මිනිත්තුවෙන් Internet Speed එක වැඩි කරමු - 100% සාර්ථකයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Shop Groceries & get it delivered to your door-step | ග්‍රොසරි ගෙදරටම ගෙන්වාගන්න.
    Download GrozMe App - bit.ly/gzmandroid
    Visit Website - www.grozme.com/
    Follow & Join 😀
    Instagram - / slgeek
    Facebook - / slgeekshow
    Twitter - / slgeekshow
    __________________________________
    SL Geek Store - www.slgeek.store/
    (Sri Lanka's Quality Tech Store Powered by SL Geek)
    __________________________________
    Design & Print Mugs / T Shirts Online - Delivery within Sri Lanka
    www.seya.lk/
    Whatsapp (Seya) - 0788897999
    __________________________________
    👉 😍For Sponsorships , Offers & Official Purposes
    Phone - 0703391828 (Abheetha - Manager SL Geek)
    EMail - pasindujayasinghe40@gmail.com
    __________________________________
    Official Website -

ความคิดเห็น • 715

  • @sanudasasmitha5106
    @sanudasasmitha5106 3 ปีที่แล้ว +60

    ඒ අයියේ මාර විදියට ස්පීඩ් උනා ඕන දෙයක් දැන් කරන්න පුලුවන් නියමයි ඒක

  • @bandara180
    @bandara180 4 ปีที่แล้ว +270

    වැදගත් video එකක් 👍👍👍

  • @harindushashanka679
    @harindushashanka679 4 ปีที่แล้ว +16

    TH-cam unlimited package වලදි මේක use කරන්න පුළුවන්ද. Data chargers නැතුව

  • @vishvakosala3462
    @vishvakosala3462 4 ปีที่แล้ว +39

    ස්පීඩ් එක වැඩි උනා සිර කියන්නේ මරු ආ 🖤✨

    • @Saqunyt
      @Saqunyt 3 ปีที่แล้ว +3

      Mokkada app eke nam

  • @Chipi_Chipi_Chapa_Chapa77
    @Chipi_Chipi_Chapa_Chapa77 5 หลายเดือนก่อน +4

    Mobitel හුත්තිගේ පුතාලා unlimited mobitel data packages වල speed limit කරනවා,මළ වදයක් ලබ්බ 😒

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +39

    Mobitel ookla s speed test 1 😍

    • @senethbota5655
      @senethbota5655 4 ปีที่แล้ว +1

      Mobitel Caching Servers 😝😝😝😝😝😝😑

    • @senethbota5655
      @senethbota5655 4 ปีที่แล้ว +1

      Mobitel ඔච්චර Speed පෙන්නන්නේ Ookla එකේ විතරයි බන් මොකද ලංකාවෙ ඇතුලෙ Caching Servers වලින්මයි ඕකේ Files Download වෙන්නේ... වෙන රටක Server එකකින් Download කරද්දි තමයි හිකවෙන්නේ 😝... Mobitel ලා කරලා තියෙන බලු වැඩේ තමයි 4G,3G users ලාට Cache Server එකෙන් Data නොදී 4.5G Capable Users ලට දීලා තියෙන එක 4G, 3G users ලට Cached Data දෙන්නේ Ookla Speed Test එකට විතරයි... Mobitel ඇයි යකෝ ඔහොම කරන්නේ 🖕

    • @paasiya6606
      @paasiya6606 4 ปีที่แล้ว

      @@senethbota5655 තව ටිකක් පැහැදිලි කරපන් කෝ Mobitel speed test එකට ඩෙිටා කැපෙන්නැ ඒ වගේම මගේ speed එකත් අවුලක් නැ 😊😍

    • @nuwanfernando2629
      @nuwanfernando2629 3 ปีที่แล้ว

      @@senethbota5655 ado poddk pahadili karapanko

  • @pamudithaeshan7032
    @pamudithaeshan7032 4 ปีที่แล้ว +11

    Thanks meka gena කියලා දුන්නට...

  • @Kasthuridiary
    @Kasthuridiary 4 ปีที่แล้ว +125

    sl geekගේ වීඩීයෝ එකක් දාපු ගමන් බලන අය කෝ 😍

  • @cyrexsong6082
    @cyrexsong6082 4 ปีที่แล้ว +62

    TH-cam Unlimited වල 360hp නෙ දෙන්නෙ. මේක දාගත්තම 720hp හිර වෙන්නෙ නැතුව හොදට වැඩ කරනවා . 4G සිග්නලුත් නෑ 🌸😍 Thankyou Aiy 🌸

    • @PattaTV1
      @PattaTV1 4 ปีที่แล้ว +2

      Hosport dila anith device ekakinuth e speed eka ganna puluwanda

    • @SheshanNB
      @SheshanNB 4 ปีที่แล้ว +1

      data kapenawada

    • @drdamitha
      @drdamitha 4 ปีที่แล้ว +1

      Check data usage..cuz its not direct streaming from utube but from a vpn server data charges apply

    • @MohamedRuzaik
      @MohamedRuzaik 4 ปีที่แล้ว +1

      Dialog free TH-cam unlimited eken 4k balanna puluwan. Hotspot dala balanna. thawa upload free mata wada Kara.

    • @sadeepjayaweera21
      @sadeepjayaweera21 4 ปีที่แล้ว

      Data kapenawada brooo

  • @SukunaSL
    @SukunaSL 4 ปีที่แล้ว +44

    SL Geek School eka ta python videos දාන්න ඒවා මාර වැදගත් අයියේ

  • @thilinadesilva8773
    @thilinadesilva8773 3 ปีที่แล้ว +35

    මනුස්සයෙක් තැනකට එද්දි බලන් ඉන්න බැරි උඩට යාගන්න බැරි යන උන්ගෙ කකුලෙන් අදින සුපිරි සෙට් එකක්නෙ ඉන්නෙ අපිට එලම් මාර ආඩම්බරයි .

  • @gamingsl2925
    @gamingsl2925 11 หลายเดือนก่อน +3

    ඒක සාර්තකයී වටින වීඩියෝ එකක් ❤️

  • @isurusandakalum725
    @isurusandakalum725 3 ปีที่แล้ว +5

    නියමයි අයියෙ සුපිරි වීඩියෝ එකක් ඒක වැඩ කරනවා ❤️

  • @sl_ruby1777
    @sl_ruby1777 4 ปีที่แล้ว +6

    මේ කාලෙට වටින වීඩියෝ එකක්

  • @shehankavinda8865
    @shehankavinda8865 4 ปีที่แล้ว +19

    Oya ''Aayubowan'' Kiyana Widiya Wenas Karagathatha Nam Thawa Views Ei Mn Hithanne😐

  • @hasaruhansana2141
    @hasaruhansana2141 3 ปีที่แล้ว +5

    Aiye thnx mage monawath lod unna Dan me app eka nisa dennam pattaaaa❤️❤️❤️❤️❤️❤️❤️thxxxx

  • @saminda
    @saminda 3 ปีที่แล้ว +9

    thanks for this. it's working perfectly. 😊

  • @KeshanUthpala
    @KeshanUthpala 2 หลายเดือนก่อน +1

    හරියට හරි අයියෙ මේ වගෙ තව විඩියෝ ඔනේ හොදෙ 😋

  • @blackmusic8239
    @blackmusic8239 3 ปีที่แล้ว +27

    ඇත්තටම speed එක...🅆🄰🄳🄸🄸

  • @kdsaviruperera777
    @kdsaviruperera777 4 ปีที่แล้ว +12

    🔥🖤💯 Supiri Bro

  • @rasinduanuththara1273
    @rasinduanuththara1273 4 ปีที่แล้ว +14

    Mage thibba speed ekath adu una aththamay🤷‍♂️

  • @STORYGAMER-uw4fm
    @STORYGAMER-uw4fm 9 หลายเดือนก่อน +2

    Speed eka vadi una eth mama 1080p video ekak baluva eth mage 1gb mobile data iwara vela thibba man pavichchi karnne yt unlimited package ekak
    E moka unath speed no buffering ❤❤❤

  • @tharushasankalpa5483
    @tharushasankalpa5483 4 ปีที่แล้ว +2

    ඔය app එක enable කරන් use කරද්දි data කැපෙද්දි වෙනසක් තියෙනවද ? 🙄 වැඩි පුර කැපීමක් වෙනවද ?🤔😕

    • @hasithapiyumal1793
      @hasithapiyumal1793 3 ปีที่แล้ว +1

      මටත් ඒ පශ්නෙමයි...man use karanneth unlimited youtube eka

  • @byb12
    @byb12 9 หลายเดือนก่อน +2

    1080p youtube package data වලින් කිසිම අවුලක් නැතුව බැලුව හැකි 💯👍

  • @bigbigideasss
    @bigbigideasss ปีที่แล้ว +3

    ade මන් කලින් ඉදන්ම පාවිච්චි කරලත් මන් දන්නේ නැ ඕකෙන් ඔහොම දෙයක් වෙනවා කියලා ❤

  • @rashiniimanjalee2792
    @rashiniimanjalee2792 2 หลายเดือนก่อน

    අනේ අය්යෙ ගොඩක් පින් ඔයාට.මට මගෙ ෆෝන් එකම එපා වෙලා තිබ්බෙ internet speed නැති නිසා.

  • @dilushachathumal880
    @dilushachathumal880 4 ปีที่แล้ว +1

    ගොඩක් කල් ඉදන් තිබිච්ච ලොකු ප්‍රශ්නයක් thnx bro

  • @tharangapremakumara9104
    @tharangapremakumara9104 4 หลายเดือนก่อน

    අඩේ සුපිරියක් අයියේ මාරම speed 1ක් තියෙන්නේ දැන්නම් ❤️💪

  • @pasindusandaruwan89
    @pasindusandaruwan89 10 หลายเดือนก่อน +2

    Thank You🎉 වැඩේ හරි ගියා

  • @ShamaLakmali-ey8uv
    @ShamaLakmali-ey8uv 7 หลายเดือนก่อน

    අයියේ මාරයි නෙ Thank you ❤ හොය හොය හිටිය video එකක්

  • @yasasnew2335
    @yasasnew2335 4 ปีที่แล้ว +2

    තිබ්බ speed එකත් නැති උනා connection එක නම් hutch මන් uninstall කලා...අනිත් අයට වැඩ කලාද? නැත්තං බොරුවක් ද මේක

    • @nadeesharathnayake9181
      @nadeesharathnayake9181 4 ปีที่แล้ว

      වැඩ කරේ නැ බං. තනිකර ප්‍රෝඩාව😫

  • @A_ki_la
    @A_ki_la 4 ปีที่แล้ว +2

    Ethakota redmi note 8 ake signal aul ai

  • @Chamodprasanna320
    @Chamodprasanna320 8 หลายเดือนก่อน +1

    Aiye hutch sim wala sign to network kiyala watenawa godak ayage eka ain karana eka gana video ekak one

  • @thathsaraniekanayake2455
    @thathsaraniekanayake2455 4 หลายเดือนก่อน

    Thanks❤️❤️podi aulk awa..eka wen video ekk.bll hadgththa.😌

  • @onlinegames8825
    @onlinegames8825 4 ปีที่แล้ว +1

    Mt theruna vidiyata eka kalin data store karan thiyan idala neda e speed eka denne...anika normal card use karana kenekta oka godak sera wedi wei...jaya👍👏

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka 3 ปีที่แล้ว

    Huawei nova 7se එකට support කරන්නැද්ද මේක

  • @RashmiSew-q2u
    @RashmiSew-q2u 6 หลายเดือนก่อน

    අයියේ මාර විදිහට spped උනා 😮❤Thaks ayiye
    Comment ekak noda inna bari una ❤🙃

  • @lc4798
    @lc4798 4 ปีที่แล้ว +1

    ඕහ් ඒකද අවුල.....තැන්කූ..
    උදවුවක් කරන්න බැරිද.galaxy note 9 පෝන් එකක් ගන්න තැනක් දන්නැද්ද ඔයා.සාදාරන මිලකට හොද පෝන් එකක් ලංකාව ඇතුලතින් වගේ....ප්ලීස්..

  • @shehankavinda8865
    @shehankavinda8865 4 ปีที่แล้ว +1

    Anyway,Thanks aiye.Eka Successfull...

  • @ruwanjayasinghe8990
    @ruwanjayasinghe8990 4 ปีที่แล้ว +1

    ALIEXPRESS එකෙන් ORDER කරන MOBILE PHONES වලට WARRANTY තියෙනවා ද

  • @mahindaw.arachchi3760
    @mahindaw.arachchi3760 หลายเดือนก่อน

    Unlimited social media package වලට මේකෙන් ගියොත් Data වලින් නේද use වෙන්නෙ

  • @sheronshalinda1083
    @sheronshalinda1083 3 ปีที่แล้ว +1

    2:31

  • @samankumara8682
    @samankumara8682 ปีที่แล้ว +3

    Phone eke Storage eka anuwa intenet speed eka depend wenawada?(Ex:- Slow & speed)

  • @GayanLife
    @GayanLife 2 หลายเดือนก่อน

    Aiye data thiyennwa single slow 😢, phone ek rest Kara eth na

  • @kavinduhettiarachchi8526
    @kavinduhettiarachchi8526 4 ปีที่แล้ว

    සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම ඔබ දවසේ වැඩි හරියක් online ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්..එතකොට ඔබට හිතෙන්න පුලුවන් online ඉන්න ගමන් සල්ලි හම්බකරන්න පුලුවන්ද කියල..අපි කවුරුත් කැමති නේ සල්ලි හම්බකරන්න..එහෙම බලාපොරොත්තුවකින් ඔයා ඉන්නකොට ඔයාගෙ ළගම යාලුවෙක් ඔයට කතා කරයි online bussiness course එකක් තියෙනව කරමුද කියල, නැත්තම් fb එකේ වැඩිය නොදන්න කෙනෙක් ඔයාට msg එකක් දාවී ගෙදර ඉදන් සල්ලි හම්බකරන්න පුලුවන් oppurtunity තියෙනව කැමතිද කියල..ඔයා කැමති විස්තර මොනවද ඇහුවම
    මෙහෙමයි විස්තර කියන්නෙ එයලා,
    " හොද කෝස් එකක් තියෙනවා ඒක මාත් කරා එකේ online Bussiness හැමදේම වගේ උගන්නනව මුල ඉදන් සරලවම..කෝස් එක තියෙන්නෙ දවස් හයක් වගේ දවස් හය ඉවර උනාම ඔයාට කැමති path එකක තෝරාගන්න පුලුවන්..ඔයා කැමති path එක තෝරගත්තම ඔයාව Add කරනව Bussiness Circle වලට,ඊට පස්සෙ අපේ expert team එක ඔයාලව guide කරනව online earn කරන තැනට එනකන් කවදවත් ඔයාලව අතාරින්නෙ නෑ"
    එහෙම කිව්වම සල්ලි හොයන්න උන තියෙන එකෙක් නම් "සුපිරි වැඩක් නේ කරන්න ඕන " කියල හිතෙනව..ඒත් වැඩිදුර හිතන එකෙක්ට හිතෙන්න පුලුවන්" මූ හම්බකරනවනම් ඇයි මට මැසේජ් දාන්නෙ , මට ආදරේටද කියල"
    උන් මැසේජ් දාන්නෙ උන්ගෙ යටි අරමුණ වෙනුවෙන්..ඒ තත්වයට ඒ කතා කරන උන්ගෙ ඔලුව හදන්නෙ ඒ ආයතනවල ඉහල අය..එයාල training තියල mind එක change කරනව..එතකොට තනිකරම රොබට් කෙනෙක් නිර්මාණය වෙන්නෙ..ඔයාල සමහර විට දන්නෙ නැතුව ඇති එයාලගේ යටි අරමුණ මොකක්ද කියල..ඒක තමයි network marketing කියන්නෙ, නමුත් මෙය marketing උනාට එයාල product එකක් market කරන්නෙ නෑ ..company එකේ අරමුණ භාණ්ඩ විකිනීම උවත් අතරමැදියනගේ අරමුණ මුදල් ඉපැයීම ඔබ ඔවුන්ගෙන් ඇහුවොත් ඇයි product market නොකරන්නෙ කියල ඔවුන් කියයි මේක investment එකක් කියල..ඔවුන් සමග කතා කරනකොට තේරෙන එක දෙයක් තමයි ඔවුන් පැනයාමෙ ශූරයන් ..point එකට කතා කරම උන් කතාව වෙන පැත්තකට හරනව ඒහ් කොහොමද? " උබල negative බන් උබලට මෙවා තේරෙන්නෙ නෑ ,උබල එක්ක කතා කරල වැඩක් නෑ" .. ඔයාල යන්නෙ e money course එකක් කරන්න උනාට එයාල කරන්නෙ network එක build කරන එක..
    එතකොට ඇයි එයාල E money නොදෙන්නෙ?
    මේකයි වෙන්නෙ ඔය ආයතන ආරම්භ කර උදවිය emoney ගැන දන්නෙ නෑ එයාල දන්නෙ pyramid ගැන ඉතින් එයාලට ඕන signup එකක් විතරයි..ඔයාල වෙන ක්‍රම වලින් මුදල් හොයන්න ගත්තම එයාලගෙ ආදායම නැතිවෙනව..මොකද එහ් mlm කරන්න හරියට හිගාකන්න ඕන, හරියටබොරු කියන්න ඕන..ඉතින් ඒ නිසා කවදාවත් එයාල fiver , forex, dropshipping හරියට ඉගෙන්නුවෙ නෑ..කෝස් එක කරලා නිකන් 20000/30000 පූජ කරන ර්ක වෙන්නෙ..ඔයාලට network marketing එකට sign වෙන්න ඕනම ඒක direct කරන්න පුලුවන් "ව්‍යාපාර පාසල " හරහා යන්න්‍ර් නැතුව..
    " අහිංසක මිනිස්සන්ගෙ සල්ලි අරගෙන ඒ සල්ලි වලට සාධාරණයක් ඉටු නොකරන , එම ආයතන වලට 20000/30000 මුදල් දීලා කිසිම ප්‍රයෝජනයක් නොගත් අයට ලැබෙන සාධාරණය කුමක්ද? එම සල්ලු යන්නෙ එම ආයතනයේ කළමණාකරුවන්ට නේද? , ඔබ මෙය ගැන දැනුවත් නම් තව අය දැනුවත් කරන්න..වංචාවට ඉඩ දෙන්න එපා!"
    සියලු දෙනාටම ජය, තවත් වැඩි විස්තරයකින් හමුවෙමු❤

  • @rameshrandika6702
    @rameshrandika6702 2 ปีที่แล้ว

    iPhone ekata aulak nedda

  • @KaweeshaDenuwan-xt5ti
    @KaweeshaDenuwan-xt5ti หลายเดือนก่อน

    අයියේ වෙන ඇප් එකක් නැද්ද ඔය ඇප් එක මගේ පෝන් එකේ වැඩ කරන් නෑ අයියේ plzz අයියේ වෙන ක්‍රමයක් හොයලා දෙන්න. මං හච් use කරන්නේ. ඩවුන්ලෝඩ් ස්පීඩ් එහෙම හෙමින් ඩවුන්ලෝඩ් වෙන්නේ මට මේක ලොකූ ප්‍රශ්නයක් අයියේ එපා වෙලා ඉන්නේ. 😪😪

  • @hasithawijerathna5994
    @hasithawijerathna5994 4 ปีที่แล้ว +3

    Thnqw ayya eka patta😍🍎🍎

  • @shehanaloka3895
    @shehanaloka3895 3 ปีที่แล้ว +2

    වෙනසක් තියනවා game වල පින් එකත් අඩුවෙයිද

  • @djdilikshanagd3686
    @djdilikshanagd3686 2 ปีที่แล้ว

    සුපිරිම ඇප් එකක්. 4g එක කනුවක් තිබිලත් මේ ඇප් එක දැම්මට පස්සෙ හාරම ස්පීඩ් එකක් තියෙන්නෙ.පැය 24 ඇප් එකයි,පෝන් එකේ ඩේටයි,හොස්පොට් ඔන් එකේ තියෙන්නෙ.කිසිම අවුලක් නැ තව වෙනකම්

  • @MelodyLove407
    @MelodyLove407 4 ปีที่แล้ว +3

    පළමු ලයික් එක අපෙන් ❤️❤️...නියමයි මලේ . සුපිරි

  • @lakastatus96
    @lakastatus96 3 ปีที่แล้ว

    ඇප් එකක් ගැන කියද්දි ඒක යූස් කරන විදිය Step By Step කියන්න මචං

  • @oveen05
    @oveen05 2 ปีที่แล้ว +1

    Habai matanm wadak un na mokada mama download karanna kalin 10.4 thibba speed eka oolka eken baladdi app eka connect karata passe 4.4k awe😶

  • @sithum__k
    @sithum__k 2 ปีที่แล้ว +3

    මේක දාගෙන තිබ්බ speed එකත් නැති උනේ මට විතරද 💔🙂✌️

  • @isulvinthaka4166
    @isulvinthaka4166 3 ปีที่แล้ว +1

    pc ekata barida

  • @b.aquapro4626
    @b.aquapro4626 ปีที่แล้ว +1

    Gamingwalatath wada da

  • @user-nd8xz2bd5l
    @user-nd8xz2bd5l 3 ปีที่แล้ว +1

    Message dammata reply නැත්තේ mata witharad😶

  • @salingadilshan297
    @salingadilshan297 4 ปีที่แล้ว +1

    Speed aka wedi wenawa .eth api download karana file akata wediya degunayaka wage data use wenawa time bass packege dagena inna ayata nam hodai meka

  • @HJSrilanka95
    @HJSrilanka95 4 ปีที่แล้ว +1

    තියෙන සීපීඩ් එකත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ ඒකෙන්

  • @udithanandun27
    @udithanandun27 4 ปีที่แล้ว +1

    Redmi Note 8 ekak gannawanam kohenda ganna honda?

  • @ravindulakshan754
    @ravindulakshan754 17 วันที่ผ่านมา

    Eka supiri ✌️💯

  • @sachiyagaming8644
    @sachiyagaming8644 3 ปีที่แล้ว

    Me apk eke nama dhapu ekata vinadiyaka nishshabdha thavayak

  • @prabathekanayaka5581
    @prabathekanayaka5581 3 ปีที่แล้ว

    Ayya taggala taj karanna vidihk nadda

  • @runathweerasekera8735
    @runathweerasekera8735 4 ปีที่แล้ว +2

    Dialog unlimited youtube package ekatath oka hari yayi da

  • @chamalsenarathna5114
    @chamalsenarathna5114 3 ปีที่แล้ว

    windows walata vidihak nadda

  • @trapflix3791
    @trapflix3791 4 ปีที่แล้ว +1

    iphone se 2020 eke rewieve ekak oneeeeeeeeeeeeeeee

  • @ASHIYABROmethsaraashwinda
    @ASHIYABROmethsaraashwinda 4 ปีที่แล้ว +2

    යාලුවනේ.කැමති අය මාව සබ් කරල සප් එකක් දීගෙනම යන්නකෝ.😪.

  • @nimeshmadushanka6472
    @nimeshmadushanka6472 4 ปีที่แล้ว +1

    1GB ඩේටා යූස් කරන්නේ කොහොමද 🙄

  • @nadunmadusanka1149
    @nadunmadusanka1149 2 ปีที่แล้ว

    මෙි අැප් එක කොමද ගන්නෙ පෙෂ්ටොරි වලින් ගන්න පුලු වන්ද

  • @GamageSiriyawathi
    @GamageSiriyawathi 6 หลายเดือนก่อน

    me harigiye nane meka data package walata wada karanne naneda help me.

  • @The_alpha_stn
    @The_alpha_stn 5 หลายเดือนก่อน

    මගෙ දැන් කොච්චර වෙගවත්ද කිවුවොත් 144p දාලත් හිර වෙනව.

  • @slsocialwork459
    @slsocialwork459 4 ปีที่แล้ว +5

    Ayye coinsbit webside eka gana thava video ekak karanna. Mokada oya kivvane juni 1st salli ganna puluvan kiyala. Dan eka karanne kohomada kiyala video ekak karala danna. Naththan oyage ඕඩියන්ස් ekata oya හොරෙක් venava

  • @gajamantunes2651
    @gajamantunes2651 4 ปีที่แล้ว +1

    Ko ban antimata pubg guli gana dapu video eka?

  • @slgx996
    @slgx996 2 ปีที่แล้ว

    Aiye oyage vedeo eka hodai eth app wada karanna anika app ekk hariyata penna thanx

  • @lahirukodithuwakkukodi2956
    @lahirukodithuwakkukodi2956 3 ปีที่แล้ว +1

    speed una eththatama..thanks aiyee

  • @lashithamahesh3071
    @lashithamahesh3071 2 ปีที่แล้ว

    මම LASHITHA MAHESH මාතර නගරයේ ඉදන් කිලෝමීටර් 13 දුරින් ඉන්නෙ මේ intranet signal අඩුයි intranet signal වැඩි කරන්න පුළුවන් app එකක් හදුන්වා දෙන්න පුළුවන්ද ඔයාට මම ඔයාලගේ විඩියෝ ගොඩක් බලලා තියෙනවා මේ signal අඩු නිසා download කරන්න බැහැ speed phone intranet නැහැ signal වැඩි කරන්න පුළුවන් phone එකේ intranet signal වැඩ කරන්නේ පුළුවන් app එකක් හදුන්වා දෙන්න පුළුවන්

    • @BasuraNethmina
      @BasuraNethmina 3 หลายเดือนก่อน

      4G LTE APP IS BEST SOLUTION

  • @slreviewhub6222
    @slreviewhub6222 4 ปีที่แล้ว +41

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.

  • @The_alpha_stn
    @The_alpha_stn 5 หลายเดือนก่อน

    මගෙ දැන් කොච්චර වෙගවත්ද කිවුවොත් 144p දාලත් හිර වෙනව.

  • @harsharukshan1314
    @harsharukshan1314 4 ปีที่แล้ว +21

    Time base package එකක් active කරලා ඕක පාවිච්චි කරොත් වැඩ කරයි ද? ( සාපේක්ශව speed එක )

  • @zoizayt
    @zoizayt 3 ปีที่แล้ว +15

    අයියෙ ඔයා නිසා මගෙ phone එක දැන් ගොඩක් busy ඒකට thanks

  • @amuthuweda8340
    @amuthuweda8340 4 ปีที่แล้ว +16

    289 මගෙන් .නියමයි 👍

  • @vishwaravindu69
    @vishwaravindu69 4 ปีที่แล้ว +8

    ඕක දාගෙන Dialog එකේ youtube package එකෙන් ගිහින් videos බලද්දි data කපාගන්නවද?

  • @animationworld4072
    @animationworld4072 4 ปีที่แล้ว +24

    අර මුල් වීඩියෝ වල වගේ පැහැදිලිව කතා කරපන් බන්. ස්ටයිල් කරන්න ගිහින් කතා කරන මෙලේ මගුලක් තෙරෙන්නේ නෑ

  • @ss.k3532
    @ss.k3532 ปีที่แล้ว +5

    Thanks කොල්ලො රෑට internet අප්පිරිය වෙලා තිබුණේ දැන් හරි

  • @avnda1455
    @avnda1455 4 ปีที่แล้ว +34

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් 💜️🧡💜️👍

  • @fitlifesl
    @fitlifesl 4 ปีที่แล้ว +5

    කෙල්ලෙක්ගෙ හිත දිනාගන්න මැසේජ් කරන හැටි...හාල් වතුරෙන් සුදු වෙන්න...මේ වගේ දේවල් දැනගන්න එන්න අපේ චැනල් එක පැත්තටත් ❤️❤️

  • @ShashikaRuklanthi-ct5qc
    @ShashikaRuklanthi-ct5qc 9 หลายเดือนก่อน +4

    Packages speed කරන්න පුලුවන් ද? ඉක්මනින් උත්තරයක් ඕන ?

  • @sdeshan5009
    @sdeshan5009 3 ปีที่แล้ว +43

    තිබ්බට වඩා ටිකක් විතර හොදයි...👌🏽good job SL GEEK💌

  • @adhigoldar3636
    @adhigoldar3636 4 ปีที่แล้ว +10

    🚫Dialog 4G blaster ekatath meka hariyaida?

  • @malindutharaka9091
    @malindutharaka9091 3 ปีที่แล้ว +9

    තෑන්ක්ස්..පට්ට...........❤️👍👍👍👍

  • @roshanjeewantha1510
    @roshanjeewantha1510 4 ปีที่แล้ว +26

    Redmi ෆෝන් වල සිග්නල් ප්‍රශ්නෙටත් මේක හරියනවද???

    • @Utube_video
      @Utube_video 4 ปีที่แล้ว +1

      Redmi witharak nemei bn mage p20 pro eketh langadi indan tiak slow bn , mokak hari awlk thiyenawa 🤔

    • @pethumdfernando
      @pethumdfernando 4 ปีที่แล้ว +1

      Me korona seen eka nisa hama sim ekakama signal kes awa.

    • @damithdamith4299
      @damithdamith4299 4 ปีที่แล้ว

      Ou

  • @sakunthasankalpa8288
    @sakunthasankalpa8288 3 ปีที่แล้ว +35

    ඔයා ට පින් අයියේ මට ලංකාවේ ඉන්ටර්නෙට් කියන එක එපා වෙලා තිබ්බේ දැන් මගේ සිග්නල් වේගවත් 🌹🔥🔥🔥♥️

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +3

    Mobitel unlimited facebook instragram twitter linkedin පැකේජ් එක යි Mobitel Unlimited whatsapp viber imo පැකේජ් පාවිච්චි කරන සෙටිඑක කෝ 😍😊

  • @poojanisakunthalasenanayak1462
    @poojanisakunthalasenanayak1462 2 ปีที่แล้ว +1

    ලැප්ටොප් වලටත් මේ වගේ ක්‍රමයක් තියෙනවද

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 5 หลายเดือนก่อน +1

    අනේ පුතේ අපි කුවේට් එකේ ඉන්නේ .....ගේ ඇතුලේ ඉන්නේ ......කාමරේ ජනේල යක්වත් නැහැ ,ඔරෙඩෝ සිම් එක පාවිච්චි කරන්නෙ .zain sim එකත් පාවිච්චි කලා ,සිග්නල් නැහැ ,කරකැවෙනවා.මොකක්ද කරන්න ඕන කියල දෙන්න කෝ ප්ලීස් .....

  • @nadalama1821
    @nadalama1821 4 ปีที่แล้ว +5

    සුපිරි අයියෙ good ❤️❤️❤️

  • @devan8627
    @devan8627 4 ปีที่แล้ว +5

    SAMSUNG USERS , me app ekai and ultra data saving on karala internet giyama internet slow wenne na. hoda speed ekak thiyenawa. samsung vpn active karala internet yanawata wada me app eka active karala internet yanna . hoda speed ekak thiyenawa. THANKS SL GEEK.👍

  • @slcurtainshub3459
    @slcurtainshub3459 4 ปีที่แล้ว +1

    වීඩියෝ එක ෆුල් බලන්න කලින් unlike කරලා ඇයි බං මේහෙම කරන්නෙ මිනිස්සු

    • @LasithDulanjana234
      @LasithDulanjana234 4 ปีที่แล้ว

      කරන්නෙද .ඕකා ඇඩ් දාලා සල්ලි හොයන එකෙක්

  • @srh__studio860
    @srh__studio860 3 ปีที่แล้ว +19

    ඒක නන් සුපිරි මං දැන් යන්නෙත් ඔය app එකෙන් සුපිරි 👍👍 thx

    • @tharushisandamini5001
      @tharushisandamini5001 3 ปีที่แล้ว

      මේකෙන් අපේ තොරතුරු පිටට යනවද ?

    • @itzme_editx999
      @itzme_editx999 3 ปีที่แล้ว +1

      @@tharushisandamini5001 කාගේ දරුවෙක් ද බන් මේ

    • @nimeshasela7883
      @nimeshasela7883 3 ปีที่แล้ว

      Deta kapenavd wadiyen me app hinna nathnm normal da

    • @itzme_editx999
      @itzme_editx999 3 ปีที่แล้ว

      @@nimeshasela7883 නෑ එහෙම ප්‍රශ්න යක් වෙන්නේ නෑ

    • @hotsltiktok1821
      @hotsltiktok1821 3 ปีที่แล้ว

      Pakage ehema wada karanawada me app ekata

  • @Bleederiscool
    @Bleederiscool 2 ปีที่แล้ว +3

    Plz reply VPN Connection වලට Data usage එක වැඩි වෙනවා කියන එක ඇත්තද ? මම normally use කරනවට වඩා මේ application එක use කලොත් data usage එක වැඩි වෙයිද ? Please reply as soon as possible