Oba wahansege amen ma Dan hirawi sitinne kuwaiwala mawa mudawagena lankawata yanna mata pihitai wenne dewiyan wahansa oba wahanse mama usas lesa wiswasa karanawa
Yes lord you are my saviour.i love you my lord you have given me all what I wanted.i thank you Jesus you procted my children I thank you sooo much I am always with you my lord 🙏 Amen
පහත සදහන් video තුලින් ශුද්ධාත්ම ආශීර්වාදය ගැන ඉගන ගන්න
th-cam.com/video/LNxREHNvE9k/w-d-xo.html
Amen
Hi
Amen
🙏🙏🙏🙏🙏😭Amenamen🔥🔥🔥🔥🔥
@@rusirangakanchana3400 b
Amen jesus මෙම Video එක අහන්නෙ ගොඩාක් ඇත රටක සිට දෙවියන් වහන්ස මට පිහිට වෙන්න මගෙ සියලුම බලාපොරොත්තු ඉටු කරන්න
අාමේන් ජේසුනි මම මේ වීඩියෝ එක අහන්නෙ මැදපෙරදිග සිට මාගේ ජීවිතයෙ හැමදුකක්ම පාවෙලා මට සැනසීම බලාපොරොත්තුවෙන් ඔබ වහන්සේගෙ නාමයෙන් කිසිම කරදරයක් නැතිව මට මගේ මව්රටට යන්න ලැබේවා අාමේන්
ඔබ වහන්සේට නමස්කාර වෙවාෂ්වාමිනි අාමෙින් අමෙින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදර මගේ dewu piyanani මගේ දරුවන් වෙනුවෙන් ආශිර්වාද කරන්න tawada මගේ visa එකේ prasna විසදා ගන්න උදවු කරන්න හොඳ කොම්පැණියka visa ලබා දුන මැනවි amen haleluya haleluya haleluya
Amen
මට පිහිට වෙන්න දෙවියන්වහන්සේ මන් කුවේට් රටේ ඉන්නේ ලංකාවට එන්න විදියක් nethuwa මට පිහිට වෙන්න jewamana දේවිනි ආමෙන් අලෙලුය 🙏🙏🙏🙏❤️❤️❤️
මා සියලු රෝගයන් සුවපත් වෙත්වා සියලු සත්වයන් ගේ රෝග සුවපත් වෙත්වා
ජිවාමන දෙවි පියාණනි ඔබගේ ශ්‍රී නාමයෙ බලයෙන් මගේ ජිවිතේ සුව කරන්න මගේ පියාණනි 🥺✝️🙏
මට කරදර වෙන හැම වෙලේම පිහිට වෙන ඔබවහසේට ස්තූති වේවා ආමේන්🙏🙏🙏🙏🙏🙏❤️
Amen පියතුමනි. යම්කනකු . බීමතින් සිටි ඔහුගේ බිමත් කම නැති කර දමන්න යහමඟට . ගන්න..❤❤❤🙏🙏🙏 Amen
ආදරේයී මගේ ජේසූනී මාගේ නය බරින් මා ගලවන බවට විශ්වාසයී මගේ දේවිදුනී....🙏
Aah mmZW mAZ
අනේ ස්වාමිනි මට උදව් කරන්න පිහිට වෙන්න 🙏🙏😭😭😭
මාගෙ ජීවමාන ජේසුස් වහන්සේට ස්තූති වේවා.
ආමේන්...
මම මේ නමස්කාර ය එක සැරයයි ඇහුවෙ මට දෙවියන් වහන්සේ ආශිර්වාද කරා මට ඉල්ලුව දේ උන් වහන්සේ මට දුන්න මම බුද්දාගම ඒත් මට උන්වහන්සේ උපකාර කලා................ස්තුතියි දෙවියන් වහන්ස.හලලුයියා ස්තුතියි ස්තුතියි .........
ජෙසුනේ මාව අන්දකාරෙන් එලියට ගන්න ආමින් 🙏🙏🙏❤️❤️
මගෙ පුතාට ශක්තිය ධෛර්ය ලබේවා .ආමෙන් ජේසු .🙏🙏🙏🙏🤲🤲🤲🤲
නමස්කාර වේවා 🙏🙏🙏 දෙවියන් වහන්ස🙏🙏
ආමේන් ආමේන් මගේ දෙව්යන් වහන්සේට මහිමය නමස්කාර වෙවා .පියාණ්නි ❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭🇧🇭🇧🇭
මාව ගැලෙවුවෙි ඔබ පමනයි..මාව ලගින සිටියේ ඔබ පමනයි..//🙏🙏🙏🙏
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢ඔබට ස්තූති ස්වාමිනී
මම බුද්දාගම එත් මාගේ තතාගත බුදු පියානන් වහන්සේට ගරු කරන ආකාරයට මං ඔබ තුමාටත් ගරු කරනවා ජේසුනේ 🙏 බුදු සරනයි ජේසු පිහිටයි🙏
මාගේ හැමවෙදනාවකදිම මා සනසන මාගේ සමිදුනි ඔබ වහන්සේට ප්‍රසංශාවේවා🙏🌺❤️ ආමේන් ජේසු🌺🙏 අලේලුයා❤️🌺🙏
Amen.. ජේසු නේ.. Obage ශුද්ධ වූ නාමයෙන්.. mage දරුවන් සුව කරන්න
ජීවමාන ජේසුනී ස්තූතියි ❤🙏 ඔබ වහන්සේට සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් වේවා ❤🙏
හාලේලුයියාදෙවියන්වහන්සේටප්‍රශංසාවෙිවා,,❤️👁️🙏🍇🌐🏔️ ✝️🇱🇰🇦🇷🇱🇰🇦🇷෴අමෙන්,ස්තුති
සියඵම ගෞරවය මහිමය නමස්කාරය ඔබ වහන්සේට පමණක්ම පුද කළ මැනව ජේසු පියාණනී
දෙව්පියාණෙනි,මට මගේ මව්බිමට යාමට අවශ්‍ය සියලු දේ මට ඉටුකර දෙනු මැනව.,මටත් මගෙ දරුවන්ටත් ආශිර්වාද ය ලභා දෙනු මැනව මගේ දරුවන් යහපත් දරුවන් වේවා ..ආමේන්.
🙏මම ජේසු ගෙන් ඉල්ලන්නේ මට පුතලා දෙන්නා ජපන් යන්න අවශ්‍ය ලියකියවිලි බාර දුන්නට මගේ ඔප්පුව උගස් කරන්න මේ සියලු සාර්ථක වෙන්න අසිර්වද කරන්න ජෙසුනේ 🙏🙏🙏🙏
මේ පෝරෝග්රෑමි එක දාපුපාදර්තුමනි ඔඛට ස්තුති දෙවි යන්ගේ අආසිර් වාදය නොඅඩුවම ලැඛේවා ලැබේවා ලැඛේවා ඔඛතුමා පැවසු සියල්ල සත්තයි මමැ ඇස් දෙකේ ඇස්වලින් කදුලු ව වගුරුවමින් ඇහැව්ව සවුදියේ සිට මමගෙදරක වැඩ කරමින් විසාල දුකක් වි දින වයසක අමිමා කෙනෙකකි ඔඛට ස්තුති ආමේනන්
Thanks God
Amen
Amen
ආමෙන් හලේලූයා............මට දිනෙන් දින මේ යාක්ඣාව ආශිර්වාද කරනව..........ස්තුතියි ස්තුතියි ස්වාමීනි .........................
ජේසූනි ඔබ වහන්සේගේ උතුම් ගැලවීම තුල අපව ගෙන යන නිසා ස්තූති කරනවා මගේ දේව තාත්තේ.හාලේලුයියා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mahaththaya wewa
Obata ගෞරවය වේවා
Haleluiya mahaththaya wewa
මගේ ලොකු පුතාට ඉක්මන් සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲
Amen obavahanseta esthuthe veve namaskara veve
හලේලුයා ......හාලේලුයා ..ඔබටස්තුති වෙිවාදෙවියන් වහන්ස. ඔබට නමස්කාරම වෙිවා 🕯️🕯️,මගේජිවමාන දෙවියන් වහන්ස.නමස්කාර වෙිවා ..හාලේලුයියා.උතුමි දෙවියන්වහන්ස...🕯️🕯️💥💥ආමෙින් ආමෙින් ආමෙින්...🕯️🕯️💥
Amen ..amen ....amen .....
මේදේව දාසයන් නිසා 🙏 ස්තුති යී.තව තවත් බලවත් කර පාවිච්චි කරන්න.ඔබ කෙරෙහි බලාසිටින සියල්ලන් නපුරාගෙන් ගලවා ආශිර්වාද කල මනවී.🙏🙏🙏🙏🌹🌹🌹🎎🎎🎎
මම බුද්දාගම ඒත් මම දෙවියන් වහන්සේ විස්වාස කරනව ,,,මට පිහිට වන්න මගේ ප්‍ර්‍රෂ්න වලට පිලිතුරු දෙන්න ස්වාමීනී........ආමෙන්
amen amen halleluya devi piyaneni obtaa stutiweva prasansa weva amen jesu pihitai pastor 🙏 🌷 🙏 🌷 ❤ 🙏 🌷 ❤ 🙏
අනේමගේ රවීගේ ප්‍රශ්න විසදලා දෙන්න ඉක්මනට එය රට ඉන්නේ ඉන්න තැන ප්‍රශ්න විසදලා දෙන්න ජේසුනි 🙏🙏🙏🙏
I am not a christian..but i am believing you jesus❤️🥺
i put trust on you
ආමේන් ජේසු ආමේන් ජේසු ❤❤❤❤❤❤
අමෙන් හලෙලුය මගෙ ජෙසු පෙසන්න වෙවා ඉස්තුති වෙවා අමෙන් අමෙන් අමෙන්
Ane mage jesuni...mage daruwa sira madiriyen nidahas kara denna...mage devi piyanani...obata nams karawewa
දෙවියන්වහන්සේ මගේ සෑම අමාරු අස්ථාවකදීම මට පිහිටවු හැටි පුදුමයි 🌹💕🙏සදප්‍රශංසා වේවා මගේ ජේසුනි 🌹💕🙏✝️✝️✝️✝️
Amen
Amean halaluiya
Atttatama pihita wanawada kiyannako
ඔබට stuti වේවා දෙවියන් වහන්සේ ඔබට මහිමය වේවා ❤❤❤❤ 🙏🙏🙏🙏
Amen hallelujah thank you jesus
❤❤❤ ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා ❤❤❤
දෙවියන් වහන්සේට ස්තුතියි වේවා අපගේ හදවත් තුලට කතා කලා දේව දාසයා තුලින් ජෙසු පිහිටයි පාස්ට🙏🙏🙏
Mage දියණිය ඩුබායි වල සිර madiriyen නිදහස් kara denna deviyan වහන්සේ ..oba වහන්සේ mage ekama vishwasaya
දෙවිපියානනි ඔබට නමස්කාරවේවා ,නමස්කාරවේවා මහිමයවේවා මහිමයවේවා නමස්කාරවේවා නමස්කාරවේවා ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා හලෙලුයා හලෙලුයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
8
දෙවිපියානනි ඔබට නමස්කාරවෙිවා නමස්කාරවෙිවා නමස්කාරවෙිවා ප්‍රසන්සාවිෙවා ප්‍රසන්සාවෙිවා හලෙලුයා හලෙලුයා🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏✝️✝️✝️✝️✝️🇰🇼🇰🇼🇰🇼🇰🇼
නමස්කාර වෙවා මගෙ ජෙසු පියානනි.මාගේ නය බරින් මාව නිදහස් කරනවා මට විස්වාසයි.මගෙ ජෙසු ආමේන්..ආලේලුලියා
ආමේන්ජේසු හාලේලුයියා හාලේලුයියා ආමෙන් ආමෙන් හාලේලුයියා
ස්තූතියි මගේ ජේසුනේ ස්තූතියි පව්කාර මට සමා වෙන්න ඔබට විරුද්ධව කල සෑම පාපයක්ම මේ මොහොතේ කමා කල මැනවි මගේ ආදර පියානනේ ඔබ වහන්සේ තමයි මගේ එකම බලාපොරොත්තුව එකම දෙවියන් වහන්සේ
Thank you jesus
Mage kusata daru සම්පතක් ලබා dena මැනවි amen phitak laba dena මැනවි
Jesu pihitai pastor thank you jesus❤
නමස්කාරය වේවා නමස්කාරය වේවා
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ❤️
මගේ මහාත්තයාට රැකියාවෙන් අයින් කරා හේතුව දන්නේ සමිදුනේ මගේ මහාත්තයාට දැන් රැකියවක් නැ රැකියාවක් ලබා දෙන්න ජේසුනේ අප හට පිහිට වෙන්න දෙවි සමිදුනේ
අනේ පාස්ටර් මා වෙනුවෙන් විශේෂ යාච්ඤාවක් අවශ්‍යයි...මම හෙද වරයෙක් වීමට ඉගෙන ගන්න සිටින්නේ..පාස්ටර් එයට ගොඩාක් බාදා තිබෙනවා...කරැනා කරලා මන් වෙනුවෙන් දෙවිඳුට යාච්ඤා කරන්න....මගේ සිහිනය කරා යන්න උන් වහන්සේගේ මගපෙන්වීම,බලය ලබාදෙන්න කියලා යාච්ඤා කරන්න මගේ පාස්ටර්...මගේ නම ප්‍රමෝද්😇😥😍
දෙව් පියාණනි මගේ දරුවන් දෙදාෙනාට ඔබ වහන්සේ ගේ පිහිට ඉල්ලනවා දෙවිඳුනි මගේ දරු දෙදෙනාට පිහිට වෙන්න එ් අඩුව ඔබ වහන්සේ දන්නවා පියාණනි මේ වෙලාවෙ ඔබ වහන්සේ ගේ ශ්‍රී හස්තයට බාර කරනවා ජීවමාන ජේසුනී 🙏 සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව ඔබ වහන්සේටම වේවා ! ❤🙏
සියලු මහිමය ජේසුස් ජීවමාන නාමයට
Obata stuti maga Davi piyanai
Mage piyanani maqa suwa kala menawa .. wedana vidina mage jivithe oba wahanseta barai😢😢 amen
දෙවියන් වහන්සෙට pesansa වෙවා අබ්බා පියාන්නි ස්තුති ආලෙලුයියා ආලෙලුයියා ආමෙන් ආමෙන් ජෙසු
Delsiy aman
හැම වෙලාවෙම මට පිහිට වූ ඔබ වහන්සේ ගේ මහිමය අප්‍රමාණය🙏🙏🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️
හලුලොයියා දෙවියන් වහන්ස ඔබ නමස්කාර වේවා දෙවියන් වහන්ස ඔබට ඉස්තුති වේවා සුවාමින් වහන්ස
ජේසු පිහිටයි පාස්ට ❤❤
ආමෙන් .ස්වර්ගයෙ වැඩ සිටින මගෙ පියාණන් වහන්සෙට ස්තුති වෙවා 🙏🙏🙏 නමස්කාර වෙවා .ප්‍රශංසා වෙවා .මහිමය වෙවා .හාලෙලුයා .✝️✝️✝️
C
Jiwamana deviyani mage puthawa asanipa,arthikaya,nayathurus beraganna,Hoda viwahayak labadenna.mawada asanipa karadara valin prasnawalin beradenna.apawa raka denna deviyani.amen.
ආමේන් ආමේන් දෙවියන් වහන්සේට ස්තුත වේවා ජිවමාන දෙවියන් වහන්ස!!!!!!!
ශුද්ධාත්මයානණී,මගේ සිතට සැනසීම ලබා දෙන්න 🙏🙏💐💐💐💐
ජීවමාන උතුම් දෙවියන් වහන්ස ඔබගේ නාමය ta ස්තුති prasansa වේවා Amen ❤❤❤🙏🙏🙏🙏
❤
ජේ සු නී. මම. දරුවෝ. නිසා. අසරණයි. එ ඊ න්. මාව. මුදා. ගන්න ආ මේ න් 🙏🙏🙏🙏🙏
ස්තුතිවේවා
ජේසුනි ඔබ වහන්සේ මගේ ජිවිතේ වෙනස් කරා මම කලින් බුද්දාගම එහෙත් මම මම ජෙසු තොරගත්ත දවසේ ඉදන් මගේ ජිවිතේ වෙනස් කරා මම මගේ ජිතේ තියේන තුරාවට ජෙසුනි ඔබ සමගම ඉන්නවා ජෙසුනි මම සැමදා ඔබ වහන්සෙට අදරෙයි❤️❤️ අමේන් අමේන් අමේන් ❤❤❤❤❤❤❤❤
ආමෙන් දදෙවියන් වහන්ස.හලලුඉයා .ස්තුති වෙවා දෙවියනෙ.
Mata dunna hma datam thank you❤ thank you ❤ thank you Jesune♥️🙏🙏🙏🙏
ඔබට නම්ස්කරවේවා දෙවියන් වහන්ස🙏ස්තුතිවේවා 🙏ජේසු පිහිටයි ඔබට පාස්ටර් 🙏
පාස්ටර් මට හරි සන්තෝසයි අද මගෙ යාලුවෙක් මොරෝච්චෝ වල ඉස්ලාම් කෙනෙක් කටේ ගෙඩියක් ඇවිත් එයාට ඊයේ මොකුත් කන්න බැරිව ඉදල ඉදිමිලා මුණ මට මැසේජ් කලා අසනීප වෙලා කියලා මම එයාට call එකක් අරන් කිව්වා ඔයාට මම ජේසුස් වහන්සේට කියලා යාච්චා කරන්නද මට පුළුවන් කරන්න මගේ දෙවියන් වහන්සේට කියන්න විතරයි මේ ලෝකේ අල්ලා කියලා කෙනෙක් නෑ මිනිස්සු මවා ගත්ත අය ඉන්නේ එකම දෙවියන් ජීව මාන මගෙ දෙවියන් වහන්සේ කියලා එයා කැමති උණ ගෙදර අම්මා නංගි එහෙම බලන් උන්නේ මම දන්න විදියට යාච්චා කරලා කිව්වා මිනිස්සුන්ට කවුද ඔබ වහන්සේ හැමෝටම ආදරේ කියලා මේ මිනිස්සුට පෙන්නන්න ඕන ඔබ වහන්සේ ගැන එයාට සුවය ලබා දෙන්න කියලා අද උදේ මට ස්තුතියි කරලා මැසේජ් එවලා මුස්ලිම් වන හැමෝම ස්තුතිවෙනවා කියලා හැමෝටම එයා පණිවිඩය දුන්න කියලා මම කිව්වා මට නෙමෙයි ස්තුතියි කියන්න ඕන ජේසුස් වහන්සේට කියලා පාස්ටර් අද එහෙම හරි මම ඉගෙන ගත්තේ ඔබ නිසා ඔබට ජේසු පිහිටයි පාස්ටර් ආමෙන් 🙏
ඔබට නමස්කාර වේවා ජෙසුනි මගෙ රොගය සුවකර දෙනුමැනවි
හලෙලුයා පුශංසා වේවා මගේ ආදර ජේසුනී 🙏🙏🙏🙏♥️♥️♥️♥️
Glory to God.......Amen. Amen.
Sthuthi prasansa wewa deviyan wahansa obawahanseta namaskara wewa Amen 🙏🙏🙏🙏🙏
AMEN JEASUS ! IM SOO THANKFULL TO YOU FATHER HALALULYA JEASUS ! HALALULYA
මගේ නැති වු සියල්ල නැවත මට ලබා දෙන ජේසුස් වහන්සේට මාගේ නමස්කාරය වේවා❤ආමේන් ආමේන් ආමේන්
AMEN Jesu prasansa weywa 🙏haleyluiya 🙏God bless you pastor 🌹❤🙏
Jesuni obawahnse mage ekata upakarayai. M age Samiyata Suwaya dunna obawahnse shtuthi Wewa.
ජේසු පිහිටයි..🙏
ආමේන් ...ආමේන් ...දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏
dewiduni mata mage මහත්තයා mava ath nohara ම samagama mata katha karanna හිත දෙන්න a dewiduni. amen
ආමේන් ආමේන් හලෙලුයා ආමේන් 🙏 🙏🙏🌷🌷🌷🌷ස්තුතිවේවා.දෙවිපියානෙනි ඔබට ප්‍රසන්සා වේවා ආමේන් 🙏🌷🙏🌷🙏🌷Thank you pastor god bless you .🙏
Oba wahansege amen ma Dan hirawi sitinne kuwaiwala mawa mudawagena lankawata yanna mata pihitai wenne dewiyan wahansa oba wahanse mama usas lesa wiswasa karanawa
ස්තුතියි දෙවියන් වහන්සේට.
Yes lord you are my saviour.i love you my lord you have given me all what I wanted.i thank you Jesus you procted my children I thank you sooo much I am always with you my lord 🙏 Amen
Delsiy aman
ජෙසුණි මට පිහිට වුනමැනව් මාගේ කරදර අඩුවේවා මගේ ණය දුරුවේවා ආමේන්
Amen! thank you Jesus
Apiwa me Naya ginnen mudawa ganna dewidune amen amen amen 🙏🙏🙏😢😢
සකල විස්වාසකයින්ගේ මැව්ම්කාරයන් හා ගැලවුම් කාරයන්වු සර්වබලධාරි දෙවි පියාණෙනි,ඔබ වහන්සේගේ මහිමය ලොවපුරා පැතිරී ඇත්තේ ය.ඔබගේ දාසයා වන මාහට පව් සමාවදී මට අවස්‍ය වෙලා වේදී ඔබවහන්සේගේ පිහිට ලබා ගැනීමට වරම් ලබා දුනමැනව.ස්වාමිනී. ඔබවහන්සේට ස්තූති වේවා!!!!!
Mata dunnau siyaluma deemana walata mage devi piyananta sttutiwewa
දෙවියන්වහන්ස,මගේ නිවස ඉඩම විකැනා දෙන්න,දෙවියන් වහන්සේට ස්තුති වෙිවා මහිමයට පත්වෙිවා මාගේ බලාපොරොත්ැ,ඉටුකරන්න ස්වාමිනි.
ජෙසු තත්තෙ මට ලබා දුන්නු හැම දෙකටම ඉස්තුතියි 🙏🙏🙏
Mata pihita wenna. Jesu thumani
දෙවි පියානනි ඔබ වහන්සේ මට කතා කලා.මන් ඔබට ආදරෙයි.ඔබ වහන්සේ ජේවමානයි.මන් ඔබව අසීමිතව විශ්වාස කරමි.
දෙචි පියානනි මගෙ හැම ප්‍රස්න යක් විසදලා දෙනවාට සමිදුනු ස්තුති වන්ත වෙනවා මට පුලුවන්නමි තරමි ඉක්මට කුවෙිටි දෙසයට යන්න අවසරය දෙන්න මගෙ සමිදෙ
Mata කරදරයක් novi hemadema hodin kara ganna asireada karnna deviyane amen🙏🙏🙏🙏🐶
Amen amen දෙවියන් වහන්සේ කරුණාවෙන් පිරි ලස්සන දවසක් වේවා .
අපේ නිවස ඉක්මනින් විකුණා දෙන්න ජේසුනි
Amen
Thank You My Glory To Lod 🙏🙏🙏