වාහනයක ගියර් ලීවරය හසුරුවන හැටි විනාඩි හතෙන් ඉගෙන ගනිමු | How to change gear in a Manual Vehicle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
    සහන රියදුරු පාසල 🚗 🚌
    රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
    077-9603056 📞

ความคิดเห็น • 133

  • @royaleproduction396
    @royaleproduction396 10 หลายเดือนก่อน +20

    අපේ පැත්තේ ලර්නර්ස් එකකින් රුපියල් 31000 ක් ඉල්ලුවා ලයිසන් ගන්න.. සහන School එකේ විඩියෝ ටික බලලා ගිහින් උන්ට සල්ලී නොදී මං රුපියල් 10000කින් වගෙ ලයිසන් ගත්තා..😙😙😙👌👌👌👌👌👌

  • @TravelTalesTV848
    @TravelTalesTV848 4 วันที่ผ่านมา

    මේ සර්ගේ Vidio බලලා trail පෙන්නුවේ වාහන තුනම පාස් උනා tnq sir good job 🖤

  • @dilrukshiherath592
    @dilrukshiherath592 2 ปีที่แล้ว +4

    අනේ ගොඩක් ස්තූති මට ඇත්තටම ජියර් දාන විදිහ තේරුමක් තිබ්බේ නෑ දැන් නම් ටිකක් තේරුනා ගොඩාක් ස්තුති

  • @oshanibhagya8715
    @oshanibhagya8715 11 หลายเดือนก่อน +4

    සර් සර්ගෙ මේ වීඩියෝ එක මන් ගොඩාක් සැරයක් බැලුවා ගොඩාක් වටිනවා සර්ගෙ මේ වීඩියෝස්. අද මට ට්‍රෑල් තිබුනා හරිම ලේසියෙන් පාස් වෙන්න පුළුවන් උනා. Thank you so much Sir ❤️

  • @nadeeshamaduwanthi8218
    @nadeeshamaduwanthi8218 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි සර් වාහනයක් ඩ්‍රයිවින් කරන හැටි සර් වීඩියෝ ගොඩක් අද බැලුවා ඩ්‍රයිවින් කරන්න ගොඩක් බයෙන් හිටියෙ මම සර් හොදට පැහැදිලි කරලා දෙනවා....දැන් නම් බයක් දැනෙන්නේ නැහැ .....මම හිතන් හිටියෙම මට ලයිසන් එක ගන්න අවුරුදු ගානක් යයි කියලා.....සර් ගේ වීඩියෝ බලලා ම දැන් ගොඩක් දේ ඉගෙන ගත්තා ......ඉක්මනින් ම මට ලයිසන් එක ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා .......ස්තුතියි සර්

  • @nayomisudarshani60
    @nayomisudarshani60 5 หลายเดือนก่อน

    හෙට මට ටැයල් තියෙන්නෙ.මේ වෙනකන්ම සර්ගෙ වීඩියො වලින් ගොඩක් දෙ ඉගෙනගත්තා.සිය පාරක් විතර බලනව.තුන්වෙනි ගියර් එක මාරු කරනකොට බයක් එනව.හෙට බලමු සර්.thq.

  • @dgmcksenavirathna1584
    @dgmcksenavirathna1584 10 หลายเดือนก่อน +2

    ඔබට බොහෝම ස්තූතියි මට විභාගයට marks 39තියෙනවා.

  • @susarasanjeewa4664
    @susarasanjeewa4664 2 ปีที่แล้ว +32

    දැන්නම් ලර්නර්ස් යන්න ඕනෙත් නෑ. මේකෙන්ම ඉගෙන ගන්න පුළුවන්

  • @hsuebH27363
    @hsuebH27363 2 ปีที่แล้ว +3

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි සර් 🙏

  • @j.w.8764
    @j.w.8764 2 หลายเดือนก่อน

    Written ekath liuwe sir ge video balala. Me karana sewayata godak sthuthi. Harima pehediliwa kiyala denwa🎉

  • @SANKA-vl9vk
    @SANKA-vl9vk 2 ปีที่แล้ว +6

    ඇත්තටම ඔබට පිං 😓💜️🙏

  • @ruwansenanayake2196
    @ruwansenanayake2196 2 ปีที่แล้ว +7

    2 ඉඳලා 3 ට මාරු කරන්න අමාරුයිනෙ. සමහර වෙලාවට 5 ටත් වැටෙනවා. මොකද මේකට කරන්නේ ?

  • @dk9805
    @dk9805 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි ව,explain krnw tnq

  • @tharujayarathna602
    @tharujayarathna602 ปีที่แล้ว +3

    හරිම වටිනවා හොද පැහැදිලි කිරීමක්

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබේ මේ විඩියෝ සැහෙන්න වටිනෝ 🤝🤝🤝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👍👍👍👍🙏🙏🙏🙏

  • @bmtlakruwan3329
    @bmtlakruwan3329 ปีที่แล้ว +1

    ඉතා ම හොඳ පැහැදිලි කිරීමක් . ගොඩක් පින්

  • @prasadbandara8758
    @prasadbandara8758 หลายเดือนก่อน

    Niyamai හොඳට theruna👍👍

  • @thelife8836
    @thelife8836 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්❤❤

  • @raniparanamana5307
    @raniparanamana5307 2 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීමට ස්තුතිය

  • @dimuthuanuruddika8407
    @dimuthuanuruddika8407 ปีที่แล้ว

    Sir me oyage sewaya godak watinawa.exam eken mata lakunu 40.thankyou sir ...

  • @chamindawijesinghe8561
    @chamindawijesinghe8561 2 ปีที่แล้ว +4

    නියමයි 👍

  • @madushan96
    @madushan96 ปีที่แล้ว +1

    ස්තුතිය සර්
    තෙරුවන් සරණයි

  • @raguraja167
    @raguraja167 2 ปีที่แล้ว

    Aiya mewage deyak gena apita kyl denawata godaaak sthuthy oyt godak pin🙏 good luck keep it up me dawaswala oyage video okkoma balanawa bs 💪

  • @chandanasisira1583
    @chandanasisira1583 2 ปีที่แล้ว +1

    Driving lesi kiyala dan hithenawa.Thanks sir

  • @thilinajayashankha9503
    @thilinajayashankha9503 13 วันที่ผ่านมา

    සුපිරි...❤

  • @harshalakmal8690
    @harshalakmal8690 2 ปีที่แล้ว +6

    අයියෙ මට පලවෙනි ජියර් එකෙ ඉදන් දෙවනි ජියර් එකට දාන්න ගියාම හතර වෙනි ජියර් එකට වැටෙන්නේ එ ඇයි

    • @chamodruchira523
      @chamodruchira523 2 ปีที่แล้ว +1

      Gear එක වම් පැත්තට තල්ලු කරගෙන පහලට දාන්න. එතකොට හරි.

    • @sandyadayarathna135
      @sandyadayarathna135 2 ปีที่แล้ว

      Mage athin nutel watenne. Ithin banino😅😅

  • @chadeepaprabodhani1680
    @chadeepaprabodhani1680 หลายเดือนก่อน

    Thankyou Sir ! 🙏❤️🔥

  • @raguraja167
    @raguraja167 2 ปีที่แล้ว +1

    I always respect u sir good understanding ekak laba denawa 💜💪

  • @DineshKumara-pk3js
    @DineshKumara-pk3js 11 หลายเดือนก่อน

    Hodata theruna sar oya ekka wan eka padinna Patta asawak thiyenne oya manikak tharam watinawa adarai sar ❤️❤️

  • @dimuthuanuruddika8407
    @dimuthuanuruddika8407 ปีที่แล้ว

    Me widiyata hodin pahadili karamin apita kiyala dena sir ta budu saranai..🙏🙏🙏

  • @ayeshadilrukshi3765
    @ayeshadilrukshi3765 ปีที่แล้ว

    godak hodata therena vidihata kiyala dunna..

  • @harshaniperera3100
    @harshaniperera3100 ปีที่แล้ว

    Ow mamth exam akat ynd kalin oyage videos bluw aththtm harim usefully ......thabks

  • @sudarshanisudarhani9692
    @sudarshanisudarhani9692 ปีที่แล้ว

    Harima wada gat video ekak..thanks

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL 2 ปีที่แล้ว

    Great social service.thanks sir!

  • @dumindaraper7717
    @dumindaraper7717 ปีที่แล้ว

    Dan tama therune hariyatama thank u aiye😍

  • @kamanihewage8409
    @kamanihewage8409 2 ปีที่แล้ว +2

    Harima pahadili pin

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @roshaniponnamperuma5740
    @roshaniponnamperuma5740 ปีที่แล้ว

    Sir 🙏🙏🙏 Bohoma Honda pahedili kireema. Ada tamai e pilibadawa hondatama awabodayak gaththe. Thank you sir. 🙏🙏🙏

  • @pathumkumara7375
    @pathumkumara7375 ปีที่แล้ว +1

    තැන්කස් සර් ගොඩක් වටිනො 🖤🖤💙

  • @princiann2544
    @princiann2544 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් video එකක්

  • @surangadissanayaka7782
    @surangadissanayaka7782 2 หลายเดือนก่อน

    Start karalada giyer danne kalinda

  • @thejakaperera8040
    @thejakaperera8040 2 ปีที่แล้ว

    සර් බර වාහන license ගැනත් vedios ටිකක් දාන්නකො...

  • @dhananjayadeshan5610
    @dhananjayadeshan5610 ปีที่แล้ว

    සර් Ashok Leyland tipper එකක් පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද

  • @anushasharmila2023
    @anushasharmila2023 ปีที่แล้ว

    Me updes godak vatinava🙏🙏

  • @sudarsanilakmini5007
    @sudarsanilakmini5007 ปีที่แล้ว

    Thank you.

  • @user-gz6yv6cm3z
    @user-gz6yv6cm3z ปีที่แล้ว

    Hard pahadili thanks

  • @sandunimaneesha6715
    @sandunimaneesha6715 6 หลายเดือนก่อน

    Thank you

  • @LahiruDinesh-zp4yf
    @LahiruDinesh-zp4yf 10 หลายเดือนก่อน

    Man aiye anawa oyalagata man cmp ake inne niwadu awama anawa.

  • @chamindawickramasinghe3712
    @chamindawickramasinghe3712 5 หลายเดือนก่อน

    godak watinawa

  • @sanjayasrinimal5022
    @sanjayasrinimal5022 ปีที่แล้ว

    Hodata kiyla denawa supiri

  • @tripguys1233
    @tripguys1233 2 ปีที่แล้ว

    Godk hodata theruna sir♥️😻

  • @takeeshadileshan4111
    @takeeshadileshan4111 ปีที่แล้ว

    Aiya thanks mata thibba pashene oka...jiyar danne kohomada kiyala

  • @user-wi6vr6dx8d
    @user-wi6vr6dx8d 7 หลายเดือนก่อน

    Godak watina deyak

  • @chathukaakash5394
    @chathukaakash5394 ปีที่แล้ว

    Thank you so much

  • @aboutnature4762
    @aboutnature4762 หลายเดือนก่อน

    ☺️

  • @sachinihansika2757
    @sachinihansika2757 ปีที่แล้ว

    Thank You ❤

  • @subaweerakoon7567
    @subaweerakoon7567 6 หลายเดือนก่อน

    Godaak istuti ayye

  • @jayarangikahettiarachchi3525
    @jayarangikahettiarachchi3525 2 ปีที่แล้ว

    Thank you sir. 💐💐💐

  • @inu7505
    @inu7505 ปีที่แล้ว

    Thanks guider

  • @edirivirasbs7399
    @edirivirasbs7399 2 ปีที่แล้ว

    සර් බස් එකෙ ගියර් ඒ ව්දිහට විඩියො එකක් කරන්න පුළුවන් නම් බුදුසරණ යී

  • @ruwankgc1262
    @ruwankgc1262 ปีที่แล้ว

    සුපිරි

  • @hentapriyani7247
    @hentapriyani7247 ปีที่แล้ว

    Thanks

  • @ggakjayasinghe7047
    @ggakjayasinghe7047 ปีที่แล้ว

    Godariyak hodai good 👍

  • @wijenayakabandara5880
    @wijenayakabandara5880 ปีที่แล้ว

    thank you

  • @lakshansupun3301
    @lakshansupun3301 ปีที่แล้ว

    ❤️

  • @SHEHANXVIBES
    @SHEHANXVIBES 2 ปีที่แล้ว +1

    Ft

  • @krishannuwan880
    @krishannuwan880 ปีที่แล้ว

    Niyami sir

  • @tharindumax520
    @tharindumax520 2 ปีที่แล้ว

    🙏 සර්

  • @shakthimalshan5617
    @shakthimalshan5617 2 ปีที่แล้ว

    Good 👍

  • @dehigamakarunarathna3326
    @dehigamakarunarathna3326 2 ปีที่แล้ว

    Best

  • @rmsampath5341
    @rmsampath5341 ปีที่แล้ว

    mewage kiyala denna niyamae

  • @sumithrasam2623
    @sumithrasam2623 2 ปีที่แล้ว

    Excellent

  • @ravinduharshana5281
    @ravinduharshana5281 ปีที่แล้ว

    Thanks sir

  • @user-fn7kz5uz4y
    @user-fn7kz5uz4y 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @navodajayasiri5202
    @navodajayasiri5202 ปีที่แล้ว

    ❤❤❤

  • @kaushanchanuka1622
    @kaushanchanuka1622 ปีที่แล้ว

    thanks ayye

  • @ruwansenanayake2196
    @ruwansenanayake2196 2 ปีที่แล้ว +3

    සර්. මම 2 ට දානකොට 4 ට වැටෙනවනේ. ඒ නිසා trial එකෙනුත් fail උනා. ඒක කොහොමද හදා ගන්නේ?

  • @chamodichamodilakmini1461
    @chamodichamodilakmini1461 ปีที่แล้ว

    Good

  • @ranishbandara4467
    @ranishbandara4467 ปีที่แล้ว

    Good 👍 👍👍

  • @malkimendis7923
    @malkimendis7923 2 ปีที่แล้ว

    thank you sir

  • @isharamadumali648
    @isharamadumali648 2 ปีที่แล้ว

    🚔 very good sir

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 8 หลายเดือนก่อน

    Best aiye

  • @abisheg408
    @abisheg408 2 ปีที่แล้ว

    Sir superbbbbb ❤️💪

  • @ruka.lkofficial3889
    @ruka.lkofficial3889 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි සර් හොඳට තේරෙනව

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @madaveer8091
    @madaveer8091 ปีที่แล้ว

    Supiri Aiya

  • @anuraweerasekara7038
    @anuraweerasekara7038 2 ปีที่แล้ว

    Nymi..Sar

  • @kasunmadhumalka1571
    @kasunmadhumalka1571 2 ปีที่แล้ว

    Clutch eka yata tama pa ganna ona neda gear eka Maru karanna.nattam Maru wen nane.

  • @RMREdu
    @RMREdu 2 ปีที่แล้ว

    Super 👍

  • @lankahero7616
    @lankahero7616 2 ปีที่แล้ว

    Sir Hama giar system ekama EKA wageda?

  • @kasunmadhumalka1571
    @kasunmadhumalka1571 2 ปีที่แล้ว

    Mama padapu van eka gear leaver eka tikak tada ai

  • @subhanyathejamali4989
    @subhanyathejamali4989 ปีที่แล้ว

    Mn kohhra pirudu unth wahane yddi giyar mru kranwalu 😢

  • @predeepkalu1279
    @predeepkalu1279 2 ปีที่แล้ว

    අනේ සර් බලන්නකෝ මන් trayal පේල් උනානෙ.බය උනා. රිවස් එක අවුල් උනා.

  • @harshalakmal8690
    @harshalakmal8690 2 ปีที่แล้ว +1

    👍👍

  • @user-qt4nw5jj9l
    @user-qt4nw5jj9l 2 ปีที่แล้ว

    supiri aiye

  • @user-qw4cg8nh5u
    @user-qw4cg8nh5u 10 หลายเดือนก่อน

    👍👍👍👍

  • @dushanpavithra4217
    @dushanpavithra4217 2 ปีที่แล้ว

    Maru

  • @pulasthibuddika91
    @pulasthibuddika91 2 ปีที่แล้ว

    Inna gear eka danganne khmd

  • @akilaushan7993
    @akilaushan7993 2 ปีที่แล้ว

    Sir

  • @anushadilrukshi3881
    @anushadilrukshi3881 2 ปีที่แล้ว

    Hari shook

  • @subhanyathejamali4989
    @subhanyathejamali4989 ปีที่แล้ว

    Me eidihta thma krnne mn

  • @dulanjayaprakash4793
    @dulanjayaprakash4793 ปีที่แล้ว

    ❤❤