Pragna TV | Ven Kiriwattuduwe Ariyadassana thero | 2023-10-21 | 04:00PM telecast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
    විමසීම් - 011-26854607

ความคิดเห็น • 21

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 หลายเดือนก่อน +1

    අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා නීරෝගී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nimashatheekshani233
    @nimashatheekshani233 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ පට්ඨාන ධර්මයේ පිහිට ලැබේවා මේ උතුම් ධර්මය අවබෝධ කොටගෙන උතුම් නිවනම් ලබත්වා

  • @rohiniev
    @rohiniev ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔඛ
    වහන්සේට මාගේ නමස්කාරය වේවා බුදු බණ ලොව දසත පතූරවා හරිමින් සුවසේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේම ධර්මය අවබෝධ වේවා. සාදු.සාදු.සාදු,,

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස,මෙපමණ කාලයක් දැන ඉගෙන සිටි අභිධර්මය ජීවිතයට බලපාන ආකාරය ගැන ඉතාම රසවත් ලෙස පැහැදිලි ලෙස සිතට කාවදින අයුරින් දේශනාකර අපේ නැණ නුවන පෑදුවාලු ඔබවහන්සේට මේ භවයේදීම වහ වහා නිවන් අවබෝධ වේවා.

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @UdumbaraEhelepola-rh9jl
    @UdumbaraEhelepola-rh9jl 10 หลายเดือนก่อน +1

    අවසරයි ස්වාමින් වහන්ස. ගෙදර වැඩ ඉක්මනින්ම අවසාන කර ඉතාම ආශාවෙන් උනන්දුවෙන් මෙම පට්ඨාන දේශනාව අහන්නෙ. දරාගන්නෙ මම. ඔබ වහන්සේට වචනයෙන් කිව නොහැකි තරම් පිං දෙමි .

  • @rukshalasubhashini
    @rukshalasubhashini 8 หลายเดือนก่อน

    සාධු සාධු ඉතා හොදට තේරුනා තෙරුවන් සරනයි

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @NimaliWedagedara
      @NimaliWedagedara หลายเดือนก่อน

      🎉ඔබ වහන්සේ ට බුදු සරන වෙව

  • @RanmaleeBandara
    @RanmaleeBandara ปีที่แล้ว +1

    පට්ඨාන ධර්මය දේශණා කරන බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @harshanimarasinhe2789
    @harshanimarasinhe2789 2 หลายเดือนก่อน

    නමස්කකාරවෙිවා🙏🙏🙏🙏🙏

  • @KumuduniJayasooriya-bd5fz
    @KumuduniJayasooriya-bd5fz 9 หลายเดือนก่อน

    🙏🙏🙏. Utum tunuruwananata Saha utum maha sanga ratnayata mage namaskaraya wewaaaa. 🙏🙏🙏

  • @hemalatharanasingha6445
    @hemalatharanasingha6445 ปีที่แล้ว +1

    Teruwan saranay ape swsmeen wahansa

  • @aroshanahome9658
    @aroshanahome9658 21 วันที่ผ่านมา

    🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 6 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu

  • @sunilhewage1684
    @sunilhewage1684 10 หลายเดือนก่อน +1

    SAADHU 🙏 SAADHU 🙏 SAADHU 🙏

  • @juwandanasilva9723
    @juwandanasilva9723 2 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.

  • @bmnbandaranayake1757
    @bmnbandaranayake1757 10 หลายเดือนก่อน +1

    Sadu,Saud sadu

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 ปีที่แล้ว

    🙏🙏🙏

  • @champarajapakse8441
    @champarajapakse8441 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏