බීට්රූට් කොල මැල්ලුම, Stir fry Beetroot Leaves with Coconut/ Beetroot kola Malluma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 47

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 ปีที่แล้ว +11

    අපි හදලා නැහැ හදලා බලන්න ඕන .වෙනදා නම් විසි කරනවා.අපරාදෙ කියලා හිතුනා මේ වීඩියෝ එක දැක්කම.ස්තුතියි දුව

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 7 หลายเดือนก่อน +2

    සුපිරි 🎉🎉🎉🎉

  • @mrsnectogirl9326
    @mrsnectogirl9326 9 หลายเดือนก่อน +1

    මම හැදුවා.හිතුවට වඩා ගොඩක් රසයි.මැල්ලුම ගොඩක් ලස්සන පෙනුමක් එනවා.ගොඩක් ස්තූතියි. ❤

  • @champaperera1794
    @champaperera1794 7 หลายเดือนก่อน +1

    මේ vedio එක බැලුවහම ප්‍රමාණවත් හදල බලන්නම් 🙏🙏🙏

  • @sandunikasewwandi2350
    @sandunikasewwandi2350 2 หลายเดือนก่อน +1

    විසි කරන්නත් හදලා ආයේ සර්ච් කරලා බැලුවා.. ස්තූතියි ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      අපරාදෙ විසිකරන්න එපා..

  • @hiranthimunasinghe5468
    @hiranthimunasinghe5468 2 ปีที่แล้ว +2

    හදලා බලන්නම්.
    තෙරුවන් සරණයි chef

  • @nimvlog8103
    @nimvlog8103 ปีที่แล้ว +1

    Mn heduwa Rasama rasai. Kochchi tikak demma wenasakatath ekka marama rasai. Thank you ❤

  • @madusankakurera1218
    @madusankakurera1218 7 หลายเดือนก่อน +1

    ශා නියමයි හෙටම හදලා බලන්න ඕනේ❤❤❤

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 2 ปีที่แล้ว +2

    Thank you very much chef... Eka harima rasa patai.. Mamath hadanawa ayeth genawama.. ❤❤

  • @dhara8723
    @dhara8723 ปีที่แล้ว

    Aththatama mara rasai oya me kiyala dena widihatama mn haduwa,mage baba asama mallum waragayak una meka oya kiyala dunna widihata hadala dunna nisa,thank you

  • @kumu-fy1ym
    @kumu-fy1ym ปีที่แล้ว +1

    Thanks dear... Man inne Japan Wala mehe beet root gediyata wada kola thiyenne... Mata oyage video eka godaaak useful una...

  • @nilantha-u5k
    @nilantha-u5k 2 ปีที่แล้ว +1

    මම ඔය විදියට සතියට දෙපාරක් විතර හදනවා. හරිම රසයි..

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว +2

    Harima rasawath ethi..

  • @lakshigunarathne1261
    @lakshigunarathne1261 ปีที่แล้ว +1

    thank mn haduva hodtma awa😋

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 2 ปีที่แล้ว +2

    ඔබට ගොඩාක් ස්තුතියි

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 2 ปีที่แล้ว +2

    කොහොමද චෙෆ් ...සැපෙන් සනීපෙන් ඉන්නවා නේද? මේ සැරේ වැඩිපුර කොළ තියෙන බීට් අල තමයි ගෙනාවේ මං. හදන්න පුලුවන් හෙටම. බොහොම ස්තූතියි හැමදාමත් රසවත් කෑම වර්ග හදන්න කියලා දෙනවාට. පරිස්සමෙන් සතුටින් ඉන්න චෙෆ්. බුදු සරණයි.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Bohoma isthuthi ❤️ mama hondin , oyath hondin neda?⚘️⚘️⚘️

    • @nayanahariwijethunga136
      @nayanahariwijethunga136 2 ปีที่แล้ว

      @@cookingwithchefshani අපි හොඳින් චෙෆ්. මහත්තයා නම් ගොඩක් වෙලාවට තෙල් පෝලිමේ තමයි චෙෆ්. මාත් ගොඩක් වෙලාවට ගිහින් ඉන්නවා. සමබරව හැමදේම කරගෙන ඉන්නවා චෙෆ්. හැමෝටම අමාරු කාලයක් උනත් කොහොමහරි ඒ අමාරුකම් අතරෙම ජීවිතේ ඉස්සරහට ගෙනියනවා. ඒ අතරේ චෙෆ් හදන කෑම දැක්කම හිතට ලොකු සහනයක් දැනෙනවා.ප්‍රශ්න ටිකකට අමතක වෙනවා. අනේ චෙෆ් පොඩි ඉල්ලීමක් කරන්න ඕනේ. මගේ චූටි පුතාට මොන්ටිසෝරි එකට හැම දෙවනි සහ හතර වෙනි සතිවල එළවළු තම්බලා ගෙනියන්න තියෙනවා. එයා එළවළු තම්බලා කන්න පොඩ්ඩක්වත් ආස නෑ. අනේ ඒ සම්බන්ධව පොඩි රෙසිපි එකක් දාන්න පුලුවන් නම් ගොඩාක් පිං.

  • @nirangapeiris4649
    @nirangapeiris4649 5 หลายเดือนก่อน +1

    Thank you so much

  • @KumuAponsu
    @KumuAponsu ปีที่แล้ว +1

    Aka niyamai ❤

  • @sitharadananjana2194
    @sitharadananjana2194 2 ปีที่แล้ว +4

    1st like and 1st comment

  • @malikajayaweera3019
    @malikajayaweera3019 2 ปีที่แล้ว +1

    Thanks nangi......

  • @manelr6912
    @manelr6912 ปีที่แล้ว +1

    Nice

  • @sureshnalaka7615
    @sureshnalaka7615 17 วันที่ผ่านมา

  • @dhara8723
    @dhara8723 ปีที่แล้ว

    Thank you dr

  • @Gihanigihani-o5q
    @Gihanigihani-o5q 9 หลายเดือนก่อน

    ඔයාගෙ කටහඩ K සුජිවාගේ වගේ

  • @lakshinarmada9504
    @lakshinarmada9504 ปีที่แล้ว

    👍

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 ปีที่แล้ว +1

    ❤️👍👌❤️👍👌❤️

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 2 ปีที่แล้ว +2

    හදලා නෑ අක්කේ හදලා බලන්න ඕනේ

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    👍👍👍👍💖💖💖💖

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว

    දල්ලො තෙල් දාලා

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +1

    ❤👍❤👍❤