ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මල්ලි ඇන්ටන් රොෂාන් වගේ ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න ලැබීමම ඔයාගේ පිනක් ඔබත් දක්ෂයෙක් ජයවේවා මල්ලී
Mr.samith.ඔයා කොහොම කීවත් බෑන්ඩ් එකේ රිදම් ඇහෙන්නේ දැන්.ඔයාගේ playing හරිම unique.බෑන්ඩ් එකේම color ඒක වෙනස්.දැන් තමයි අපි සුපිරිම show බලන්නේ.පොඩි අඩුවකට තියෙන්නේ ඔයාලගේ පෑඩ් ගහන කෙනා ටිකක් කම්මැලි වගේ.tones හරියට ඇහෙන්නෙත් නැ,nonstop එකෙක් වගේ යද්දී ගොඩක් වෙලාවට tones change වෙන්නේ නැ.පිරුණු ගතිය අඩුයි .නමුත් වෙලාවකට සුපිරි.පොඩ්ඩක් එක හදාගන්න කියන්න.please consider it and take this as a compliment.තරහකට නෙවේ කීවේ ❤.ජයවේවා
රූපවාහිනී සිරිලක පිරි අවුරුදු සිරි එකේ පෑඩ මරුවට ගහනවනෙ. රොශාන් එක්ක කම්බයින්ඩ වෙලා හොදට ගියා. ඕගන් සද්ද තමයි මට මදි වගේ දැනුනෙ. අපි අහන සෙට් වල එකෝ එහෙමෙහෙ උනාමත් එවයෙ මෙවයෙ සද්ද ඇහෙන්නැහ වෙලාවකට.
පෑඩ් දැන් හොඳයි
ඇරොස්ටා ඇන්ටන් රොෂාන් ඩ්‍රම්ස් රජු කීබෝඩ් රජු එක්ක වැඩකරන්න ලැබීම ලොකුසතුටක් හොදම බෑඩ් එකට ඔයා සෙට්වුනා ජයවේවා ශමිත්
He is well fit for arrow stars. He has very good talent in music. Arrow stars my favourite band in Srilanka 🎶 🥁 🎉❤
රිදම් ගහනවට වඩා මෙයගෙ වොයිස් එකනම් පට්ට❤
ජයවේවා මල්ලි දෙන්නාටම අහිංසක කොල්ලෙක්. හරි යනවාමයි මල්ලි
නියමයි සහොදරයා ❤❤❤
Jesu pihitaen apita hama dema labenawa my brother....jp
Arrowstar pad ghnw ekka video ekak karannako
Roshan ayya anton ayya kiyanne niyama manussa hadawath dekak
ආසම වැඩ්ඩෙක්..මරු..
සමිත් රොමායෙල් ඔය නම හැදුවේ අපි ඉස්කෝලේ යන කාලේ. කොහොම හරි පට්ටම කට්ටක් කාල ගොඩගිය සූපිරි චරිතයක් . සමියා හිටපූ ගෙදරට තාමත් කරන්ට් එක නෑ .. ඒ උනාට ජොහානා නැන්දා සමිත්ට කිසිම අඩූපාඩූවක් කරේ නෑ .. පොරට පට්ටම සංගීත උණක් තිබ්බේ. හැබැයි ඒකෙන්ම පොර ගොඩගියා .. අභියෝග වලට අභියෝග කරලා දිනපූ කොල්ලෙක්....මම මොරාලස් (සමියා මතකද)
❤❤Patta samiya malli mata uba nmbr aka awapanko samiya jayawawa kollo
Jaya wewa❤💚🙏
❤නියමයි රොමා.
සදරු අයියෙ අයියේ......💖😽
රොමා ❤️
❤❤❤
Grait samith
Arrowstar ❤
Aiya sampath aiyaga no 1a dennako.
Waddek
කාගෙන්වත් සම්පූර්ණ නම අහන්න.එපා දැනුවත් කිරීමක් නොමැතිව...එක.එක.හේතුන් තියෙනවා නේ.... සමිත් එල කොල්ලෙක්
දක්ෂයා
Oya arganma karana aka
Mslan jeram tharam gammak ne baji dinush vage drams playa kenek ne
Kottu bass
මල්ලි ප්‍රෝග්‍රෑම් එක හොඳයි ඔබේ.. කැමරාකරණය කරන්නෙ කව්ද ? ෆ්‍රේම් එක බැලන්ස් නෑ.. ඔයා ගෙස්ට් ආටිස්ට් එක්ක ඉන්න මේන් ෆ්‍රේම් එක ලස්සන ට බැලන්ස් කරගන්න ඉස්සරහට තියෙන වැඩ වලදී ඒක තවත් ලස්සන වෙයි.
❤ බොහෝම ස්තූතිය 🙏
❤️❤️❤️❤️
❤

කාගෙන්වත් සම්පූර්ණ නම අහන්න.එපා දැනුවත් කිරීමක් නොමැතිව
...එක.එක.හේතුන් තියෙනවා නේ.... සමිත් එල කොල්ලෙක්