ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මොක්කුද අප්පා මුන් ටිකක් ඉවසීමෙන් හිටිපියව්... මෙක කරගෙන යන්න ඉඩ දීපියව්..
ආණ්ඩුව ඇවිත් මාස 2ක් නෑ..ටිකක් හිටපියව්
ලොකු පුටු වලට දුෂිතයෝ දාගෙන රට කනකන්ද?
යකෝ මාස දෙකේ තමයි නිති පති නඩු ටික අයින් කර ගන්නෙ. යකෝ රනිල් රාජපක්ෂලාගෙ ආන්ඩුවෙ වත් නඩු අයින් කරේ නැ ලැජ්ජයි අනුර ඔයිට වඩා හොදයි ජන්ගි අදින ඉරාජ්.
එතකම් හිටියොත් ඔක්කොම නඩුටික අයින් කරගනීවී
ආන්ඩුවට විරුද්ධව නෙවෙයි යකෝ 😂😂 නීතිපති කරපු වැඩක..
මාස ගාන වැඩක් නෑ..නීතිය ඕනේ හරි විදියට ...පෙලපාලි ජනතා අයිතියක්් මේ ආන්ඩුව ආවෙත් මේ හින්ද
සහෝදරවරැනි අපි ආන්ඩුව ගත්තට තවම රනිල් රාජපක්ෂ ජුන්ටාවන් සියල්ලඅවුල් කරමින් සිටිනවා ඒගැන අනුර සහෝදරයා වහාම ක්‍රියාත්මක වෙන්න
😂😂😂😂😂
අනිවාර්යයෙන්
😂😂😂😂
AKD සහෝදර ජනාධිපතිතුමෙනි හැකි ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරමින් පීඩාවට, අගතියට පත්වූවන්ට සෙත සැලසන්න.රටේ සෑම ක්ෂේත්‍රයක්ම අන්ත දූෂිත බව දනිමු. ඔබ තුමන් මෙය නොකළොත් වෙන කෙනෙක් ආයේ නෑ.
Me eke ekage kuliyata ena musalayo kalakanni elavapan
යකොමුන්ටපීස්සු🎉🎉කවුරැහරීගානක්දීල
ඕවකේරැවේඅනීල්ගේ🎉ආන්ඩුවේන්
සහතික ඇත්ත, ඒත් මේ හු......පු.....ලා ඉඩ දෙන්නේ නැහැනෙ.
Pupa thama AKD korai balan idahan
අනුර සහෝදරයා ඔබට මේ රට හදන්න උවමනා ව තිබුනට මදි තාමත් ඉහල පුටුවල ඉන්නෙ රාජපක්ෂ වහල්ලු උන්ව අනිවාර්යය නිවාඩු යවන්න විශේෂයෙන් නීතිපතිවරයා ජපාන තානාපති සිරන්තිගේ ලෙවකන ගැහැනියකුත් තානාපති ඉන්නවා මුන්ව අයින් නොකර ඔබට දුර ගමනක් යන්න බෑ අපි ඔබව මුල් පුටුවේ වාඩිකෙරෙව්වේ පිලිල අයින් කරගෙන ඉදිරියට යන්න ඉඩක් ලැබෙන වෙලාවට දුලාන් සේනාධීර ගේ යූ ටියුබ් චැනල් එක බලන්න දූසිතයෝ ගැන හරියට විස්තර ඒකේ තියෙනවා ජය
අනුර මේවට ක්‍රියාත්මක නොවුණොත් අනුරවත් එලවල දායි 😂ය්කෝ
Muga ammat mahyindaga kuru haryi arala😂
ජනාධිපතිතුමනි ඔබේ අවධානය පිණිස
අනුර ජනපති වනවාට අකැමැති වුන කල්ලි තවම මේ ආණ්ඩුව නැති කරන්න හදන්නේ, සුළුතරයක් මෝඩ වුණාට බහුතර ජනතාව බුද්ධිමත් මේ ආණ්ඩුව වට්ටන්න බෑ වගේම ලාංකීය ජනතාවට හොඳ කාලයක් උදාවෙනවා......
යකෝ තෝ ලංකාවෙද....? මේ යන්නෙ තොටත් මටත් දෙන්නටම යුක්තිය ඉල්ලන්න.
අනිවාර්යෙන් ඒක ඇත්ත
😇😇😇😂😂😂😂😂😂😂
උගත් පාලකයන් ආවට වැඩක් නෑ නූගත් ජනතාව එක්ක රට හදන්න පුළුවන්ද...
💯
Kwda ugatha lpyada kathanayadakada😂😂😂
අමුතු ගේමක් වගෙ රජය අවදානයෙන් ඉන්න
ඒක ඇත්ත නීති පති පන්නන්න
ජනතාවට මෙවැනි අවංක ජනාදිපති කෙනෙක් ලැබිලත් නෑ. ලැබෙන්නෙත් නෑ. එතුමාට කරන්න හැකි දෙයක් කරන කම් ඉවසලා ඉඳිමු. රට ගොඩගන්න කොපමණ දේවල් කරගන්න තිබෙනවාද? ඉවසන්න හිතන්න.
True. Sin our President.The true Malimawa people will be always good without troubleing
😄😄😄😄😄👎👎👎👎🤮🤮🤮
ඉජු ඉජූ කාපිය කාපිය ගූ
@@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස අනුර ජනපති වනවාට අකැමැති වුන කල්ලි තවම මේ ආණ්ඩුව නැති කරන්න හදන්නේ, සුළුතරයක් මෝඩ වුණාට බහුතර ජනතාව බුද්ධිමත් මේ ආණ්ඩුව වට්ටන්න බෑ වගේම ලාංකීය ජනතාවට හොඳ කාලයක් උදාවෙනවා......
Yes you’re 💯% right
ඇත්තටමෙි.නීතිපති මෙිදේවල්.කරන්නෙ.මාලිමා.රජය .කෙරෙහි ජනතාව.තැබූ විශ්වාසය පලුදු.කරන්නයි.එමනිසා .දැන් මම.පියවරක් ගන්න
නීතිපති පන්නල දාමු
ජනදිපති නෙමෙයි යකෝ නඩු අහාන්නේ ගිහින් කියපල්ලා අදිකරන අැමතිට
ආන්ඩු පෙරලන්න නෙවෙයි නම් රගන්නෙ නැතුව පාඩුවේ ගිහිං ජනාදිප්ති හමුවෙලා ප්‍රශ්න විශද ගන්න.නිකන් ආන්ඩුවේ නම කන්න එපා
හදිසි වෙන්න එපා කාලයක් දෙන්න,..
මාලිමාව වෙනුවෙන් වැඩකලා නම් සාධාරණ ඉල්ලීම් සාමකාමීව සහයෝගයෙන් විසදාගනිල්ල .නැතිව ආණ්ඩුව අපහසු තාවන්ට පත් කරල පැමිණි ඉලක්ක ගත සත් අරමුණු විනාශ නොකර.
ලබ්බ තමයි සත් අරමුන අන්ඩුව රාජපක්ෂලාගෙ ලැට් හෝදනව නොදකින් මෙහෙම රටක්
heta anira weddi rajapakshalata thiyennewa hoda sangrahayak ekai me baya wela thiyenne ! Rajapakshalata yanne dan America wath nathi wela thiyenne 😂😂😂😂
සාමකාමී පෙලපාලියක් යන්ඩ ඕනේ කෙනෙකුට අයිතියක් තියනවා..ආන්ඩු පෙරලන්ඩ නෙමේ නේද යන්නේ
දැන් තේරුම් ගන්න ඕනෙ මුන් හදන්නෙ ආන්ඩුව අපහසුතාවයට පර්හ් කරන්න
මෙ වගේ උන් ඉන්නකම් රට ඉදිරියට යන්න බැ
Munta ba...😂😂😂
චන්දය නොදුන් අයයි මෙහෙම හැසිරෙන්නෙ ( රනිල් මහතානම් මුන් නාවලා කදුළු ගෑස් ගහලා ( නීතිය අකුරටම කරන්න)
th-cam.com/video/-QN8YZW9W-U/w-d-xo.htmlsi=K5zz1i4szk1u6Wv0
බමුණා වුනත් දුදනෙකු නම් බිම හොවනුසැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනුහෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනුදෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු
අපේ රටේ පුදුම ගොන් හරක් ගොඩක් ඉන්නේ.පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කල යුතුයි .නීතියෙන් දඩුවම් කල යුතුයි .ඔය කලබලකාරී තත්ත්වය අනුමත නොකරමි
අනුර ගෙ ආන්ඩුව උනාට ක්‍රියාත්මක වෙන්නේ රනිල් බටලන්දේ මහින්දගේ ඇම්බැට්ටයො මහ ජනතාවගෙන් ඉල්ලන්නේ ඉවසීමෙන් වැඩ කරන්න ඔබතුමා ල බලාගෙන ඉන්න අනුර සහෝදරයා අනිවාර්යෙන්ම යුක්තිය ඉෂ්ට කරනවා මාලිමාව ආන්ඩු ව වද දෙන්න එපා අනූර සොහොයුරා බුදු සරණයි
මාලිමාවට ජය
අනිවාර්යයෙන් නීතිපතිවරයා ඉවත් කරන්න ඕනි .kalakanniya
මෙවුන් බේරේ වැවේ නාවලා ගන්න ඕනෑ මොලේ පෑදෙන්න තව ටිකක් ඉවසපියව්
බේරේ වැවේ නවපු උන් උබලා යකෝ අපි අරගල කරයෝ
මේ පොලීසියයි, නීතිපති දෙපාර්තමේන්තුවයි පුනරුත්ථාපනය කරේ නැත්තම් අනුරටත් සොරි වෙනවා..
අනිවාර්යයෙන්ම මේ එන්නේ පරමාණු බෝම්බ. දැන්වත් නීතිය ක්‍රියාත්මක කරපියව්කෝ තොපේ ගෙදර බූදලයක් නෙමේ රටක පොදු නීතිය,😂
අනිවාර්‍යෙන් මේ ජනතා හඩට ඇහුම් කම් දෙන්නම ඕන.ජනපති හමුවෙන්න ඕන
පිස්සොත් එක්ක ලාලත්😂😂😂😂
මොනවා දැයි මෙ මිනිස්සුන්ට වෙලා තියෙන්න
ලාල් උබටත් සල්ලි හොඳට හම්බවෙලා වගේ 😂😂😂😂😂
මිනිස්සුනේ හොඳට අහගෙන ඉන්න / මෙතන ඉන්න එකෙක් කියනවා ((අලු පාටට හුරු ෂර්ට් එකක් ඇඳ ,කැප් එකක් පැලඳ ඉන්න පොර )) කියනවා /"අපි කිව්වා මේ පකයලාට දෙන්න එපා කියලා " මට දැනෙන්නේ මෙතන ඉන්නවා අවංකවම ප්රස්න කථා කරන්න ආපු අයයි / කඩාකප්පල් කාරයොයි /දෙපිරිසම ඉන්නවා /අනික ඔය කට්ටිය ජනාධිපති වරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලලුවා නම් නොදී ඉන්නෙ නැහැනෙ / බොරැ ((SHOW )) පෙන්වනවා /
ඔව් ඔව් මුන් කුමන්ත්‍රණයක් කරන්නෙ
ඌ පොහොට්ටු බයියෙක්, ලාල් නොදැනුවත්වම හෝ උන් ට උදව් කරනවා
ඒක තමයි මටත් නෝට් උන දෙයක් මම කමෙන්ට් එකක් දාන්ඩ හැදුවේ ඒ ගැන කියලා. මේක මෙහෙම වෙන එක ඇත්තටම සැකයි. මොකද ජනාධිපති අනුර සහෝදරයා හමුවෙලා ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන් මේ විදියට රඟපාගෙන එන එක ගැන පොඩ්ඩක් හිතල බලන්න ඕනේ හැම කෙනාම
ඇත්ත ඇති සැටියෙන් දකිමු.. මේ ආන්ඩුවත් කලින් උන් වගේද
මේක ආංඩුවේ අය දන්නෙත් නැතුව ඇති පොලිසිය රන වැඩක් වෙන්න පුලුවන්
පුදුම මිනිසුන් තමයි මේ රටෙ ඉන්නේ....මෙහෙම මිනිස්සු එක්ක රටක් කරන්න පුලිවන්ද කවුරු ආවත්
මහින්ද යුගයේ පරණ නඩුවකට මුවා වී මාලිමා ආණ්ඩුවට අලුත් නඩුවකි.
මේ රටෙ තියෙන්නේ කන ප්‍රශ්නෙයි, පෙලපාලි විතරයි මේ රට දියුණු කරන්න ba😂❤
Aniwa
ඕක සාවදානව කරපල්ලා කැරලිකාරයන් නොවී.ජනාදිපතිතුමා කැරලිකාරයන් විදියට නෙවෙයි කටයුතු කරන්නේ.ලාල් තමනුත් මේ ගැන වඩා සැලකිලිමත්ව කටයුතු කරනවා
දාජුදීන් මරපු එකටත් තවම නීතියක් නැ.
පරාජිත දේශපාලුවන්ගෙ අතකොලු නොවී ටිකක් ඉවසල ඉදපල්ලා. අවුරුදු76 විනාශ කරපු රට එකපාරටම හදන්න පුළුවන්ද බොලව්
යකෝ මේක රට හදන මගුලක් නෙවෙයි නිති පති ගාතන නඩු අයින් කරනව ඒ ගැන
ඕක තමා බලේට එන හැම් එකාම ගහපු බයිලාව,කරන එකාට පැය 24, ක් ඇති,බැරිනම් විශේෂ නිළධාරීන් පත් කරපල්ලකෝ ,😂
ගැමිමට ඉදිරියට ම යන්න
ජ්නපති..පත්කරල. කකුලෙන්.. අදින් න එප
එකපාරට හම්බෙන්න බැරි උනත් අවසර අරගෙන ජනාදිපති මුණගැහෙන්න අවස්ථාවක් දිය යුතුයි...
හොද හොද සෙල්ලන් එලිවෙන ජාමෙට...........
අනුර ජනාධිපතිතුමාට විතරයි මේ රට හදන්න පුලුවන්. ඒ නිසා නව ආණ්ඩුවේ වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ දෙන්න. මෙවැනි බූත, සමාජ මාධ්‍ය වල නොපෙන්වීමට වග බලාගන්න.
රනසින්හ ප්‍රේමදාස හිටියනම් ..හවස්වෙනකොට.මේ උත්ගෝසනෙයේ මහ එකා හවස් වෙනකොට නැ..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ප්‍රජාතන්ත්‍රවාදය රැක්ක හැටි දැක්කා ... ප්‍රේමදාස මිනිමරුවගේ .... ඒ මොක වෙතත් මේ උදගෝෂණය සාධාරයි...
anthimata boorudasage kallakeath ithuru une na😂
Atthada 89 jvp kohomada gedarata ava vedi thibba giya
සිරකරැවන් වෙනුවෙන් පෙනි සිටින මෙ අය වෙනුවෙන් මුදල් යොදවන්නේ කවුද
ඊට කලින් නීති පති කෝමද එහෙම අදිකරන නියෝග වලට බලපෑම් කරන්නේ හොයල බලන්න
තාම මාස දෙකාක් නැහැ ඇයි මෙහෙම කරන්නේ තෙරැමි ගන්න බැරි
කුමන්ත්‍රණයක් 😊
පොරොන්දු දුන්නා නම් එවා ඉටු කළ යුතුය
තාම නිළධාරින් පොහොට්ටුවෙ ..😢😢😢😢😢
තගලා රජපක්ස්ට කඩෙ යනවා
ජනාධිපති තුමා මෙ ගැන අනිවාරයෙන් බැලිය යුතුයි නිතිපති ගැන නිතිය ක්‍රියාත්මක විය යුතුයි සාදාරණ ඉල්ලිමක් රාජපක්ෂලාගෙ කාලෙ වුන අසික්කිත වැඩක්
ලාල් අයියා ඔයත් පිස්සු කෙලින්ඩ හදනවනෙඅනිවාර්යයෙන්ම ඒ අපරාධ වලට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඔයාට බය නැතුව ජනාධිපතිතුමාට කතා කරලා සාධාරණයක් ඉල්ලන්න පුළුවන්නෙ. යන්න කලින් අනිවාර්යයෙන්ම call එකක් දීල යන්නකෝ ජනාධිපතිතුමා ඇහුම්කන් දෙනවා. ඔයා vews බලාගෙන ඕවා ජනගතද කරන්න එපා ලාල් සහෝදරයා ලැජ්ජයි එහෙනම්
මෙච්චර හොද ජනාධිපති කෙනෙක් ලැබිලත් රට කරන්න නිදහසේ දෙන්නෙ නෑ....
ලාල් ප්‍රමුඛ මුං සියල්ලටම හෙන හතම වදිත්වා .....!!!
මෙක සමනය වෙවා🙏🙏🙏🙏🙏❤❤❤
ජනපති නඩු අහන්නේ නැ ගරැ අදිකරනයට යන්න
අනිවාර්යෙන්.ඉහල.පුටු.වහාම.වෙනස්.කලයුතුයි
මේක නම් රගපෑමක් වගේ.
ලාල් රටේ නීති රාමුවක් තියෙනවා ආන්ඩුව වැඩේ කරයි උබලා උද්ගෝසන කරගෙනයන්න ඔනිනෑ
නීතිපති අයින් කරාම ආයෙ ලබ්බ තමයි කරන්න වෙන්නෙ
අනිවා
ඔව් ඔව් මෙච්චරකල් හැමනුනනේ නීතිය 😂😂
ලාල් අයියේ එකෙන්ම
මුං දැන් වුපරිමය දෙනවා බියවන්න එපා ,නි්තිත් එපා ,එහෙ කැැගගහ හිටපුදෙන්,අපේ ගමන අපි යමු අපේ පාඩුවේ.
මෙහෙම කරද්දි මිනිස්සු හිතන්නේ ආණ්ඩුවර එරෙහිව වගේනේ.....ආණ්ඩුවෙ නම කැතකරන්න හදන්න්නේ කලින් ආණ්ඩුවල දේවලට දැන් කෑගහලා....ඕඔවා සේරම විසදන්න තමයි අනුර ආවේ
ලාල් මොකක්ද ඔය කර්න්නෙ
ආඒ අයට යන්න දෙන්න🎉🎉🎉🎉🎉
මුංට දැන් තමා ඔක්කොම කලින් ආන්ඩුකාලේ යන්න තිබ්බා නේ ..
අනුර මේ නීතිපති එලවන්න හොරුන්ට දූෂිතයන්ට මිනීමරුවන්ට දඩුවම් දීපන් අපි උබ ගෙනාවේ ඒකට අනුර
අනිවාර්යෙන්ම නීතී පති ඉවත් කල යුතුමයි
Malimawata ❤❤❤❤❤❤❤
මේ වෙන්නේ කුමක් ද? නීතිපති කරන්නේ කුමක් ද? හැකි ඉක්මනින් අනුර සහෝදරයා මේ ගැන තීරණය ක් ගතයුතු මයි....
ලාල්ට මොලේ නැති එකෙක්, වදුරෙකුට දැලිපිහිය වගෙයි Camera එක.
ලාල් රෙදි නැතිව කඩේ යන කොට ලාල් හොදයි අනේ නිකන් ඉදපන් බන්.
ඇත්ත කතා කරන්න ජනතාවට අයිතිය තියෙනව
දේස බන්දුටත් පොලිස් පති කම දුන්න නම් රට සම්පූර්ණයි ජය වේවා සහෝදර වරුනි..
මිනිසුන්ට යන්න දෙන්න ඔන නමුත් අර හිරකරුවෙක්.යන විදිහ අනුමත කරන්න බැ
මුං එන එන සැරේට ජනාධිපති එන්න, ඒමනුස්සයාට වෙනවැඩනැද්ද
පිස්සු යක්කු ! මුං හිතාගන ඉන්නෙ රාජ්‍යය. පාලනය කරන්න ඕන උන් කියන විදියට කියල ,ඒකට වසර 76 ක් තිබුණා ඒකාලෙ හික් මීයො වගේ . ඡන්දය දීපු පමණින් ම උන්ට ඕනවිදියට රට කරන්න බැහැ .නයා සිල් ගත්තා වගේ ඉඳල බැහැ ඉඳහිට වත් පෙනය ටිකක් පෙන්විය යුතුවේ . නැතිනම් දරමිටි බඳින්න ගනීවි 😢😢
දෙසබන්දු.සහ.ටිරාන්ගේ.බලය.තවමත්පවතිනවදඅනුරගෙලොකුඅය්ය.ටිරාද
පොලු විහාරුයි හොයාගන්න බැරුව දඟලන වෙලාවෙ තොපේ ඔක්කොම කුණු හෝදන්න පුළුවන්ද බෝල මේ මාස දෙකෙන් ඔක්කොම
❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤😂niyamai
Well done citizens
මේවා බොරු ....munta පිස්සු
ජයවේවා පාගමනට අනුර නීති පති අස් කරපන්
අමීමගේ රෙද්ද
Mora paki tho ta pissuda
@@disnaw992 අනුර ජනපති වනවාට අකැමැති වුන කල්ලි තවම මේ ආණ්ඩුව නැති කරන්න හදන්නේ, සුළුතරයක් මෝඩ වුණාට බහුතර ජනතාව බුද්ධිමත් මේ ආණ්ඩුව වට්ටන්න බෑ වගේම ලාංකීය ජනතාවට හොඳ කාලයක් උදාවෙනවා......
මුන් රාජපස්ස ලා ඉන්න කොට මීක් නෑ 😂😂😂දැන් කොහොම ද???
උඹ පුක දියන් ලොල්ලා
ලාල් ඕනවට වැඩියි .
මුං මේ ඔක්කොම විසදන්න කියන්නේ ජනාධිපති තුමා විෂ්මකර්මයෙක්ද පොඩ්ඩක් හිටපියවු එකිනෙක මෙි තියෙන පුශ්නටික විසදනකන් අවුල් කරනෙ නැතුව
ඉල්ලීම්..සදහා ජනාධිපතිම හමුවෙන්න...අවශ්‍ය නෑ..ඒ වෙනුවෙන් නිලධාරීන් යොමු කරලා..ඒ පැමිනිලි භාරගන්න ක්‍රමයක් හැදුවා නම් හොදයි...ආව ගමන් සියළු ප්‍රශ්ණ විසදන්න බැහැ...ජනතාව ටිකක් ඉවසන්න...නැවතත් පහුගිය රජයක් ආවානම්...මොකක් වෙයිද. අරගලයට ගැහුව හැටි අමතකද...සාකච්චාවෙන් විසදාගන්න...නූගතුන් ලෙස හැසිරෙන්න එපා...පෙලපාලි ගියාම විසදෙනවාද...
ඉතිං හතරපස්දෙනෙක් කතා කරල අවසර ගනිල්ලකො ගාල කඩාගත්තු සත්තු වගේ නැතිව
මුන් කිසිම රෙස්පෙක්ට් නෑ ...පොලිසිය ට මුන් අත් අඩංගුවට ගන්න ඕන. .
මෙහෙම බලපෑමක් කල යුුතුමයි මෙචචර බලයක් දීලත් මගුල්කරනවද අවි අරන් ඡීවිත පූජාකරලා ගන්න බැරිවුන බලය මෙචිචර සාමකාමී පරිසරයක් තුල ලබාගත්තානමි දැන්බලය කිුයාත්මක කරන්නකියන්නේ අපි පස්සෙන් ඉන්නවා ටිරාන් අලස් බෙල්ලෙන් අල්ලලා දාන්න ඔින එකා හුරතල් කරනවා හැබැයි අර කපපුු සොටිගන් අරන් එදා බලය ගත්තොත් අයුක්තිය අදම උන් නසනවා කියා හිතපු මිනිසුන්ගේ ඒ අවුවාඡ චෙිතනාවට මෙය නිගාවක් අනුර සහෝ අසරනනමි ඒකට තල්ලුව තමයි මෙිදෙන්නේ කියා මම හිතනවා
ලාල් මාමෙ views ගන්න ර්‍ර්ගන්න එපා..ඔන දෙයක් අනිත් උන්ට ඇනයක් නැතිව කරන්න😂😂😂
ජයවේවා
Uba wage amu gawayek ban hari sadaranayi obage denima gon harako oka plans ekak nitipati ayin karanna janata virodaya kiyala ara viswavidyala kulapatita kare anna e de karanna yanne uba amu gawaya
Otana serma inne jvp samajikayo npp newei terum ganin
පිස්සන්ගෙත් පිස්සෝ ටිකක්
නීතිපති හැමිණෙනවා
නිල් බලකාය වගෙ සෙට් එකක් හදල... දෙන්න ඔන
ඉවසීමෙ සීමාව පනියි හොදේ
ඊට වඩා හොදයි රට සුද්දොම පාලනය කරනවානම්😂😂
ඒ ගමන කවුද රා පෙව්වේ..
ලාල් ngo සල්ලි දැන් වැඩකරනවද
මොක්කුද බන් මේ හිටපිය්ව් ඉවසල් නහ්නම් අපි ගහන්නෙ
Eka mittata api
මුන්ට දැඩි නීතිය ගන්න
යකෝ රිලව් වගේ වෙන්නෙ නැතිව මිනිස්සු විදිහට වැඩකරපියව්. එතකොට ජනතා සහයෝගය ලැබෙයි.
Jayawewa
මොක්කුද අප්පා මුන් ටිකක් ඉවසීමෙන් හිටිපියව්... මෙක කරගෙන යන්න ඉඩ දීපියව්.
.
ආණ්ඩුව ඇවිත් මාස 2ක් නෑ..ටිකක් හිටපියව්
ලොකු පුටු වලට දුෂිතයෝ දාගෙන රට කනකන්ද?
යකෝ මාස දෙකේ තමයි නිති පති නඩු ටික අයින් කර ගන්නෙ. යකෝ රනිල් රාජපක්ෂලාගෙ ආන්ඩුවෙ වත් නඩු අයින් කරේ නැ ලැජ්ජයි අනුර ඔයිට වඩා හොදයි ජන්ගි අදින ඉරාජ්.
එතකම් හිටියොත් ඔක්කොම නඩුටික අයින් කරගනීවී
ආන්ඩුවට විරුද්ධව නෙවෙයි යකෝ 😂😂 නීතිපති කරපු වැඩක..
මාස ගාන වැඩක් නෑ..නීතිය ඕනේ හරි විදියට ...පෙලපාලි ජනතා අයිතියක්් මේ ආන්ඩුව ආවෙත් මේ හින්ද
සහෝදරවරැනි අපි ආන්ඩුව ගත්තට තවම රනිල් රාජපක්ෂ ජුන්ටාවන් සියල්ලඅවුල් කරමින් සිටිනවා ඒගැන අනුර සහෝදරයා වහාම ක්‍රියාත්මක වෙන්න
😂😂😂😂😂
අනිවාර්යයෙන්
😂😂😂😂
AKD සහෝදර ජනාධිපතිතුමෙනි හැකි ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරමින් පීඩාවට, අගතියට පත්වූවන්ට සෙත සැලසන්න.
රටේ සෑම ක්ෂේත්‍රයක්ම අන්ත දූෂිත බව දනිමු. ඔබ තුමන් මෙය නොකළොත් වෙන කෙනෙක් ආයේ නෑ.
Me eke ekage kuliyata ena musalayo kalakanni elavapan
යකොමුන්ටපීස්සු🎉🎉කවුරැහරීගානක්දීල
ඕවකේරැවේඅනීල්ගේ🎉ආන්ඩුවේන්
සහතික ඇත්ත, ඒත් මේ හු......පු.....ලා ඉඩ දෙන්නේ නැහැනෙ.
Pupa thama AKD korai balan idahan
අනුර සහෝදරයා ඔබට මේ රට හදන්න උවමනා ව තිබුනට මදි තාමත් ඉහල පුටුවල ඉන්නෙ රාජපක්ෂ වහල්ලු උන්ව අනිවාර්යය නිවාඩු යවන්න විශේෂයෙන් නීතිපතිවරයා ජපාන තානාපති සිරන්තිගේ ලෙවකන ගැහැනියකුත් තානාපති ඉන්නවා මුන්ව අයින් නොකර ඔබට දුර ගමනක් යන්න බෑ අපි ඔබව මුල් පුටුවේ වාඩිකෙරෙව්වේ පිලිල අයින් කරගෙන ඉදිරියට යන්න ඉඩක් ලැබෙන වෙලාවට දුලාන් සේනාධීර ගේ යූ ටියුබ් චැනල් එක බලන්න දූසිතයෝ ගැන හරියට විස්තර ඒකේ තියෙනවා ජය
අනුර මේවට ක්‍රියාත්මක නොවුණොත් අනුරවත් එලවල දායි 😂ය්කෝ
Muga ammat mahyindaga kuru haryi arala😂
ජනාධිපතිතුමනි ඔබේ අවධානය පිණිස
අනුර ජනපති වනවාට අකැමැති වුන කල්ලි තවම මේ ආණ්ඩුව නැති කරන්න හදන්නේ, සුළුතරයක් මෝඩ වුණාට බහුතර ජනතාව බුද්ධිමත් මේ ආණ්ඩුව වට්ටන්න බෑ වගේම ලාංකීය ජනතාවට හොඳ කාලයක් උදාවෙනවා......
යකෝ තෝ ලංකාවෙද....? මේ යන්නෙ තොටත් මටත් දෙන්නටම යුක්තිය ඉල්ලන්න.
අනිවාර්යෙන් ඒක ඇත්ත
😇😇😇😂😂😂😂😂😂😂
උගත් පාලකයන් ආවට වැඩක් නෑ නූගත් ජනතාව එක්ක රට හදන්න පුළුවන්ද...
💯
Kwda ugatha lpyada kathanayadakada😂😂😂
අමුතු ගේමක් වගෙ රජය අවදානයෙන් ඉන්න
ඒක ඇත්ත නීති පති පන්නන්න
ජනතාවට මෙවැනි අවංක ජනාදිපති කෙනෙක් ලැබිලත් නෑ. ලැබෙන්නෙත් නෑ. එතුමාට කරන්න හැකි දෙයක් කරන කම් ඉවසලා ඉඳිමු. රට ගොඩගන්න කොපමණ දේවල් කරගන්න තිබෙනවාද? ඉවසන්න හිතන්න.
True. Sin our President.
The true Malimawa people will be always good without troubleing
😄😄😄😄😄👎👎👎👎🤮🤮🤮
ඉජු ඉජූ කාපිය කාපිය ගූ
@@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස අනුර ජනපති වනවාට අකැමැති වුන කල්ලි තවම මේ ආණ්ඩුව නැති කරන්න හදන්නේ, සුළුතරයක් මෝඩ වුණාට බහුතර ජනතාව බුද්ධිමත් මේ ආණ්ඩුව වට්ටන්න බෑ වගේම ලාංකීය ජනතාවට හොඳ කාලයක් උදාවෙනවා......
Yes you’re 💯% right
ඇත්තටමෙි.නීතිපති මෙිදේවල්.කරන්නෙ.මාලිමා.රජය .කෙරෙහි ජනතාව.තැබූ විශ්වාසය පලුදු.කරන්නයි.එමනිසා .දැන් මම.පියවරක් ගන්න
නීතිපති පන්නල දාමු
ජනදිපති නෙමෙයි යකෝ නඩු අහාන්නේ ගිහින් කියපල්ලා අදිකරන අැමතිට
ආන්ඩු පෙරලන්න නෙවෙයි නම් රගන්නෙ නැතුව පාඩුවේ ගිහිං ජනාදිප්ති හමුවෙලා ප්‍රශ්න විශද ගන්න.නිකන් ආන්ඩුවේ නම කන්න එපා
හදිසි
වෙන්න එපා කාලයක් දෙන්න,..
මාලිමාව වෙනුවෙන් වැඩකලා නම් සාධාරණ ඉල්ලීම් සාමකාමීව සහයෝගයෙන් විසදාගනිල්ල .නැතිව ආණ්ඩුව අපහසු තාවන්ට පත් කරල පැමිණි ඉලක්ක ගත සත් අරමුණු විනාශ නොකර.
ලබ්බ තමයි සත් අරමුන අන්ඩුව රාජපක්ෂලාගෙ ලැට් හෝදනව නොදකින් මෙහෙම රටක්
heta anira weddi rajapakshalata thiyennewa hoda sangrahayak ekai me baya wela thiyenne ! Rajapakshalata yanne dan America wath nathi wela thiyenne 😂😂😂😂
අනිවාර්යයෙන්
සාමකාමී පෙලපාලියක් යන්ඩ ඕනේ කෙනෙකුට අයිතියක් තියනවා..ආන්ඩු පෙරලන්ඩ නෙමේ නේද යන්නේ
දැන් තේරුම් ගන්න ඕනෙ මුන් හදන්නෙ ආන්ඩුව අපහසුතාවයට පර්හ් කරන්න
මෙ වගේ උන් ඉන්නකම් රට ඉදිරියට යන්න බැ
Munta ba...😂😂😂
චන්දය නොදුන් අයයි මෙහෙම හැසිරෙන්නෙ ( රනිල් මහතානම් මුන් නාවලා කදුළු ගෑස් ගහලා ( නීතිය අකුරටම කරන්න)
th-cam.com/video/-QN8YZW9W-U/w-d-xo.htmlsi=K5zz1i4szk1u6Wv0
බමුණා වුනත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු
අපේ රටේ පුදුම ගොන් හරක් ගොඩක් ඉන්නේ.පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කල යුතුයි .නීතියෙන් දඩුවම් කල යුතුයි .ඔය කලබලකාරී තත්ත්වය අනුමත නොකරමි
අනුර ගෙ ආන්ඩුව උනාට ක්‍රියාත්මක වෙන්නේ රනිල් බටලන්දේ මහින්දගේ ඇම්බැට්ටයො මහ ජනතාවගෙන් ඉල්ලන්නේ ඉවසීමෙන් වැඩ කරන්න ඔබතුමා ල බලාගෙන ඉන්න අනුර සහෝදරයා අනිවාර්යෙන්ම යුක්තිය ඉෂ්ට කරනවා මාලිමාව ආන්ඩු ව වද දෙන්න එපා අනූර සොහොයුරා බුදු සරණයි
මාලිමාවට ජය
අනිවාර්යයෙන් නීතිපතිවරයා ඉවත් කරන්න ඕනි .kalakanniya
මෙවුන් බේරේ වැවේ නාවලා ගන්න ඕනෑ මොලේ පෑදෙන්න තව ටිකක් ඉවසපියව්
බේරේ වැවේ නවපු උන් උබලා යකෝ අපි අරගල කරයෝ
මේ පොලීසියයි, නීතිපති දෙපාර්තමේන්තුවයි පුනරුත්ථාපනය කරේ නැත්තම් අනුරටත් සොරි වෙනවා..
අනිවාර්යයෙන්ම මේ එන්නේ පරමාණු බෝම්බ. දැන්වත් නීතිය ක්‍රියාත්මක කරපියව්කෝ තොපේ ගෙදර බූදලයක් නෙමේ රටක පොදු නීතිය,😂
අනිවාර්‍යෙන් මේ ජනතා හඩට ඇහුම් කම් දෙන්නම ඕන.
ජනපති හමුවෙන්න ඕන
පිස්සොත් එක්ක ලාලත්😂😂😂😂
මොනවා දැයි මෙ මිනිස්සුන්ට වෙලා තියෙන්න
ලාල් උබටත් සල්ලි හොඳට හම්බවෙලා වගේ 😂😂😂😂😂
මිනිස්සුනේ හොඳට අහගෙන ඉන්න / මෙතන ඉන්න එකෙක් කියනවා ((අලු පාටට හුරු ෂර්ට් එකක් ඇඳ ,කැප් එකක් පැලඳ ඉන්න පොර )) කියනවා /"අපි කිව්වා මේ පකයලාට දෙන්න එපා කියලා " මට දැනෙන්නේ මෙතන ඉන්නවා අවංකවම ප්රස්න කථා කරන්න ආපු අයයි / කඩාකප්පල් කාරයොයි /දෙපිරිසම ඉන්නවා /අනික ඔය කට්ටිය ජනාධිපති වරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලලුවා නම් නොදී ඉන්නෙ නැහැනෙ / බොරැ ((SHOW )) පෙන්වනවා /
ඔව් ඔව් මුන් කුමන්ත්‍රණයක් කරන්නෙ
ඌ පොහොට්ටු බයියෙක්, ලාල් නොදැනුවත්වම හෝ උන් ට උදව් කරනවා
ඒක තමයි මටත් නෝට් උන දෙයක් මම කමෙන්ට් එකක් දාන්ඩ හැදුවේ ඒ ගැන කියලා. මේක මෙහෙම වෙන එක ඇත්තටම සැකයි. මොකද ජනාධිපති අනුර සහෝදරයා හමුවෙලා ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන් මේ විදියට රඟපාගෙන එන එක ගැන පොඩ්ඩක් හිතල බලන්න ඕනේ හැම කෙනාම
ඇත්ත ඇති සැටියෙන් දකිමු.. මේ ආන්ඩුවත් කලින් උන් වගේද
මේක ආංඩුවේ අය දන්නෙත් නැතුව ඇති පොලිසිය රන වැඩක් වෙන්න පුලුවන්
පුදුම මිනිසුන් තමයි මේ රටෙ ඉන්නේ....මෙහෙම මිනිස්සු එක්ක රටක් කරන්න පුලිවන්ද කවුරු ආවත්
මහින්ද යුගයේ පරණ නඩුවකට මුවා වී මාලිමා ආණ්ඩුවට අලුත් නඩුවකි.
මේ රටෙ තියෙන්නේ කන ප්‍රශ්නෙයි, පෙලපාලි විතරයි මේ රට දියුණු කරන්න ba😂❤
Aniwa
ඕක සාවදානව කරපල්ලා කැරලිකාරයන් නොවී.
ජනාදිපතිතුමා කැරලිකාරයන් විදියට නෙවෙයි කටයුතු කරන්නේ.
ලාල් තමනුත් මේ ගැන වඩා සැලකිලිමත්ව කටයුතු කරනවා
දාජුදීන් මරපු එකටත් තවම නීතියක් නැ.
පරාජිත දේශපාලුවන්ගෙ අතකොලු නොවී ටිකක් ඉවසල ඉදපල්ලා. අවුරුදු76 විනාශ කරපු රට එකපාරටම හදන්න පුළුවන්ද බොලව්
යකෝ මේක රට හදන මගුලක් නෙවෙයි නිති පති ගාතන නඩු අයින් කරනව ඒ ගැන
ඕක තමා බලේට එන හැම්
එකාම ගහපු බයිලාව,කරන එකාට පැය 24, ක් ඇති,බැරිනම් විශේෂ නිළධාරීන් පත් කරපල්ලකෝ ,😂
ගැමිමට ඉදිරියට ම යන්න
ජ්නපති..පත්කරල. කකුලෙන්.. අදින් න එප
එකපාරට හම්බෙන්න බැරි උනත් අවසර අරගෙන ජනාදිපති මුණගැහෙන්න අවස්ථාවක් දිය යුතුයි...
හොද හොද සෙල්ලන් එලිවෙන ජාමෙට...........
අනුර ජනාධිපතිතුමාට විතරයි මේ රට හදන්න පුලුවන්. ඒ නිසා නව ආණ්ඩුවේ වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ දෙන්න. මෙවැනි බූත, සමාජ මාධ්‍ය වල නොපෙන්වීමට වග බලාගන්න.
රනසින්හ ප්‍රේමදාස හිටියනම් ..හවස්වෙනකොට.මේ උත්ගෝසනෙයේ මහ එකා හවස් වෙනකොට නැ..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ප්‍රජාතන්ත්‍රවාදය රැක්ක හැටි දැක්කා ... ප්‍රේමදාස මිනිමරුවගේ .... ඒ මොක වෙතත් මේ උදගෝෂණය සාධාරයි...
anthimata boorudasage kallakeath ithuru une na😂
Atthada 89 jvp kohomada gedarata ava vedi thibba giya
සිරකරැවන් වෙනුවෙන් පෙනි සිටින මෙ අය වෙනුවෙන් මුදල් යොදවන්නේ කවුද
ඊට කලින් නීති පති කෝමද එහෙම අදිකරන නියෝග වලට බලපෑම් කරන්නේ හොයල බලන්න
තාම මාස දෙකාක් නැහැ ඇයි මෙහෙම කරන්නේ තෙරැමි ගන්න බැරි
කුමන්ත්‍රණයක් 😊
පොරොන්දු දුන්නා නම් එවා ඉටු කළ යුතුය
තාම නිළධාරින් පොහොට්ටුවෙ ..😢😢😢😢😢
තගලා රජපක්ස්ට කඩෙ යනවා
ජනාධිපති තුමා මෙ ගැන අනිවාරයෙන් බැලිය යුතුයි නිතිපති ගැන නිතිය ක්‍රියාත්මක විය යුතුයි සාදාරණ ඉල්ලිමක් රාජපක්ෂලාගෙ කාලෙ වුන අසික්කිත වැඩක්
ලාල් අයියා ඔයත් පිස්සු කෙලින්ඩ හදනවනෙ
අනිවාර්යයෙන්ම ඒ අපරාධ වලට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඔයාට බය නැතුව ජනාධිපතිතුමාට කතා කරලා සාධාරණයක් ඉල්ලන්න පුළුවන්නෙ. යන්න කලින් අනිවාර්යයෙන්ම call එකක් දීල යන්නකෝ ජනාධිපතිතුමා ඇහුම්කන් දෙනවා. ඔයා vews බලාගෙන ඕවා ජනගතද කරන්න එපා ලාල් සහෝදරයා ලැජ්ජයි එහෙනම්
මෙච්චර හොද ජනාධිපති කෙනෙක් ලැබිලත් රට කරන්න නිදහසේ දෙන්නෙ නෑ....
ලාල් ප්‍රමුඛ මුං සියල්ලටම හෙන හතම වදිත්වා .....!!!
මෙක සමනය වෙවා🙏🙏🙏🙏🙏❤❤❤
ජනපති නඩු අහන්නේ නැ ගරැ අදිකරනයට යන්න
අනිවාර්යෙන්.ඉහල.පුටු.වහාම.වෙනස්.කලයුතුයි
මේක නම් රගපෑමක් වගේ.
ලාල් රටේ නීති රාමුවක් තියෙනවා ආන්ඩුව වැඩේ කරයි උබලා උද්ගෝසන කරගෙනයන්න ඔනිනෑ
නීතිපති අයින් කරාම ආයෙ ලබ්බ තමයි කරන්න වෙන්නෙ
අනිවා
ඔව් ඔව් මෙච්චරකල් හැමනුනනේ නීතිය 😂😂
ලාල් අයියේ එකෙන්ම
මුං දැන් වුපරිමය දෙනවා බියවන්න එපා ,නි්තිත් එපා ,එහෙ කැැගගහ හිටපුදෙන්,අපේ ගමන අපි යමු අපේ පාඩුවේ.
මෙහෙම කරද්දි මිනිස්සු හිතන්නේ ආණ්ඩුවර එරෙහිව වගේනේ.....
ආණ්ඩුවෙ නම කැතකරන්න හදන්න්නේ කලින් ආණ්ඩුවල දේවලට දැන් කෑගහලා....ඕඔවා සේරම විසදන්න තමයි අනුර ආවේ
ලාල් මොකක්ද ඔය කර්න්නෙ
ආඒ අයට යන්න දෙන්න🎉🎉🎉🎉🎉
මුංට දැන් තමා ඔක්කොම කලින් ආන්ඩුකාලේ යන්න තිබ්බා නේ ..
අනුර මේ නීතිපති එලවන්න හොරුන්ට දූෂිතයන්ට මිනීමරුවන්ට දඩුවම් දීපන් අපි උබ ගෙනාවේ ඒකට අනුර
අනිවාර්යෙන්ම නීතී පති ඉවත් කල යුතුමයි
Malimawata ❤❤❤❤❤❤❤
මේ වෙන්නේ කුමක් ද? නීතිපති කරන්නේ කුමක් ද? හැකි ඉක්මනින් අනුර සහෝදරයා මේ ගැන තීරණය ක් ගතයුතු මයි....
ලාල්ට මොලේ නැති එකෙක්, වදුරෙකුට දැලිපිහිය වගෙයි Camera එක.
ලාල් රෙදි නැතිව කඩේ යන කොට ලාල් හොදයි අනේ නිකන් ඉදපන් බන්.
ඇත්ත කතා කරන්න ජනතාවට අයිතිය තියෙනව
දේස බන්දුටත් පොලිස් පති කම දුන්න නම් රට සම්පූර්ණයි ජය වේවා සහෝදර වරුනි..
මිනිසුන්ට යන්න දෙන්න ඔන නමුත් අර හිරකරුවෙක්.යන විදිහ අනුමත කරන්න බැ
මුං එන එන සැරේට ජනාධිපති එන්න, ඒමනුස්සයාට වෙනවැඩනැද්ද
පිස්සු යක්කු ! මුං හිතාගන ඉන්නෙ රාජ්‍යය. පාලනය කරන්න ඕන උන් කියන විදියට කියල ,ඒකට වසර 76 ක් තිබුණා ඒකාලෙ හික් මීයො වගේ . ඡන්දය දීපු පමණින් ම උන්ට ඕනවිදියට රට කරන්න බැහැ .නයා සිල් ගත්තා වගේ ඉඳල බැහැ ඉඳහිට වත් පෙනය ටිකක් පෙන්විය යුතුවේ . නැතිනම් දරමිටි බඳින්න ගනීවි 😢😢
දෙසබන්දු.සහ.ටිරාන්ගේ.බලය.තවමත්පවතිනවද
අනුරගෙලොකුඅය්ය.ටිරාද