🔴 Live | Aura Lanka Music Festival 2022 - | නිට්ටඹුව || ප්‍රසංග මාලාව || 30 - 10 - 2022 || Infinity

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2022
  • 🔴 Live | Aura Lanka Music Festival 2022 - | නිට්ටඹුව || ප්‍රසංග මාලාව || 30 - 10 - 2022 || Infinity
  • บันเทิง

ความคิดเห็น • 422

  • @sajiyavlogs663
    @sajiyavlogs663 ปีที่แล้ว +226

    එකෝස්ටික් බැන්ඩ් වලට ආස උං මේ කොනට එන්ඩ😁😃👍👉👉👇👇👇

  • @mohanjayasekara518
    @mohanjayasekara518 ปีที่แล้ว +13

    News infinity කියන්නෙ ලංකාවේ සුපිරිම එකෝස්ටික් බැන්ඩ් දෙක 😍

  • @achinthalakmalperera7013
    @achinthalakmalperera7013 ปีที่แล้ว +31

    අදික ලෙස නැරබිමෙන් සික් එක සැදෙයි infinity Is best ❤️💚

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 ปีที่แล้ว +76

    මගේ ආසම Accoustic Band එක❤ මේ ප්‍රසංග මාලාවේම හොදම ප්‍රසංගය මේක තමයි ජයවේවා infinity

  • @nera456
    @nera456 ปีที่แล้ว +212

    අව්රා එකේ ගහපු හොඳම show එක.international level.සවුන්ඩ් බැලන්සින් පට්ට.බැකින් එකත් සුපිරි.කියන්න වචන නෑ.😍😍😍

  • @dhananjayasandaruwan6191
    @dhananjayasandaruwan6191 ปีที่แล้ว +45

    අවුරා ලන්කා කොහේ ශෝ ගැහුවත් අපි එනවා බලන්න උබලා සුපිරිම වැඩක් කරේ ගල්නෑව ගහපු ශෝ එකේ පට්ට 🎊️😘

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 ปีที่แล้ว +78

    Crowd support එක ගැන නොකියම බෑ.. Superb නිට්ටඹුවෙ boys n girls 👊👌

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ .වේදිකාව ඉස්සරහටම ගිහින් ලයිව් බලලත් ආයේම යූ ටූබ් එකෙන් බලනව...ෆේස් බුක් එකේ ලයිව් එක 10පාරකට වැඩිය බැලුව.අපේ ගමට ඇවිත් මේ කරපු දැවැන්ත ප්‍රාසාන්ගික වැඩේ ඉතාමත් අගෙයි....😘😘😘😘😍😍😍ආදරෙයි අවුරා ලන්කා 😘😘😘

  • @trajapaksha2163
    @trajapaksha2163 ปีที่แล้ว +21

    අවුරා ගහපු හොදම එක තමා මේ මරු කියන්න වචන නැ මෙ ගැන සුපර් ❤️❤️❤️❤️

  • @ravicreates7868
    @ravicreates7868 ปีที่แล้ว +45

    හොදම බැන්ඩ් එක දැන්නෙ ආවෙ 🥺❤️

  • @SUDESH0831
    @SUDESH0831 ปีที่แล้ว +35

    *INFINITY 🔥❤️🔥 සුපිරි 🔥♥️🔥*
    *වස්ත්‍රි*
    *Baachi Susan*
    *Lahiru perera*
    *Kanchana anuradi*
    *අද නම් සුපිරි සෙට් එක 🔥❤️👈*

  • @roneshnilshan5048
    @roneshnilshan5048 ปีที่แล้ว +13

    Infinity නම් ඉතින් පිස්සුවක් ❤️❤️

  • @SahanMadhuranga1
    @SahanMadhuranga1 ปีที่แล้ว +438

    23:34 - Infinity Band Session
    2:06:09 - බාචි සුසාන්
    2:33:53 - කාංචනා අනුරාධි
    3:00:15 - ලහිරු පෙරේරා
    3:45:10 - වස්ති

    • @sandudresspoint2227
      @sandudresspoint2227 ปีที่แล้ว +4

      ♡♡♡♡

    • @sajithagovinda8773
      @sajithagovinda8773 ปีที่แล้ว +7

      ඩීජේ එකේ වීඩියෝ එකත් ඕනේ🥲 අන්තිම වෙනකන් ඒකට විකාරෙන් හිටියේ

    • @sl.family2137
      @sl.family2137 ปีที่แล้ว +10

      Thanks මේ ටික දැම්මට ‌😎😎😎😎😎😎

    • @sl.family2137
      @sl.family2137 ปีที่แล้ว +3

      😜😜😜

    • @thamidudilshan7280
      @thamidudilshan7280 ปีที่แล้ว +3

      Borune api show ek iwara wela delgoda town ekta eddith 3.30i 😂😂

  • @tharuwa5307
    @tharuwa5307 ปีที่แล้ว +6

    Infinity and news කියන්නේ දැන් බ්‍රෑන්ඩ් දෙකක් වෙලා ඉවරයි

  • @bytheke7222
    @bytheke7222 ปีที่แล้ว +12

    musical එකටත් ඇවිත් YT එකෙනුත් බලපු උන් කොනට 😂❤️

  • @user-mp3eq1sg3h
    @user-mp3eq1sg3h ปีที่แล้ว +12

    ගහපු සුපිරිම acoustics musical show එක ❤️💯

  • @hirushanblack3906
    @hirushanblack3906 ปีที่แล้ว +15

    මෙගා බ්ල්ස්ට් එකට වඩා මේක ගින්දර ❤️🔥

  • @chamikasampath0
    @chamikasampath0 ปีที่แล้ว +26

    ඇත්තටම ලොකු ගාණක් ගෙවලා ගන්න Acoustic සැප මේ විදියට සාමාන්‍ය ජනතාවට විදින්න දෙන එක නම් සුපිරි

  • @mithilachamod3959
    @mithilachamod3959 ปีที่แล้ว +30

    Infinity ගල්නෑවටත් ගේන්න තිබුනේ ඒ උනාට.. aura lanka ජය වේවා.❤️

  • @sathsaradeum6922
    @sathsaradeum6922 ปีที่แล้ว +100

    වැස්ස කියලා හිටියේ නෑ.Infinity කිව්වොත් පීනගෙන හරි එනෝ 😍💪

  • @dinith_kumarasinghe
    @dinith_kumarasinghe ปีที่แล้ว +16

    ඇහැලියගොඩටත් ළගදිම ♥

  • @harshajayalath896
    @harshajayalath896 ปีที่แล้ว +116

    ටකරන් වලට ගල් ගහන සංගීතයට වඩා වෙනස්ම සුපිරියක් INFINITY ❤💫🔥

  • @tharinduharsha4829
    @tharinduharsha4829 ปีที่แล้ว +8

    Infinity කොලබින් පිට ශෝ වලට එන්නල ඔයලට අපි ගොඩක් love good luck supiri show 1 අවසන් වනකල් බලුව බුදු සරණයි ඔයාලට

  • @roshanweerakalum4987
    @roshanweerakalum4987 ปีที่แล้ว +14

    Infinity my love band🤜🤛❤️❤️ international level👉🇱🇰🇱🇰

  • @sasindugayan4739
    @sasindugayan4739 ปีที่แล้ว +18

    Infinity නම් ඉතින් පිස්සුවක්ම තමා❤️😍😋

  • @R.tharuka3302
    @R.tharuka3302 ปีที่แล้ว +36

    ඊයෙ තමයි හොදම දවස...❤️❤️❤️‍🔥supiriy supiriy supiriy Infinity ...😍😍😍👊👊👊❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @trendoffical
    @trendoffical ปีที่แล้ว +4

    News infinity වෙනස්ම එකක්

  • @Ishan99xox
    @Ishan99xox ปีที่แล้ว +18

    Infinity nifal තමා ආසම ඩයල් එක

  • @amilasampath8256
    @amilasampath8256 ปีที่แล้ว +53

    මේ තරම් ලස්සන band session එකක් දැකලම නෑ.පට්ට මියුසික් 👌👌👌.ජයවේවා Infinity ❤️❤️❤️❤️

    • @surenslakmall5647
      @surenslakmall5647 ปีที่แล้ว +1

      මෙලෝ රහක් නෑ. සරිත් සුරිත් බෑන්ඩ් එකේ සින්දු ටිකක් අහල බලන්කෝ කොහොම්ද කොලිටි එක කියලා.

    • @kavindya559
      @kavindya559 ปีที่แล้ว +1

      @@surenslakmall5647 ekenma news thamai hodama

    • @janyabro
      @janyabro ปีที่แล้ว +1

      @@surenslakmall5647 නෑනෙ බන් ඒක එක්කෙනාගෙ රසවින්දනය අනුවනෙ වෙන්නෙ ඔයට නිව්ස් හොද වෙන්න පුලුවන් තව එක්කෙනෙක්ට infinity හොද වෙන්න පුලුව්න් තවත් එක්කෙනෙක්ට බෑන්ඩ් දෙකම හොද වෙන්න පුලුව්න් , ඒකට ඉතින් වාද කරල වැඩක් නෑ , උබට ඔච්චර news හොදනම් ඒකෙ එකක් බලහන්කො ගොන් ආතල් දෙන්නෙ නැතුව🤨

    • @charithranaweera8832
      @charithranaweera8832 ปีที่แล้ว +1

      @@surenslakmall5647 නිව්ස් quality කියන්නේ වෙනසක් වත් නොදැන නේ. මේ ලයිව් outdoor play කරන එකක්. No edit. නිව්ස් ලා ගෙ ගොඩක් තියෙන්නේ studio recodings. මෙහෙම outdoor live ඒවා හොයලා බලන්න එයාලගෙ මේ වගේම තමා

  • @nethumrashmitha1738
    @nethumrashmitha1738 ปีที่แล้ว +10

    Accoustic පිස්සුවක් Infinity,ආදරෙයි Avura Lanka❤️🤘

  • @bequite1331
    @bequite1331 ปีที่แล้ว +17

    අහපු සවුන්ඩ් කොලටිම Show එකක් 😍❤️

  • @desh7761
    @desh7761 ปีที่แล้ว +10

    Wasthi & Infinity සෙට් උනා කියන්නෙ සැප තමයි love you wasthi ❤️

  • @dineshmadusanka3624
    @dineshmadusanka3624 ปีที่แล้ว +7

    එක මරු.ඉන්නම ඔනේ බැන්ඩ් එකක්.සවුන්ඩ් බැලන්ස් කරන්නේ යකෙක්.මරු

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +2

    එකොස්ටික් කිංග් තමා මේරියන්ස්
    news and infinity

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 ปีที่แล้ว +33

    කියන්න වචන නෑ 😍❤️ infinity 🎼👌

  • @hirushanawodya8458
    @hirushanawodya8458 ปีที่แล้ว +12

    එකොස්ටික් රහ තමා සැපම 🖤👌

  • @dilshansilva4044
    @dilshansilva4044 ปีที่แล้ว +14

    Infinity ඒකනං සුපිරියක්. බලපු හොදම band session එක❤️

  • @ishanshanilka399
    @ishanshanilka399 ปีที่แล้ว +9

    ඇත්තටම සුපිරි වැඩක් අවුරා ලංකා සුපිරී👍👍👍👍👍👍👍

  • @Enjoy-99
    @Enjoy-99 ปีที่แล้ว +18

    සවුන්ඩ්‍ බැලන්ස් සුපිරි කොලිටි❤❤❤🎉

  • @kasunadilshn4366
    @kasunadilshn4366 ปีที่แล้ว +14

    වස්ති පට්ට ආදරෙයි ❤️❤️❤️

  • @lahirukarunatilaka
    @lahirukarunatilaka ปีที่แล้ว +4

    One in a lifetime amathaka nowana show ekak. Thank you Infinity. Thank you Auralanka 🙏

  • @sathsaradeum6922
    @sathsaradeum6922 ปีที่แล้ว +268

    Infinity බලන්න ඇවිත් පහුවදා හොර නිවාඩු දාපු අය මේ කොනට 😂😀💓

    • @isharakumara9977
      @isharakumara9977 ปีที่แล้ว +5

      Api api

    • @quotes9598
      @quotes9598 ปีที่แล้ว +4

      😂

    • @sl.family2137
      @sl.family2137 ปีที่แล้ว +3

      අපිට නම් එන්න බැරිවුනා 😪😪😪😪

    • @nowtyshan2888
      @nowtyshan2888 ปีที่แล้ว +2

      🤭🤣

    • @tharuperere3433
      @tharuperere3433 ปีที่แล้ว +3

      api nam nidi kira kira weda karaa

  • @rasisl1949
    @rasisl1949 ปีที่แล้ว +11

    Music වලින් නලවනවා කියන්නේ මේකයි. නියමායී මචන් ලා

  • @shanikamadushan2060
    @shanikamadushan2060 ปีที่แล้ว +3

    Drummer nam ft✌️✌️

  • @lahirublak5113
    @lahirublak5113 ปีที่แล้ว +4

    aura lanka mekanm patta.hama show ekama youtube eken balanne.sound anith ewata wada patta.infinity superb 👌 👏

  • @madhubhanirajapaksha8356
    @madhubhanirajapaksha8356 ปีที่แล้ว +23

    My fav band...New generation acoustic love..Superb Infinity....Go ahead...💪❤

  • @shanukasathsara5677
    @shanukasathsara5677 ปีที่แล้ว +9

    Watshi infinity next level ❤🎉
    Dancing team damn it❤
    Just wooow🔥🔥💥

  • @kasundananjaya3760
    @kasundananjaya3760 ปีที่แล้ว +3

    Ubalawama balanna awe man witharada....👍🤔😄

  • @JOKERNEWS-no1je
    @JOKERNEWS-no1je ปีที่แล้ว +5

    බලපු සුපිරිම ශෝ එක සෙනගත් පැලෙන්නම හිටිය 🌸

  • @AnuruddhaWijekoon
    @AnuruddhaWijekoon ปีที่แล้ว +1

    Waiting for the Infinity show in Rajanganaya .. cheers .

  • @cruzerblade4153
    @cruzerblade4153 ปีที่แล้ว +12

    Superb backing accostic band 👌👌👌❤️❤️❤️❤️

  • @sandeepamiuranga8744
    @sandeepamiuranga8744 ปีที่แล้ว +8

    තද සැපක් දුන්නා💜️ නිටිටමිබුවෙි අපිට💜️

  • @RooLiyaA
    @RooLiyaA ปีที่แล้ว +2

    Pattai infinity Kiyanna wachana na. jiwithe balapu supirima show eka

  • @ranidusamaraweera617
    @ranidusamaraweera617 ปีที่แล้ว +5

    Danata dakapu lassanama band session eka niyamai infinity ❤️❤️❤️❤️❤️

  • @chanuboii1012
    @chanuboii1012 ปีที่แล้ว +6

    වැස්ස කියලා බැලුවේ නෑ infinity නිසාම ආවේ ❤️😻✨️

  • @lambabeatz246
    @lambabeatz246 ปีที่แล้ว +22

    Infinity kiyane හදවතෙ Band ekah ❤️🔥

  • @chanuboii1012
    @chanuboii1012 ปีที่แล้ว +20

    පට්ට සැපක් දුන්නේ , infinity ❤️

  • @nadeerarathnayaka6275
    @nadeerarathnayaka6275 ปีที่แล้ว +7

    ඒ බැකින් එක....😍 පිස්සුවක්.....😍❤

  • @iranganimesh2280
    @iranganimesh2280 ปีที่แล้ว +13

    අද නම් සුපිරියක් 🌸👌

  • @niroshagayan6782
    @niroshagayan6782 ปีที่แล้ว +2

    Niyamai Infinity

  • @sllivebeat
    @sllivebeat ปีที่แล้ว +24

    Live බලල ඇවිල්ල නිකමට ඇවිල්ල ආපහු බැලුව 😌

  • @ovininiseka3799
    @ovininiseka3799 ปีที่แล้ว +7

    රහටම තියෙනවා... මාරම ලස්සනයි .... Infinity , your d Best.. Thanaks Aura Lanka. අපි යන්න හිටියත් බැරි උනා

  • @singapore0419
    @singapore0419 ปีที่แล้ว +8

    ඒකනම් මාරයි... පට්ටයි infinity ❤❤❤

  • @jagadeeswaran6810
    @jagadeeswaran6810 ปีที่แล้ว +4

    Brothers. La😎🎸😎👌. Superb. 🤩💪👆😉👍නේ. ජයවේවා 😍😍

  • @newside3999
    @newside3999 ปีที่แล้ว +40

    එකෝස්ටික් කියන්නෙ ඉතින් කනට මීපැණි තමා.පිස්සු බැකින් ඕයි ❤

  • @ashensuresh7935
    @ashensuresh7935 ปีที่แล้ว +5

    Infinity band eka venama level ekaka thiyenne.adarei.aura lanka supiri

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +12

    Tickets aran balanna yana quality music nomile dunnata thank you!!! Hamotama concert walata yanna behene !!!

  • @කිබුලා
    @කිබුලා ปีที่แล้ว +2

    kalakanni 225 k nisa duk widina minissu inna rataka mehema hari nomile sathutak deela manasika nidahasak dena eka nam marama pinak..jaya Wewa Aura 💓

  • @bNj793
    @bNj793 ปีที่แล้ว +10

    පට්ට show එකක් infinity ආදරෙයි මේ රසට...

  • @vasanthakumara1974
    @vasanthakumara1974 ปีที่แล้ว +5

    Infinity මෙහෙමනම් වායෝ ගැහුවොතින් මොකක් වෙයිද.....?

  • @Anila_Zee
    @Anila_Zee ปีที่แล้ว +5

    අව්රා ලංකා සුපිරිම ශෝ එක ♥️

  • @maneeshasewmi194
    @maneeshasewmi194 ปีที่แล้ว +6

    Infinity oyala gennanawa mage wedding ekata😉😉😉😉🥰

  • @ishantharanga7097
    @ishantharanga7097 ปีที่แล้ว

    එදානම් සුපිරි Thank you Doctor ❤️

  • @chiroshankodikara1181
    @chiroshankodikara1181 ปีที่แล้ว +3

    1:53:30 - Kawadi Baila

  • @sangeethmadu511
    @sangeethmadu511 ปีที่แล้ว +7

    මේක නම් ෆට්ටම. . . 😍😍❤️❤️

  • @danuka_prasantha
    @danuka_prasantha ปีที่แล้ว +11

    ඒ බැලන්ස් එක ❤️
    කාංචි 😍👌

  • @pasanudara1512
    @pasanudara1512 ปีที่แล้ว +8

    ඊයෙනම් සුපිරි 😍 INFINITY

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 ปีที่แล้ว +2

    පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ලස්සනයි 😎😎😎❤️❤️❤️😎😎😎

  • @dasunlakmaal73
    @dasunlakmaal73 ปีที่แล้ว +10

    Infinity & wasthi ගැම්මක්💝👌

  • @pasan00
    @pasan00 ปีที่แล้ว +4

    Infinity ලට වස්ති සෙට් උනාම වෙනම ආතල් එකක් දෙන්නේ හැම ශෝ එකකම ❤️🌹❤️

  • @kavindushamika7664
    @kavindushamika7664 ปีที่แล้ว +2

    aura tv chenal ekkuth dennam maru 😁😁

  • @helshandananjaya7803
    @helshandananjaya7803 ปีที่แล้ว +3

    ආසම බෑඩ් එකක් 🎧💛

  • @___kasun___9302
    @___kasun___9302 ปีที่แล้ว +2

    අපි දවස් තුනක් ආවා

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +5

    නියමයි එළ මචන්ලා 👍👍👍👍👍👍

  • @sangeethmadu511
    @sangeethmadu511 ปีที่แล้ว +5

    කාංචනා අනුරාධි ❤️ ආසම

  • @maleeshakarunanayake9084
    @maleeshakarunanayake9084 ปีที่แล้ว +3

    I love infinty band..❤️

  • @anuradhasandarenu3096
    @anuradhasandarenu3096 ปีที่แล้ว +5

    Wasthi niyamaiiii❤❤❤❤❤🎊

  • @dhanushkaniroshan3370
    @dhanushkaniroshan3370 ปีที่แล้ว +22

    මොනා කිව්වත් මේකෙ සුපිරිම ශෝ එක වෙන්නේ සරිත් සුරිත් එක තමා... The News 👉👉❤️❤️💪💪💪

  • @kalpanaedirisinghe1056
    @kalpanaedirisinghe1056 ปีที่แล้ว +4

    Infinity love you...❤️💙☘️🇳🇵️🇱🇰

  • @dilanchathuranga7947
    @dilanchathuranga7947 ปีที่แล้ว +1

    ilaga ekatth danna ona a.. me supiri band eka ...aura❤️

  • @keviboy9162
    @keviboy9162 ปีที่แล้ว +4

    ඇහැලියගොඩ එකේනම් මීට වඩා crowd support එකක් දුන්නා වස්තිලාට එකෙන්ම😍😍🖤

  • @shanukadinesh6915
    @shanukadinesh6915 ปีที่แล้ว +2

    Supirima show eka mn balapu

  • @uviduishal5984
    @uviduishal5984 ปีที่แล้ว +3

    ❤❤Infinity & news❤❤ 😍favorite😍

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +1

    දැන් සැපද කියද්දී පොල්ලෙලි ගහන අය දැක්කේ මන් vitharada❤️❤️❤️❤️ ආසයි පොල්ලෙලි valata

  • @dasunsameera9510
    @dasunsameera9510 ปีที่แล้ว +3

    Wasti ටික විතරක් බලමු මන්😍😍

  • @gayavlogs2265
    @gayavlogs2265 ปีที่แล้ว +3

    හදවතේ band eka❤😍

  • @emasha6638
    @emasha6638 ปีที่แล้ว +6

    නියමයි අපේ ආදරෙයි ඉන්ෆිනිටීට 😍😙

  • @isuruudayanga8385
    @isuruudayanga8385 ปีที่แล้ว +11

    නෙදකින් විතරක් crowd support එක හොදටම මදි.😂 ඇහැලියගොඩ එක බැලුවනම් තේරෙයි❤️

  • @rusirukalhara
    @rusirukalhara ปีที่แล้ว +7

    band kiyyane mewata... infinity 🔥🔥❤

  • @nuwanthilina9
    @nuwanthilina9 ปีที่แล้ว +2

    This is sick! Infinity is awesome !❤