ඔබ උදව් කරපු කෙනෙක් ඔබට පිටුපානවනම් හිත හදාගන්නේ කොහොමද? mawarale bhaddiya himi bana deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ඔබ උදව් කරපු කෙනෙක් ඔබට පිටුපානවනම් හිත හදාගන්නේ කොහොමද? mawarale bhaddiya himi bana deshana
    mawarale bhaddiya himi new sinhala bana deshana
    mawarale bhaddiya himi new bana, මාවරලේ භද්දිය හාමුදුරුවෝ

ความคิดเห็น • 49

  • @nirmalakumari1715
    @nirmalakumari1715 3 ปีที่แล้ว +7

    ජිවිතේ කලකිරුන මේ වේලාවෙ හිත හදා ගන්න අහපු හොඳ දේශනා වක්. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 3 ปีที่แล้ว +9

    මටම දේශනා කල ධර්ම දේශනාව. සිත එක්‌තැන් කර ගැනීමට අපහසුවෙන් මම සිටියේ. ඔබ වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට.

  • @surangaprabath7003
    @surangaprabath7003 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු බොහොම පින් ගරු පිංවත් සුවාමින් වහන්සේට. මෙිවන් උතුම් ධර්මය අපි වගෙ අසරණයන්ට දෙශනාකරන්නට තවත් බොහො කාලයක් ජිවමානව වැඩසිටින්නට නිදුක් නිරොගි සුවපත් වෙිවා තෙරැවන් සරණයි. උතුම් ධර්මය අපට අසන්නට ලබාදුන් හැමොටම ගොඩාක් ස්තුතියි පින් තෙරැවන් සරණයි සිියලුම සත්වයාම සුවපත් වෙිවා සාදු සාදු සාදු තෙරැවන් සරණයි නමො බුද්ධාය.

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +1

    එහෙමයි අපෙ හාමුදුරුවනේ,අද සමාජයේ කළගුණ දන්නා මිනිසුන් හරි අඩුයි. සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා .. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว

    ගැටලුවක් එද්දිම සවන් දෙනව හිමියනි 🙏
    ඔබ කියු ඔවදන් 🌹
    නුවන දියුනු කර ගන්න 🙏

  • @II-fy2ux
    @II-fy2ux 3 ปีที่แล้ว +9

    ඇත්තටම මම ගැටලුවක ඉදියේ. හිත නිවුනා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sanjeewanisanjeewani402
    @sanjeewanisanjeewani402 2 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @niroshadilhani7698
    @niroshadilhani7698 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🌼🌼🌼

  • @restyishan2779
    @restyishan2779 3 ปีที่แล้ว +2

    Thruwan saranai obawahanseta .
    🙏 Sadu! Sadu! Adu! Sadu! 🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @patminipatmini3119
    @patminipatmini3119 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ruwandikasandamali43
    @ruwandikasandamali43 2 ปีที่แล้ว

    ok, I am ready for be ur friend,nama kiyànna

  • @niwaliperera5109
    @niwaliperera5109 ปีที่แล้ว

    Jesus kisideyk hanganne nativea golayanta kivva

  • @heshannethmina6804
    @heshannethmina6804 2 ปีที่แล้ว +4

    හිසරදයක් වෙලා හිතට සතුටක් නැතුව ඉදියේ අපේ හාමුදුරුවනේ ...හිතට ලොකු සැනසීමක් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @malmilakshika
    @malmilakshika 3 ปีที่แล้ว +1

    🙏🙏

  • @swarnalathaperera7035
    @swarnalathaperera7035 2 ปีที่แล้ว +1

    ජීවිතයට අදාලම දේසනයක් ඔබවහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @madumaliliyanage631
    @madumaliliyanage631 3 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ බොහොම පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @ireshamadubashini7500
    @ireshamadubashini7500 3 ปีที่แล้ว +2

    මාත් යාලුවෙක්ට උදව් කලා සල්ලි වලින් නෙමෙයි අම්මෙක් වගේ සහොදරෙක් වගේ මෙ ලෝකෙ ජීවත් වෙන විදිහ ඇයට කියල දුන්නා ඇය සමාජය ගැන කිසි දෙයක් නොදන්න කෙනෙක් නොමග යන ඇයට තවත් උපදෙස් දෙන්න ගිහින් දැන් මාව බ්ලොක් කරල

  • @nadee2373
    @nadee2373 3 ปีที่แล้ว +3

    සාදු🙏සාදු🙏සාදු🙏 බුදු සරණයි..

  • @magesadamagesada4455
    @magesadamagesada4455 3 ปีที่แล้ว +3

    මාත් ගොඩාක් අයට උදව් කලා ඒත් දැන් නම් එයාලව හොයාගන්න වත් නෑ අපේ හාමුදුරුවනේ ඔබ තුමාට බුදු සරණයි දුකක් නෑ එයාලට යහපතක්ම වේවා

    • @nimesha9671
      @nimesha9671 3 ปีที่แล้ว

      නිවැරදි කිරිමක් ඔබ තුමා නෙවෙයි ....ඔබ වහන්සේ

    • @magesadamagesada4455
      @magesadamagesada4455 3 ปีที่แล้ว

      @@nimesha9671 ස්තුතියි ඔයාට

  • @sugandhivishmika
    @sugandhivishmika 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස......උතුම් මේ ශ්‍රි සද්ධර්මයෙන්ම.....මගේ ආත්මයම සුවපත් වේවා.සාධූ සාධූ සාධූ ....🙏🙏🙏🙏

  • @chamithkaveesha9371
    @chamithkaveesha9371 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ........

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว

    දීගායු වේවා 🙏 හිමියනි 🌹
    වද්දගන්න එප කියද්දිත් වද්දගෙන අදත් වැරදිල ආයෙ අහනව කියපු ටික 🙏
    හරියටම දෙයක් අරගන්නෙ එහෙම අසත්පුරුශයන්ගෙන් මිදෙන්න මේ පාර 🌹

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 2 ปีที่แล้ว

    Ape hamuduruwane..sthyama pawasa wataha Sith suwapath karanawa..Sawan denna Harima Asai..sabama Ath dakeem mewa..Sith suwapath wena gane Ape හාමුදුරුවනේ Godaak pin..Niwan mag Awaboda wewaa..

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
    Saadu saadu saadu

  • @merlinfreefire6039
    @merlinfreefire6039 2 ปีที่แล้ว

    සාදු.... සාදු.... සාදු....!!!
    තෙරුවන් සරණයි අපේ පින්වත් ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්ස.
    උදව් අරගෙන ඉහළින් බැබලෙන අය මටත් ඉන්නවා.එ් අයට මම උදව් කලා කියා එ්අය හිතන්නවත් අද කැමති නැ.
    එ්ත් මම අපමන සතුටක් එ් අයගෙ දියුණුව දැකලා ලබනවා.ඔහොම තමයි මිනිසුන්ගෙ හැටි කියා හිතාගෙන ඉන්නවා.වැටෙන්න නොදි අතදීපු නිසාම අද අදුරන්නෙවත් නෑ වගෙයි .ඔබ වහන්සේට බොහෝ පිං.අසත්පුරුෂ ගති හදුනගන්න හැකිවුනා. මාලග තියෙන සත්පුරුෂ ගති මේ මොහොතේ තේරුම ගත්තා.

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa

  • @indrasamaranayake894
    @indrasamaranayake894 6 หลายเดือนก่อน

    Ehemai swamin wahansa, sadu sadu.

  • @wssukumarakumara4377
    @wssukumarakumara4377 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️

  • @krishanthifernando5613
    @krishanthifernando5613 ปีที่แล้ว

    Saaaadhu saaaaadhu

  • @chamidugraming1100
    @chamidugraming1100 3 ปีที่แล้ว +1

    තරහ උන යාලුවා නැවත ආවොත් පිලිගන්න ඕනද

  • @patminipatmini3119
    @patminipatmini3119 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @madhuprabani6835
    @madhuprabani6835 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gangadesilva4630
    @gangadesilva4630 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @muthuamarasinghe8466
    @muthuamarasinghe8466 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hasharagamage3591
    @hasharagamage3591 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @kumudunikumarasingha8626
    @kumudunikumarasingha8626 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chinthakawimal5858
    @chinthakawimal5858 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว

    Sadu sadu sadu pin wath suwamen whansheta godak pin.deergayusa lebewa theruwan saranai oba whansheta.

  • @dinushalakshitha7989
    @dinushalakshitha7989 3 ปีที่แล้ว

    හාමුදුරුවන්ගේ no danna

  • @nimesha9671
    @nimesha9671 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!!

  • @relaxmind1666
    @relaxmind1666 3 ปีที่แล้ว +2

    ලොක්කා අවුරුදු ගානක් තිස්සෙ සල්ලි හම්බ කරා ඇති නේද ..? අපි මේ ක ගලවන්නම් copyright සමග..අවුලක් නෑනෙ ?

  • @relaxmind1666
    @relaxmind1666 3 ปีที่แล้ว +2

    අනික ඔයාලා වීඩියෝ දැම්මෙ අහු නොවෙන්නනෙ නේද ? 😁😁දැන් ඇති නේද ?? මොකද කියන්නෙ ..අනුන්ගේ බණ විකුණන් කනවාද ..නතර කරනවාද. ?

  • @priyadarsanipriyadarsani3013
    @priyadarsanipriyadarsani3013 2 ปีที่แล้ว

    Sadu sadu sadu