බුද්ධ ශාසනය වනසන කඳපණු භික්ෂූන් මිසදිටු නිරාගමිකත්වය වෙනුවෙන් බුද්ධ වචනය විකෘති කරනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 95

  • @kandy-hornet
    @kandy-hornet หลายเดือนก่อน +19

    බුදු සසුන රැකගැනීමට ඔබ වහන්සේ මේ කරන කටයුත්ත ඉතාමත් ප්‍රසංශනීයයි.ඔබ වහන්සේට තෙරුවන්සරණයි!!

    • @pubudurajapaksa8254
      @pubudurajapaksa8254 หลายเดือนก่อน

      බුදු සසුන... දන්න දෙයක් නෑ...පන්සල් වලින් ජීවත් වන ඇබිත්තියෙක් වෙන්න එපා..
      යෝ පටිච්චසමුප්පාද යො පස්සති සෝ දම්මං පස්සති...
      පටි ඉච්ච සං උප්පාද නම් දහම පසක් කොට දන්නවා ද... දන්නේ නැත්නම් සද්දර්මය දන්නේ නෑ...
      යෝ දම්මං පස්සති සෝ බුදුන් පස්සති ..... සද්දර්මය දැන දැක ගත් අරිය සාවකයා බුදුන් පසක් කොට දැන දැක ගන්නවා... ප්ලාස්ටර් ඔෆ් පැරීස් පිලිම වල බුදුන් නැ... බුදුන්ගේ උපදේශය කෙලෙස් මල පූජා කරන්න... ඔයා සත්තුන්ට පැනි බොන්න තියෙන ගහේ මල් ටික පිලිමයක් යට අතුරවනවා... කිරිබත්ගොඩ ඣානාන්න්ද රුවන් වැලිසෑයේ ජම්බෝල ඇතිරුවා වගේමයි...
      බුද්ධ සාසනය රැක ගන්න ඕන නම් මේ වගේ පනින රිලවුන්ට ඉනිමං බැදින්න එපා...
      මුන් හෑම දේම කරන්නේ තනතුරු වරදාන වලට මයි...

    • @kandy-hornet
      @kandy-hornet หลายเดือนก่อน

      යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ නේ මහත්තයා කියන ඒවා,පැහැදිලි මදි.

  • @SR-dz1ed
    @SR-dz1ed หลายเดือนก่อน +5

    ඔබ වහන්සේලා දෙපලගේ ධෛර්‍යමත් ඉදිරිපත්වීම ජනතාවටත් ශාසනයටත් රටටත් ආලෝකයක්. බුදුසසුන බැබලේවා.

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari หลายเดือนก่อน +8

    තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්ස

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 หลายเดือนก่อน +6

    ඔබවහන්සේලාට තුණුරුවන් සරණයි!!!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේලා දෙනාමටම තුනුරුවන්ගේම සරණයි තව තවත් මේ උතුම් ශසන්ය රැක ගන්න වෙර විර්ය දරණ උතුම් ස්වාමින් වහන්සේලට ගොඩක් පින් මේවා හොයල බලනවට බුදුරජාණන් වහන්සේට මොන තරම් බනිනවද ඔය කියන කෙනාව තව තවත් මේ බුද්ධ සාසනේ රැක ගන්න ඔබ වහන්සේලා දෙනමට ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මාගේ නමස්කාරය වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +8

    උතුම් ඔබ වහන්සේලා මෙහෙම ඉදිරිපත් විම ගොඩක් වටිනවා ස්වාමින් වහන්ස සමහරු අය ඉන්නවා ස්ත්‍රී අය රහත් වෙලා කියලා හැමදාම යු ටියුබ් ඒකට දිගින් දිගටම දැම්ම රහත් නැතිව රහත් වෙලා කියනව මං දැම්ම බොරු කියන්න එපා කියලා රහත් වේලානම් කව්රුත් කියන්නේ නැහැ මේ එහෙම වෙලා නම් කවදාවත් කියන්නේ නැහැ දැන් දමන්නේ නැහැ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @preethiperera9261
    @preethiperera9261 หลายเดือนก่อน +4

    තෙරුවන් ගුන ආනුභාවයෙන් මෙ මිත්‍යාමත පතුරුවන උන් අතුගෑවිලාම ගොස් බුදු සසුන බැබලේවා .යහපත් සමාජයක් බිහිවේවා මේ දේවල් සොය බල අපිව දැනුවත් කරනවාට ඔබ වහන්සේලා ට ස්තුති

  • @SamanthaKMS
    @SamanthaKMS หลายเดือนก่อน +6

    Ape budu sasuna රැකගැනීම වෙනුවෙන් mage namaskaraya .

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +5

    උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි 🙏🙏🌞🇱🇰

  • @Populartiktox
    @Populartiktox 22 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබවහන්සේලාට!!! 🙏🙏🙏🙏

  • @nuwan7477
    @nuwan7477 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයී

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Theruwan sarana i ❤himiyanne api oba vahannesela samaga i ❤himiyanne .......

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p หลายเดือนก่อน +1

    Teruwan saranai pinwath swaminwahanseta niduk wewa nirogi wewa suwapath wewa dirgau wewa sadu sadu sadu 💓💗💙💝💚💞💖💜❣️🌷🌺🌻🌼🌹🙏🙏🙏🙏🙏🌹🌼🌻🌺🌷🌷🌺🌻🌼🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @pemalathasuraweera558
    @pemalathasuraweera558 หลายเดือนก่อน

    Obala wadharanne buddaghoshage darmayai budun wadala darmaya soyanna

  • @chamaleeamadoru2575
    @chamaleeamadoru2575 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏🙏

  • @Sasanka197
    @Sasanka197 หลายเดือนก่อน +4

    Theruwan Saranai🙏🙏🙏

  • @TamarzPoli
    @TamarzPoli 29 วันที่ผ่านมา

    Obha wahanseta dalada samidu pihitai wehesa wena ape budda sasane kakagnna wehesana obha wahanseta dirgayusa dirgayusa auysa lebewa 🎉🎉🙏🙏🙏

  • @deepankaraudayaguptha6862
    @deepankaraudayaguptha6862 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේලා බුදුබව ලබලා ඉන්නේ.. සාදු සාදු.. 🙏🙏🙏
    ඔබ වහන්සේලා නිවුන විදිය විතරක් අපට කියා දෙන්න..
    අපට ඒ හොදටම ඇති.
    ඔබ වහන්සේලා පස්සේ ඇන කොටා ගන්න. අපට ඒවා අදාලම නෑ...........

  • @sirilee139
    @sirilee139 หลายเดือนก่อน +1

    කොට්ටෝරැවා , කෙසෙල් කදට ඇන්න දවසට තරැ පෙනුනාලු.... . සදාචාරය ලගදී අහගන්න පුලුවන් වේවි .
    නිලන්සුව ලැබේවා . යහපතක්ම වේවා.

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 หลายเดือนก่อน

    ඇත්ත හාමුදුරුවනේ, දැන් මිනිස්සුන්ට පුදුම ප්‍රශ්න තියෙන්නේ, ගොඩාක්ම මො බෞද්ධ කියා ගන්න අයම තමයි මෙ ප්‍රශ්න ඇති කරන්නේ

  • @PadmalathaJasimdeniya
    @PadmalathaJasimdeniya หลายเดือนก่อน

    පින්වත් ඔබවහන්සේලා දෙනම මේ කර්තව්‍යයයේ කැපවීම අපේ වාසනාවක් සාදු සාදු ඔබවහන්සේලාගේ නිදුක් නීරෝගි භාවය හා සියලු ආරක්ෂාව පතමි. සියලු සාසනභාර දෙවිදේවතාවන්ගේ පිහිට ආරක්ෂාව යිි!!!. දේවතාවන්ගේ⁣ෙ

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 หลายเดือนก่อน +3

    Godak pin

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 หลายเดือนก่อน +2

    Dan niragamika aya penna naha .oba වහන්සේලාට pin සිද්ධ wenna

  • @harshanamaduranga217
    @harshanamaduranga217 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @supunjayasuriya833
    @supunjayasuriya833 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dammarohana
    @Dammarohana หลายเดือนก่อน

    ජීවත්වීමට මහානවෙන උන්ගෙ බන තැනක් හදාගැනිමටයි

  • @sumanawathitsioli8265
    @sumanawathitsioli8265 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉🎉sadu sadu sadu 🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @NishadiRanasingha-ni2lu
    @NishadiRanasingha-ni2lu หลายเดือนก่อน +1

    ❤❤❤

  • @banduayya7684
    @banduayya7684 หลายเดือนก่อน +1

    ❤️🌹🌷👍

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @mailangejayatilake339
    @mailangejayatilake339 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌻🌺🌷

  • @NissaraKandy
    @NissaraKandy หลายเดือนก่อน +1

    💐💐🙏🙏🙏🙏!

  • @erandathigokarella6670
    @erandathigokarella6670 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @piyadhasapathirana
    @piyadhasapathirana หลายเดือนก่อน +2

    බල්ලෝ,බිරුවට,කදුපාත්වෙන්නෙ,නැ,වගේ,කොතෙක්,දොස්,කීවත්,ඔබවහන්සේ,ගනන්,ගන්න,එපා,,කව්රු,කොහොම,කීවත්,ඔබවහන්සෙලා,දක්වන,මහනප්‍රතිරූපකයෝ,දහම්,විකෘතිකරනවාමය

  • @priyanthamanjula9875
    @priyanthamanjula9875 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @shanthidevek7071
    @shanthidevek7071 หลายเดือนก่อน +2

    ගරැ ස්වාමීන් වහන්සේ ලා දෙනම අධර්මය අධර්මවාදී පාපතරයන්ගෙන් සමිබුදු ආරක්ෂා කර ගන්නට මිනිස් ලොව උපන් ශෙු්ෂ්ඨ උතුමන් වහන්සේලා ......හැකිනමි අපේ ගලගම හාමුදුරුවන් වහන්සේ ..ගේ දුරකතන Numbr එක ලබා දෙනවාද ඉදිරියේදී උන් වහන්සේ ව හමු වෙන්න අප කැමතියි ....සිවුරැ පොරවාගෙන බුදුරජානන් වහන්සේට ශිු සද්ධර්මයට අපේ පුතිපදාවන්ට අගරැ කරණ මිථ්‍යාදෘෂ්ටික ශුුමනවෙිෂධාරීන් ...නිසා බලවත් පීඩාවට පත්ව සිටින ශිු ලඞකාවෙි නවක හික්ෂු සමූහයා ද දහමි පාසල් දරැවන් ද දායක දායිකා පින්වතුන්ද ....වැරදි අදහස් ඇතිව බුද්ධ ගෙෘවිරවයෙන් තොරව කටයුතු කරණ බව පැහැදිලියි...........දෙස් විදෙස් ....ඇතැමි උදවිය ...වාද විවාද කරමින් ඉන්නවා මෙි අයගේ දරැනු පුලාප අසත්‍යය පුකාශයන්ට රැවටිලා.....බොහෝ දෙනෙකු අතරමං වෙලා තව පිරිසක් කල කිරීමෙන් දාන ශීල හාවනා පිලිවෙත් ...අතහැර හුදකලාව .....අමනාපයෙන් ඉන්නවා ..........මෙවැනි පරිසරයක ජාත්‍යන්තර වත් ඉතා වැදගත් වන අවස්ථාවකදී පින්වන්ත ශික්ෂාකාමී ගලගම හාමුදුරුවන් වහන්සේ සහ ...අතිපූජ්‍ය කොත්මලේ ස්වාමීන් වහන්සේ අදුරැ වලා අතරෙන් පායන පුර සඳ සේ අපට උසස් බලාපොරොත්තුවක් ලබා දෙන ...අධර්මයට අධර්මවාදී ....හික්ෂුවෙිශධාරීන් ගේ දුර්මත ...පුකාශ .....ඉතා පැහැදිලිව නිවැරදි කරනවා ..... සද්ධර්මය ඉස්මතු කොට ශිු ලඞකාවෙිත් ජාත්‍යන්තරයේත් අවධානය ගෙෘවිරවයෙන් ලබනවා ..... ...අති පාරිසුද්ධ බුද්ධ චරිතය බුද්ධ දේශනාව .....අධර්මවාදීන් ගේ මිථ්‍යා අදුරෙන් වැහෙන්නට ඉඩ නොදී ධෛර්‍යයමත්ව ආරක්ෂා කර ගන්නට අධර්ම අදුර දුරලන්නට වෙර වඩනවා ... සකල ලෝ වැසි හික්ෂු මහා සඞඝයා ද මහජනතාවද මෙි පිරිසිදු ගමනට එකතු වෙමු .........සියලුම දෙනා දැනුවත් කරමු ....සද්ධර්මයේ පහන් සිල සියලු දෙනා අතරට ගෙන යමු වීර්ංයයය කරමු.....උන්වහන්සේලා දෙනමට ශක්තිය ධෛර්‍යය ලබා දෙමු .........නොමග ගිය නොමග යන සියලු දෙනා යහපතෙහි පිහිටු වන්නට මෙි අගනා පැහැදිලි කිරීමි යොදා ගනිමු..........සමිබුදු සසුන ලොව බැබලේවා.......ගීුසියේ ඇතෑන්ස් බෙෘද්ධ විහාරය ....Greece Athens buddha Vihara........0039 3312134796.......

  • @ruparohini733
    @ruparohini733 หลายเดือนก่อน

    Oya hora ganayalata buddimath minissu rawatennenea. Dan meaka pissuwak wela. Ape Swaminwahansela denamata Theruwan Saranai. 🎉

  • @DilhanBalage
    @DilhanBalage หลายเดือนก่อน

    🪷🪷🪷🙏🙏

  • @thanujalakmini4725
    @thanujalakmini4725 หลายเดือนก่อน

    ඇක්ටර බුද්ධ පුත්‍රයාට සිවූර දා ගත්තට තවම බුද්ධ ශාසනයෙන් ලැබිලා තියෙන්නෙ ඉන්න තැනයි කන්න ටිකයි විතරයි. ( ධර්මය දැකලත් නෑ ධර්මයෙ රස දන්නෙත් නෑ)

  • @DhammananadaThero
    @DhammananadaThero หลายเดือนก่อน

    කපිල හාමුදුරුවන්ගේ කතාව දන්නවනේ ..ඒ අයට එව්වගේ විපාක ලැබෙයි ....

  • @asokapushpakumara1200
    @asokapushpakumara1200 หลายเดือนก่อน +1

    ලංකාවේ තේරවාදි බුදු දහමට ඇති ලොකුම අභියෝගය ඔය එකක්වත් නොවෙයි .බුදු හාමුදුරුවන් පෙන්නා වදාළ අවසාන ඵලය නිවනට මේ කාටවත් යන්න බැරි එකයි. බුද්ධ පුත්‍ර කියාගෙන හිටියාට කාටවත් බුදු පියානන් පෙන්වු ඵලයට යන්න බැහැ .අඩුමතරමින් උත්සාහයක් වත් නැහැ . අරණ්‍ය සේනාසනාධිපති තමන්ගේ බැරිකම හදාගන්නේ නැතිව අනුන්ගේ වැරදි හොය හොයා රටවටේ දුවනවා. මිනිස්සුන්ට ආගම් එපාවෙලා නිරාගමික වෙන්නෙ ඵලයක් නැහැ කියල හිතෙන නිසයි. ඔබ වහන්සේලා මගපල ලබාගෙන ඒ ලබාගත් ආකාරය මිනිස්සුන්ට කියල දෙන්න . මිනිස්සු ලඟට එවි. ඔය තරමට බයවෙන්න එපා.

    • @thilinivithanage127
      @thilinivithanage127 หลายเดือนก่อน

      ඉතින් ඔයා නිවන් දකින්නකෝ.

  • @darmsersirlon1883
    @darmsersirlon1883 หลายเดือนก่อน +5

    ජෙප්පන්ගෙ බලාපොරොත්තුවත් ආගම විනාශයට පත්කිරීම තමා දැනටමත් දෙමාපිය වන්දනාව පවා බොරුවක් ලෙස දකින ජෙප්පන් ඉන්නවා සම්මාසම්බුදුසරණයි ඔබවහන්සේට දීර්ඝායුවේවා

    • @asokapushpakumara1200
      @asokapushpakumara1200 หลายเดือนก่อน

      දෙමාපිය වන්දනා නුසුදුසුයි කියන්නේ මනෝවෛද්‍ය වරු.

  • @SuperErosh
    @SuperErosh หลายเดือนก่อน

    Hey hey Kakirawe Sudassanan thruwn wahanse is not in this category .

  • @kumara9933
    @kumara9933 หลายเดือนก่อน

    Pinbath nathiwei kiyala bayatada vedio dagena desanne.

  • @thilakawansatilaka79
    @thilakawansatilaka79 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේලා හැම දාම කලේ අන් ස්වාමීන් වහන්සේලා විවේචනය කරපු එක ඔබ වහන්සේලා කල යුතු වන්නේ අන් අයට ආදර්ශයක් වන්නට තමන් විසින් තමන් උන්නා ආකාරයට සතර මගඵල ලබා අරහත් වෙන එකනි නේද එක තමයි ඔබ වහන්සේලාට කරන්න තිබෙන හොදම දේ අනිකුත් ස්වාමීන් වහන්සේලා අරහත් නැම කියමුකො ඔබ වහන්සේ අරහත් වී ධර්මය දේශනා කරන්න ලොවුතුරා බුදුපියාණන් වහන්සේ බවුද්ද ආගමක් දේශනා කලේ නැහැ බඋද්ද සංස්කෘතිකයක් දේශනා කලේ නැත බවුද්ද සාහිත්‍යයක් දේශනා කලේ නැත නිකායන් වලට බෙදිල නායක පදවි ගන්න දේශනා කලේ නැත ශාසනය වෙනුවෙන් අන් ස්වාමීන් වහන්සේලාට වයිර කරන්න හිරිහැර කරන්න තලා පෙලන්න දේශනා කලේ නැත දේශපාලන වේදිකාවල මර ලතෝනි දෙන්න කියල දේශනා කලේ නැත අහිංසක මිනිසුන් ළමයින් අඩවන්න දුක් දොම්නස් දෙන්න දේශනා කලේ නඋැත මහන වෙලා රැකී රක්ෂා කරන්න දේශනා කලේ නැත විස්ව විද්‍යාල වල ගිහින් උපාධි ගන්න දේශනා කලේ නැත දේවාල පවත්නාගෙන සල්ලි හම්බ කරන්න කියල දේශනා කලේ නැත ඔය සියලුම දේවල් කරමින් අන්එක ස්වාමීන් වහන්සේලාට මඩ අවලාද අසත්‍ය ප්රචාර කරන එක වැරදියි ඔබ වහන්සේලා ඉස්සර වෙලාම කරන්න ඔනි ඔය සියලුම දෙයින් අයින් වෙන එක එවගේම ඔය දේවල් කරන අනෙකුත් ස්වාමීන් වහන්සේට එවායින් අයින් වෙන්න කියල උපදෙස් දෙන එක එවායින් මුදවා ගන්න වැඩපිළිවෙළක් හදන එක මේරටේ ස්වාමීන් වහන්සේලා මහන උනේ සංසාරේන් එතර වෙන්න ලොවුතුරා බුදුපියාණන් වහන්සේ දේශනා කල ධර්මයඩ අනුගත වී ධම්මානු දම්ම ප්රතිපදාවේ හැසිරී සතර මගඵල ලබා අරහත් වෙන්න නේද ඔබ වහන්සේලා කරන්නේ එකද?අහිංසක මිනිසුන් දහඩිය මහන්සියෙන් හරි හම්බ කරන මුදල් ඔබ වහන්සේලාගේ සිවු පසයම වෙනුවෙන් විය පැහැදම් කරයි හැමදාම අහිංසක මිනිසුන් රැවටිය නොහැකිය

  • @Gaminikumara51
    @Gaminikumara51 หลายเดือนก่อน

    අරහත් ධජයට මුවාවී බඩගෝස්තරේ වෙනුවෙන් දේශපාලන කොන්ත්‍රාත් කරන තක්කඩි හා මේ දිනවල භූමිතෙල් වැදුන ගැරඩි මෙන් දගලන රට කෑ සෙට් එක අතර වෙනසක් ඔබ දූටුවොත් ඒක අටපට්ටමට කියන්න වටින එකක්

  • @BestHeartForever
    @BestHeartForever หลายเดือนก่อน

    🤡NPP බැටළු හම පොරවා ගත්ත, බුදු දහම අබිං වගේ වුන බුදු දහමට වෛර කරන මිලේච්ඡ මාක්ස්වාදී JVP කාරයෝ👉👈UNP කාරයෝ👉👈ශ්‍රී ලංකා කාරයෝ👉👈පොහොට්ටු කාරයෝ 👉👈රනිල් ඔක්කොම එකයි, වෙනස පක්ෂ පමණයි, මුන් ඔක්කෝටම තියෙන්නෙ බල තන්හාව පමණයි.
    එදා මෙදා තුර මුන් ඔක්කොම
    මිනීමරනවා, බිලියන, ට්‍රිලියන ගණන් ඩොලර් රැපියල් හොරා කනවා, බිලියන ගණන් කලු සල්ලි සුදු කරනවා, දූෂණය, භීෂණය, අල්ලස, කොමිස් ගැසීම, කුඩු පාතාලය රජකරනවා, අල්ලන කුඩු නැවැත විකුණනවා, රාජ්‍ය ආයතන විකුණනවා, මහජන දේපල විනාශ කරනවා, සියලු කෘෂි කර්මාන්ත සමග සියලු කර්මාන්ත විනාශ කිරීමෙන් රටේ සමස්ථ නිෂ්පාදන හා අපනයන ආර්ථිකය විනාශ කරනවා, විවෘත ආර්ථිකය මත සියල්ල පිටරටින් ගෙන්වමින් ආනයන ආර්ථිකයෙන් රට අගාධයට ඇද දමනවා,බදු බර, ජීවන බර, දරිද්‍රතාවය වැඩි කරනවා, ණය බරින් රට හිර කරනවා, විදෙස් සමාගම් වලට රටේ මුදල් සූරාකන්න මග හදනවා, රට විකුණනවා,
    විශ්ව විද්‍යාල යන නවක භික්ෂූන් තරැණ තරැණියන් රැඩිකල් මාක්ස්වාදයෙන් මනස දූෂණය කරනවා, බුදු දහමෙන් ඉවත්කරනවා
    මාක්ස්වාදය, සමාජ ජාලා, රාත්‍රී සමාජ ශාලා, මත්කුඩු, මත්පැන්, ගණිකා මඩම්, SPA මගින් 🙏ශිෂ්ඨ සංස්කෘතිය🙏ගුණ යහපත් සමාජ සාර ධර්ම🙏සදාචාරය විනාශ කරනවා, 🙏බුදු දහම විනාශ කරනවා, අධ්‍යාත්මිකව පස් පව් දස අකුසලයෙන් පිරිහුන පව්කාර සමාජයක් බිහි කරනවා,
    තව භයානක විනාශයක් සඳහා මුන් ☠️අනාගමික රාජ්‍යයක් බිහි කරන්න හදනව☠️
    👌ගණිකා වෘත්තීය නීතිගත කරන්න හදනවා👌, රට බෙදන්න හදනවා (පෙඩරල්)
    සිවුරැ පොරවා ගත් සතර අගතියෙන් යුතු පැවිද්දන් පාංශූකූලයෙන් හත් දවසේ දානෙන්, ගස් ගල් මැටි බදාම පිළිම වන්දනාවෙන් බුදු දහම මිත්‍යාවෙන් පුරවා මිනිසුන් දහමෙන් ඉවත්කරනවා, බාහිර අධ්‍යාපනය ලබමින් රැකියා, දේශපාලන කරමින්, රට කන එවුන්ට කඩේ යමින් මිනිසුන් රවටමින් බුදු සසුන විකුණාගෙන කනවා, හින්ඳු දේවාල හදාගෙන ඒවා විකුණාගෙන කනවා
    සියල්ලෝම සුරංගනා කතා කියමින් ජනතාව රවටා මහජන මුදලින් සුර සැප විඳිමින් අපිට කොකා පෙන්වමින් බූරැමේන්තුවේ රඟන මුන් ඔක්කෝටම තියෙන්නෙ බල තන්හාව විතරයි, රට පවා දෙනවා, රටත් ජාතියත් බුදු දහමත් මුන් විනාශ කරනවා, රටත් ඉවරයි අපිත් ඉවරයි,
    ධර්මිෂ්ඨ පාලකයෙක් තබා යහපත් පාලකයෙක් මේ රටට කවදාවත් බිහි වන්නේ නෑ.

  • @GDSRanjani
    @GDSRanjani หลายเดือนก่อน

    Ayioyadenna wenamada

  • @BestHeartForever
    @BestHeartForever หลายเดือนก่อน +1

    විජේවීර කියන නරැමයා තමයි මේ රටට බෞද්ධ විරෝධී බුදු දහමට වින කරන මාකස්වාදය ගෙනල්ල කැරැලි ගහල රට විනාශ කලේ, ධනේෂ්වර පන්තිය සොරා කෑම නවත්වන්න නම් මානව හිතවාදී පාලනයක් මිසක් මාක්ස්වදයට පුළුවන් කමක් නෑ, ඔය කවුරැ මාක්ස්වාදය තුල හිටියත් තරැණ කලේ පමණයි මාක්ස්වාදය තුල ඉන්නේ ඉන්පසු තමන්ගේ අවශ්‍යතා හමුවේ ක්‍රමයෙන් ඔවුන් ආත්මාර්ථකාමී ධනේෂ්වර ක්‍රමයට හැරෙනවා පරාර්ථ චර්යාව, සමානාත්මතාවය බෙදා හදාගෙන ජීවත්වීම කියන සියල්ල එදාට බොරැ වෙනව. එනිසා මාක්ස්වාදය එනම් සමාජවාදය ලෝකේ කවදාවත් පවතින දෙයක් නොවේ මොකද සියලු මිනිසුන් තන්හාව ප්‍රහීණය කල මිනිසුන් නොවේ, ආත්මාර්ථය හා තන්හාව ප්‍රහීණය කල බුදු පසේ බුදු මහරහත් උතුමන් පමණයි පරාර්ථ චර්යාවේ වෙනසක් නොවී යෙදෙන්නේ, එය තමයි පරම සත්‍ය,
    වයස 35, 40 පැනපු සමානාත්මතාවය පිළිබඳ සමාජයට අණබෙර ගහන එක JVP කාරයෙක්වත් තමන්ගේ ප්‍රායෝගික ජීවිතය තුලින් සමානාත්මතාවය තුල නෑ, උන් තමන්ගේ මඩිය තර කරගන්න පමණයි නිතරම උත්සාහ කරන්නෙ, ඒක තමයි තන්හාවේ ස්වභාවය, සමාජවාද, මාක්ස්වාදය ගැන කියමින් තරැණයන් මුලා කරමින් තමන්ගේ මඩිය තර කර ගැනීමට සහ බලය තහවුරැ කරගැනීමට උත්සාහ කිරීම පමණයි සිදුවන්නේ, ඔවුන් ලඟ සමානාත්මතාවය, පරාර්ථ චර්යාව තිබෙනවා නම් මේ ජනාධිපතිවරණයේදී ඔවුන් ජනරැළි 10,000ක් පවත්වමින් ඒවාට වියදම් කරන්න රැස්කරගෙන තිබූ බිලියන ගණන් මුදල් වලින් එක සතපහක් මැතිවරණය එන්නට පෙර එක අහිංසක දුප්පත් පවුලකට දීල තියෙනවද, නෑ, ඒ බිලියන ගණන් මුදල් ලැබුනේ කොහෙන්ද යන එක වෙනම කාරණයක්, නමුත් සමානාත්මතාවය, පරාර්ථචර්යාව ඔවුන්ගේ ප්‍රායෝගික ජීවිත තුල නැති බවට හොඳම උදාහරණය එයයි, ඔවුන් සුරසැප විඳිමින් ඔවුන්ගේ දරැවන් විදෙස් රටවල ඉගෙන ගනිමින් ඔවුන්ද සුර සැප විඳිනවා, බලය ලබා ගන්නා තෙක් මිනිසුන් මුරැංග අත්තේ තියමින් සමාජයට පමණක් සමානාත්මතාවය ගැන අණබෙර ගහනව, ප්‍රායෝගිකව ඔවුන්ගේ ජීවිත තුල සමානාත්මතාවය නැති කටින් පමණක් සමානාත්මතාවය ගැන සමාජයට අණබෙර ගහන කයිය නායකයන්ගේ හෙළුව පෙනෙන්න ගත්ත දවසට තමයි හොරැන්ට එරෙහිව ගිය රැල්ල ආපස්සට එන්නේ, අන්න එදාට තමයි මිනිසුන්ට බොරැව තේරැම් යන්නෙ, එදාට කයියනායකයන් කම්මුතුයි.

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv หลายเดือนก่อน

    උතුම් පිරිසිදු සම්බුද්ධ දේශනා තියෙද්දි උන් කියන්නෙ උන්ට හිතෙන හිතලුවක් .......😂😂

  • @nuwan7477
    @nuwan7477 หลายเดือนก่อน

    මොලෙ තියෙන මිනිස්සු මේ වගෙ බුදු දහමට විනාශ කරන සිවුර දාගනිපු මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න ඔනෙ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +1

    රාහුල කුමාරයට අරු මු යකෝ කියලා බැන්න බුදුරජාණන් වහන්සේ උගේ කියලා කිවුවා සිවුර දරාගත්ත කෙනෙක්

  • @observer5641
    @observer5641 หลายเดือนก่อน +1

    When someone wears colored glasses, they can’t see things as they truly are. In the same way, tradition can act like those tinted lenses, distorting our perception of truth. If we become too attached to these traditional "spectacles," we may mistake falsehoods for truth. However, moral and ethical values are universal and transcend specific traditions.
    The people who cling to these distorted views often encourage extremism, using it to undermine morality in the name of their narrow beliefs. Politically, this serves a purpose: dividing people into small, weak groups to maintain power. Politicians, seeking control, use extremists as pawns to silence moderate, independent thinkers. They prefer blindly loyal followers over open-minded, conscious citizens.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +2

    මගේ කාමරේ වොෂ්රුම් එකේ වතුර ටැබ් එකේ ලීකවීමක් වෙලා එය හදනවා ඒ නිසා ගියාම අහන්න නම්

  • @somakalubovila
    @somakalubovila หลายเดือนก่อน +1

    💜💙💚💛💖
    ඔබවහන්සේ කියන අනතුරු තියනවා. ඒත් සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ නම් එවැනි බෞද්ධ දර්ශනයට පටහැනිව අදහස් ජනගත කරන්නේ නෑ. මම උන්වහන්සේගේ දේශනා අහන නිසා පැහැදිලිව ම දන්නවා.
    මොනවා උනත් නිරාගමිකයන්ට මේ රටේ ස්ථාපිත වන්නට නොලැබේවා. මම එය සත්‍යයක්රියා කොට නිරතුරුවම ප්‍රාර්ථනා කරන්නක්.
    ස්වාමීන් වහන්ස භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය සඳහා පිරිවෙන් විශ්ව විද්‍යාල ආරම්භ කලයුතු වෙනවා. භික්ෂුන්ට හා ගිහියන්ට එකට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදීම භික්ෂු නිර්ආගමික රැල්ලට ප්‍රධානම හේතුව ලෙස මා දකිනවා. එහිදී ඔවුන් භික්ෂුවට අකැප නොයෙක් දේශපාලන හා සමාජ යොමුවීම් වලට පෙලඹෙනවා.
    මෙය වැලැක්වීම වහාම සිදුවිය යුතු දෙයක්.
    තෙරුවන් සරණයි
    මම පුන්සිසි ජයතිලක

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 หลายเดือนก่อน

    ඔය කල්ලතෝනීයොන්ගේ අන්තිම කාලය යන්නේ ස්වාමින්වහන්ස

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 หลายเดือนก่อน +4

    සමන්ත බද්ද රහතුන් තමයි...නිල් කටරොඩු රහ බලමින් ජීවත් වෙනවා.. ඔයාලත් ඒ වගේමනේ.... මොකෙක්වත් පින්ඩපාතේ වඩිනවද??? හතර වටේට පන්සල් සිටුමැදුරු තියෙනවා මගේ අවුරුදු 58ට එකෙක් වත් පින්ඩපාතේ යනවා දැකලා නෑ... මම පූජා කරලාවත් නෑ...
    මුන් යූ ටියුබ් අටවාගෙනඑකාට එකා විවේචනය කර ගන්නවා .... දැන් මුන්ගේ අදනේ පටන් ගැලවෙන වැඩේ නම් එකෙන්ම සිද්ද වෙනවා.... මේවා දකින කොට ගිහි අපෙත් පිත ඇවිස්සෙනවා..
    බුදුරජානන් වහන්සේගේ දේශනාවල සදහන් කරන්නේ අරහතුන්... නමෝ තස්ස භගවතෝ අරහතෝ... මේ පසුකලීන් පොත් වල ගනින්නාන්සේලා ගේ ජීවත් වන ක්‍රමේට....ගැලපෙන විදිහට රහත් යනුවෙන් ලියා ගත්තා...ඒක හරියටම හරි......😂😂😂😂😂
    සර් ජෝන් කිව්ව දේ හරි යාවත්කාලීන කරන්න ඕනේ... දුස්සීල මහනුන්ගේ පුකේ තාර ගෑවිය යුතුයි... ගමේ පන්සලේ එකා රාග ද්වේශ මෝහ දුරු කරමින් වෙන් කරමින් පැවිදි දිවිය ගත නොකරනවා නම්... ගහලාම පන්නන්න අවස්තාව නීති ලබා දිය යුතුයි... විහාරය අයිත් දායකයාට... ගනින්නාන්සේට නොවෙයි...

    • @thilinivithanage127
      @thilinivithanage127 หลายเดือนก่อน

      ඔයාට සාංඝික දානයක් දෙන්න පිණ්ඩපාතේ වඩින්නම අවශ්‍ය නැ

    • @pubudurajapaksa8254
      @pubudurajapaksa8254 หลายเดือนก่อน

      @@thilinivithanage127 ඇත්තටම මම පන්සල් වල රිංගලා දෙන්නේ නෑ.. කැමතිත් නෑ... පින යනු...හදයං පිනාති පුන්‍යං... බඩගින්නේ ඉන්න සතෙකුට දෙනවා... ඒ පින අනුමෝදන් කරනවා... පිං ගන්නා පුලුවන් උප්පත්තියක් ඇති සත්වයෙකුට..ගොතම බුද්ධෝත්පාද කාලයේම මනුස්ස ආත්මයක් ලැබී රාග දේවේශ මොහ දුරුකර සංසාර දුකින් අත් මිදී නිවන් දැකීමට... මට පින උපාදාන කරගෙන පුන්‍යාභිසංකාර කර නැවත භවය දික්කර ගන්න ඕනේ නෑ...
      ඔය සාංගීක දානයේ අවසානය පින උපාදාන කිරීමයි... නැවත ඉපදීම...නේද??? හොදට හරි බරි ගැහිලා දපලා...ස්ත්‍රෝත්‍ර අහගෙන දෙව් මිනිස් සැප...ට පෙරේතකම් කිරීම... පාරේදි ඔය දේ කරන්න බෑ...

    • @sumedanm6
      @sumedanm6 หลายเดือนก่อน

      මූ නිරාගමික ජෙප්පෙක්, මේ බුද්ධ ශාසනය විනාශ කීරීමට බලන් ඉන්න පව්කාර මිනීමරු ජෙප්පොන්ට මේ ධර්මදීපයේ ඡන්ද අයිතිය නොලැබේවා!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanuka.senadheera
    @thanuka.senadheera หลายเดือนก่อน +2

    ත්‍රිපිටකය රැකීම වැදගත්, එනමුත් ඔය විදියට නෙමේ බුදු දහම රකින්න ඔනේ, ඔය විදියට වචනයෙන් වාද විවාදයෙන් බුදුන් වහන්සේ අනුමත නොකරයි බුදු දහම රකින්න, එකට බුදුන් වහන්සේ වෙන ක්‍රම වෙදයක් සකස් කරලා තියෙනවා, ප්‍රශ්නේ අපේ මහා සංඝ රත්නය එය නොදැන කටයුතු කිරිම දුකට හෙතුවකි.

    • @thilinivithanage127
      @thilinivithanage127 หลายเดือนก่อน

      බුදුන් පවා වාද කලා

    • @thanuka.senadheera
      @thanuka.senadheera หลายเดือนก่อน +1

      @@thilinivithanage127 බුදුන් වහන්සේ වාද කලා නෙමේ, සාරා සංඛ කල්ප ලක්ශ ගණන් පෙරුම් පිරු පුරුශදම්ම සාරථී බලයෙන් දමණය කලා. එක හාමුදුරු කෙනෙකුට හො ස්වමිණ්වහන්සෙලාට කල නොහැකි. වාද කලා කියන්නේ එකක් දමණය කලා කියන්නේ තව එකක්.

  • @u.k.jchathuranga3571
    @u.k.jchathuranga3571 หลายเดือนก่อน

    budu hamuduruwange jathake gana hoyanawa kalakanni danne ne okun ipadune ballanta jathaka wela gas gal yata kiyala awajathakayo suneet kiyana ekage kata ballekge puka wwage ponnaya

  • @rohanchampika8072
    @rohanchampika8072 หลายเดือนก่อน

    බුද්ධ සාසනය රැක ගන්න කලින් සිංහල ජාතිය රැකගන්න උත්සහා කරපල්ලා කොල්ලනේ ...

  • @sarangachampika6076
    @sarangachampika6076 หลายเดือนก่อน

    aththatama agollo niragamikayan nevei ne🤔 mama hithanna niragamikayanta pissu kiyala
    nikan petral puchchanna.😆 meyala buddhagama vikunagena kana un😡😡😡

  • @Kodithu
    @Kodithu หลายเดือนก่อน +3

    බුදු කෙනෙක් පහළ වෙන්න ඕන වෙලාවක් 👉මේ තියෙන්නේ 🙏
    👉මග ඵල නොලැබූ ☝️
    👉තොපි දෙන්න කොහොමද සාසනය රැක ගන්නේ. 😅😅😅😅😅
    👉ශාසනය ඉවරවෙලා
    වසර 1250ක් ගතවෙලා අවසන් වෙලා තියෙන මේ මොහොතේ
    😊😊😊😊😊
    භද්‍ර පහළ වෙන්නෙ
    ඉතුරු වෙච්ච ප්‍රතිරූපක යොත් අවසන් කරන්න කියලා තොපි දන්නේ නැතුව ඉන්නේ 👌
    😅😅😅😅
    ඒ කයි පාළු ගෙවල් වල වලන් බිඳන්නේ
    😅😅😅😅😅
    ගිහිල්ලා හම්බවෙලා කතා කරපන්කෝ
    👉සල්ලි නැත්තං එකවුන් නම්බරේදීපං බස් කුලිය දෙන්න‍‍‍ං
    😂😂😂😂😂😂

    • @Kodithu
      @Kodithu หลายเดือนก่อน +3

      කර්ම නාලිකාවේ
      ගව සම්පතේ අවධානය පිණිසයි
      ලිව්වෙ 😅

    • @Kodithu
      @Kodithu หลายเดือนก่อน

      👉👌😅

    • @Kodithu
      @Kodithu หลายเดือนก่อน

      @@නිවැරදිදේදකිමු
      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Kodithu
      @Kodithu หลายเดือนก่อน

      @@නිවැරදිදේදකිමු
      එකෙන්ම
      👌👌👌👌

  • @Rashmikasmath
    @Rashmikasmath หลายเดือนก่อน

    ඔබවහන්සේලාටත් නොතේරෙන දෙයක් මෙතන තියනවා. ඒක මෙහෙම පැහැදිලි කරන්නම්. පහුගිය අවු. 3-4 කාලෙ මේ කදපනුවෝ සෑහෙන්ට වැඩිවුනා. ඒ නිසාමයි අද ඔබවහන්සෙට මේ video එක කරන්න වුනේ. ඉස්සර බෞද්ධයා නිරාගමික දේශපාලන පක්ෂ ප්‍රතිශේප කරේ ඔවුන්ගෙන් සාසනයට විය හැකි හානිය ගැන හිතලා. මේ අභියෝගය ජයගන්න ඔවුන් කරේ සාසනේ විනාස කරන්න වෙන කවුරුත් ඕන නෑ, සාසනේ බේරගන්න ඕන සංඝයාගෙන් කියන මතය ගොඩනැගෙන විදිහෙ ක්‍රියාදාමයන් සැලසුම් කිරීම. මේ කියන කදපනුවො, අන්තරේ කුණුහරප කියන ගන්ජා ගහන සිවුර පිටින් මාර්ග බාධක උඩ නගින රැවුල් කාරයෝ, හොදට බීලා පිස්සු නටන චීවරධාරීන් ආදිය ඔවුන් විසින් වෙස් ගන්වලා බිහිකරන්නෙ මේ අනුව. ඔය කදපණුවො ගැන හරියට හෙවුවොත් හොයාගන්න හම්බෙයි ඔවුන් ඒ පක්ෂ වල පුය්‍ර්ණකාලීන සාමාජිකයින් බව.

  • @Kodithu
    @Kodithu หลายเดือนก่อน

    තොපි කොහොමත් කන්න නැතුව මහන වෙච්ච උන්

    • @sumedanm6
      @sumedanm6 หลายเดือนก่อน

      අනුන්ගෙන් කාලා ඇඳලා ඉන්න හිගන ජෙප්පෙක්, සංඝරත්නයට අපහාස කරනවා, නිරාගමික ලේ පිපාසිත මිනීමරුවෝ🤮🤮

  • @Wijitha100
    @Wijitha100 หลายเดือนก่อน +6

    ඔබ කිසිවෙක්, එදා බුද්ධඝෝෂ නමැති දහම නුදුටු අස්සුතවත් පොතුජ්ජනයා විසින්, බුදුන් වදහල පවිත්‍ර දහම විකෘති කළ ආකාරය නොදකින එකයි පුදුමය සහ ඛේදවාචකය.
    නිකරුනේ උඩුබිරුම් නවතා ඒක විමසා බලන්න මුලින්ම.
    ඔබ හැම දන්නේ බුද්ධ ධර්මය නොව ඒ “බුද්ධඝෝෂ” ධර්මයයි. නියම දහම එළියට එද්දී, ඒ බොරු දහම නම් විකෘති වන බව සත්‍යයකි.

    • @KS-tt4oo
      @KS-tt4oo หลายเดือนก่อน +1

      මිත්‍යා දෘෂ්ටිකයා පල පල.

    • @Wijitha100
      @Wijitha100 หลายเดือนก่อน +1

      @@KS-tt4oo "බුද්ධඝෝෂ සරණින්" මිදී, බුදුන් සරණ යන්නට ඔබට ශක්තිය ලැබේවා,

    • @KS-tt4oo
      @KS-tt4oo หลายเดือนก่อน +1

      @@Wijitha100 මීවන මිත්‍යා දෘෂ්ටික වන්දනාවෙන් මිදී ගෞතම බුදුන් සරණ යන්න ඤාණය පහළ වේවා.

    • @Wijitha100
      @Wijitha100 หลายเดือนก่อน

      @@KS-tt4oo බොහොම පින්

  • @HiruniNandasiri
    @HiruniNandasiri 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏