How to Change Front Brake liner in 10 Minutes! | In Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 112

  • @dbmc-streetracer6302
    @dbmc-streetracer6302 4 ปีที่แล้ว +11

    Winadi 10 meka krnna ba kiyala hamoma dannawa. Full video eka danne nathuwa meka fast forward krla dala tiyenne. Eka balanna pahasu nisa. Mewa dala salli hambakaranawa kiyala baninna epa. Mona kiwwath mewa dakala nathi minissu godak innawa. Good Job bro SL bus diary

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว +6

      උත්තර බැන්දේ නැතුව හිටියේ සහෝ. මන් විනාඩි දහයක් කියලා දැම්මේ විනාඩි 11ක් මේක තියෙන හින්දයි. Speed වැඩි කරේ බලන කෙනෙකුට Data අඩුවෙන් වැය කරගෙන පාඩුවේ Video එක බලන්න පුලුවන් වෙන්න. ගොඩාක් ස්තුති තේරුම් ගත්‍තු එකට.

    • @dbmc-streetracer6302
      @dbmc-streetracer6302 4 ปีที่แล้ว +2

      @@srilankaofficialbusdiary7123 ela bro

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 🥰❤️❤️

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 ปีที่แล้ว +25

    හාරගම අයියා ..❤️❤️❤️වයසට ගිහින් දැන්..මම 2004 බස් වල වැඩ කරද්දීත් මොහු අලුත් පාරේ ඔය විදියටමවාහන රෙපයාර් කලා..හරිම අහින්සක ,අවංක චරිතයක්..ජය වේවා හාරගම අයියා..

  • @shangamlath5196
    @shangamlath5196 4 ปีที่แล้ว +8

    හාරගම අයිය. හරිම හිතහොද මනුස්සයෙක්.මමත් අවුරුදු 10ක් මෙයාගෙන් සේවය ලබාගනතියනව.මට මතකහැටියට 2006දි විතර මේවගේ බස් එකක වැඩක් කර කර ඉද්දි වෙනත් බස් එකකින් මෙයාව යටකරන් ගියා. 99න් ජීවිතේ බේරුනේ.ඒකාලෙ බස්වල අපි පුලුවන් විදියට එයාට උපකාර කලා.හැබැයි ඒ අතර උපකාර නොකල අයත් බොහොමයක් හිටිය. මගෙ නමකිව්වම දන්නව එයා.මට මේ වීඩියෝඑක දැක්කම හරිම සතුටක් දැනුන.අතීතෙට මාව අරන්ගිය ඔබටත් ගොඩක් ස්තුතියි ...හාරගම අයියටත් දලදාසමිදු පිහිටයි...

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුති අයියේ කමෙන්ට් කරාට ඔයා දන්න දේ. දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ඔයාට බුදුසරණයි!

    • @mika111mika8
      @mika111mika8 4 ปีที่แล้ว

      Malli'mamath'88'vitara'idan'bas'rassawa'tamai'karanne'a'unata'mage'jiviteta'dekapu'kadisara'mewage'awanka'minhek'dekkamai'jayen'jayamawewa

  • @nasthicinema9062
    @nasthicinema9062 4 ปีที่แล้ว +11

    ගොඩාක් ආදරෙයි මාමේ මමත් machanic කෙනෙක් විදිහට ගොඩාක් ගරුකරන රස්සාවක් ජොබ් එකක් නැතිකමට කරනවා නෙවේ යකඩ හීන වලට ආස නිසා .......

  • @kapilsds7
    @kapilsds7 4 ปีที่แล้ว +7

    හොද විඩියෝ එකක්, හැබැයි මතක තියාගන්න, හයිඩ්රෝලික් ජැක් එකක් ගැහුවම ජැක් ස්ටෑන්ඩ් එකක් තියන්නම ඕන.

  • @nasthicinema9062
    @nasthicinema9062 4 ปีที่แล้ว +5

    මචන් තව මේ වගේ video oneee ගොඩක් මේවගේ ඒවා දකින්න අඩුයී ඒකයි......

  • @buddikaathukorala4667
    @buddikaathukorala4667 4 ปีที่แล้ว +5

    නියමයි මචන් වැඩේ නං හරිම හොඳයි හරි සතුටුයි

  • @nilukathushari7955
    @nilukathushari7955 ปีที่แล้ว +1

    බස් වලට වැකුම් පුරවන්න ඕන ද?

  • @shiraniperera5458
    @shiraniperera5458 3 ปีที่แล้ว +3

    Eicher bus එක ගැන විඩිඕ එක්කක් කරන්න පුළුවන් ද ???????????

  • @rushi8609
    @rushi8609 4 ปีที่แล้ว +7

    වැඩ්ඩේක්.❤🙏

  • @TheDvvvx
    @TheDvvvx 4 ปีที่แล้ว +3

    Me harako oya jack eka pannoth ubala dennama iwarai tire eka wath dala ringapan owa athule

  • @virtuousman794
    @virtuousman794 4 ปีที่แล้ว +3

    Nothing is mechanic friendly as ashok leyland

  • @nuwanthanethmina2476
    @nuwanthanethmina2476 2 ปีที่แล้ว

    නුවර කොළඹ බස් එකකට නේද ඒ හයි කරන්නෙ ?

  • @n4nyt139
    @n4nyt139 3 ปีที่แล้ว +1

    Getabe

  • @asankalakmal4359
    @asankalakmal4359 4 ปีที่แล้ว +2

    No guarantee at all..... these are public transport busses so need to fix even a minor repair from a proper garage....

  • @isurufdo9988
    @isurufdo9988 ปีที่แล้ว

    Eicher seat 54 bus hodaida

  • @antonleo2080
    @antonleo2080 4 ปีที่แล้ว +1

    Videoeka pata but chutak emiyata penuvoth tech yana laminta avashyavei thank you....

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      Thank you saho! අපි ඕන නම් Slow Video එකක් දෙන්නම්.

  • @roshananura6983
    @roshananura6983 ปีที่แล้ว

    Lyner gahana ekanam winadi dahayen karanna puluwan.. teyr galawala dwla aye set karanawanam.. API nodanna live..

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 4 ปีที่แล้ว +6

    වීඩියෝ එකම විනාඩි එකොළහය් තත්පර තිස්ගානක් තියෙනව,වැඩේ හොඳයි,නමුත් දන්න අය දන්නව විනාඩි දහයෙන් කරන්න බැහැ කියල,,

    • @imalhasaranga4023
      @imalhasaranga4023 4 ปีที่แล้ว

      HANSANA VLOGS paka thamayi

    • @imalhasaranga4023
      @imalhasaranga4023 4 ปีที่แล้ว

      Uba waren ukwaththe awissawelle garij ekata winadi dhahaye tan ekata bas eka dhenawa lainar gahala

    • @imalhasaranga4023
      @imalhasaranga4023 4 ปีที่แล้ว

      Ahala balapanko bas dayal walin ukawaththe chuti kiyanne kiyala waga thummodhara

    • @nuwanvlogs4077
      @nuwanvlogs4077 4 ปีที่แล้ว

      @@imalhasaranga4023 keri hutthigeputha,eka ekaage pakawal hoyanna mata puke amaruwak na huttho,pakayage ketha reply eka nisa kenthigiye.wachanayak hariyata type karaganna beri tho moda gon hutthek,බස් කියල ලියන්නෙ bus,keri ballage ketha reply eka nisai me,tho bus dayaalge ate urana ekekne huttho,

    • @nuwanvlogs4077
      @nuwanvlogs4077 4 ปีที่แล้ว

      a manussayage wede mama narakai kiuwe nahene thota puka moottu karagena kunuharupen reply daanna,ammata hukonawa keria danaganin,mamath kosgama huttho.

  • @malidu7
    @malidu7 ปีที่แล้ว

    10 min fast towards

  • @user-fl8om7yb3l
    @user-fl8om7yb3l ปีที่แล้ว

    jack එකේ තියාගෙන රෙපෙයාර් කරන්න එපා, jack stand එකක් හරි අඩුගානෙ කොට ටිකක් හරි තියාගෙන වඩේට බහින්න, jack එක පාත් උනොත් හරි ලිස්සුවොත් හරි සොරි තමා

  • @nishanaravinda2514
    @nishanaravinda2514 4 ปีที่แล้ว +10

    ජැක් එක ගහලද නට් බුරුල් කරන්නේ...අනික විනාඩි 10න් ලයිනර් ගහන්න බෑ බ්‍රො🤣🤣🤣

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      Thank you saho!

    • @thisalpromodh8439
      @thisalpromodh8439 ปีที่แล้ว +1

      බූරුවෝ කොහොමත් විනාඩි 10න් ලයිනර් ගහන්න බෑ.......ඒ මනුස්සය අපිට ලස්සනට බලන්න පුළුවන් වෙන්න එඩිට් කරල විනාඩි දහයට හදනව ඇරෙන්න

    • @nishanaravinda2514
      @nishanaravinda2514 ปีที่แล้ว

      @@thisalpromodh8439 බූරුවා උබේ මහ එකාද..පුක නොදි පල

  • @ghsudayanga6314
    @ghsudayanga6314 4 ปีที่แล้ว +1

    Ade haragama aiya

  • @TU_Gamer928
    @TU_Gamer928 4 ปีที่แล้ว +1

    Math laylend brake liner ghnwa kawru khma kiwwath winadi dahayen gahanna nam ba kollo

    • @dilshanwijevardana2624
      @dilshanwijevardana2624 4 ปีที่แล้ว

      gahala. pennannada. machan

    • @TU_Gamer928
      @TU_Gamer928 4 ปีที่แล้ว

      Plwn nm pennanna....thanyma nm bha bro 10min wlin riwat kapnnama ynwa 5 min

    • @TU_Gamer928
      @TU_Gamer928 4 ปีที่แล้ว

      Roda nat burul krnnath 5min ynwa

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී සහෝ!

  • @shanshan9962
    @shanshan9962 4 ปีที่แล้ว +2

    Budu saranai

  • @lakinduprashantha5434
    @lakinduprashantha5434 4 ปีที่แล้ว +3

    කපනකොට අත ඉවරයි
    අඩ කොට තියපිය

  • @pathummadushanka1752
    @pathummadushanka1752 4 ปีที่แล้ว +2

    Kiyak hari hoyagat dalna amaruwa.e garaj maan.paw

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว +1

      ඔව්ව් ඒක හරී, එයා එයාගේ වැඩේ නියමෙට කරනවා.

    • @pathummadushanka1752
      @pathummadushanka1752 4 ปีที่แล้ว

      @@srilankaofficialbusdiary7123 ow.wada hodai msrwat kara.ගන්නොරුව pare ne oya

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      ඔව්ව් මහානාම School Ground එක ලග 😊

  • @wijerama7723
    @wijerama7723 2 ปีที่แล้ว

    එදත් රානි.අදත් රානි...හෙටත් එහෙම වෙයිදෝ..

  • @lalanilanka699
    @lalanilanka699 4 ปีที่แล้ว +2

    Nat galawanna 10k yanawa vinadi

  • @slmusic379
    @slmusic379 2 ปีที่แล้ว

    Liner gahuwata break katta dnme neni

  • @mohammedanas3073
    @mohammedanas3073 4 ปีที่แล้ว

    Ela kiri

  • @imalhasaranga4023
    @imalhasaranga4023 4 ปีที่แล้ว +1

    Malata lainar kallak galawapu ekek neweyi

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      හුගාක් අය මෙයාගෙන් තමයි හැබැයි ගහන්නේ!

  • @BeatLanka
    @BeatLanka 4 ปีที่แล้ว

    පපුවට වදින බේස් එක්ක බස් එකේ දාන්න , ගෙදර ඉදන් බස් එකේ වගේ ලයිව් ෂෝව්ස් අහන්න අපිව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ඔබන්න
    th-cam.com/video/lC1XbhZG2hM/w-d-xo.html

  • @andrewquintuswitharana2534
    @andrewquintuswitharana2534 4 ปีที่แล้ว +1

    Me manssya .nuvara inne api danna kale idala me vade karanava. Thiyena pahasukamvalin hodata vade karanava .echcharai. adupadu athi. Oya vade hariyata danna kenek baluvoth oya de kiyanna loku adupaduvak na. E manushshaya dashai.

  • @imalhasaranga4023
    @imalhasaranga4023 4 ปีที่แล้ว

    Lainare pannanna ochchara wela yanawadha tarn kale thamayi

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara ปีที่แล้ว

    Ade lanka matha ek💕

  • @chirajshan8087
    @chirajshan8087 4 ปีที่แล้ว

    Ela kiri aiye wadi wadiyen labenna one

  • @chamindarupasinha768
    @chamindarupasinha768 4 ปีที่แล้ว

    Pithala riwat thiyeddi nm epaweno kapaddi math ithin lainar kanawa vinadi 10 nm bh oya kitutuwama gerj ekaka thami wedaaa 😀😀😀😀 me aiya pau

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      හී හී අව්ලක් නෑ. හාරගම අයියව අදුරනවද??

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 4 ปีที่แล้ว +2

    ලංකා මාතා බස්වල
    වැඩ කරපු රොසාන්
    නැද්ද (කොලඹ ගලෙන් බිදුනවැව )කුවෙට් සිට

    • @dhanuskarathnayake7579
      @dhanuskarathnayake7579 4 ปีที่แล้ว +1

      මිනිහා මැරුනා

    • @shangamlath5196
      @shangamlath5196 4 ปีที่แล้ว +1

      මාව දන්නවද GG-1350 a/c නුවර කොළඹ (කොරියාවේ සිට)

    • @wjsvdjsgs4579
      @wjsvdjsgs4579 4 ปีที่แล้ว +1

      @@dhanuskarathnayake7579
      අර මහත එක්කෙනා
      DS ගුනසේකර ට්‍රක්ටර්ස් එකේත වැඩ
      කලා...

    • @wjsvdjsgs4579
      @wjsvdjsgs4579 4 ปีที่แล้ว +1

      @@shangamlath5196
      නෑ මල්ලි දැකල
      නෑ...

    • @shangamlath5196
      @shangamlath5196 4 ปีที่แล้ว +2

      මම1999- 2010 දක්වා නුවර- කොළඹ a/c වැඩකරේ.මුල්කාලෙ. ලංකාවේ යුද්දෙතිබුන හින්ද පාරවල්වල බස් හරිම අඩුයි.තාවකාලික බලපත්‍ර අරන් අනුරාධපුර , වවුනියාව , ත්‍රිකෝනමලේ , කාත්තන්කුඩි අම්පාර මෙකී නොකි හැමපාරකම දිව්ව ජීවිතේ පුදුම අත්දැකීම් ලැබුවෙ.මගෙ කොන්දොස්තර තමයි අරෙහෙයමන් මෙහෙයමන් කියකිය මාව උනන්දුකරේ ඔහුත් දැන් මියගිහින්.නම කුමාර කවුරුත් ඔහුව හැදින්වුවෙ කාලගෝල කියල .
      බස් කියන්නෙ මගෙජීවිතේ කොටසක්...❤️❤️❤️

  • @mika111mika8
    @mika111mika8 4 ปีที่แล้ว

    Aye'ne'supiri'vedakarayek'mamath'bas'rassawa'tamai'karanne'ammo'api'bas'hadana'gerejwala'basla'apiwa'bageta'marawanawa'lainar'gahanda'ude'giyoth'anne'hawasa'me'aiyata'siyalu'devi'reka'waranai

  • @sweetmemories9522
    @sweetmemories9522 4 ปีที่แล้ว +2

    Ponnayo anuge weda karanna akak video karala Chanel walata dala Salli habakarana ubala. Yako tamange deyak karapang ponna hukannala topila ETA wadeya hoday hega kewanam

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว +1

      ඇයි බන් මේ කෑ ගහන්නේ.. බලන්ඩ ඕන අය වලයි මිත්‍රයා ඉතින්. දැකලා නැති අයට බලන්න තමයි මේක දාලා තියෙන්නේ

  • @DMGSGEEKSHOW
    @DMGSGEEKSHOW 4 ปีที่แล้ว

    Ubanam maha modayek bn rode nathiwa jak eka ghala thiyeddi bus eka yata ringanawada rodeth na

  • @prameshkanankage7339
    @prameshkanankage7339 4 ปีที่แล้ว

    Malli wade hodai minissunta boru dewal kiyanna epa 10 minutes break liner gahanna ba malli

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      Aiye video eka vinadi 10i thiyenne kiyana eka e thiyenne

    • @prameshkanankage7339
      @prameshkanankage7339 4 ปีที่แล้ว

      Sri Lanka Official Bus diary na malli ehema ekak meke kiyala na

    • @prameshkanankage7339
      @prameshkanankage7339 4 ปีที่แล้ว

      Malli mama anith videoclip baluwa mamath kamathi oyage video walata mamath hodata bus 🚌 duwala thiyanawa ekai mama kiuwe tharaha wenna epa malli minissunta hari de vitharak pennuwanam pawathmak thiyanawa Budu saranai

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති අයියේ කමෙන්ට් එකට. එහෙම නෑ හොඳට බලන්නකෝ අපි Video එක Fast forward කරළා තියෙන්නේ. ඕන කෙනෙකුට තේරෙනවා 10න් මේ වැඩේ කරන්න බෑ කියලා. අපේ Thumbnail එකෙයි Title එකෙයි තමයි අයියා කියන කතාව තියෙන්නේ. ඉස්සරහට එහෙම Title නොදා ඉන්නම්. 🤔🤔

  • @sampathkumara9498
    @sampathkumara9498 2 ปีที่แล้ว

    විනාඩි 10 ඕක කරන්න බෑ මැද රිවට් 4 ර ගැහුවෙත් නෑ ,,වැඩක් කරනකොට හරියට කරන්න කාලය අදාළ නෑ,

    • @r.g.lmadhusanka4849
      @r.g.lmadhusanka4849 ปีที่แล้ว

      අපේ බස් එකෙත් මැද රිවට් හතර ගහන්නේ නෑ. ආය කපන්න අමාරුයි ඒවා.. අනික ඒ හතර නෑ කියලා මෙච්චර කල් ලයිනර් ගැලවුනේ නම් නෑ

  • @pesarabalalla8424
    @pesarabalalla8424 3 ปีที่แล้ว

    Aiye mata wistharayak dena ganna one. Whatsapp number eka denawada

  • @szusukialto8479
    @szusukialto8479 3 ปีที่แล้ว

    Tashindu

  • @dilshanwijevardana2624
    @dilshanwijevardana2624 4 ปีที่แล้ว +1

    yako mona vinadi 10 yada. payak vitara yanavane. man maru karala. pennannada. vinadi 10 yata

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      පැයක් දැම්මා නම් කාටවත් Video එකෙන් ප්‍රයෝජයක් නැති වෙනවා නේද සහෝ!

  • @chamaraaravindaekanayaka3477
    @chamaraaravindaekanayaka3477 4 ปีที่แล้ว +1

    me kandy neh

  • @satisfyingcrazy453
    @satisfyingcrazy453 3 ปีที่แล้ว

    කොහෙද හුත්තො විනාඩි 10න් ගැහුවෙ