සම්බන්ධ වීමම කියන්නේ ගැටුමක්.. ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Ven mawarale baddhiya thero
    Facebook / buddhaputhun.lk
    Instagram www.instagram....

ความคิดเห็น • 119

  • @thilinilakshika5762
    @thilinilakshika5762 4 ปีที่แล้ว +14

    ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගත්තෙ හිත හදාගත්තෙ අපේ හාමුදුරුවන්ගේ බන අහලා.ඒ හැම දේටම ගොඩක් පින් ඔබ වහන්සේට.🙏

    • @suneethanaullage2685
      @suneethanaullage2685 3 ปีที่แล้ว +1

      මේ ධර්මය ඇසියයුුතු බොහොම දෙනෙක් ඉන්නවා, නමුත් මා.පමනයි දැනට සවන් දෙන්නෙ ,මාවට ඉන්න මගෙන් ලාබ ප්‍රයෝජන් ගත් බොහෝඅය මටම චෝදනා එල්ලකරමින් හිංසා කරනවා

    • @suneethanaullage2685
      @suneethanaullage2685 3 ปีที่แล้ว

      ඔබවහන්සේට දිගාසිරි ලැබේවා

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +8

    ගිහි ජීව්තයට ගොඩක් වටින උපදෙස් ටිකක් ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු තෙරුවණ් සරණයි හැමෝටම !

  • @harshanachemistry
    @harshanachemistry 4 ปีที่แล้ว +10

    කොච්චර යතාර්ථවාදී බනක්ද? ඔබ වහන්සේගේ බුද්ධියේ මහිමය ...තමයි..බුදුසරණයි අපේ හාමුදුරුවනේ !!!

  • @ranganawithanage
    @ranganawithanage 4 ปีที่แล้ว +12

    මගේ ඡීවිතයේ අහපු හොඳම බණක් අපේ ස්වාමීන් වහන්සේට මේ පිණ අයිති වේවා 🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .සාදු ...සාදු ...සාදු .. තෙරුවන් සරණයි

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว +2

    අර්ථවත් දහම් දේශනයක් ..
    හිමියනි 🙏 තෙරුවන් සරනයි 🌹

  • @dilinihettiarachhi8574
    @dilinihettiarachhi8574 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    ඔබවහන්සෙගේ ධර්ම දේශනා අපේ ජිවිත වලට ගොඩක් වටිනවා. දරුවන්ටම බණ දේශනා කරන මේ රටේ සංවරයක් නැති ,දරු සෙනෙහස නැති ,ස්වාමි භක්තිය නැති මවුවරුන්ටත්, නැන්දම්මා වැඩකාරිය කරගෙන සැප ජීවිත ගත කිරීමට උත්සාහ කරන ලේලිවරුන්ටත් බණ පදයක් දේශනා කරන්න හැකිනම් අපේ හාමුදුරුවනේ ...අහිංසක වයසක අම්මාවරුන්ගේ කදුලු වෙනුවෙන් .

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස

  • @upalinpa
    @upalinpa ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි.

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว +2

    දීගායු වේවා 🙏 හිමියනි 🌹

  • @k.k.r.lakshidayananda_ft_0922
    @k.k.r.lakshidayananda_ft_0922 3 ปีที่แล้ว

    Theruwan saranai hamuduruwane..hithe thibba loku barak nidahas wuna wage denenwa..🙏

  • @champadamayanthi5377
    @champadamayanthi5377 4 ปีที่แล้ว +1

    Godak wadagath banak ghi jeewithayata🙏🙏🙏

  • @shiroshali7207
    @shiroshali7207 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @renukanishanthi2233
    @renukanishanthi2233 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @lilanifonseka1706
    @lilanifonseka1706 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @bhagihera8261
    @bhagihera8261 2 ปีที่แล้ว +4

    මගේ ජීවිතේ හදාගන්න ඔබවහන්සේගේ බන ගොඩාක් වැදගත් උනා.අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි..

  • @NadikaBandara-dq6hb
    @NadikaBandara-dq6hb 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amayaamaya6883
    @amayaamaya6883 4 ปีที่แล้ว

    Mage jiwethe godaak watina bana math me wedanawen ada idala midenna hitha hadagannawa apita hitha yanne apita aithe neti dewalata anunta aiti ayata budu saranai ape hamuduruwane godak pin

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 4 ปีที่แล้ว +2

    👏👏👏

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 ปีที่แล้ว

    Obawahansege Bana jeewitheta mahamerak.

  • @manojmadusanka9084
    @manojmadusanka9084 3 ปีที่แล้ว

    Oba wahansege darmaya ahala sitha peheduna!!!! Saadu saadu!!!

  • @NiranthaPremaveera-ub5he
    @NiranthaPremaveera-ub5he หลายเดือนก่อน

    Mama

  • @thesewnee7220
    @thesewnee7220 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌸🌸🌸🌸

    • @thesewnee7220
      @thesewnee7220 4 ปีที่แล้ว

      Apy hamuduruwany ata dana ganna yamak thiyenawa

    • @thesewnee7220
      @thesewnee7220 4 ปีที่แล้ว

      3 asy dany denakota eth ekkama ana kiyana gaman pirith kiwwata kaman nadda oa whansy mekata pilithurak laba dei kiyala alaporoththuwen innawa theruwan saranai

  • @champriyangani2254
    @champriyangani2254 4 ปีที่แล้ว

    Oba wahanseta niduk nirogibawaya lebewa

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 4 ปีที่แล้ว +1

    තෙරුවන් saranai ape හාමුදුරුවනේ

  • @NiranthaPremaveera-ub5he
    @NiranthaPremaveera-ub5he หลายเดือนก่อน

    Mama einna padwa

  • @rovenwijewardana7489
    @rovenwijewardana7489 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ මට ඔබ වහන්සේව හම්බ වෙන්න බැරිද?

  • @hiranthaudayakumara3769
    @hiranthaudayakumara3769 3 ปีที่แล้ว

    Ma bana medatath advertisement danna epa appa

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස
    .

  • @abshamansri
    @abshamansri ปีที่แล้ว

    🙏🙏🙏

  • @dilininisansala8952
    @dilininisansala8952 3 ปีที่แล้ว +4

    මේ තරම් වටිනා බණ ටික කෙනෙක් අහන්නෙ බොහොම ආසාවෙන් ඒ අතරට දැන්වීම් දානකොට අවධානය වෙනස් වෙනව ඒකත් පවක් ඔයාලගෙ ඇඩ් ටික මුලින් දෙන්න නැත්නම් බන අහන අයත් ඔයාලට අඩු වේවි මේ ගැන අවධානය යොමු කරන්න

  • @ඉබ්බයිකබ්බයි
    @ඉබ්බයිකබ්බයි 3 หลายเดือนก่อน

    🙏🙏

  • @thilinilakshika5762
    @thilinilakshika5762 4 ปีที่แล้ว +8

    මේ විදිය හේතුවක් නිසා මන් මගෙ ජීවිතේ හැම දෙයක්ම තේරුම් ගත්තා.ඒ නිසා නැති වුන බලාපොරොත්තු ගොඩයි.ආය වෙනස් කරගන්න බෑ මොකුත්.දැන් ගොඩක් ආසාවල් අයින් කරලා ඉන්නේ.

  • @shirleyperera5679
    @shirleyperera5679 4 ปีที่แล้ว +5

    ගරු ස්වාමින්වහන්සේගේ මේ ධර්මය ඉතා වටිනා දේශනාවක් මුළු සමාජයටම ඔබ වහන්සේ ට පින්සිද්ද වේවා

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 ปีที่แล้ว +1

    Teruwan saranai hamuduruwange🙏🙏🙏🙏🙏🙏

  • @nimnajayasinghe36
    @nimnajayasinghe36 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +5

    නමස්කාර වේවා පින්වත් ස්වාමීනි වහන්ස
    නිදුක් නිරෝගී දීර්ඝ ආයු සම්පත්ති ලැබේවා
    සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා!

    • @damariharrison9147
      @damariharrison9147 3 ปีที่แล้ว

      I dont mean to be off topic but does anyone know a method to get back into an instagram account?
      I was stupid forgot the account password. I would love any help you can give me

  • @ashokakanugala8913
    @ashokakanugala8913 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සමාජයේ පවතින දේවල් ධර්ම කරුණු මගින් පෙන්වා දුන්නට බොහොම පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @nilushikasamithakumari2001
    @nilushikasamithakumari2001 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..බොහොම පිං මේ වටිනා ධර්ම දේශනාව දේශනා කලාට...ඔබ වහන්සේට පරම නිබ්බාන සුවයම ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @ranilsanjeewa9193
    @ranilsanjeewa9193 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @samiranilanudayanga3334
    @samiranilanudayanga3334 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lasanthahettiarachchi5494
    @lasanthahettiarachchi5494 4 ปีที่แล้ว +2

    Akwimakadi wen wimak thiyanawa kiyala akata inna Kota mata danune naha.ath mama godak adaraya karapu kena Ada mama langa naha.ath kohe hitiyath hodin inna kiyala mama hamadamath prarthana karanawa.mama dan hamadath oba wahansege bana ahala thamai mage hithe duka nathikaranne.mata me bana mita kalin ahanna labunanam kochchara mama wasanawanthada.dan mage hithe kisima vairayak naha.mage hitha dan tika tika hadenawa.ape hamuduruwant godak pin.sadu..sadu..sadu...

  • @priyangikakumari8168
    @priyangikakumari8168 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 3 ปีที่แล้ว +2

    MOST VENERABLE SIR ! Today' s sermon found very phylosophical & meaningfull which touched my heart deeply . I felt very emotional as well as guilty on my own acts . Saadu ! Saadu !

  • @chinthakawimal5858
    @chinthakawimal5858 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @susila4420
    @susila4420 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය ඔබ වහන්සේට

    • @chandaniruwankumari1547
      @chandaniruwankumari1547 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!
      මාවරලේ භද්දිය ස්වාමීනි දවසක බුදුවන බුදුන් අභිමුවේ අද වගේ ස්වාමීන් වහනා්සේලාට ගුරු රහත් ස්වාමින් වහන්සේ කෙනෙක් වී බණ දහමි දේශනාකරන්න ලැබේවා! අපිත් එ් අසළ තමන්වහන්සේ වෙනුවෙන් පිදෙන සුවඳ මලක් වේවා!
      සාධු!!
      සාධු!!!

  • @seelaseela4574
    @seelaseela4574 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @renukanishanthi2233
    @renukanishanthi2233 2 ปีที่แล้ว +1

    උත්සාහ කරනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 2 ปีที่แล้ว

    Tharwn sarni ape hamdurvane,,🙏🙏🙏🙏🙏🙏

  • @umanthasanith7757
    @umanthasanith7757 4 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනවා මේ දේශනය.පිං

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 4 ปีที่แล้ว +1

    Mama.aurudu.15.k.gadara.wahala.dala.inna.pitarata.gadara.putha.lali.pamanai.mata.ath.harima.purudui.sadu.sadu.sadu

  • @kasunjayathilaka2392
    @kasunjayathilaka2392 4 ปีที่แล้ว +1

    සමගර අවස්තාවලදි සම්බන්දකම් වල බැදීම් වල වටිනාකම වැඩි නේද හාමුදුරුවනෙ. ඔය කියන රටවල මේ සතියෙ එක්කෙනෙක් අනිත් සතියෙ වෙන කෙනෙක්. ආදරයට වඩා කාම ආශාවන් ඉස්මතු උන සම්බන්ඩත. ඒවත් එක්ක අපෙ තියෙන පවුලෙ බැදීම සන්සන්දනය කරනකොට අපෙ බැදීම් වල වටිනාකමක් තියෙනව නෙද. මව්පිය දූ දරු බැදීම් නැති නිසා මහලු මඩම් වැඩි වෙන එක වැඩිහිටියන්ට නොසලකන එක. එයාල අත් අරීම කියන්නෙ දහම හොයන් යන එකට නෙවෙනෙ. මන් හිතන්නෙ මධ්‍යස්තම හිතන්න ඔනෙමන් වැරදිනම් පහදල දෙන්න හමුදුරුවනෙ ඔබ වහන්සෙ

  • @thilankajeewantha2669
    @thilankajeewantha2669 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් අපේ හමුදුරුවනේ

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽. සාදු! සාදු! සාදු! ස්වාමීන් වහන්සේ නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! දීර්ඝායුශ ලැබේවා!!! තෙරුවන් සරනයි!!!

  • @deepikakulathunga5233
    @deepikakulathunga5233 4 ปีที่แล้ว +1

    බැදීම් දුකක්මය.බුදුසරනයි ඔබ වහන්සේට

  • @srimarathnayake6741
    @srimarathnayake6741 3 ปีที่แล้ว +1

    නමස්කාරවේවා .........!!!

  • @anupamadesilva1338
    @anupamadesilva1338 4 ปีที่แล้ว +1

    Godak vatina bana mama inna omana b.s

  • @nandenande8253
    @nandenande8253 4 ปีที่แล้ว +1

    sinhalayatam.watin.bana.pinwatt.ape.suwamin.wahanset.nirogisuwa.lebewa.bs.semat..kuwait.sit

  • @priyajayawardana3832
    @priyajayawardana3832 4 ปีที่แล้ว +1

    Sadu... Sadu.... Sadu

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දෙසනා ව ගොඩක් වටිනවා මන්නම් ජීවිත් වන්න හැම දේම තේරුම් අරන් මගේ දුව විවාහ කරලා දුන්න. දැනට අව්රුදු දෙකකට කලින් මගේ දුව බැදපු පුතා ගේ අම්මා මගේ දුවට කතා කරනවා ට කැමති නෑ මන් මගේ සහෝදරයන් කතා කරපු දවසට පුතා ගේ අම්මා හ‍රි යට මගේ දුව සමග රණ්ඩු ඉතින්මා සමග කතා කරන්නේ නෑ දැන් එත් මන් තරහ නෑ මගේ දුව එක්ක වත් කා සමග වත් අදට ත් මන් දුවගේ වියදමට සල්ලි යවනවා කවදා හ‍රි තේරුම් ගත්ත දවසක. මා සමග කතා කරව් පුංචි කාලේ දුවගේ තාත්තා නැතුව මන් එයා ව හැදුවේ එත් කමක් නැහැ මන් හැමෝගෙන් ම ඉල්ලා සිටින්නේ දුවක් යෝජනා වකින් බන්දල දෙනවා නම් ඒ දෙන්න ට අව්රුද්දක් වත් අස්රේ කරන්න දෙන්න කොච්චර හොද උනත් වැඩක් නෑ මගේ දුව බැදපු පුතා ගොඩක් හොදයි එයා අම්මා කියනදේ අහන්න ඉතින් එතන මගේ දුව ගොඩක් අසරණ යි මන් කියලා තියෙන්නේ මන් තරහ නෑ සතුටින් ඉන්න කියලා ඕන වෙලා වක මන් ලගට එන්න පුලුවන්. මන් එත් හැම මාසේ ම දුවගේ පොතට.මුදල් දමනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @isururangika5648
    @isururangika5648 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @renukanishanthi2233
    @renukanishanthi2233 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @shworks9141
    @shworks9141 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nimanikaushalya4238
    @nimanikaushalya4238 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @patminipatmini3119
    @patminipatmini3119 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @SanjeewaMadushan
    @SanjeewaMadushan 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว

    අවසර අපේ හාමුදුරුවන් වහන්ස. පළවෙනි සාරනය. සසර පාරමුපුරපු අය ලෝකේ ඛෙහෙත් ඉන්නවා ඔයාලා සන්වරයි අපේ රට සමාජසිලි නෑ. ගමයි පන්සලයි ධර්මය යි දුරයි ධර්මය ගැන අවබෝදය අඩුයි හැත්තැගනන්වලින් පසුව පාසලින්උගත්යහපත්දේ අදනැත අදකසිකබල් ඉන්දියන් ටෙලිඩාරාමා වලට යටවෙලා. මම මැදපෙරදිග වසරතිහකටවඩා අත්දැකිමි වලින් ලිවෙි ඔබවහන්සේ ට ධර්මාවබෝධය පිණිසම මෙිපින හේතු වෙිවා දළදා සමිඳුන් රැකවරණ ලැබෙිවා ස්තුතියි සැමටම

  • @kavishagamagedara2300
    @kavishagamagedara2300 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hashiahangama3153
    @hashiahangama3153 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු..පිං සිතින් අවබෝධ කොට ගත්තෙමි...එසේම පිං සිතින් අනුමෝදන් වෙමි.තෙරුවන් සරණයි 👏👏👏♥️👏👏👏

  • @helaboduhada8108
    @helaboduhada8108 4 ปีที่แล้ว

    👉සිංහලයනි ඔබ ඇතුලු ඔබෙි දරැවන් සහෝදරයන් යහලුවන් අසබිබ්‍ය video දර්ශන වලට අදික ලෙස නැබුරැ වෙිමින් යනවාද..😥😥😥 මෙිය ලංකාවෙින් ඉවත් කරමු.. සැම සිත සුව පිනිස..🙏.
    තෙරැවන්සරනයි 🌹🌹🌹
    th-cam.com/video/z8ZaFLuoUp8/w-d-xo.html

  • @udithamanohara8246
    @udithamanohara8246 4 ปีที่แล้ว +2

    Namo Buddhaaya !!!

    • @rasikakumari6370
      @rasikakumari6370 3 ปีที่แล้ว

      Oba wahanseta budu saranai! Ape sasara gamana keti karanawata sadu sadu !

  • @relaxmind1666
    @relaxmind1666 4 ปีที่แล้ว +1

    Bs

  • @sisirakumara6130
    @sisirakumara6130 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 ආර්ය ධර්මය මගින් උතුම් සත්‍රය අවබොධය ට පින් ලැබෙවා 🙏🙏🌺🌼🌹🌼

  • @priyadarsanipriyadarsani3013
    @priyadarsanipriyadarsani3013 4 ปีที่แล้ว +1

    Theruwan.saranai

  • @suneethaherath7013
    @suneethaherath7013 2 ปีที่แล้ว

    බොහෝම පින් ඔබ වහන්සේට තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @NNWICKRAMASINGHE
    @NNWICKRAMASINGHE 4 ปีที่แล้ว +2

    🍃🌼🙏🌼🍃

  • @menakamanori4641
    @menakamanori4641 4 ปีที่แล้ว

    Oba wahanseta niduk niroogi suwayath deergayusa labewa mewan darmaya. Desana karannata

  • @ruwanitaniya1077
    @ruwanitaniya1077 3 ปีที่แล้ว

    Ape hamuduruwane mage ekama putha mahana una. Dan wayasa 10.mata thawama daruwath ekka hithey thiyena badeema adu karaganna bareuna. Mathak wenakota dasa kadulen pirila wedanawak athiwenne

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว

    Sadu 🙏🙏 Sadu 🙏🙏 Sadu 🙏🙏 wandaniya pujaniya Ape pinwath suwamin wahanseta uthum nirwanaya
    Sakth sath wewa 🙏🙏🙏

  • @amugodavithanage2505
    @amugodavithanage2505 4 ปีที่แล้ว

    Sadu sadu theruwan saranai ape hamuduruwanta bohama pin.

  • @sandiyakumary6987
    @sandiyakumary6987 3 ปีที่แล้ว

    Magae giwithae waenas karagathtae obawahansaegae bana ahala budusaranai obawansaeta

  • @manjulasooriya7229
    @manjulasooriya7229 4 ปีที่แล้ว

    Oba wahanse lowata uthum himi namak.thurunuwan saranai ape hamuduruwane.

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 4 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ ..!

  • @w.sajeewani3441
    @w.sajeewani3441 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු!

  • @udeniethugalge4293
    @udeniethugalge4293 4 ปีที่แล้ว

    Ammage saha thaththage miniya genna denneth nathilu loku gewalwalata

  • @omanmuscat8273
    @omanmuscat8273 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක්නිරෝගි චිරජීවනය වේවා

  • @sitharabaddewala4421
    @sitharabaddewala4421 3 ปีที่แล้ว

    Sadu sadu sadu...

  • @dodoboygaming3213
    @dodoboygaming3213 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @SanjeewaMadushan
    @SanjeewaMadushan 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @පුෂ්පාබුදුගුනඅනන්තයි

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarirasnagge366
    @kumarirasnagge366 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @prabuddhimaheshika4873
    @prabuddhimaheshika4873 3 ปีที่แล้ว

    ❤️🙏

  • @prabathsuranga2406
    @prabathsuranga2406 4 ปีที่แล้ว

    Wwry

  • @dilinimuthugala1283
    @dilinimuthugala1283 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chethmamapatuna4533
    @chethmamapatuna4533 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rashikadilrukshi3913
    @rashikadilrukshi3913 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nelumkumari2828
    @nelumkumari2828 4 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ranipuspagovind3148
    @ranipuspagovind3148 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏