🔴 LIVE | Siyatha News | 9.35 PM | 21 - 11 - 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 44

  • @chathurangasenavirathna608
    @chathurangasenavirathna608 3 วันที่ผ่านมา +7

    හීනයක් වගෙ 😍
    රටටත් සියලූම දෙනාටත් බුදුසරණයි !

  • @leslyappuhamy6169
    @leslyappuhamy6169 3 วันที่ผ่านมา +9

    මගේ අම්මේ දෙවියන්ගේ පිහිටයි අපේ රටට

  • @samangammeda3995
    @samangammeda3995 3 วันที่ผ่านมา +9

    ❤❤❤
    සුභ පැතුම් ❤❤❤

  • @leslyappuhamy6169
    @leslyappuhamy6169 3 วันที่ผ่านมา +3

    ශ්‍රී ලංකාවට දෙයියන්ගේ පිහිටයි

  • @jandrajandra5712
    @jandrajandra5712 3 วันที่ผ่านมา +4

    ජනාධිපතිතුමාට ජයවෙිවා
    🌷🌷🌷❤❤❤💪💪

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 วันที่ผ่านมา +14

    අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමාගේ
    මහාජන ඇමතීම් ද්‍රවිඩ භාෂාවෙන් පරිවර්තනය
    කරන්න පූළුවන් නම් ගොඩාක් වටිනවා අනර්ඝයි.
    ද්‍රවිඩ ජනතාවටද මේවා දැනගැනීමට
    ඉඩ සැලසීම වැදගත්.

    • @keshmalinda9478
      @keshmalinda9478 3 วันที่ผ่านมา

      Wasantham tv eke wenama pennuwa neda… AKD ge page eke dala tibuna

    • @asokabandara1061
      @asokabandara1061 3 วันที่ผ่านมา

      💐

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 วันที่ผ่านมา +6

    ශ්‍රී ලංකාවේ අපේ අනූර කූමාර දිසානායක
    ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාවට
    ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට
    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @nirmaladevi4023
    @nirmaladevi4023 3 วันที่ผ่านมา +7

    රවි කරුණානායක වගේ එවුන් කිරි භාජනයකට ගොම බිද්දුවක් වැටුනා වගේ තමා .මුන්ට ලැජ්ජාවක් නැතුව ජාතික ලැයිස්තුවේ ඇවිත් කතා කරන කුහක කතා..ආණ්ඩුවට 🤝💐🙏❤️🤝💐🙏❤️🙏❤️

  • @briandimor3617
    @briandimor3617 3 วันที่ผ่านมา +4

    The best news in srilanka ❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 3 วันที่ผ่านมา +2

    ජනාධිපති තුමා ඇතුළු සියළුම මැති ඇමති වරුන්ට ජයවේවා. රටට ජනතාවට ජයවේවා සැමටම සුබ වේවා.

  • @ChandrasenaHettiarachchi-fd5lp
    @ChandrasenaHettiarachchi-fd5lp 3 วันที่ผ่านมา

    අවුරුදු 76 ට පසුව ජනතාවගේ ආණ්ඩුවක් පට්ටම සතුටුයි,ජයෙන් ජයම වේවා!❤️❤️❤️❤️❤️👍

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thushanrasangafernando8763
    @thushanrasangafernando8763 3 วันที่ผ่านมา +2

    චන්ද 3ක් හම්බුන කේනාද මේ?😂😂😂 මට විතරද හිනා ගියේ? හොරු ටික කෝ? ගහපන් ගේම රිදෙන විදියට හැමෝටම . ජය වේවා මාලිමාව 🥰🥰 . ජය වේවා Srilanka 🇱🇰 🙏♥️♥️♥️♥️♥️

  • @B.w.kalyaniB.w.kalyani
    @B.w.kalyaniB.w.kalyani 3 วันที่ผ่านมา +1

    Suba pathum❤

  • @yasooma4858
    @yasooma4858 3 วันที่ผ่านมา

    ජනාධිපති තුමා කතාකරන දිහා බලන් ඉදල මට හුස්ම ගන්නත් අමතක වුනා❤❤❤ පුදුමාකාර සතුටක් දැනෙන්නේ ජයෙන් ජයවේවා !රටේ පුශ්න ජයගන්න ශක්තිය ධෛර්ය නිරෝගිසුව ලැබේවා සියලුම දෙනාට තෙරැවන් සරණයි!❤❤❤

  • @NandiN-f9m
    @NandiN-f9m 3 วันที่ผ่านมา +3

    . දාර්මිස්ට්... රට. ගොඩගන්න. ඔබ. තුමන් ලට. දෙව්. රැකවරණය. ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @leslyappuhamy6169
    @leslyappuhamy6169 3 วันที่ผ่านมา +2

    මේ සැරේ තමයි කළු හිස් ටිකක් දැක්කේ පාර්ලිමේන්තුවේ

  • @sampathfernando4435
    @sampathfernando4435 3 วันที่ผ่านมา +2

    👍

  • @samangammeda3995
    @samangammeda3995 3 วันที่ผ่านมา +5

    නාමල් රාජපක්ෂ කො බන් උබගෙ මමා බැසිල් රෝහණ රාජපක්ෂ
    එන්න කියාපිය

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 3 วันที่ผ่านมา

    Good luck for a new beginning 😊

  • @ranjithlenora
    @ranjithlenora 3 วันที่ผ่านมา +1

    SIYATHA/Mawalage mahathmaya may jaya obata himi !!!

  • @kumarafernando7470
    @kumarafernando7470 3 วันที่ผ่านมา

    Maga ratatata daladahimi saranai !!

  • @Ananda-n1f
    @Ananda-n1f 3 วันที่ผ่านมา +1

    PABA .Malani .... Geetha ..
    Mata ...matthak .vuna..mahinda ..mattiyo

  • @mufaizmiro2545
    @mufaizmiro2545 3 วันที่ผ่านมา

    Love you president akd ❤❤❤❤

  • @Ananda-n1f
    @Ananda-n1f 3 วันที่ผ่านมา +2

    Lassana. Parlimenthuva .av
    62 .PASSE . .DUVE . .PUTHE
    OBALAGE .PIN . .PALADENA
    UGAYA .UDAVUNA. ...AUGURI

  • @leslyappuhamy6169
    @leslyappuhamy6169 3 วันที่ผ่านมา

    සෙට් එක ඇරියට දෙයියන්ගේ වෙහෙතයි. සියලු ජනතාවට ශ්‍රී ලංකාවේ

  • @dayasirikal8585
    @dayasirikal8585 3 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉❤

  • @ranjithlenora
    @ranjithlenora 3 วันที่ผ่านมา

    Thavamath val palama kalakanni kathava.

  • @Ananda-n1f
    @Ananda-n1f 3 วันที่ผ่านมา

    Amme. OBA. Ta. Nivan. Suva
    Apita. Puthek. Duna

  • @chamindasampath8530
    @chamindasampath8530 3 วันที่ผ่านมา

    විපක්ෂයක් කියල එකක් නෑ පුතා

  • @asokabandara1061
    @asokabandara1061 3 วันที่ผ่านมา

    💞💞💞💞💞💐🇱🇰💐💞💞💞💞💞

  • @KanthaSami-vs9ny
    @KanthaSami-vs9ny 3 วันที่ผ่านมา

    ❤😢

  • @tech-mindresearch9299
    @tech-mindresearch9299 3 วันที่ผ่านมา

    The time has come to paint the parliament after cleaning

  • @chamindasampath8530
    @chamindasampath8530 3 วันที่ผ่านมา

    සජියට මැරෙනකම් විපක්ෂ නායක තමා

  • @Ananda-n1f
    @Ananda-n1f 3 วันที่ผ่านมา

    Ape maubima. Ipppaduna
    Mama sri. Lanikakiyek. Bava
    Mulu. Lovata .kiyanna. .mata

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb 3 วันที่ผ่านมา +2

    Ravi එසේ මෙසේ නෙවෙයි ලූ 😂

  • @Ananda-n1f
    @Ananda-n1f 3 วันที่ผ่านมา

    Sinhala. Basava. Igenaganna

  • @thushanrasangafernando8763
    @thushanrasangafernando8763 3 วันที่ผ่านมา

    සජිත් ප්‍රේමදාස🙏 කියන්නේ හොන්ද මනුෂ්‍යත්වය තියෙන කෙනෙක් . කරුමෙට වටේ ඉන්නේ හොරු ටිකක් . එතුමා කල දේවල් අගයනවා .🙏 දැන් ඔබ තුමා ප්‍රමාද වැඩී🙏