ප්‍රශ්න වලට පිළිතුරු Part 01 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 134

  • @mahishabotheju5243
    @mahishabotheju5243 19 วันที่ผ่านมา

    Supiri ❤️

  • @nimalshantha4305
    @nimalshantha4305 ปีที่แล้ว +2

    ගොඩක් වටින විඩියෝ එකක්..👍👍👍

  • @niroshamilan8073
    @niroshamilan8073 ปีที่แล้ว +3

    මැරෙනකම් ඉගෙනගමු 🌼🖤🌟

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 ปีที่แล้ว +1

    ගොඩක් ප්‍රයෝජනවත්
    වීඩියෝවක් මල්ලි සුබපැතුම් 👍💖

  • @hewababarendagesugathawans8791
    @hewababarendagesugathawans8791 5 หลายเดือนก่อน +1

  • @chutichuti3558
    @chutichuti3558 ปีที่แล้ว

    සුපිරි බන් එල 👍 ගොඩක් වටිනාකමක් තියන්න මෙ කරන්නේ වැඩ බුදුසරණ

  • @asithasanjaya5079
    @asithasanjaya5079 ปีที่แล้ว +1

    නියමයි 💪💪💪

  • @mafas678
    @mafas678 ปีที่แล้ว +1

    Oyage videos verry use full
    You tube ake godak ehala yanda prathana karanawa

  • @user-oe9sf4oz6t
    @user-oe9sf4oz6t 6 หลายเดือนก่อน +1

    Real & Honest.

  • @asankalakmal4310
    @asankalakmal4310 ปีที่แล้ว +1

    සුපිරි 👌👌👌👌❤️

  • @gayansampath8072
    @gayansampath8072 ปีที่แล้ว +1

    නියමයිනේ මල්ලී

  • @sithumjayashan2560
    @sithumjayashan2560 ปีที่แล้ว +1

    Thank you broo,suba anagathyak,budu sarni

  • @ravindudananjaya8048
    @ravindudananjaya8048 ปีที่แล้ว +1

    niyama sahohdaraya ❤

  • @tharidudilshan4632
    @tharidudilshan4632 ปีที่แล้ว

    ගොඩක් වටින චැනල් එකක් ❤❤❤❤

  • @kasunhemantha7417
    @kasunhemantha7417 หลายเดือนก่อน

    Epoxy primer එකට දාන්න හොද slow thinner ද NC thinner ද

  • @upalijayashantha8636
    @upalijayashantha8636 ปีที่แล้ว

    Good job

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 ปีที่แล้ว

    Super

  • @CharmcolourAutomotivepai-fz1uz
    @CharmcolourAutomotivepai-fz1uz 6 หลายเดือนก่อน

    වැඩේ හොදයි ❤, පොඩි අඩු පාඩු ටිකක්නම් තියෙනව ටෙක්නිකලි 😢 මෙරින් පේන්ට් කියන්නෙ ප්‍රයිමර් එකක් නෙමේ ...

  • @harshasudesh4811
    @harshasudesh4811 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සහෝදරයා... ලෝබ නැතුව කියාදෙනවට..

  • @Rocky.2023
    @Rocky.2023 ปีที่แล้ว +1

    Hotada pahadiliwa thiyanawa.. bohoma ස්තුතියි 🙏.. 2 කොටස enakan bala borothuwen inne..

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      ඔයාගෙ ගැටලු ගැන මේ වීඩියෝ එකේදි කිව්වේ.මේ වගේ තව එකක් ගේන්නම් ♥️👌

    • @Rocky.2023
      @Rocky.2023 ปีที่แล้ว

      @@ShalithaAutoPainting hodata pahadili kirima thibba.. puluwannam paint karana ewaye sampurna video danna.. ewain godak adahas ganna puluwan.. සුබපැතුම්..

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      @@Rocky.2023 videos dannam ♥️

  • @shamalsandeep6852
    @shamalsandeep6852 ปีที่แล้ว +1

    Thx brooo... ❤️‍🔥

  • @thusharalokusooriya4043
    @thusharalokusooriya4043 ปีที่แล้ว

    Clear coat එකක් හොඳටම ඉවත්කර ගන්නේ කොහොමද කියලා කියලා දෙන්න.ගොඩක් වටිනවා හැමෝටම

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      th-cam.com/video/Dmg1TZZ7AoI/w-d-xo.html මේ වීඩියෝ එක බලන්න

  • @LakshanLakshan-li4tw
    @LakshanLakshan-li4tw 4 หลายเดือนก่อน

    Bro ප්ලාස්ටික් walata paint karana video akak dannako

  • @sanjayranathunga
    @sanjayranathunga 9 หลายเดือนก่อน

    Nc primer ,oil primer දෙකේ වෙනස මොකක්ද ? මොන මොන තැන් වලටද පාවිච්චි කරන්නෙ

  • @rrrrrr-re4ts
    @rrrrrr-re4ts 6 หลายเดือนก่อน

    මචන් හුගක් දොරවල් ජනෙල් ලී බඩු පේන්ට් කරන අය කල් පැවැත්ම සදහා සීලර් ගහාලා 2k clear coat ගහනවා top coat වෙනුවට.ලී පේන්ට් කරන්කොට nc තිනර් භාවිතා කරන නිසා,එතොකොට 2k clear coat mix කරනකොට nc තිනර් mix කෙරුවහම ප්‍රශ්නයක් වෙනවද.

  • @user-mq4hd8vm4d
    @user-mq4hd8vm4d 5 หลายเดือนก่อน

    Player ekata udin m.potiy daddi polar eka kapnawada.

  • @dahampasala4046
    @dahampasala4046 ปีที่แล้ว

    3 dot paimer eka ගහලා බලන්න මචන් එක මරු

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      ඔව් මන් පාවිච්චි කරලා තියෙනවා ඒක.(3dot කියන්නෙත් brand name එකක්.ඒකෙ filler,primer වෙනම එනවා,ඒකේ රතුපාට ටින් එකේ එන එක anti corrosion primer එකක් නිසා තහඩුවට පාවිච්චි කරන්න පුලුවන්.ඒක ඔයාලගේ budget එකේ හැටියට ටිකක් ලාබයි.කල්පැවැත්ම ගැනනම් හරියටම කියන්න අමාරුයි .ගොඩක් තිනර් දාන්න හොද නෑ)

  • @gameonmobile8165
    @gameonmobile8165 ปีที่แล้ว +1

    Spray gun handling tips tikak kiyala denna puluwannm loku deyk malli

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +2

      පේන්ට් එකක් ගහන වෙලාවට ඒවගේ වීඩියෝ එකක් කරලා දාන්නම්♥️👌

    • @chemarun9941
      @chemarun9941 ปีที่แล้ว

      Spray gun handling Videos wanted.please

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@chemarun9941 ok.video 1k dannam bro

  • @prasadwerawardana4189
    @prasadwerawardana4189 ปีที่แล้ว

    Wade niyamai, dannade oya niyama widiyata kiyala denaea, mage week eke paint eka gahala aurudu 2k wage , plant eka malakada ekka pathuru galawenwa, thawama tinkarin godak naa. Full paint ekata keeya yayda . Mama ankumbure bro.

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      0702624546 කෝල් එකක් දෙන්න සහෝ.මම මාතලේ ඉන්නේ

    • @prasadwerawardana4189
      @prasadwerawardana4189 ปีที่แล้ว

      Ok brother. Thanks

  • @gameonmobile8165
    @gameonmobile8165 ปีที่แล้ว

    Thank you very much brother

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 6 หลายเดือนก่อน

    Hodama epoxy primmer eka mokakda

  • @user-ud2np6lv6r
    @user-ud2np6lv6r 7 หลายเดือนก่อน

    Pattama watinawa price ekkama kiynnama puluwan nam godak wadagath wei

  • @vimukthiharshana9953
    @vimukthiharshana9953 ปีที่แล้ว

    thanks brother ❤❤

  • @arunakumara6357
    @arunakumara6357 8 หลายเดือนก่อน

    Thanks bro online class ekak oyata patan ganna parida oyata me sambandawa mula idala igana ganna apita

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  8 หลายเดือนก่อน

      උගන්වන එක කරනවා..facebook page එකට ඇවිත් message එකක් දාන්න👇facebook.com/profile.php?id=100086811709304&mibextid=ZbWKwL

  • @santhajayakody4505
    @santhajayakody4505 9 หลายเดือนก่อน

    ❤❤❤💥👍👍

  • @sanjayalakmal8019
    @sanjayalakmal8019 ปีที่แล้ว

    මුල ඉදන් .තහඩුව ඉදන්ම කරන්න විඩියො එකක් දන්න loku dayak. thankyou

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      දාලා තියෙනවා ඒ වීඩියෝ එක ...ප්‍රයිමර් ගැනත් වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා ..ඒ දෙකම බලන්න.(මගේ චැනල් එකේ video වල පහලට ගිහින් බලන්න ♥️)

  • @nedomotors7018
    @nedomotors7018 ปีที่แล้ว +1

    හොදයි මේ වගේ විඩියො එකකින් ප්‍රශ්න කතා කරන එක ...❤️💯

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      අනිවාරෙන් .ඉස්සරහට මේ වගේ වීඩියෝ ටිකක් ගේන්නම්♥️

  • @ajithsubasinghe2805
    @ajithsubasinghe2805 9 หลายเดือนก่อน

    Tachap ekak keraddi 2k gahala thibunoth theenthe ..
    gahaddi lacer eke rali watenne ai sthuthi

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  9 หลายเดือนก่อน

      facebook.com/profile.php?id=100086811709304&mibextid=ZbWKwL fb page eata awith message ekak danna

  • @ranjansandamal8955
    @ranjansandamal8955 6 หลายเดือนก่อน

    මගෙ බයික් එක මට පේන්ට් කරන්න අසයි කියල දෙන්න පුලුවන් ද

  • @niroshamilan8073
    @niroshamilan8073 ปีที่แล้ว

    එතකොට metallic,perl,candy clour enne 1k walin...පේන්ට් එක 1k උනාට මික්ස් කරගන්නකොට 2 k තිනර් වලින්ද මික්ස් කරගන්න ඕනෙ

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      ඔව් 2k thinner වලින් mix කරන එක හොදයි.නැත්නම් nc thinner වලට කැට පිච්චෙන්න බලනවා

  • @user-vz8wx6xo4d
    @user-vz8wx6xo4d 11 หลายเดือนก่อน

    Pent ekak thiyeddima primer ekak danna puluwanda prasnayak nedda? Pent kaka kapaganna oneda?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  11 หลายเดือนก่อน

      Puluwan .paint eka tikak sand karaganna one

  • @user-bg9sp5ce6r
    @user-bg9sp5ce6r 10 หลายเดือนก่อน

    Ithama wedagat.mama oya langata awoth igenaganna puluwanda. Kopamana kalayak gatha weida.kopaana mudalak ayakaranawada.budu saranai oyata

  • @navogaming6140
    @navogaming6140 ปีที่แล้ว +1

    අයියේ මන් දැකල තියෙනෝ වීල් පේන්ට් කරද්දි තහඩුවටම හූරනකොට තියෙන පේන්ට් එකට ගිනිතියනො භූමිතෙල් දාල. ඒක හොදයිද. 🙄🤔🤔

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      ඒකනම් එතරම් හොද වැඩක් නෙවේ.තහඩුවේ ගුනාත්මක භාවය නැතිවෙන්න පුලුවන්

    • @navogaming6140
      @navogaming6140 ปีที่แล้ว

      @@ShalithaAutoPainting එකනෙ. TH-cam එකේමයි දාල තිබ්බෙ. අපරාදෙ වාහනෙ. 💔

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@navogaming6140 😖😖

    • @achinthaarunoda8033
      @achinthaarunoda8033 ปีที่แล้ว

      @@ShalithaAutoPainting gemmak aiya❤️🙏

    • @user-it7cx3tl7j
      @user-it7cx3tl7j 6 หลายเดือนก่อน +1

      Qd kiyanne mokakda primer akakda thanks

  • @mafas678
    @mafas678 ปีที่แล้ว

    Ceiling fan blade aka aluminum
    Akata etch primer kahala paint spray karuth harida

  • @lakshanchathuraka7892
    @lakshanchathuraka7892 ปีที่แล้ว

    බොඩි පිලර් ඇප්ලැයි කරාට පස්සේ කොච්චර වෙලාවක් ඕනෙද සම්පුර්ණ වේලෙන්න

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      දවසක් වේලෙන්න තියෙනවනම් හොදයි.පොඩි ඒරියා එකක් වගේනම් පැයක් වගේවේලෙන්න තිබ්බනම් ඇති

  • @KsM-sc3mv
    @KsM-sc3mv ปีที่แล้ว

    මචං paint remover එකකින් paint එක අයින් කරොත් ඊලගට අලුතින් ගහන paint එකට හානියක් වෙනවද????

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      නෑ. හොදට හෝදලා පිරිසිදු කරගන්න♥️

  • @slgroup530
    @slgroup530 ปีที่แล้ว

    Trivil walata 2k pelent gehuwama 2k kiliyar code gahan nedda

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      2k paint එකට clear coat(ලැකර්)එකක් ගහන්න ඕනෙ නෑ.2k paint එක කොහොමත් ශයින් එකට තමා වදින්නේ

  • @Themindisfree
    @Themindisfree ปีที่แล้ว

    මට දැන ගන්න ඔනී auto paint කියන්නෙ මොකක්ද කියලා...?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Auto paint කියන්නෙ වාහන පින්තාරුකරණය කියන එකට.

  • @chalithsrimadushanwellala3119
    @chalithsrimadushanwellala3119 6 หลายเดือนก่อน

    NC primer eakak 2k thinner walin kawalamkarata kamak nadda

  • @prabahath255
    @prabahath255 ปีที่แล้ว

    Merine paint kalwam karanth slow tinder ealinda

  • @mindrelaxation7142
    @mindrelaxation7142 ปีที่แล้ว

    Body Set hadana lesi krama monada?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      හෙට අනිද්දට සෙට් එකක් හදාගන්න විදිය ගැන වීඩියෝ එකක් දානම්♥️

  • @tharushikaushalya6920
    @tharushikaushalya6920 ปีที่แล้ว

    Aiye ethakota pearl white ekk gahankota nc thiner daala gahanna hodnadda

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Pearl එක nc thinner walin mix කරන්න හොද නෑ.

  • @nimeshnuwan7389
    @nimeshnuwan7389 8 หลายเดือนก่อน

    Epoxy primer/ primer 1kda 2kda bro

  • @akashgimhan5196
    @akashgimhan5196 ปีที่แล้ว

    Metic red ekak ghuwa bola demma ey ehma wenne ? Silver ekak yata coat ekata ghuwe

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      Silver metallic ekakda යටට ගැහුවේ?,ඒක ගහලා කොච්චර වෙලාවක් තියලද metallic red එක ගැහුවේ

    • @akashgimhan5196
      @akashgimhan5196 ปีที่แล้ว

      @@ShalithaAutoPainting ow silver metlic,dawask tybba

  • @navogaming6140
    @navogaming6140 ปีที่แล้ว

    එන්ජින් වලට ගහන රස්නෙට ඔරොත්තුදෙන පේන්ට් වර්ගෙකුත් කියන්න්කො

  • @dinethshanuka8255
    @dinethshanuka8255 9 หลายเดือนก่อน

    මචන් ඔටෝ පේන්ට්ස් full කෝස් එකම පිලිවලට වීඩියෝ සීරීස් එකකින් දැමුවද අපි බලනව දිගටම.

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  9 หลายเดือนก่อน

      මුල ඉදල මගෙ වීඩියෝ ටික බලන්න.මූලික දැනුම පිලිවෙලකට කියලා දීලා තියෙනවා ♥️

  • @maheshindika6150
    @maheshindika6150 7 หลายเดือนก่อน

    Salanser ekata gahnne komada thintha

  • @indikathushara1165
    @indikathushara1165 ปีที่แล้ว

    ඩියෝ ෆල් මෙට් කලු එක 2 k ප්ලෙට් එකක්ද බයික් වල ප්ලාස්ටික් කවලින් වල 2k ෆිලර් පලමු ගහන්න ඔනද👍

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      නෑ ඒක 2k පේන්ට් එකක් නෙවේ.ප්ලාස්ටික් කවලින් වල කලින් පේන්ට් එක තියෙනවනම් ඩැමේජ් තියෙනවනම් ඒවත් හදලා 2k ෆිලර් ගහන්න.පේන්ට් එක නැතුව තනිකරම ප්ලාස්ටික් මතුපිටක් තියෙනවනම් ප්ලාස්ටික් ප්‍රයිමර් ගහන්න.0702624546 මේ නම්බර් එකට කෝල් කරන්න තේරුනේ නැත්නම් කියලා දෙන්නම්

  • @bigushangayantha7713
    @bigushangayantha7713 ปีที่แล้ว

    Epoxy primer plastik ekata gehuwata aulak nedda

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      ඔව් අවුලක් නෑ

    • @bigushangayantha7713
      @bigushangayantha7713 ปีที่แล้ว

      Plastic primer gahnna one nedda

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@bigushangayantha7713 2K primer/filler හෝ epoxy primer ගහනවනම් plastic primer ගහන්න ඕනෙ නෑ

  • @kavishannimesha4264
    @kavishannimesha4264 ปีที่แล้ว

    අයියේ පොඩි ප්‍රශ්නයක් තියනවා 2k ෆිලර් එකක් ගහ ගත්තම .1k ප්ලේන්ට් එකක් ගහන්න බැරිද

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +2

      පුලුවන්.2K primer/filler එකක් උඩින් ඕනෑම පේන්ට් වර්ගයක් ගහන්න පුලුවන් ♥️

    • @kavishannimesha4264
      @kavishannimesha4264 ปีที่แล้ว

      ❤️💚

  • @arunakumara6357
    @arunakumara6357 8 หลายเดือนก่อน

    Puluwannam cantrac number ekak danna mage car eka plent Kara ganna one

  • @shivanthalakshan7496
    @shivanthalakshan7496 ปีที่แล้ว

    2k paimar akak gahanawanam pilar gahana onida

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      නෑ metal filler (කැටලොයි) උඩින් 2k primer ගැහුවනම් ඇති.

    • @shivanthalakshan7496
      @shivanthalakshan7496 ปีที่แล้ว

      @@ShalithaAutoPainting t s

  • @navogaming6140
    @navogaming6140 ปีที่แล้ว

    තව හොද රස්ට් ප්‍රෝෆ් වරගයක් කියන්නකො

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Epoxy primer ,etch primer ,wash primer , නැව් පේන්ට් එකත් හොදයි

    • @navogaming6140
      @navogaming6140 ปีที่แล้ว

      @@ShalithaAutoPainting නෑ. අර රබට් එකක් වගේ ගනට හිටින්න ගාන්නෙ. ඒයින් එකක නමක් කියන්නකො

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@navogaming6140 මම අර ත්‍රීවීලර් වල එහෙම යට තට්ටුවට ගහල තිබුන එක ගැනද අහන්නේ

  • @sithumjayashan2560
    @sithumjayashan2560 ปีที่แล้ว

    Dinen dina diyunuwenna oni

  • @surangalakmal9498
    @surangalakmal9498 ปีที่แล้ว

    Ohoma oyage pon nambar ekath dagena yannako