A/L Sinhala අබිනික්මන පද්‍ය පන්තිය රසාස්වාදය.abhinikmana padya panthiya.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • උසස් පෙළ නූතන පද්‍ය සංග්‍රහයේ එන අබිනික්මන පද්‍ය පන්තිය මෙහි විමසුමට ලක් වේ. @malith edirimuni
    උසස් පෙළ සිංහල අපගේ පන්තියට එකතුවීම සඳහා 0775691219 යන දුරකථන අංකයට ඔබගේ නම,ගම,පාසැල, ඉගෙනුම් වර්ෂය සඳහන් කොට whatsApp මගින් කෙටි පණිවුඩයක් තබන්න.
    සියලු ළමුන් මෙයට එකතු වන්න.ඉදිරියේදී පවත්වන සම්මන්ත්‍රණ මාලාව මෙම telegram සමූහය හරහා සිදු වේ.
    t.me/joinchat/...
    මලිත් එදිරිමුණි උසස් පෙළ සිංහල.

ความคิดเห็น • 66

  • @anjalimadusika
    @anjalimadusika ปีที่แล้ว +25

    සංකීර්ණ පද්‍ය පන්තියක් සරලව කියා දුන්නාට සර්ට ගොඩක් පිං. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.🙏🏻❤️

  • @ginuriakithya7043
    @ginuriakithya7043 ปีที่แล้ว +16

    සර් පාඩම හොදට තේරෙනවා කියලා දෙන විදිය සර්ට ගොඩක් පිං ❤️‍🙏

  • @Thiva__
    @Thiva__ 8 หลายเดือนก่อน +5

    සර් ඔයා නිසා අද මං සිංහල වලට හොදට ලකුනු ගන්නවා සාහිත්‍ය .🥺🥰 සර්ට ගොඩාක් පිං සර්ගෙන් ඉගෙන ගන්න ළමයිටත් හොද ප්‍රතිඵලයක් ගන්න පුළුවන් 🥰🥰💓

  • @sachiniwickramasingha8263
    @sachiniwickramasingha8263 ปีที่แล้ว +7

    පාඩම හොඳින් පැහැදිලි කළාට බොහොම ස්තුතියි🌹🌹

  • @sachinilakmini2403
    @sachinilakmini2403 ปีที่แล้ว +7

    බොහොමයක් පිං සර් හොදටම තේරුනා🙏❤

  • @chalaniwasana8981
    @chalaniwasana8981 ปีที่แล้ว +4

    සර් ගොඩක් ලස්සනට පාඩම කියලා දෙනවා❤ සර්ට ගොඩක් පිං 🙏🙏😊

  • @sadunisaduni3945
    @sadunisaduni3945 ปีที่แล้ว +5

    සර් ගොඩක් ලස්සනට පාඩම කියලා දෙනවා ❤️🙏

  • @hansikadewmini227
    @hansikadewmini227 ปีที่แล้ว +4

    ඒක සුපිරියි සර් 👌 මෙතනදි ලස්සනට කියලා දෙනවා මේ පද්‍ය පන්තිය ❤️❤️

  • @maheshidasilva4620
    @maheshidasilva4620 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව සර්...හොදට තේරුනා බොහොම ස්තූති ❤️

  • @hashankavindayapa1064
    @hashankavindayapa1064 ปีที่แล้ว +5

    පුදුමාකාර ආඩම්බරයි අය්යේ! ජය වේවා 💫

  • @sandunirathnayaka5705
    @sandunirathnayaka5705 9 หลายเดือนก่อน +3

    Godaak sthuthii sir..godak pehedili ♥️✨

  • @sasinimalshani3431
    @sasinimalshani3431 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූති සර්♥️

  • @dilikakawindi8952
    @dilikakawindi8952 ปีที่แล้ว +5

    Good job sir 🙏

  • @chamisadu2528
    @chamisadu2528 ปีที่แล้ว +2

    Tnx sir. ගොඩක් අමාරු කාව්‍ය පන්තියක් වෙලා තිබ්බෙ මට මේක. ඒත් දැන්නම් ගොඩක් ලේසි උනා සර් 🙏. සර්ට ජයෙන් ජය ☺️🙏

  • @musicproduction2328
    @musicproduction2328 ปีที่แล้ว +2

    සර් නියමයි වීඩියෝ එක❤️👍

  • @ayesharanudini5107
    @ayesharanudini5107 ปีที่แล้ว +2

    Awurudu 18kta passe al karanawa.heta patan ganne.sirge video walin godak dewal igena gatta.sirta pin❤️

  • @thusharikaru6021
    @thusharikaru6021 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්

  • @tharushaudayangani
    @tharushaudayangani หลายเดือนก่อน

    අනේ සර්...
    අදුර අපේ දුක නිවාවි.
    දුරු රට ගිය පුතු.
    සතුට.
    නංගිගේ රහසිගතව සෙනේ විනාව.
    කියන ඒවගේ රසාස්වාද ටිකේ වීඩියෝ නැද්ද සර්. 🙁

  • @vidushikalpani8433
    @vidushikalpani8433 9 หลายเดือนก่อน +2

    Good job sir...🎉❤

  • @The_kotre
    @The_kotre ปีที่แล้ว +2

    Tnxx sir. Maru. Kavi tika godak unath saralawa maruwatama kiyla duunnaaa❤️❤️❤️❤️

  • @piyumidesilva9120
    @piyumidesilva9120 ปีที่แล้ว +3

    ස්තූතියි සර් 💕💐

  • @user-yq2lx5tw3m
    @user-yq2lx5tw3m 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා සර් අපිට ❤

  • @nimsaradisanayaka9016
    @nimsaradisanayaka9016 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර්..හොදටම තේරුනා 😊❤

  • @thaksalamadhuwanthi2158
    @thaksalamadhuwanthi2158 ปีที่แล้ว +5

    Budu saranai sir

  • @HansiChain
    @HansiChain 8 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් සර්.. 🙏❤‍🔥

  • @user-tq7gq7hu8m
    @user-tq7gq7hu8m 6 หลายเดือนก่อน

    Me rasaswadaya mta hodtama teruna sir...
    Thank you sir.🙏🙏

  • @joywithlife5007
    @joywithlife5007 ปีที่แล้ว +2

    ජය වේවා අයියෙ

  • @aliza6995
    @aliza6995 ปีที่แล้ว +2

    Thankyou sir 🥺🙏

  • @thejadulanjalee2025
    @thejadulanjalee2025 7 หลายเดือนก่อน

    Godaaak hodat therun sir ❤🙂🥰

  • @ishaniimalk
    @ishaniimalk 8 หลายเดือนก่อน +1

    සර්❤️✊🏻🖇️ ගොඩක් ස්තුතියි

  • @user-ll2ul8fc6y
    @user-ll2ul8fc6y 6 หลายเดือนก่อน

    Thank you sir hodata therenawa❤

  • @adithyasathsarani3692
    @adithyasathsarani3692 8 หลายเดือนก่อน +1

    සර් සමනලයා පදය පන්තිය දෙන්නකෝ

  • @dilshararathnayaka7358
    @dilshararathnayaka7358 8 หลายเดือนก่อน +2

    ♥😊

  • @sampathwijesinghe9234
    @sampathwijesinghe9234 ปีที่แล้ว +1

    aneeee godakkkk pin sir meee udawwta

  • @shafzizondliya4065
    @shafzizondliya4065 ปีที่แล้ว +1

    hodata theruna ayye bohoma sthuthi

  • @Savini_De_Silva
    @Savini_De_Silva ปีที่แล้ว +2

    Thank you sir 💕

  • @ashinsanashridewa2968
    @ashinsanashridewa2968 8 หลายเดือนก่อน

    Thank you sir🤍🙏

  • @SENU..3
    @SENU..3 ปีที่แล้ว +2

    Thanks sir🙏🏻

  • @deheminethra9453
    @deheminethra9453 7 หลายเดือนก่อน

    Thank you sir 🥺♥️

  • @Predipchathuranga-qq6qw
    @Predipchathuranga-qq6qw 9 หลายเดือนก่อน

    Thank you sir

  • @kaushi2721
    @kaushi2721 ปีที่แล้ว +2

    🙏👍👍

  • @anusharupasinghe2986
    @anusharupasinghe2986 ปีที่แล้ว +2

    Ape sir.....❤️

  • @gamingkenzo7852
    @gamingkenzo7852 ปีที่แล้ว +1

    Makada Sir anumana rasavindane

  • @ayeshashayamindhi155
    @ayeshashayamindhi155 ปีที่แล้ว +2

    ❤️🙏👌

  • @yamunahemamali2208
    @yamunahemamali2208 ปีที่แล้ว

    Sir hodata vicharaya pahadili karala dunna❤

  • @deleeshadesilva4218
    @deleeshadesilva4218 ปีที่แล้ว +1

    Niyamai 🤘🤘❤️🇱🇰

  • @lakashanmax6170
    @lakashanmax6170 ปีที่แล้ว +1

    Thank you sar

  • @dilshan0710
    @dilshan0710 ปีที่แล้ว +1

    niyami sir 🌼

  • @asathsam1655
    @asathsam1655 8 หลายเดือนก่อน

  • @ChinthanaChathindu-ox8vw
    @ChinthanaChathindu-ox8vw 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-zg1me5sp5l
    @user-zg1me5sp5l 7 หลายเดือนก่อน

    ❤😊

  • @pasidu_Lakshan2004
    @pasidu_Lakshan2004 ปีที่แล้ว +2

    ❤️👏👏

  • @Anony_mous179
    @Anony_mous179 ปีที่แล้ว +1

    💗💗

  • @bhagyaruwanmali9075
    @bhagyaruwanmali9075 ปีที่แล้ว +1

    Sir goadak pin sit

  • @tasty_sk8869
    @tasty_sk8869 ปีที่แล้ว +1

  • @sulakshidevindi2493
    @sulakshidevindi2493 ปีที่แล้ว +1

    🤘💜️

  • @INFINITYREVIEW_X
    @INFINITYREVIEW_X ปีที่แล้ว +1

    🥰✌️

  • @anuradha5400
    @anuradha5400 ปีที่แล้ว +1

    😏❤️

  • @kavindahirushan9993
    @kavindahirushan9993 ปีที่แล้ว +1

    👎👎👎👎👎👎

  • @user-tq7gq7hu8m
    @user-tq7gq7hu8m 6 หลายเดือนก่อน

    Me rasaswadaya mta hodtama teruna sir...
    Thank you sir.🙏🙏

  • @k.s.m.fernando2691
    @k.s.m.fernando2691 8 หลายเดือนก่อน

    Thank You sir❤

  • @Hiruu667
    @Hiruu667 ปีที่แล้ว +1

    Thank you sr

  • @user-tq7gq7hu8m
    @user-tq7gq7hu8m 6 หลายเดือนก่อน

    Me rasaswadaya mta hodtama teruna sir...
    Thank you sir.🙏🙏

  • @gagulikaveesha2482
    @gagulikaveesha2482 11 หลายเดือนก่อน

    Thank you sir ❤