Pragna TV | Ven Kiriwattuduwe Ariyadassana thero | 2023-06-01 | 07:00AM telecast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 103

  • @pkdkarunakeerthi2602
    @pkdkarunakeerthi2602 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq ปีที่แล้ว +5

    ගරු.ස්වාමින්වහන්සේ.දේසනාකල.වදාල.අති.උතුම්.ගම්බිර.දර්ම.වන්දනාව.මා.සවනය.කලා.ඔබ.වහන්සේට.නිදුක්.නිරෝගි.සුව.ලැබේවාඋතුම්..නිර්වානය.ගවිතම.බුදු.සසුනේම.ලැබේවා.සාදු.සාදු.සාදු

  • @manelweerasekera4827
    @manelweerasekera4827 ปีที่แล้ว +25

    ස්වාම්න් වහන්ස මා පට්ටාන දර්මය හදාරන්නට පටන් ගත්තා.මා දැන් මේ ගැන ඉතාම උනන්දු වෙන් සිටිනවා .රේරුකානේ හිමි යන්ගේ පට්ටා නමහා පකරන සන්නස පුස්තකය ද මා මිල දී ගත්තා .ඔබ වහන්සෙ ගේ දේශනා සියල්ලම මා you tube හරහා ස්‍රවනය කරමින් සිටිනවා .මේ තරම් පැහැදිලි කරමින් කියා දෙනවාට ඔබ වහන්සෙට බොහොම පින් .තෙරුවන් සරනය් .

    • @sriyanirasanjali5331
      @sriyanirasanjali5331 ปีที่แล้ว +2

      පට්ඨානය ගැන ඔබ වහන්සේ ලියපු පොත්පත් ලබාගතහැකි ක්ර්මය කොහෙන්ද

    • @Isurulakmal-r2q
      @Isurulakmal-r2q ปีที่แล้ว

      ​තෙරුවන් සරනයි මට පුළුවන් පට්ටාන දේසනාවේ pdf එක එවන්න .මට නම්බර් එක එවන්න watsapp

    • @mgnimeshaanuradhi
      @mgnimeshaanuradhi 11 หลายเดือนก่อน +1

      Meme pattana deshana malawa thibena youtube channel eke link eka laba denna puluwannam ithama watinawa.oba wahanseta theruwan saranai.

    • @nethmibalasooriya7420
      @nethmibalasooriya7420 10 หลายเดือนก่อน

      L

    • @harshishyamali2591
      @harshishyamali2591 5 หลายเดือนก่อน

      ​@@Isurulakmal-r2q
      තෙරුවන් සරණයි ඔබ‍ට

  • @subadamayanthi731
    @subadamayanthi731 11 หลายเดือนก่อน +3

    බොහොම පින් හාමුදුරුවනේ පාට්ටාන් සුත්‍රය කියා දුන් ඔබ වහන්සේට🙏🙏

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 14 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .ප්රාර්ථනීය බොධියකින් ධර්මය අවබොධ ⁣වේවා. උතුම් වු මෙත් සිතින් ප්රාර්ථනා කරමි.

  • @isharamihiran1993
    @isharamihiran1993 ปีที่แล้ว +2

    පින්වත් සවාමින් වහන්ස ඔබ වහන්සේ දේසනා කරන පට්ටාන සද්ධර්ම දෙසනා මම නිතරම සවන් දෙනව.ඔබ වහන්සේ ඉතාමත් සරලව හොද පහදිලි කිර්‍ර්මක් කරනව.අහන්න හර්‍ර්ම ආසාවක් ඇති වෙනවා.නොදන්න ,දෙනගන්න ආසාවෙන් හිටපු ගොඩක් දෙ අහගන්න පුලුවන් උනා.ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා .🙏🙏🙏🙏🙏🙏

  • @GunawathiAmma-cx4xz
    @GunawathiAmma-cx4xz 10 หลายเดือนก่อน +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මම මහියංගණ පූජාවට සම්බන්ධ වී පොතක් ගත්තා .මම ඒ පොත දවසට වරක් කියනවා .සත්‍ය වශයෙන්ම මට දැන් නිදුක් නීරෝගි සුවයම ලැබිලා ඉතාමත් සතුටු සිතින් ඉන්නවා .ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා දීර්ගායු වේවා තෙරුවන් සරණයි

  • @jayasankachathuranga3731
    @jayasankachathuranga3731 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏
    පුරේජාත ප්‍රතය සිට අවිගත ප්‍රතය දක්වා තේරුම සහිත දෙශනාවක් ලබාදෙන්නේ නම් බෙහෙවින් පින් 🙏🙏🙏

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranganbandara9688
    @ranganbandara9688 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු බුදුසරණයි සියළුම දෙනාට මැනවින් මේ ගාම්භීර අභිධර්මය වැටහේවා

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට බොහොම පින්

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබවහන්සේට....!🙏❤💐🌹🌻🦁🇱🇰ගොඩක්ම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙවැනි වැදගත් ධර්ම දේශනා තුලින් අපගේ ප්‍රක්ඥව අවදි කර ගනිමින් සාර්ථක ජීවිත ගතකිරීමට නිවැරදි ධර්ම මගපෙන්වීමට...!🙏❤💐🌹🌻🦁🇱🇰
    මේ පිනේන් ඔබ වහන්සේට ඉතා ඉක්මන් භවයකින් ඉතා සැපවත් ආකාරයෙන් නිර්වාණය අවබෝධ කර ගැනීමට වාසනාව භාග්‍ය උදා වේවා....!🙏❤💐🌹🦁🌻🇱🇰

  • @chandradesilva2782
    @chandradesilva2782 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා මේ පොත මටත් ලබා ගැනීමට අවශ්‍යයි.

  • @jayanthimallika6057
    @jayanthimallika6057 11 หลายเดือนก่อน +1

    උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට 🙏🌹මම කටපාඩමින් මෙය හැමදාම හවස බුද්ධ වන්දනාවෙන් පස්සෙ සජ්ඣායනා කරනව 🙏🌹

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණියි අපේ හාමුදුරුවනේ

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว +2

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට අප්‍රමාන පින්

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 2 หลายเดือนก่อน

    අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා නීරෝගී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SinduParthana
    @SinduParthana ปีที่แล้ว +1

    අපේ පින්වත් ස්වාමිවහන්සේ, නිදුක් වේවා,නීරෝගි වේවා,සුවපත් වේවා. පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏

  • @hemalatharanasingha6445
    @hemalatharanasingha6445 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @premakathriarachchi4036
    @premakathriarachchi4036 4 หลายเดือนก่อน +2

    ධර්ම දානමය කුසල බලයෙන් නිවන් සැප ලැබේවා

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏 අපගේ gawrawaneeya swaminwahanseta නමස්කාර වේවා තෙරුවන් නිති රැකදේවා මා හට පට්ඨාන දර්ම වන්දනා පොතක් ලබා ගත හැකිද සමාව අවසර ලැබේවා 🙏🙏🙏

  • @ashapriyangani6443
    @ashapriyangani6443 ปีที่แล้ว +2

    සාධූ !සාධූ !!සාධූ !!! අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට ...මේ උතුම් සද්ධර්ම දානමය කුසලය සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මාවබෝධය ලබා අමනිවනින් නිවීමට හේතු වාසනා වේවා ...!!! 🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @dilanthiwedagewedage4837
    @dilanthiwedagewedage4837 7 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu!!! mage Budipiyanan wahansege Uthum dahamaya Lowa sadakal pawathiwa!!!

  • @kgpathirathna5360
    @kgpathirathna5360 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.,......,6

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera ปีที่แล้ว +1

    ඉතාම විශිෂ්ඨ දේසනාවක්.....🙏🙏🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 7 หลายเดือนก่อน

    Sadu sadu sadu!🙏🙏🙏🌹🌹🌹mamath uthum pattaana wandanaawa sajjaayana kireemata adistaana karagaththa! Pinwath uthum budha puthrayaanan wahanseta theruwan saranai!

  • @ThambaraSandu
    @ThambaraSandu 7 หลายเดือนก่อน

    Oba wahanse ape pinata pahala vuu yathiwara namaki.
    Mage namaskaaraya wevaa !

  • @bggunawathie3702
    @bggunawathie3702 ปีที่แล้ว +6

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වෙත් වා.පට්ටාණ බුද්ධ වන්දනා පොත ලබා ගන්නේ කෙසේද.? සධූ! සාධූ!! සාධු!!!🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @SirimaDissanayake
    @SirimaDissanayake 6 หลายเดือนก่อน

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x ปีที่แล้ว +1

    ❤sadu sadu pinwath swamin wahansa mevani desana asannata labimmath lokuma pinak , oba wahanseta theruwan saranai

  • @padmavithana5319
    @padmavithana5319 ปีที่แล้ว +2

    මෙවැනි ගම්භීර ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට සියලු ශක්තිය අනන්ත බුදු ගුණ බෙලෙන් ලැබේවා !!🙏🙏🙏🏵️🏵️🏵️

  • @kpsriyani6892
    @kpsriyani6892 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!ඉක්මන් භවයක සුඛ ප්‍රතිපදාවෙන් ම නිවන් දකිත්වා!

  • @somaratnaheenkenda6308
    @somaratnaheenkenda6308 ปีที่แล้ว

    තෙරැවන්සරනයි

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 6 หลายเดือนก่อน

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 ปีที่แล้ว

    තෙරුවන් සරනයි
    මාහට පොතක් ලබා දෙන්න .
    218/ඩි අකරවිට
    ගම්පහ .

    • @Lakshan-k4v
      @Lakshan-k4v 6 หลายเดือนก่อน

      පොතක් ලැබුනද

  • @NishanthakumaraJayathilaka
    @NishanthakumaraJayathilaka 6 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ

  • @Wimalawathie-s4s
    @Wimalawathie-s4s 3 หลายเดือนก่อน

    Ma pattana desanaya savandeemata arambavune ,mathakadee ma than u tube eken bana asanawa. Potha gennagena kiyanawa phone eke yana prathyange rupa satahanwala pitapath genvaganeemata one geveemak Kara ho kramayak danvaññenam nivañ suwa pathami ma than 70ki

  • @SwarnathilakaDedigama
    @SwarnathilakaDedigama 11 หลายเดือนก่อน

    Theruwan saranai gru swaminwahansa

  • @sudharmaranjinee7988
    @sudharmaranjinee7988 8 หลายเดือนก่อน

    ස්වාමින්වහන්ස මටත් පොතක් ලාබාදෙන්න.

    • @Lakshan-k4v
      @Lakshan-k4v 6 หลายเดือนก่อน

      පොතක් ලැබුනද

    • @sudharmaranjinee7988
      @sudharmaranjinee7988 6 หลายเดือนก่อน

      @@Lakshan-k4v ඔව් මට පොතක් ලැබුනා .තෙරුවන් සරනයි හැමොටම .ඔබ හැමොටම නිර්වානය අවබෝධ වේවා.

    • @deepikawattage9445
      @deepikawattage9445 5 หลายเดือนก่อน

      අවසරයි ස්වාමින් වහන්සේ පොතක් හෝ pdf පිටපතක් ලබා ගන්න පුළුවන්ද?

    • @KkcDil
      @KkcDil 4 หลายเดือนก่อน

      ස්වමින් වහන්ස මට පට්ටානය සම්බන්ධ දේශනා පොත් හෝ pdf ලෙස ලබාගත හැකිද තෙරුවන් සරනයි

    • @dileeshanimsara589
      @dileeshanimsara589 หลายเดือนก่อน

      මටත් අවශයයි

  • @seethaperera2963
    @seethaperera2963 ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾🌼🌼🌼🧘🏾‍♀️🧘🏾‍♀️🧘🏾‍♀️sadu sadu sadu 🌸🌸🌸

  • @samanperera9297
    @samanperera9297 ปีที่แล้ว +1

    Pinwath swamin wahansa mahatada pothak labadena sekwa sasi sadu sadu

  • @gaminidayarathne9778
    @gaminidayarathne9778 8 หลายเดือนก่อน

    11:44 sadu sadu sadu

  • @chinthakumuduni1212
    @chinthakumuduni1212 10 หลายเดือนก่อน

    Namaskaraya wewa Swamin vahansa where can l get this book

  • @DayanandaThennakoon-xw9io
    @DayanandaThennakoon-xw9io ปีที่แล้ว

    අතිගරු ස්වාමීන් වහන්ස මම දිනපතා උදේ සවස තෙසැත්තෑ ඤාණවන්දනාව සිදුකරමි මීට අමතරව පට්ඨාන ධර්ම වන්දනාව ද එකතුකර ගන්න කැමතියි ඒ සදහා එම අනගි පොතක් ලබාදෙන්න හැකිනම් බොහොම පින් තෙරුවන් සරණයි

  • @PJ-2014
    @PJ-2014 ปีที่แล้ว +1

    සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
    ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
    “අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”
    (යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)
    මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,
    සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.
    කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්
    ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!
    ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
    බුද්ධ සාසනං චිරං තිට්ඨතූ 🙏

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya 4 หลายเดือนก่อน

    🙏❤🙏❤🙏

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 11 หลายเดือนก่อน

    sadu sadu

  • @deepthisrilanka3565
    @deepthisrilanka3565 6 หลายเดือนก่อน

    පට්ඨාන ධර්ම වන්දනා පොතක් මට එවන්න පුළුවන් නම් පින් සිදුවේ
    දීප්ති දීර සිංහ
    193/44,මොහොට්ටිගොඩ
    ගොඩිගමුව
    ගෝනපොල

    • @Lakshan-k4v
      @Lakshan-k4v 6 หลายเดือนก่อน

      පොතක් ලැබුනද

    • @Lakshan-k4v
      @Lakshan-k4v 6 หลายเดือนก่อน

      නැත්තම් කියන්න මම එවන්නම්

    • @deepthisrilanka3565
      @deepthisrilanka3565 2 หลายเดือนก่อน

      මට තාම පොතක් ලැබුනේ නැහැ

    • @deepthisrilanka3565
      @deepthisrilanka3565 2 หลายเดือนก่อน

      මට පොතක් ලැබෙන්න සලස්වන්න පින් සිදුවෙනවා

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 6 หลายเดือนก่อน

    Saadu Saadu Saadu!!!

  • @Lakshan-k4v
    @Lakshan-k4v 6 หลายเดือนก่อน +1

    පට්ඨානේ සඥ්ඥායනා කිරිමට පොත් නැති අය කියන්න මම එවන්නම්.

    • @RasikaHemamali-i8r
      @RasikaHemamali-i8r 4 หลายเดือนก่อน

      මටත් පොතක් එවන්න පුළුවන්ද

    • @dileeshanimsara589
      @dileeshanimsara589 หลายเดือนก่อน

      මටත්

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 2 หลายเดือนก่อน

    sadhu sadhu sadhu

  • @raviabeyjeewa2003
    @raviabeyjeewa2003 ปีที่แล้ว +1

    මටත් පොතක් ලබා ගැනීමට අවශ්‍යයි..ලිපිනය කාටද යවන්න ඕන ? තෙරැවන් සරණයි.

    • @d.m.a.cdissanayake3699
      @d.m.a.cdissanayake3699 7 หลายเดือนก่อน

      ලිපිනය kiyanna ewannam

    • @Lakshan-k4v
      @Lakshan-k4v 6 หลายเดือนก่อน

      පොතක් ලැබුනද

  • @trimallakmal9303
    @trimallakmal9303 ปีที่แล้ว

    Haria satutui obawahanseta ikmanbawayakadeema niwan awabodawewa panadura chandralstha

  • @gaminidayarathne9778
    @gaminidayarathne9778 9 หลายเดือนก่อน

    පින්චත් ස්වාමින් වහන්සේගේ ට පට්ඨාන ධර්ම පුස්තකය ලබාගත හැකි ද

    • @Lakshan-k4v
      @Lakshan-k4v 6 หลายเดือนก่อน

      පොතක් ලැබුනද

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @himashipathirana
    @himashipathirana 4 หลายเดือนก่อน

    12:23

  • @trimallakmal9303
    @trimallakmal9303 ปีที่แล้ว

    Potalabagataheki kramayak denna
    Mage lipinaya l .c.peiris post office kuruppumulla panadura
    Chandralatha

    • @PJ-2014
      @PJ-2014 ปีที่แล้ว

      Send me ur email, I will send you the whole package
      🙏🙏🙏

    • @maauwakumarga3632
      @maauwakumarga3632 ปีที่แล้ว

      තෙරුවන් සරණයි සුවාමින් වහන්ස 🙏🙏🙏 නීරෝගී සුවයම ලැබේවා

  • @therunibandara8278
    @therunibandara8278 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinabandara8749
    @thilinabandara8749 10 วันที่ผ่านมา

    තවත් ධර්මය විකුණන කෙනෙක්ද?මෙි.

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @anuruddabandara9128
    @anuruddabandara9128 ปีที่แล้ว +1

    Matat පට්ටාන දෙසනා පොතක් ඒවන්න.පුලුවන් නම්.

  • @ThambaraSandu
    @ThambaraSandu 6 หลายเดือนก่อน

    Mamath patthaana vandana pothak genvaa gannavaa.
    Saadhu ! Saadhu !! Saadhu !!!

  • @MaliMenaka
    @MaliMenaka ปีที่แล้ว

    Sadudadusadu

  • @tomdenten
    @tomdenten 4 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.obawahansata.uthum.cathurarayasathtaya.darmaya.awabodavava

  • @amarawathiamarawathi4569
    @amarawathiamarawathi4569 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RasikaHemamali-i8r
    @RasikaHemamali-i8r 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @ednadesilva3649
    @ednadesilva3649 ปีที่แล้ว

    සාධු සාධු සාධු
    පින්වත් අපේ ස්වාමින්වහන්ස
    ඔබවහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා !!!

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @ayeshalakshani7055
    @ayeshalakshani7055 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @niroshanipiyathilake7413
    @niroshanipiyathilake7413 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @monikaperera1768
    @monikaperera1768 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NaleenPrabhath
    @NaleenPrabhath 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharshinivitharana153
    @dharshinivitharana153 8 หลายเดือนก่อน

    🙏🙏🙏