වාහනයක් පේන්ට් කරගන්නා ආකාරය|Full painting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 98

  • @Ajantha-l3k
    @Ajantha-l3k 2 หลายเดือนก่อน

    යාලුවේ.... ලැකර් නැති metalic paint එකක් ගහනකොට ලැකර් ඒ පේන්ට් එකටම කවලම් කරලා ගැහුවොත්... මොකද වෙන්නේ?

  • @vimukthimadusanka4268
    @vimukthimadusanka4268 9 หลายเดือนก่อน +1

    මාතලේ කොහෙද

  • @Ajantha-l3k
    @Ajantha-l3k 2 หลายเดือนก่อน

    Primer කියලා සුදු පාටට ගැහුවේ filler කියලා කඩේ ගන්ඩ තියෙන අළු පාට ජාතියද? Hadner + thiner + filler එකද?

  • @PrasilaNilantha
    @PrasilaNilantha 7 หลายเดือนก่อน

    2k කෝට් එක ගහද්දි පෙරුනොත් ඒක 1000 කොලේ කින් කැපුවොත් හරිද

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  7 หลายเดือนก่อน

      1000,1500,2000 කොල වලින් කපලා පොලිශ් කරන්න

  • @062indrajith4
    @062indrajith4 ปีที่แล้ว +1

    Engine ekak paint karaddi primer ekak gahanawada

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      නෑ.heat resistant paint එක විතරයි ගහන්නේ

  • @malindasiriwardhana
    @malindasiriwardhana 6 หลายเดือนก่อน

    Clear coat eka debear da?

  • @nilangashanuka150
    @nilangashanuka150 8 หลายเดือนก่อน

    මොනාද හොද සයින් තියෙන ලැකර් තියෙන්නේ

  • @prasadwerawardana4189
    @prasadwerawardana4189 ปีที่แล้ว +1

    Good job bro ... jayawewa

  • @malidumalidujayasanka6784
    @malidumalidujayasanka6784 ปีที่แล้ว +1

    අයියේ සුපිරි

  • @damithdepapriya4828
    @damithdepapriya4828 ปีที่แล้ว

    Ayye 2k filler ekai anith fillers valai vensa mokdda?mix krgnna oni kohomda?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      th-cam.com/video/KKz75VJ9jUk/w-d-xo.htmlsi=cIKLC8nfEfF7yiN8
      me video eka balanna

  • @NishaMadusanka-f8v
    @NishaMadusanka-f8v 9 หลายเดือนก่อน

    Full gahanawanam price kohamada aiya

  • @hasiya8573
    @hasiya8573 ปีที่แล้ว

    ඔය ගව ගොලෙක්ට එන්න බැද අයියේ

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      මේ දවස් වල වැඩ ටිකක් අඩු නිසා තාම ගෝලයෙක් ගන්න අමාරුයි සහෝ.මන් ඔයාට කියන්නම් ❤️

    • @hasiya8573
      @hasiya8573 ปีที่แล้ว

      හරි අයියෙ මම වැඩ කරන තැනත් වැඩ අඩුයි දැන් ඔය කියන්නකෝ මම ශුවර් එනව ඔය වගෙ කෙනෙක් ගව වැඩ කරන්න මම දැකපු සුපිරිම painter 🔥❤️

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@hasiya8573 අනිවා .වැඩ ටිකක් ආවම කියන් සහෝ ❤️

  • @NishaMadusanka-f8v
    @NishaMadusanka-f8v 9 หลายเดือนก่อน

    අන්ඩ කොඩ් එක කපන්නේ නැද්ද අයියා

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  9 หลายเดือนก่อน +1

      පැය බාගෙකට වඩා තියෙනවානම් කපන්න ඕනේ

    • @NishaMadusanka-f8v
      @NishaMadusanka-f8v 9 หลายเดือนก่อน

      @@ShalithaAutoPainting අන්ඩ කොඩ් එක ගහන්නේ nc ටිනර් වලින්ද අයියා

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  9 หลายเดือนก่อน

      @@NishaMadusanka-f8v ow

  • @akashgimhan5196
    @akashgimhan5196 ปีที่แล้ว

    Aiye base coat color eka khmda hdagnne ghna last coat ekat ekka❤

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +2

      මම තින්ත කලවම් කරන එක ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න❤

  • @dasanthatharinda5969
    @dasanthatharinda5969 ปีที่แล้ว

    ත්‍රීවීලර් එකටත් මේ විදියමද

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Ow.threewheel ekak paint karana video 1k man dala thiyenawa balanna👉th-cam.com/video/T2vSrOvl-yE/w-d-xo.html

  • @crazydrocky2666
    @crazydrocky2666 ปีที่แล้ว

    Paint remove krnna ai chemical use krnne natte?

  • @SudaFdo-n4d
    @SudaFdo-n4d ปีที่แล้ว

    Dascod akata us Karanne 1k pant da 2kplimr pasuwa

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 ปีที่แล้ว

    Great brother ; good luck

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 ปีที่แล้ว

    Great brother ; good luck

  • @Rocky.2023
    @Rocky.2023 ปีที่แล้ว

    Video eka niyamai.. oya kalin qwwa ewa mekedi pahadilawa mathak karadi hamadema hodata pahadili..

  • @jeewanpushpakumara9573
    @jeewanpushpakumara9573 ปีที่แล้ว

    Thahaduwata huranne monawage thathwe awada

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      බුබුළු,ඉරිතැලීම්,මලකඩ වගේ තියෙනවනම් තහඩුවට සුද්ද කරගන්න ඕන

  • @niroshamilan8073
    @niroshamilan8073 ปีที่แล้ว

    2k filler eka wet sand wlind sand krnne

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      400,600 dry sand paper thiyenawnm dry sand karanna puluwan .nathnam wet sand karanne

  • @slanitink4808
    @slanitink4808 ปีที่แล้ว

    pint l kiyak yanawada full pint ekkata lancer box clear ලැකර් l kiyak yanawada

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Paint 1-1.5ltr අතර යයි clear laquer 2-2.5ltr අතර වගේ යයි.ඒක තීරනය වෙන්නෙ පේන්ට් එක ගහන කෙනා අනුව තමා

    • @slanitink4808
      @slanitink4808 ปีที่แล้ว

      Oyata mekata kocchara giyada jatidekenma

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@slanitink4808 paint 1.5L,clear laquer 2L

  • @udyanga875
    @udyanga875 ปีที่แล้ว

    yaris ekath kannadi kara ehenm

  • @jayanthakumara3895
    @jayanthakumara3895 ปีที่แล้ว

    Supiry. garaj eka koheda thiyenne

  • @nimalshantha4305
    @nimalshantha4305 ปีที่แล้ว

    නියමයි ..👍👍

  • @Chamarinducx
    @Chamarinducx 10 หลายเดือนก่อน

    ❤ නියමයි

  • @krishantharindu6327
    @krishantharindu6327 ปีที่แล้ว

    සුපිරි ❤️❤️

  • @ravindudananjaya8048
    @ravindudananjaya8048 ปีที่แล้ว

    ado patta ❤❤❤

  • @chamindugunarathna2575
    @chamindugunarathna2575 ปีที่แล้ว

    Supiri ayye 💚💚💚

  • @sachitec7879
    @sachitec7879 ปีที่แล้ว

    Supiri.1l aekak kiyada?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Mokdda brother laquer da?

    • @sachitec7879
      @sachitec7879 ปีที่แล้ว

      @@ShalithaAutoPainting metlic aeka

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@sachitec7879 ඒකනම් හරියට මතක නෑ සහෝ.. 16ක් විතර උනා

  • @shanilkaleshan439
    @shanilkaleshan439 ปีที่แล้ว

    Good work ❤️

  • @vimukthimadusanka4268
    @vimukthimadusanka4268 9 หลายเดือนก่อน

    Phone number eka danna

  • @chamaraamarasinghe8797
    @chamaraamarasinghe8797 ปีที่แล้ว

    Ela

  • @kalingaherath9469
    @kalingaherath9469 ปีที่แล้ว

    great ❤❤❤

  • @wirajweerasinghe9500
    @wirajweerasinghe9500 ปีที่แล้ว

    Great job❤

  • @PubuduSuranga-p3n
    @PubuduSuranga-p3n ปีที่แล้ว

    🙏❤

  • @niroshamilan8073
    @niroshamilan8073 ปีที่แล้ว

    🎉❤🌼

  • @asankapradeep3222
    @asankapradeep3222 ปีที่แล้ว

    Niyamai👍👍👍

  • @pawanadiththya4835
    @pawanadiththya4835 ปีที่แล้ว

    මොකද ලැකර් එක 😍

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Duxone DX48

    • @ruwanruwan4089
      @ruwanruwan4089 ปีที่แล้ว

      මල්ලි ඔයාගේ video වලින්, වාහන paint ගැන කිසිදෙයක් නොදැන සිටි මං බොහෝ දේ ගැන අවබෝධයක් ලබා ගත්ත.* මගේ වෑන් එක dolphin 123 paint කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. )
      මල්ලි 2 k paint වල තිබෙන කැට වල පාටවල් තිබේද. තිබේ නම්, සුදු 2k paint ඵකට ලස්සන පාටවල් මොනවද.
      රුවන් - සයිප්‍රස්

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@ruwanruwan4089 2k මෙටලික් කැට පේන්ට් එකක් එන්නෙ නෑ.කැට පේන පේන්ට් එකක්නම් ,pearl white තමා ගහන්න ඕන

    • @ruwanruwan4089
      @ruwanruwan4089 ปีที่แล้ว

      @@ShalithaAutoPainting 🤝

  • @jeewantharamesh9935
    @jeewantharamesh9935 ปีที่แล้ว

    Ayye clear laquer kiyanne 2k laquer ekatamada

  • @jeewanpushpakumara9573
    @jeewanpushpakumara9573 ปีที่แล้ว

    Niyamai

  • @dasanthatharinda5969
    @dasanthatharinda5969 ปีที่แล้ว

  • @niroshamilan8073
    @niroshamilan8073 ปีที่แล้ว

    Supiri 👌

  • @ranjuautopaint2743
    @ranjuautopaint2743 ปีที่แล้ว

    Aiya wade Supiri. Podi deyak kiyanm laker gahnda kalin 2500 gewicha kolekin yanthan allanda oyage wada thwath finish wei❤

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Thank you ❤.මම ඒ වෙනුවට tag cloth එකක් පාවිච්චි කරනවා