කැමරාවට හසුවූ ඇදහිය නොහැකි සිදුවීම් 40ක් | Incredible Moments Caught On Camera (Part-1)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น •

  • @UshanOfficial
    @UshanOfficial 2 ปีที่แล้ว +31

    Video එකේ අන්තිම කෑල්ල තමා ඕයි මරුම.. "නාකි මයිනන්ට දෙනවා අලුත් බේසමක්" 😂🤣🤣🤣

  • @niranalwis7132
    @niranalwis7132 ปีที่แล้ว +3

    බල්ලන්න බෙිර ගත්ත එක❤ මොකද අපිව හැම වෙලාවට එයාලා බෙිරනවානේ....🥰🥰🥰👍

  • @vidurasankalpa
    @vidurasankalpa 2 ปีที่แล้ว +3

    english video ehemma copy kara ne. poddakwath nirmanashilithwayak nathda?

  • @acharigesitha134
    @acharigesitha134 9 หลายเดือนก่อน +1

    මුලු විඩියෝ එක ටම මමනමි කැමතියි 😊

  • @Bhavathra
    @Bhavathra 2 ปีที่แล้ว +19

    වීඩියෝ එක මරු අයියෙ...❤️😍🤜🔥චැනල් එකේ කලින් නම හොඳයිනෙ..😌

    • @Bhavathra
      @Bhavathra 2 ปีที่แล้ว +1

      @@wishwadanuma 😍🔥❤️

  • @PrasannaPrasanna-gb4fd
    @PrasannaPrasanna-gb4fd 2 หลายเดือนก่อน +2

    Niyamai bn❤

  • @kasundilanka3492
    @kasundilanka3492 2 ปีที่แล้ว +1

    Mata aiiage alut chanal eka hoya gnna baruwa hitiye .patta me vedio ekat ❤️👍

  • @himalkeshan4938
    @himalkeshan4938 2 หลายเดือนก่อน

    Niyamai Brother video aka Athal 😂😊❤

  • @pigeonlovers6038
    @pigeonlovers6038 2 ปีที่แล้ว +39

    වීඩියෝ කො⁣ටස් ආයෙත් රිවයින් කර කර බැලුවෙ මං විතර ද😏😱

  • @yashoanishadi1037
    @yashoanishadi1037 2 ปีที่แล้ว +2

    Maru buddika aiye..oya katha karana widiya thama maru..චැනල් එකේ නම වෙනස් කරද♥♥♥

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 2 ปีที่แล้ว

    👍👍👍👍👍SUPERB....

  • @gayanikarannagoda7344
    @gayanikarannagoda7344 2 ปีที่แล้ว +2

    වීඩියෝ එකේ නම් හැම සීන් එකකටම කැමතියි ඒ උනාට වීදුරු දොරක අර විදිහට වැදිලා තියේනම් ලයික් කරන්න කියපු එකටනම් කැමති නෑ 🙈🙈🙈 හැමදාම වගේම අදත් ලස්සනයි වීඩියෝ එක

  • @kaveeshgimahana568
    @kaveeshgimahana568 2 ปีที่แล้ว +1

    Video eke samahara ewatanam hinaa giyaa.supiriii

  • @isuruisuru9045
    @isuruisuru9045 2 ปีที่แล้ว

    Ammo ube kathawa patta oii

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 ปีที่แล้ว +4

    5:58 / 6:15 real life superheros.

  • @supunnirmal5449
    @supunnirmal5449 2 ปีที่แล้ว +2

    බුද්දික අයියා ගැම්මක් 🤘

  • @yakalionbuskingdom5385
    @yakalionbuskingdom5385 2 ปีที่แล้ว +2

    හායි අලුතින් ආවේ

  • @Madhushan3403
    @Madhushan3403 2 ปีที่แล้ว +19

    අයියගෙ Background music එක නම් පට්ට😅 කලින්ටත් වඩා ආතල් ඒවම ඉස්සරහට එයි කියල හිතනවා❤

  • @Mr.lakiya50
    @Mr.lakiya50 2 ปีที่แล้ว +3

    අර අන්තිමට දාපු එක අම්මො අම්මො 🤣🤣7:51

    • @Mr.lakiya50
      @Mr.lakiya50 2 ปีที่แล้ว +2

      @@wishwadanuma 🤣✌️ පරණ සාටක නාකි මයිනන්ට දෙනවා අලුත් බෙසමක්

  • @dilushanethmina9653
    @dilushanethmina9653 2 ปีที่แล้ว

    මරු වීඩියෝ එක අයියෙ..මං කැමතිම මේකෙ අර බල්ල පාර පනින්න හදනකොට බේරගන්න එකට කොල්ලෙක් පැනල.❤️❤️🙏🙏

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว

    lovely
    thanks bro.

  • @hulkuk267
    @hulkuk267 2 ปีที่แล้ว +2

    බයිසිකල් කාරයගෙ සීන් එක මරු 😅👌

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @prasadadikari8761
    @prasadadikari8761 ปีที่แล้ว +1

    අර මීය කලිසම අස්සට ගිය සීන් එකනම් මරු😂✌️🤣🤣❤️🤣🤣🤣🤣....

  • @isurusandakalum725
    @isurusandakalum725 2 ปีที่แล้ว +4

    සුපිරි 🤍🔥

  • @kalharavlogs..9596
    @kalharavlogs..9596 2 ปีที่แล้ว +1

    Ahh eka patta

  • @rohansunimal3306
    @rohansunimal3306 หลายเดือนก่อน

    😅hodai video aka sthuthi

  • @nuwanwinkler7816
    @nuwanwinkler7816 2 ปีที่แล้ว +4

    4:20 වීදුරුව බිඳුණේ ඉස්සරහ දෙන්නගේ අතින් වෙින්න ඔනේ. ඒ දෙන්නා අල්ලන කොටත් පොඩ්ඩක් වීදුරුව නැමිලා තිබුණේ මුලින් .

  • @samansudarshana6243
    @samansudarshana6243 2 ปีที่แล้ว

    ඇත්තටම නියමයි ගොඩක් ස්තුතියි ජයමවේවා

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +4

    විශ්ව දැනුම channel එකේ නම වෙනස් කරල ද?🤔🤔🤔🤔

    • @dilakshishani65
      @dilakshishani65 2 ปีที่แล้ว +1

      @@wishwadanuma කලින් නම තමා පුරුදු.මේ නම දැම්ම හන්දා හැමදාම ආතල් video ම දාන්න වෙන්නෙ.😁දැනුම බෙදා දෙන video එකක් දැම්මොත් නම ගැලපෙන් නෑ.🤔😁

    • @dilakshishani65
      @dilakshishani65 2 ปีที่แล้ว +1

      @@wishwadanuma 💪👍

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว

    බුදුසරණයි ....!

  • @sasilaashen1866
    @sasilaashen1866 2 ปีที่แล้ว +6

    අරකෙ හොද වෙලාවට පිටිපස්සෙ පූල් එකක් තිබ්බෙ 😂😂

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +5

    4:20 අර ඇවිදගෙන ආපු ලමයා අතින් 😂💔

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว

    Logo එක ලස්සනයි.නමත් වෙනස් නමක් එක හොඳයි😋🤍🙏

  • @chandimadesilva9585
    @chandimadesilva9585 2 ปีที่แล้ว

    Mn baluwa kawda me kiyala balan giyama buddika ayyane 😉

  • @tharkaumayanga2328
    @tharkaumayanga2328 2 ปีที่แล้ว +8

    ගෑනු කෙනා නිසා වීදුරුව බිදුනෙ...එයා වීදුරුව ඉස්සුවෙ මුල්ලෙන්...බර වැඩි නිසා කැඩුන ඒ හින්ද...

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Ela

  • @dimuthulakshan8543
    @dimuthulakshan8543 2 ปีที่แล้ว

    Ado maruma video ekak

  • @mohaneamalingam-d4g
    @mohaneamalingam-d4g 2 หลายเดือนก่อน

    Supiri

  • @MinuriLihansa
    @MinuriLihansa หลายเดือนก่อน +1

    ❤❤❤😊

  • @malkiweerathunga4493
    @malkiweerathunga4493 9 หลายเดือนก่อน +1

    බයිසිකලය වෙනුවට මෙට්ටය හම්බ වෙච්චි දේ මරු😂

  • @softwareboysl
    @softwareboysl หลายเดือนก่อน

    7:02 පව් අසරණය 😂 අම්මො

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 2 ปีที่แล้ว +4

    පූසො නම් ඉපදිලා තියෙන්නෙම ආතල් ගන්න මට හිතෙනවා , අර බයිසිකලේ ගිය කෙනාට වෙච්ච ආතල් එකත් මරු.. අපි වගේ නම් වැටෙන්නේ මඩ වලකට එක්කෝ මැරිලා , ඒ මනුස්සය confused වෙන්න ඇති මේ වෙච්ච හාස්කම මොකද්ද කියලා... 😁😁😁😁😁🤣🤣🤣

  • @siriweragoda5321
    @siriweragoda5321 2 ปีที่แล้ว

    අන්තිම කැල්ලතමයි හෝදම එක😂😂👍

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว

    Maru Buddhika 👌

  • @Musicallife961
    @Musicallife961 ปีที่แล้ว +1

    Me videos ganne kohenda

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක සුපිරියි බුද්ධික අයියේ ❤️❤️❤️
    නම වෙනස් කරේ ඇයි ? විශ්ව දැනුම කියන එක හොදයිනෙ

  • @sampathrajakaruna403
    @sampathrajakaruna403 2 ปีที่แล้ว

    Patta

  • @surekas8336
    @surekas8336 2 ปีที่แล้ว

    Athal media namata man asai

  • @DJNimeshSKBois
    @DJNimeshSKBois 2 ปีที่แล้ว +1

    Brother Name එක Change කරේ ඇයි Wishwa Danuma + Athal Media ❤️❤️

  • @miyuradenethka6878
    @miyuradenethka6878 2 ปีที่แล้ว +6

    අයියේ ඔතන ඔක්කොම සින් මට වෙලා තියෙන්නේ 😂😂😂 ඔයා විස්වාස කරන්නැ නේ

  • @senuysfoty8503
    @senuysfoty8503 2 ปีที่แล้ว +1

    👌🤟

  • @sajithchinthaka5996
    @sajithchinthaka5996 2 ปีที่แล้ว

    Maru ane

  • @damayanthiperera8528
    @damayanthiperera8528 2 ปีที่แล้ว

    Fast වැඩියි ටිකක් slo w motion දැම්මනම් හොඳයි .

  • @kaveeshathilakarthna4152
    @kaveeshathilakarthna4152 2 ปีที่แล้ว

    Kiyana widiya lassanai

  • @swarnasilva343
    @swarnasilva343 2 ปีที่แล้ว

    Godak dewal pennanna nethuwa tikak pehediliwa pennanna.chenal 1ka good

  • @PLGeekZone123
    @PLGeekZone123 2 ปีที่แล้ว +4

    කලින් නම හොදයි 😍🖤. ඒක නමක් නෙවෙයි brand එකක්. කට්ටිය දන්නෙත් ඒ නමින්. අලුත් නම පොඩ්ඩක් අව්ල් වගේ කලින් එක හොදයි. යෝජනාවක් විතරයි.

    • @PLGeekZone123
      @PLGeekZone123 2 ปีที่แล้ว

      @@wishwadanuma ok. Best of luck 🤝

    • @Mr.lakiya50
      @Mr.lakiya50 2 ปีที่แล้ว +2

      @@wishwadanuma ඒක තමයි මෙ නම හොදයි 😁✌️ එතකොට පුලුවන් හැමදාම මෙ වගෙ විඩියො බලන්න 😁✌️

  • @nandanaadikari9522
    @nandanaadikari9522 2 ปีที่แล้ว +1

    අඩේ අර කලිසම ගලෝල පූල් එකට දාන සීන් එක 😀

  • @narakasamanalaya160
    @narakasamanalaya160 2 ปีที่แล้ว

    1.05 patta
    😅

  • @PaPa-fl9ow
    @PaPa-fl9ow 2 ปีที่แล้ว

    Kalisama athulata meeya ringapu aka patta

  • @dinithayolan1741
    @dinithayolan1741 2 ปีที่แล้ว +1

    Garage eke hirawenna. Hema electronics garage ekakama athule emergency switch ekak thinawa

  • @legend-w6f1z
    @legend-w6f1z 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @niroshasanjiwaniwattaragod2039
    @niroshasanjiwaniwattaragod2039 2 ปีที่แล้ว

    Man kamathi puso athal ganna devani na kiyana ekatai..room eke dala giya pusage akatai😋

  • @anush630
    @anush630 2 ปีที่แล้ว +18

    Mage asama you tuber oya

  • @රෝහිතකරන්නාගොඩ
    @රෝහිතකරන්නාගොඩ 10 หลายเดือนก่อน +1

    Chenal aka harihodai

  • @누언딜하르8967
    @누언딜하르8967 2 ปีที่แล้ว +3

    වීදුරුවකනම් හැප්පුනා 😂😂😂😂😂

  • @w.ssumedha4990
    @w.ssumedha4990 2 ปีที่แล้ว +1

    සෝක්....😂

  • @kyx6649
    @kyx6649 2 ปีที่แล้ว

    8:02 මොකද එ වෙන්නේ

  • @chamodrathnayaka2186
    @chamodrathnayaka2186 2 ปีที่แล้ว +2

    Mn asa kalisama galawila pull ekata watena ekara

  • @rubanggcruban3647
    @rubanggcruban3647 2 ปีที่แล้ว +29

    Name change karada aiye 👍👍👆👆

  • @sugathanuruddha9626
    @sugathanuruddha9626 2 ปีที่แล้ว

    Anthima eka maru

  • @nimeshsadaruwan4091
    @nimeshsadaruwan4091 2 ปีที่แล้ว

    නම වෙනස් කරාද අයියේ

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 2 ปีที่แล้ว +1

    👍

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍❤️

  • @vishminavodi8541
    @vishminavodi8541 2 ปีที่แล้ว +1

    Matath nuvareliye gihilla resturant eakadi atha hodanna yanakota viduru dora dakke nathuva happuna velavata dora kadunena

  • @nuwansampath2004
    @nuwansampath2004 ปีที่แล้ว +1

    අන්තිමටනී ආතල් එක 😂😂

  • @supunirasanjala4878
    @supunirasanjala4878 ปีที่แล้ว +1

    Wela thinooo😅

  • @mahindakumarasinghe7012
    @mahindakumarasinghe7012 4 หลายเดือนก่อน

  • @dhinukadhinukabandara9623
    @dhinukadhinukabandara9623 2 ปีที่แล้ว

    හීහ් අලුත් මෙට්ටෙ😁😁😁

  • @MenathTV
    @MenathTV 2 ปีที่แล้ว

    Ow

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 ปีที่แล้ว +1

    Me vishwa danuma channel eka ne😕😕

    • @besttraxxasfan253
      @besttraxxasfan253 2 ปีที่แล้ว

      @@wishwadanuma kamak na habai kalin name eka tama Maru atal media kiyana name eka tikak common ne😊

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว +3

    නියම වීඩියෝ එකක් , නමත් වෙනස් කරල නේද?

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 2 ปีที่แล้ว +2

      @@wishwadanuma ඔව් අනිවාරෙන්ම ඒකට මම කැමතී , මගෙ ප්‍රති රූපෙ ලෙෆ්ට් ද මන්ද?
      😂👌,ඇත්තටම මම දවස ගෙවන්න ඕව තමා කරන්නෙ, මට මේ යූටියුබ් එකෙන් ගැලවෙන්න බැරුව ඉන්නෙ.

  • @shashinmadhuranga9173
    @shashinmadhuranga9173 2 ปีที่แล้ว +3

    පරන සාටක නාකි මයිනන්ට දෙනව අලුත් බේසමක් 😂😂😂😂😂

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 6 หลายเดือนก่อน

    කලිසම ගලවගෙන ෆූල් එකට වැටෙන එක 😄

  • @Kitty-Kitty__123
    @Kitty-Kitty__123 2 ปีที่แล้ว

    ❤️❤️

  • @nihalwijesiri1957
    @nihalwijesiri1957 2 ปีที่แล้ว +2

    අඩේ නියම video එක
    But තිබිබ නම හොදයි බන්
    නොටිෆිය ආවාම මම clik කරෙත් නැ
    අදුරන්නෙ නැති channel එකක් කියලා

    • @nihalwijesiri1957
      @nihalwijesiri1957 2 ปีที่แล้ว +1

      @@wishwadanuma මගේ නම Pasindu
      මේක තාත්තාගේ Gmail එක
      Phone එක කැඩිලා ඒකයි
      Phone නුත් දැන් ගනන්නේ😳😳

    • @nihalwijesiri1957
      @nihalwijesiri1957 2 ปีที่แล้ว

      @@wishwadanuma කතා කරලා වැඩක් නෑ ඒ ගැන
      😢😢😳

  • @pahandihiranya5685
    @pahandihiranya5685 ปีที่แล้ว +1

    වැඩේට වගකියන්න ඕනා රෝස පාට ෂර්ට් එකක් ඇදගෙන හිටපු කෙනා.

  • @sepalifernando
    @sepalifernando 2 ปีที่แล้ว

    Antima aka

  • @ArmyHPotter
    @ArmyHPotter 2 ปีที่แล้ว +1

    ඉස්කෝලේ concert එකට ලොකු ඉස්කෝලේ ඉදන් යාළුවොත් එක්ක පොඩි ඉස්කෝලේට .. පයින් කතාකර කර යනකොට තව ඩින්ගෙන් light කණුවක හැප්පෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @mrmmohamed239
    @mrmmohamed239 2 ปีที่แล้ว +1

    OKKOMA.HODAY

  • @PIZZUhutta-te9er
    @PIZZUhutta-te9er ปีที่แล้ว +1

    Viduruwa bidune 4 denagema atin

  • @mithulamadushanka7406
    @mithulamadushanka7406 2 ปีที่แล้ว

    #gota go home

  • @prasadimalsha6715
    @prasadimalsha6715 2 ปีที่แล้ว

    තෙල් නැති කාලෙ🥺 අපරාදේ තමයි 😁

  • @mysonmyworld7295
    @mysonmyworld7295 2 ปีที่แล้ว

    Walaha

  • @sharikamadhu7102
    @sharikamadhu7102 2 ปีที่แล้ว

    දොරෙ වදින එක මටත් වෙලා තියෙනවා

  • @himalkeshan4938
    @himalkeshan4938 2 หลายเดือนก่อน

    Ara duwagena Apau kella vidurua Picum kara wedi. Gotta weduna ara sudu kamise adapu aiya ge pethrhe 😂😢

  • @pasanayodhya1237
    @pasanayodhya1237 2 ปีที่แล้ว

    mage waredin bro

  • @amaldissanayake
    @amaldissanayake 2 ปีที่แล้ว +1

    Awasane🤪😂

  • @srilanka8080
    @srilanka8080 2 ปีที่แล้ว +1

    මොකද්ද අනේ ඔයා අපේ channel එකට කරේ...කෝ Wishwa Danuma.😭

    • @srilanka8080
      @srilanka8080 2 ปีที่แล้ว +1

      @@wishwadanuma ඒ උනාට wishwa danuma තමා youtube brand එක.
      ඒත්.......ආ කමක් නෑ.😎

  • @supunirasanjala4878
    @supunirasanjala4878 ปีที่แล้ว +1

    Women nisa bidune mirror eka😮