හැමෝම හොයන ලංකාවේ තියන පුංචි නවසීලන්තය Bellwood බෙල්වුඩ්
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Bellwood is located in the region of Central. Central's capital Kandy (Kandy) is approximately 10.1 km / 6.3 mi away from Bellwood . The distance from Bellwood to Sri Lanka's capital Colombo (Colombo) is approximately 96 km / 59 mi. The best time to visit Bellwood in Sri Lanka is from January through March and June through September. In this period you have a warm temperature and little precipitation. The highest average temperature in Bellwood is 31°C in March and the lowest is 28°C in January.
#travelwithmadura #travelmadura #kandytoppleces
#campingsite #camping #kandy #srilanka #colombo #travel #srilankatravel #srilankan #srilankadaily #travelsrilanka #visitsrilanka #travelphotography #ceylon #photography #travelgram #love #srilankatrip #nature #srilankatourism #fashion #instagood #follow #srilankatoday #kandysrilanka #bellwood
www.facebook.c...
www.tiktok.com...
හරිම සුන්දරයි පැහැදිලි වීඩියෝ එකක් ස්තුති යි!
ගොඩාක් ස්තූතියි ....❣️❣️❣️🙏🙏
කට හඩ මාරම ලස්සනයි..
ගොඩක් ස්තූතියි 🙏❣️🤝 සතුටුයි එහෙම කියනකොට 🙏❣️
නුවර මගේ ගම් පළාතේ ලස්සනම ගම.ඇවිත් හැමෝම බලන්න විනාස නොකර
අනිවාර්යයෙන් ... ඇවිත් පරිසරේ විනාශ නොකර බලලා යන්න නුවර මං දැකලා තියන ලස්සනම පැත්ත...❣️❣️❣️
හරිම ලස්සනයි සුබ පැතුම් පුතේ ඉස්සරහටත් මේ වගේ ලස්සන දේවල් අරන් එන්න අපි බලන් ඉන්නවා❤❤❤❤😊
ගොඩක් ස්තූතියි 🙏❣️🤝
ලස්සන සොබාදහම අපුරුවට විදගන්න ඔයාගේ ලස්සන හඩ මාරම උදව්වක් උනා.
ගොඩක් ස්තූතියි ඔහොම අගේ කරද්දි, ප්‍රසංසා කරද්දී තව තවත් videos කරන්න ආස හිතෙනවා..Thank you ❣️🙏❣️
❤❤❤ නියමයි
Lassanai hoda kata hadak digatama karagena yanna jayavewa...❤
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
Keep it up 🥳
Thanks 💯
සුපර්
❤
ගොඩක් ස්තූතියි 🙏❣️🤝
Wooows
Thank you ❣️🙏❣️
Nice vedio!
Thank you ❣️🙏❣️
Nice video ❤
Thank you ❣️🙏❣️
Wow❤❤❤😍😍අපේ පැත්තේ ලස්සනම ගමක්........💚💚💚💚💚💚💚
ඇත්තටම මාරලස්සනයි
ඉඩමක් ගන්න පුලුවන්ද. ගණන් කොහොමද
Ape.gama❤
👍👍👍👍👍 niyamai malli
Thank you ❣️🙏❣️
Bowlana wattha wawa mita wada lassanai malli
මට photos tikak dannako
ගොඩක් අඩම්බරයි මගේ ගම❤❤ ❤❤❤❤❤❤❤ යන අය පරිසරය නරඹලා එන්න විනාස කරන්නනම් එපා🙏🙏🙏 මං හිතන්නේ මං ගොඩක් පිංකාරයි මෙහෙම ලස්සන පැත්තක ඉපදුනු එකට❤❤❤
Bus eke yanna puluwanda
Wow🥺😍
Wow❤🥺
Lassani
❤😍
❤❤❤
👍😍
🎉😘😘❤❤❤❤
❤🎉
🤜
❤❤❤❤❤ From ltali
❣️❣️
Malli madu akkath enawada oyath ekka . Harima lassana wadak . Mamath me yana pare thama inne. Bopitiya school eke. Suba gaman malli
Ow akke... ape akka thama me videos ganne ....akka ekka thama hama thanama awidinna yanne...godak thank you ❣️❣️❣️❣️
Awwshh ape peththata awellane 🥹💕
ඔයාලගේ පැත්තද මේ
@@TravelWithMadura19 yeah 🥹
👍👍👍👍
Kandy wala idala bus ekk nadda belwood ynna
තියනවා.... හැබැයි ගොඩක් නෑ.... බස් දෙකක් වගේ තියන්නේ ....හැබැයි මගට ගිය හැකි මොරගොල්ල බස් වල
Ape gama❤
Kegalle idam dawsim enna puluwand
❤❤❤❤🙏😍
Mawanelle idam bellwood gihim enna dawasak athid
අප්පො හොදටම ඇති ටිකක් උදෙන් එන්න නුවරට 8 විතර වෙද්දි ආවොත් 9 වෙද්දි බෙල්වුඩ් වලට ගිය හැකි මොකේද එන්නෙ බස් එකෙද
ඇඹිලිපිටිය බස් එකේ ගිහින් කොතනද බහින්ඩ ඕන අයියා
නුවර බස් හොල්ට් එකේ බැහැලා මොරගොල්ල බස් එක්ක නගින්න..
බෙල්වුඩ් වලටම යන බස් එකක් තියනවා... එහෙම තිබ්බොත් එකේ නගින්න
❤❤❤🎉🎉🎉
උස අඩු කාර් එක්ක යන්න පුලුවන්ද
පුලුවන් පාර කපට් කරලා තියෙන්නෙ අවුලක් නැ යන්න පුලුවන්
Nuwra idan kochchra time ekak ynwada ynna
පැය එක හමාරක් වගේ
Lassanayi ❤
අයියේ train එකේ නුවර ඇවිල්ල බෙල්වුඩ් යන විදිය කියන්න්කො බස් වල නම්... අපි ගාල්ලේ
Train එකේ නුවරය ඇවිත් මොරගොල්ල බස් එකේ යන්න හැබැයි බෙල්වුඩ් වලටල යන් නෑ ඒ බස් , බෙල්වුඩ් වලටම යන බස් තියනවා හැබැයි ගොඩක් නෑ
@@TravelWithMadura19kiyt wageda bus eka thiyenne
නියමයි. මට road map එක කියන්නකෝ.
නුවර town එකේ ඉදන් එන පාර මං වීඩියෝ එකේ දාලා තියෙන්නේ එකෙම් හොයාගෙන යන්න ලේසි
💯🥺
Thank you ❣️🙏❣️
❤ සුපිරි ❤
❤
❤❤❤❤
Oya meke girl knk ekke ynneko......eke weneme theme ekak wei...
එක නම් ඇත්ත ...කැම්පින් වලටත් සුපිරී..
Mona bus walada yanna puluwn
මොරගොල්ල බස් එකේ ඇවිත් ටිකක් දුර පයින් එන්න ඔනේ
බෙල්වුඩ් එකටම යන බස් එකක් තියනවා නේද
බෙල්වුඩ් බස් එකේ.
moragolla bus eka
Kandywalata gihilla..moragolla bus eke gihin muthukeliyawa wewata yana handiyen bahinna.ethanin wamata thiyena pare digatama udata yanna.pansalak hambawei.ekath pahukaran udatama yanna
Salli gannw enter wenna..
නෑ සල්ලී ගන්නේ නෑ....
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤
❤
❤️❤️❤️
❤❤❤❤
❤️❤️
Thank you ❣️🙏❣️
❤❤❤