කිමිදිලා මාලු ගොඩගන්න හැටි |
ฝัง
- เผยแพร่เมื่อ 18 พ.ย. 2024
- දැලට කොටුකරල අල්ලපු මාළු @wishwatiyubaya 👣🙄🎯
#fishing #netfishing #dragnet
Recommended
• තිලාපි බැදුමෙයි ඉස්සො ...
• වැව් පට්ටාවේ මාළු | පො...
• පිඹුරත්තෑවේ වැව් මාළු ...
• මඩි දැල @wishwatiyubay...
• යකඩෙ කඩපු මොදා | කිඹුල...
දෙවන කොටස ( Vlog #2 ) බලන්න👇
th-cam.com/video/OCBgvi7RwFk/w-d-xo.htmlsi=n3M8bCx1fkqb6bSq 💖💖
TH-cam ආවොත් ඔයාගෙ වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම බලනවා දමිත් අයියා මෙවන් හරබර videos තව ගේන්න ඔයාට ජය ප්රාර්ථනා කරනවා ❤
හදවතින්ම ස්තුතියි 💖
බොහොම පරිස්සමෙන් බහින්න ඕනේ..ඔය වැලි වලවල් හරි භයානකයි .....හැම කෙනෙක්ටම බුදුසරණයි .....
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි අදත් වීඩියෝ එක ආසාවෙන් බලන්ව අය්යේ පට්ට ❤😊
ස්තුතියි 💖
Supiri aiy oyage vidiyoo
ස්තුතියි 💖
අයියා උබට බනින උන් බැනපුවාය්රෙ උඹ උබේ වැඩේ සුපිරියට කරනවා ජය වේවා
හදවතින්ම ස්තුතියි 💖
මරු අදත් පට්ට...
ස්තුතියි 💖
අසවෙි බැහැ මලු අල්ලනවා බලන්නත් අසයි නියමයි දමිත් අයියා❤❤
ස්තුතියි 💖
තිස්ස අයියා ගමන් සගයා විදිහට හැමදාම හිටියා නම් මරු❤❤
තිස්ස මල්ලි මට සහයෝගය දෙනවා ඔහුට පුලුවන් වෙලාවට.....
වීඩියෝ නම් සුපිරි කියන්න දෙයක් නෑ...පට්ටම හොදේ..
kd hart
ස්තුතියි 💖
Niyamai supiri set ekak adath
ස්තුතියි 💖
අද වීඩියෝ එකක් සුපිරියි මාමේ ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා.💖❤️💖❤️💖❤️අද නිවාඩු දවසේ.💖❤️💖🐙🦈🐟🐠🦑
හදවතින්ම ස්තුතියි 💖
මලු මාලු 🌝💗
මාලු 💖
එයා තමා සුපිරිම වැඩ්ඩ ❤❤
ස්තුතියි 👍
අදත් රෙක්සි අයියා ඉන්නවා...සුපිරි තමා....👍
ස්තුතියි 💖
යන මාලුවා කොහමත් අල්ලපු උන්ට වඩා මහා විශාලයිනෙ
ලෝකේ හැම ධීවරයෙකුගේම කතාව ඕක තමයි.......😂🙏
යන ගම වැවෙි නම කොහෙද තියෙන්නෙ කියලා කිවිවානමි මාර වටිනව
ස්තුතියි
සුපිරියි ❤
ස්තුතියි 💖
Supiri aaa...asawen balana chanel akak.video ake time aka madi.thawa tikak thibunoth hodai.
ඉතිරි කොටස අද සවස 5.30 ට upload කරනවා....
නියමයි එල අයියා
ස්තුතියි 💖
අලුත් විඩියෝ සිරියස් එකක් පටන් අරන් වගේ❤❤❤❤ නියමයි දමිත් අය්යේ
හදවතින්ම ස්තුතියි 👍
Damith ayiye Mas Athu karmanthaya pilibadava video ekak genna koo....🙏
ඉදිරියේදී ගේන්නම්....👍
Best of luck
Thanks 💖
දමිත් අයියෙ ඔයා නම් මාරයි ඕඉ වෙන කිසිම යූටියුබර් කෙනෙක් ඕම හැම කමෙන්ට් එකටම රිප්ලයි කරන්නෙ නෑ ඒත් ඔයා ඒම නෑ හැමෝටම රිප්ලයි කරනව මන් දැකපු එකපු එක්කෙන ජයවේව අයිය....❤
හදවතින්ම ස්තුතියි 💖
වෙනදා වගේම සුපිරියක් 😍😍
ස්තුතියි 💖
සුලෝචන එක්ක video එකක් දෙන්න සුලෝචන හොදඑකා ❤
එයා දැන් නෑ.....
දමිත් අයියෙ සුලෝචනට මොකද උනෙ?? එයා දැන් නෑ කිවුවේ ගෙවල් අතඇරලා ගිහින්ද, නැත්නම් මොකක්ද වෙලා තියෙන්නෙ..
Niyamai අයියා ❤❤❤
ස්තුතියි 💖
ආතල්මයි හොදේ 👍
ස්තුතියි 💖
අදත් මරු හොදේ
ස්තුතියි 💖
Dron ekakin karanam thawath lassanay❤
ඒකනම් ඇත්ත 👍
ඔයා අය්යා මහියංගනේ ආර දිසාහමිලත් එක්ක video ekak කරන්න ඒයලා මාලු අල්ලනවා බලන්න ආසයි 👍
විස්තර ටිකක් දෙන්න......👍
❤
💖
ලස්සනයි ❤🌻
ස්තුතියි 👍
මේ පොලා අයියනේ 😙 බුද්ධික
ඔව්....👍
Superi maru aa❤❤
ස්තුතියි 💖
පට්ට❤️❤️❤️❤️🙂
ස්තුතියි 💖
Supiri 👌👌
ස්තුතියි 💖
Supperb
Thanks 🤗
Adath maru ❤❤❤❤
ස්තුතියි 💖
❤️❤️
💖
මෙ සැරෙත් සුපිරි මාමේ්්්්්😊😊😊😊😮😮❤❤එල තමා ඉතිං😊
ස්තුතියි 💖
malu malu
💖
සහෝදරයා මේ යන ගම ජාතික ජණ බලවේගයෙ අත් පත්රිකා බෙදා හැරීම පෝස්ටර් ඇලවීම වගේ මේ පාර මාලිමාව ප්රවර්ධනය කරන්න පුලුවන් දේවල් කරන්න රට ගොඩ ගන්න තියන එකම මාර්ගය මාලිමාව මාලිමා රජයක් යටතෙ හැමෝටම මාලු කෑල්ලක් එක්ක බත් ටිකක් කන පුලුවන් යුගයක් බිහි කරමු
මේ පාර මාලිමාවට
බම්බුව තමා
Pala yannda uba gihin bedapanko ithin anith ewunta kiyana nathuwa gona
Malimawa yatathe malu newei pako kanna wenne pas anna aka danaganin mechchara kal ubala hitiye thel polim walane malimawa yatathe edapan ubala banku polim walath moda haththa
@@dmgpodi3031 අරගලයට ජය වේවා
දමිත් අයියා වරදින්න එපා මාරම දේවල් ගොඩක් ඉගනගත්තා ඇයි දැන් සුලෝචනයා නැත්තේ අයියේ
එයා දැන් නෑ.....වීඩියෝ වලට....
අයියා ලූලා malu ,mal කොරලියා alana video akak danaoo😊😊😊😊😊
ඉදිරියේදී ගේන්නම්......ඔය මාලු වර්ග දෙකම අල්ලන වීඩියෝ තියෙනවා ....චැනල් එකේ....
Ela aiye
ස්තුතියි 💖
මචන් අතංගුවක් රවුමට කට තියලා අතංගුවේ මඩිය අඩි පහක් විතර දිග ඕනේ. ඊට පස්සේ දැල රවුමට වට කරලා යටි මන්ද මඩේ පාගලා කට්ටිය ඇතුලට බැහැලා කකුලෙන් මාළු පාගන්න ඉන්පසු පාගන් ඉන්න මාළු කූරියව එක්කෙනෙක් යට ගිහින්. අතන්ගුවෙන් වහලා ගන්න නිකම්ම කැරකිලා මාළුකුරියා අතංගු ඇතුලට යනවා මඩියට නිකන්ම යනවා ලේසියි කරලා බලන්න. අතංගුවේ කට ලොකුවට ඕනේ මාළු කූරියාව වහගන්න ප්රමාණයට. අතංගු මඩියට දැල් ගන්න හලාවත. මීගමුව පුත්තලම තියෙනවා. දැල් කඩයකින් ඉල්ලන්න අතංගු වගට දැල් කියලා එතකොට දේවි
ස්තුතියි 💖
@@wishwatiyubaya අයියේ මේ පණිවිඩය අනිවාර්යෙන්ම ඒ ළමයින්ට දෙන්න ඒක එයාලට ගොඩක් වැදගත් වේවි
👍
Supiri
ස්තුතියි 💖
❤❤❤😂😂😂 maru😊
💖
❤
💖
Malli wasantha ayyage wadiyata gihin eyaekkath ekak karanna try ekak dhenna
කතාකරලා තියෙන්නේ.....ගොඩ කාලෙක ඉදන් ......දවසක යන්න ඕනේ.....
Deka dapaaaan ikmnt😊
අනිවාර්යයෙන්ම 👍
සුපිරි damith ayye...ayye puluwnm lures walin wew wala fishing karana event ekk dannako...❤❤❤
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
Ela❤
ස්තුතියි 💖
Superb ❤
Thanks 🤗
දමිත් අයියා දබානෙත් විඩියො එකක් කරමු නෙද❤❤❤
අනිවාර්යයෙන්ම 👍
Ube kathavata uba supiriyata gala penva aiyye
ස්තුතියි 💖
😊😊😊
💖
Supiri
ස්තුතියි 💖
Patra
👍
සුලෝචන සහෝදරයා කෝ දැක්කෙ නෑ සෑහෙන්න කාලෙකින් සුලෝචන එක්ක වීඩියො එකක් ගේන්නකො 😕❤️
එයා දැන් නෑ....
Ai ban Aiye pora koida den monawada karanne
@@wishwatiyubaya ඒ ඇයි ඒ දැන් එයා ධීවර රස්සාව නෙමෙයිද කරන්නෙ
@@wishwatiyubaya ayyo ay bn ee
🥰🥰🥰🥰🥰🥰🥰🥰
💖
❤ ela ayya
ස්තුතියි 💖
Elaaaaa
ස්තුතියි 💖
කෝ සුලෝචන..එයා දැන් නැද්ද .එයා මරු.ඒයා ගැන විස්තරයක් කරන්න.
සුලෝචන මේ වීඩියෝවට නෑ.......
@@wishwatiyubaya 👍🌹
Aiye එන්න අපිත් එක්කත් දවසක් malu අල්ලන්න
කොහෙටද එන්න ඕනේ.....විස්තර දෙන්න....
👍👍👍👍👍
💖
Ela ela bro ❤❤❤
ස්තුතියි 💖
හොඳට karranna බුදු sarani
හදවතින්ම ස්තුතියි 💖
💯
💖
❤❤❤
💖
Sulochana nedda aiyya hitiyanam maru
දැන් නැහැ.....
Bosa❤
ස්තුතියි 💖
Oruwak gattanan hodai dan
ස්තුතියි 👍
රජයෙන් මෙ වගේ ලොකු වලවල් වලට යන්න පාරක් එහෙම හදල දෙන්නම් දිවරයන්ට හොදයි
පරිසරය තවත් විනාශ වෙනවා.....
Ikmanata anith kotasa danna..balan inna ba 😊
ඉක්මනින්ම දෙන්නම්......👍
🔥
💖
❤❤🎉🎉🎉
💖
❤❤❤❤❤❤❤❤❤❤
💖
❤❤❤❤❤❤❤
💖
මේ කොහෙද .
මැටිකොටුවේ
supiri
ස්තුතියි 💖
කොහෙද මේ
මැටිකොටුවේ
Vedeo eke ithuru tika ndd 😢
ඊලඟ වීඩියෝව 👍
උයන kotasath දැම්මා nam හොඳයි , පැය 1/2 හරි නේද ..
ඊලඟ වීඩියෝව ඒ කොටස තමයි.....
Niyami damith aiye welawk ekkn ynn berid
අවස්තාවක් ලැබුනොත් කියන්නම්....👍
Aiya බිලි පිත්තක් ගන්න පුළුවන් කාඩෙක ponnombarayak dahanko
ඔයා කොහෙද ?
මේ වීඩියෝව බලන්න👇
th-cam.com/video/S3Rt0M4qqpU/w-d-xo.htmlsi=Gj2jL_7J6xKWDT5K
Nochchiyagama
@@dushandananjayahapugalaara3474 nochchiyagama
සහොදරයා..! අදත් සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්රහය දෑක්වුවා ❤💰💵
හදවතින්ම ස්තුතියි brother 💖🙏
2:14 වීඩියෝ එක සුපිරි කියල දන්නව පොට් එක දැක්කම ❤
ස්තුතියි 👍
❤❤❤❤❤❤❤❤❤
💖
සුපිරි කියන අය කොනට
ස්තුතියි 💖
මැදට එන්න බැරිද 😂😂
මටත් ගුරාමි මාලුවෙක් එනවද නිවිතිගල ට පන තියෙන එකෙක් හදන්න@@wishwatiyubaya
කොනට අඩගහන්නේ උබට ගල් කපන්නද
කොනට එන්න බැ උබ කොලු කාරයෙක් ද දන්නේ නැ නේ 😂😂😂😂
❤❤❤👍👍👍💪💪💪
💖
1 st😊
Thanks 💖
රට ඉන්න අපිට මාර අත්දැකීමක් දෙන්නේ අයියේ ඔයා.
හදවතින්ම ස්තුතියි 💖
ඒකේ ඉතුරු ටික නැද්ද 😪
ඊලඟ වීඩියෝව 👍
@@wishwatiyubaya හරි අයියේ 😊
මේ කොහෙද
මැටිකොටුවේ
Sulochana ekka vedio naththe ai ayya
සුලෝචන වීඩියෝ වලට නැහැ දැන්.....
කො දැන් sulochana @@wishwatiyubaya
aiye buddhikaya laga thiyena thangus del ape
ඒ ගැන මම දන්නෙ නෑ.....සහෝ
Me koheda aiye
මැටිකොටුවේ
ඇයි දැල ගොඩට ගන්න බැරි?
මාලු මඩේ බැහැල ඉන්නෙ......