මටත් ඔයාගෙ නමේ කොටසක් තියෙනව නංගි. මම සමාධි රධිකා. Aththatama oya godak daksha widiyata mayawi eke ragapanawa, ragapanawa kiyala hithannath bari tharamatama. Oyata mayawi nattiya wenuwen sammanayak hamba wennama ona nathnam wadak na aththatama. All the best for your future dear! May god bless you!
It’s outstanding super nice story up to now when the drama is interesting they’ll dag so hope to see with nice ending Good luck to the team all of you acting superb a specially you Samadi outstanding keep it up girl God bless
Ane godak lassanai api etin dakala nane habai mana godakma me akkata e katawa nam mara lassanata karanawa mana godak asa me gedara kotas tamai etin mayavi hadena hati lassanai

ඔයාගේ රඟපෑම නම් සුපිරියි...ඒ ගෙදර කොටස් ටික නම් ගොඩක් ලස්සනයි....❤❤❤
අක්කිගෙයි තාත්තාගෙයි කොටස් ලස්සනයි හරිම සංවේදී සමහරඒවට ඇඩෙනවා.
ඔයා ගොඩාක් හොඳට act කරනවා මායාවී එකේ. ගොඩාක් ❤ කෙලින්ම ඔයාටම කියන්න chance එකක් හම්බුනා 😁 මේ character එකට best supportive actress award එකක් හම්බෙන්න ම ඕනෙ 🥺❤
අම්මගෙයි දූගෙයි කොටස් ටික මාරම ලස්සනයි❤
නංගිගේ vlog බලන ලොකුම ලොකු හේතුවක් තියෙනව.හැබැහින් දකින්න බැරි මගේම කෙනෙක් මම ඔයාගෙ vlog nisa දකිනව.thks නංගි.සුභ පැතුමි ඔයාගෙ වැඩ වලට❤
අම්මගෙයි දුවගෙයි කොටස් ටික මාරම ලස්සනයි ❤️
ඇත්තමයි ඔයාගෙ රගපෑම පට්ට dr ❤❤❤❤
මට මයාවී කතාව අනික් කොටස් මොකක්ද කියලා දන්නේ නෑ අක්කාගේ කොටස් ටිකයි අම්මා ගේ කොටස් ටිකයි අනිවාර්යයෙන් බලනවා මිස් නොකර ❤😍 සුපිරියටම ඇට් කරනවා 🥹🙏❤😇😍💯
මාරම ලස්සනයි ඔයා ගේ කොටස් හරීම අසාවෙන් බලන කතාවක්
ඔයා මාර දක්ශ නිලියක්.තව තවත් ඉගෙන ගෙන තවත් ඉදිරියට යන්න.
අනේ මම ඔයාගෙයි පවන පනගෙයි කොටස් වලට වඩාත් කැමති.but ඔයාල හැමෝටම ආදරෙයි ❤❤❤❤
ඔයාගේ කොටස් නැති දවසට කතාව බැලුවත් වැඩක් නෑ වගේ අනේ...❤❤❤
Amma ekka adana kotasata apitah adunda....eka patta...❤❤
Oya lassanata ranga panawa samadi.rangapanawa kiyala hithenne.aththatama kiyalai matanm hithenne.kathawe hemoma ehemai.adarei hemotama.budusaranai ❤❤
Oya nam maru..👌Pawana pana..swapna kathawe suraj wage😊😊😊
මංගියෝ❤❤❤මං ආසම ඩ්‍රාමා එකේ ඔයාට පවනා පණට,බර්ටි මාමාට,බර්ටි මාමාගෙ නෝනට❤❤❤
Oyage Acting maru❤❤ wish you very best ❤❤
Pawan❤Mangeshawari Akki Oya So Cute Aneh ❤️❤️❤️❤️❤️😘💞
Oya nam supire duwe elage sammaneye oyate❤️👌
මටත් ඔයාගෙ නමේ කොටසක් තියෙනව නංගි. මම සමාධි රධිකා. Aththatama oya godak daksha widiyata mayawi eke ragapanawa, ragapanawa kiyala hithannath bari tharamatama. Oyata mayawi nattiya wenuwen sammanayak hamba wennama ona nathnam wadak na aththatama. All the best for your future dear! May god bless you!
.අනේ ඔයා හරිම ලස්සන ට charctor ek krnwa❤❤❤❤
Mayawi kiyanne marama marai👍
It’s outstanding super nice story up to now when the drama is interesting they’ll dag so hope to see with nice ending Good luck to the team all of you acting superb a specially you Samadi outstanding keep it up girl God bless
ane oyagei pawanagei kotas asawen balanne❤❤❤😊
Balanna asa oya act karana eka thamai ..ea seen maru❤❤❤harima lassani😊😊
❤❤❤❤❤
❤තෙරුවන් සරණයි !❤
ඔයයි තාත්තයී සීන් මරැ❤
ehema wensa karala select karanna ba akke okkoma scene lassanai, habai ekak background music nam hena aul
Man oyawa eka dawasak Kandy city centre eka lagadi dakka...such a beautiful girl ❤
Oyagei pawan gei ewata thama godak ma asaa❤❤
මන් ආසම චරිතේ ❤🌸
Ane godak lassanai api etin dakala nane habai mana godakma me akkata e katawa nam mara lassanata karanawa mana godak asa me gedara kotas tamai etin mayavi hadena hati lassanai
පවන් ගෙයි oyagai
අම්මාගේ කොටස් ❤
ඔයාගෙ කොටස් විතරක්ම බලන මං❤
Ane akke drama eke oyge kotas tma mn asawenma blnne. Mt oyawa attata dakinna asai. Adarei akkee❤❤❤
❤️❤️✌️
Ane oya shoii nangi podi එකෙක් wage ආසයි kathawa balanna oya nisa
Ogllan samatama subama suba nawa wasarak wewa 🙏
Oya maru 😆😍
Akke oyg hair care routing ek gennko
You're the best ❤
Mama mayavi eke oyage kotas vithri balanne...anikva skip karala oya sook ane❤❤❤❤❤
මන්ගේශ්වරී මරු ඔයා නම්
තාත්තයි දුවයි
අම්මයි දුවයි
තාත්තයි අම්මයි
පවනයි ඔයාගෙයි dialogs වලට...
දුශේනිට ආදරෙයි.
අනිත් ඒවා..?
👍
❤
Wooooooooooooooooooooooooooooooooooow so nice akki❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘
ඔයාගෙ යි පවන්සිරි පණගෙයි seens වලට,🎉😂🎉
අනේ මේ කෙල්ල නම් ❤❤❤පවනා පන ඔයා නම්ම්ම්ම්
Oyagei pawangei
ඔයාගෙයි තාත්තාගෙයි සීන් වලට තමයි ආස...😊
අම්මාගේයි මංග්ගේෂ්වරී කොටස් ටික😂💔🤣
Super😊
මම ඔයාට වැඩිය කැමති නෑ😂.හැබැයි මංගෙශ්වරීට කැමති❤😇 සුපිරියටම රගපානවා මුලදීට වඩා දැන් ❤සුබ පැතුම්
Api kamati ouagei pawanairigei ewata
පවන් මන්ගේශ්වරි කොටස් වලට❤
ලස්සනයි
හිතෛෂී නෑනේ
Godak asai pawangei oyagi kotas tama
පවනගෙයි මන්ගේෂ්වරීගේ seen හොදයි අනේ❤
Ane mata asai ragapanna
Kohomda and ochre mathaka thiyagannee
Ko and oyagen apita rp nanaee
කෑම තිබ්බෙ නැද්ද 😮😮
Lassanay akki 🎉❤
මංගේෂ්වරී නිසාම කතාව බලන්න ගත්තෙ 🥹🥹
Dan oya thami kemathima niliya
Mage pana mangeshwariii
යකෝ කෑම හූරලම කලා නේද අරුන් ටික😂
Menkath eka raga papu kathawak tibune...eke mt oya penna be
It’s outstanding super nice story up to now when the drama is interesting they’ll dag so hope to see with nice ending Good luck to the team all of you acting superb a specially you Samadi outstanding keep it up girl God bless
❤❤
Mekathawa iwara wennada yannne
❤❤
❤❤❤