සරිත් සුරිත්ට ආරාධනා කරපු ලොකු බෑන්ඩ් එක කවුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 158

  • @srimal971
    @srimal971 3 ปีที่แล้ว +85

    තාත්තට කොච්චර ආඩම්බර ඇතිද...❤️❤️

  • @pramoddilshan434
    @pramoddilshan434 3 ปีที่แล้ว +39

    ඒ රහ 2000න් පස්සේ කියලා බෙදන්න බෑ..මේ රහ තමා ලංකාවේ තරුණයෝ හැමදාම හෙව්වේ♥️🔥

  • @gogochami4218
    @gogochami4218 3 ปีที่แล้ว +25

    අම්මො මාර Talented කොල්ලො දෙන්නෙක්. සුභ අනාගතයක් මල්ලිලා..

  • @චුටිදෝණි-ප1හ
    @චුටිදෝණි-ප1හ 3 ปีที่แล้ว +19

    ගොඩක් හොද band එකක්. 👍ඉස්සරහටම යන්න ඕනේ...💗💖ආදරෙයි හැමදාමත්......❤️💕❤️💕

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 2 ปีที่แล้ว +5

    රසය සැමදා වෙනස්වන සුලුයි.. නියම වැඩකරැවෝ දෙන්නෙක් .. පොඩි වයසෙන්ම හරි track එකට වැටිල තියනව .. ජයවේවා !

  • @NalakaWikramasinha
    @NalakaWikramasinha ปีที่แล้ว +5

    Sarith Surith ❤

  • @ishanprasanga1842
    @ishanprasanga1842 2 ปีที่แล้ว +4

    මේයාලට තමයි සැබැවින්ම වැඩ්ඩො කියන්නෙ ...පට්ට 💪

  • @dilpanethranga7630
    @dilpanethranga7630 3 ปีที่แล้ว +57

    වැඩ්ඩෝ දෙන්නෙක් තමා ඉතින්..❤️🔥💯😍

  • @nuwanfernando3727
    @nuwanfernando3727 3 ปีที่แล้ว +23

    උබලාගේ බෑන්ඩ් එක තමා සුපිරි ම,මොකද ග්‍රම කව්රුත් ගහන්නේ නැති විදිහට කඩලා ගහන්නේ,,අනික බේස් සුපිරි ,,sound balance නියමය්,,,,බොනියම් ලාගේ,සිංදු ටිකක් ගැහුවනම් ,නම්,තව,බෑන්එක ෆේමස් වෙනවා,,මොකද ග්‍රම හොදට ගහන නිසා,,

  • @sidathvishwa1589
    @sidathvishwa1589 3 ปีที่แล้ว +25

    අපි කැමති ඒ සංගීතෙට.. ❤️❤️😋

  • @JGJANITH
    @JGJANITH 3 ปีที่แล้ว +27

    Patta සරළයි මුන් දෙන්නා...... bata දෙකක් දාගෙන interview එකකට ආපු ඩබලක් දැක්කමයි.......
    සරිත් සුරිත් ජයවේවා මල්ලියෝ

    • @SHENA994
      @SHENA994 3 ปีที่แล้ว +8

      ඒ දෙන්නා ආවේ නෑ ! Interview කරන කෙනායි එයාලගේ studio එකට ආවේ !!!

  • @pasaninduwara1556
    @pasaninduwara1556 3 ปีที่แล้ว +13

    ආදරෙයි no.1 acoustic band

  • @dilinalakshan9439
    @dilinalakshan9439 3 ปีที่แล้ว +16

    ආසම බෑන්ඩ් එකක් ආසම කොල්ලෝ දෙන්නෙක් ❣️❣️❣️

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 2 ปีที่แล้ว +2

    ජයවේවා band එකට.♥️ බුදුසරණයි ඔක්කෝටෝම

  • @deneeshathaksarani1121
    @deneeshathaksarani1121 3 ปีที่แล้ว +13

    Sri Lankan No 1 acoustic band ❤❤👊😍

  • @idhanu4060
    @idhanu4060 3 ปีที่แล้ว +17

    වැඩ්ඩෝ දෙන්නෙක් 😍😍😘

  • @dream2ceylon
    @dream2ceylon 3 ปีที่แล้ว +11

    Great brand one of my favorite , you guys have bright future sri lankan music industries as well international good luck.

  • @charlesgunawardena2729
    @charlesgunawardena2729 3 ปีที่แล้ว +10

    Young talented 💪⚡ all the best brother's 💐 🙏 👍

  • @dasiswickramasinghe9082
    @dasiswickramasinghe9082 3 ปีที่แล้ว +17

    ❤️‍🔥..proud of you guys...miss y'all tho

    • @miranmohottigedon4347
      @miranmohottigedon4347 3 ปีที่แล้ว

      හිතට දැනුන band එකක් බ්‍රෝ .. ඔය විදිහට හැමදාම ඉන්න උත්සහ කරන්න.. 🙏

  • @nadun_rashmika
    @nadun_rashmika 3 ปีที่แล้ว +5

    වැඩ්ඩෝ දෙන්නෙක්... පට්ට....✌️🔥

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 2 ปีที่แล้ว

    😍🤩😍🤩😍🤩 super happy for you and proud of you.
    E wagema oyala praveena aya ekka wada karana vidiya agayanna...
    Man 1st time oya la ge wada dakke & ahuwe uncle Athula Adikari and Kavi Adikari akki ekka...
    E wage kenek ekka wada karanna inna labeema th gift from God.
    🔥🔥🔥 👏👏👏
    Infinity wagema oyala thamai Marians & Gypsies wagema hoda namak dina gena thiyenne danatama th...

  • @erandaprasad1234
    @erandaprasad1234 3 ปีที่แล้ว +10

    ආදරෙයි හොදේ අහස තරම්.....

  • @7thushi
    @7thushi 3 ปีที่แล้ว +51

    සරිත් , ... සුරිත්ට කතා කරන්න චාන්ස් දෙන්නෙම නෑ නේද, දෙන්නම බෙදා හදාගෙන ඉන්ටර්විව් වලට කතා කරනවා නම් තමයි වටින්නෙ..😊

    • @sampathkumara850
      @sampathkumara850 3 ปีที่แล้ว

      niwadakayak inna ganak wath naha porata😃😂

  • @dulangan798
    @dulangan798 3 ปีที่แล้ว +20

    ආසම දෙන්නෙක්.. වැඩ්ඩෝ ❤️

  • @amilanuwanweerasinghe8043
    @amilanuwanweerasinghe8043 3 ปีที่แล้ว +4

    It is pleasured watch how they are genuine and humble. Also, I must appreciate the presenter ,I never seen a presenter like him in Sri Lanka. Letting the guests freedom to talk and smoothly , appropriately conducting the show.

  • @dulajsachintha8753
    @dulajsachintha8753 3 ปีที่แล้ว +3

    කතන්දරෙ😂😂.......ඒක මරු ❤️❤️

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 3 ปีที่แล้ว +10

    ආසම බෑන්ඩි එකක් තමයි

  • @ravindumadhusanka8637
    @ravindumadhusanka8637 4 ปีที่แล้ว +23

    අතිවිශිෂ්ඨ දක්ෂයින් දෙදෙනෙක්.. ජය වේවා ...!!

  • @chrishanthaperera7752
    @chrishanthaperera7752 3 ปีที่แล้ว +9

    talented music duos. all the best

  • @thusharakuruvitage
    @thusharakuruvitage 3 ปีที่แล้ว +10

    ආදරේ පුතාලා...

  • @nirangaanuraga4162
    @nirangaanuraga4162 2 ปีที่แล้ว

    ❤❤❤❤❤ kiyanna wachana na me denna gana......ithamath athi daksha depalak..... good luck....

  • @theresameegodage2088
    @theresameegodage2088 3 ปีที่แล้ว +7

    Congratulations both of you

  • @dinesharavinda
    @dinesharavinda 4 ปีที่แล้ว +12

    Congratulations sarith surith and the news

  • @ruwanmeegaswatte38
    @ruwanmeegaswatte38 3 ปีที่แล้ว +5

    Great players...God bless♥️🎼🔥👍

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 ปีที่แล้ว +6

    News band superb 🙂👌

  • @SamidiTharushika
    @SamidiTharushika 15 วันที่ผ่านมา

    SARITH SURITH ❤❤❤❤❤

  • @ShehaniDissanayake
    @ShehaniDissanayake ปีที่แล้ว

    Soo talented twins..❤... 2023th balana Aya innawada.

  • @shirleybhanuka529
    @shirleybhanuka529 3 ปีที่แล้ว +6

    අඩේ ET කරනගමන් music . 😂

  • @MangalaCa-r2t
    @MangalaCa-r2t ปีที่แล้ว +2

    Adarei news 😘😘😘

  • @King-hg5lv
    @King-hg5lv 4 ปีที่แล้ว +6

    Our future is bright !

  • @laureensamanka4765
    @laureensamanka4765 3 ปีที่แล้ว +8

    Soo talented.

  • @lakshanlchathuranga261
    @lakshanlchathuranga261 3 ปีที่แล้ว +9

    වැඩ්ඩෝ❤️

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 3 ปีที่แล้ว +2

    godaak kamathima music band ekak .
    Good luck ❤️❤️

    • @lalwalpola9195
      @lalwalpola9195 2 ปีที่แล้ว

      LANKAWATA LEBUNU SAMPATHAK UGATH BUDDIMATH DARUWAN DEDENA SANGITHAYA RAKIMIN IDIRIYATAMA YANNA OBADEPALATH HEDU WEDU DEMAUPIYANTATH GURUWARUNTATH BUDUSARANAI DEWIPIHITA LEBEWA

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว +26

    ජයෙන් ජයම වේවා පුතේ මේරියන්ස් කියන්නේ ලංකාවේ අංක එකේ බෑන්ඩ් එකක්

    • @shashipushpakumara8434
      @shashipushpakumara8434 3 ปีที่แล้ว

      Aniwarenma

    • @miranmohottigedon4347
      @miranmohottigedon4347 3 ปีที่แล้ว

      මන් නම් දැන් මීට කලින් හිතේ තිබුන තැන දැන් මේරියන්ස් ලට දෙන්න කැමති නෑ.. 🙏

    • @miranmohottigedon4347
      @miranmohottigedon4347 3 ปีที่แล้ว

      මොකද නලින් ගේ ඔළුව වැඩියි කියලා දැනෙනවා

  • @pradeepranjan2780
    @pradeepranjan2780 3 ปีที่แล้ว +6

    ඔවුන් සම්බන්ධ කරගන්න විදිහක් කියන්නෙ නැත ..ලොකු අඩුපාඩුවක්...

  • @anushperera6346
    @anushperera6346 3 ปีที่แล้ว +2

    Lankawe future eka 😍😍

  • @kswsewwandi4306
    @kswsewwandi4306 4 ปีที่แล้ว +6

    Wish you all the very best puthala❤️❤️❤️💐💐💐

  • @max-tq6vl
    @max-tq6vl 3 ปีที่แล้ว +1

    Supiri waddo dennek galle.❤️❤️

  • @yasodharasathsarani1533
    @yasodharasathsarani1533 2 ปีที่แล้ว +2

    They prove Experience is the best education🖤

  • @anurabandara4801
    @anurabandara4801 2 ปีที่แล้ว +2

    අයිකන් එකක් එකෙන්ම.සිරසෙ දැක්ක දවස්වලම හිතුව ලොකු ගමනක් යයි කියල.

  • @erangalochana4417
    @erangalochana4417 4 ปีที่แล้ว +8

    oyalage playing maru puthe.. oyalage session eka highly impressive. artist backin nm recommend karanna be oyalawa. artist backin kiyanne amuthuma bhawanawak.sirasa TV eke me langadi chamarage sindu walata backing karanawa ahan iddi eaka hithune. oyala singing band ekak lankawe front line eke.thawa ekak music man guitar ekak play karanawa dakiddi hari aasai. rare guitar ekak lankawe music field eke.

    • @goose-ir1tc
      @goose-ir1tc 3 ปีที่แล้ว

      Dan nm mehe music man rare naha.one tharm thiyenwa

  • @sjcreations7496
    @sjcreations7496 3 ปีที่แล้ว +2

    Dakune thmi😍😍😍

  • @wageeshawijethunga7626
    @wageeshawijethunga7626 3 ปีที่แล้ว +3

    The News 🔥

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว +13

    අපේ සුමිත් ප්‍රියංකර අයියාගේ පුතා ඉන්නේ ඔයාලත් එක්ක

  • @danushkanadeeshan3539
    @danushkanadeeshan3539 3 ปีที่แล้ว +15

    2000 කලින් අයත් ඉන්නවා fan base ekee

  • @himanikeshala6668
    @himanikeshala6668 3 ปีที่แล้ว +1

    Oyalage tik tok dakinna asayi 😘💙💚💙🤣💙😎😘😍

  • @nandwathieedirisingha5059
    @nandwathieedirisingha5059 3 ปีที่แล้ว +1

    Aiye oya denna niwunnuda mn asai oyalage adhimathra band ekata set wenna

  • @isankathalawathura1990
    @isankathalawathura1990 3 ปีที่แล้ว +3

    Sooo nice brothers

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 ปีที่แล้ว +9

    නිවේදකයා පට්ට😎

  • @pasindumalakasilva8173
    @pasindumalakasilva8173 2 ปีที่แล้ว

    තරුණයා හොඳයි හොඳයි

  • @rickallon8697
    @rickallon8697 3 ปีที่แล้ว +6

    Niwedaka thuma Hari apurwata niwedanaya karanawa.lamai senna ekinekata awasthawa dila kathakalanam watinawa

  • @sahannanayakkara6346
    @sahannanayakkara6346 3 ปีที่แล้ว +2

    Supirima waddo dennek thama ❤👌

  • @anjanaathapaththu2104
    @anjanaathapaththu2104 3 ปีที่แล้ว +2

    Nice ❤️😻 math trinity collage grade 1 kara

  • @cruzerblade4153
    @cruzerblade4153 3 ปีที่แล้ว +2

    Ekenma adarei

  • @rukshanweerasinghe1031
    @rukshanweerasinghe1031 3 ปีที่แล้ว +2

    Talented duos

  • @ushansandaruwan6474
    @ushansandaruwan6474 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @priyanthadissanayake5106
    @priyanthadissanayake5106 3 ปีที่แล้ว +2

    Kalekata passe set una dakshama supiri kollo dennek

  • @dulanathashmika3800
    @dulanathashmika3800 3 ปีที่แล้ว +2

    proud to matara Rahula College

  • @umeshedirisingha2470
    @umeshedirisingha2470 3 ปีที่แล้ว +2

    Supirima weddo dennek ❤️❤️💪

  • @slvlog618
    @slvlog618 2 ปีที่แล้ว

    ෆට්ට බෑන්ඩ් එකක්

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 ปีที่แล้ว +2

    We are Kids Jolly Kids of Ananda

  • @prasannafernando8470
    @prasannafernando8470 4 ปีที่แล้ว +6

    Sarith kohomada.mathakada dubai giya api

  • @ශේන්-ට2ග
    @ශේන්-ට2ග 3 ปีที่แล้ว +4

    I vish you news

  • @GayanSameera-pz2px
    @GayanSameera-pz2px ปีที่แล้ว

    Atacama super good

  • @its_Dineth
    @its_Dineth 3 ปีที่แล้ว +4

    @News

  • @fantazyworld93
    @fantazyworld93 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @kanchanaranasinghe9038
    @kanchanaranasinghe9038 3 ปีที่แล้ว +1

    Lankave no 1 band 1k tham ithin news කියන්නේ

  • @smusic677
    @smusic677 7 หลายเดือนก่อน

    Lassanai

  • @SSMusicCrafts
    @SSMusicCrafts 2 ปีที่แล้ว

    ❤️♥️❤️♥️❤️

  • @simplesaga274
    @simplesaga274 3 ปีที่แล้ว +3

    #$arith$urith

  • @arjunagunarathne9063
    @arjunagunarathne9063 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @izu923
    @izu923 3 ปีที่แล้ว +1

    ❤🌼

  • @tharindupriyankara630
    @tharindupriyankara630 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @ChamikaraBandaraFilm
    @ChamikaraBandaraFilm 3 ปีที่แล้ว +1

    Mic wada karanne natha

  • @sasenpulukkutti3805
    @sasenpulukkutti3805 3 ปีที่แล้ว +3

    Meke Pata Sarith Surith.

  • @madushikasasanjali4771
    @madushikasasanjali4771 3 ปีที่แล้ว +1

    Wow

  • @mahindadisanayake6260
    @mahindadisanayake6260 ปีที่แล้ว

    Oxalate Saman devi pihitay

  • @lasinduoshan1050
    @lasinduoshan1050 3 ปีที่แล้ว +3

    වැඩ්ඩෝ දෙන්නේක්

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 3 ปีที่แล้ว

    👍

  • @CleaonAndrew
    @CleaonAndrew 3 ปีที่แล้ว +3

    💙

  • @charithlakshan2673
    @charithlakshan2673 2 ปีที่แล้ว

    Infinity gennakoo

  • @resh_r.r
    @resh_r.r 3 ปีที่แล้ว

    😍👈👈

  • @mohamedhussain6348
    @mohamedhussain6348 3 ปีที่แล้ว +7

    Sarith Surithlata tawa pody sahodarayek hitiya eya music karanne nedda

  • @busytravelers7778
    @busytravelers7778 3 ปีที่แล้ว +1

    ✌️❤

  • @lahirukwt918
    @lahirukwt918 3 ปีที่แล้ว +1

    🤘🤘🤘🤘🤘🤘🤘

  • @silpagepathum4855
    @silpagepathum4855 2 ปีที่แล้ว +1

    Acoustic Live Band එකකට යන cost එක අඩුයි . Artists බැකින් අඩුයි .
    Full Band එකක් (beat) බැන්ඩි එකක යන වියදම වැඩි යි. Artists බැකින් වැඩි යි. බැන්ඩි එකක් දාන්න යන cost එක වැඩි යි.

    • @janithdilhara577
      @janithdilhara577 2 ปีที่แล้ว

      😆වසරේ ගොන් කතාව

    • @silpagepathum4855
      @silpagepathum4855 2 ปีที่แล้ว

      @@janithdilhara577 ගෙදරට වෙිලා මියුසිකල් අහන උබලට වියදම , අය වැය ⁣තෙරෙන්නෙ නැ බං. ශුද්ධ ලාබය වත් දන්නෙ නැහැ මල්ලි උබලා. .. අදහස පිටින් බලන්නෙ නැතුව ප්‍රායොගික ව බලන්න . මෙි ගොං කතාවක් නම් බැන්ඩි කියක් කැඩිලා විසිරිලා ද කියලා බලන්න . . . සල්ලි තමයි හේතුව . . . රැට නිදි මාරාගෙන ෂෝ කරලා හොයන්නේ සතුට නෙමෙයි,සල්ලි . සල්ලි . මල්ලි ලා කලා බිලා ඇවිත් අපි දාන සද්දෙ⁣ට උඩ පැනලා නැටුවට ⁣අපේ ජිවිත එ කියන්නේ උබල⁣ට කන පැලෙන්නම දෙන අතල් එක අපෙ දවසේ කුස ගින්න නිවෙනවා. . . රුපියල් පනහකට සියයකට කඩෙන් ෂො එකක් ආසාවට බලලා , උබලා වගෙ එවුන්ට අපි ගැන මොනවා හිතෙනවා ඇත්ද 🤔🤔🤔 ?....

    • @janithdilhara577
      @janithdilhara577 2 ปีที่แล้ว

      @@silpagepathum4855 මම acoustic band එකක් කරන හින්ද කියන්නෙ 😀

    • @silpagepathum4855
      @silpagepathum4855 2 ปีที่แล้ว

      @@janithdilhara577 බැන්ඩි එකක් කරන එකෙක් කවදාවත් වෙන බැන්ඩි එකක් කපලා කතාකරන්නෙ නැහැ . . .මොකද එක තමයි ජිවිතේ 😢 ආදායම් ලබන මාර්ගය 👌 ... මේරියන්ස් ,වායෝ , නිවුස් , ස්ටේජ් වන් Acoustic music band සජීවී ප්‍රසංග බලන්න . . . ඔයා බැන්ඩි එකක් කරන කෙනෙක් නෙමෙයි .

    • @janithdilhara577
      @janithdilhara577 2 ปีที่แล้ว

      @@silpagepathum4855 මොන බෑන්ඩ් එකද කපල තියෙන්නෙ..cost එක ගැන කියල තියෙන්නෙ 😀

  • @chandubandara448
    @chandubandara448 3 ปีที่แล้ว +2

    Yako sarith mice tisan kenekne

  • @chinthakachinthaka6798
    @chinthakachinthaka6798 2 ปีที่แล้ว

    Oyage vido wala sadde nane😡😡

  • @smusic677
    @smusic677 ปีที่แล้ว

    Watinakama danna aya

  • @niv6924
    @niv6924 3 ปีที่แล้ว +7

    Interview karana eka mona hrakekda 😂 Melo rahak na