Future Trading - Part 01 | Sinhala | 36th Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Funding Rates වලට සම්බන්ධ වීඩියෝව :- • Funding Rates in futur...
    Download Money Management EXCELL:- shorturl.at/ilMS9
    මෙම වීඩියෝව Cryptocurrency , Blockchain Technology & Trading සම්බන්ධව සම්පුර්ණයෙන්ම ඔබට නොමිලේ ඉගැන්වීමට මා විසින් නිර්මාණය කර ඇති පාඨමාලාවේ 36 වන විඩියෝවයි
    මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
    • Free Cryptocurrency & ...
    Advaced trading පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍යනම් අපගේ Whatsapp අංකයට (076 97 97 997) විස්තර ඉල්ලා පණිවිඩයක් එවන්න.
    එයට සම්බන්ධ වීමට ඔබ මෙම youtube නාලිකාව හරහා නොමිලේ ලබාදී ඇති පාඨමාලාව සම්පුර්ණ කර තිබිය යුතු වේ .advanced trading පාඨමාලාවේ උගන්වනේ Elliott Wave , SMC , Harmonic pattern සහ Wyckoff වැනි advanced theory වන අතර ඒවා trading සඳහා අත්‍යවශ්‍ය නොවේ. නමුත් එම පාඩම් ඉගෙනීමෙන් ඔබගේ දැනුම තවත් වැඩි කරගත හැක. වෙළඳපොල ගැන වෙනස්ම කෝණ වලින් මනා අවබෝධයක් ලබාගත හැක . :-
    Elliott wave ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම මෙසේ TH-cam හරහා ඔබට නැරඹිය හැක. :- • Elliott Wave theory - ...
    BINANCE ගිණුම සාදන ලින්ක් එක
    මෙම ලින්ක් එක හරහා Register විමෙදී ඔබ ඉදිරියෙදි Trade කරන විට Trading Fee එක 10% කින් අඩු වේ
    BINANCE account opening link with 10% discount for trading fee: - accounts.binan...
    or use this ID :- SZET8AI4
    ZIGMAVERSE අපගේ නිළ,
    🔰Telegram චැනලය :- t.me/zigmaverse
    🔰 වෙබ් අඩවිය :- zigmaverse.com/
    🔰 Facebook ගිණුම :- / zigmaverse
    🔰 Twitter ගිණුම :- / zigmaverse
    🔰 Tiktok ගිණුම :- / zigmaverse
    #freecourse #freetradingcourse #freetradingtips #crypto #futuretrading
    Disclaimer:- Please note that I am not a financial advisor, and every video is for educational purposes only. I am sharing my personal knowledge and opinions, which should not be relied upon as financial advice. It is always crucial to do your own research before making any investment decisions. Please understand that investing involves risk, and only invest what you can afford to lose. The information provided is not a substitute for professional financial advice.
    key words :- futures trading sinhala,future trading on binance,trading sinhala,spot trading sinhala,future trading live,binance trading sinhala,spot trading binance sinhala,future trading,futures trading,binance sinhala,binance futures trading,account sinhala,futures tutorial,cryptocurrency sinhala,investment sinhala,spot trading,wallet sinhala 2022,crypto trading,binance trading,bitcoin wallet,cryptocurrency news,cryptocurrency,charuka weerakkody,zigmaverse

ความคิดเห็น • 168

  • @Charuka
    @Charuka  11 หลายเดือนก่อน +11

    මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
    th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb
    advaced trading පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍යනම් අපගේ Whatsapp අංකයට (076 97 97 997) විස්තර ඉල්ලා පණිවිඩයක් එවන්න.
    එයට සම්බන්ධ වීමට ඔබ මෙම youtube නාලිකාව හරහා නොමිලේ ලබාදී ඇති පාඨමාලාව සම්පුර්ණ කර තිබිය යුතු වේ .advanced trading පාඨමාලාවේ උගන්වනේ Elliott Wave , SMC , Harmonic pattern සහ Wyckoff වැනි advanced theory වන අතර ඒවා trading සඳහා අත්‍යවශ්‍ය නොවේ. නමුත් එම පාඩම් ඉගෙනීමෙන් ඔබගේ දැනුම තවත් වැඩි කරගත හැක. වෙළඳපොල ගැන වෙනස්ම කෝණ වලින් මනා අවබෝධයක් ලබාගත හැක . :-
    Elliott wave ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම මෙසේ TH-cam හරහා ඔබට නැරඹිය හැක. :- th-cam.com/video/ppFNi885G3s/w-d-xo.htmlsi=LKthCCIlP9MimsV4

  • @thusarawijekoon7266
    @thusarawijekoon7266 19 วันที่ผ่านมา +1

    වීඩියෝ නම් බලල තියෙනවා මේ වගේ සරලව පැහැදිලි කරන වීඩියෝ එකක් ඇත්තටම බැලුවේ අද තමයි, ඔබතුමාට පින් සිද්ධ වෙනවා මේ කරන වැඩේට ජයෙන් ජය වේවා

    • @Charuka
      @Charuka  13 วันที่ผ่านมา

      මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @VisionHomesMIGARA
    @VisionHomesMIGARA 11 หลายเดือนก่อน +25

    මම දැනට බලපු හොදම video එක. ඇත්තටම සුපිරි. අවශ්‍ය තැන් ඔක්කොම වගේ කෙටියෙන්ම cover වෙනවා. ජය වේවා.👍👍👍

  • @MyLankappc
    @MyLankappc ปีที่แล้ว +16

    මේ සම්බන්දව වෙන වීඩියෝ බලන්න හිතෙන්නෑ. හරිම පැහැදිලිව කියල දෙනව ස්තූතියි👍🔥🙏

  • @harshailangasinghe7256
    @harshailangasinghe7256 4 หลายเดือนก่อน +6

    ගොඩාක් ස්තූතියි සර්.
    හැම දෙයක්ම සරලව නොමිලේ කියලා දෙන එකට සර්ට කවදාවත් වරදින්න එපා.

  • @Dasanayaka21
    @Dasanayaka21 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් 🍃😌

  • @UpulWijerathna-l7z
    @UpulWijerathna-l7z 10 หลายเดือนก่อน +7

    මම ගොඩාක් අයගේ videos බලලා තියෙනව. නමුත් ඔබ තමයි හොදම ගුරුවරයා.

    • @sithija8527
      @sithija8527 หลายเดือนก่อน

      අනිවා අනිවා The Best 🔥🔥🔥👍

  • @nisansishamalka9739
    @nisansishamalka9739 หลายเดือนก่อน +1

    Godak dewal igena ganna puluwan sirgen thank you sir❤

  • @chamara.asanka2012
    @chamara.asanka2012 7 หลายเดือนก่อน +1

    මම spot trading කරන්න දැනගෙනහිටියත් futures කරන්න දන්නෙ නැතිව හිටියේඑ ඒත් ඔයාගෙ මේ වීඩියෝ එක නිසා future ඉගෙන ගත්තා ඔයාට ගොඩක් පිං

  • @upulwijerathna7734
    @upulwijerathna7734 ปีที่แล้ว +3

    Me mesg eka daana welawa wenakota obata 12.5k grow wela thiyena. Mamath obage free lessons okkoma balana nisa nanath eya dajala gidak sathutu wenawa. Mokada oba mata hambauna hodama nirloobee guruwaraya nisa. Obata jaya wewa.

    • @Charuka
      @Charuka  ปีที่แล้ว

      🙏♥️

  • @sanjeewasanth4003
    @sanjeewasanth4003 8 หลายเดือนก่อน +1

    සුපිරියට ඔලුවට දානවා මම මුල ඉදලම බැලුවා ඇනලැස් මම කරන්න දන් නැතුව හිට් යෙ මෙ පාඩම් වලින් මම හරියට ඉගෙනගත්තා ම්❤❤❤ම්

  • @ajithhewagama5981
    @ajithhewagama5981 หลายเดือนก่อน +1

    pahadiliwa saralawa kiyala denawa thank you sir

  • @sumithweerasinghe1359
    @sumithweerasinghe1359 11 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලිව කියලා දෙනවා❤❤

  • @vipulPereraArunashantha
    @vipulPereraArunashantha ปีที่แล้ว +4

    very clear , easy to understand and I got cleared most of the grey areas. Thank you Charuka !

  • @songslower4292
    @songslower4292 หลายเดือนก่อน +1

    Super❤🎉

  • @UpulWijerathna-l7z
    @UpulWijerathna-l7z 10 หลายเดือนก่อน +1

    ඔබගේ ඉගන්ව්ම ඉස්තරම්. ඔබට ජය

  • @DeepaniAsd
    @DeepaniAsd ปีที่แล้ว +5

    Excellent good job

  • @piyankaragekamaljayaweera813
    @piyankaragekamaljayaweera813 7 หลายเดือนก่อน +1

    Good lesson..ජයවේවා !❤❤

  • @renukajayasinghe3368
    @renukajayasinghe3368 ปีที่แล้ว +3

    Excellent Crypto Mentor...🙏

  • @chamaramunasinghe6460
    @chamaramunasinghe6460 6 หลายเดือนก่อน

    Future trading best course i have been ever seen❤

  • @Sanka12345.....-----
    @Sanka12345.....----- 2 หลายเดือนก่อน +1

    Thanks sir

  • @amerasinghei.k.1227
    @amerasinghei.k.1227 8 หลายเดือนก่อน +1

    ඔබට ස්තූතියි 🙏🙏🙏

  • @thikshanaravidu2753
    @thikshanaravidu2753 ปีที่แล้ว +2

    Sir mn video eka balanawa thank you sir hoyala dunnata ❤️

  • @computerworld6648
    @computerworld6648 3 วันที่ผ่านมา

    හොඳ video එකක් මෙික
    Cross used කරල found එක manage කරල three to five trade කරන විඳිය කියල කියල දෙන්න.

    • @Charuka
      @Charuka  2 วันที่ผ่านมา

      මේක සම්පූර්ණ පාඨමාලාවක future trading වලට අදාල වීඩියො එක. සම්පූර්ණ පාඨමාලාව බලන්න හැමදේම කියල දීල තියෙනෙ. මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @dilshanthilina1609
    @dilshanthilina1609 ปีที่แล้ว +1

    කන හරහා මොලයට. superb

  • @user-pp6ih5vf8o
    @user-pp6ih5vf8o ปีที่แล้ว +2

    Actually very clear lesson. Thank you malli.

  • @anuradissanayake5000
    @anuradissanayake5000 9 หลายเดือนก่อน

    thank you ... aduren eliyata yanna me lessons tika jeevithetama labunu watinama giftekak, ❤❤❤

    • @Charuka
      @Charuka  9 หลายเดือนก่อน

      Thank you for watching . sampurna course eka balana widiya metnin :- th-cam.com/video/ZAB183bQXLE/w-d-xo.htmlsi=gvbrl6u3VAUOJdjn

  • @KasunRandika-z7e
    @KasunRandika-z7e 18 วันที่ผ่านมา

    Niyamai පැහැදිලි රායිට් 😂

  • @MyLankappc
    @MyLankappc ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි🎉🎉🎉👍🔥🙏

  • @upulwijerathna7734
    @upulwijerathna7734 ปีที่แล้ว +4

    Obala me video balala attatama deyak laba gannawanam nirloobiwa mohuwa subscribe karala like karanna. Apita me welawe ape guruwaraya venuwen denna puluwan thutu padura echcharae.

  • @Madhawasajith-c9z
    @Madhawasajith-c9z 11 หลายเดือนก่อน +2

    Thanks sir 👍👍👍

  • @YT_best1
    @YT_best1 4 หลายเดือนก่อน +1

    Tnx❤

  • @r.m.athulabandara5661
    @r.m.athulabandara5661 ปีที่แล้ว +1

    The explanation is very good. Thanks.💐

  • @cdqdata
    @cdqdata 7 หลายเดือนก่อน

    Great video man. no body did this in other languages

  • @pradeepkumara9543
    @pradeepkumara9543 หลายเดือนก่อน

    Thanks ❤

  • @Amali-beautiful-story
    @Amali-beautiful-story 6 หลายเดือนก่อน +1

    Excellent ❤

  • @imeshnuwanga4992
    @imeshnuwanga4992 6 หลายเดือนก่อน

    Superb.Thanks a lot for your great service.

  • @LakshithaPiuman
    @LakshithaPiuman 9 หลายเดือนก่อน +1

    ❤❤👌niyamay sir ❤️

  • @dahamsewanasadahamnikethan9645
    @dahamsewanasadahamnikethan9645 ปีที่แล้ว +1

    ඇත්තටම future සම්බන්ධ ඉගෙන ගැනීමේ ඕනකම ඉතා හොදින් තියෙනවා. නමුත් මම කැමතිම spot trading ක්‍රමයයි.මෙය ඉගෙන ගැනීමට ඉතාම රුචි නමුත් කරන්නට කැමති Spot trading විදියයි. නමුත් Future සම්බන්ධ සියල්ල ඉතා හොදින් පැහැදිළි කර ගන්න ඉතාම කැමතියි.

  • @artworldsl3561
    @artworldsl3561 6 หลายเดือนก่อน

    Harima pahadili...!
    Thank you
    🙏🏾

  • @Tsssdggdfft
    @Tsssdggdfft ปีที่แล้ว

    Aththatama niymiii sir mge thibba godk prshna visduna❤

  • @sarathhettiarachchi2094
    @sarathhettiarachchi2094 8 หลายเดือนก่อน

    Excellent... Thank you Charuka

  • @athulawickramanayake9174
    @athulawickramanayake9174 ปีที่แล้ว +2

    Good video thanks 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nilanthajayasekera
    @nilanthajayasekera 11 หลายเดือนก่อน

    Thank you very much sahodarayaa.... supiriy.. Great....

  • @Motivationlife984
    @Motivationlife984 7 หลายเดือนก่อน

    Very valuable lesson and I've very recently caught up on your channel and started to watch them from the bigging... Can you just explain how to do order reverse on Futures trading when I'm trading on the phone ?

  • @NilanthaEkanayake-gl3vd
    @NilanthaEkanayake-gl3vd 2 หลายเดือนก่อน

    Thanks good lesson.🙏

  • @ishanudesh8813
    @ishanudesh8813 ปีที่แล้ว +1

    Godk nodanna dewle danagata thq ayye

  • @Saveus1111
    @Saveus1111 5 หลายเดือนก่อน

    Sirawata matath wechcha hemadema oya wage bro bokkenma kiyala denawa thank ❤

  • @vishmithathma5485
    @vishmithathma5485 11 หลายเดือนก่อน

    Thank you for the valuable lesson!

  • @liyanadodew9964
    @liyanadodew9964 5 หลายเดือนก่อน

    Good lesson sir...keep it up❤‍🔥

  • @donadi9848
    @donadi9848 ปีที่แล้ว +1

    නියමයි අයියා 👍🏽

  • @nihaldharmarathna5222
    @nihaldharmarathna5222 11 หลายเดือนก่อน

    thank you dear your guidance and teaching matherd

  • @goldenmoney2244
    @goldenmoney2244 5 หลายเดือนก่อน

    💯 clear 👌 Thanks a lot

  • @malagunasekara6998
    @malagunasekara6998 9 หลายเดือนก่อน

    Very good video .Thank you very much.

  • @DanumaAbiyasa
    @DanumaAbiyasa 8 หลายเดือนก่อน

    niyamai ayye supiriyatama therenava 🥰🥰

  • @senakapanvilathennas1492
    @senakapanvilathennas1492 10 หลายเดือนก่อน

    Nice explanations. Thanks

  • @sithija8527
    @sithija8527 หลายเดือนก่อน

    සර් මේකනේ පාඨමාලාව ...!❤️👍💪

    • @Charuka
      @Charuka  หลายเดือนก่อน

      @@sithija8527 සම්පූර්ණ මුල ඉදන් බලන විදිය :-
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=qK8K10ZI8XSkiQBq

    • @sithija8527
      @sithija8527 หลายเดือนก่อน

      @@Charuka sir මුදල් ගෙවලා පාඨමාලාවන් කරලා ප්‍රශ්නයක් ඇහුවාම පිළිතුරක් ලැබුනේ ගොඩක්ම කල් ගිහින්. Support team සමහරු phone ඉස්සුවේ නෑ. නමුත් සර් ඔබතුමා කියන්නේම "වැඩකාරයට බොරු බෑ" කියන කතාවේ තහවුරුවයි. ඒ නිසයි මං සර්ට මල් පොකිරක් 💐 හා වන්දනා කරන 🙏 සංකේතයන් එවන්නේ.

    • @Charuka
      @Charuka  หลายเดือนก่อน

      @@sithija8527 බොහොම ස්තුතියි ඔබේ comment එකට ♥️

  • @lakshmansurendra9910
    @lakshmansurendra9910 ปีที่แล้ว +1

    Excellent 👌👌👌👌

  • @dondulipjayasuriya2183
    @dondulipjayasuriya2183 4 หลายเดือนก่อน

    Thank you very much

  • @sampathchanaka1799
    @sampathchanaka1799 5 หลายเดือนก่อน

    Supiri❤❤❤ niymetama kiyla dunna

  • @ajithkumara9090
    @ajithkumara9090 7 หลายเดือนก่อน

    Thanks patan gatta good job

  • @indikajayaweera5656
    @indikajayaweera5656 ปีที่แล้ว +1

    Very good explanation. Thanks 🎉

  • @dhananjayapathirathna283
    @dhananjayapathirathna283 6 หลายเดือนก่อน

    Good lesson

  • @snmusic9073
    @snmusic9073 ปีที่แล้ว

    Marama pahadili kiyala dena widiha❤❤❤

  • @shalikaabeyrathne2498
    @shalikaabeyrathne2498 11 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @nalinwajiraweera3815
    @nalinwajiraweera3815 7 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤

  • @CuddlesLane
    @CuddlesLane 8 หลายเดือนก่อน

    Thank You !!

  • @rasikadealwis4723
    @rasikadealwis4723 11 หลายเดือนก่อน

    superb charuka malli

  • @sathishchandradesilva69
    @sathishchandradesilva69 10 หลายเดือนก่อน

    ❤ Excellent

  • @user-jv9xg4ji5z
    @user-jv9xg4ji5z 7 หลายเดือนก่อน

    Thank you

  • @sunethseranga7322
    @sunethseranga7322 8 หลายเดือนก่อน

    Verry clear❤

  • @Akcent-Pasindu123
    @Akcent-Pasindu123 7 หลายเดือนก่อน

    Perfect ♥️✨😊

  • @inidujeewana3899
    @inidujeewana3899 6 หลายเดือนก่อน

    Thank u brother

  • @santhadharmapriyadanthanar1109
    @santhadharmapriyadanthanar1109 8 หลายเดือนก่อน

    future trading is interesting

  • @chamaramunasinghe6460
    @chamaramunasinghe6460 หลายเดือนก่อน

    Recommend this channel for who want to learn about crypto A-Z❤

  • @priyadarshanijayathilaka1818
    @priyadarshanijayathilaka1818 7 หลายเดือนก่อน

    Superb❤

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 11 หลายเดือนก่อน

    Thanks

  • @KUBIYAant
    @KUBIYAant ปีที่แล้ว

    පට්ට..

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j 11 หลายเดือนก่อน

    Supiriyak ❤

  • @purelove2575
    @purelove2575 11 หลายเดือนก่อน

    Super aiya❤

  • @PRSW-vb8gr
    @PRSW-vb8gr 4 หลายเดือนก่อน

    Hey brow! Much appreciated!! ❤️❤️

  • @user-cq3uq3jq2m
    @user-cq3uq3jq2m 15 วันที่ผ่านมา

    අද පළවෙනි වතාවට ඉගෙන ගන්න ආවෙ ටික් ටොක් එකෙ මල්ලි කෙනෙක් ඔයාව සම්බන්ධ කලෙ

    • @Charuka
      @Charuka  13 วันที่ผ่านมา

      මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @boothalagedushantha616
    @boothalagedushantha616 ปีที่แล้ว +2

    Yes

  • @hewagegunarathna9171
    @hewagegunarathna9171 8 หลายเดือนก่อน

    Good

  • @Vindynbuddi1987
    @Vindynbuddi1987 3 หลายเดือนก่อน

    Sell krnne market eka up wedi neda.. market eka down wedi buy krnna neda oni

  • @gihanmello7222
    @gihanmello7222 6 หลายเดือนก่อน

    nice video

  • @ThreeSistersSLGayan
    @ThreeSistersSLGayan 11 หลายเดือนก่อน

    ❤❤❤ thanks

  • @lahiruprabath6102
    @lahiruprabath6102 9 หลายเดือนก่อน

    Supiri dayal ekak varadinna epa🙂

  • @tharangaperera3913
    @tharangaperera3913 5 หลายเดือนก่อน

    Binance karanawa kiyana ekei spot/ future trading athara wenasa mokakda??

  • @SumithPremasiri-th8ld
    @SumithPremasiri-th8ld หลายเดือนก่อน

  • @danaraja9062
    @danaraja9062 7 วันที่ผ่านมา

    Spot trading and future trading කියන්නේ එකක්ද දෙකක්ද මොකක්ද වෙනස

    • @Charuka
      @Charuka  7 วันที่ผ่านมา

      @@danaraja9062 දෙකක්. මේ වීඩියො එක බැලුවද. වෙනස කියනවනෙ?
      මේක සම්පූර්ණ පාඨමාලාවක්. Spot trading සහ future දෙකම උගන්වනව. මුල ඉදන් බලන්න.
      මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
      th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb

  • @mohamedarshad6455
    @mohamedarshad6455 3 หลายเดือนก่อน

    Ayye mata isolated binance app eke enna ayya ai eh??

  • @boothalagedushantha616
    @boothalagedushantha616 ปีที่แล้ว

    Thanks sir

  • @virajranaweera6961
    @virajranaweera6961 11 หลายเดือนก่อน

    ඔව් ඇත්තටම

  • @yasassriperera2335
    @yasassriperera2335 5 หลายเดือนก่อน

    Sir, 1:22:30 තැනදි කියන Future වලදි Market order එකක් දැම්මහම අපේ order එක Run වෙද්දි අපි trade close කරකන් අපිට Loss or profit වෙන්නෙ නැද්ද..? එ කියන්නෙ අපි Future limit වලදි short trade එකක් දැම්මහම market එක unexpectedly up උනොත් loss වෙනවනෙ.. ඒක අපි බලන් ඉදලම Close කරන්න ඕනෙද. අන්න ඒ වගේ Market Order එක profit or loss වෙන්නෙ කොහොමද කියල Explain කරල දෙන්න.. 🙏

    • @Charuka
      @Charuka  5 หลายเดือนก่อน

      comment eken teruna widiyta obathuma therum aragena thiyenwa waradi wage penne. etanadi mama kiyane market order ekak damama eka ewelema open wenwa market eke. eka aniwaren loss or profit wenwa. oyala closs krat natat wrong direction giyot oya loss wenwa. right direction giyot oyata profit ekk gna puluwn. namut limit waladi limit eka open wenkl mukut wene na. me gana hri awabodyk ganna me orders gana krna padam 3 balanna. me patamalawa mula idnma follow krna kilai mama kiyanne. mokada step by step ugannala tiyene. mula idn baluwot okoma pahadili wei. me video 3 hari balanna :-
      1 :- th-cam.com/video/Hpg-6l8s4eE/w-d-xo.htmlsi=EO29z674w69cgoGp
      2 :- th-cam.com/video/u0NG4C9zCz0/w-d-xo.htmlsi=ybUdDyG85fcBTDM2
      3:- th-cam.com/video/rGNrQjJiAQg/w-d-xo.htmlsi=hZsfPLZ9SIaw6zOY

    • @yasassriperera2335
      @yasassriperera2335 5 หลายเดือนก่อน

      @@Charuka thanks Sir 🙏 මම මුල ඉදලම පාඨමාලාව බලාගෙන අවේ.. future එකේ Market order එක ගැන කියල දෙන එක පොඩ්ඩක් අපැහැදිලි උන්න..

    • @Charuka
      @Charuka  5 หลายเดือนก่อน

      mta whaatsapp ekak danna godak apahadilinm mn voice ehekin explain krnm. comment wlin liyanna amarui. meka ss krla mta whatsapp ekk dana :- 077 95 37 124

  • @dewmidewmi-hh3re
    @dewmidewmi-hh3re 26 วันที่ผ่านมา

    😊

  • @mylikefootwear9948
    @mylikefootwear9948 8 หลายเดือนก่อน

    🎉 good job. Supiri❤

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 ปีที่แล้ว +1

    Desktop computer එකක් නැතුව
    Smartphone එකෙන්
    Future trading කරන්න
    trading view App smartphone එකෙන්
    අමාරු නේද?

    • @Charuka
      @Charuka  ปีที่แล้ว

      Pc ekak tinwanm lesi. Practice unahama phone eken amaru na.

  • @buddhikawickramasinghe5174
    @buddhikawickramasinghe5174 11 หลายเดือนก่อน

    supiri

  • @FakeNumber-b6p
    @FakeNumber-b6p 21 วันที่ผ่านมา

    hoda signal group ekak thiyana kenek dennako