#arrowstar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @damithkaushalya
    @damithkaushalya ปีที่แล้ว +16

    ඔහොම බේස් ගහන්න එපා අපි මැරෙනවා නිශා හොදේ❤️❤️❤️❤️ආදරෙයි පන වගේ.

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 ปีที่แล้ว +10

    ඇරෝස්ටා ආදරෙයි ගොඩාක්...❤💐🥰...කියන්න වචන නැහැ...හරිම ලස්සනයි...ලංකාවෙ අංක 01...👍👍👍

  • @shanikaaberathna4963
    @shanikaaberathna4963 10 หลายเดือนก่อน +1

    ඒ බේස් පාරවල් ටික සැප සද්දේ නිශා😍😍😍

  • @thejananalin4329
    @thejananalin4329 ปีที่แล้ว +7

    Arrowstar සුපිරි 👌❤ ආදරෙයි

  • @chathuraisanka2602
    @chathuraisanka2602 8 หลายเดือนก่อน

    නිශාන්ත අයිය බේස් එකෙන් නලවන වා❤❤❤❤❤❤

  • @IsharaMadushanka-qj6sk
    @IsharaMadushanka-qj6sk 9 หลายเดือนก่อน

    ගයියගෙන් පස්සේ ආසම බේසා නිශා ❤💥

  • @prasadsanjeewalankathilaka2480
    @prasadsanjeewalankathilaka2480 ปีที่แล้ว +6

    Super super super බේස් නිශා

  • @chathuraisanka2602
    @chathuraisanka2602 8 หลายเดือนก่อน

    අපි ඇහුවෙ එදා සන්ෆලවර් අද ඇරොස්ටාර් දෙකම එකයි අම්මෝ ❤❤❤❤❤❤❤❤❤

  • @prasadsanjeewalankathilaka2480
    @prasadsanjeewalankathilaka2480 ปีที่แล้ว +5

    සදා නොමියෙන වාදකයෝ ඇන්ටන් රොෂාන්

  • @pazi5577
    @pazi5577 ปีที่แล้ว +5

    නීශා අයියාගේ බෙිස් පාර්ටි පටිටම කීලියර් කොලිටි 🔥🔥🔥

  • @chathuraisanka2602
    @chathuraisanka2602 8 หลายเดือนก่อน

    නිශාන්ත අයිය දැගලිලි නැ ඒත් ඇලම්බික් කිං bass bin පැලෙනව ❤❤❤❤❤❤❤

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +1

    ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඇතුලු කණ්ඩායමේ ආදරනිය ගායකය නිහාල් නෙල්ෂන් ගායකයට ඇරෝස්ටා උපහාර හැනදාම හොදදේ කරන්නේ ලස්සනයි සිංදුටික ජයවේවා ඇරෝස්ටා නිහාල් නෙල්ෂන් ගායකයට නිවන් සුව ලැබේවා

  • @rashmikabandara4278
    @rashmikabandara4278 ปีที่แล้ว +5

    මරැ

  • @rukshanpiyumal3238
    @rukshanpiyumal3238 5 หลายเดือนก่อน

    නීශා අම්මෝ ❤

  • @sanjeewarathnayaka4748
    @sanjeewarathnayaka4748 ปีที่แล้ว +8

    Live experience Arrow Star 🌟 🤩

  • @amithsalindha2681
    @amithsalindha2681 ปีที่แล้ว +6

    බේස් පාරනම් මරු 👌

  • @gayanbro1242
    @gayanbro1242 ปีที่แล้ว +1

    lead sampath supiriyak thama patta clean tone and parts bits ahema danawa lesatama jaya wewa arrow star ❤❤❤❤❤❤❤❤

  • @ravinduvidushaka5266
    @ravinduvidushaka5266 ปีที่แล้ว +5

    Aye ahanna wenne nathi katahadak nihal nelson kala karuwage ❤️😥

  • @nirmalaprasanna9158
    @nirmalaprasanna9158 ปีที่แล้ว

    Niyamai arowstar kalan kalata aluth wanawa lassanai supiri roshan anton yana gamanata puduma sahayogayak danawa kollo tika samabara sat akkak budusaranai

  • @gayan9264
    @gayan9264 ปีที่แล้ว

    ෆැලැස් බැක් එකේ සෑමාට පස්සේ අහපු හොඳ ම බැකින් එක අද තමා ඇහුවේ සුපිරි පරි බේස් පාරක් වදිනවා ❤❤ ❤ 🎸 🎸 🎸 ❤🎸 ❤

  • @rukshanpiyumal3238
    @rukshanpiyumal3238 5 หลายเดือนก่อน

    No 01 in sri lanka

  • @krishanthakaluarachchi8217
    @krishanthakaluarachchi8217 ปีที่แล้ว +1

    Balance සෙට් එක රොශාන් ඇන්ටන් අයියලා ට සෙට් වෙලා තිතට

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว +3

    Definitely, Roshan aiyya is missing Nihal Nelson. Arrow stars 😍🌟🥁❤️👍

  • @jaliyagunathilaka7511
    @jaliyagunathilaka7511 ปีที่แล้ว +2

    අම්මෝ දෙදාස් මුල ගණන් වල සන්ෆ්ලවර්ම තමයි. ආයේ කතා දෙකක් නැහැ

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 ปีที่แล้ว +2

    Great... 👌

  • @chamarasadaruwan5444
    @chamarasadaruwan5444 ปีที่แล้ว +1

    ඒක මරැ..

  • @wishwamadushan-mb7pb
    @wishwamadushan-mb7pb ปีที่แล้ว +2

    Maru ayiyala tika superi sound

  • @vidathchathuranga9394
    @vidathchathuranga9394 ปีที่แล้ว +1

    බේස් පාරට නැලවෙනවා❤

  • @sunilabenayeke2426
    @sunilabenayeke2426 10 หลายเดือนก่อน

    නිවේදකයා නීරෝ කැපුවා නවුස්ටප් නිහාල් නවුස්ටප් කියද්දී.

  • @chandanawijekumara545
    @chandanawijekumara545 ปีที่แล้ว

    සූපිරි බන් බෑන්ඩ් එක

  • @MaduMadhuwa
    @MaduMadhuwa 10 หลายเดือนก่อน

    Roshan.aiya.antan.aiya.mage.hadawathe.wdakayo.depala...l.d.sampa

  • @susanthakumara5119
    @susanthakumara5119 ปีที่แล้ว

    ෂා.. සුපිරිම ❤️❤️

  • @ThilinaViraj-uo6td
    @ThilinaViraj-uo6td ปีที่แล้ว

    බෙිස් පටිට හොදේ අාදරෙයි හොදේ👍👍👍👍

  • @User99900lk
    @User99900lk ปีที่แล้ว +3

    Bass 😍😍

  • @asankapushpakumara3628
    @asankapushpakumara3628 ปีที่แล้ว

    Ridamath suppa set ekata

  • @chandanawijekumara545
    @chandanawijekumara545 ปีที่แล้ว

    සමකරන්න බෑ ...
    එකේන්ම නිහාල් නෙල්සන් පමනයි
    ඒ හඩ පුතාට තියනවා ....

  • @NishanDharmendra-ly1er
    @NishanDharmendra-ly1er ปีที่แล้ว

    Superb ...

  • @arunahiroshi9404
    @arunahiroshi9404 ปีที่แล้ว

    Excellent performance

  • @vishva1983v
    @vishva1983v ปีที่แล้ว

    මාරම රහක්,,,,,

  • @gayanrangana9984
    @gayanrangana9984 ปีที่แล้ว

    Great ❤

  • @SagarikaFernando-qr9go
    @SagarikaFernando-qr9go ปีที่แล้ว

    Bass adonwa ne 🖤🙈

  • @erandaprasad5894
    @erandaprasad5894 ปีที่แล้ว

    ඇරෝස්ටාර් ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍💪💪💪💪💪💪

  • @hirajchamara2299
    @hirajchamara2299 ปีที่แล้ว

    👍👍❤️❤️

  • @janithkulathunga9428
    @janithkulathunga9428 ปีที่แล้ว +1

    Music නම් music මේවට කියන්න වචන නෑ
    හැබැයි flash back නලලෙ කොටල තියන උන්ට මේව සෙට් නෑ 😂😂

  • @tharakatharaka5059
    @tharakatharaka5059 ปีที่แล้ว +1

    Den Ithin SUNFLOWER Kele No 01 ARROW STAR Sunshine/sunflower Degollama Kelawagaththa Anton/Roshan Nethuwa

  • @anurakumara2268
    @anurakumara2268 ปีที่แล้ว

    ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @janidudeshan9843
    @janidudeshan9843 ปีที่แล้ว +2

    Ft

  • @ChamindaKumar-g3h
    @ChamindaKumar-g3h ปีที่แล้ว

  • @ravikoralagamage307
    @ravikoralagamage307 ปีที่แล้ว

    ❤❤❤

  • @bullmastiffcloudy7475
    @bullmastiffcloudy7475 ปีที่แล้ว +1

    🍻

  • @anujaads8104
    @anujaads8104 ปีที่แล้ว

    Sindu kiyana kena weulallne ei.

  • @NadeekaKottage-bp7sc
    @NadeekaKottage-bp7sc 2 หลายเดือนก่อน

    ❣️❣️❣️❣️❣️❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🎉🎉🎉🎉🎉

  • @MaduMadhuwa
    @MaduMadhuwa 10 หลายเดือนก่อน

    Mage.hadawath.band.eka.arrow.stra.live.band.eka.mgae.hinaya.meka.thama.