Haritha kanda Camping | හරිත කන්ද පුංචි නවසීලන්තය | Bopaththalawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පුංචි නවසීලන්තෙ රැයක් ගත කරමුද?🐮🥬❄️🍃
    ලංකාවෙ ඉඳල නවසීලන්තයේ අත්දැකීමක් ගන්න කැමති නම් යන්න හොඳම තැනකට තමයි අද අපි යන්නෙ.🥶😍 බැලු බැලූ අත දිස්වෙන නිල්ල ගහපු තණ බිම් සහ භූමි‍යේ පිහිටීම අනුව නවසීලන්තයේ දර්ශනයකට සමානව දිස් වෙන මේ හරිත කන්ද පිහිටල තියෙන්නෙ බෝපත්තලාව ප්‍රදේශයේ 🐮🍃. මුහුදු මට්ටමේ සිට 1800 පමණ උසකින් පිහිටල තියන මේ ප්‍රදේශය දේශීය සංචාරකයන්ගේ ආකර්ශනයට ලක් වූ ස්ථානයක්.💚 වාහනයකින් කඳවුරු භූමියට ලඟාවීමේ හැකියාව ඊට ප්‍රධාන හෙතුවක් විදියට දකින්නත් පුලුවන්.
    🔴පිවිසුම් මාර්ග
    👉බෝපත්තලාව NLDB ෆාම් එක හරහා(වාහනයකින් කඳවුරු භූමියට යා හැකි මාර්ගය මෙය වේ)
    👉බොගවන්තලාව හරහා. ( වාහන අතරමග නවතා පා ගමනින් යාමට සිදු වේ.)
    🔴නීති හා විශේෂ කරුණු
    👉 පොලිසිය දැනුවත් කිර්‍රිමෙන් විශේෂ අවසරයක් ලබා ගැනීම අනිවාර්‍ය වේ. ( ආගරපතන/බෝපත්තලාව/බොගවන්තලාව පොලිස් ස්ථාන වලින් මෙය ඉතා කෙටි කාලයක් හා පහසුවෙන් සිදු කර ගත හැකිය)
    👉 ෆාමි එකේ පිවිසුමේදී ටිකට් පත් ලබා ගැනීම සිදු කල හැකිය.
    👉 ජලය ගැනීමට කඳවුරු භූමිය ආසන්නයේ ඇති ටැංකිය ද වැසිලිකි පහසුකම්ද සපුරා ගත හැකිය.
    මීට අමතරව, ටැංකියේ ජලය නොමැති වුනොත් මොකද කරන්නෙ?😟 අපි පොලිස් අවසරය ගත්තෙ කොහොමද?🤔 මාර්ගයේ ස්වභාවය?🧐 වගේම තවත් බොහෝ කරුණුත් එක්කම අපි මේ කඳවුරු භූමියෙදී ගත්තු අත්දැකීම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා.😍
    ඔයාලත් යන්නවනම් ඒ සුන්දරත්වය තව කෙනෙක්ට බලන්න ආරක්ශා කරන්න කියලා ඉල්ලනවා🙏. ඔයාලගෙ අදහස් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්නත් එපා🤗.
    මේ වගේම තවත් සුන්දර, ත්‍රාසජනක ගමනාන්ත කිහිපයක රූප රාමු..
    දියවිනි ඇල්ල- • Diyawini Ella Sri Lank...
    නකල්ස් කඳු 5 - • Climbing Knuckles Amaz...
    නකල්ස් අලුගල්ලෙන- • Knucles Alugallena cam...
    කෙහෙල්පත්දෝරුව- • Kehelpathdoruwa|කෙහෙල්...
    චැරියට් පාත්- • Chariot Path|රාවණාගේ ක...
    #greenmountain #harithakanda #bopaththalawa #bogawanthalawa #littlenewzeland #newzealand #campingsrilanka #campinglife

ความคิดเห็น • 21

  • @hiker3602
    @hiker3602  2 หลายเดือนก่อน +1

    බලන්න, මේ සොබාදහම මොන තරම් චමත්කාරජනක ද සුන්දරද, ඒ සුන්දරත්වය විඳින්න යන ඔයාත් ඒ වගේම සොඳුරු කෙනෙක් වෙන්න. ඔයාගෙ අතින් මේ පරිසර පද්ධතියකට නොදැනුවත්ව වත් වරැද්දක් නොවෙන්න වග බලා ගන්න. කුණු බිඳක් නොහෙලන, ගහ කොළ නොසිඳන පරාථකාමී පුරවැසියෙක් වෙන්න. එදාට ඔයත් සොඳුරු සංචාරකයෙක් වෙයි.❤🙏
    වතුර හොයා ගත්ත විදිය 6:11
    රෑ වෙද්දි කොහොමද 9:19
    උදේට කොහොමද 14:06
    කන්ද උඩට යමු 20:51

  • @A.K.S.A.Thilakarathna
    @A.K.S.A.Thilakarathna 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මල්ලි. මං ඔයාලගෙ ඔක්කොම වීඩියෝ බලනව❤

    • @hiker3602
      @hiker3602  2 หลายเดือนก่อน

      @@A.K.S.A.Thilakarathna thank you thilakarathna akke 💚

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara หลายเดือนก่อน +1

    මරු අයියා 🤩🤩🤩 දිගටම ගේන්න විඩියෝ

    • @hiker3602
      @hiker3602  หลายเดือนก่อน

      @@NadeeshaSumanasekara malaya 💚

  • @madharanethmini430
    @madharanethmini430 2 หลายเดือนก่อน +1

    😍💚💚

    • @hiker3602
      @hiker3602  2 หลายเดือนก่อน

      @@madharanethmini430 💚

  • @maleeshanethmini6778
    @maleeshanethmini6778 2 หลายเดือนก่อน +1

    Woow❤

    • @hiker3602
      @hiker3602  2 หลายเดือนก่อน

      @@maleeshanethmini6778 💚💚

  • @thusharasampath8269
    @thusharasampath8269 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

    • @hiker3602
      @hiker3602  2 หลายเดือนก่อน

      @@thusharasampath8269 💚

  • @isharasandanuwan8074
    @isharasandanuwan8074 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😍

    • @hiker3602
      @hiker3602  2 หลายเดือนก่อน

      @@isharasandanuwan8074 😌💚

  • @izzagraphics
    @izzagraphics 2 หลายเดือนก่อน +1

    More beauty with new partner 💚

    • @hiker3602
      @hiker3602  2 หลายเดือนก่อน

      @@izzagraphics thanks bro 💚

  • @Nethmina_Hiker360
    @Nethmina_Hiker360 2 หลายเดือนก่อน +1

    Here we go. After long long time. 😋🤩💚⛰️

    • @hiker3602
      @hiker3602  2 หลายเดือนก่อน

      @@Nethmina_Hiker360 💚

  • @sgeeth
    @sgeeth 2 หลายเดือนก่อน +2

    Gmmc bosa 😉

    • @hiker3602
      @hiker3602  2 หลายเดือนก่อน

      @@sgeeth ❤️😍

  • @athapaththuwijerathna978
    @athapaththuwijerathna978 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @hiker3602
      @hiker3602  2 หลายเดือนก่อน

      @@athapaththuwijerathna978 💚