත්තටම පේක්ෂක කක්ෂිය ප්‍රවේගය ශුන්‍ය ක් වෙන්නේ නෑ. ඒකට හේතුව පක්ෂ දෙක අතර සුළු දුරක් හරි තියෙන නිසා.)

  • @imeshkethakamaduranga4369
    @imeshkethakamaduranga4369 5 ปีที่แล้ว +1

    යම් කාල පරාසයකදී එන්ජින් පාවිච්චි කරල වේගය වැඩි කරගෙන ඒ හා සමාන කාලයකදී නැවතත් වේගය අඩු කරල ආයෙත් කලින් කක්ෂයටම එන්න පුලුවන්. ඒ ක්‍රමය කිහිපවතාවක් යොදගෙන ISS එකට යන්න පුලුවන්.

  • @ArunaNamal
    @ArunaNamal 5 ปีที่แล้ว

    good video thanks

  • @DrawnoutbyAshde
    @DrawnoutbyAshde 5 ปีที่แล้ว

    video eka hodai aiye.
    time eka kynne dimension ekak nam eka kohomada anith dimensions ekka join wenne. Einstein ge genaral relativity eka therum ganna be me kalaya kohomada set wenne kyla therenne nethuwa.
    aiye meka gena video ekk krnna puluwannm hodai

  • @r.mohamed1027
    @r.mohamed1027 5 ปีที่แล้ว +2

    Docking and berthing of the artificial satellite are the connection of 2 house vehicles. This association may be temporary, or long like for satellite modules. arrival specifically refers to the connection of 2 separate free-flying house vehicles.
    That is the speed relative to the bottom, once ships dock to the ISS, they create certain that the relative rate (the rate of the ship relative to the station) is close to zero.
    The astronauts get into associate orbit almost like the ISS, one wherever the speed is sort of constant. once the manned satellite closely approaches the ISS it fires thrusters to do away with its rate relative to the space platform. Once the speed is off out it fires its thrusters to bring it (slowly) to at least one of the moorage ports on the facet of the station
    Simply --
    1. cut back the rate of the ballistic capsule.
    2. Move to a lower orbit
    3. At a Lower orbit, it moves quicker than international space laboratory.
    4. Move nearer to the ISS on a parallel path thereto.
    5. activate rocket engines increase speed and move to identical orbit as ISS.
    6. tying up arms in ISS will facilitate to try to tiny changes
    Please tell me am I correct

  • @sayuri207
    @sayuri207 5 ปีที่แล้ว

    Kakshiiya prawegya wadi nokara adu krala kakshaya wenas kragnnawa, iita passe eka thnakadi mewa dekama ekata munaghenawa anna ethkota api stetion eke..

  • @OfficialSYREX
    @OfficialSYREX 5 ปีที่แล้ว

    Iss ekata reach wenna nm rocket eka mulinma outer space ekta awith kakshagatha wenwa. Wela engine eken small burns kihipayak magin kakshaye thawa ehalata enwaa Iss eka kittuwa pahala kakshayak dakwa enakam. Eta passe kakshiya prawegaya engine small burn ekak magin wedi karagnnawa iss eke speed ekta wada winadi kihipayk ediriyen sitina widiyata. Eta passe rocket ekath Iss ekath samanthara kakshayakata enakam rocket eke engin eken smallest burns wishaala pramanayak karanawa. Samanthara kakshayakata awama rocket eke munatha U turn ekak magin Iss eka pattata harawagena engin burn ekakin speed eka adu karagannawa. Mokada rocket eka speed wedi krn ehala negga nisa Iss ekta essarahin thiyenne.
    Eta passe connect kara ganima witharai..

  • @vijithasenadeera7576
    @vijithasenadeera7576 5 ปีที่แล้ว

    ---------------------------------------------------------
    1 .retrograde burn එකක් හරහා කක්ෂීය ප්‍රවේගය අඩු කරලා iss එකට වඩා පහල කක්ෂයකට යනවා
    2. දැන් iss එකට වඩා ප්‍රවේගයක් මගේ යානාවට තියන නිසා iss එකට ලගාවෙන්න පුලුවන් පහල කක්ෂය ඔස්සේ
    3.මීලගට අවශ්‍ය වන්නේ iss එක පවතින කක්ෂයට යාමටයි ඒ සදහා prograde burn එකක් කරනවා apacha එක iss කක්ෂයට වන ලෙසට
    4.engine නවත්තලා යනය apacha එකට ලගා වූ විට නැවත prograde burn එකක් කරලා වෘත්තාකාර කක්ෂය ලබාගන්නවා එවිට යානය iss කරා පැමිනිය හැක
    -----------------------------------------------------------

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว

      #WinnerWinnerChickenDinner
      Message me below details to TechTrackShow Facebook page:
      - Full name
      - Mobile number
      - T-shirt size
      - Delivery address

  • @SANOmalli
    @SANOmalli 5 ปีที่แล้ว

    සමහර movies වල ඒක හරියටම තියෙනවා. the martian ඒකේ ඒහෙම පොලව ලගින් වේගේ වැඩි කරන් අගහරුට යනවා. interstellar ඒකේ කලුකුහරෙ ලගදිත් ඒකේ ගුරුත්වයෙන් මිදිලා අලුත් ගුහලෝකෙට යන්න වේගේ හදා ගන්නෙත් මේහෙම නේද?

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว +1

      ඔව්, ඒ දේවල් සෑහෙන්න නිවැරදිව හදල තියනව..

  • @dhana43
    @dhana43 3 ปีที่แล้ว

    Superb 👍

  • @parindarukmal4791
    @parindarukmal4791 3 ปีที่แล้ว

    Sir අහපු ප්‍රශ්නෙට අපිට කරන්න බැරිද ඉදිරියට වගේම ඊට අභිලම්භව පෘතිවිය දෙසටත් බලයක් යොදන්න . එතකොට ඒ තියන කක්ශය දිගේම ඉදිරියට ත්වරනයක් ගන්න පුලුවන් නේද ඉලිප්ස් එකකට නොයෙන්න . එතකොට අර වස්තුවට අපිට ලන් වෙන්න පුලුවන් වෙයිද .??

  • @samee1865
    @samee1865 5 ปีที่แล้ว

    Thanks 😊 👍😍

  • @firstnamelastname7344
    @firstnamelastname7344 5 ปีที่แล้ว +1

    issallama retrograte burn ekak karala perigee ekata lang unata passe prograte burn ekaka karano (homan transfer) ethako ape space ahip eka station ekata wada pramanayen podi circular obit ekaka gaman karano // me orbit eka podi nisa ape space ship eka prawegaya(velocity) eka wadi weno ethokota apita laranna thiene spce ship ekata wada/ithamath/ podi durak isarahata enakang ina eka ita passe ayeth prograte burn ekak karala apogee ekata giyat passe retrograte burn ekak karano (homan transfer //purpose is to make the orbit circular//) ethakota ape space ship ka space ship eke orbit ekema ithama langa durakin thiyanawa dang apita roket engines pawichi karala prawwgaye itha podi adu kiremak karanna puluwan(purpose is to avoid the space ship from going eliptically) ethakota ape space ship eka hemihita space station ekata lang wenawa

    • @firstnamelastname7344
      @firstnamelastname7344 5 ปีที่แล้ว

      mewage videos genawat stuthi 😂😂😃😃😃😄😄👍👍👌👌

  • @supunhalangoda905
    @supunhalangoda905 5 ปีที่แล้ว

    iss 1ta samanyen asanna pahala kakshayak paththata ape ship 1 harawagana wege wadikaragana,
    iss 1ta samanyen asannathama kaksahaye pathayata set wennathi wenna speed 1n giyanan,
    Iss ta awashya ganata lan wenna puluwan

  • @egselectric8073
    @egselectric8073 5 ปีที่แล้ว

    පලමුවෙන් ඉහළ කක්ෂයකට ගත යුතුය.(iss එකට වඩා පෘථිවියට සමීප කක්ෂයකට) එයට කියන්නේ Hohmann transfer කියලා. මේ සදහා රොකට් එන්ජිම දෙවරක් පන ගැන්විය යුතු වේ. පලමූ පන ගැන්වීම අභවකාශ යේ ඈතට ගැනීමට ත් දෙවන පන ගැන්වීම iss සමග circular orbit එකකට ගැනීම ත් වශයෙන්. පසුව short correction burn වලින් විනාඩි 86 කට වතාවක් orbit එකක් වන සේ iss එකට වඩා විනාඩි 4 ක් පමණ වේගවත් සමාන්තර කක්ෂයකට ගත යුතු වේ. ඉන් අනතුරුව යානය පෘථිවියට 250km පමන වන දෙවන Hohmann transfer orbit එකකට පෙර පරිදිම රැගෙන යා යුතුය. එවිට iss එක අපට පසුපසින් පසෙකින් පැමිණෙන බව දැක ගත හැකිය. මේ අවස්ථාවේ යානය U turn එකකින් ආපසු හරවා burn එකකින් වේගය අඩූ කර iss සමීපයට ලඟා කරගත හැකිය.( අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි)

  • @nirmaltissera1854
    @nirmaltissera1854 5 ปีที่แล้ว

    apogee ekata gihilla pograte bern eka karala digu wurthakara kakshayak gadagattoth mn hithanawa international space station ekata wada kakshika prawegaya adu ekata kittuwen kakshayaka watena kakshak hadattoth samahara wita mn hithanawa eka karanna puluwan wei kiyala

  • @kavinduhettiarachchi6778
    @kavinduhettiarachchi6778 5 ปีที่แล้ว

    Again a great content !

  • @shalikanagodavithana468
    @shalikanagodavithana468 5 ปีที่แล้ว

    1. මුලින්ම අපේ යානාවෙ වේගය අඩුකර ගන්නව. මෙමගින් අපේ යානාව iss එකට වඩා පහල කක්ෂයකට යානාව අරගෙන කක්ෂ ගතවෙලා ඉන්නවා. මේ අතරෙ iss එයාගෙ කක්ශීය ප්‍රවේගය පවත්වාගෙන එයාගෙම කක්ෂයෙ කනවා.
    2. අදාල ගනනය කිරීම් නිවරදිව කරගෙන යම් මොහොතක iss එක යම් ලක්ෂයක් පහු කරන කොට නැවතත් අපේ යානාවෙ කක්ෂීය ප්‍රවේගය වැඩිකර ගන්නව. එමගින් අපේ යානාව iss කක්ෂයට ක්‍රමයෙන් ලංකර ගන්නවා. ගනනය කිරීම් නිර්වද්‍ය නම් එක් මොහොතක අපි iss කක්ෂය ජේදනය කරමින් සිටින මොහොතේ iss එකට අපේ යානාව සමීප වී තිබිය යුතුයි.

  • @pasindutharaka3519
    @pasindutharaka3519 5 ปีที่แล้ว

    1. මුලින්ම rocket එක iss එකට වඩා පහල කක්ශයක ස්තානගත කරනවා .
    2. rocket එක කක්ශය වටා ගමන් කිරීමේදී ගනනය කිmරීම් මගින් iss වලට ආසනන්න ත්වරනයකින් ඉහල කක්ශයට ලන්විය හැකි හැකි සිරස් හා තිරස් දුරක් ලබාගනන්වා .
    3.rocket එන්ජින් මගින් ත්වරණය කිරීම ම්ගින් ඉහල කක්ශයට ලගාවිය හැකිය එම නිසා rocket එන්ජින් ම්ගින් අවශය සිර්ස් දුර පමිනි පසු ගනනය කිරීම් මගින් නිශ්ච්ත දුරකදී rocket එන්ජින් නවතා දමනවා .

  • @abhishekperera-dev
    @abhishekperera-dev 5 ปีที่แล้ว

    මරු වීඩියො එකක් අය්යෙ
    ප්‍රශ්නෙට උත්තරෙ මට හිතෙන විදියට කියන්නම්
    මෙතනදි iss එක ඉස්සරහ තියෙන්නෙ කියල කියනව එවගෙම මෙකෙදි සපෙක්ශ ප්‍රවෙගයක් නැහැයි කියල කියනව එනම් මෙ iss එකයි මෙ නියමුවගෙ යානයයි තියෙන්නෙ එකම කක්ශයෙ වෙන්න ඔනෙ මොකද එම කක්ශයට අදාල ප්‍රවෙගයක් තියෙන නිසා,iss එක තියෙන්නෙ භූ ස්තාවර කක්ශයක,එනම් එමෙ නියමුවගෙ යානයත් තියෙනෙ බූ ස්තාව කක්ශයකම වෙන්න ඔනෙ,එහෙනම් මෙ යානට පෘතිවිය වටා වුර්තාකාර මාර්ගෙක ගමන් කරනව,මෙතනදි මුලින්ම retrograde burn එකක් කරන්න ඔනෙ එතනදි මෙ නියමුවගෙ යානය කෙමෙන් කෙමෙන් පෘතිවිය දෙසට ලං වෙනව ඒකිව්වෙ කක්ශයෙ අරය අඩු වෙනව,මෙතනදි අර්ය අඩු වෙන නිසා කොනික ප්‍රවෙගය වැඩි වෙනව,මෙ ක්‍රියාවලිය කොනික ගම්‍යතා සංස්තිතියෙන් ඔප්පු කරන්න පුලුවන් ඇති ඒත් මෙතන බර්න් එකක් කරන නිසා මට එතන පොඩි චකිතයක් තියෙන සමතුලිත බාහිර බලයක් එනවද කියල,කොම හරි අරය අඩු වෙද්දි කොනික ප්‍රවෙගෙ වැඩි වෙනව,මෙ වෙලාවෙදි කලින් වගෙ නෙමෙ iss එකට සාපෙක්ශව නියමුවගෙ යානයෙ ප්‍රවෙගයක් තියෙනව එක නිස මෙ දෙක ලං වෙනව,ඉට පස්සෙ යම් නියමිත වෙලවකදි prograde burn එකක් කරන්න ඔනෙ,එතනදි මෙම නියමුවගෙ යානෙ ගමන් කරන අරය වැඩි වෙනව,එවගෙම කොනික ප්‍රවෙගයත් අඩු වෙනව මෙන්න මෙ වෙලවෙදි ගනන් ටික හරියටම කරගත්තොත් iss එකත් එක්ක සම්බන්ද වෙන්න පුලුවන්...

    • @abhishekperera-dev
      @abhishekperera-dev 5 ปีที่แล้ว

      මගෙ කමෙට් එකෙ මට සැක තැන් 2ක් තියෙනව
      1 iss එක තියෙන්නෙ මට නතක විදියට නම් low earth orbit එකක එත් මං කමෙන්ට් එකෙ දැම්මෙ භු ස්තාවර කියල
      2.බර්න් එකක් කරද්දිත් මට හිතෙනව අසමතුලිත බාහිර බලයක් යෙදෙන්නැ කියල,එ කිව්වෙ කො.ග.ස. නියමය යොදන්න පුලුවන් කිසි අව්ලක් නැතිව කියල
      කොමහරි ටෙක් එක නම් ඔක වෙන්න ඇති

    • @abhishekperera-dev
      @abhishekperera-dev 5 ปีที่แล้ว

      මගෙ කමෙන් එක ගැන feed back එකක් දාන්න එකෙ වැරදි තැන් නිවැරදි කරල

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว +1

      ISS එක තියෙන්නෙ LEO එකක. හරි උතතර ඔක්කොම මම pin කරන්නම්, ඉක්මනට..

  • @purna3271
    @purna3271 5 ปีที่แล้ว +2

    Step 1: Launch the mission when the ISS is just above the launchpad.
    Step 2: Just get into a stable circular orbit around earth (if the relative distance between the apoapsides of the spaceship and the ISS is less than 10km the maneuver would be much easier), must make sure both the orbits are on the same plan. if not Normal or Anti-normal burns must be carried out to bring the orbits to the same plane.
    Step 3: If my spaceship is lagging behind the ISS, that means i have to speed up to catch ISS, in order to do that i'd go to lower orbit to increase my orbital speed. On the contrary, if ISS is lagging behind me, i should go to an orbit higher to that of ISS.
    Step 4: Once i have adjusted my orbit, at a certain point in time ISS n my spaceship must be closer to each other (respective to my orbit, the ISS could be directly above or below my spaceship), this is known as an encounter, where the two vessels are closest to one another in their respective orbits. If this distance is few kilometers it would be perfect.
    Step 5: When i have an encounter, i must alter my relative velocity with the ISS and must have a near zero relative velocity with the ISS, this is how it is done: if i am in a lower orbit my velocity is higher than that of the ISS, therefore i must do a retrograde burn relative to the ISS to kill the relative velocity. In the other case if ISS is moving faster and away from me, i must do a prograde burn relative to the ISS to kill the relative velocity.
    Step 6: Now my spaceship and ISS are synchronized with the relative velocities. Now i must point the nose of my spaceship towards the ISS n do a gradual burn to increase the relative velocity of my ship with ISS to about 20 m/s, this means that i am gradually moving towards the ISS . After i have reached the target 20 m/s, i must point my spaceship to be ready to do a retrograde burn to slow down or cut down the relative velocity once i am few 100m away from the ISS.
    Step 7: Last step, now i must point my docking port towards the ISS's docking port n must gradually accelerate towards the ISS port with my RCS thrusters while adjusting the trajectory for the perfect docking.
    Nice video n keep up the good work.

    • @INFP3355R
      @INFP3355R 2 ปีที่แล้ว +1

      Thanks for ur comment sir.

  • @chamaraliyanage
    @chamaraliyanage 5 ปีที่แล้ว

    ඉස්සෙල්ලාම කක්ෂයේ පෘතුවියේ ආසන්නම point එකට ඇවිත් කක්ෂීය ප්‍රවේගය අඩු කලාම කක්ෂයේ වටප්‍රමාණය අඩුවෙනවානේ එතකොට iss එකත් අපිට වඩා ඉදිරියට යයි මොකද ඒකෙ කක්ෂීය ප්‍රවේගය අපිට සාපේක්ෂව වැඩියි ඊට පස්සේ ආයෙත් පෘතුවියට ආසන්නම point එකට ආවට පස්සේ කක්ෂීය ප්‍රවේගය ක්‍රමයෙන් වැඩිකරන්න ඕනෙ. හැබැයි එතකොට ඉලිප්සාකාර කක්ෂයක් නිර්මානය වෙනකොට ඒ කක්ෂයේ තැනකදී iss එක set වෙන විදිහට timeing තියලා තමයි වැඩේ කරන්න ඕනෙ. මම මීට කලින් මේ ගැන දන්නෙ නෑ. ඒත් ඔයාගෙ වීඩියෝ එක බලලා තමයි හිතුවේ.

  • @roshannilaksha544
    @roshannilaksha544 5 ปีที่แล้ว

    Speed eka adu karala international space station pahala kakshakadi international space station eka pass karala speed eka wedi karaddi ai kakshaya wishala wenawa. Ethakota apita international space station ekata lan wenna puluwan.

  • @kavindaathukorala4712
    @kavindaathukorala4712 5 ปีที่แล้ว

    rocket engine pawichchi kerela pruthuwi kendreya paththeta thiyene kendrabisareebalaya wadi kerene gaman space station eka paththata thiyene velocity aka wadi keraganne puluwanne rocket engine pawichchi kerela

  • @janithpramuditha9401
    @janithpramuditha9401 5 ปีที่แล้ว +2

    Velocity එක අඩු කරලා පහල orbit එකට යනව
    Iss වටයක් කැරකිලා එනකොට නැවත ඉහල obbit එකට යනව
    ඊට පස්සෙ dock කරනව😋

  • @chathinduroxx4982
    @chathinduroxx4982 5 ปีที่แล้ว

    RCS thruster තියෙන්නෙ sfs එකේ

  • @aceofmusics9029
    @aceofmusics9029 5 ปีที่แล้ว

    Thanks bro

  • @yeshan007
    @yeshan007 5 ปีที่แล้ว +3

    First step:- දිග ලනුවක් අරගෙන තොන්ඩුවක් ගහලා හොදට කරකවල ISS එක පැත්තට විසිකරන්න
    Second step:- docking arm එකේ තොන්ඩුව පටල ගන්න
    Third step:- ඊට‍ පස්සේ පරිස්සමින් ISS එක ලගට ඇදල අරගෙන dock කරගන්න
    Fourth step:- dock කරගැනීමෙන් පසු ISS එකේ දොර අරගන්න ( මතක ඇතුව යතුර අරං යන්න )
    Thanks a lot 😁😁

    • @yeshan007
      @yeshan007 5 ปีที่แล้ว +1

      මචං T එකක් එවනවා නේද , අමාරුවන් type කරේ

    • @INFP3355R
      @INFP3355R 2 ปีที่แล้ว +1

      Ane ponn pko ube ammt kiypnko

  • @ishankadk
    @ishankadk 5 ปีที่แล้ว

    1.මුලින්ම කක්ෂයේ අරය අඩු කර ගැනීම,එවිට space ship එකට ISS එකට වඩා වැඩි කක්ෂීය ප්‍රවේගයක් ලබා ගන්න පුලුවන්,
    2.පසුව SS එක ISSඑක පසු කර යම් දුරක් ගියපසු නැවත SS එකෙහි කක්ෂීය අරය වැඩි කරගැනීම මගින් ISS එක සමග සම්බන්ධ විය හැකි වේ,(මේ සදහා අවශ්‍ය ගණනය කිරීම් නිවැරදිව,අවශ්‍ය burn නිවැරදිව සිදු කල යුතුවේ )
    හරිද කියල දන්නෙ නැ,මට හිතුනෙ ඔය විදිහට 🙏

  • @TheKnowledgeChannelTKC
    @TheKnowledgeChannelTKC 5 ปีที่แล้ว

    brachistocrone trajectory gana vid ekak hadanna pls

  • @SLMIXart
    @SLMIXart 5 ปีที่แล้ว +1

    👍❤️❤️❤️ Orbit

  • @nimantharajaguru8506
    @nimantharajaguru8506 5 ปีที่แล้ว

    Pruthuwiyata langa kakshayakata speed eka adu keregena pahath kerela kakshiya prawegaya wadi keregannawa. ISS eka penne udata yanawa wage. Eth tika tika lan wenawa. ISS eka sapekshawa lan wenakota apahu speed eka wadi kerela ISS eka inna kakshayata yanakota langata yanna puluwan.

  • @vimukthideshanpeiris
    @vimukthideshanpeiris 5 ปีที่แล้ว +3

    Brachistochrone Trajectory aniwa video ekak ooone

  • @sajithmadusanka3543
    @sajithmadusanka3543 5 ปีที่แล้ว

    නියම වීඩියෝ එකක් 💙

  • @researcher6583
    @researcher6583 5 ปีที่แล้ว

    space ship eke pitupasa engine vala wegaya wadi karala,
    space ship eke ihalin (thiraswa ihalin) pruthiwiya desata push kireema..

  • @chinthibro
    @chinthibro 5 ปีที่แล้ว

    කෘ ඩ්‍රැගන් මිෂන් එකෙ භාවිතා කරෙත් ඔය ටෙක්නොලොජි එක නේද?

  • @ideaPacklk
    @ideaPacklk 5 ปีที่แล้ว

    niyamai ayye

  • @sahanwijesingha5392
    @sahanwijesingha5392 5 ปีที่แล้ว

    space ship eke අරය tika tika wadi karanawa...ISS eke kakshaya aasanna weddi wege himita adu karaganna..ekara ISS eke pahalin ho udin ekata sambanda wenawa...meka karaddi space ship ekata 6 or 7 wathaawak pruthuviya wate kaksha gatha wenna wei

  • @janithchathuranga3176
    @janithchathuranga3176 5 ปีที่แล้ว

    අපි මුලින්ම කරන්ඩ ඔනෙ යානය ඉලිප්සාකර කක්ශයක ඈතම ලක්ශයට යනය ගෙනයන එක.
    ISS එකත් එක්ක ඉන්නෙ වුර්තාකාර මාර්ගයක,ISSට සාපේක්ශව නිස්චලව හින්ඩ,Nitrogen Trusters පාවිච්චි කරල කක්ශීය ප්‍රවේගය අඩු කරනව,අපිට යන්ඩ ඕනෙ ඉලිප්සාකර කක්ශයියෙ ඈතම ලක්ශය,ISS වඩා උඩින් දිවෙන වුර්කතාකර ක්ශයක් සලකල.
    ඊට පස්සෙ යානෙ ඉලිප්සකාර කක්ශයේ ඈතම තැනට ගිහින් Prograde Burn කරල කක්ශීය ප්‍රවේගය වැඩි කරනව,ISS වඩා උඩින් දිවෙන වුර්තකාර කක්ශයක් ලැබෙනකන්.
    ඊට පස්සෙ ISS එක අපිට වඩ වෙගෙන්,අපිට වඩා පහල කක්ශෙකින් අපෙ පත්තට එනකොට ISS තියෙන Canadian Arm එකෙන් අපෙ යනය ISS එකට සම්බන්ද කරගන්නව.
    {අපිට මේ වැඩේම අනික් පත්තත් කරන්ඩ පුලුවන්.retrograte Burn කරල කක්ශීය ප්‍රවේගය වැඩි කරල,ISS වඩා යටින් දිවෙන ඉලිප්සාකර කක්ශයක් ගන්නව.ඊට පස්සෙ යානෙ ඉලිප්සකාර කක්ශයේ ඈතම තැනට ගිහින් Nitrogen Trusters use කරල කක්ශීය ප්‍රවේගය අඩු කරනව,ISS වඩා යටින් දිවෙන වුර්තකාර කක්ශයක් ලැබෙනකන්.
    ඊට පස්සෙ යානය,ISSට වඩා වෙගෙන්, ISS වඩා පහල කක්ශෙකින් ISS පත්තට එනකොට ISS තියෙන Canadian Arm එකෙන් යනය ISS එකට සම්බන්ද කරගන්නව. }
    මගෙ වැරදි තියෙනවනඔ පහල තියෙන reply box1 මාව නිවැරදි කරන්න.

  • @manojthilakshana9879
    @manojthilakshana9879 5 ปีที่แล้ว

    පට්ට
    අයියා

  • @ThusithaSampaththuzyth
    @ThusithaSampaththuzyth 5 ปีที่แล้ว

    සැජිටේරියස් කළු කුහරය කක්ෂ ගත වෙලා තියෙන්නේ මොකක් වටේ ද?

  • @pasanliyanaarachchi3591
    @pasanliyanaarachchi3591 5 ปีที่แล้ว +3

    Space station එක තියෙන කක්ශයට ආසන්නම වෙන කක්ශයකට 🚀 එක අරගෙන දෙක එක ලගින් යන වෙලාවට බැරිද මොකක්හරි කරලා station එක එක්ක connect වෙන්න

  • @SLWorkers
    @SLWorkers 5 ปีที่แล้ว

    වැදගත් වීඩියෝ එකක් 👆👆👆👍👍👍

  • @ideaPacklk
    @ideaPacklk 5 ปีที่แล้ว

    super video

  • @ペレラカスン
    @ペレラカスン 5 ปีที่แล้ว

    Mkada bn hamawele ma dial tone dala namenne 😂😂😂 tharaha ganna epa thudu danne nathi nisa ahuwe

  • @ashenkeerthisiri5353
    @ashenkeerthisiri5353 5 ปีที่แล้ว +3

    KSP ගේම් එකෙන් rockets, orbits , landings , lunching ගැන සුපිරියටම දැනගන්න පුලුවන් ඒක ගේම් එක පට්ට.

    • @projectv731
      @projectv731 3 ปีที่แล้ว

      eka SFS ekata wada hondada ???

    • @rgb_82
      @rgb_82 2 ปีที่แล้ว

      @@projectv731 sfs 2d, ksp 3d

  • @milinduprabhash1216
    @milinduprabhash1216 4 ปีที่แล้ว

    නියමයි..💓👍

  • @SithuBoy
    @SithuBoy 5 ปีที่แล้ว +1

    මුලින්ම ඔයාට සිද්ධ වෙනව දැන් ඔයා ඉන්න ISS එකේ සම කක්ශයේ ඉදන් ISS එක තියන පැත්තට ඇල වෙලා ISS එක තියන භූස්තාවර කක්ශයෙන් පහල කක්ශයකට යන්න. එහෙම යනකොට අපේ ප්‍රවේගය වැඩි වෙනව. ඒත් එහෙම ගියට පස්සෙ අපි ඉන්නෙ ISS එකට හරිටම පහලින් වගේම තරමක් ඉදිරියෙන්. ඔන්න දැන් අපි හරියටම තීරණය කරන්න ඕන අපි ISS එකේ කොයි තරම් ආසන්නයට යනවද කියල. ඊට පස්සෙ අපි පහලට එන්න භාවිතා කරපු කෝණය එක්ක සසදල ඊට වඩා අඩු කෝණයක් තෝරගන්න ඕන.
    ඊට පස්සෙ ආයෙත් පෘථිවියෙන් එලියට වගේම හොයාගත්ත කෝණයට අදාල ආනතියෙන් ආයෙත් දහනයක් කලොත් මම හිතනව ISS එකේ සම කක්ශයට එනකොට අපි ISS එක ලගින් ඉදීවි කියල.
    මම පොඩි කාලෙ අභ්‍යාවකාශ විද්‍යාව වගේම රොකට් තාක්ශනය ගැනත් කියවල තිබුනත් ලගකදී නම් එහෙම පොතක් දැක්කෙවත් නෑ. ඒත් මම ආසයි කවුරුත් නොකරන මේ වගේ අමාරු වැඩ කරන්න.

    • @lahiruudara3356
      @lahiruudara3356 5 ปีที่แล้ว

      ISS eka thiyenne 400 km low earth orbit ekaka. Geostationary orbit ekaka nemei. Geostationary orbit thiyenne 35,786 km ihalin

  • @tekkayourstruly
    @tekkayourstruly 5 ปีที่แล้ว

    Super SEO trick 😂

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว

      I don't use SEO bro. It's attracting English speaking community and obviously increasing my dislikes..

  • @senarathweerasekara252
    @senarathweerasekara252 5 ปีที่แล้ว

    පෘතුවියට වායුගෝලයක් නෑ කියල උපකල්පනය කරල පෘතුවියට කිලෝමීටර් 10ක් උඩදි ශුන්‍ය ගුරැත්වය අත්විදින්න නම් යානයක් කොපමන වේගයකින් ගමන් කල යුතුද? දැවෙන ප්‍රශ්නයක්..

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว +1

      v = SQRT(G*M/R)
      v = කක්ෂිය ප්‍රවේගය
      G = Universal gravitational constant (සාර්වත්‍ර ගුරුත්ව නියතය වෙන්න ඕන) = 6.673 x 10-11 N•m2/kg2
      M = කක්ෂගත වෙන විශාල වස්තුවේ ස්කන්ධය
      R = කක්ෂයේ අරය

  • @MrAthmajan
    @MrAthmajan 5 ปีที่แล้ว

    Increase the orbital velocity by a retrograde burn and travel faster than the ISS with respect to earth.
    Then catch up with ISS doing a prograde burn or let them catch up to you.

  • @champikalakmal1186
    @champikalakmal1186 5 ปีที่แล้ว +1

    බ්‍රහස්පති ග්‍රහයා කෙන්දා වන්නේ සුර්‍යා කෙන්දා කරගෙන නෙමෙයි නෙදා,
    එසෙ විමට හෙතුව,කෙන්දය මොකද

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว +1

      හැම ග්‍රහලෝකයක්ම එහෙම තමයි. ඒ හැම එකක්ම කක්ෂගත් වෙලා තියෙන්නෙ සූර්‍යාගේ සහ ග්‍රහලෝකයේ ස්කන්ධ කේන්ද්‍රය වටේ.
      බ්‍රහස්පතී ග්‍රහයාගේ ස්කන්ධය වැඩි නිසා සුර්‍යාගේ සහ බ්‍රහස්පතීගෙ ස්කන්ධ කේන්ද්‍රය තියෙන්නෙ සූර්‍යාට පිටතින්. මම ඒ ගැන කලින් වීඩියෝ එකක් කරා..

  • @sajithpremalal2756
    @sajithpremalal2756 5 ปีที่แล้ว +5

    ඔබ දන්නවද විශ්වයවට වයසක් නොමැ ති උනත් , මිනිසා කාලයකට අසුව සිටින්නේ ඇයි කියා..?

  • @gangsofwestern9649
    @gangsofwestern9649 5 ปีที่แล้ว +1

    ග්‍රහලෝක අතර දුර AU කියල මිනුමකින් මනිනව නේද ඒ මිනුම මොකද්ද කියල කියන්නකො මලින්ද අයියෙ

    • @janithchamika5931
      @janithchamika5931 5 ปีที่แล้ว

      පෘථිවිය සහ සූර්යයා අතර දුර = 1AU

    • @lahiruudara3356
      @lahiruudara3356 5 ปีที่แล้ว +1

      1 Astronomical Unit = Distance between sun and earth

    • @gangsofwestern9649
      @gangsofwestern9649 5 ปีที่แล้ว +1

      Thanks bro ✌️❤️

  • @dhirainrathnayaka
    @dhirainrathnayaka 5 ปีที่แล้ว

    මම ඉන්න අභ්යාවකාශ යානයේ කක්ෂීය ප්රවේගය අඩු කරල කක්ෂයේ අරය අඩු කරගෙන iss එක පිටිපස්සෙන් පැමිනෙන විටම කක්ෂීය ප්රවේගය වැඩිකරගෙන iss එකට ලං වෙනවා

  • @sanerunilupul9440
    @sanerunilupul9440 5 ปีที่แล้ว

    මුලින්ම කක්ෂයේ අරය අඩු කරගන්න ඕනි.එහෙම උනාම කක්ෂීය ප්‍රවේගයත් වැඩි කර ගන්න වෙනවා.අනික අරය අඩු වෙන නිසා ඉතා ඉක්මනින් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට පහලින් කක්ෂ ගත වෙන්න පුලුවන්.ඊට පස්සේ boost rockets පාවිච්චි කරලා ආයෙත් කක්ෂීය අරය වැඩි කරගන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ලගාවෙන්න සිදුවෙනවා.එත් මේක මේ කියන තරම් සරල නෑ මම හිතන්නේ.🎹

  • @r.mohamed1027
    @r.mohamed1027 5 ปีที่แล้ว

    Starlink project eka oneeee

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma 5 ปีที่แล้ว

    Niyamai 👌👌👌👌

  • @FirstDraft
    @FirstDraft 5 ปีที่แล้ว

    PBS Spacetime එකේ විඩියෝස් වලට සිංහල ට්‍රාන්ස්ලේෂන් එකක් දෙන්නකෝ.....

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว +1

      ටිකක් ලොකු වැඩක්. Team එකක් ඕන, සල්ලිත් ඕන..

    • @FirstDraft
      @FirstDraft 5 ปีที่แล้ว

      @@TechTrackShow ට්‍රයි එකක් dennako.. බැරි වෙන එකක් නෑ... විව්ස් තියෙයි ...... මොකද ඔයා කරන විදියට ප්‍රසන්ට් කරන්න වෙන කාටවත් බෑ... හොදට තේරෙනවා ප්‍රසන්ට් කරන විදියෙන්...

  • @theaqworld-aq7
    @theaqworld-aq7 5 ปีที่แล้ว

    අභ්‍යවකාශ යානය ඉලිප්සියාකාර කක්ශයක ගමන් කරයියැයි උපකල්පනය කරමු. එවිට පෘතුවියට ආසන්නම ස්තානයේදී retrograde burn එකක් මගින් කක්ශීය ප්‍රවේගය අඩු කරගැනීම මගින් ISS සමාන්තර වෘතාකාර කක්ශයකට එළබීමට හැකියාව ලැබෙනවා කක්ශය කුඩා වීම නිසා එයට අදික කක්ශීය ප්‍රවේගයක් ලබා ගන්නත් පුළුවන් එම ප්‍රවේගයෙන් දිගටම ගමන් කිරීමෙන් ISS හා සම අක්ශ වීමට අභ්‍යවකාශ යානයට හැකියාව ලැබෙනවා දැන් අවශ්‍ය එකම තලයකට පැමිණීම පමණි ඒ සදහා කක්ශය විශාල කරන prograte burn එකක් යොදා ගත හැක.

  • @nsadisha
    @nsadisha 5 ปีที่แล้ว +1

    ප්‍රමානවත් දුරක් තිබියදී කක්ශීය ප්‍රවේගය අඩු කර ගැනීම.
    එවිට කක්ශයේ අරය අඩුවේ
    පසුව නැවත රොකට් එන්ජින් භාවිතා කර ISS එකට ලඟා විය හැක.

  • @malindunimalsiri9561
    @malindunimalsiri9561 5 ปีที่แล้ว

    Simple rocket game eka😍

  • @oshandafernando
    @oshandafernando 5 ปีที่แล้ว +1

    අවශ්‍ය යානය ISS ‌‌‌ට වඩා පහල කක්ෂයක කක්ෂගත ‌වුන විට ඒම යානය ට ප‌ොදු ගුරුත්ව ක‌ේනද්‍රය වටා ISS ‌‌‌ට වඩා වැඩි ක‌ෝණික ප්‍රව‌ේගයක් ලබාගන්න පුලුවන්. අවශ්‍ය ගණනය කිරීම් වලට අනුව නියම්ත කාලයක් පහල කක්ෂය‌ේ රැදිලා prograde burn ඒකක් මගින් ISS පවතින කක්ෂයට යානය ග‌ේන්න පුලුවන්.
    F=GMm/ʳ²
    F=mrω²
    ω α 1/√ʳ³

  • @malindunimalsiri9561
    @malindunimalsiri9561 5 ปีที่แล้ว

    kerbal space patta

  • @macperera
    @macperera 2 ปีที่แล้ว

    ගර්ෂනය නිසා කක්ෂීය ප්‍රවේගය වැඩි වෙනවා නේද

  • @indramal
    @indramal 5 ปีที่แล้ว

    Niyamai

  • @ashenvithanage7105
    @ashenvithanage7105 5 ปีที่แล้ว

    අබ්‍යවකාශ යානය කක්ශ ගතවෙන දිශාවට ප්‍රතිවිරුද්ද දිශාවට රොකට් එන්ජින්ස් හරවලා බලයක් දීලා කක්ශයේ උස ජාත්‍යන්තර අබ්‍යවකාශ මද්‍යස්තානයේ කක්ශයට වඩා පහලට ගේන්න ඕනි. එහෙම කලාම ජාත්‍යන්තර අබ්‍යවකාශ මද්‍යස්තානයේ කක්ශීය වේගයට වඩා වැඩි කක්ශීය වේගයක් අබ්‍යවකාශ යානයට ලබාගන්න පුලුවන්. මද්‍යස්තානෙට ලන් වෙනවත් එක්කම ක්‍රමානුකූලව රොකට් එන්ජින් කක්ශගතවෙන දිශාවට හරවලා බලයක් දීමෙන් මද්‍යස්තානය කක්ශගතවෙන කක්ශයට එනකම් බලයක් දීමෙන් ජාත්‍යන්තර අබ්‍යවකාශ මද්‍යස්තානයට කිට්ටු වෙන්න පුලුවම්.

  • @accidentfirstlanka9987
    @accidentfirstlanka9987 5 ปีที่แล้ว +1

    අයියගෙ වීඩියෝ කොහොමත් වටිනවෝ...
    අපිටත් සපෝට් කරන්න යාලුවනෙ ....

  • @SathiKa6969
    @SathiKa6969 3 ปีที่แล้ว

    මුලින් පෙන්නන්නෙ spaceflight smulater එකේ sence නෙද

    • @SathiKa6969
      @SathiKa6969 3 ปีที่แล้ว

      ඒකෙ තියන තොරතුරු, rocket යවන විදිය ඇත්තට ගොඩක් සමානයි නේද

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว

    👍🏻👍🏻

  • @shalitha3.086
    @shalitha3.086 5 ปีที่แล้ว

    kerbal space program මේ ගේම් එක ස්ටීම් එකෙන් ගන්න ඕනෙ නැ fitgirl repack එකක් තියෙනවා ගේම් එක 518 mb වෙන්නෙ කම්ප්‍රෙස් එකක් මේ ලින්ක් එකෙන් ගිහින් ටොරෙන්ට් විදියට බාගන්න. ඉන්ස්ටෝල් කරන්නත් අමාරුවක් නැ සෙටප් එක ඩබල් ක්ලික් කරන්න විතරයි ඕන ඕනෙ අය fitgirl-repacks.site/kerbal-space-program-v1-3/ ❤❤❤

  • @srilankadewa1701
    @srilankadewa1701 5 ปีที่แล้ว

    👍👍👍

  • @prabathsuranga6389
    @prabathsuranga6389 5 ปีที่แล้ว

    අය්යෙ හද ගමන් කෙරන්නෙත් ඉලිප්සීය ගමන් මර්ගයකද

  • @ravinduprakash2776
    @ravinduprakash2776 5 ปีที่แล้ว

    චන්ද්‍රයා සමග කක්ෂ ගත වෙලා බැරි වෙයි ද iss එකට ලගා වෙන්න..

  • @slyoutubemagazine2518
    @slyoutubemagazine2518 5 ปีที่แล้ว

    Godak wadagath padamak

  • @madawamadusanka3750
    @madawamadusanka3750 5 ปีที่แล้ว

    Space ship eka spece station ekata kelin gaman nokala yuthuy mokada space station eka pruthuviyata kaksa gathawela thiyenne eka pruthuviya samaga bramanaya wenawa enisa space station ekata kelin gaman nokara pahalata gaman kala yuthui wurthakarawa

  • @sanduniksandunik2905
    @sanduniksandunik2905 5 ปีที่แล้ว

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @66_RIHAN_99
    @66_RIHAN_99 5 ปีที่แล้ว +6

    Me:- 1st Comment 😁
    Comment Reader:- So මට 🍞 ද? 😕
    😂😂😂

  • @keshma157
    @keshma157 5 ปีที่แล้ว

    😙😙😍😍😍