බොම්බෙලි කරවල බැදුම රසට හදන්නෙ මෙහෙමයි - Episode 998 - Bombeli dried fish Stir fry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 94

  • @dinushaperera6885
    @dinushaperera6885 ปีที่แล้ว +14

    ඔවේ වැඩ නියමයි . අලුතින් පවුලක් වෙන කෙනෙක්ට ඉගෙන ගන්න හොද දේවල් තියෙනවා . පිරිසිදුකම එකට, පිලිවෙල , කතාව හැමදේම .
    බොම්බිලි ගේන්න අපි වැඩිය උනන්දුවෙන්නෙ නෑ . නමුත් ගෙනැල්ලා හදන්න ඕනා ❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 ปีที่แล้ว +14

    Wow GM Anoma I am so glad you mentioned my name in your video. Thanks so much. I have never missed any of your videos. I always refer your channel if I need any recipe. You are such a versatile cook and motivator. Tc Gbu

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි බොම්බිලි සුද්ද කරන හැටි පැහැදිලිවම කියා දුන්නා වගේම රසට හදන හැටිත් කියා දුන්නා.🌷🌷

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya1308 ปีที่แล้ว +8

    ආස උනත් ගේන්නේ නෑ දැන් නම් ගෙනල්ල හදන්නම ඕන .thank you Aunty!❤️

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 ปีที่แล้ว +4

    මෙහෙම හදන්න දැන ගෙන හිටියේ නෑ ආන්ටි ,අනිවාර්යයෙන්ම හදනවා ,බොහොම පිං

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 ปีที่แล้ว +29

    බොම්බෙලි කරවලත් හරියට දූරියන් වගේ... කන කට්ටිය පිස්සුවෙන් වගේ කනවා... නොකන අයට පේන්න බෑ.. හැබැයි එක පාරක් කෑවොත් ඇබ්බැහිවෙන සුලුයි...

    • @akila7606
      @akila7606 ปีที่แล้ว +2

      ගඳ ඉවසන්න අමාරු උනාට රස කෑමක්

    • @JagathKumara-vu6im
      @JagathKumara-vu6im 3 หลายเดือนก่อน +1

      Eka aththa😀

  • @thusharaharischandra99
    @thusharaharischandra99 ปีที่แล้ว +9

    බොම්බිලි කිරි දාල උයලත් රසයි ..
    ලූනු , තක්කාලි ,රම්ප/ කරපිංචා,
    කහ/ මිරිස් කුඩු ,දාල උකු පොල්කිරෙන්
    උයන්න ඕන .
    හොදි තියන්නෙ නැතුව තෙල් පෑදෙන්න උයල ගත්තම ඒකයි බතුයි විතරක් ඇති..

  • @sadhanafernando7271
    @sadhanafernando7271 ปีที่แล้ว +3

    This is my husband's favourite, but my mother only make this and give it to him, thanks to you, I can try out with this and full fill my duty,

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +6

    බොම්බිලි වලට ආස නැති නිසාම වීඩියෝ එක බැලුවෙ නෑ 😀.කමෙන්ට් එකක් දැම්ම.බොම්බිලි කන අයට හරිම රස කෑමක් තමා.මාත් පොඩිකාලෙ කාල තියෙනව.මගෙ තාත්තගෙ ප්‍රියතම කෑමක්.මට පස්සෙ කාලෙක කවුදෝ කිවුව බොම්බිලි කියන්නෙ ගැරඬි වර්ගයක් කියල 😀.
    අනික අපිට පිට රටවල හරිම අමාරුයි කරවල මාලු වගෙ ජාති කන්න.හේතුව මුලු ගෙදරම ඒ ගඳ එනව.විශේෂයෙන් ශීත කාලෙට ජනෙල් දොරවල් අරින්නෙ නැහැනෙ.කොයිතරම් සුද්ද කරත් ,සුවඳ වර්ග පාවිච්චි කරත් ඒ ගඳ යන්නෙ නෑ.මං ඊයෙ කරවල දාල වම්බටු තෙල් දැම්ම.මුලු ගේම ගඳයි.මාලු එහෙම බදින්නෙම නෑ මං.ඕව තමා ප්‍රශ්න 😀.

  • @dilinipeiris5913
    @dilinipeiris5913 ปีที่แล้ว +4

    ඇන්ටිගේ හිනාව දැක්කත් බඩ පිරෙනවා.

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว +3

    බොම්බිලි තෙල් දාලා ගොඩාක් රසයි. ඒවගේ ම ගුණදායකයි. ඔයාගෙ බොම්බිලි නම් රසම රස ඇති. දැක්කාම හිතෙනවා. ගොඩක් අය කැමති නැත්තේ හදන කොට ගඳ එන නිසා.

  • @marianrodrigo3371
    @marianrodrigo3371 ปีที่แล้ว +3

    මම හැදුවා යානකතා soft එකට අවශ්‍ය ද්‍රව්‍ය: පිටි 350g, සීනි 100g, බටර්100g, බිත්තර -2, වැනිලා 1tsp, බේකින් පවුඩර් tsp 3&3/4 ලුනු tsp1/4 ( හදලා බලන්න.)👩‍❤️‍👩

  • @sakurafernandez5552
    @sakurafernandez5552 ปีที่แล้ว +1

    Aunty anoma Im going to make this for dinner, along with a pol sambal. Its my first time. We finally found bombeli here in japan.

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 ปีที่แล้ว +1

    Thank you for giving tips.
    I like very much these bombili dry fish. Its very tasty.
    ❤️❤️❤️

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 ปีที่แล้ว +1

    Thank you Anoma ♥️
    හරියට බොම්බිලි කරවල හදාගත්තේ මේ වීඩියෝ එක දැක්කට පස්සෙ......

  • @prasadinihettiarachchi3462
    @prasadinihettiarachchi3462 ปีที่แล้ว +3

    I'm just waiting to see what would be aunty's video no. 1000 😍😍

  • @annenellakurukulasuriyafer2833
    @annenellakurukulasuriyafer2833 ปีที่แล้ว +2

    බොම්බිලි කරවල දැක්කෙම අදයි ,thanks 😊

  • @anomadewmini4750
    @anomadewmini4750 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩාක් පින් මේ වගේ රස බැදුමක් හදන හැටි කියල දුන්නට

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว

    අපි හරිම ආසයි බැදුම හදලා ඉවර වෙන විට මගේ කටටත් කෙල උනනවා ඉතින් අපි දැනුවත් කලාට ගොඩක් ස්තුතියි

  • @danushkaabeysinghe482
    @danushkaabeysinghe482 ปีที่แล้ว +2

    නොදන්නම දෙයක් ඇන්ටි, බොහෝම ස්තුතියි, 😘😘😘😘

  • @s.perera102
    @s.perera102 ปีที่แล้ว +1

    thank you anoma anty man kalama Naha Dan try karala balanawa,❤️

  • @a.lumindraperera5199
    @a.lumindraperera5199 ปีที่แล้ว +2

    As your from down south can you tell me deference between කරවල හා බොම්බිලි කරවල.

  • @waruniekanayake2227
    @waruniekanayake2227 3 หลายเดือนก่อน

    කටට කෙල උනනවා. Thank you, Anoma

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Harima rasai godark sthuthi obathumiyata budusarani

  • @miror6343
    @miror6343 ปีที่แล้ว

    Thank u so much aunty for clear instructions. I have never made bombili because of the smell. But I love the taste. Your video motivates me to make but I’m worried because I live abroad in an apartment . Scared to try in case the smell will trouble my neighbors and also my apartment.

  • @marianrodrigo3371
    @marianrodrigo3371 ปีที่แล้ว +2

    මම ටිකක් හදලා බලන්නම්. අසල් වාසීන්ට අපහසු වෙන්නෙ නැතිවෙන්න. පලවෙනි වතාවට තමයි හදන්න යන්නේ.👍

  • @fgjjgf2902
    @fgjjgf2902 ปีที่แล้ว

    Oya harima nihathta mani vinithta kenak godak adarei niduk nirogi dirgausa lebawa

  • @chandifw
    @chandifw 6 หลายเดือนก่อน

    Thank you so much dear

  • @niluedirisinghage1881
    @niluedirisinghage1881 5 หลายเดือนก่อน

    Thanks trying for the first time.

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 ปีที่แล้ว

    Anoma miss neyama rasata athi math genalla hadanawa keyala dunnata thankyou ❤❤God blass family

  • @CT-vl3iu
    @CT-vl3iu ปีที่แล้ว

    After frying them...remove it and do the tampering of chilies onions etc.. in the same pan ...in same oil with all the ingredients. Once halfway done. Add the bombeli and mix well and cook for 2 minutes. This way it wont get soggy.

  • @nayanamadushani4531
    @nayanamadushani4531 ปีที่แล้ว +9

    ආන්ටි, අපි බැදුම් හදනකොට කහ දාන්නෙ නෑ.. එතකොට බැදුම මැලවිලා ක්‍රිස්පි ගතිය නැති වෙනවා.. මොනම බැදුමකටවත් අපි කහ දාන්නෙ නෑ.. එතකොට හොද සුවදක් රසක් එනව...🙄🙄

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว +1

    Thank you aunty 🙏🙏🙏

  • @manelhemachandra1048
    @manelhemachandra1048 ปีที่แล้ว

    Thank you Anoma looks like a tasty dish

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 ปีที่แล้ว

    Thankyou.මේක දානකන් මග බලන් හිටියේ

  • @sunethrasauri7940
    @sunethrasauri7940 ปีที่แล้ว +3

    මම ආසම බැදුමක්❤❤❤❤❤❤❤

  • @malindevass4419
    @malindevass4419 ปีที่แล้ว

    Pita ratawal walath thiyanawa dan. Indian supermarkets walin gatha.

  • @buddhiprabodinie5338
    @buddhiprabodinie5338 ปีที่แล้ว

    Thank you..i lov it.😍🥰

  • @chathurikaliyanage7553
    @chathurikaliyanage7553 ปีที่แล้ว

    ඒක ම⁣ාර රස පාටයි....💕ආන්ටි

  • @AmilaRodrigo-f9p
    @AmilaRodrigo-f9p 12 วันที่ผ่านมา

    පට්ට රසයි අප්පා 😢😢😢😢😢

  • @pasinduwithana26
    @pasinduwithana26 9 หลายเดือนก่อน

    හරිම රසයි ඇන්ටි 🥰🥰

  • @AvishAvish-um8fz
    @AvishAvish-um8fz 3 หลายเดือนก่อน

    Oya harima shook

  • @rasadarimunasinghe2826
    @rasadarimunasinghe2826 ปีที่แล้ว +1

    My favorite .❤️🙂

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว

    Thanks Mrs. Anoma

  • @lakmalihaputhanthri5842
    @lakmalihaputhanthri5842 ปีที่แล้ว +1

    මං ආසම කෑමක්

  • @chinthakaananda4220
    @chinthakaananda4220 8 หลายเดือนก่อน

    Thanks anoma ❤

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 ปีที่แล้ว

    මෙහේ බොම්බිලි තියෙනවා මම හරිම ආසයි රසයි 😋😋

  • @kaushasureshkannan9
    @kaushasureshkannan9 ปีที่แล้ว

    Can you add a few tomatoe pieces?

  • @swarnajayasinghe5686
    @swarnajayasinghe5686 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමියට.අපේ අම්මලා තක්කාලිත් දානවා .කරවල සහ හාල්මැස්සොවලට තක්කලි මිශ්‍ර කරන්න හොඳද

    • @shiranirathnayaka924
      @shiranirathnayaka924 ปีที่แล้ว +1

      හාල්මැස්සන්ට තක්කාලි දාලා හැදුවම මුත්‍රාවල ගල් හැදෙනවා. කැල්සියම් ස්පටික වන නිසා. ඒ නිසයි කැල්සියම් බහුල ඒවාට නොදාන්නෙ.

    • @swarnajayasinghe5686
      @swarnajayasinghe5686 ปีที่แล้ว +1

      @@shiranirathnayaka924 බොහොම ස්තුතියි ඔබට

    • @miror6343
      @miror6343 ปีที่แล้ว +1

      තක්කාලි හාල්මැස්සොන්ට දාන්න හොද නෑ, මුත්‍රා ගල් හැදෙන්න පුලුවන් ලු. කරවල වලට නම් දානවා

  • @renukasenanayaka2900
    @renukasenanayaka2900 ปีที่แล้ว

    Thank you

  • @madushikasewwandi7655
    @madushikasewwandi7655 ปีที่แล้ว

    Thank you❤

  • @sandu5895
    @sandu5895 ปีที่แล้ว

    Thank you auntie 💗🌸

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 ปีที่แล้ว

    අනෙ හරිම රසයි වගේ.😋❤️ අනෙ ආන්ටි මං කරවල හැදුවට කිසිම රසක් නෑ☹️ හැමදෙම දානවා මම කොච්චි එහෙමත්. ඇයි එහෙම වෙන්නේ? මං කරවල කන්න හරිම ආසයි.

  • @am_faris
    @am_faris ปีที่แล้ว

    الله الله الله ينور

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 ปีที่แล้ว

    Thank you miss

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว

    Sudu loonu dammama rasa thawa wadiyi ,suwadayi.

  • @SandunHarshana-uw7ym
    @SandunHarshana-uw7ym 20 วันที่ผ่านมา

    06.40 සිට නරඹන්න කැම හදන හැටි බලන්න.. අනිත් ඕක්කොම බයිලා

  • @dhanushkiayesha7285
    @dhanushkiayesha7285 ปีที่แล้ว

    මං ආසම කෑමක්....

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +4

    බොම්බිලි කරවල කාල නෑ Aunty..Aunty hadapu ekata kelath ආවා katata....ගද නිසා තමයි කන්න අකමැති...දැන් Aunty කියලා දුන්න විදියට හදන්න ඕනි...බොහොම ස්තුතියි Aunty...බුදු සරණයි

  • @wdlranjani
    @wdlranjani ปีที่แล้ว

    Athenma Dear Ada thai igena gatthe hari vidiyata bombili karawala hadana vidiya oyata behevinma Isthuthi....😋😋❤️❤️❤️❤️

  • @arunaprabath5267
    @arunaprabath5267 ปีที่แล้ว

    Mmmmmmm thankyou madam

  • @nilanijayathilake689
    @nilanijayathilake689 ปีที่แล้ว

    ඔය විදිහට තමයි මමත් සුද්දකරන්නේ. උයන්නෙත් ඔහොම . හැබැයි මම තව තක්කාලි ගෙඩියක් දානවා. හරමරසයි. මගේ පුතා හරිම කැමති කෑමක්. ඔබතුමියට ස්තූතියි . හරියටම කියලා දෙනවාට.

  • @SarathFernando-m5r
    @SarathFernando-m5r ปีที่แล้ว

    ඔයා හරිම ලස්සනට කියලා දෙනවාද.😊

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 ปีที่แล้ว

    Ammo mama dawasak hadala kawa naha uyapuwai uyapu nathi awai okkama vici kala amuthi anith karawala wag namai gadai ❤️❤️

  • @slguardian9984
    @slguardian9984 ปีที่แล้ว +1

    ඔයාගෙ Kitchen එකෙ කවදාවත් මැස්සෝ නැ. කොහොමද මැස්සෝ පන්න ගන්නෙ ආන්ටි.

    • @Infinity_Herdz
      @Infinity_Herdz ปีที่แล้ว

      පිරිසිදුව තියාගන්න ඕන

  • @wasanthiperera8339
    @wasanthiperera8339 ปีที่แล้ว +1

    Aunty api oyta adarai

  • @foodiekella
    @foodiekella ปีที่แล้ว

    ෂා ඒක 🤤❤️

  • @beautifulnatural6140
    @beautifulnatural6140 ปีที่แล้ว

    අපිත් මෙ විදියට තමයි හදන්නේ

  • @sksamantha3131
    @sksamantha3131 ปีที่แล้ว

    මගේ ආසම කැම.....පොල් සමිබෝලයක් හදා ගත්තාම කන්න පුළුවන්නමි 👍👍👍👍මටනමි ගදක් නැ...සුවදයි.....🤤🤤🤤

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 11 หลายเดือนก่อน

    👍💕

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 ปีที่แล้ว

    Mouth watering.
    Baking soda+artifical venegar would rid the smell but i dont know whether it'll damage the texture of the meat.
    Regds
    Bernard

  • @sandunihansika6973
    @sandunihansika6973 ปีที่แล้ว +1

    ආන්ටි කිචන් එක සම්පුර්නෙන් පෙන්වන විඩියො එකක් කරන්නකෝ.
    තව ප්‍රිජ් එකේ ආන්ටි බඩු දාලා තියන විදිය පෙන්වන විඩියො එකකුත් ඔනි ආන්ටි.

    • @inokaprasanthi2068
      @inokaprasanthi2068 ปีที่แล้ว

      බොම්බිලි කරවල ටිකක් හම්බ උනා හදන හැටි දැනන් උන්නෙ නැ ඔබතුමිය හරි අපූරුවට කරවල ටික සුද්ද කරලා හොඳ රසවත් බැදුමක් හදන්න කියලා දුන්නා බොහොම ස්තූතියි

  • @dmsbandara4082
    @dmsbandara4082 4 หลายเดือนก่อน

    ගම්මිරිස් දැම්මෙ නෑනෙ

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว

    Ammo katata kelath inuwa.shok

  • @sahansenanayaka7654
    @sahansenanayaka7654 ปีที่แล้ว

    Mia mama hugak rasapi hadanava jade haduva saman hadanava. Bombili. Janna api Asia gadanisa ganne obathumiyakiya danavata pin Mia mama spise pela hadagana thiyanava obathumiyata Deanna anamata Cuti avasthavak Deanna palaces Akka kiyanna mama apeduvath akagana Annan ayatath mis balanna Asilu mama shanika

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว

    👍🙏❤️😘

  • @niro6797
    @niro6797 ปีที่แล้ว

    මිස් මේ බොම්බිලි උශ්නයි කියන්නේ ඇත්තද

  • @kimsoyon9384
    @kimsoyon9384 ปีที่แล้ว

    Ane hodai nai miris beda

  • @Thiththaieththa
    @Thiththaieththa 9 หลายเดือนก่อน

    ඕක ගද ගහන් නැතුව කල වැඩක් නෑ

  • @charakakalum431
    @charakakalum431 ปีที่แล้ว +1

    Ane miss ge contact number ekak danna kogodak dewal ahanna asai

  • @aroshidissanayaka2398
    @aroshidissanayaka2398 ปีที่แล้ว

    Thank you ❤

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    thank you

  • @sumuduharshani1459
    @sumuduharshani1459 ปีที่แล้ว

    💝❤