CRYPTO TRADING COURSE | LESSON 1 | SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • මෙම වීඩියෝව Cryptocurrency , Blockchain Technology & Trading සම්බන්ධව සම්පුර්ණයෙන්ම ඔබට නොමිලේ ඉගැන්වීමට මා විසින් නිර්මාණය කර ඇති පාඨමාලාවේ පලවන පාඩමයි . මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
    • Free Cryptocurrency & ...
    advaced trading පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍යනම් අපගේ Whatsapp අංකයට (076 97 97 997) විස්තර ඉල්ලා පණිවිඩයක් එවන්න.
    එයට සම්බන්ධ වීමට ඔබ මෙම youtube නාලිකාව හරහා නොමිලේ ලබාදී ඇති පාඨමාලාව සම්පුර්ණ කර තිබිය යුතු වේ .advanced trading පාඨමාලාවේ උගන්වනේ Elliott Wave , SMC , Harmonic pattern සහ Wyckoff වැනි advanced theory වන අතර ඒවා trading සඳහා අත්‍යවශ්‍ය නොවේ. නමුත් එම පාඩම් ඉගෙනීමෙන් ඔබගේ දැනුම තවත් වැඩි කරගත හැක. වෙළඳපොල ගැන වෙනස්ම කෝණ වලින් මනා අවබෝධයක් ලබාගත හැක . :-
    Elliott wave ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම මෙසේ TH-cam හරහා ඔබට නැරඹිය හැක. :- • Elliott Wave theory - ...
    BINANCE ගිණුම සාදන ලින්ක් එක
    මෙම ලින්ක් එක හරහා Register විමෙදී ඔබ ඉදිරියෙදි Trade කරන විට Trading Fee එක 10% කින් අඩු වේ
    BINANCE account opening link with 10% discount for trading fee: - accounts.binan...
    or use this ID :- SZET8AI4
    ZIGMAVERSE අපගේ නිළ,
    🔰Telegram චැනලය :- t.me/zigmaverse
    🔰 වෙබ් අඩවිය :- zigmaverse.com/
    🔰 Facebook ගිණුම :- / zigmaverse
    🔰 Twitter ගිණුම :- / zigmaverse
    🔰 Tiktok ගිණුම :- / zigmaverse
    Key words :- how to learn trading in sinhala,how to invest in cryptocurrencies,crypto trading for beginners sinhala,how to learn trading,future trading on binance,binance sinhala full course,binance sinhala spot trading,නොමිලේ trading ඉගෙන ගන්න,binance tutorial for beginners,binance sinhala account create,binance sinhala,crypto currency,binance sinhala 2023,binance for beginners,crypto trading sinhala,binance trading sinhala,charuka weerakkody

ความคิดเห็น • 625

  • @Charuka
    @Charuka  11 หลายเดือนก่อน +175

    මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
    th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb
    advaced trading පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍යනම් අපගේ Whatsapp අංකයට (076 97 97 997) විස්තර ඉල්ලා පණිවිඩයක් එවන්න.
    එයට සම්බන්ධ වීමට ඔබ මෙම youtube නාලිකාව හරහා නොමිලේ ලබාදී ඇති පාඨමාලාව සම්පුර්ණ කර තිබිය යුතු වේ .advanced trading පාඨමාලාවේ උගන්වනේ Elliott Wave , SMC , Harmonic pattern සහ Wyckoff වැනි advanced theory වන අතර ඒවා trading සඳහා අත්‍යවශ්‍ය නොවේ. නමුත් එම පාඩම් ඉගෙනීමෙන් ඔබගේ දැනුම තවත් වැඩි කරගත හැක. වෙළඳපොල ගැන වෙනස්ම කෝණ වලින් මනා අවබෝධයක් ලබාගත හැක . :-
    Elliott wave ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම මෙසේ TH-cam හරහා ඔබට නැරඹිය හැක. :- th-cam.com/video/ppFNi885G3s/w-d-xo.htmlsi=LKthCCIlP9MimsV4

  • @sampathindrarathna3675
    @sampathindrarathna3675 10 หลายเดือนก่อน +231

    මමත් cripto course කලා.. ඒත් මේ විදියට පැහැදිලි විදියට විස්තරාත්මක විදියට කලේ නෑ.. දැන් අවුරුදු දෙකකට කලින් ඔයාගේ නම අහලා තිබුනත් ඒ දවස්වලම ඔයාගන් මේ සම්බන්ධයෙන් ඉගන ගන්න බැරිවුන එක ගැන පසුතැවීමක් තියනවා.. හැමෝටම මේ විදියට දැනුම ලබාදෙන්න ඔයා කරන මේ වැඩසටහන සාර්ථක වෙන්න කියලා සුබපැතනවා..👍👍❤️

  • @kalpanisewwandi1822
    @kalpanisewwandi1822 6 หลายเดือนก่อน +68

    අනේ බොහොම ස්තූතියි..ලොකු ලොකු ගනන් දීලා කෝස් කරන්න සල්ලි නැති අයට කොච්චර වටිනවද...🥺❤️ අනිවාර්යයෙන්ම දවසින් දවස දියුණු වෙන්න ඕන..❤️❤️

  • @roshenspeering3894
    @roshenspeering3894 6 หลายเดือนก่อน +40

    අනේ ඇත්තටම මම අදයි ජොයින් වුනේ මේ කෝස් එකේ වීඩියෝස් බලන්න. පුදුම පැහැදිලියි කියලා දෙනවා. ජේසු පිහිටයි සහෝදරයා 👍

  • @sureshsampath6023
    @sureshsampath6023 3 หลายเดือนก่อน +23

    මේ video එක මම බලන්න ගත්තෙ tredin ගැන ඉගෙන ගන්නයි. හැබැයි තාම video එකෙන් කාලයි මම බැලුවෙ තාමත් බලන ගමන් ඉන්නේ. මේ වෙනකොටත් මම නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා. පාසල් යන දරුවන්ට උනත් ගොඩාක් වටින දේවල් තියනවා. මල්ලි ඔයා නියම ගුරුවරයෙක්. තව තවත් ඔයාට හරියන්න ඕනෙ. හරි මම ඉතුරු ටිකත් බලන්න ඕනෙ. තෙරුවනසරණය.

    • @p.karuna.aunty9382
      @p.karuna.aunty9382 2 หลายเดือนก่อน

      පට්ට වේස පොන්න වේසිගෙ කැරි ෆොන්නයා.. තෝ වගෙ පට්ට බල්ලෙක් නෑ යකෝ තවත්... තූ වෙසීගෙ පුතා.. මට කියල උබෙ අම්මට හුකේගන්නැතුව හිටපං පොන්න වේසි

  • @warunikaharshani867
    @warunikaharshani867 7 หลายเดือนก่อน +68

    අද බලන්න පටන් ගත්තේ අනේ හැමෝම කොටසක් හරි හන්ගලා උගනන්නෙ සල්ලි හම්බකරගන්න.......... ඒ නිසා මේ සර් එහෙම නෑ කියලා හිතෙනව ගොඩ යන්න පුලුවන් වෙයි කියලා හිතනව ගොඩාක් පින් සර් ❤

  • @JeewakaLakshan-fe1ib
    @JeewakaLakshan-fe1ib 8 วันที่ผ่านมา +2

    ඔයාට අයිය කියන්න වචන නෑ.කොල්ලෙක්ට කෙල්ලෙක්ට ගොඩ යන්න මේ වගේ දෙයක් දෙනව කියන්නෙ පට්ට පින්.සමහර කොල්ලො කෙල්ලො ඉන්නව ගොඩ යන්න ට්‍රයි කරන ඒත් සල්ලි නැති නිසා අතෑරල දාන.මේකට ස්තූති කරන්න වචන නෑ අයිය.බුදු සරනයි.සාර්තක වෙන්න ඕනෙ ඔයාගෙ හැම දෙයක්ම ❤❤🎉🎉😘😘

    • @Charuka
      @Charuka  8 วันที่ผ่านมา +1

      @@JeewakaLakshan-fe1ib thank you malli . මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb .අවශ්‍ය අයට යවන්න.

  • @navinidananjanee4358
    @navinidananjanee4358 7 หลายเดือนก่อน +16

    ගොඩක් කල් ඉදන් try කරනවා ඒත් අද තමයි හරියට පැහැදිලිව මේ ටික දැන ගත්ත. Thank you 😊

  • @navodtharindudishshanka1584
    @navodtharindudishshanka1584 ปีที่แล้ว +41

    බොහොම ස්තූතියි සර්❤️
    ඉතාම වටින වැඩක්.🔥
    ගුරුවරයෙක් විදියටත් වගේම මනුස්සකම පිරිච්ච සුපිරි චරිතයක්.ජය වේවා සර්🙏❤️

    • @user-tn4bd3rr1z
      @user-tn4bd3rr1z 7 หลายเดือนก่อน

      th-cam.com/video/BQib3QKfyUM/w-d-xo.htmlsi=EMwrCd2NO01V_oji

  • @thanojakumari9090
    @thanojakumari9090 ปีที่แล้ว +49

    ඉතා වටිනා සමාජ සත්කාරයක් සේ සලකමි...ඔබට ස්තූතියි..♥️

  • @SumuduGomes
    @SumuduGomes 5 หลายเดือนก่อน +5

    Kudos to you brother! මේ වගේ දිග Video එකක් කරපු එකට ගොඩක් ස්තුතියි. මෙච්චර සවිස්තරාත්මකව සරලව කියලා දෙන කෙනෙක් මම දැකලා නෑ. ඉගෙන ගන්න ඕනෑම කෙනෙක්ට කාලය නාස්ති වීමකින් තොරව තනියෙන් ඉගෙන ගන්න නියම තැන. සුභ පතනවා චැනල් එකට

  • @d.lsadunshakya7545
    @d.lsadunshakya7545 5 หลายเดือนก่อน +9

    ඔයා සරලව පැහැදිලිව කියලා දෙනවා ඔයට ශක්තිය ධෛර්යය ලැබෙන්න❤❤😊 දිගටම කරගෙන යන්න

  • @nevindachathupa
    @nevindachathupa หลายเดือนก่อน +6

    හඳ පෙන්නුවහාම ඇගිල්ල දිහා බැලුවා වගේ මම බැලුවේ කටහඬ දිහා. නිවේවනයටම හැදිච්ච හඬක්. මරු....❤

  • @motivizer5395
    @motivizer5395 3 หลายเดือนก่อน +5

    සෑහෙන්න වටින පාඩම් සෙට් එක, වටිනා කාලය වෙන් කරල මේ කරල තියෙනෙ සේවයට පට්ට තැන්කිවු මචන් ❤️❤️

  • @charithroshan9568
    @charithroshan9568 หลายเดือนก่อน +6

    ඔයා කියලදෙන විදිහට පඩම් දෙපර තුන්පර බැලුවත් පාඩුනෑ. සුපිරියටම කරනවා. 🫶🫶🫶 නව පරපුරට සවියක් කොල්ලෝ උබ. ආදරෙයි පැලෙන්න.

  • @tharuwathsala1000
    @tharuwathsala1000 3 หลายเดือนก่อน +6

    Sir මම අහම්බෙන් සර්ගේ channel eka dekke . Crypto wlin girls la slli hoyna video godk dkka social media wla .mata one meka hariyta igenagena thaniyama gemak ghnna. Mn hithnwa sirge video okkoma hriyta bluwoth mta eka krnna plwn kyl. Anika eka thapprayak miss nokra mn first video ek beluwa.wedagath dewal screenshot ghla tygtta. Sirta godak pin .first video eka nm පැහැදිලි යි .මං crypto ගැන මුකුත්ම දන්නෙ නැති කෙනෙක් .ඒත් මං මේ වීඩියෝ එකෙනුත් ගොඩක් දේවල් ඉගෙනගත්තා .සර්ට ගොඩක් පින් .🤍

    • @Charuka
      @Charuka  2 หลายเดือนก่อน +4

      Thank you. මෙන්න සම්පූර්ණ පාඨමාලාව බලනවිදිය. th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=yH8evOBch5q-CN9m
      බලල හොඳට practice කරල වැඩේ පටන් ගන්න.
      හොදට practice එක එනකල් ඇත්ත සල්ලි දාන්නම එපා. Good luck.

    • @tharuwathsala1000
      @tharuwathsala1000 2 หลายเดือนก่อน +1

      @@Charuka Thank you sir 🤍

  • @dakshinadilshan2827
    @dakshinadilshan2827 ปีที่แล้ว +18

    බොසා. ❤️
    චාරුක අය්යා කියන්නේ මගේ ක්‍රිප්ටෝ හීරෝ ✋❤️

  • @lakmaludaya1
    @lakmaludaya1 4 หลายเดือนก่อน +5

    කෝස් එක බලන්න අද ඉදන් පටන් ගන්නවා.මම සමහර දේවල් දන්නව නමුත් ආයෙ මුල ඉදන්ම බලනවා.උගන්වනවා පැහැදිලියි.ජය වේවා

    • @Charuka
      @Charuka  4 หลายเดือนก่อน +1

      menna me wage danna dewal tibikat aye mula idan igena gna puluwn kiyane oba bohoma nihatamani kenek. padam wala gatalu tibunot mata mekata whatsapp haraha kiyanna 077 95 37 124

    • @lakmaludaya1
      @lakmaludaya1 4 หลายเดือนก่อน

      @@Charuka අනිවාර්යයෙන්ම

    • @lakmaludaya1
      @lakmaludaya1 4 หลายเดือนก่อน

      @@Charuka 4 වෙනි පාඩම නැද්ද 3 න් පස්සෙ 5 තියන්නෙ

    • @Charuka
      @Charuka  4 หลายเดือนก่อน +1

      @@lakmaludaya1 ඒක අංක වල ගැටලුවක්. දැං නිවැරදි කරොත් ඔකොම වෙනස් වෙනව. පාඩම් ඔකොම පිලිවෙලට playlist eke tiyenwa.

    • @KumariAB-n5v
      @KumariAB-n5v หลายเดือนก่อน

      Godak sthuthi oyata mama dan balanna haqanne..

  • @VathsalaGalwaduarachchige-b3g
    @VathsalaGalwaduarachchige-b3g 16 วันที่ผ่านมา +1

    මම විශ්ව මෑණියන් අනේක වාරයක් ස්තූතිය පුද කරන්වා මේ වගේ හොද ප්‍රෝගැම් එකක් බලන්න අවස්ථාව ලබා දුන්නට මේ කරන සේවයට ඔයාට ඔයා කරන හැම දේම සාර්ථක වෙන්න ඕනි ❤🎉

    • @Charuka
      @Charuka  16 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි . මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @kcfurdy
    @kcfurdy ปีที่แล้ว +18

    මේක සාර්ථක උනොත් කරන්න හිටපු කෝස් එකේ සල්ලි ඉතුරුයි😍😍😍😍😍

    • @oshanchanuka3098
      @oshanchanuka3098 ปีที่แล้ว

      සාර්ථක වුනොත් kiyanna dheyak na ithin සුපිරි kalin CNA eke ki dhenek godadhammada

    • @KaviMusicCafe
      @KaviMusicCafe 7 หลายเดือนก่อน

      Mageth🥺

    • @nileeshasandumini9548
      @nileeshasandumini9548 5 หลายเดือนก่อน

      Oyala dan trending karanawada

    • @Shiny-range-t2g
      @Shiny-range-t2g 4 หลายเดือนก่อน

      Wde dan godada

    • @chathunimanesha4298
      @chathunimanesha4298 3 หลายเดือนก่อน

      Meka success da

  • @shashi7660
    @shashi7660 6 นาทีที่ผ่านมา

    Ane godak hoda wedak aththatama ❤.hanganne nathuva asse Gahan nathuva clearly explain karanava . God blessed you Aiye ❤

  • @Moorlmusic
    @Moorlmusic 5 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා හැමෝට සරලව පැහැදිලිව තේරුම් කරලා දෙනවා thank you sir ❤

  • @thili-music671
    @thili-music671 9 หลายเดือนก่อน +9

    සර් හොදටම පැහැදිලි කරනවා. බොහොම ස්තුතී❤

  • @thilinaprasanna4894
    @thilinaprasanna4894 9 หลายเดือนก่อน +8

    කියලා දෙන දේ හොඳට තේරෙන විදියට කියලා දෙනව බොහොම ස්තුතියි සර්❤❤

  • @nilanthashehan
    @nilanthashehan 7 หลายเดือนก่อน +3

    අද තමා අයියේ බලන්න පටන් ගත්තේ. ඔක්කොම ටික බලනවා. ඔයාගෙ විඩියෝ හොදයි කියලා ගොඩක් අය Recommend කලා❤❤❤❤❤

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official 5 หลายเดือนก่อน +5

    කියන්න දෙයක් නෑ. Superb brother ❤. නියම teaching ❤

  • @virajcosta5278
    @virajcosta5278 ปีที่แล้ว +8

    Expert teacher for Crypto and Blockchain Technology,
    Appreciate your great work Charuka bro👍❤

  • @Nadeesharanaveera
    @Nadeesharanaveera 23 วันที่ผ่านมา

    නිවේදක හඬකින් මේ කරන සමාජ සේවයට සුබම වේවා! හඬ පාලනය සහ පැහැදිලි කිරීම් ඉතාම අනර්ඝයි ❤

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 ปีที่แล้ว +6

    Charuka Malli 🥰 ආයෙත් මේ කටහඩ ඇහුනම පරණ පාඩම් මතක් වෙනව. සතුටුයි ආයෙම මේවගේ වීඩියෝ වලින් අපේ පොඩි සර් ව දකින්න ලැබුන එකට. සුභපැතුම්. කරන කියන සෑම දෙයක්ම සාරථකත්වයෙන් සාරථකත්වයට පත්වේවා. ජය වේවා...

  • @dulajmadusanka5962
    @dulajmadusanka5962 7 หลายเดือนก่อน +3

    සර් හොදටම කරනවා. මට මෙ වෙනකම් හාම්බෙච්ච හොදම ගුරුවරයා. සාමාජයට මෙකරන මෙහෙයට ගොඩක් පින් ඔබ තුමාට❤

  • @kdtechniquesofficial6153
    @kdtechniquesofficial6153 3 หลายเดือนก่อน +2

    video ekak payakata wada thiyenawanam ona kenek oya wage piliwelata point ekata katgha karanna oneh. Good luck brother. Balan inna asa hithenawa. godak ayata knowledge eka thibbata eka hariyata eliyata dagannai, dennai puluwan podi sochamai loketama inne. Congrates, you're one of em'. ❤

  • @UthumChamila
    @UthumChamila 5 หลายเดือนก่อน +4

    ඇත්තටම ගොඩක් පැහැදිලිව කියල දෙනව ❤ ගොඩක් ස්තූතියි

  • @dulanmalintha6418
    @dulanmalintha6418 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සහ ගොඩක්ම පින් ඔබතුමාට. .සුපිරිම කෝස් එකක්.
    මන් දැන් ඉන්නෙ ප්ලේලිස්ට් එකේ 35 වෙනි වීඩියෝ එකේ.හරියටම spot trading ඉවර වෙලා future trading පටන් ගන්න තැන.නමුත් මන් හිතුවා දැනට spot trading කරන්න.හැමදේම අනාගන්නෙ නැතුව.ඒ නිසා ආයෙ මුල ඉඳන් වීඩියෝ ටික බලන්න හිතුවා ගත්ත දැනුම ආයෙ පොලිශ් කරගන්න.බලන ගමන් නෝට් තියාගන්න ගත්ත පලවෙනි පොත ඉවර වෙන්න පිටු කිහිපයයි තියෙන්නෙ තව 😅❤️
    දෙවතාවක් නෙවෙයි 10 වතාවක් මේ වීඩියෝ බැලුවත් පාඩු නෑ.ඔබතුමාගෙ ඉගැන්වීමේ දක්ශතාව අද්විතීයයි. .දවසින් දවස ඔබට හරියන්න ඕන මේ ලබාදෙන දැනුමට.
    බොහොම ස්තූතියි 🙏🙏

    • @Charuka
      @Charuka  หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි මහත්මය. ඔබතුමා වගේ අවබෝධයෙන් බලන අයට මම උගනවන්නත් කැමති. Future trading වලට හදිසි වෙන්න ඔනිම නෑ. මුලින් ඔය ටික හොඳටම අල්ලගෙන ඉමු.

    • @dulanmalintha6418
      @dulanmalintha6418 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම. ගොඩක් ස්තූතියි රිප්ලයි comment එකට. .ජයවේවා ❤️

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน +1

      Aiye Mkdda future trading kiyanne ❤​@@Charuka Math Ada essralama balanne me video mama koi tikada balanna one dan.😢😢😢 ane rply ekak oneee plz .❤❤❤❤❤

    • @Charuka
      @Charuka  หลายเดือนก่อน +1

      @@rwkwickramarathna මල්ලි future සහ spot දෙකම මේකෙ කියල දෙනව. ඒත future මුලින් කරන්න එපා. පිලිවෙලට ඉගෙන ගෙන ඉන්න. :-මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน +1

      @@Charuka Hari aiye ♥️ Thank You so much ...

  • @user-np8xi8zt2g
    @user-np8xi8zt2g 6 หลายเดือนก่อน +3

    වටිනා සමාජ සත්කාරයක් ..... ස්තුතියි සර් ගග
    ඹබේ දැනුම අප වෙත බෙදාහරින නිසා

  • @shyamalikulasooriya6205
    @shyamalikulasooriya6205 ปีที่แล้ว +10

    සර් හොදට කරනවා.බොහොමත් හොඳට කරනවා .

  • @samanmallikaratne4152
    @samanmallikaratne4152 11 หลายเดือนก่อน +5

    crypto currency ගැන මම දැකපු සරලව කියලා දෙන හොඳම වීඩියෝ එක 👍🙏
    Thank you Charuka

  • @LakshmiManike-n4j
    @LakshmiManike-n4j หลายเดือนก่อน +2

    Aththatama gurumustiyak nathi guruvarayek pararthana karanava hamadama jivithe sarthaka venna kiyala❤❤❤

  • @ThilinaDK
    @ThilinaDK ปีที่แล้ว +11

    Thank you very much for the quality content Mr. Charuka. Keep doing this.❤

  • @Sath9855
    @Sath9855 7 หลายเดือนก่อน +24

    කොයි තරම් හොඳ කෙනෙක්ද දවසින් දවස ඔබට හරි යන්ට ඕන
    ජය

  • @rathnayakarumesh7279
    @rathnayakarumesh7279 6 หลายเดือนก่อน

    අද තමයි මේ ගැන හරියටම දැන ගත්තේ..තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා කියලා හිතුනා.මේ විදියට පැහැදිලි කියලා දෙන එකට බො⁣හොම ස්තුතිය පිරිනමනවා...🙏🙏🙏🙏🙏 හැමෝම මේ විදියට කියලා දෙන්නේ නෑ..ජයවේවා ❤❤❤👍👍👍👍

    • @Charuka
      @Charuka  6 หลายเดือนก่อน +1

      ස්තුතියි , මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @ranjanikusumalatha8135
    @ranjanikusumalatha8135 11 หลายเดือนก่อน +6

    Aeththatama mula idala igena ganna ayata me karana upa karaya ethamath watinawa God bless you

  • @_language.palace_
    @_language.palace_ 3 หลายเดือนก่อน +1

    මේක නම් පිස්සුවක් ... ජයෙන් ජයම වෙන්න ඕනී අය්යේ ❤❤ බොහොම ස්තුතී ඔයාට ❤❤

  • @Rashini..
    @Rashini.. 6 หลายเดือนก่อน +42

    කෝස් කරන්න 30000ක් ඉල්ලනවා😊.තිස්දාහක් තියනවනම් crypto currency පටන් ගන්නෙ නෑනෙ🙂💔

    • @rapbattle2294
      @rapbattle2294 6 หลายเดือนก่อน +3

      එකනම් සිරා කතාව 😒

    • @madushanidissanayaka213
      @madushanidissanayaka213 5 หลายเดือนก่อน +2

      Eka nam aththa

    • @KoreanKella
      @KoreanKella 5 หลายเดือนก่อน +1

      Ekh nm hari🙂නොමිලේ කියලා දෙන karth nh dn 🙂serm ayh salli බලාපොරොත්තු wenw duppath api asranai

    • @sayurunirmal6949
      @sayurunirmal6949 4 หลายเดือนก่อน +2

      ඒකනෙ

    • @vihanga1017
      @vihanga1017 17 วันที่ผ่านมา +1

      30000 ක් තියනවනම් තමා ඔයා crypto පටන් ගන්න ඕනෙ . මෙක වෙලදපොලක් නෙ මේකෙ ඉන්වෙස්ට් කරන්න ඔනෙ .එහෙමත් නැත්තම් ට්‍රේඩ් කරන්න සල්ලි දාන්න ඕනෙ මුලින්ම . මෙක ජොබ් සමානව සසදන්න එපා . මෙකට සතයක්වත් නැතුව ඇවිල්ලා සල්ලි හොයන්න බෑ ජොබ් එකක් වගෙ. හැබැයි ක්‍රිප්ටො කෝස් කාරයන්ට සල්ලි දෙන්න එපා . සල්ලි කොයින් වලට ඉවෙස්ට් කරන්න .

  • @indrawarakagoda
    @indrawarakagoda 8 หลายเดือนก่อน +4

    Your teaching and illustrations are excellent. Thank you sir.

    • @Charuka
      @Charuka  8 หลายเดือนก่อน

      Thank you .සම්පූර්ණ පාඨමාලාව බලන විදිය මෙතනින් :- th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=vBom6U9FiEombCZV

  • @thelife..........3376
    @thelife..........3376 ปีที่แล้ว +7

    බොහෝම ස්තූතියි ඔබට ...! ඇත්තටම හොඳ වැඩක් මේක ...

  • @psybox23
    @psybox23 ปีที่แล้ว +8

    ඉතා වටිනා සමාජ සත්කාරයක්

  • @ishaniedirisinghe6590
    @ishaniedirisinghe6590 วันที่ผ่านมา

    Thank you so much, sir. It was a very interesting video, and it's worth watching to learn the basics of crypto ❤❤❤

    • @Charuka
      @Charuka  วันที่ผ่านมา +1

      thank you for your comment.
      මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @DeshiniAbeyratne-wx6cc
    @DeshiniAbeyratne-wx6cc 6 หลายเดือนก่อน +2

    Wena video ekak balala pissu hadila wage hitiye dan thamai hodatama therune thankyou brother god bless❤

  • @Tharindu_harshana98
    @Tharindu_harshana98 7 หลายเดือนก่อน +5

    Thanks brother! Ada thamai patan gatte video set ekama balanna! Supiriryata kiyala denwa!❤

  • @prasadpalihakkara8037
    @prasadpalihakkara8037 ปีที่แล้ว +4

    Mr. Charuka you are a no one teacher in a cripto field. Super.

  • @bothalagemeenasandamalifer473
    @bothalagemeenasandamalifer473 7 หลายเดือนก่อน +3

    Oya hariyatama meka kiyala denawa, hodata therenawa. Me dewal awankawa kiyala dena oyage channal eka sarthaka wenna one.
    Lankawe hondama chanal ekak wela oya sarthaka wenna one. 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍💐💐💐💐💐💐💐

    • @Charuka
      @Charuka  7 หลายเดือนก่อน

      🙏

  • @ChamiskaMunagama
    @ChamiskaMunagama หลายเดือนก่อน

    ඇත්තටම වීඩියො එක හොදයි ⁣. නොදන්න දෙවල් ගොඩක් දැනගත්ත. ඇත්තටම ගොඩක් ස්තුතියි ❤

  • @p.karuna.aunty9382
    @p.karuna.aunty9382 2 หลายเดือนก่อน +2

    අව්‍රෝරා අස්සෙ ගැහි ගැහි හීතලේ ඉදගෙන අපි ගැන හිතලා... මෙච්චර දුකක් විදගෙන කරන සමාජ මෙහෙවරට රෙක්ස්පෙට් සර් ❤️❤❤❤😢😢😢

    • @pathumshanaka8147
      @pathumshanaka8147 หลายเดือนก่อน +1

      uba thama eliyeda inne

    • @ChathuPerera257
      @ChathuPerera257 หลายเดือนก่อน

      ​@@pathumshanaka8147😂😂😂

  • @Saanchivlogs
    @Saanchivlogs หลายเดือนก่อน

    අද මගේ 1 දවස ඇත්තටම මාර පැහැදිලි විදිහට ඔයාකියලා දුන්න අයියේ තැන්කූ ❤

    • @Charuka
      @Charuka  หลายเดือนก่อน

      . බොහොම ස්තුතියි මල්ලි. පිලිවෙලට පාඨමාලාව බලන විදිය මෙතනින් :- th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=tlO3RYR_CoyCoPFW

  • @ErandaDisanayaka-y6l
    @ErandaDisanayaka-y6l 6 หลายเดือนก่อน +4

    හොදට පැහැදිලි කරනවා ජයවෙවා

  • @PreethikaSureeni
    @PreethikaSureeni 5 วันที่ผ่านมา

    Godak watinawa sir aththatama meka loku udauwak.oyata godak pin❤❤

    • @Charuka
      @Charuka  4 วันที่ผ่านมา

      මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @nethmikavindya2976
    @nethmikavindya2976 6 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනව මෙ විඩියො එක ❤ බොහොම ස්තූතියි 😊❤

    • @Charuka
      @Charuka  6 หลายเดือนก่อน +1

      thank you. මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @ThisaruHansna-gq4se
    @ThisaruHansna-gq4se หลายเดือนก่อน

    අද තමා crypto කියන්නෙ මොකද්ද කියලා හරියටම දැනගත්තෙ
    Thank you sir🎉❤

  • @clothdiaperlk
    @clothdiaperlk ปีที่แล้ว +3

    Niyamai malli...thank you soo much...oyage teaching styl;e ekata thama man asama...Anagatha balaporothtu hithuwatat wada sarthaka wenna subapathanawa

  • @thisumbandara2097
    @thisumbandara2097 5 หลายเดือนก่อน +2

    මං අද පටන්ගත්තේ ❤අයියා නියමට පැහැදිලි කරනවා

  • @dilrukmaheesha3247
    @dilrukmaheesha3247 6 หลายเดือนก่อน +3

    සිරාවටම සුපිරියටම පැහැදිලි

  • @Ashu7781-sk
    @Ashu7781-sk 3 หลายเดือนก่อน +2

    ගොඩක් පිං දියුණු වෙන්න ඕන

  • @chathurarangana9468
    @chathurarangana9468 11 หลายเดือนก่อน +3

    ❤❤❤දිගටම කරන්න, හරිම ආසවෙන් අහන්නෙ

  • @chamindapushpakumara9543
    @chamindapushpakumara9543 9 หลายเดือนก่อน +1

    Anika ada kale hema manussayama mudal wenuwen thama athmayama pawa denawa a atharin oya me karana wede gena godak sathutui a wagema man den vedio tika balagena yanawa eththatama godak hodai thawa thawath ape un godadanna oyata hekiyawa lebenna oni good luck budu saranai

    • @Charuka
      @Charuka  9 หลายเดือนก่อน

      videos play list ekama balagena yanna. telegram group ekak tiyenwa saha ape contact wistra dila tiyenwa idiri videos waladi e gana dala tiyene. okoma balana . thank you

    • @chamindapushpakumara9543
      @chamindapushpakumara9543 9 หลายเดือนก่อน

      Thankyou so much

  • @AroshGimhana-fz5xy
    @AroshGimhana-fz5xy 7 หลายเดือนก่อน +3

    නියමයි. සර් ❤️ good luck

  • @AchalaWedagedara
    @AchalaWedagedara 3 หลายเดือนก่อน +1

    Godak thanks sir.man godak Hoyamin hitiye hariyata egenaganna thanak.godak watinawa.thanks.god bless u

  • @PasinduDushmantha-97
    @PasinduDushmantha-97 4 หลายเดือนก่อน +2

    වීරයෙක් බොසා ඔයා නම් ❤️

  • @codermadushan
    @codermadushan ปีที่แล้ว +4

    Thank you for this high quality free content. 😎

  • @lakshmidissanayaka5316
    @lakshmidissanayaka5316 8 หลายเดือนก่อน +3

    සරලයි හොදට තේරෙනවා
    ❤️🙏

  • @countrylifeshow1302
    @countrylifeshow1302 3 หลายเดือนก่อน +1

    Thank you soo much. ඉතාම පැහැදිලිව කියල දෙනවා.

  • @priyanganipsada1120
    @priyanganipsada1120 ปีที่แล้ว +3

    සුපිරි ලොකු දැනුමක් ලැබූන ස්තූතියි 🎉

  • @chathuwithworld6765
    @chathuwithworld6765 11 หลายเดือนก่อน +4

    වටින ඉගෙනීමක්‌. බොහොම ස්තුතියි 🙏

  • @TA.249
    @TA.249 ปีที่แล้ว +3

    වැඩේ සුපිරි චාරුක අයියා 😋🔥

  • @minimekalaliyanage4950
    @minimekalaliyanage4950 8 หลายเดือนก่อน +2

    Crypto kiyanne මොකක්ද kiyala adathamai dana gaththee . Thanks 🙏 ❤. Kiyala dunna ewa hodatama theruna බුදු සරණයි !

  • @Buddhika1993
    @Buddhika1993 7 หลายเดือนก่อน +4

    Thank you sir godak pin ඔබට basic knowledge aka ada tamai හරියටම ඔලුවට ගියේ 🙏🙏🙏🙏🙏🙏💐💐

  • @upulwijerathna7734
    @upulwijerathna7734 ปีที่แล้ว +1

    Very good explanation. Highly appreciate. Keep it up. I diidn't see anyone as your explanation

  • @dinothshashika7078
    @dinothshashika7078 10 หลายเดือนก่อน +3

    Really Good Sir...Thank You Very Much...🙏❤‍🔥

  • @madhawasubasinghe661
    @madhawasubasinghe661 8 หลายเดือนก่อน +2

    Very informative lesson. Thank You.❤

  • @Yourmentords0925
    @Yourmentords0925 6 หลายเดือนก่อน +3

    supiri bro ada balanna gatte mechchra hoda thanak hambun na❤ puluwannm airdrop ganath aran enna videos .

  • @indikasandaruwa3150
    @indikasandaruwa3150 2 หลายเดือนก่อน

    අද තාමා බලන්ට සෙට් උනේ.
    සුපිරියට කියලා දෙන්වා..❤❤

  • @dilipalakmini4398
    @dilipalakmini4398 6 หลายเดือนก่อน +1

    A very good lesson. Thank you so much Sir.

  • @LahiruLahiru-h9g
    @LahiruLahiru-h9g หลายเดือนก่อน

    Man dan thamai balanne thama tikai baluwe.marama watinwa.hodata therenwa.

  • @pubudujayaschi8040
    @pubudujayaschi8040 4 หลายเดือนก่อน +5

    Godaak pin sir🙏🥺❤️Kiri uthurannama hariyanna one 🙏❤️

  • @geeth739
    @geeth739 ปีที่แล้ว +3

    බොහෝම වටිනා වැඩක් ,❤

  • @niroshini15
    @niroshini15 9 หลายเดือนก่อน +3

    ඔබේ සමාජ මෙහෙවර ට ගෞරවය 🙏🏾

  • @LakshanGurusinghe93
    @LakshanGurusinghe93 2 หลายเดือนก่อน +1

    good job brother
    mamath ada idanma cripto igenaganna hithuwa
    thank you

  • @AkilaMaduranga-r7t
    @AkilaMaduranga-r7t 6 หลายเดือนก่อน +2

    නියමයි බොක්කටම වදින්න කියල දෙනවා

  • @danushkamahesh9741
    @danushkamahesh9741 17 วันที่ผ่านมา

    ගොඩක් ස්තූති සර් ❤🙏 හොදට තේරුනා පාඩම

    • @Charuka
      @Charuka  17 วันที่ผ่านมา

      මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @HasiniMadhusikaWathuliyadda
    @HasiniMadhusikaWathuliyadda หลายเดือนก่อน

    මත් දැන් තාමයි ජොයින් උනේ ඇත්තට ගොඩාක් පැහැදිලි කියලා දෙන විදිහ

  • @LifeofLOFI4273
    @LifeofLOFI4273 ปีที่แล้ว +4

    Thank you so much Mr. Charuka❤

  • @deshanjaleesenewirathna5586
    @deshanjaleesenewirathna5586 หลายเดือนก่อน

    Social media hama ekakama girls la crypto treding karala achievments walata gihin thiyanawa godak kal idala...habai course thamai godakm thiyenne karanna asawen hitiye..me vedio tika godak wadagath wei kiyala hithenwa thank you ❤️

    • @Charuka
      @Charuka  หลายเดือนก่อน

      social medea wala dakina dewal walin motivate wenna epa godak ewa marketing. mula idan igena gena tamanta galapenwada kiyala balala use karanna. mula idan balana widiya :- th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb

    • @deshanjaleesenewirathna5586
      @deshanjaleesenewirathna5586 หลายเดือนก่อน

      @@Charuka Ow aththa godak thiyenne course walata marketing..E nisamai asawa thibunath nokara hitiye..Igena gan nathuwa kisi deyak karanna bhne..Thank you mehema nomile danuma laba dena ekata.❤️

  • @nuwanmadusanka8401
    @nuwanmadusanka8401 3 หลายเดือนก่อน +2

    Niyamayi ayye .👍

  • @ishanisaku8693
    @ishanisaku8693 7 หลายเดือนก่อน +1

    Good lesson. Even child can understand. Tn sir❤

  • @rohaninsu
    @rohaninsu ปีที่แล้ว +2

    Very good lesson. Wish u all the best.

  • @ukd2030
    @ukd2030 6 หลายเดือนก่อน +1

    It is a great video bro many thanks super explanation 👍

  • @chathupaupamal1570
    @chathupaupamal1570 25 วันที่ผ่านมา +2

    1:03:07 දැන් බලන්නෙ💝

  • @priyankarawijerathne483
    @priyankarawijerathne483 ปีที่แล้ว +3

    Superb voice and teaching

  • @sikuruliya77
    @sikuruliya77 5 หลายเดือนก่อน +1

    Thank you very much great explain 🍀

  • @S.M.SewwandiSubasinghe
    @S.M.SewwandiSubasinghe 3 หลายเดือนก่อน +1

    Godak hodai sir kyl dena vidha hodata thernwa🙏

  • @Sadara_Dewmini
    @Sadara_Dewmini 3 หลายเดือนก่อน +8

    ඉගෙන ගන්න වයසේ කෙනෙක්ට trading කරන්න පුලුවන්ද mobile phone එකෙන්