නාන කාමරය ලස්සනට තියාගන්න විදිය | bathroom එක පිලිවෙලට තියාගමු | Sinhala | Bathroom Organization |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2021
  • Hello friends,
    Today's video is all about bathroom organization. There may be several differences between the bathrooms in Sri Lanka and Melbourne, still you can keep your bathroom clean and tidy by using the tips I'm sharing with you. Hope you will enjoy the video.
    You can follow me on
    Instagram / madus_home_...​
    Facebook / madus-home-a...​
    for more organization ideas and lifestyle video updates.
    Thank you for joining my journey.
    Much love,
    Madu

ความคิดเห็น • 239

  • @madushomeandgarden6478
    @madushomeandgarden6478  3 ปีที่แล้ว +25

    මගේ sink එකත් එක්කම cupboard එකක් තියෙන නිසා මම ඒ ඉඩ පාවිච්චි කරා වැඩිපුර තියෙන bathroom එකට අවශ්‍ය දේවල් තියන්න. ඔයාට එහෙම එකක් තියෙන්න ඕනෙම කියලා නෑ. ඉඩ තියෙන තැනක පොඩි cupboard එකක හරි පොඩි ඉඩක් වෙන් කරන්න bathroom බඩු වලට. උදාහරණයක් විදියට extra toothbrushes, toothpaste සහ සබන් වලට.. තමන්ට තියෙන දේවල් සහ තියෙන ඉඩ කලමනාකාරනය කරගෙන පිලිවෙලට ඉන්න අපි හැමෝටම පුලුවන් 🙏🙏🙏

    • @dilshiekanayaka
      @dilshiekanayaka 3 ปีที่แล้ว +4

      හරිම ලස්සනයි අක්කා.මම සමහර දේවල් ලියාගත්තා අපේ අලුත් ගෙදර හදන නිසා අදහස් ගන්න.❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +3

      සතුටුයි නංගී 😊

    • @dilki2071
      @dilki2071 3 ปีที่แล้ว +2

      🤗🤗🤗😘😘😘

    • @nethrarajapaksha7772
      @nethrarajapaksha7772 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 ානඩප

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ...
    පිළිවෙලයි ...
    Thank you very much ....❤️❤️

  • @malsharuvishani8873
    @malsharuvishani8873 3 ปีที่แล้ว +1

    Harima වැදගත් vidio akak ape ජීවිත valata good luck akke 😍😍

  • @kaushihansika8006
    @kaushihansika8006 3 ปีที่แล้ว +2

    Very neat, clean and beautiful. Thx akka❤️

  • @udeniramachandran9838
    @udeniramachandran9838 3 ปีที่แล้ว +1

    Greatest tips. Thanks.

  • @chathuchathu1834
    @chathuchathu1834 3 ปีที่แล้ว +1

    Lassany akka.... math oyagen godak dewal igana gatta.... godak tnx akka

  • @lizaminna1698
    @lizaminna1698 2 ปีที่แล้ว

    I love the way of your neatness.

  • @arunirasanjalee866
    @arunirasanjalee866 ปีที่แล้ว

    අක්කි ඔයාගේ උපදෙස් වලට ස්තූතියි අපේ ගෙදර අලුතින් හදන්න ඉන්න නිසා ආසයි

  • @amaavlogs20
    @amaavlogs20 3 ปีที่แล้ว +4

    හැමදාම වගේ එදිනෙදා ජීවිතයට වැදගත් දෙයක් ඔයා හැම වීඩියෝ එකකින්ම අපිත් එක්ක බෙදාගන්නවා හරිම සතුටුයි ඔයාගේ වීඩියෝ එකක් බලන්න අපි කොච්චර දේවල් තව ඉගෙන ගන්න ඕනෙද කියලා හිතෙනවා තමන්ගේ රටේ විතරක් නෙමෙයි ඉන්න කොයි රටේ උනත් පොඩි ඉඩ කඩක් තිබ්බත් එතන පිලිවෙලට තියාගන්න එක හරිම වැදගත්.හරිම ආදරෙන් ලෝබ කමක් නැතුවම ඔයාට සුභ පතනවා. ❤️❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +3

      හැමදාම වගේ අදත් ඔයාගේ ලස්සන වචන ටික මට සතුටක් ගෙනාවා. මගේ වීඩියෝ වල අඩුපාඩු නැතුව නෙමෙයි. රටවල් දෙකේ තියෙන බඩු, room layouts වෙනස්. මම උත්සහ කරන්නේ මගේ අදහස් හැමෝම එක්ක බෙදා ගන්න. ඒක තේරුම් අරන් ඉන්න ඔයාලගේ comments මට සතුටක් 😊🙏😇

  • @dilanganichathurika5839
    @dilanganichathurika5839 3 ปีที่แล้ว +3

    හැමදාමත් සුන්දර සිනහවකින් අලුත් දේවල් ගෙනෙන ඔයාට බොහොමත්ම ස්තූතියි .

  • @chamila2rendage237
    @chamila2rendage237 3 ปีที่แล้ว +3

    හරිම පිළිවෙලයි 👌👌 හැමදාම වැදගත් දෙයක් අරන් එන ඔයාට ගොඩක් ස්තුතියි 🙏❤

  • @thilankakarunanayake4229
    @thilankakarunanayake4229 3 ปีที่แล้ว

    Thank you so much❤️

  • @tharindunawela6705
    @tharindunawela6705 3 ปีที่แล้ว +1

    Great akkiyo!

  • @gayankagunawardena313
    @gayankagunawardena313 2 ปีที่แล้ว

    Thank you Madhu for the very useful vedios....I like how you organised it well...hope to improve using these tips.

  • @shiromamalkanthie3125
    @shiromamalkanthie3125 3 ปีที่แล้ว +8

    ගෘහනියක් දැනගතයුතු පිලිවෙලභාවය, පිරිසිදුභාවය ඔබතුලින් හොදින් පෙන්නුම් කරනවා. ඒක අනිත් අයට හොද ආදර්ශයක්. ඔබේ ප්‍රයත්නය
    ඉතා අයයකොට සලකනවා.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට 😊

  • @nirupaperera7320
    @nirupaperera7320 3 ปีที่แล้ว +9

    හරිම පිලිවෙලයි .පිරිසිදුයි .ඒ ගැන කියන්න වචන නැහැ.ඔයාට ජය.ගෙදර සියළු දෙනාටත් ඔබටත් සමිමා සමිබුදු සරණයි

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ,ඔයාටත් බුදු සරනයි 🙏

  • @harshi9403
    @harshi9403 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි .ගොඩක් තැන්ක්ස් අක්කෙ

  • @nishunishu9070
    @nishunishu9070 3 ปีที่แล้ว +1

    Harima lassanai.godak sathutui...pirisidukama piliwela godak watinawa ape jivitha walata oba thumiya AAA athin number one.all the best😊

  • @ayeshagangewatta1415
    @ayeshagangewatta1415 2 ปีที่แล้ว

    Thank you so much 😘😘❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම සතුටුයි හැම දෙයකින්ම අපිව දැනුවත් කරනවට. නොදන්න දෙයක් තියනවනමි ඉගෙන ගන්න හොඳයි. ඔයාගෙන් මමගොඩක් දේවල් ඉගෙන ගත්තා thanks මමත් පිලිවෙල කියනදේට සලකන කෙනෙක් මොකද මමත් හරිම පිලිවෙලයි ඔයා අපිව තව තව දේ වලින් දැනුවත් කරනවට ගොඩක් thanks my dear මම ඔයාගේ අලුත් විඩියෝ එනකම් මගබලමින් ඉන්නේ.💕💕💕

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි හැමදාම දිරිගන්වනවට 😊🙏

  • @nisansaladharmasena6174
    @nisansaladharmasena6174 3 ปีที่แล้ว +1

    Good deed.I arranged my refrigerator like yours after watching your videos.thank you.

  • @uthpalarathnayaka6908
    @uthpalarathnayaka6908 3 ปีที่แล้ว

    Woooooooow 👍
    You are very neat..

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 3 ปีที่แล้ว +1

    Thank you 😍 akki

  • @gangaperera5246
    @gangaperera5246 3 ปีที่แล้ว +1

    අද තමයි මම මේ videos බැලුවේ. හරිම වැදගත්. ඔබගේ වැඩ හරිම පිළිවෙලයි. ලාංකිකයෙක් වශයෙන් ඔබ ගැන හරිම ආඩම්බරයි.
    ඔබ ඇතුළු ගෙදර සියලුම දෙනාට තෙරුවන් සරණයි!

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාට 😊 ඔයාගේ වචන ටික මට ලොකු සතුටක් 🙏

  • @subhodibandara9990
    @subhodibandara9990 ปีที่แล้ว

    Thank you Akkaaa Godaaaaaaakkkk wedagath.

  • @nilminipeiris3953
    @nilminipeiris3953 3 ปีที่แล้ว +1

    Good.ideas for your.video

  • @TeachYourBabyOfficial
    @TeachYourBabyOfficial 3 ปีที่แล้ว

    Very Nice and clean

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 3 ปีที่แล้ว +1

    Harima lassanai piliwelai

  • @sheharajayasundara.339
    @sheharajayasundara.339 3 ปีที่แล้ว +2

    Harima clean , godak lassanai piliwelai.
    Thank you akki....

  • @sathsaranihirunika4400
    @sathsaranihirunika4400 3 ปีที่แล้ว

    Thank you very much

  • @tharangasewwandi1553
    @tharangasewwandi1553 3 ปีที่แล้ว +1

    Akke thama ape gedara bath room eka hadala ne. Man hithagena hitapu plan eka wenas kala. Meka niyama video ekak. Hoda ideas tikak meken man collect kar gaththa. Thanks again akki.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      harima sathutui nangi oyata udawwak wenna puluwan una ekata 😊

  • @nishadichathurika1200
    @nishadichathurika1200 3 ปีที่แล้ว +1

    Harima lassanai.piliwelata hemadema thiyenawa.thank u so much video ekata

  • @user-wn6kc8dp2w
    @user-wn6kc8dp2w 3 ปีที่แล้ว +1

    Niyamta kiyala dunna🤩🤩🤩

  • @nilminipeiris3953
    @nilminipeiris3953 3 ปีที่แล้ว +1

    Very interesting your videos

  • @sharmilaperera239
    @sharmilaperera239 3 ปีที่แล้ว +2

    Wooww amazing akke.i got some points....now itz time to start...byyyeeeee....nd thank u...from dubai

  • @gayanifernando1666
    @gayanifernando1666 3 ปีที่แล้ว +1

    හොඳ අදහස් ටිකක්

  • @viharimadusha600
    @viharimadusha600 2 ปีที่แล้ว

    Harima lassanay hema thissema oyage vedio balanawa apith oyawa anugamanaya kara thankyou akki

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ස්තුතියි නංගී ඔයාගේ දිරිගැන්වීමට

  • @mahindaconstruction1112
    @mahindaconstruction1112 3 ปีที่แล้ว +1

    Harim lassanai akki .godk watinwa oyage hema videyo aekakma.ediriyatam yanna lebenna prarthana karanwa.bs

  • @sanduvlogs6963
    @sanduvlogs6963 3 ปีที่แล้ว +1

    Notification eka dakapu gaman awa video eka balanna. Hrima lassanai piliwelai oyage bathroom eka, oya kiyapu dewal godak wadagath.. mai mage husbanui aluth geyak hadanna inne. Thamanm wada patangtte ne me covid nisa. Math asai oya wage lassanata piliwelata gedara tiya gnna, dawasaka mge gdrath piliwelakata tiyagnna oyage videos balala mn adeas gannaw. Thanks oyata bs ✌️❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      සතුටුයි නංගී ,ඔයාලගේ අලුත් ගෙදර සතුට පිරුන ලස්සන තැනක් කර ගන්න ඔයාට වාසනාව ලැබේවා 🙏😊

    • @sanduvlogs6963
      @sanduvlogs6963 3 ปีที่แล้ว

      Thanks 🙏

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 3 ปีที่แล้ว +1

    harima lassanai

  • @indoorart5004
    @indoorart5004 3 ปีที่แล้ว

    Thank you akki

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 ปีที่แล้ว

    Great vedio

  • @nilutkasanjeewani1431
    @nilutkasanjeewani1431 3 ปีที่แล้ว +1

    Akki oya godak lassanata video eka karanawa.godakma lassanai.thank you akki

  • @sadhnanilminidesilva8559
    @sadhnanilminidesilva8559 3 ปีที่แล้ว +1

    Harima lassanai. E wagema piliwelai pirisudui. Thanks.oyata.❤

  • @chandaradesilva3095
    @chandaradesilva3095 2 ปีที่แล้ว

    Tanks madu

  • @tharukakalpani2986
    @tharukakalpani2986 3 ปีที่แล้ว +1

    Harima piliwelayi akke. Ewagema harima lassanayi. Oyath godak lassanayi

  • @nilangaamarasingha6737
    @nilangaamarasingha6737 2 ปีที่แล้ว

    Hari lassanai akki oyage wada.piliwelai.mama lagadi oyawa dakke.apita godak watinawa.i like you .good luck !"

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී ඔයාගේ comment එකට 😍

  • @shashikadilrukshii6184
    @shashikadilrukshii6184 3 ปีที่แล้ว

    Harima lassanai

  • @nilukasurangiwarnakulasuri597
    @nilukasurangiwarnakulasuri597 3 ปีที่แล้ว +1

    Mamath aluthin geyak hadana gmn inne. Math harima asai oya wage lassanata ge thiyaganna. Oyage vidio godak wadagath wenawa e hinda. Oyage family ekata jesupihitai

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ඔයාලටත් ජේසු පිහිටයි. සතුටුයි අදහස් බෙදා ගන්න පුලුවන් වුන එකට 😊

  • @buddhikawickramasingha9778
    @buddhikawickramasingha9778 3 ปีที่แล้ว

    Hari neeat..👍👍👍

  • @sajaniperera4725
    @sajaniperera4725 3 ปีที่แล้ว +1

    Oya harima hodai ane. Babalath ekka weda karanna time tiyenawa kiyanne , mahath unath oya godak mahansi wela time manage karala tiyena nisa.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      Excercise කරන්න නම් වෙලාවක් නෑ ඒ මදිවට කම්මැලියි 🤭 ඒකයි මහත් වෙන්නේ, හිමින් හිමින් ඒවත් පටන් ගන්න ඕනේ..මම ඒ ගැන දුක් වෙන්නේ නෑ. කරන්න පුලුවන් දේවල් කරනවා..😊

  • @glaze200
    @glaze200 2 ปีที่แล้ว +2

    අක්කි හරි සිරියාවන්තයි ❤️😚

  • @kanthiperera89
    @kanthiperera89 3 ปีที่แล้ว +2

    මම හරියටම සතුටුවුනා හරිම ලස්සන පිලිවලට වැඩ තෙරුවන් සරනයි

  • @harshaprasad3135
    @harshaprasad3135 3 ปีที่แล้ว +1

    Balanna balanna asa hithenawa . Niyamaj . Sthuthi

  • @kumudusilva4552
    @kumudusilva4552 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබගේ සියලු දැනුවත් කි⁣රීම් වලට. වැදගත් . ටිකක් සද්දය මදියි . කතාව ඇහෙන්නේ අඩුවෙන්. පුලුවන් නම් ඒ ගැන සැලකිලිමත් වන්න.🙏

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      bohoma sthuthiy Kumudu, e weddi mata Mike ekak thibune na, lagadi gaththe. sthuthiy e gana kiwwata 🙏

  • @indikamanori6823
    @indikamanori6823 3 ปีที่แล้ว

    Nandage chanal eka harima lassanai godak වටිනවා harima lassanai nandath 🙂💕

  • @dilhanilowe6021
    @dilhanilowe6021 ปีที่แล้ว

    Thank You akkiyo mat inne italy wala lassanai ❤

  • @laliku100
    @laliku100 3 ปีที่แล้ว

    Thank you so much madu

  • @Aththammaimamai
    @Aththammaimamai 3 ปีที่แล้ว +1

    Thanks akkiyoooo

  • @rashsabar458
    @rashsabar458 3 ปีที่แล้ว +1

    Thank you for the video akki , regards from
    Perth 😊
    I live at a shared house yet these tips are so useful 😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      We lived in a shared house for nearly one year nangi but it didn't stop me from being organized 😊 you can too..🙏

    • @rashsabar458
      @rashsabar458 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 yes hopefully, can use your tips as well akki 😊 if you can please do a video about organising , for people living at shared houses

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      Someone in a bording place also requested the same thing. So I will try to do one in the future..😊

  • @kuraishanaleer5083
    @kuraishanaleer5083 2 ปีที่แล้ว

    Aei asaneepa godak prissamen inna mma oyage video blanna hari aasai

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි...පිළිවෙලයි දුවෙි..දූට බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ අපට බලන්න සලස්වන නිසා...දුවටත් මහත්තයාටත් චූටි පුතුන් දෙදෙනාටත් තෙරුවන් සරණයි......දෙවි රැකවරණයි.🌹🌹🌹🌹🌹

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මම දන්න දේ බෙදා ගන්න ලැබුන එක මට සතුටක් නාලනී ඇන්ටී , බුදු සරනයි ඇන්ටිටත්..🙏

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 ඇත්තටම දුවෙි දුවගේ වැඩ පිලිවෙල විතරක් නෙමෙයි දූ එය හැමෝටම තේරුම් යන විදිහට නිරහංකාරව කියලා දෙනවා.බලන් ඉන්න ආසයි දුවෙි...දූ හිනාවෙවී කියලා දෙන්නේ..හරියට ඇත්තටම අපි ඉස්සරහ ඉන්නවා වගෙයි.සමහර වීඩියෝ තියනවා වැදගත් උනත් බලන්න ආස නෑ.කිසිම ප්‍රිය බවක් නෑ.ඒත් දුවගේ වීඩියෝ බලන්න අහන්න ආසයි.දුවට තව තවත් වීඩියෝ කරන්න ධෛර්යය ශක්තිය ලැබේවායි පතනවා...තෙරුවන් සරණයි දුවෙි .💐💐💐💐💐

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නාලනී ඇන්ටී, සතුටුයි වචන වලට..🙏😊😇

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 ปีที่แล้ว

      මට පොඩි වැරදීමක් උනා දුවෙි .ඒ නිසා නැවත එය සකස් කලා..මොකද කියවන කෙනා වැරදි විදිහට හිතුවොත් ඒකයි...තෙරුවන් සරණයි දුවෙි 😘😘

  • @travelinglife5266
    @travelinglife5266 3 ปีที่แล้ว

    Ane akki oyage vedeo eka lassanai ❤️ good luck

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +1

    nice sharing keep it up my dear friend😍😍💓👌

  • @chamalishashikala8575
    @chamalishashikala8575 3 ปีที่แล้ว

    Akkige video ada tamai mn bluwe.aththatama lassanai.babage room eka ehema gdakma lassanai akki...

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul หลายเดือนก่อน

    Oba thumiyata bohoma pin.
    Suwapath wewa!!!

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  29 วันที่ผ่านมา

      තෙරුවන් සරනයි ඔයාටත් 🙏

  • @kumariajith5374
    @kumariajith5374 3 ปีที่แล้ว

    Thanks

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 ปีที่แล้ว +1

    Thanks madu...oyage wada harima neet. Matath harima asai gedara lassanata thiyaganna. Mage B/room eke shower glass eka clean karaganna widiyak kiyanna. Monawa dammath eka soap pallam yanne na. Aduru patai.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Baking soda, vinegar mix කරලා වීදුරුවේ ගාලා විනාඩි 15ක් තියලා brush කරලා බලන්න..මම කරේ එහෙම 😊

    • @purnimadayarathne9800
      @purnimadayarathne9800 3 ปีที่แล้ว

      Thanks madu ..oya godak hoda kenek.තෙරුවන් සරණයි.

  • @kanishkanilushan4078
    @kanishkanilushan4078 3 ปีที่แล้ว

    Good job

  • @upekshafernando9188
    @upekshafernando9188 3 ปีที่แล้ว +1

    Harima wadagath .lady kenakuta mewa onamai. Thank u mama hari age karanawa.oyage almariya piliwalakata thiyan inna video eka danakam balan innawa. Mage eka as karaganna.🥰❤

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ලබන සතියේ නෙමෙයි ඊලග සතියේ ඒක අරගෙන එන්නම් 😊

    • @upekshafernando9188
      @upekshafernando9188 3 ปีที่แล้ว

      Thanks

  • @nirmalajayathunga6946
    @nirmalajayathunga6946 3 ปีที่แล้ว

    Klu pata tile pirisidu karana widiya video ekak karanna

  • @senulisenuli6141
    @senulisenuli6141 3 ปีที่แล้ว +1

    Anee harima lassanai piliwelai..❤❤ onna man oyawa subscribe kara

  • @nadeeshanadee7375
    @nadeeshanadee7375 3 ปีที่แล้ว +2

    👍

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 2 ปีที่แล้ว

    ane man ada baluwe aunty ge video ekak .larima lassanata pahadiliwa kiyala denawa. Thank you. Lassanai piliwelai bathroom eka

  • @arunaranathunga7717
    @arunaranathunga7717 3 ปีที่แล้ว

    Well and organised

  • @ParamiUperera2024
    @ParamiUperera2024 3 ปีที่แล้ว +2

    Oya hari siriyawanthai... e nisama subscribe kala 🤗

  • @wasana7144
    @wasana7144 3 ปีที่แล้ว +1

    ♥️

  • @nasanka2055
    @nasanka2055 3 ปีที่แล้ว

    ලස්සන යි

  • @yasodhagamage5387
    @yasodhagamage5387 3 ปีที่แล้ว

    Woow

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 3 ปีที่แล้ว

    😍😍😍

  • @surangatennakoon1048
    @surangatennakoon1048 3 ปีที่แล้ว

    Harima piliwelai. Asa hituna.lassanai...

  • @nandanijayatunga4912
    @nandanijayatunga4912 3 ปีที่แล้ว

    You're bathroom nice thanks

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි පුතේ ඔයාටත් ඔයාගෙ පවුලෙ සියලු දෙනාටම හරිම ලස්සනයි ඔයත් ලස්සනයි සියලු දෙවි පිහිටයි සියපවුලටම

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      තෙරුවන් සරනයි අනෝමා ඇන්ටී 😊🙏

    • @anomashani3664
      @anomashani3664 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 👍🙏🙏🙏

  • @deepanisilva1713
    @deepanisilva1713 3 ปีที่แล้ว +1

    Shower area eka wenama room ekak widiyata thiyena eka hondai.curtain ekak or door ekak thiyanawa nm eka sareta dennekuta use karanna puluwan.toilet ekath penwanna.seat eka clean karana widiya penwanna

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      මෙතන නම් මම කියන්නේ ඇඟ හේදුවම උඩට වැටෙන වතුර ටික පොඩි රෙදි කෑල්ලකින් පිහිදන්න කියලා. ඒ වතුර පිරිසිඳු වතුර නිසා ප්‍රශ්නයක් නැහැ. පෞද්ගලිකව මම නම් හරිම අකමැතියි මම toilet එකට යනකොට seat එක පුරාම වතුර තියෙනකොට. හරිම අප්‍රසන්නයි එතකොට, ඇඟ හෝදනකොටම පිහිදැම්මම හැමෝටම ලේසියි 😊

    • @deepanisilva1713
      @deepanisilva1713 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 thanks

  • @karagodamudaligeajith345
    @karagodamudaligeajith345 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @saliyamali1099
    @saliyamali1099 2 ปีที่แล้ว

    Thank uu.😘😘😘mokakda shower eka wahenna danawa kiuwe.shower curtain newei glassda

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      ow glass walin thamai shower cubical eka hadala thiyenne

    • @saliyamali1099
      @saliyamali1099 2 ปีที่แล้ว

      @@madushomeandgarden6478 thank u 😘😘😘😘

  • @amanthisamayawardhena2063
    @amanthisamayawardhena2063 3 ปีที่แล้ว

    ගොඩක් පිලවෙලයි . ආසාවෙන් ඔයාගෙ videos කිපයක් බැලුවා . අද තමයි videos දැක්කෙ . සබ්ස්ක්‍රයිබ් කලා හොඳේ .

  • @ChandaniGeekiyanage-wo5ul
    @ChandaniGeekiyanage-wo5ul 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @punyachandani5508
    @punyachandani5508 3 ปีที่แล้ว +2

    ඔයා පිළිවෙලට හැම දෙයක්ම කරනව. මටත් ආසයි ඒවා දැක්කම.මමත් පුළුවන් විදිහට ඔයා කිව්ව දේවල් කරනවා මධූ. ඔය බඩු වර්ග අපට ගෙන්න ගන්න බැරිද?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Ebay එකේ නම් තියෙනවා හැබැයි ටිකක් ගනන් කියලා තමයි මේක බලපු කෙනෙක් කියලා තිබුනේ. Ikea Sri Lanka කියලා මම දවසක් facebook එකේ page එකක් දැක්කා.. ඒවල ආරක්ශිත බව නම් මම හරියටම දන්නේ නෑ Punya..🙏

  • @amavidanansuriya7619
    @amavidanansuriya7619 3 ปีที่แล้ว

    අක්කී හරිම ලස්සනයි .පුළුවන් නම් හෝම් එන්ට්‍රන්ස් ඕගනයිස් කරන විදිහ වීඩීයෝ එකක් දාන්න...

  • @nilminipeiris3953
    @nilminipeiris3953 3 ปีที่แล้ว

    Near hospital junction

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 3 ปีที่แล้ว

    Where did you purchase that organiser contains with handles ?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      They were from a $2 shop in Springvale 😊 bought them long time ago 🙏

  • @diyanasri5068
    @diyanasri5068 3 ปีที่แล้ว +2

    ඔයාට ඉක්මන් සුවය ලැබේවා මම ඉන්නේ කුවේට් වල දෙවි ටයි තෙරුවන් සරණයි

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාට..😇තෙරුවන් සරනයි 🙏

  • @nilminipeiris3953
    @nilminipeiris3953 3 ปีที่แล้ว +1

    I am from panadura

  • @anojagallage5845
    @anojagallage5845 2 ปีที่แล้ว

    Madu
    Where did U buy white colour baskets?

  • @nethuunethuu3207
    @nethuunethuu3207 2 ปีที่แล้ว

    Sun kreem, hear oil kotten batten ewa mama nam thiyanne dreesing teble eke..bathroom eke mama trawal tgiyannethnaa

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      mata mehema thiyenakota lesiy, muna hodapu gaman pawichchi karanna

    • @nethuunethuu3207
      @nethuunethuu3207 2 ปีที่แล้ว

      @@madushomeandgarden6478 hmmmm......Mama kamare thiyana inne...oyage b room eka hari piliwelai..eth mama godaak dewal thiyanna b room eke...

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ඔව් එක එක්කෙනාගේ අවශ්‍යතාව අනුව වෙනස් වෙනවානේ. ගොඩක් වෙලාවට මම wash එකක් දාන්නේ බබා නිදි වෙලාවට. ඒ වෙලාවට කාමරේට ගිහින් cream ගාන්න ගියොත් එයා ඇහැරෙනවා. ඒ නිසා අවශ්‍ය දේවල් ටිකක් bathroom එකේ තියන් ඉන්නවා 😊

  • @dulminihettiarachchi6826
    @dulminihettiarachchi6826 3 ปีที่แล้ว

    Bathroom cleaning video එකකුත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම . ලිස්ට් එකේ තියෙනවා දුල්මිණි 😊

  • @nirupasriyani4309
    @nirupasriyani4309 ปีที่แล้ว

    ඔයාව දැක්කේ නෑ...කොහොමද හොඳින් නේද..සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @tharangasewwandi1553
    @tharangasewwandi1553 3 ปีที่แล้ว

    Akke me bathroom eke sampoorana pramanaya kohomada? Ape gedara hadana bathroom ekata idea ekak ganna ahnne.

  • @pramudiparami8843
    @pramudiparami8843 3 ปีที่แล้ว

    ඔයාගෙ channel එක ට මම ආසයි