More than half of the food you have in Australia we do not get in some areas of Canada. We get to eat some of these Asian fruits and veggies once every few weeks. It seems you have a better selection and more variety of Asian items such as full coconuts. In Canada, the coconuts are packaged without the husks with plastic wrappings at supermarkets. I hardly ever seen a full green/orange coconut. Sometimes they do show up on Chinese and Vietnamese stores.
Not only tropical fruits and vegetables , it seems like Australia has almost anything that grows in Sri Lanka. It may be because it is not just a country but a continent that has many different climates and weather patterns but no harsh winters.
නෝනයි මහත්තයයි තකට තක.පිටරට පදිංචි උනැයි කියල බල්ලන්ට ඉංගිරිසියෙන් කතා කරන්න ඔිනැ නැහැ නෙ.පොලොස් උයන කතාවකුත් ඇහුන.මතක ඇතුව පොලොස් උයන කොට වළදෙ අඩියට කුරුඳු කොළ ටිකක් දාල හදල බලන්න.කනකොට මාව මතක් වෙයි.කුරුඳු කොළ තමයි අපේ බෙී ලීවිස්.මං ඔයාලගෙ සිංහල කමට හරිම ආසයි.ඒකයි ටිකක් දිගට ලිවිවෙ.
පට්ටම පට්ට මාර හොද මිනිස්සු.. කිසිම කුහක කමක් නෑ.. ඉරිසියාවක් නෑ.. හරිම හොද මිනිස්සු.. Thanks ayya&akka
හොඳ වීඩියෝ එකක්.ලංකාවෙ අපිටත් දැන් කොස් හරි අගේ තත්වෙකට පත් වෙලා තියෙන්නෙ.හාල් ගණන් නිසා කොස් වල මිල ගණන් දැන් සෑහෙන්න අධිකයි..
ඔයාලගේ වීඩියෝ එකේ කොස් වලට තියෙන කැමැත්ත ගැන අපි හොදාකාරවම තෙරුම් ගත්තා.
තවත් වීඩියෝවක් බලාපොරොත්තුව නවතිමි.
ස්තුතියි.💕💕👍👍👍
ගෙඩියක් ඩොලර් දෙකයි ලාබයි. ලංකාවෙ අපි ඩොලර් එකක් 345ටත්වැඩී ... ලස්සන වීඩියෝ එක . සතුටින් පරිස්සමින් ඉන්න
සමහර මිනිස්සු ට ලංකාවේ කෑම අමතක වනවා රටින් ගියහම අඩම්බර් මල්ලි නංගි බුදුසරණයි ❤
මට නම් ඉතින් මේ වීඩියෝ මැජික් තමා ... කොස් කෑවේ නෑ අවුරුදු ගානකින්.. හරිම ආසාවෙන් විඩියෝ එක බැලුවා ... ආදරේයි හැමෝටම 😘😘😘😘😘.. බුදු සරණයි
@@kandyboymcc9909 මේ අනුන්ගෙ කමෙන්ට් අස්සේ ඇවිත් මැරෙන්න හදන්න එපා .. මනුස්සයෝ ගැන හරියට දැනගෙන කමෙන්ට් කරන්න ... ලංකාවේ හිටියා නම් හැමදාම කොස් කනවා අපිත්... තරු 7. නෙමෙයි තරු 10 හොටෙල් වලින් කෑවත් ඔහෙට මොකෝ...
අම්මෝ නියම කෑමක් තමයි. කොසුයි, කරෝල හොදියි.සම්බෝලයි. 😜😋😋😋
දැන් ඉතිම් කොස් වාරෙ මෙහෙ නම්. 😊😊
අනිවාර්යයෙන් අසමෝදගම් ටිකක් බොන්න 😁😁😁 පරිස්සමෙන් දෙන්නම ආදරෙයි ගොඩක් ❤️
Mind relax කරගන්න ගොඩක් වටිනවා විඩියෝ එක 😍❤️ අක්කා අයියා ආදරෙයි 😘❤️
seeni kesel thiyenawa Sprinvale market eke Dandenong market eke
market eke samahara welawata Dandenong
අපි පවු. සබන් කෑල්ල 145යි.ඒ කෙන් හිතාගන්න අපි කන විදිහ
මං හැමදාම වරදන්නෙ නැතුව අක්කලගේ වීඩියෝස් බලනවා.. හරිම ආසවෙන්.. ලංකාවේ උනත් හරි අසාවෙන් ඒවා බලන්නෙ
මමත් ආසම කැමක් කොස් පොල්සම්බල් මාලු බත් 😋😋 😋
ගොඩක් වටිනවා විඩියෝ එකක්.thanks
මමත් ආසයි පිටරකට අවදින්න යන්න. දැන් ඒව හීනම විතරයි 🥺😣
හරිම ලස්සනයි වීඩියෝ එක.අක්කි ඔයාලගෙ day in the life videos කරන්නකෝ.අපි ආසයි ඒව බලන්න
මේක බැලුවම පේනව ලංකාවෙ එවුන් තරම් කුරුම්බ කපන්න දක්ශ අය ලෝකෙ කොහෙවත් නෑ.
කුරුම්බ බාල ගහේ ඉදන් පලන්නෙ මෙහේ උන්
ඔයාල මාරම මාරයි,මට නම් ඔයාල ගෙ වටිනා කම කොයිතරම් ද කියල නිම කරන්න බැහැ.සුභ පතනව.. නෙදර්ලන්තයේ සිට.🌹🌹🌹🙏🙏🙏
අයේ දෙකක් නැත ලොකේ හොදම ආහාර තියන උයන විදිහ ඒ අපුරුව අපේ රටේ විතරමයි
Apita kosuth ..na akke.api godak paw . Me deshapaluwo okkomala ekathuwela apiwa nomara maranawa akke.. minissu paw..oyala hari sathutin ennawa dakeemath hithata sathutui...
Your all videos are excellent I watch them without fail God bless for both of you
කොචිචි කොටල හදපු පොල් සමිබෝලේ ෂෙහ්.මතක් වෙන කොටත් පිස්සු හැදෙනව.
Balanna ape rate polaka elawalu vikunana vidihath rataka polalaka elawalu kana kema vikunana vidihath. Pirisiduwa kana kema walata gawrawakarana minissu. Lejjai ape rate minissu gena
රසම රස පාටයි..❤
දෙවනි පලතුර ඩ්රැගන්පෘට්ස් වගේ පතොක් ගහේ හැදෙන ගෙඩි. ඕක ජෑම් පවා හදනව
Oyala Hathara Denama Innakota Very Funny. Sansindu Aiyage Akkath Hitiyanam Maru
අම්මෝ කකා හිටපු එකත් හිර වුනා අයියලා දෙන්නා පොල් ගාපු විදියට.😅😅 මාත් ආයේ පොල් ගාද්දී ඔහොම ගාන්න ඕනේ 🤭.පවු අනේ අයියාගෙන් ගන්න ඕනේ අක්කෝම වැඩ අරන් අක්කා පොල් වතුර ටිකත් ඔක්කෝම බිවුවා පොඩ්ඩක් හරි දෙන්න තිබ්බා අපේ අයියටත් 🤨🤨 අක්කා වෙලාවකට හරිම නරකයි.🙃😘 අනේ මාත් ආස කෑමක් ඒත් අපිටත් වැඩිය නැහැ.ඔයාලා මොනවා කලත් ආසයි.පරක්කු උනා බලන්න.ආදරෙයි ඔක්කෝටම 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අලුතෙන් ගත්තු පලතුරු ලෙලි අරිනකොට අත් මේස් පළදින්න චූටි කටු තියෙනවා පතොක් ගස් වර්ගයක හැදෙන්නේ ඕවා
අපිත් ඉතින් 🇱🇰 හිටියට කොස් පොඩි මල්ලක් ගන්නෙ 100ta
Woow niyamai 😍😋 Ayeth food challenge ekak one
Asawen balana channel ekkak 👍❤
ඔයාලගෙ විඩෝස් නියමයි😍
අනේ ශෝයි අක්කේ....😍😍😍
ඔයාල අර සුදුපාට බික් ගලව ගෙන කහපාට පොත්තක් තියන ගෙඩිය මට පෙනුනේ කහපාටඉමැන්ගුස්ටීන් ගෙඩියක් වගෙයි. Prickly pears කියන්නේ පතොක් ගස්වල හැදෙන ගෙඩියක්.
hari shok ane video eka .me dawaswala ape rate prasna ekka inna apita oyalage video eka sathutak.❤️❤️❤️
Math hrima asa recipie 1k. Ayye ayt dvsaka kos kpanvnm lemon gediyak arn kpla ath 2 atullagnne..kohelle gevnne ne tikkvt.....
පළවෙනි comment eka magen...
💓
අයියා අක්කයි කොස් වලට ගොඩක් ආසයි වගෙ..
Paw anee.. Api nam kos, del, wela, waraka, manngokka oonaa Tharam kanawaa.... Dollar Nethi unath keema oonaa Tharam..
ඒක ලංකාවේ කෝන් වගෙ .ආයෙ,මඩු ගලවනකොට වතුර භාජනයකට දාන්නෙ.
අම්මෝ කටට කෙලත් උනනව පෙරේත කමට
මමත් ආසම කැමක්.
අපිටනම් ලන්කාවෙ මෙ දාවස්වල කොස් තුන්වෙලටම කාල එපාමවෙලා ඇපල් පලතුරු හොද මාස්මාලු කන්න පින තිබිලත් කන්නෙමකොස්.එන්න ලන්කාවට වට්ටකායි කොස් දෙන්නම්
ඔබට කොස්වල අගේදැනෙන්න රට එන්නම වෙනවා 🙂🙂🙂
ela ban.korewe apita salli delawath fres ewa ganna ne ban
අළුත් පලතුරක් කියල ගත්තේ පතොක් ගෙඩි ඔකේ කටු තියෙනවා පොත්තේ සමහර විට ඔවගේ කටු අැරල අැති මදය රසයි
Ammooooo pol gapu widiha kammaliyo tika 🤣🤣 maru maru aiya akka 🤤😍
ආතල් නේ....❤👣
සම්බෝල හදද්දි ඉස්සරවෙලා ලුනුත් එක්ක කොච්චි ටික කොටලා පස්සෙ ළූනු දාන්න... 😉😉
Mewa wenas widiyata API hadanne. Sudu kochchi sambola
Akka chef kenek nisa hemadema wenas widiyta karanne 😍😍
kurumba thoranna hollala balanna ona ban, lelle patin hoyanna ba
good one
Ausi kaamanam Avacado dapu toast ekak thamai 🥰😋
අදමයි බැලුවේ.ඉවරවෙනකන් බැලුවේ නෑ. කෙලගිලෙන නිසා
Pol gana machine eka Supirii
Thank you malli oyalata
Godak asa kamak❤️❤️
Onna niyama kaeema.....enjoy
Supiri sinhala puthek
More than half of the food you have in Australia we do not get in some areas of Canada. We get to eat some of these Asian fruits and veggies once every few weeks. It seems you have a better selection and more variety of Asian items such as full coconuts. In Canada, the coconuts are packaged without the husks with plastic wrappings at supermarkets. I hardly ever seen a full green/orange coconut. Sometimes they do show up on Chinese and Vietnamese stores.
Not only tropical fruits and vegetables , it seems like Australia has almost anything that grows in Sri Lanka. It may be because it is not just a country but a continent that has many different climates and weather patterns but no harsh winters.
Dewene comment eka magenn☺️☺️
❤️
😂
Live eka iwaraine😥 video eka niyamai akki❤️aiya balann bari una tika ayeth mula idan blnawa dan.
❤️❤️❤️❤️❤️❤️akka&ayya
Ape unath rata thami einne hama akama video karala damme nathei unata lankawe kama kanna asai kanawa
ඩොංගා තමයි ගාල්ල පැත්තෙ තියනවා
Super akki ayya ❤️❤️❤️
Niyamai food 👏👏👍👍
කොස්......කන්න යන්නේ.
මගේ ආසාම කැම නමුත් කුවේට් වල වැඩ කරන්නෙ ලන්කාවට යනකල් කන්න නැ
Aiye akke ape rate apeksha hospital ekata behethak one karanawa e behetha nethuwa godak lamai merenaawa pitarata e behetha theyanawalu puluwan udauwak karanna
Hi guys can you tell me where is this place in Australia? Love the visit the market also love your episode ❤️
Hi pls Watch all the episodes for last 2 months .we went for a Road trip to Mackay to Queensland
ඔය පැත්තේ අය කෙහෙල් මුව, වට්ටක්කා කොස් කොහෙෙමද කන්නේ... මම අහන්නේ සුද්දො කන විදිහ 😯
Srilankan kama kadawalin thamai
🤣🤣🤣🤣🤣 aiyage aiya thama hodatama kale kochchi sarata glasses dagena kotanne pau deiyane 🤣
Gadugoda is the name
Ape lankawe polawal ohoma ne😔😔😔😔😔😔😔
Oya menu eke rasa dnn un okata waha wetenw akke.ausida lankawe unda kiyl ne😂😂ekh patth
Ela ela
Akki පිටරට suddo kanna asi na kos kesel මොහු wage sri lankan kadwal walind suddo ganna ohe
Ow
niyamai akkiyo
❤🌱❤🌱❤
Jayaweeva!
Api naalath ivari Saban katetath keliya
😍
Machang Is That Bihan & sis ?Iam from Italy Milano .Say hi to them.
Hi no .
Dan nam lankwewath ohoma kanna ba 😢
👍👍👍👍
💗💗💗👍
මේහේ අපිඑවා නිකන් කන්නේ ලොක්කා එඅතින් අපිට සතුටුයි. හරි නායකයෙක් නැතිප්රෂ්නයක් තියෙන්නේ
ogollo denna lankawe koheidha banda gannavitamila gannan lankawe gana kiyanna evitai obat vediyen commet ennei ogollo kol supar makat eken banda gaththath mila ganna lankawe gana kiyanna evita obe you tube ecovunt ekata godak aya commet caravi ogollo supar macat ekata hari electic soap walata gihin veideio dhanna evita cochchara commet evidha kiyala balanna mama kivuwa vidiyata veideiyo karala commet vedipura awoth mata commet ekak ewanna
🙂😍🙂
Nice video
Hi, I live in Melbourne Nothern suburbs. I have never seen that market before. May I know what area is that? It looks like a Sunday market.
It's in Mackay
ලංකාවෙ වගේ දේශගුනයක් සහ ලංකාවෙ තියන පලතුරු එලවලු වැවෙන්නේ ක්වීන්ස්ලන්ඩ්වල විතරද?
Godakma ow
👍👍
Me perth wenna athi melbourne wala newi
Queensland
ඇයි අප්පා ඔය නාටු කොස් කන්නේ.මෙහ්හේ ආවනම් වාහනේ පිරෙන්නම දෙන්න තිබ්බා
Koheda ?
@@MapPinTravel මාතර
Ape kama oyalage agema tiyanawa oowa wadak nati unat wadak ati unai dakiddi ape kama oyalagen penawa
😍❤️
Good progrm🥰
1 AUSD$ how many rs?
300 wage
🌿❤
🥰💕🥰
Hatharaweni coment ek mgen