Phone එකේ signal speed එක වැඩි කරමු How to increase signal strength 4G 5G

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 492

  • @romeshmihiran4061
    @romeshmihiran4061 3 ปีที่แล้ว +61

    thank u.නියමයි.මට internet යන්නම බැරුව හිටියෙ.දැන් 4G වැඩ,ඔන්න මම සබ්ස්ක්‍රයිබ් කරා.

    • @ashanimalka4203
      @ashanimalka4203 3 ปีที่แล้ว

      🤣🤣

    • @darkofthedevil3757
      @darkofthedevil3757 3 ปีที่แล้ว

      😂😂

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว

      th-cam.com/video/_ZV3o_rm1fc/w-d-xo.html
      th-cam.com/video/C1W4zh2Tm00/w-d-xo.html
      th-cam.com/video/7bb8_KhNBk0/w-d-xo.html
      th-cam.com/video/beuqGsWgnUw/w-d-xo.html
      th-cam.com/video/DsHpoyYi5v4/w-d-xo.html
      th-cam.com/video/rSd0OOfKpOk/w-d-xo.html
      th-cam.com/video/0ZN7a1hS4zU/w-d-xo.html
      th-cam.com/video/M68J4L6-1Us/w-d-xo.html

    • @disanduanuhas613
      @disanduanuhas613 2 หลายเดือนก่อน

      😂

    • @UshaniUmayangika
      @UshaniUmayangika หลายเดือนก่อน

      😂😂

  • @mathishamadushanja4186
    @mathishamadushanja4186 2 ปีที่แล้ว +2

    මට ඒක හරි ගියා ඒ හින්දා සබ්ක්‍රිබ් කරා ඔන්න තැන්ක්ස්

  • @videogaminghub9371
    @videogaminghub9371 3 ปีที่แล้ว

    Oyage video balala mamath ekak heduwa.harima de hariyata kiyala denawata bohoma sththi....

  • @LOKYFF-o1p
    @LOKYFF-o1p 3 ปีที่แล้ว +24

    අනේ ගොඩාක් ස්තූති අයියේ 🙂🙂

  • @Villagehotkitchen
    @Villagehotkitchen 3 ปีที่แล้ว +33

    සුබපතනවා..නියමෙටම කරනවා...

    • @lakmalchathuranga4815
      @lakmalchathuranga4815 3 ปีที่แล้ว +1

      3 g barida

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว

      th-cam.com/video/_ZV3o_rm1fc/w-d-xo.html
      th-cam.com/video/C1W4zh2Tm00/w-d-xo.html
      th-cam.com/video/7bb8_KhNBk0/w-d-xo.html
      th-cam.com/video/beuqGsWgnUw/w-d-xo.html
      th-cam.com/video/DsHpoyYi5v4/w-d-xo.html
      th-cam.com/video/rSd0OOfKpOk/w-d-xo.html
      th-cam.com/video/0ZN7a1hS4zU/w-d-xo.html
      th-cam.com/video/M68J4L6-1Us/w-d-xo.html

    • @buddhi1859
      @buddhi1859 3 ปีที่แล้ว

      4g barida

  • @navinkokila7444
    @navinkokila7444 2 ปีที่แล้ว +4

    Tnx අයියේ ❤️ ගොඩක් වටිනවා ✌️😘❤️

  • @user-eh6gw9ue3l
    @user-eh6gw9ue3l 2 ปีที่แล้ว +1

    ඉදිරියට ම යන් අය්යෙ තැන්ක් යු

  • @ruwinikaushalya5450
    @ruwinikaushalya5450 2 ปีที่แล้ว

    Oya godak pin athatami. Laksha ganaka 4n ekk signel na. Dan hari. Oya godak pin thank you. Pin godak.

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 3 ปีที่แล้ว +1

    Thanks putha, keep going all the best,good luck

  • @shiharaossen-dz4jo
    @shiharaossen-dz4jo ปีที่แล้ว

    Good job bro❤❤❤ samsung galaxy A2 core phone eka settings gana pahadili video ekak karanna ko aiyeee

  • @dasun__kalhara
    @dasun__kalhara 3 ปีที่แล้ว +3

    800 like එක මගෙන් 😘😘

  • @uyangodathushara5843
    @uyangodathushara5843 3 ปีที่แล้ว +15

    ගොඩක් වටිනවා💐💐

  • @mangalikaaruppola8785
    @mangalikaaruppola8785 3 ปีที่แล้ว +5

    ගොඩක්ම වටිනා වීඩියෝ එකක් ඔබටත් සුභ දවසක්

  • @kaweeshanipun95
    @kaweeshanipun95 3 ปีที่แล้ว +4

    අය්යා ඔයා හොදට කරනව මම සුබපතනව

  • @DILEN351
    @DILEN351 ปีที่แล้ว

    අයියේ් ඔයාගේ phone එකේ home screen එකට දාලා තියන wollpper එක කොහෙන්ද හොයා ගත්තේ කොහෙන්නද 😊❤

  • @gamingteddiyaff
    @gamingteddiyaff 2 ปีที่แล้ว +1

    Best wadak supiri hode

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว +1

      😊✌️

  • @manoriabeywickrema51
    @manoriabeywickrema51 3 ปีที่แล้ว +3

    Thank u Clear Data ගියාම msg එකක් එනවා "all of this application's data will be deleated'. Cancell or delete කියලා. Delete press කලාට කමක් නෑද්ද

  • @hjofficial4394
    @hjofficial4394 3 ปีที่แล้ว

    Aiye you tube eke video nikm play wena eka nawaththanne kohomda? Videos balagena pahalata yaddi thiyena video okkoma play wela pennanne. Ane eka nawaththana widiyak kiyl dennko. Please

  • @pramodayamaduranga5372
    @pramodayamaduranga5372 2 ปีที่แล้ว +5

    නියමයි ...!!!

  • @shanujaanuththara9623
    @shanujaanuththara9623 3 ปีที่แล้ว +1

    Will this work?...r you sure about this?

  • @randunugamage721
    @randunugamage721 3 ปีที่แล้ว +6

    නියමයි අයියේ👌

  • @travelexpertlk8269
    @travelexpertlk8269 3 ปีที่แล้ว

    අයියා x රොකඩර් ඇප් එකෙන් කොහොමද විඩියො සමග රෙකොටි කරන්නෙ සහ ඒ ඇප් එක සමිපුර්න පාවිචිච කරන විදිය youtube කරන අපිට විඩයො එකක් කරන්න ඔයා කියලා දෙන විදිය හොදට ඔලුවට වදිනවා එකයි❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

    • @SLAcademy
      @SLAcademy  3 ปีที่แล้ว

      me video eka balanna thiyenawa th-cam.com/video/Na3LfVGJZww/w-d-xo.html

  • @rameshnadika1155
    @rameshnadika1155 3 ปีที่แล้ว +4

    Pekeg slow ekata විසඳුමක් නැද්ද

  • @shanayamethsarani2845
    @shanayamethsarani2845 3 ปีที่แล้ว

    Samsum vlta mna krameda vda hoda.....

  • @enokahimali1830
    @enokahimali1830 3 ปีที่แล้ว +1

    මල්ලි එක සිම් එකකින් පොන් දෙකක් වැඩ කරන්න සෙටින් හදන විදිහ කියලා වීඩියෝ එකක් කරන්නකෝ.

    • @SLAcademy
      @SLAcademy  3 ปีที่แล้ว

      ussaha karannam

  • @bimsaraprojectsproduction5878
    @bimsaraprojectsproduction5878 3 ปีที่แล้ว +2

    අයියේ ඩේටා ස්ටෝරේජ් ක්ලියර් කරාම ෆෝන් එක ඇතුලෙ තියෙන ඒවට මොකක් හරි අවුලක් වෙනවා ද ?? 🤔

    • @SLAcademy
      @SLAcademy  3 ปีที่แล้ว +1

      Ne ethule dewal walata awulak wenne ne

    • @bimsaraprojectsproduction5878
      @bimsaraprojectsproduction5878 3 ปีที่แล้ว +1

      @@SLAcademy හරි අයියේ බොහොම ස්තූතියි 👍

  • @user-gs1wt6pc7g
    @user-gs1wt6pc7g 3 ปีที่แล้ว +1

    අයියේ data clear කරපුවාම දාලා තියෙන data delete වෙනවාද

  • @travellingbro3639
    @travellingbro3639 3 ปีที่แล้ว +1

    Mage iPhone eke signal madi ekata mokuth karanna widihak nadda

  • @santhilatha5489
    @santhilatha5489 3 ปีที่แล้ว

    thanks aiye .mage 4n eka mona kalath speed ne.mekath karala balannamko .

  • @ashapriyadarshani
    @ashapriyadarshani 4 หลายเดือนก่อน

    Ane mge phone eke oy ek setting ekkwth hoyagnn beru una 😔Mge phone ek y93 vivo.puluwnd help ekk denn

  • @oo-hn2fr
    @oo-hn2fr ปีที่แล้ว +1

    අයියෙ මගෙ පෝන් එක සැම්සුන්ග් ගැලැක්සි එම් ඕ වන් එකක් මගෙ පෝන් එකෙන් bus similarities ගහන්න බෑ ඇයි ඒ

  • @travel-k9
    @travel-k9 10 หลายเดือนก่อน

    අයියෙ මගෙ පෝන් එක කලින් H+ උනා දැන් H+ වෙන්නෙ නැ නේ 4G මට සිග්නල් නැති නිසා H+ කරන් ඉන්නෙ දැන් 3G කරාට H+ වෙන්න්න් නැ E කියලා වැටෙන්නෙ ඒක හදන්නෙ කෝමද

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +14

    3G කැපෙන වෙලාවට බිල වැඩිවෙනවා නේද සිග්නල් auto දැම්මම

    • @ishuishara932
      @ishuishara932 3 ปีที่แล้ว +1

      Vivo phon eke setting wala owa nahane? කොහොමද hadanne?

  • @chamidulakshan8079
    @chamidulakshan8079 3 ปีที่แล้ว +3

    elama bokka

  • @nochannel5991
    @nochannel5991 3 ปีที่แล้ว

    Niyamayi supiri

  • @sltiktokworld4574
    @sltiktokworld4574 3 ปีที่แล้ว +3

    Thanks aiye loku udawwak 😇😙😗🙂🤗

  • @legends8398
    @legends8398 3 ปีที่แล้ว +6

    මරු ඔයාගේ ඒවා👍👍👍

    • @legends8398
      @legends8398 3 ปีที่แล้ว +2

      Signal niyameta anawa kalinuth awa ath wadi wuna 🙂🙂

  • @sachinikalpana2540
    @sachinikalpana2540 3 ปีที่แล้ว +1

    thank you godak loku udawuwak 🥰♥️

  • @kevin-bb7ho
    @kevin-bb7ho 2 ปีที่แล้ว

    හොඳයි

  • @kingruba8657
    @kingruba8657 3 ปีที่แล้ว

    Lted kiyana ekak thino call ganna be.
    550 gahala yanna onna. Ita passe call ganna puluwan. Mokadda karanne ekata

  • @sugathupendra5759
    @sugathupendra5759 3 ปีที่แล้ว +2

    Ela ela .......thanks...👍👍👍👍

  • @srilankanboy1883
    @srilankanboy1883 3 ปีที่แล้ว +1

    Mulinma data roaming off karanna data fast eka kese vethath kattiyage data nam supiriyata ivaravei

    • @srilanka2015
      @srilanka2015 3 ปีที่แล้ว

      Eka kothanada thiyenne

  • @ikbro8752
    @ikbro8752 2 ปีที่แล้ว +2

    තෑන්ක්ස් මචන් ❤️

  • @supunsameera905
    @supunsameera905 3 ปีที่แล้ว

    Set edit app eken 4g only da gaththanam 4g vitharai connect wenne.mama karan inne.

  • @Amilka353
    @Amilka353 3 ปีที่แล้ว +6

    නියමයි🤘🤘

  • @vishmaidea8887
    @vishmaidea8887 3 ปีที่แล้ว

    සහෝදරයා මේ මැසේජ් එක දැක්කොත් reply එකක් දෙන්න. මම ඊයේ මගෙ පලමු වීඩියෝ එක අප්ලෝඩ් කලා ඒකෙ wotch time එක පෙන්නනව පැය දෙකක් ඒත් chrome එකෙන් ගිහින් baluwama wotch time එක සීරෝ subscribe ගාන නම් පෙන්නනව එහෙම වෙන්නෙ ඇයි පුළුවන් නම් කියලා දෙන්න මම වීඩියෝ එකේ background music දාලා තියෙනවා ඒ නිසාද ?

    • @SLAcademy
      @SLAcademy  3 ปีที่แล้ว +1

      samannayen watch time eka monatization thiruwe update wenna dawas 2kak yanawa

  • @nuwanthushara6653
    @nuwanthushara6653 3 ปีที่แล้ว +141

    Dialoag නම් කොහොම කරත් වැඩක් නෑ

  • @blikiyourrea5700
    @blikiyourrea5700 3 ปีที่แล้ว

    Sim toolkit eke data clear caruvoth packages nathi venavadha?

    • @SLAcademy
      @SLAcademy  3 ปีที่แล้ว

      Ehemanan danna hetiyata wenne ne

  • @MyTechCamp0
    @MyTechCamp0 3 ปีที่แล้ว +1

    All the best !

  • @arunasiridasanayake2169
    @arunasiridasanayake2169 3 ปีที่แล้ว

    OPPO phone එකෙන් මේ ටික කියන video එකක් දාන්න පුළුවන් ද

    • @SLAcademy
      @SLAcademy  3 ปีที่แล้ว +1

      ussaha karannam man laga oppo phone ekak ne ekai seen eka

  • @pubudusandaruwan243
    @pubudusandaruwan243 3 ปีที่แล้ว

    Data usage warning kiyla 4n eke nitrma wetla tynwa..ei ehm wenne kiynnko

    • @SLAcademy
      @SLAcademy  3 ปีที่แล้ว +1

      E setting wala data limit ekak wetila ethi eka setting ekata gihinma wedu karaganna puluwan

    • @pubudusandaruwan243
      @pubudusandaruwan243 3 ปีที่แล้ว

      @@SLAcademy mmm.den hryii..🙂🙂🙂tnq...🙂🙂

  • @nethu4345
    @nethu4345 3 ปีที่แล้ว +5

    Thank you so much this help.🙂👍

  • @jithuacademy4053
    @jithuacademy4053 2 ปีที่แล้ว

    Ela komlo

  • @prtthilka336
    @prtthilka336 3 ปีที่แล้ว

    4g pone ekata sim eka 3g nam hoda koi vidiyada kiyannko

  • @slchabiya4841
    @slchabiya4841 3 ปีที่แล้ว +2

    Ela.. watina video ekak. Mage chanal eka paththeth avilla yanna amathaka karanna epa.

  • @nasimaaktar4457
    @nasimaaktar4457 3 ปีที่แล้ว

    4n eke over heat kiyala msg ekak awith 20secs walin withara off wenawa.. ekata mokakhari solution ekak thyenwada???

    • @SLAcademy
      @SLAcademy  3 ปีที่แล้ว

      ehema enawanam eka shop ekakata dila balanna wenawa mokada serkit eke short ekakda danne ne godakma heat weddi phone pavichchi karanna epa

  • @riznyazeez44
    @riznyazeez44 3 ปีที่แล้ว

    Is this applicable for iPhone?

  • @harshaud4575
    @harshaud4575 3 ปีที่แล้ว +6

    Eka maru ❤️‍🔥🤘

  • @lakshansmunasinghe93
    @lakshansmunasinghe93 3 ปีที่แล้ว

    Jaya wewa 😍

  • @albamusic1642
    @albamusic1642 3 ปีที่แล้ว

    iPhone 7khmda bn

  • @R2KGamening.1
    @R2KGamening.1 ปีที่แล้ว +1

    කෙහෙම කරත් හරි යන්නැ😊

  • @sithujavimarshana.293
    @sithujavimarshana.293 3 ปีที่แล้ว +2

    නොදන්නා දේවල් කියලා දෙන එක පිනක් මල්ලී.

  • @eugenemiranda7362
    @eugenemiranda7362 ปีที่แล้ว

    ඔබගේ දුරකථන අංකය උවමනායි..

  • @shanayamethsarani2845
    @shanayamethsarani2845 3 ปีที่แล้ว

    1sim ekk tiyeddi zoom ynna berida....plz kiynnko.....

  • @GAMINGKAVEEN-mr6ul
    @GAMINGKAVEEN-mr6ul 5 หลายเดือนก่อน

    Thanku aiyee☺️🥰☺️❤️

  • @pradeepkumara5080
    @pradeepkumara5080 3 ปีที่แล้ว

    Yalu man nokiy1.4phon ekkk gaththa data slo wenawa oya kiyapuwa okkoma kala eth hariyata na wanne mama dailog 345pak eka dagana inne eke data free hambanawane 2gb a data madida nomal data dammama hari yaida

  • @slkvbiker3790
    @slkvbiker3790 3 ปีที่แล้ว

    1000 went like eka magen

  • @Upeksha_wickramasinghe
    @Upeksha_wickramasinghe 3 ปีที่แล้ว

    4g thiyenne e unt whatsapp giyt massage send wennene hodt signluth thiyenw youtube ynn ehm puliwn video blnnth puluwn eth whatsapp eke msg send wenneththe ai aiya

  • @jayarathnajayarathna1473
    @jayarathnajayarathna1473 3 ปีที่แล้ว +1

    Maru

  • @mgkeshikagaganidu1785
    @mgkeshikagaganidu1785 3 ปีที่แล้ว

    අයියෙ මගේ phone එක සිග්නල් E+ අඩු උනාට පස්සෙ පෝන් එක ඔටෝ එක එක එව එබෙනවා මොකෝ දන්නෑ නෙ මගෙ phone එක galaxyi A21s එකක් ලගදි ගත්තෙ අනේ අයියෙ මොකද්ද අවුල කියන්නකො

    • @gamingjoniya7662
      @gamingjoniya7662 3 ปีที่แล้ว

      මගෙත් එහෙමයි මාත් A21s මේ ලගදි ඉදන් ඔය කේස් එක

  • @dilipchandrakumara2
    @dilipchandrakumara2 3 ปีที่แล้ว +12

    සිම් 2ක් දාන්න පුලුවන් ඒත් සිම් ටූල් කිට් එකයි තියෙන්නෙ සෙටින් වල

    • @isurusampath1283
      @isurusampath1283 3 ปีที่แล้ว +1

      Dialog වලට පේන්නන්නෑ

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว

    sim ake data clear karama sim ake phone number delete wenawada

    • @zonebag5326
      @zonebag5326 3 ปีที่แล้ว

      @@spr1692 thanks

  • @nilminifernando4752
    @nilminifernando4752 4 หลายเดือนก่อน

    Ane mallo Fon eka risad karama.eke tibuna Parana dewal ait ganna beda .mage puta amataka wela Fon eka risad karala mage wedagat FOTO okkoma eke mallo ane Mata udaw karanna puluwannam

  • @rusirapiyumal1699
    @rusirapiyumal1699 3 ปีที่แล้ว +1

    Set data warning kiyana ekath off karanna oneda

  • @sahanmaleesha8352
    @sahanmaleesha8352 3 ปีที่แล้ว +3

    Oya krama 3ma dammoth mokada wenne aulak නැද්ද kiyala

  • @udaralakshan194
    @udaralakshan194 3 ปีที่แล้ว

    thankiu mawa haelat karala pannapan bajiya athakota supar

  • @chamithsandaruwan3502
    @chamithsandaruwan3502 2 ปีที่แล้ว

    Hutch එකට සික්නල් අහුවෙන්නැනෙ එමොකද අයියෙ

  • @awiskamax8458
    @awiskamax8458 3 ปีที่แล้ว +1

    මගෙත් slowවෙලා තිබුනේ දැන් හොදයී

  • @dilanchathuranga6258
    @dilanchathuranga6258 3 หลายเดือนก่อน +1

    me ayiya mokak da lte kiyala watenne

  • @UdaraMadushanka-zq3hu
    @UdaraMadushanka-zq3hu 3 หลายเดือนก่อน

    Network mode kiyala ekak ethana nehene

  • @palitapalita2301
    @palitapalita2301 3 ปีที่แล้ว

    Oppo. Phone walath hadanne ohomada ?

  • @ashokakumara645
    @ashokakumara645 3 ปีที่แล้ว +5

    Wifi වලට මේක අදාළ නැද්ද

  • @sachinthashehan1142
    @sachinthashehan1142 3 ปีที่แล้ว +1

    අනෙ මගෙ ඩෙටා කනු දෙක හිර වෙනකොට zoom එහෙම යන්න බැනෙ මොකද කරන්නෙ එකට කියන්නකො

    • @SLAcademy
      @SLAcademy  3 ปีที่แล้ว

      Samahar pethiwalata data netnam karana deyk ne meke thiyenne data tiyena pethiwalata tikak speed wedi karaganna heti

  • @priyanvidarshana1039
    @priyanvidarshana1039 3 ปีที่แล้ว

    Galaxy A2 eke sim tookit kiyala ekak nane.mekata signal ennema na

  • @sluncommonnature3679
    @sluncommonnature3679 3 ปีที่แล้ว +1

    Good work 😀👍👍😁😁

  • @lassanalokaya7881
    @lassanalokaya7881 3 ปีที่แล้ว +1

    Godaak thaks 🔈🔈

  • @sanujisithara4437
    @sanujisithara4437 2 ปีที่แล้ว

    Ane current eka giyama data walata signal enne nane ekata mokakda karnna oni plz reply me

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว

      Ekanam oyalage signal kanu wala getaluwak ekatanam karanna deyak danne ne😊

  • @man5915
    @man5915 ปีที่แล้ว

    Maru mari maru

  • @gethmikasasiru798
    @gethmikasasiru798 3 ปีที่แล้ว +1

    100k thawa tika dawasai

  • @harshaduleep7151
    @harshaduleep7151 3 ปีที่แล้ว

    3g pon ekkath puluwanda

    • @SLAcademy
      @SLAcademy  3 ปีที่แล้ว

      eken nam ussaha karala beluwe ne

  • @podda3244
    @podda3244 3 ปีที่แล้ว +1

    සුපුරියි අයියේ

  • @TV-dt5lq
    @TV-dt5lq 3 ปีที่แล้ว +2

    supiri

  • @jagathpushpakumr9744
    @jagathpushpakumr9744 3 ปีที่แล้ว

    3G phone aekaka hadagana puluwnda aehema

    • @SLAcademy
      @SLAcademy  3 ปีที่แล้ว

      ekanam ussaha karala beluwe ne

  • @roshinilakmali2867
    @roshinilakmali2867 3 ปีที่แล้ว

    Mage 4n eke zoom App eka kalin hodta weda kla dan report prblnm kiyla ct wenawane e ai

    • @SLAcademy
      @SLAcademy  3 ปีที่แล้ว

      app eka update karanna godak parana version unamath ema wenawa a nisa update karaganna ehema netnam app eka ain karala aluthen daganna

    • @roshinilakmali2867
      @roshinilakmali2867 3 ปีที่แล้ว

      @@SLAcademy app eka delete krla aye gttama tikk hriynwa aye tikakin ehema wenawane. Samsung j2 phone ekkk

  • @phasln777
    @phasln777 3 ปีที่แล้ว +3

    Thanks a lot.. Very valuable

  • @kasundeshanga948
    @kasundeshanga948 3 ปีที่แล้ว +2

    👌 සුපිරි මචන්

    • @dirakadaya
      @dirakadaya 3 ปีที่แล้ว

      th-cam.com/video/_ZV3o_rm1fc/w-d-xo.html
      th-cam.com/video/C1W4zh2Tm00/w-d-xo.html
      th-cam.com/video/7bb8_KhNBk0/w-d-xo.html
      th-cam.com/video/beuqGsWgnUw/w-d-xo.html
      th-cam.com/video/DsHpoyYi5v4/w-d-xo.html
      th-cam.com/video/rSd0OOfKpOk/w-d-xo.html
      th-cam.com/video/0ZN7a1hS4zU/w-d-xo.html
      th-cam.com/video/M68J4L6-1Us/w-d-xo.html

  • @Janithm99
    @Janithm99 3 ปีที่แล้ว

    Data clear karata phone storage eken monawath ayin wenne na neda

  • @udenikonara5946
    @udenikonara5946 3 ปีที่แล้ว +2

    3G, signal weda karanne 4G kara gnna berida

  • @piyumirathnayake8869
    @piyumirathnayake8869 3 ปีที่แล้ว +4

    Good job 👍

  • @maheshpathirana3495
    @maheshpathirana3495 3 ปีที่แล้ว +3

    Thanks මල්ලි .bs