කඩුවෙල වසන්ත ඇතුලු සත් දෙනෙකු සමූල ලෙස ඝාතනය කලේ කරාටි ධම්මික විසින්ද.? එහි මහා මොළකරු කවුද.?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 708

  • @Chandrajith100
    @Chandrajith100 ปีที่แล้ว +105

    රෑ බලනව කියලා හිතුනට නෝටිෆිකේශන් ආවයින් පස්සෙ ලන්ච් බ්‍රේක් එකේම බලලා දෑම්මා මේක, මරු වීඩියෝ එක හෑමදාම වගේ, දන්න විදිහට කඩුවෙල වසන්තට වෙඩි තිබ්බ කව් රුවත් අද ජීවතුන් අතර නෑ, මම දෑන් ඉන්න බත්තරමුල්ලෙ ගොඩක් අය කඩුවෙල වසන්තව පෞද්ගලිකව දන්නවා, ඔයා අර කලින් දාපු ෆොටො එකත් බුද්දදාස පෝයක් දවසක සිල් සමාදන් කරවල කට්ටිය කරපු වෑඩසටහන මිනිහම කාලෙකට පස්සෙ ලන්කාදීප ඉරිදා පත්තරේට ලිව්ව ලිපියක්, කරාටේ ධම්මික පස්සෙ සෙට් උනේ දුමින්ද සිල්වට, දන්න අය දන්නවා ඒක, පස්සෙ බාරත ලක්ශ්මන් මෑරුව එකෙන් සුදු වෑන් එකක ගියා පස්සෙ කාලෙක අදත් උන දේ දන්නෙ නෑ, එක අතකින් හරි පව් වසන්ත, කරාටේ දම්මිකගේ කරාටේ එවෙන්ට් වලට වලට ගිහින්, උදව් කරලා, අන්තිම කන්න දීපු අත හපා කෑවේ, ඔය සිගරට් වෑන් එක හොරකන් කරපු රනාලේ සිද්දියෙන් පස්සෙ, පොලිසියේ කෙනෙකුත් මෑරුවා අහින්සක ආයුදවත් අතේ නෑතුව සිද්දිය දෑකලා දුවන් ආව, කරාටේ දම්මික, ඔය සිද්දියෙන් පස්සෙ තමා වසන්ත දම්මික අවසාන වරෙන්තු දුන්නේ. ඊට කලින් දම්මික ඉස්සර උනා, සෑහෙන තව කතා තව උනා, ඔයා කිව්ව විදිහට කඩුවෙල් සෙට් එක හොරකන් කරලා, පජාති වෑඩ නෑ කවදාවත්, ඒවට විරුද්ද උන එක තමා මුල ඒකට, පුලුවන් නම් රුවන් ඩෙෆ්ලා අනිත් අය දම්මිකට සෙට් උන විදිහත් ලියන්න, ඒ කොටස මම දන්නෙත් නෑ 2002 O/L අවුරුද්දෙ යාලුවො එක්ක එකම එක සෑරයයි රෑක වෙසක් බලන්න ගිහින් ඊලග දවසෙ ගෙදර ආවෙ, එදා තමා ඕක උනේ, ඒක නිසා කවදාවත් අමතක නෑ ඔය සිදුවීම මට!!! Thanks a lot for these as always!!!

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +15

      ස්තුතියි ඔබට.
      හොද පැහැදිලි කිරීමක්. අනිවාර්යයෙන් මම කරන්නම් වැඩසටහනක් ඒ පිලිබදව ❤❤🙏

    • @valuables
      @valuables ปีที่แล้ว +1

      Karate dammika kawadda ban duminda Silva ekka hitiye

    • @surangaranaweera3034
      @surangaranaweera3034 ปีที่แล้ว +3

      Deta ඉවරයි කතාව මැද්දි අදින හන්ද

    • @thathsaranimendis9171
      @thathsaranimendis9171 ปีที่แล้ว +2

      2oo3 වෙසක් දවසේ

    • @Chandrajith100
      @Chandrajith100 ปีที่แล้ว

      @@thathsaranimendis9171 2002

  • @isuusammani9710
    @isuusammani9710 ปีที่แล้ว +39

    කඩුවෙල ඉස්සර ඕන රෑක ගැනු ලමෙක්ට තනියෙන් ඉන්න පුළුවන්ලු. කිංස්ලි ටී වික්‍රමරත්න ක්‍රීඩාංගනය හදන්න මුල් වුණෙත් මෙයා.බෝමිරිය ලොකු ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්ට ගොඩක් ගරු කළාලු නේද. කඩුවෙල මෙතනට දියුණු වුනා නම් දියුණු වෙන්න ප්‍රධාන හේතුවක් මෙයා. දේශපාලනය කරන අයගෙන් හම්බ කරනවා වෙනුවට එයා කළේ ගම හදපු එක. බෝමිරිය ඉස්කෝලේ පිටිපස්සේ තාප්ප හැදුවෙත් මෙයා ගානේ. ඒ වගේ ගොඩක් කතා අහල තියනව. අපරාධ හොඳ මනුස්සයෙක් හිටියා නම් සමහර විට මෙහෙ නගරාධිපති වෙන්නත් තිබ්බා.අදටත් එ නෑදෑයෝ පට්ටිය වත්තේ ඉන්නවා

    • @chathurangakariyawasam3993
      @chathurangakariyawasam3993 5 หลายเดือนก่อน +1

      Ekenma nagaradhipathi wenawa

    • @TtrSirisena-kb6uo
      @TtrSirisena-kb6uo 2 หลายเดือนก่อน

      API chuti kale indalama dekka kenek Raja ayya wasantha ayya kaduwelata deviyek

  • @pathiranageroshan7492
    @pathiranageroshan7492 ปีที่แล้ว +6

    වසන්ත කියන්නේ..හොද කොල්ලෙක්..සමාජය නිසා නොමග ගිය චරිතයක්...වැරදි කෝට්යක් තිබිබත්..හොද මිනිහෙක්..

  • @nuwanthushara6226
    @nuwanthushara6226 ปีที่แล้ว +127

    කතාවටදැනගෙන හිටියට සුදානම මදි...පෙලගැස්ම දුරුවලයි...හරියට සුදාමින් ඉදලා වැඩ සටහන් ඉදිරිපත් කරන්න...එතකොට ගොඩක් ලස්සනයි.

    • @suditharangana1994
      @suditharangana1994 ปีที่แล้ว +9

      හරියට හරි මමත් ඕකම දාන්න තමයි හැදුවේ

    • @udarakandy
      @udarakandy ปีที่แล้ว +8

      හරියට හරි. මේලෝ රහක් නෑ පිස්සු ඩයල් එකක්😂😂

    • @thushanthadabare230
      @thushanthadabare230 ปีที่แล้ว +2

      🙏👍

    • @bestscenes7038
      @bestscenes7038 ปีที่แล้ว +17

      ඉපදුණ වෙලාවේම ඇවිදපු තුන් දෙනෙක් 😂

    • @danushkadesilva9376
      @danushkadesilva9376 ปีที่แล้ว +7

      එතකොට චමුදිත වගේ පෙලගස්සලද කියන්න ඕන 😂

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 ปีที่แล้ว +27

    තරිඳු ඔයා කරන මේ කැප කිරීමට සහ මහන්සි යට ඔයාට වටිනාකම්ක් ලැබෙනවාමයි....ගොඩාක් ස්තූති

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට ❤❤🙏🙏

    • @niroshankarunarathne
      @niroshankarunarathne ปีที่แล้ว

      Kate Dammeka marnne kuda

    • @Sawo-500
      @Sawo-500 4 หลายเดือนก่อน

      ​@@tharindufernandokotiyaofficialඅයියෙ ප්‍රියන්ති නැද්දයි, එයාගෙ දුවයි දැන් මොකද කරන්නේ

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว +5

    එළකිරි තරිදු.... නියමයි.... ඔහොමම යං 💕💞💕💕💕💕💞💕💕💕💕💞💞👍🏾👍🏾👍🏾👍🏾👍🏾මොරටු සමන් ගැනත් දාමු.... 💕💞💞💞💞💞💞💞💞💞🙏🙏👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @sdcinametic8483
    @sdcinametic8483 ปีที่แล้ว +14

    මම අතුරුගිරියේ ඉන්න කාලේ කඩුවෙල වසන්ත අයියා ගෙන ගොඩක් කතා අහලා තියෙනවා ඇත්තටම හිත හොද සුපිරි චරිතයක් .මන් ෆට්ට ආසයි මේ වගේ පාතාලයේ කතා අහන්න එදා ඉදන්ම . අයියේ ඔයා ෆට්ට පැහැදිලිව කියලා දෙනවා හැමදේම තවත් අපිට ඕනේ මේ වගේ.අනික මේ වගේ දෙයක් බය නැතිව කතාකරන්න ඔයත් හිතාගන්න පුලුවන් 👊❤ respect my hero all rounder chef 🫡 jayawewa

  • @wijekoonbandara2252
    @wijekoonbandara2252 ปีที่แล้ว +10

    කතාව ,සිද්ධි මාලාව අසම්පූර්ණයි . නොදන්නා කෙනෙකුට තේරුම් ගන්න මුලු සිද්ධි දාමයම දැනගැනීමට අවශ්‍යයි.

  • @wick2101
    @wick2101 ปีที่แล้ว +4

    වෙනස්ම ආකාරයක ඉදිරිපත් කිරිමක් ලස්සනයි

  • @chamindachandrapala2766
    @chamindachandrapala2766 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරි වැඩක්.ඔයාගෙ කැපවීම අගය කරනවා.මම නම් ආශාවෙන් බැලුවේ

  • @isharakahawala3661
    @isharakahawala3661 ปีที่แล้ว +16

    ඒ දවස් වල වීඩියෝ එකක් දැම්මට වඩා...දැන් views....තියනවා...හුගක් දෙනෙක් බලනවා..ගොඩ දෙනෙක් ඉන්නවා...ඇත්තටම සතුටුයි ...ගොඩක් මහන්සි වෙලා මේ කරුනු හොයාගෙන මේ වගෙ ගවේෂණයකින් මේ වගෙ වීඩියෝස් කරන එක පිළිබඳව ගොඩක් සතුටුයි ...අයියෙ කියන්න ඕන..මේ යූ ටියුබ් කරන්න පටන් ගත්තු කාලෙ..මුල්ම වීඩියෝ එකෙ ඉදලා හිටිය අය අපි....හදවතින්ම සතුටුයි අද වෙද්දි.❤️🙏...ඔයාගෙ නිහතමානී කමට මිනිස්සු ආදරෙයි ...ජය අයියේ...සුබ පැතුම්.❤️

  • @waves545
    @waves545 ปีที่แล้ว +12

    තරිදු ඔයා අවසානයේ කියපු කතාව ඇත්ත. මම ඒක ඇස්පනාපිට දැක්ක. වැරදි කරන්න සෙට් වෙන යාලුවො ඇතුලට ගියාම නෑ. අසරණ අම්මල තාත්තල සහෝදරයො විතරයි දුක් විදින්නෙ. ය්ලුවො වෙනුවෙන් මිනීමැරුව වගේ නෙමෙයි 😢

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +27

    මොනතරම් ගුණ ගරුක යැයි කීවත් පාතලයට සම්බන්ධව අවියක් අතට ගතහොත්
    ඔහුගේ අවසානයත් අවියකින්ම විසඳෙන බවට මතක තබා ගැනීම පාතාල උණ තිබෙන අයට හොඳම පාඩමක් මෙය ජයවේවා ඔබට

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤🙏

    • @dissanayakamalimalidissana1455
      @dissanayakamalimalidissana1455 ปีที่แล้ว

      මේ විස්තර නොදන්න කෙනෙක්ටනම් මෙලෝ දෙයක් තේරෙන් නෑ.පිඩි ළමයෙක් වගේ..ඔයා කියන්න ගිඩාක්ම මම දන් නෑ මම් දන් නෑ කියල.ඉතින් මොකට කියනවද මේව.....අනෙක ඔයා ලියගෙන බල බල කියන්නෙ නොදන්න දේවල් හරියට හොයන් දන්න දේ කියන්න.කිසිම රහක්නෑ.....ඔයා තව ඉගෙනගෙන රසාස්වාදය මිණිසුන්ට එකතු කරන්න.....
      ....ඔයා " ණැනස" "සිංහ පවුල"
      බලන්න. කට පාඩම් කරල වගේ විස්තර හොයන් කියන්නෙ.ඔයාගෙන් මම් දන් නෑ .කියන්න මේව් කරන්න එපා.හරීම දුර්වලයි බෝම කනගාටුයි ආසාවක් නෑ අහන්න.

  • @manjuveera3732
    @manjuveera3732 ปีที่แล้ว +3

    ඔයාගේ වැඩේ ගොඩක් හොදයී ලස්සනයී. කවූරුත් නොකරපු දෙයක් හොද වැඩක්..... කඩුවෙල වසන්ත ඇතුලෙදී මත්ද්‍රවය ගන්නකොට කොල්ලෝ වට වෙනවා ලූ මොකද හැමෝම දන්නවා ඔවුන්ටත් ලැබෙනවා කියලා ඒ වගේම එයා ගහලා ඉවරවුනාම එයාගේ දත්වල බැදුණු ඒවා බ්ලේඩ් එකෙන් හූරල ඒවත් කොල්ලන්ට ගහාන්න දෙනවලු ඒක ගහාන්නත් කොල්ලෝ වටවෙනවලු... මම හිතන්නේ ලංකාවේ පාතාලයේ සුපිරිම තැන තමයී කඩුවෙල වසන්තලාගේ තැන ඒ ගොල්ලන්ගේ තුන්සිය ගාණක් ඉන්නවා ලංකාව පුරා තියෙන උසාවිවල වැඩකරන කට්ටිය. ඔය කරාටෙලා හොද වෙලාවට සුදුවෑන්වල ගියේ නැත්නම් තව කොල්ලෙක් එලියට එන්න තිබුණා අනිවාර්යෙන්....

  • @nishshankapresad7715
    @nishshankapresad7715 ปีที่แล้ว +8

    වසන්ත අයියාගේ ලඟම හිටිය ලගම හිටිය ගොඩක් දෙනෙක් වසන්තයියා ගෙන් ඈත් වුණා එයා අනුන්ගේ කේලං අහපු නිසා ඒ හේතුව තමයි එයා නැති වෙන්න ගොඩක්ම ගොඩක් ම බලපෑවේ

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +3

    මම කමෙන්ට් නම් කරලා නෑ.ඒ උනාට ඔයාගෙ වීඩියෝ බලනවා පට්ට ඉන්ට්‍රෙස්ට්.මාත් කඩුවෙල ඉන්නේ.සුපිරි තරිදු අයියා.ජයම වේවා 🔥

  • @yureshliyanage717
    @yureshliyanage717 ปีที่แล้ว +3

    කඩුවෙල වසන්ත අපි දැකලා නෑ ඒත් ඒ ෆොටෝස් අපි දකින්න ආසයි...ඒවා පැහැදිලිව පෙන්නන්න.

  • @SalinLakshan
    @SalinLakshan ปีที่แล้ว +6

    මම පිටරට Crime documentaries ඇබ්බැහි වෙලා බලපු කෙනෙක්. මම මැටල් එකතු කරද්දි මට අවුරුදු තුනක් මේ මැණික් ගල මගහැරිලා. අනිවාර්යයෙන්ම මම අයියාගේ පොත් ටිකත් අරගෙන කියවනවා. ජය වේවා!

  • @sudathrohan9734
    @sudathrohan9734 ปีที่แล้ว +13

    ඉදිරිපත් කිරීම හරිම දුර්වලයි

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +14

    නියමයි .🐅 කොටියා.කතාව ඉදිරිපත් කරද්දී ඉදිරියෙන් කෙටි සටහනක් තියාගත්තනං කාලය ඉතිරියි.වරදින අවස්ථා අවමයි.👌 නියමයි දැන් දැන් වීඩියෝ වල තත්ත්වය .එහෙනම් සුබ ගමන් 😍😍😍👍👍🐅

  • @matmoglobal3515
    @matmoglobal3515 ปีที่แล้ว +2

    තරිඳුගෙ චැනල් එක අද අහම්බෙන් මට සෙට් වුණේ. නියම වැඩක්. මේ මුල් කාලෙ ඉදිරිපත්කිරීමේ පොඩි අඩුපාඩු පෙනුනත් පසුව කරල තියෙන වීඩියෝවල ඉදිරිපත් කිරීම බොහොම හොඳයි. කෙටි කාලෙකින් චැනල් එක දියුණු වෙලා තියෙන විදිය ගැන සතුටුයි. ප්‍රසන්ටේශන් තව දියුණු කරගෙන ගමන යමු. ❤

  • @hisharamadukantha733
    @hisharamadukantha733 ปีที่แล้ว +9

    ගමේ කිසිම කෙනෙක් අදටත් කිසිම නරකක් කියන්නෙ නෑ හොද විතරයි අහන්න පුලුවන් ❤️

  • @ruwisg863
    @ruwisg863 ปีที่แล้ว +4

    වසන්ත අයියා කියන්නේ හිත හොඳ මනුස්සයෙක් කොල්ලො එක්ක fit මනුස්සයෙක්ට උදව් කරන්න ඇඹරෙන චරිතයක් නෙමෙයි. අපි ඉතිම් නාහෙට අහන්නේ නැති වයස පහුකරන කාලේ තමා ඔය සිද්ධිය වුනේ. සමාජගත ජීවිතෙන් මිදෙන්න හේතු වුන වැකිය තමා අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියන දේ ඇස් පනාපිටම සත්‍යක් බව ඔප්පු වෙවී වෙවී ඒකට නිහඩ සාක්ෂි වුන එක.. ඒ කාලේ හිටපු පාතාලේ හැම මනුස්සයෙක් ගාවම මනුස්සකමත් තිබ්බා.. නාවල නිහාල් පවුලත් එක දිගට ක්ශනිකයෙන් නැති වෙලා ගියා.. කතාවල තිය්න හැම එකම ඇත්ත නෙමෙයි හැමෝම ටීවි එකේ එහෙම බලන් හිටියට. ඕවගේ පැතිකඩ ගොඩක් තියනවා.. හුගක් සත්‍ය ගවේෂණය කරලා මේක ඔයා කරනවා. හැබැයි ඉදිරිපත් කිරීම පොඩ්ඩක් මිනිස්සුන්ට addict වෙන විදිහට set කරානම් පට්ට... පාතාලේ කියන එක අමුතු විදිහට හිතාගෙන ඉන්න අද කාලෙ එවුන් මේවා දැකලවත් ජීවිත විනාස නොකරගනියි කියලා ප්‍රාර්ථනා කරනවා...🙏💪

  • @RishanA_Warnakula
    @RishanA_Warnakula ปีที่แล้ว +3

    අයියෙ ඔයා මේ ඔක්කොම.විස්තර හරියට හොයල බලල කතා කරන එකට අපි ගොඩක් කැමතී අනිත් අය පල් පච ගහන්නෙ... නට්ටිවලින් ගොඩක් බොරු පෙන්නන්නෙ. ඔයාට ජය වේව 😊❤️🙏

  • @amilachaminda46
    @amilachaminda46 ปีที่แล้ว +9

    ලඩියා උබ තමයි ගැම්ම...කඩුවෙල වසන්ත වෙනුවෙන් හිටපු..ගෙමක් ගහලා ඔය පැත්තම හොල්ලපු හිත හොද ⁣ටාර්ගට් වලට යන එකා❤

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 10 หลายเดือนก่อน +5

    ඔය සිද්දිය වෙනවෙලාවෙ..සිදුවිම වෙනතැනට මීටර් 175ක විතර දුරින්.රබර් වත්තක මම කිරි එකතු කරනව...කඩුවෙල කොරතොට ජයසිරි මුදලාලිගෙ වත්තක....මම කිරි එකතු කිරිමනවතා ..ගසකට මුවාවි බලාහිටිය..අර කිව්ව තුන්දෙනා යනවත් දැක්ක...ඊට ටිකවෙලාවකට පස්සෙ තමයි..තවත් මාසමග වැඩකල කෙනෙක් වසන්තගෙ නමකිව්වෙ..ඔහු වැලිහිඳට යන්නෙ මාවැඩ කරන රබර් ඉඩමෙන්.මේකත් ලියුවෙ මේකතාව අහපුනිසා...

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  10 หลายเดือนก่อน +2

      ස්තුතියි ඔබට සත්‍ය කතාව තහවරු කිරීම පිළිබඳව ❤️❤️🙏🙏

  • @chamihashi-yb6is
    @chamihashi-yb6is ปีที่แล้ว +75

    ගොඩක් දුක හිතෙන කතාවක්😥 කඩුවෙල වසන්ත කියන්නේ හැමෝම හොඳ කියන මිනිසෙක්

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +8

      ඔව්. ඔබ හරි.
      තාමත් මිනිස්සු ගොඩක් ආදරෙයි වසන්තට ❤🙏

    • @nalinrajapakse1523
      @nalinrajapakse1523 ปีที่แล้ว +5

      වසන්ත හොඳ මනුස්සයෙක් සමාජයේ වරදින් තමයි ජීවිතේ අසුන්දර වුණේ

    • @virajwega
      @virajwega 11 หลายเดือนก่อน +1

      මේක ඇත්ත.වසන්තට තාම මිනිස්සු හොද කියනව

    • @kavindumaduwantha9440
      @kavindumaduwantha9440 10 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත... අපේ බාප්පා අදටත් කකියනවා

    • @sachisewwandi1217
      @sachisewwandi1217 4 หลายเดือนก่อน +1

      ඇත්ත තාමත් මතකයි මට ❤😢

  • @tharindamadushanka5018
    @tharindamadushanka5018 ปีที่แล้ว +5

    තරිදු අයියෙ නියමයි වැඩේ...වීඩියෝ එකක් එනකම් බොහොම අමාරුවෙන් ඉවසන් ඉන්නෙ..සුපිරි ❤️

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 4 หลายเดือนก่อน +1

    කොලේ බලාගෙන කියවන්න කලින් කතාව මුලින්ම කියවලා අවබෝදයක් අරන් ඉන්න. කිසිම පෙර සුදානමක් නැතුව බල බල කියනවා. එ බලන වෙලවටත් තප්පර ගනක් කාලේ ගන්නවා. එතකොට කතාව ප්‍රේක්ෂකයාට දැනෙන රසවත් බව නැති වෙනවා.. යූටුබ් එකේ "කාරිගේ චැනල් එක" බලලාවත් එ ගැන අවබෝධයක් ගන්න.
    එක හදාගත්තානම් වැඩේ මරු 👌

  • @kasturivlogs
    @kasturivlogs ปีที่แล้ว +16

    ඉස්සර අපි කැම්පස් එකේ ඉන්නකොට කඩුවෙල කොතලාවල හරියේ තියන ආප්ප කඩේකට යනවා ආප්ප කන්න,එ කඩේ කෙනා කිව්වෙ වසන්ත ගෙන් කිසිම කරදරයක් නැ,මෙහෙත් ඇවිත් යනවා එ දවස් වල කියලා.ස්තුති ඔබේ වැඩසටහනට.

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +5

      ඔව් ඔබ නිවැරැදියි . වසන්න කවදාවත් අහිංසක මිනිස්සුන්ගෙන් කඩා වඩා ගත්තෙ නැ. කප්පන් ගත්තෙ නැ.

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 11 หลายเดือนก่อน

    හරිම රසවත් සිදුවීම..ඒත් පෙළ ගැස්මට ටිකක් විතර සූදානමි මදි..ආදරෙයි වැලලිලා ගිය කතාවක්.මහන්සියට ගොඩක් ආදරෙයි..සුභ පැතුමි සහෝ ආදරෙයි හැමදාම

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +3

    ඔන්න මමත් සබිි කරා තරහා නැතිව ඉලග වැඩ සටහන කොලේ බලාගෙන හරි පිලිවෙලට කරන්ට ඔයාගේ වැඩ සටහනේ නිහඬ බව වැඩියි ජය වෙිවා 🙏🙏🙏 අපි ක්වෙිිටිි 🇱🇰

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +2

      ස්තුතියි ඔබට. මම අඩුපාඩුකම් හදාගෙන ඉදිරියට ගුනාත්මක වැඩසටහන් ඉදිරිපත් කරන්නම් ❤🙏

    • @Aberathne-pc6zt
      @Aberathne-pc6zt ปีที่แล้ว

      @@tharindufernandokotiyaofficial ස්තුතියි 🙏🇱🇰

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 ปีที่แล้ว +8

    අයියේ ඔයා ගොඩක් මහන්සි වෙලා මේ විස්තර හොයාගෙන තියෙනවා නේද දෙයක් කියනකොට තවත් කෙනෙකුට අභියෝග කරන්න බැරි වෙන්න ඒ දෙය කරන්න ඕන 👍👌 වටිනවා හැම දෙයක්ම ❤️😇

  • @JayalalGunawardana
    @JayalalGunawardana 4 หลายเดือนก่อน +2

    පාතාලය කවදාවත් ඉවර කරන්න බැ
    අපි ත්‍රස්තවාදය සහමුලින්ම නැති කරා
    දෙෂපාලුවො උන්ගෙ වාසියට නැවත නැවත රටේ බිසනය ඇති කරනවා කවුරු කොහොම කිවුවත් මේ රට හදන්න නම් මුලින්ම රටට ආදරය කරන නායකත් ව්කයක් අවශ්‍ය එදාට ඔය අයියලා කවුරුත් නිහඬයි

  • @prasanthaprasantha9205
    @prasanthaprasantha9205 ปีที่แล้ว +30

    බෝමිරියේ ම්.ව්. වසන්ත අයියා ඉස්කෝලේ ගියේ ..මට වඩා අවුරුදු 2 ක් ඉහළ පන්තියේ එයා හිටියේ ..ඒ කාලෙ හරිම හොඳ කෙනෙක් .කඩුවෙල තෝසේ කඩේ එයලගෙ..කවුරුත් ආදරය කරපු කෙනෙක් ..

  • @danushkasumanaweera112
    @danushkasumanaweera112 6 หลายเดือนก่อน +1

    පට්ට සුපිරි

  • @bsithara531
    @bsithara531 ปีที่แล้ว +5

    මාත් මාරම ආසයි පාත්ලේ වගේ පර්න කතා ගැන දැනගන්න..

  • @harischandrawijekoon7840
    @harischandrawijekoon7840 ปีที่แล้ว +2

    මහත්තයා ඔබතුමා ගේ වීඩියෝ අපි සේරම බලනවා වීඩියෝ එකක් එනකල් ආසාවෙන් ඉන්නෙ නමුත් බොහෝම කරැනාවෙන් ඉල්ලීමක් නරනවා මම මෙි මගුල් පසුබිම් සංගීතය වහාම නතර කරන්න පිං සිද්ද වෙයි

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว

      ස්තුතියි ඔබගේ අදහසට. එය අඩුකරන්නම් මම ❤️

  • @prabodasithumini41
    @prabodasithumini41 7 หลายเดือนก่อน +1

    niyamai aiye supirie hode.

  • @Idu_dhananjaya
    @Idu_dhananjaya ปีที่แล้ว +10

    ප්‍රින්ස් කෝලම්ගේ කතාව ඕනේ අනිවාරෙන්ම ❤

    • @rasikaindunil6640
      @rasikaindunil6640 ปีที่แล้ว

      Prince කියන්නේත් 👍

  • @madurangalakshan5232
    @madurangalakshan5232 ปีที่แล้ว +4

    වැඩේ පට්ට දිගටම කරන් යන්න අයියේ❤

  • @CreativeCeylon
    @CreativeCeylon ปีที่แล้ว +3

    කරුණු ගොඩක් හොයාගෙන සුපිරියටම කරනවා... ❤ ජය👍✌️

  • @hiyalbi
    @hiyalbi 4 หลายเดือนก่อน +2

    කඩුවෙල ත්‍රිත්ව ඝාතනය පිළිබඳව වැඩි විස්තර දන ගැනීමට මම කැමතියි, අයියා. ජනිත් ධම්මික මගේ මාමා කෙනෙක්. එය නැති වෙනකොට මට වයස 9යි. මම කැමතියි ඒ පිළිබඳව විස්තර ඔබ එක්ක කතා කරන්න.

  • @nimalperera8477
    @nimalperera8477 ปีที่แล้ว +13

    as a legal practitioner I really admire and thankful to you and your TH-cam programmes about not only Sri Lankan underworld stories and also about various famous murder incidents happened in our country etc so Not only a TH-camr But as a social media investigation journalist and as an author you are doing great service to our society brother so I wish you all the best of luck and further success

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +6

      I'm pleased with your appreciation ♥️❤🙏

    • @nimalperera8477
      @nimalperera8477 ปีที่แล้ว +6

      @@tharindufernandokotiyaofficial thanks Mr tharidu and I am very pleased with your great advice to our society specially for our youths about doing only good deed's and act's and always behaving according to the Law pop of our country that's the real journalism cos real journalist must use his or her knowledge and experience to do better service for the entire society and to give life changing correct motivation for the society and your doing that Same correct social service to the society so I am really thankful for you about it .. and hope that you will quickly publish your book too May the most noble triple gem bless and protect you and your family and may the god bless you and your family

  • @jagathshantha1303
    @jagathshantha1303 ปีที่แล้ว +11

    තරුණ ළමයින්ට අවවාදාත්මකව අාමන්ත්‍රනය කලාට බොහෝ පිං ...

  • @sameeranuwan3132
    @sameeranuwan3132 ปีที่แล้ว +43

    කතාව හොදයි,නමුත් ඉදිරිපත් කිරීම හොදටම දුර්වලයි,මොකද ඔයා කතාව ලියාගෙන පිලිවලකට ඉදිරිපත් කරන්නෑ ,ඔයාට සැරෙන් සැරේ මතක් වෙන ඒව කියවන්නෙ වැඩිය,බලන කෙනා කතාව ගලප ගන්න ඔන

    • @eganrecordz1744
      @eganrecordz1744 ปีที่แล้ว +2

      Tharidu professional presenter kenek or host kenek newei... Dang thamaii eya adiyen adiya hadagena yanne patan gatta witharaiii... Balala katha karanna... Pinata balana oyata poddak galapagena balanna ehema loku awulak tharidu ge idiripath kirim Wala thiyenawanam....

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka ปีที่แล้ว +1

      Eththa galapaganna Oni. Apiliwelata kathawa kiyanne mathak wena vidiyata.

    • @AkalankaPeiris-rb4zf
      @AkalankaPeiris-rb4zf ปีที่แล้ว +1

      Oyage presentation hena awul.piliwelakata story eka hadan train wela kynna. Oya harima daksha loku danumak loku gaweshanayak krla ekathu krgatta kenek.a watina danumata hani wenna denna epa.

    • @lahiruprasanna6469
      @lahiruprasanna6469 ปีที่แล้ว

      අනික වෙලාව ගන්නව..හිත හිත කියන්නෙ ..

  • @rangakwt7629
    @rangakwt7629 11 หลายเดือนก่อน +1

    වසන්ත අයියගෙ නම විකුනලා ගුටිනොකා ආපු තැන් බොහොමයි.

  • @DLwickzz
    @DLwickzz ปีที่แล้ว +11

    දැන් 6000 පහුකරන් යන්නේ..❤❤
    අමතක කරන්න එපා අපි පලවෙනි 1000 ඇතුලේ 💐

  • @nalinrajapakse1523
    @nalinrajapakse1523 ปีที่แล้ว +6

    වසන්තගෙ හොඳ පැත්ත ගැන ලියන්න කොටියා ,ඔහු හොඳ මනුස්සයෙක් ❤

  • @charithaisurujayasinghe2136
    @charithaisurujayasinghe2136 ปีที่แล้ว +5

    As a criminal lawyer I appreciate the way you submitting this and I also know this is the way it happened because I have communicated with one of the suspects

  • @chinthakagarusinghe7181
    @chinthakagarusinghe7181 ปีที่แล้ว +7

    නියමයි වෙනද වගේම මටනම් තාම කුතුහලය තියෙන්නෙ නොයෙල්ල,රංජිල,මාදින්නාගොඩ අනිල්ලගෙ කාලෙ කතාවල් වලට ඒ කාලෙ සිදුවීම් වලට අදාලවත් වීඩියෝ එකක් කරන්න

  • @thilacartoonmovie2907
    @thilacartoonmovie2907 ปีที่แล้ว +2

    තව තවත් subලා වැඩිවෙලා තවත් ඉදිරියට යන්න ශක්තිය දෛර්‍ය ලැබේවා..!!🙏🙏 චැනල් එකත් එක්ක මුල ඉදලම ඉදපු කෙනෙක් විදියට බොහොම සතුටුයි 😌😌

  • @CasualGamerSL417
    @CasualGamerSL417 2 หลายเดือนก่อน +1

    video eka hodai. habai hariyata edit kla nm wda hodai 😊

  • @melvin6432
    @melvin6432 ปีที่แล้ว +7

    The United, Singala, and Tamil people, Sri Lanka, will become Singapore soon. From Tamil Nadu INDIA 🇮🇳. Cylone was a paradise.

    • @Sawo-500
      @Sawo-500 4 หลายเดือนก่อน

      Nice joke 😂😂😂

  • @pavithragaminda4022
    @pavithragaminda4022 ปีที่แล้ว +3

    වැඩේ හොදයි ඒත් මේ ගැන කිසිදෙයක් නොදන්න කෙනෙක්ට ඔයාගේ ඉදිරිපත් කිරීම පැහැදිලි මදි පෙලගැස්ම අවුල් වගේ

  • @AjithHemachandra-kr7kv
    @AjithHemachandra-kr7kv ปีที่แล้ว +5

    හැම.එකාම.ඉතින් වැරදි.කරපු.උන් තමා නිකන් ආතල් එකට මරාගන්නෙ නෑ.කොල්ලො

  • @dilanrathnayake7385
    @dilanrathnayake7385 ปีที่แล้ว +1

    Gammak e nama කඩුවෙල වසන්ත ❤

  • @sanathroshan2252
    @sanathroshan2252 ปีที่แล้ว +1

    Aiye ubage wade ලස්සනයි හොඳයි නමුත් තව ටිකක් addyanaya කරන්න ඔනෙ oya මොකද oya චරිතයක් baya නැති kollek එකට පට්ටම ආසයි man me wage වීඩියෝ බලලා තියෙනවා ගොඩක් නමුත් ඔයාගෙ ගමනට යන්න one nam තව ටිකක් oya හොයන්න one a වගේම ඉදිරිපත් කිරීම තව පොඩ්ඩක් diunu වෙන්න one ලස්සනයි wade කරගෙන යන්න තව හොයන්න nam ,ගම් තව addyanaya කරන්න බුදු saranai ලස්සනයි wede good luck

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +1

    Good news Malli ❤❤❤❤❤

  • @samindaniroshan2538
    @samindaniroshan2538 11 หลายเดือนก่อน +2

    අතුරුගිරියේ ශාන්තාලොකගම භාගවාන් ගැන විස්තරයක් දාන්න ..

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 5 หลายเดือนก่อน +1

    Aiye math kaduwela. Man marama interest a kale pathake ayage katha ahanna. Oyata gdk thanks me wage videos danawata. Kaduwela wasantha kiyanne innama ona kenek. Honda minissu ikmanata yanawa kiyanne aththa. Anga hiri watenawa mewa ahaddi. Hariyata incident eka danagatte oyagen. Thanks🙏🏻

  • @virajdhanushka6533
    @virajdhanushka6533 ปีที่แล้ว +1

    කොටි මං ෆ්බී එකෙ වීඩියොස් යන්න ඕනි විදියට පොඩි අදහසක් දුන්නා සාකච්ඡා මට්ටමෙන් කරන්න කියලා.. ඒක ඒ විදියටම ලස්සනටම හදාගෙන කරලා.. ඕඩියන්ස් එකට ලිසිනින් කරලා මේ කරපු වැඩෙ පට්ටම මචො❤... ඉස්සරහට තව හොද දේවල් දාවි කියලා හිතනො.. ජය❤️🫡

  • @HarshaSenarathna-z6q
    @HarshaSenarathna-z6q ปีที่แล้ว +1

    තොරතුරු ටික නම් පට්ට ❤සුපිරි

  • @asangaekanayake3326
    @asangaekanayake3326 ปีที่แล้ว +1

    සුපිරි මචො ....👍👍👍👍

  • @anudinu1
    @anudinu1 ปีที่แล้ว +1

    සුපිරියක් තරිඳුවා

  • @priyanthaedirisinghe3310
    @priyanthaedirisinghe3310 ปีที่แล้ว +7

    මිනිස්සු බයට හොඳ කිව්වට මුන් ඔක්කොම අපරාධ කාරයො
    අවි ගත්තෝ අවියෙන් නසී

    • @yohan77777
      @yohan77777 ปีที่แล้ว +1

      පල පොන්නයා යන්න

    • @yohan77777
      @yohan77777 ปีที่แล้ว +2

      කඩුවෙල වසන්ත කියන්නෙ අපේ පැත්තෙ ඉන්න නියම මනුසායෙක්

    • @thisara__5002
      @thisara__5002 7 หลายเดือนก่อน +1

      ​@@yohan77777aniwa ❤ ape thaththa th wasantha gana kiyala tiyanava mata ❤❤❤eya ge yaluvek kiyala ❤❤❤❤❤❤

  • @dinulanimantha2562
    @dinulanimantha2562 ปีที่แล้ว +4

    නියමයි. කොළඹින් පිටටත් යමු නේද 😃

  • @nihalalahakoon1602
    @nihalalahakoon1602 8 หลายเดือนก่อน +2

    වසන්ත්.කියන්නේහොද.මනුස්සයෙක්.රටට.ඉන්නඕනිමිනිසෙක්

  • @sampathdon1200
    @sampathdon1200 ปีที่แล้ว +41

    වසන්තලට ගහන්න පොලිස් ඇදුම ඇදන් හිටිය කෙනා මම කලින් යාලු වෙලා හිටපු ගෑනු ලමයගේ තාත්තා. එයාවත් වෙඩි තියලා මැරුවා පස්සේ කාලෙක. වසන්තලව වෑන් එකේ දාගෙන අරගෙන යනකොට වෑන් එක පදවගෙන ගිය කෙනාව තමයි මැද කණ්නාඩියෙන් වසන්තගේ සෙට් එක අදුරගත්තේ මොකද උගේ ඇස් දෙක බළල් ඇස්. ඊට පස්සේ තමයි ඔය කියන විදියට වසන්තගේ සෙට් එකේ එකෙක් වසන්තට කියලා තියෙන්නේ මේ ඉන්නේ STF උන් නෙවෙයි වාහනේ එලවන්නේ ධම්මිකකගේ ගෝලයෙක් වෙන අහවල් එකා කියලා. ඊට පස්සේ තමයි ඉතුරු හරිය වෙන්නේ.

    • @nayanasanjeewani5678
      @nayanasanjeewani5678 ปีที่แล้ว +7

      අන්න හරි බියගම දේවිකා අක්කගෙ මහත්තයා තමයි බලල් ඇස් දෙක

    • @mr.tutu96
      @mr.tutu96 ปีที่แล้ว +4

      ❤ ඇත්ත ඒක තමයි

    • @didulacharith7357
      @didulacharith7357 ปีที่แล้ว

      Lllll

    • @didulacharith7357
      @didulacharith7357 ปีที่แล้ว

      😊ll

    • @Cuteboochy
      @Cuteboochy ปีที่แล้ว

      ​@@nayanasanjeewani5678 ඒ මහත්තයා තාම ඉන්නවද

  • @hisharamadukantha733
    @hisharamadukantha733 ปีที่แล้ว +10

    කඩුවෙල වසන්තගෙ පෞලේ අයත් හරිම හොදයි මන් එහෙ ගිහින් තියනවා පට්ට හොද මිනිස්සු මෙ කාතාව මෙ විදිහටම කිඋවා අදටත් කඩුවෙල වසන්ත අයියගෙ ගෙදර අය එයා ගැන කියනව දුක් වෙනව හන් ඉන්න දුකයි එ කතාව💔

    • @sumithrathnayaka3481
      @sumithrathnayaka3481 ปีที่แล้ว

      ඌ හොඳ එකෙක්ද පලයං හුත්තෝ යන්න

  • @IroshKatu
    @IroshKatu ปีที่แล้ว +1

    supiri kathawa.math kaduwela.❤❤

  • @sujeewapriyadarshsna9516
    @sujeewapriyadarshsna9516 ปีที่แล้ว +4

    පාමංකඩ අසොක අය්යා ත් හොද මනුෂ්‍ය යෙ මොකද මම අසොක අය්යාව දැකලා තියාගෙන ඔයා පාමංකඩ ඉන්න බැරිව කහතුඩුව කොර්ල ඉම කියන ගමෙන් ඉඩමක් අරන් ගෙයක් හදාගෙන හිට්‍ යෙ හැබයි මැරැනට පස්සෙ තමයි දන්නෙ පාමංකඩ අසොක අය්යා හිට්‍ කොර්ල ඉමෙ මම පාසැල් ගිය සොයිසා පාසල පිට් පස්සෙ කියල ළමයි තුන්දෙනෙක් ඉන්න එක දුවයි පුතාලා දෙන්නයි හැබැයි හරිම හොද දරැවො හොදට ඉගෙන ගත්තා .

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 10 หลายเดือนก่อน +1

    Kotiya aiye supiri oyage wada satahana.anith ewa wage nemei supiri

  • @jayathudewasmitha1301
    @jayathudewasmitha1301 ปีที่แล้ว +16

    කඩුවෙල වසන්තලාට අයිති වෙලා තිබ්බ හෝටලේ තාම තියනවා දැන් නම් වෙන කට්ටියක් කරන්නෙ. කඩුවෙල පත්තර කඩේ ඉස්සරහ තියෙන්නෙ. ඉස්සර ඔතන පිටිපස්සට වෙන්න ලොකු ගහක් තිබ්බා. දැන් ඒක කපලා. ඒකට කතාකරන්න පුළුවන් නම් ඉතින් ඇසින් දුටු සාක්ෂි ගොඩක් කියයි ඉස්සර වෙච්ච.

  • @malinduprabasha9213
    @malinduprabasha9213 10 หลายเดือนก่อน +1

    ඔතන එහා පැත්තෙ තමා අපේ ගෙවල් තියෙන්නෙ

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 ปีที่แล้ว +1

    පට්ටම interesting....
    වෙලාව ගියා දැනුනෙම.නෑ විනාඩි 4ක් වගේ දැනුනේ...ඊලඟ episode එක මොකෙක්ද හෙට අනිද්දාම ඕනේ

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +1

      බලමු. තාම හිතනවා.
      හොද එකක් දෙන්නම් ❤

    • @amilanissan4694
      @amilanissan4694 ปีที่แล้ว

      K⃠a⃠n⃠n⃠a⃠n⃠g⃠a⃠r⃠a⃠

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว +2

    තරිදු අපි දාමු මචන් මැගසින් රෝඩ් එකේ ඕල්කට්ගේ ගේමත් 💞💕💕💕💕💕💕👍🏾💕💕👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @ChamodSathsara-q4b
    @ChamodSathsara-q4b 6 หลายเดือนก่อน +1

    Aiye ara 4denek inna photos eka කොහි කනාත්තෙද oruwalada

  • @urendilhan6346
    @urendilhan6346 ปีที่แล้ว +2

    interesting Episode , digatama videos danda aiye ,thanks

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +11

    වැඩ සටහන ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා ඔබතුමා මේක ගැන හොදට අධ්‍යයනය කරන්න මතකයේ තියා ගන්න තැන් සහ නම් ඒ ගැන හිතන්න.

  • @geenathmedhanga5024
    @geenathmedhanga5024 ปีที่แล้ว +4

    නියමයි තව වීඩියෝ ඕන ඉක්මනින් 🔥

  • @iamstar3747
    @iamstar3747 ปีที่แล้ว +1

    එලකිරි මල්ලි වැඩෙ ලස්සනයි🔥🔥🔥

  • @chamarawijayakumara3960
    @chamarawijayakumara3960 ปีที่แล้ว +2

    Oya patta digatama gamma Yan I like you

  • @dinukanirmal5001
    @dinukanirmal5001 ปีที่แล้ว +2

    සුපිරිම පැහැදිලි කිරීමක්👍

  • @chamaraprince-bs9se
    @chamaraprince-bs9se ปีที่แล้ว +2

    පාතාල ලෝකය හොල්ලපු අනිත් කතා දෙකත් ඕනි

  • @cyrilliyanage9879
    @cyrilliyanage9879 3 หลายเดือนก่อน

    ඉදිරිපත් කිරීමට කලින් සූදානම් වෙන්න.තටමනකොට වචන ගලපන්න බැලිල්ල එපා වෙනවා.කෙටියෙන් ලියාගන්න.අමතකවීම කරදරයක් අහද්දි

  • @TtrSirisena-kb6uo
    @TtrSirisena-kb6uo ปีที่แล้ว +1

    Adarei wasantha ayye umbata niwan suwa lebewa

  • @supun369
    @supun369 ปีที่แล้ว +5

    ලාංකිකයෙක් විදියට මම දරණ මතය පොලීසෙන් තමයි පාතාලය හදන්නෙත් මරන්නෙත් ඒ එයාලගෙ අභිවෘද්ධියට..

  • @KaviduDnanjya
    @KaviduDnanjya หลายเดือนก่อน +2

    දකුණේ පතලේ හිටපු මල් පොඩි ගැන දන්නවද යාලු

  • @priyanthaudatiyawala9661
    @priyanthaudatiyawala9661 ปีที่แล้ว +2

    ඉදිරිපත් කිරීමනම් ටිකක් අඩුපාඩු තියෙනවා

  • @HarshaSenarathna-z6q
    @HarshaSenarathna-z6q ปีที่แล้ว +1

    Niyamai, thawa poddak minissu video eka thula radawaganna balanna❤

  • @uthpalagunasekara1493
    @uthpalagunasekara1493 ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @rukshandilranga917
    @rukshandilranga917 ปีที่แล้ว +1

    Wasantha bossa 🥺♥️
    One of the greatest 💯
    game set eka tharamatama (pati chinthaka dammika) asama adarema kena wasantha bossa 🥺

  • @samansenavirathna5814
    @samansenavirathna5814 ปีที่แล้ว +1

    Thanks

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916 ปีที่แล้ว +2

    වැඩට ඇවිත් දැන් තමයි මචන් බලන්න ආවේ එකයි. ජයවෙන්න පතනවා

  • @kuma9482
    @kuma9482 ปีที่แล้ว +1

    Supiri video ekak machan....

  • @think_twice_02
    @think_twice_02 ปีที่แล้ว +2

    A very good channel. good luck.

  • @dkdila1447
    @dkdila1447 ปีที่แล้ว +2

    දැං ඉතිං ගොඩක් කට්ටිය සෙට් වෙලා

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +1

      ❤❤🙏🙏

    • @kalumsudeepa
      @kalumsudeepa 4 หลายเดือนก่อน

      වෙඩි තියන්න ඇවිල්ල තියෙන්නෙ තුන්දෙනයි නේද මචං මෙයාලගේ හත් දෙනෙක් ඉඳලත් බැරි වෙලාද නවත්තගන්න.පොඩි වාහනයක්නෙ මචං ඒක.

  • @htsurekaperera5070
    @htsurekaperera5070 ปีที่แล้ว +10

    ඔයාට තව ශක්තිමත් වෙන්න.
    කතා කරන කොට පණ මදි.
    හොදට පුහුණු වෙලා කතා කරන්න.

  • @charukamilinda6290
    @charukamilinda6290 ปีที่แล้ว +2

    නියම පැහැදිලි කිරීමක්